අපි ජීවත් වෙන්නේ මායාවකද? | Simulation Theory in Sinhala |

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024
  • #Watapita
    අපි ජීවත් වෙන්නේ මායාවකද? | Simulation Theory in Sinhala |
    වටපිට RUclips Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------

Комментарии • 608

  • @RK-yc3oo
    @RK-yc3oo 2 года назад +94

    රාමුව සහ වටපිට චැනල් දෙක යනු ඉතාමත් හොද ,කාලයත් සමග යප්ඩේට් වෙමින් ඒ කාලයට අදාල විශිෂ්ට මාතෘකා පිළිබද මනා ලෙස අපිව දැනුවත් කරන සහ විස්‍තර කරන යූටියුබ් අවකාශයේ සුපිරිතම චැනල දෙකක් සහ වැඩ්ඩො දෙන්නෙක්... 😍..

  • @behappywithdhamma
    @behappywithdhamma 2 года назад +21

    මරීචි ධම්මං අභිසම්බුධානෝ. ලෝකය මිරිගුවකි, මායාවකි එය අවබෝධ කර ගන්න.

  • @shanujaanuththara9623
    @shanujaanuththara9623 2 года назад +101

    Raamuwa channel එකේ ඕක ගැන හොදටම විස්තර කරනව...(Matrix කියවීම, අප ජීවත් වන්නෙ පරිගණක වැඩසටහනකද? ) කැමති කට්ටිය බලන්න 🙂🙂🤗

  • @sisimewan5826
    @sisimewan5826 2 года назад +71

    අපි ඉන්නේ සිහිනයක තමයි .. සංසාර සිහිනය... එයින් අත් මිදිය හැකි එකම මාර්ගය නිර්වාණ මාර්ගය පමණයි.

    • @bestwaytokorea4232
      @bestwaytokorea4232 2 года назад

      Can u send me your email address please interesting about ur comments

    • @jollyjoystick1696
      @jollyjoystick1696 2 года назад +1

      @@bestwaytokorea4232 ??

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake Год назад +1

      poddak mole athuwa hithannako

    • @davinchi1509
      @davinchi1509 5 месяцев назад

      තොගේ මොලේ මයිල්ද? නැත්තං ගංජා ගහලද?

  • @slrealmusic8337
    @slrealmusic8337 2 года назад +55

    ලොව විද්වතුන්ගේත් විද්වතා මාගෙ තිලෝගුරු බුදුරජාණන් වහන්සේය 🙏🙏🙏🙏🙏🙏

    • @ven.helkadawilasujatharath5591
      @ven.helkadawilasujatharath5591 2 года назад

      Sadu sadu sadu

    • @evienleema101
      @evienleema101 2 года назад

      පිලිගත්ත එක විද්වතෙක් කියන්න බලන්න...අයින්ස්ටයින් පිලිගත්තා කියන එක බොරුවක් ඕක යූටියූබ් චැනල් ගොතපු කතාවක්

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 Год назад +1

      @@evienleema101 ඇත්තටම ඒක කොහෙද තියෙන්නෙ

  • @MRPRAZA2
    @MRPRAZA2 2 года назад +66

    හේතුවක් නිසා හටගන්නවා - හේතුවක් නිසා නැති වෙනවා ... ඕනෑම තියරියක් මේකට යටයි .මොකද මේක තමයි යතාර්තය

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 года назад +8

      හේතුන් නිසා හටගන්නවා හේතූන් නැතිඋනාම නැතිවෙනවා.

    • @pethumlakshan7536
      @pethumlakshan7536 2 года назад

      El

    • @thanujamadushan9771
      @thanujamadushan9771 Год назад

      What the reason? 😑🤔

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 года назад +21

    පටිච්ච සමුප්පන්න නැමති මායාවෙහි අප සියලුදෙනාම ගිලී ඇත්තෙමු. හේතු-ඵල දහම අවබෝධයෙන් එයින් ගොඩ එමු🙏

  • @jesayt1470
    @jesayt1470 2 года назад +37

    සන්සරයෙ අත්ම ගනන් ඉපදි ඉපදි මැරි මැරි ලබන සතුටක් තියෙද කියලා හිතෙනවා එක වෙලෙකට❤️‍🔥☸️

    • @_1248H
      @_1248H 2 года назад +3

      🙋‍♂️ow...me krn deval mktd kylth hitheno💔🙂

    • @wish864-n1b
      @wish864-n1b 2 года назад +8

      මායාව රැවටීම මනස සියල්ල ව්‍යාජ. ඉන් නිදහස් වීමට පුළුවන් . බුදු වරුන්
      පහලවන්නේ ඔයටික වටහා ගැනීමට උදව් වීමට. එය අවබෝධ කිරීම තම තමන්ගේ නුවණින් සිහියෙන් විමසා බැලීමෙන් අනතුරුව පමණි.

    • @wish864-n1b
      @wish864-n1b 2 года назад +1

      @Ihan Rathnayake 👌💛💖

  • @රුදිරය-වැගිරෙ-සහනේy5b

    බටහිර ජාතිකයන්ට ජිවිතෙ සුරන්ගනා කතාවක් වන්නට පුලුවන්......නමුත් සුපිරි බුද්දි පරිනාමයනම් සොවාන් විමයි....ලොකයෙ යතාර්තය දැකිමට බුදුකෙනෙකුගෙ දර්මය අපට ඇත.....

    • @sisirasadikkakanda1427
      @sisirasadikkakanda1427 2 года назад +3

    • @sisirasadikkakanda1427
      @sisirasadikkakanda1427 2 года назад +7

      ආද්‍යාමිකව දකින්න පුලුවන් දේ.... "3D"බෞතිකව දකින්න බෑ... 4වෙනි මාන
      5 වෙනි මානය අපට පෙනෙන්නෙ නෑනෙ... ඉතින් ඇත්තටම පෙනෙන්නෙ මායාවක් තමයි

    • @a.w.anupamasankalpa5023
      @a.w.anupamasankalpa5023 2 года назад +4

      Hamaniyan pol buruwo

    • @maheemajayawardhana3502
      @maheemajayawardhana3502 2 года назад +8

      බුදු දහම පවා ඒ මායවට යට වීමක් වෙන්න පුලුවන් විශ්වයේ 5 වෙනි මානය ගැන එහෙම පොඩ්ඩක් අද්‍යනය කරොත් නරකද. එතකොට ඕක පැහැදිලි වෙයි

    • @production6347
      @production6347 2 года назад

      @@maheemajayawardhana3502 ඒ කිව්වේ මොකක්ද මට ඒක තේරුන්නෑ

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 2 года назад +55

    Matrix film eka තමා පට්ට එක බැලුවනම් ඔක්කොම තෙරෙනවා😌💞✨️

    • @yasantharuwan8559
      @yasantharuwan8559 2 года назад +6

      ඒක බැලුවා.. ඒත් movie එකේ වෙන දේ මට තේරෙන්නේ නෑදෑ

    • @savindukaveeshwara3868
      @savindukaveeshwara3868 2 года назад +3

      @@yasantharuwan8559 thw parak blnna

    • @supipilekamge3270
      @supipilekamge3270 2 года назад +2

      math baluva eke buddhism valata adala godak hints thiyenava. habai eva egollo hithala dapu evada nattam mata hithena vidihd kiynn nm dnne na.

    • @charith2004
      @charith2004 2 года назад +1

      අනෙ එක කොහේන්ද ගත්තේ

  • @shineisle2263
    @shineisle2263 2 года назад +63

    ලෝකයේ පහල වූ සියළු විද්‍යාඥයින් අතරේ විශ්වය
    කුමක්දැයි හරි හැටි හඳුනා ගත්
    උතුම්ම විද්‍යාඥයා බුදුන් වහන්සේය..🙏

    • @zedankuraish26
      @zedankuraish26 2 года назад +5

      හැම ලබ්බකටම බුද්දා....බුද්දා දන්න ලබු ගෙඩියක් නැහ ඔය්...බුද්දා කියන කෙනෙක් ඇත්තටම ජීවත් වුනේ නැහ

    • @techhora7891
      @techhora7891 2 года назад +2

      @@zedankuraish26 ade sira ban hema huththatama budda kiyagena puka denava ban ape rata diyunu veyida me vage agama valata puka den un iddi

    • @janiththaranga8987
      @janiththaranga8987 2 года назад +8

      @@zedankuraish26 තෝ තම්බියෙක් නේද

    • @janiththaranga8987
      @janiththaranga8987 2 года назад +8

      @@zedankuraish26 නොදන්න දේවල් නොකිය හිටපන් බන් ගොන්කම පෙන්නනෙ නැතුව

    • @arumadurajuniyar6595
      @arumadurajuniyar6595 2 года назад +6

      @@zedankuraish26 හා හා ඔයා දන්නවා ඇමරිකාව වෙත් වෙගයෙන් පැතිරියනවා එකෙන්ම හිතගනින් මොඩයා

  • @mastygaming5397
    @mastygaming5397 2 года назад +17

    රාමුවෙන් මේ ගැන දැන ගත්තා 😊 වීඩියෝ එක මරු 🤟

  • @thomasshelby3528
    @thomasshelby3528 2 года назад +21

    මං නම් හිතන්නෙ matrix එක කියන්නේ ඇතත්ටම Matrix franchise එකේ පෙන්නනවා වගේ නෙමෙයි එවුනාට මිනිස්සු කියන අයව පාලනයක් යටතේ තියාගන්න හදපු Norms වගයක්. උදාහරණ ගත්තොත් ආගම, සංස්කෘතිය සහ සම්ප්‍රදායික ජිවන රටාව. මෙවා මගින් මිනිස්සු යන්න ඕන දිශාව පොඩි කාලේ ඉදලා මිනිස්සුන් ගේ මනසට දිලා තියෙන්නෙ A.K.A bluepill. මිනිසෙකුගේ capacity මේක මගින් සීමා කරල. Media, social media, trends සමාජෙට දාලා මිනිසෙකගේ thinking capacity එක සීමා කරල ඔහේ රැල්ලට ගහගෙන යන්න දිලා මොකද එතොකට පාලනය කරන මිනිසුන්ට තම තමන්ට ඔන fantasies trend එකක් විදියට එවා සමජෙට දාලා හරියට අර squid game එකෙ වගෙ මිනිස්සු දිහා බලාගෙන උන් උන්ගේ ආතල් එක ගන්නව. පලනය කරන අය කියලා මං කිව්වෙ free masons ,illuminati වගේ cults වලට. Kundalini , third eye, buddhism කියන්නේ redpill එකට. නමුත් අද buddhism කියන philosophy එක ආගමක් කරල එකත් bluepill එකේ කොටසක් කරල මොකද බුදු හමුදුරුවො කියලා දුන්නෙ දර්ශනයක් නැතුව නිතී කිපයක් නෙවෙයි. මිනිස්සුන් කියන්නේත් සත්තු කොටසක් වෙනස අපිට high IQ එකක් තියනව. Intelligence එක අඩුවෙන තරමට අපිත් අනිත් සත්තු ගානට වැටෙනවා එතොකට මිනිස්සු හොයන්නෙ කන්ඩ බොන්ඩ අහවල් එක කරල නිදාගන්ඩ අන්න ඒ needs ටික අල්ලං තමා මේ matrix එක හදල තියන්නෙ. අපි ඔක්කොමලා දුවන්නේ ඔය ටික පස්සෙන් එත්නින් එහාට මිනිස්සුන්ගේ mind එක දුවන් නෑ.

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 2 года назад +55

    යථාර්ථය කියන්නෙත් මායාව තුළම ඇති දත්තයක් ! 🏵️

    • @thusithaindunil7466
      @thusithaindunil7466 2 года назад +1

      මායාව ඉස්මතු වෙන්නේ යතාර්ථය නිසයි ,නැතිනම් මායාවක් කොයින්ද,ලොකය මායාවක් වෙන්නේ වෙනස් වෙන යතාර්ථය නිසයි,

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 2 года назад +3

      @@thusithaindunil7466 අවසාන විග්‍රහයේදී මායාව යනු ද පරම යථාර්ථය තේරුම් ගැනීමේ මාර්ගයේ එක්තරා කඩ ඉම් සීමාවක් පමණි ! 🏵️

    • @comment....2257
      @comment....2257 2 года назад +4

      මමය මාගේය කියා කිසිවක් නැත.

    • @SO-bp3mf
      @SO-bp3mf 2 года назад +2

      පරිකල්පනයක්?

  • @anujarangana6677
    @anujarangana6677 2 года назад +22

    simulation එක programme කරපු නිර්මානකරු වෙන කවුරුත් නෙවේ , තමන්මයි තමාගේ හිතයි ,මේ තියෙන පරිසරයට ඇලුනොත් බැදූනොත් ගැටුනොත් තමන්ම අලුත් නාටකයක් අධ්‍යක්ෂණය කළා වගේ තමයි✌️♥️♥️

  • @damindutharinda8815
    @damindutharinda8815 2 года назад +16

    රාමුව ෆෑන්ස්ලා ඔක්කොම😍😍😍

  • @dilanichathurika2852
    @dilanichathurika2852 2 года назад +7

    මගේ අදහස- දැං අපි මෙහෙම හිතමුකෝ. මම පුටුවක් උඩ වාඩි වෙලා ඉදලා එක පාරට මොකක් හරි මතක් වෙලා නැගිටිනවා. මම නැගිටිනකොට මගේ කකුලට කූඹියෙක් පෑගිලා මැරෙනවා. මං ඌව දැක්කේ නැතුව තමයි පෑගුනේ. එතකොට අපි කියනවා කවුරු හරි කෙනෙක් මැරුණම ඒ එයාගේ වෙලාව තමයි කියලා. ඒක කූඹියාටත් පොදුයි නේ. එහෙනම් මම ඒ වෙලාවෙම හරියටම පුටුවෙන් නැගිට්ටේ ඒ කූඹියා ඒ වෙලාවෙම් මැරෙන්න ඕන නිසාද. ඒ කියන්නේ එතන උනේ මට ඕන දෙයක් නෙවෙද. ඒ විදියට අපේ ජීවිතේ හැමදේම හැම තත්පරේම පාලනය කරන කෙනෙක් ඉන්නවද. මේ ලෝකේ හැම ජීවයක්ම මැරෙන්න ඕන වෙලාවට මැරෙන්න. උපදින්න ඕන වෙලාවට උපදින්න. ඒ විදියට පාලනය කරන කෙනෙක් ඉන්නවද.

  • @rishithayomal4578
    @rishithayomal4578 2 года назад +49

    මගෙ අදහස ÷ තාක්ශනය ,සංස්කෘතිය , යුද්ද, දේශපාලනය , අද්‍යාපනය, පවුල, සමාජ් තත්වෙ, දුප්පත් පොහොසත් , වගෙ තව ගොඩක් දේවල් නිසා මිනිසා තමන්ගෙ පැවැත්මට ආශා කරනවා. මිනිසාගෙ කුතුහලය නිසා විශ්වය ගවේශනය කිරීම, නවසොයාගැනීම් වගෙ දේවල් කරනවා. මෙ දේවල් නිසා අපි නැවත නැවත මෙ විශ්වයේම උපදිනවා. මෙ දෙ නිසා විශ්වයට අපෙන් යම්කිසි ශක්තියක් මුදාහැරෙනවා ඇති. විශ්වයත් එක්ක බැලුවහම අපේ ලෝකෙ දූවිලි අංශුවක් වගෙ. ඒත් හිතන්න අපේ ලෝකෙ පස සාරවත් කරන්නෙ මිනිසා ඇතුලු ජීවින්ගෙ පැවැත්ම ස්තාවර කරන්නෙ ඇහැටවත් නොපෙනෙන ක්ශුද්‍ර ජීවින් ( බැක්ටීරියා , වෛරස ) ඉතින් මෙයාලගෙ ශක්තියෙන් අපේ ලෝකෙ පැවැත්ම තීරණය කරනවනන් මිනිසාගෙනුත් විශ්වයේ පැවැත්ම තීරනය කරන යම් ක්‍රියාවලියක් වෙනවා ඇති. අපි ඇතුලු මුලු සක්වල ජීවින්ගෙන්ම. ඒත් අපෙන් විශ්වයට ප්‍රයෝජන තිබුනට අපිට විශ්වයෙන් ප්‍රයෝජනයක් නැ. අපි හරියට විශ්වයේ වහල්ලු වගෙ. ඉතින් හේතුපල දහමට අනුව අපිට නැවත ඉපදීමට හේතුවක් තියෙනවා. ඒතමයි විශ්වය විසින් අපිට උරුම කරපු ලෞකික ජීවිතය. ඉතින් මෙ හරහා අපි විශ්වය බැදිලා නිසා අපි නැවත නැවත ඉපදිලා මෙ විශ්වයට සේවය කරනවා. අපි මෙ බැදීමෙන් මිදුනාම විශ්වය සමග සම්බන්දෙන් මිදෙනවා. ඉතින් එතකොට නැවත ඉපදෙන්නැ. ඒක තමයි ආගම් වල මිත්‍යාව අයින් කරලා හරය අරන් බැලුවොත් අපිට දෙන පනිවිඩය. බුදුන් වහන්සෙ අපිට මේක අමුවෙන්ම කිව්වා. සරලව කිව්වොත් ලෞකික බැදීමෙන් මිදුනහම අපෙන් විශ්වය ප්‍රයෝජනයක් නැ. ඉතින් අපි මෙ විශ්වයෙ වහල් බවින් මිදෙනවා. සෑම ආගමකම මෙ හැන ඉගියක් දෙනවා. මිත්‍යාව කියලා අතාරින්නෙ නැතුව මැද තැනක ඉදන් බැලුවොත් මෙ පනිවිඩය අපිට තේරුම් ගන්න පුලුවන්. නිකමට හිතන්න ඇයි මෙ විශ්වයක් , ජීවින් කියලා ඉන්නෙ. මෙ කිසිදෙයක් නැතුව තිබුනත් මෙ කිසිදෙයක් නැ කියන සංකල්පෙ හරි තියෙනවනෙ. ලෞකිකත්වය කියන පරිඝණක වැඩසට්ශනෙන් අපි මායාව තුල ගිලිලා. යතාර්ථය නම් මෙ බව හදුනාගැනීම සහා මෙ බැදීමෙන් වෙන් වීමයි

    • @lily-yg8pq
      @lily-yg8pq 2 года назад +1

      😳😳😳

    • @DT-qc2ec
      @DT-qc2ec 2 года назад

      @@lily-yg8pq
      ඔයා බුද්දාගමේද

    • @nimeshsadaruwan2984
      @nimeshsadaruwan2984 2 года назад

      🤔🤔🤔

    • @leoforest5283
      @leoforest5283 2 года назад +2

      @@DT-qc2ec it is not a religion.Buddhism is the best philosophy....

    • @DT-qc2ec
      @DT-qc2ec 2 года назад

      @@leoforest5283
      Exactly 🙏🙏🙏

  • @AntMan-s3n
    @AntMan-s3n 2 года назад +11

    අනිත් චැනල්වල නම් ලෝභ නැතුව කියන ඔයාටනම් දවසක හරියන්න ඕනෙ හොදටම💖✌️

  • @orcacomments3020
    @orcacomments3020 2 года назад +4

    ක්‍රියාවක් ඇත. කරන්නෙක් නොමැත. බුදුන් වහන්සේ එදා වදාළ උතුම් ධර්මය වර්තමානයේ සනාථ වී ඇත.🙏☸☸

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 2 года назад +1

    මේක නම් පට්ට වීඩියෝ එකක් මාව අමුතු පරිකපනයකට නතු උනා

  • @Dulan_Bandara
    @Dulan_Bandara 2 года назад +100

    විද්‍යායයන් අමාරුවෙන් 🤔සොයාගත්තත් දේවල්💪
    බුදුරජානන්☸ වහන්සේ මීට වසර 2563 පෙර කියලා තියෙනවා...😍

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 2 года назад +9

      2563

    • @holytemple47
      @holytemple47 2 года назад +6

      ඔව් ඔව් බං දන්නවා අද අපේ රටේ කොරොනා ඇවිත් ඩොලර් හිඟයක් එනවා කියල මීට වසර 3500 පෙර කියල නැද්ද, අර පල්ලිවලට බෝම්බ ගහනකම් කිසිම දෙවිකෙනෙක් දැනන් හිටියේ නෑ කියලා අපේ රටේ සමහර බවුද්ධ අය විතරක්ම කියවනේ මෝඩ මීහරක් වගෙ.

    • @mithilaruwintha5686
      @mithilaruwintha5686 2 года назад +13

      @@holytemple47 😅උබ පිස්සෙක්ද

    • @kavishkau
      @kavishkau 2 года назад +4

      😂😂
      Yako 2500

    • @ragingwarrior8098
      @ragingwarrior8098 2 года назад +5

      @@holytemple47 අමු කැවිලද? ගොන් ගහ

  • @unknownhell8756
    @unknownhell8756 2 года назад +55

    අපි දන් නෑ අපි ඉන්නෙ හීනෙක කියල , ඒත් අපි ඒ ඉන්නෙ හීනෙක කියල දැන ගත්ත ගමන්නම් අපිට ඒ හීනෙ ඇතුලෙ ඕන දෙයක් කරන්න පුළුවන් රහත් උනා වගේ , ඒකට කියන්නෙ සිහින කලමණාකරනය කියල 🙃

    • @mystery1521
      @mystery1521 2 года назад +1

      Lucid dreaming

    • @erangarathnayaka4718
      @erangarathnayaka4718 2 года назад +6

      මට මතකයි මම දවසක් ඒක කරා

    • @dilshanmadushanka6545
      @dilshanmadushanka6545 2 года назад +2

      Lusid dreaming මන් ඇති තරම් කරනව දැන් practice වෙලා❤️

    • @MATRIX-04278
      @MATRIX-04278 2 года назад +3

      E unata program karalada kavda danne 🥲

    • @dileepassenawirathna8344
      @dileepassenawirathna8344 2 года назад +1

      එතකොට අපි මේ ඉන්නෙ ඇත්තම යථාර්ථයක නෙමෙයි කියල අවබෝධ කරගත්තොත් අපිටත් පුළුවන් වෙයි ද හීනෙක වගේ ඕනි ඕනි දෙයක් කරන්න

  • @chamindagamage9078
    @chamindagamage9078 2 года назад +5

    සුපිරියි බ්‍රො මේ සබ්ජෙක්ට් එකේ වීඩියො දිගටම ගේන්න 👍

  • @chanithudara707
    @chanithudara707 2 года назад +2

    බුදු රජානන් වහන්සේ දේශනා කල දේවල් හදාරා බලන්න එයින් ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන් වෙයි...

  • @shotoniphone1841
    @shotoniphone1841 2 года назад +21

    මේ වගේ වීඩියෝ නොබලම මට කලින් ඉදලා හිතේ තිබුන දෙයක් තමයි අපි ඉන්නෙ online simulator ගෙම් එකක කියල. අපි වෙනත් එක්කෙනෙක්ගෙ චරිතයක් වෙනවා. ඒ කිව්වේ දැන් අපි ඕනම ගේම් එකක් ගහගනකොට අපිටම ආවෙනික character එකක් ගේම් එකෙන් දෙනවානෙ. අන්න එහෙම එකක් තමයි මන් අදහස් කලේ. එහෙමත් නැත්තන් අපි ගේම් එකේ ඉන්න npc ලා වෙන්න පුලුවන් 🤭🙃

  • @danukaliyanage8459
    @danukaliyanage8459 2 года назад +2

    මේක ගැන හොදටම විස්තරයක් දැන ගන්න ඕන නම් රන්දික අයියා කරන රාමුව චැනල් එක බලන්න.පට්ට.🔥

  • @tenet6717
    @tenet6717 2 года назад +8

    රාමුව & වටපිට 💖

  • @chamika7913
    @chamika7913 2 года назад +6

    කාලෙකින් මේ channel එක පැත්තේ ආවේ ✌️

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 года назад +4

    කොහොමත් කන්නාඩිය ලඟට ගියාම බයවෙනවා තමා.මට හිතෙන්නේ සිහිනයක් තුල තවත් හීනයක් දකිනවා කීවනම් තමා වඩාත් ගැලපෙන්නේ.

  • @lakshannavin5073
    @lakshannavin5073 2 года назад +2

    බලපු වටිනම vedio එක

  • @nimanherath4900
    @nimanherath4900 2 года назад +3

    අපි හීනෙක ඉන්නෙ කියන ගමන් අපි තවත් හීනෙකට යන්න උත්සහ කරනව මෙටාවර්ස් හදාගෙන

  • @user-ut3hd9ol2z
    @user-ut3hd9ol2z 2 года назад +5

    නියමයි අයියේ සුපිරීයි 😆😆

  • @qualitylife8195
    @qualitylife8195 2 года назад +2

    ඔය දේවල් හිතුවොත් කෙලවරක් නැ, පිස්සු හැදෙනව. නිකමට මන් කියනවට හිතලා බලන්න පොදක්, අවුල් වෙනවා. අපිට ඕවා හිතලා නිම කරන්න බැ, අපිට ඔය දේවල් දකින්න පුලුවන් කමක් නැ, poddak hari dakinna puluwan wenne dhyana thiyena kemekta witharai, ea ayata sahena pramanayak dakinna puluwan. Eath budu kenek tharam katawath dakinna ba oya දේවල්. ලෝක විෂය achchinthayai 🙏🙏🙏🙏☸️☸️☸️ අපි darmaya hondin therum gamu, me jeewithayath hondin gatha karamu, diwnu wemu, eath darmaya hithe thiya gena 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Me bawa apita kiyapu ekata ස්තූති

  • @ආරච්චි-ණ5බ
    @ආරච්චි-ණ5බ 2 года назад +35

    simulation creator= අපේ ලංකාවේ දෙවියෝ...
    Someone, this time = හැමදේම සිද්ධ වෙන්නේ දෙවියන්ට අනුව බං🥲... දෙවියෝ තමයි මාව fail කෙරේ...
    Numuth future = simulation creator තමයි මාව ෆේල් කරේ 🤣👍🏻👍🏻👍🏻
    බුදු හාමුදුරුවෝ එකල දේශනා කර දෙය... හේතු-ඵල දහම

  • @freestly
    @freestly 2 года назад +11

    ඔයා කියන දෙයක් තමා ඉතින්😁💓

  • @pathum8497
    @pathum8497 2 года назад +2

    මේකනම් තනිකර පිස්සුවක්.නියමයි.

  • @chamindusasmika8753
    @chamindusasmika8753 2 года назад +9

    ඔයිට වැඩිය ගැබුරුයි මේක. මම බුද්ධාගමේ නෙමේ.ඒත් මන් මේක කියනවා.බුද්ධාගමේ කියන්නෙත් ඕකට සමාන දෙයක් .හැබැයි වෙනස්.ඒක තේරුම් ගන්න නම් ඵල ලබන්න ඕනි.භාවනා කරන්න ඕනි... ☸️

  • @sandunbandara777
    @sandunbandara777 2 года назад +7

    මගේ අදහස-සත්වයන්ගෙ තෘශ්නව,සංඣාව සකස් වීම /හටගැනීම අනුව ස්බෝහාදාම නැමති සිමියුලේශන් එක අදාල සත්වයාට අනුරූපව නිර්මාණය වී ඇත.that is the reality.

  • @magician_d7231
    @magician_d7231 2 года назад +8

    මටත් වෙලාවකට හිතෙනවා ඔය කතාවම. ඒ වුණාට මේක simiulation එකක් නම් අපි වැඳුම් පිඳුම් කරන අපේ ආගමික නායකයන්ව හදලා තියෙන්නේ ඒ බුද්ධිමත් ජීවී විශේෂයම වෙනවනෙ. අනිත් එක තමයි සවිඥ්ඥාණිකත්වය කියන එක නිර්මාණය කරේ කොහොමද ? මීටත් වඩා ප්‍රශ්න තොගයක් තියෙනවා දැන් නම්.

  • @lakshannavin5073
    @lakshannavin5073 2 года назад +4

    බුදුදහමෙහි මේ හැමදේකටම පිලිතුරු තියනව මගේ මතය නම් අපි කරන්න ඕනෙ මේ simulation එක හැදුවෙ කවුද , මොන විදියෙ technology එකක්ද මේකෙ තියෙන්නෙ , මේ coding එක hack කරන්නෙ කොහොමද කියල හොයන එක නෙමෙයි ඒ දේවල් සර්ව සම්පූර්ණයෙන්ම දැනගන්න තරම් අපි දියුනු නෑ ඒ හින්දා අපි සලවම මේ විශ්ව නීති පිලිපැදල මේ game එක win කරන එක තමයි කරන්න ඕනෙ.(මේ game එක win කරපු දවසට සමහරවිට අපිට මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙයි) මම හිතන විදියට නම් මේ simulation එකේ ඉන්න අසරනම characters ටික තමා බුදුදහම නොදන්න අය.

  • @sankasandew9067
    @sankasandew9067 2 года назад +3

    වෙනද වගේම අදත් සුපිරියක් 😏💓😋

  • @lahirumadushanka1579
    @lahirumadushanka1579 2 года назад

    ඔය බිහි කිරීම ඇත්ත බුදුන් වහන්සෙ එර්දිප්‍රාතිහාර පෑම තව රහතුන් එක් එක් ප්‍රාතිහාර පෙන්වීම ඔය සිමියුලේශ එක හැක් කිරීමක් අදි මානසිකත්වයෙන්

  • @tektok6630
    @tektok6630 2 года назад +2

    මාන් ආසම මාත්රු කාවාක් තාමා හැබැයි පොඩි පිස්සුවක් වාගෙ හැබැයි සුපිරි 🥺

  • @lahirushanaka4611
    @lahirushanaka4611 2 года назад +4

    මේ ගැන කතා කරද්දී මේකට නිවැරදිම උපකල්පනය ලබා දුන්නේ අප ලොවුතුරා බුදුරජානන් වහන්සේ..🙏🙏අභිධර්මය හදාරද්දී ඒ බව ටික ටික තේරෙනවා

  • @UpdatedPointsSL
    @UpdatedPointsSL 2 года назад +3

    සොම්බිල ගැන වීඩියෝ එකක් ඕනි 😃
    👇

  • @bingo5039
    @bingo5039 2 года назад +1

    කේජී ගැහුවමත් හැක්කරන්න පුලුවන්🤗

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 2 года назад +5

    සුඤ්ඤතො ලෝකං අවෙක්කස්සු මෝගරාජ සදාසතෝ෴
    අත්තානු දිට්ටිං උහච්ච එ්වං මච්චු කරෝසියා෴
    එ්වං ලෝකං අවෙක්කංතං මච්චු රාජා නඵස්සති෴
    ඔය සියල්ල මායාවකි

  • @joniduwishwadinu9107
    @joniduwishwadinu9107 2 года назад +1

    මෙක්නන් සුපිරි මතෘකාවක්

  • @dinieditz6969
    @dinieditz6969 Год назад

    Ochchara deyak ඕනි na katha karanna අප බුදු රජාණන් වහන්සේ කියලා deepu widiyata හේතුවක් නිසා හටගන්නවා හේතු නැති වීමෙන් නැති වෙන්ව 🙏

  • @matheesha3786
    @matheesha3786 2 года назад +4

    මුලින්ම 👀

  • @avatarthelastairbender2485
    @avatarthelastairbender2485 2 года назад +11

    ඔබගේ තර්කය කෙනෙක්ව පිස්සු වට්ටන්න තරම් ප්‍රබල වෙන්න පුළුවන්, ඒවගේම ඔබගේ මතය ඉතාමත් ප්‍රබල වෙන්නත් පුළුවන්, එත් ඒ තර්කය ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාධක හෝ සාක්ෂි නැත්තම්
    ඒ theory එක උපකල්පනයක් පමණි!
    -නිල්ස් බෝර් -
    ඉතින් සිමියුලේෂන් තියරිය ටත් ඕක අධාලයි
    ඒක conspiracy theory එකක් විතරයි 😊

    • @tttttttttt2083
      @tttttttttt2083 2 года назад +2

      ❤ aniwaryenma ❤

    • @dananjadewmina5071
      @dananjadewmina5071 2 года назад

      @@tttttttttt2083 ගොබ්බ පොන්න මුස්ලිමා මේකෙත් ඉන්නවා

  • @rukshankalhara9915
    @rukshankalhara9915 2 года назад +35

    බුදු රජාණන්වහන්සේ තමයි ලෝක යථාර්ථය හරියාකාරව තේරුම්ගත් එකම උත්තමයා.
    🙏☸🙏

  • @sandaruyatheesha1792
    @sandaruyatheesha1792 2 года назад

    Niyamaii swabawadarmayath eka thakshanayak wenna puluwn meka marama sankirna deyak 🔥🔥❤️❤️

  • @freeto8994
    @freeto8994 2 года назад +1

    මට හිතෙනව පරිගනක wada satahanak kiyala

  • @chandikamadushansenanayaka3096
    @chandikamadushansenanayaka3096 2 года назад +6

    රාමුව ........mathk una..🙂

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 2 года назад +1

    ජෙරුසෙලම සහ ඊශ්‍රායලය පිළිබඳ වැඩසටහනක් කරන්න

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 2 года назад

    Siyallatana ihalin siyalla abibawa saradewa 🙏lord Buddha🌷.me siyallehima awasana watinama palaya obai.ebawin siyallatama awasana pilitura oba desuwa.

  • @skylineinc.2228
    @skylineinc.2228 2 года назад +7

    ඔය වැල් වටාරම් ඕන නෑ බ්‍රො .ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
    ඉමස්මිං අසති ඉදං න හොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣන්ති "
    මෙය නම් හේතුපල නියාමනය හෙවත් පටිඡ්චසමුත්පාදයයි.. එහි සිංහල තේරුම.
    "මෙය ඇති කල්හි මෙය වේ. - මෙය හට ගැනීමෙන් මෙය හට ගනී
    මෙය නැති කල්හි මෙය නොවේ - මෙය නැති වීමෙන් මෙය නොවේ "
    ද්වයතානුපස්සනා සූත්‍රයෙදී තථාගතයන් වහන්සේ වදාලේ මෙම හේතු පල භාවය හෙවත් ද්වී ස්වභාවයයි.
    අඳුර සහ අලෝකය යන සිතිවිලි දෙක ගෙන බලමු.
    අඳුර යන භාවය අපේ සිතේ ඇති වූයේ අලෝකයක් ඇතය යන සිතිවිල්ල නිසාය. ආලෝකයක් කවදාවත් තිබුනේ නැත්නම් අඳුර යයි හැඳින් වීමට දෙයක් නොමැත. අඳුරක් නැත්නම් ආලෝකයක්ද නොමැත. එසේ නම් සැබෑවටම ඇත්තේ ආලෝකයද අඳුරද? සැබෑවටම මෙම සිතිවිලි දෙකෙන් එකක්වත් නැත.
    එසේ නම් අඳුර, ආලෝකය නිසාත්, ආලෝකය අඳුර නිසාත් වේ නම් අඳුර නිරුද්ධ වීමෙන් ආලෝකයද, ආලෝකය නිරුද්ධ වීමෙන් අඳුරද නැති වෙයි.
    තව උදාහරණයක් ගනිමු :
    A නිසා B තිබේ. B තිබෙන නිසා A ඇත. දෙකෙන් එකක් නැති කිරීමෙන් අනෙකද නැති වෙයි.
    මේ ලෝකයේම ඇත්තේ, ලෝකයම පවතින්නේ මෙම සාපේක්ශභාවය නොහොත් ද්වී ස්වභාවය නිසායි. අපට සතුටක් ඇතිවන්නේ දුකක් තිබූ නිසාය. දුකක් ඇති වන්නේ සතුටක් ඇති නිසාය.
    කච්චායනගොත්ත සූත්‍රයේ සඳහන් පරිදි මෙම "ඇත" හා "නැත" යන ද්විත්වයෙන් මිදී මධ්‍යයෙන් සිටීම සම්මා දිට්ටියයි.
    හේතුපල දහම නම් මෙයයි. තථාගතයන් වහන්සේට මාරිස හෙවත් නිදුකාණන් ලෙස ආමන්ත්‍රණය කරන්නෙත් මෙම දුක නැති කරන මඟ දෙසා මෙලොව දුකත් සාංසාරික දුකෙනුත් සත්ත්වයා මුදවා ගත් නිසාය.
    මෙම සාපෙක්ශතාවය නම් ද්වී ස්ව්භාවය ඇති කරවන්නේ තණ්හාව හෙවත් අන්තයන් කෙරෙහි ඇති බැඳීමයි. සියල්ල ඇතහැරිය තැන නිදහසත් සතුටත් ඇත. සියල්ල අතහැරිය විට සිත, සිතේ ඇති අන්ත ද්විත්වයෙන් මිදී මධ්‍යයට පත් වේ. අවසානයේ මධ්‍යත් අත හැරිය යුතුය.
    ඔබ අවිජ්ජා නින්දෙන් අවදි වන තුරු සම්මුති ලෝකය සත්‍යයක් බව වැටහෙන්නේය. නින්දෙහි දී ඔබ දකින සිහිනය බොරුවක් නොව සත්‍යයක් බව සිතන්නසේමය. ඔබ විසින් දකිනු ලබන සිහිනය අවදි වන තුරු යතාර්ථයක් බව සිතන්නා සේමය. බුදු පසේ බුදු මහා රහත් උතුමන්ගේ සියලු ප්‍රයත්නය අවිජ්ජා නින්දෙහි සිටින ඔබගේ අවදි කිරීම පිණිසය...

  • @WihenRandiw
    @WihenRandiw Год назад

    හරියට ඇත්ත ..ලෝකේ යන විදිය දන්නෙ ඇමරිකානුවන්

  • @duminduishan8599
    @duminduishan8599 2 года назад +5

    MATRIX කියන්නෙ සුපිරිම ෆිලුමක්

  • @Chamathk14
    @Chamathk14 Год назад +1

    Simulation එකක. 10000% suwr
    human same as computer

  • @Tharushinimesha1
    @Tharushinimesha1 11 месяцев назад

    රාමුව රන්දික සර් ඕක ගැන ගොඩක් කතා කරා සිමියුලේශන් ගැන එහෙම

  • @nominthewmal7226
    @nominthewmal7226 2 года назад +8

    එතකොට මට එන ප්‍රශ්නයක් තමා මිනිසා පරිනාමය වුනා මිනිසා ටිකෙන් ටික දියුණු වුනා අපිට හිතන්නවත් බැරි හරියට බැලුවොත් අපි දන ගාන මට්ටමේ ඉන්න ජීවිතේ , බුදු රජාණන්වහන්සේ දිනුවා බුදු රජාණන්වහන්සේ පැවසූ දේවල් මොනවද කියලා තාම හිතන්නවත් තරම් මේ ලොකෙ මිහිපිට තව කිසිදු කෙනෙක් ඉපදිලා නැහැ එහෙම බලද්දී simulation කියන එකෙ නිකන් ජෝක් එකක් වගේ මට තේරෙනවා එහෙම simulation එකක් තමා මේ කියලා හොයා ගත්ත දවසට අපි දැන් අර්ථකථනය කරන ගොඩක් දේවල් අර්ථ විරහිත වෙලා බොරු බවට පත් වෙනවා

    • @vvv2776
      @vvv2776 2 года назад +2

      මේක තර්කයක් විතරයි. ඇත්තම කියන්න බැහැ.

    • @theekshana363
      @theekshana363 2 года назад

      Ethakota api me inne kauru hari create karapu simulation ekaka nam buduhamuduruwoth eke kotasak nemedha 🤔

    • @vvv2776
      @vvv2776 2 года назад

      ow eka aththa, uda kiyawenna oni duduhamuduruwo newei, buduhamuduruwo 👍

    • @tommy-hw1op
      @tommy-hw1op 2 года назад

      ramuwa balahn .

    • @slgamminghub365
      @slgamminghub365 2 года назад

      @@vvv2776 api mee inne simulotion ekak wenna ona hebei mee api kiyana jathiyee ekak newe apita hithaganna beri amuthuma deyak saralawa ape loke game kiyala deyak nee anna etha kota api mee simulation kiyana eka koyawidihata dakiwida anna e wage deyak mn kiyanne

  • @thehiddenfalcons
    @thehiddenfalcons Год назад

    මට හැම දෙයක්ම කලින් වෙලා තියෙනවා වගේ දැනෙනවා මම හිතන්නේ මේ ඔක්කොම simulation loop එක් කියලා මේ Loop එකෙන් මිදෙන්න පුලුවන් නිවන් දැකීමෙන් විතරයි. බුදු දහම ඇත්ත.

  • @srstofficial7520
    @srstofficial7520 2 года назад +16

    ලෝකය මායාවක් ඕක අපේ physics sir කිවුවා ❤️❤️✌️

    • @gamingnick9789
      @gamingnick9789 2 года назад +1

      එතකොට api inne maayaawakanam.ඇත්ත මොකක්ද

    • @srstofficial7520
      @srstofficial7520 2 года назад

      @@gamingnick9789 දන්නේ නැ

    • @dakma6253
      @dakma6253 2 года назад

      @@gamingnick9789 as deken dakala nidahas una davasata nidahas

  • @jayanganushan2123
    @jayanganushan2123 2 года назад +4

    බුදුන් වහන්සේ දේශනා කල අභිධර්මය මනාව සිංහල බසින් ශ්‍රවනය කලා නම් ඕනිම බුද්ධිමතෙකුට මේ හිතේ මායාව වැටහෙනව.

  • @dilanichathurika2852
    @dilanichathurika2852 2 года назад +5

    මගේ අනිත් අදහස- අපිට මේ ගැටලුව ලිගා ගන්න පුලුවන් වෙයි නිවැරදි බුදු දහම සොයා ගත්තොත්. මොකද මං එහෙම කිව්වේ වර්තමානේ මිනිස්සු අදහන්නේ නිවැරදි බුදු දහම නෙවෙයි නෙ. මිනිස්සු ගොඩක් මිත්‍යාව පස්සේ යන්නේ. ඒකෙන් අපිට හරි දේ මගෑරෙනවා. මිනිස්සු බුදු දහම ආදායම් මාර්ගය කරගෙන තියෙන්නේ. අපිට ලොකූ අවස්තාවක් තියනවා අපි බෞදයෝ නිසා මේ ගැන හොයන්න පහසුයි. ඒත් මිනිස්සු බලන්නේ ඊට කලින් ජීවත් වෙන්න විදියක්. එදා වේල හොයා ගන්න විදියක්. ඒ නිසා අපේ රටේ මිනිස්සුන්ට වටිනා ගොඩක් දේවල් අහිමි වෙලා.

  • @erandiaparana7051
    @erandiaparana7051 2 года назад +1

    ස්තුති...අයියේ..

  • @mindrelax6846
    @mindrelax6846 2 года назад +1

    නියමයි

  • @sathsaramusic2491
    @sathsaramusic2491 2 года назад +2

    notify awa gaman baluwa

  • @davinchi1509
    @davinchi1509 5 месяцев назад

    සිමියුලේෂන් එකේ කෝඩ් එක කඩන්න අධි මානසික භාවනාවකට පුළුවන්. ⚡👌

  • @Angel-lw4oc
    @Angel-lw4oc 2 года назад

    lucid dreaming ගැන හොඳ වීඩියෝ එකක් කරමුකො..✌️

  • @malshaanuranga6960
    @malshaanuranga6960 2 года назад

    පුළුවන්නං reptilians ගැන video එකක් කරන්න.

  • @defenderofnation6955
    @defenderofnation6955 2 года назад +6

    Word is illusion created by mind.
    This is Buddhisum.

  • @pathofjesus3081
    @pathofjesus3081 2 года назад

    Mama වගේම තවත් කෙනෙක් ඉන්නවා වෙනත් ලෝකයක.api marunaama ape sareerayen ආත්මය වෙන් wenawaa.ape යහපත් කම anuwa ape ආත්මය ara තියන අනිත් ලෝකයේ inna sareeraya akka akathu wenawaa.akai aththa

  • @p.h.imadujeewantha3426
    @p.h.imadujeewantha3426 2 года назад

    ධර්මය ඔබයි

  • @Dizerbro
    @Dizerbro 2 года назад +2

    වටපිට 💖🙏🔥😎

  • @amaleranda6953
    @amaleranda6953 2 года назад

    Supiri video eka..ekama de tawa tenaka Una neda kiyl mathak wenne ai kiylth hoyala hadana video ekak

  • @dehemi-qb5bo
    @dehemi-qb5bo 4 месяца назад

    Oya kiwwa pothe thiyenne අදිරාජ්ජයක් ගැන .
    poddak danna kenek kiyanna.!!!

  • @freyamadushani1189
    @freyamadushani1189 2 года назад +1

    Kamathima video ekak niyamai 💖watapita💖 supiri channel ekak thama ithin 👍😊❤❤❤

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 года назад +12

    විදර්ශනාව වඩා විද්‍යාවේ ආලෝකය ලබා මිත්‍යාවේ ලෝකය බිද දැමීමට කටයුතු කරමු

    • @production6347
      @production6347 2 года назад

      ඒ කිව්වේ මොකක්ද 🤔

  • @Hoffmenn
    @Hoffmenn 2 года назад +5

    මෙටා වර්ස් වලට ගියාම තවත් අමාරු වෙනවා
    ❤️🙏🏾

  • @vihanganishen
    @vihanganishen Год назад

    budun wishwaya therum gaththanam ai eka winasha nowune

  • @_1248H
    @_1248H 2 года назад +7

    RAMUWA❤

  • @lahirumadushanka1579
    @lahirumadushanka1579 2 года назад

    Sirawata api mirmanaya kirimak. Budu wima kiyanne me program eken penayama niwan dekima kiyanneth ekamai

  • @prabuddhamaduranga3495
    @prabuddhamaduranga3495 2 года назад +1

    එතකොට මේ video එක බලන්නෙත් මම සිහිනෙක ඉදන් නම්...

  • @imeshmadusanka5838
    @imeshmadusanka5838 2 года назад +2

    අපිට හිතන්න තියෙන දෙවල් සීමා කරන්නෙ කාලය කියල හිතෙන්නෙ මට විතරද..... මොන ගනනය කිරිම කරත් කාලය සම්බන්ද වෙනවාමයි... එකෙන් කියන්නෙ මේ හැමදෙව පාලය වෙන්නෙ කාලය කියන කොඩ් එක උඩද 😂😂😂👍👍👍

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 года назад +1

    Thanks

  • @niwanatadoratuwa5722
    @niwanatadoratuwa5722 2 года назад

    akalika uu budu dahamin nivee sanasethwa ...

  • @Ahinsamalshani
    @Ahinsamalshani 2 года назад

    Niyamai me wagema video karanna good luck

  • @givemore1849
    @givemore1849 2 года назад +1

    Atta Thama Dan apith Simulation ekk hadana gamanne inne. Ai Facebook Metaverse

  • @laksmanranhotigadra2395
    @laksmanranhotigadra2395 2 года назад +12

    සමහර දේවල් වෙලා තියනවා වගෙ මතකනෙ, ඒ ඇයි

    • @aroshapramudith7152
      @aroshapramudith7152 2 года назад +6

      Eeka brain eke ena effect eak

    • @shanaka.bandara
      @shanaka.bandara 2 года назад +2

      Chanal එකේ මුල් ම කාලේ ඕක ගෙන වීඩියෝ එකක් දාලා තිබ්බා

    • @laksmanranhotigadra2395
      @laksmanranhotigadra2395 2 года назад +2

      @@aroshapramudith7152 හරි ඒක වෙන්නෙ කොහොමද

    • @_1248H
      @_1248H 2 года назад +3

      @@laksmanranhotigadra2395 "deja vu" kyl search krnn... videos enw ooon thrm.. scientifically explain krnw

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 2 года назад +1

      ඒක මොලේ තත්ත්වයක් බන් මට මතක විදියට මොලේට සංඥා දෙපාරකට යද්දි තමයි එහෙම වෙන්න...මුල් එක ගිහිල්ලා ටිකක් පරක්කු වෙලා ඊළග එක යද්දි තමයි

  • @surenkumara..932
    @surenkumara..932 2 года назад +1

    මේ සෑම දෙයකටම බුදු හිමියන්ගේ දහම තුළ පිළිතුරු ඇත. විමසිල්ලෙන් බලන්න කියවන්න. අභිධර්මය විශේෂයි......🙏🙏🙏

  • @lahirudilshan5747
    @lahirudilshan5747 2 года назад

    මටත් ඕක හිතුනා

  • @naas7156
    @naas7156 Год назад

    තාමත් අපිව පාලනය කරන්නෙ අපි අදහන ආගමික නායකයොමනම් 😐 , අපිව අදහන මිනිස්සු අනාගතේදි බිහිවෙයි

  • @Hemantha-Buddika
    @Hemantha-Buddika 2 года назад

    රාමුව gana qwa. Ela ela

  • @shalukaudayanga6898
    @shalukaudayanga6898 2 года назад +4

    මේක මට පලවෙනියට කල්පනා උනේ 6,7පන්ති වලදි...අපෙ අයියලා කොම්පියුටර් ගේම්ස් සෙල්ලං කරනව දැකල.එතකොට මට මේක ගැන කිසිම අදහසක් නෙමේ...මමම ඒක පිස්සු දෙයක් කියල හිතල අමතක කලා...🙃

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 25 дней назад +1

    සිගරට් බොන රුප තමා හොද නාත්තෙ.

  • @Kasun_1
    @Kasun_1 2 года назад +1

    හේතු ඵල ධර්මයත් මොලයෙන් ඇති කරන මායාවක් වෙන්න බැරිද?