ථුල්ල මහ සෙනෙවිතුමන්ගේ අසිපත - CHAKRAYUDHAYA 90

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 196

  • @lakmalipradeepa7716
    @lakmalipradeepa7716 День назад +23

    මටත් මගේ කාර්යභාර්යය මතකයට නැගෙනවා නම්... කෙසේවෙතත් පාවාදෙන්නන්ට නැවත නැගිටීමට ඉඩ නොතැබිය යුතුයි...මේ හෙළදීපයට ආදරය කරන මිනිසුන්ගේ ශක්තියෙන් සියල්ල නැවත නිවැරදි කිරීමට ක්‍රමවේදයක් සොයන්න...ජය වේවා!!!

  • @kannangarakkc
    @kannangarakkc День назад +21

    හෙළ විරුවන්වී සිටි සියලුම දෙනාට තම මතකයන් යලි ලෙබේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 День назад +27

    අපේ රාවණා ඉතිහාසය නැවත පැමිණේවා ❤❤❤❤

  • @chamindakumara4782
    @chamindakumara4782 День назад +9

    ඇත්තෙන්ම ශෝචනීයයි😢😢😢
    ජාතියේ කරුමය එදත් අදත් පාවාදෙන ද්‍රෝහීන් සිටීමයි
    අනාගත රාවණ යුගයක් බිහිවුවත් මේ අනතුරට නිසි පීළියම් නොයෙදුවහොත් අතීතයේ ඉරණමට ඉතා ඉක්මනින් ගොදුරු වේවි
    පාවාදෙන්නන්ට එකදු සමාවක් හෝ නොදිය යුතුමයි
    ජයවේවා

  • @SandaminiJaya
    @SandaminiJaya День назад +12

    හෙළයට ජයවේවා ,ඔබතුමාට ගොඩාක් පින් අපේ උරුමයන් හෙලිදරව් කරනවට❤🎉🎉

  • @skolesuresha5233
    @skolesuresha5233 День назад +11

    මොනවා කියන්නද හිතා ගන්නට බෑ
    ථුල්ල සෙන්පති ඇතුළු සියලු විරුවන්ට පිං අනුමෝදන් වෙත්වා ඒ සියලු ආත්ම සුවපත් වෙත්වා!
    🙏🙏🙏🙏

  • @evawickramarathne8834
    @evawickramarathne8834 День назад +10

    මගේ හෙල භවය මතකයට නැගේවා❤❤❤❤❤

  • @indi15
    @indi15 День назад +13

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි හෙළ උරුමය ආරක්ෂා වේවා 🙏

  • @JanakaChathuranga-h1h
    @JanakaChathuranga-h1h День назад +11

    ඇත්ත ගයාන් මහත්තයා රාවන සත්‍ය සොයන මිනිසුන් මානසික ලෙඩුන් සේ දකින මිනිසුන් සිටින රටක රාවණා උරුමය වැලළී යාම අරුමයක් නොවේ. කෙසේ හෝ නැවත රාවණ සෞභාග්‍යය නැවත මේ රට තුල ගොඩනැගිය යුතුමයි ඒ වෙනුවෙන් දරණ ඔබේ වෑයමට තුති❤ ජය ❤ දීර්ඝායු වේවා

  • @හොඳමාමා-ඥ2ඥ
    @හොඳමාමා-ඥ2ඥ День назад +13

    🙏🌞🐓🌝🙏
    හෙළයට ජය වේවා
    *තෙරුවන් සරණයි...!!!🤍*

  • @kaveeshaonelirathnayake
    @kaveeshaonelirathnayake День назад +15

    සිව්හෙළය වෙනුවෙන් ජය........🙏❤️🤍

  • @JanakaChathuranga-h1h
    @JanakaChathuranga-h1h День назад +6

    හරිම වේදනාකාරී කතාවක් අහන් ඉන්න දුකයි ථුල්ල සෙන්පති තුමාට බොහෝ පින් සිදු වේවා

  • @IndikaDeSilva-xz1di
    @IndikaDeSilva-xz1di День назад +4

    සියලු හෙලයන්ට ඔහුගේ පෙර ආත්ම මතකයන් සෑමට ලැබේ වයි පතමි . හෙලයට ජයවෙවා.!!!!!!!

  • @ruwanchamika660
    @ruwanchamika660 День назад +3

    අවුරුදු 5000ට එහා අසිපතක් තාම එම විදියටම ඒ සිද්ධියට සාක්ශි දරනවා කියන්නේ😢😢😢......ථුල්ල මහ සෙනවිතුමන් ඇතුළු සියලුම මාගේ හෙල වීරයන්ට ගොඩාක් පින්....මේ හෙලය පණ මෙන් රැකුවාට❤.....ඔවුන්ට ඉක්මනින්ම ඔව්න්ගේ අමතක උණ මතක ලබා ගැනීමට හැකි වේවා🙏.....මගෙ හෙලයට ජය💪

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla День назад +2

    මගේ සිව් හෙලයට ජය!!! ජය!!! ජය!!! ජය!!! ජය ධරණී!!! ජය ධරණී!!!.......,,,,...........❤❤❤🙏🙏🙏🙏🙏♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️
    ..

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 15 часов назад

    අතීතයේ විසූ වීරයන් මුතුන්මිත්තන් ට වන්දනා කරමි..
    පුනර්භවය ලබා ඉන්න සියලු වීරයන්ට තමන්ගේ මතකය අවදි වේවා...
    මේ අදුරු යුගයෙන් රට බේරා ගැනීමට පෙරට පැමිණේවා
    ආදරෙයි තුල්ල 😢😢😢💙🌻
    සෙන්පති තුමනි දේශය වෙනුවෙන් දිවි පිදු සියලුම දෙනාටම
    ස්තුතියි ගයාන් සෙන්පති තුමාට..🙏🙏🙏
    සයිප්‍රස් සිට

  • @JanakideZoysa-gr7ck
    @JanakideZoysa-gr7ck День назад +9

    ඔබ‍ට ජයවේවා ❤❤❤

  • @rajithadesilva1407
    @rajithadesilva1407 День назад +4

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා හෙල විරුවානනී 🙏🙏🙏

  • @kumarijayawickrama9821
    @kumarijayawickrama9821 День назад +4

    බොහොම ස්තූතියි ගයාන් මහත්තයා. අපි මග බලන් හිටියා අලුත් කතාවක් එනකම්.ගොඩාක් ආදරෙයි

  • @madusankaranasinghe5900
    @madusankaranasinghe5900 21 час назад

    සදකැලුම් මහාත්තයො ඔබතුමාට පුළුවන්නම් අපි අපෙ ළමයින් හට මෙම වැඩසටහන කටුන් ව්දිහට වෙනම අපෙම නාලිකාවකින් සිත් ඇදගනා ව්දිහට කරමු දැන් අපි අපෙ අනාගත පරම්පරව දැනුවත් කලයුතු හොදම විදිය මම හිතන ව්දිහිය මොකද වයස 5 අඩු දරුවන් මේවා ගැන අවදානය යොමු කරා කියන්නෙ අපෙ වැඩෙ ගොඩක් සර්තකවෙයි ඔබතුමාට පුළුවන් නම් හොදයි ජය ❤❤❤❤

  • @chathurathilanka1014
    @chathurathilanka1014 11 минут назад

    හනුමා පිළිබදබ ඔබ තුමාගෙන් අහන්න කැමතී

  • @87Nayani
    @87Nayani День назад +9

    ❤❤💪💪❤❤👍👍❤️❤️

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla День назад +1

    චක්‍රායුධ චක්‍රායුධ චක්‍රයුධ ජය ජය ජය ජය ජය වේවා!!!

  • @harshakuma5
    @harshakuma5 День назад

    සිවුහෙළයටම ජයවෙිවා බුදු සරණයි ...❤❤❤

  • @shiromibandara6676
    @shiromibandara6676 День назад +10

    👍👍👍👍👍👍👍👍

  • @janakapathirana7380
    @janakapathirana7380 День назад +1

    මම මෘර්ති ශිල්පියෙක්.වරකදි විභිෂනගේ පිළිමයක් හදන්න අාවා නමුත් එ් අවස්තාව අන්තිම මොහොතෙදි වෙනකුට ගියා.නමුත් එ් ගැන මට දැන් සතුටුයි.මම හැම දාම බුදුපහන තියලා රාවනා මන්දෝදරි අැතුලු හෙළය රැකදුන් රකින ඍසිවරැ මුනිවරයන් අැතුලු සෙන්පතිවරු සියලු විරවරුන්ට පිං දෙනවා.මගේ හැකියාවෙන් අවශ්ය සහයෝගයක් දිමට ඉතා කැමතියි.අානයනික වැරදි දේව පිළිම වෙනුවට සැබැ හෙළ අාත්ම වල පිළිම සැදිමට අවස්තාවක් එනතුරු මම අැප කැපවි සිටිනවා.එ් අාත්ම වලට වන්දනාමාන කල යුතුම කාලයයි.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg День назад +2

    😊❤❤❤ තෙරුවන් සරණයි 2025 වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය ඉතිරෙන දේශයක් වෙනුවෙන්.....

  • @kodikaragesirithunga2311
    @kodikaragesirithunga2311 День назад +7

    💪💪💪❤️❤️❤️❤️

  • @KamalThushara-b7u
    @KamalThushara-b7u День назад

    Mage helata jaya.obata godak pin.helayan awadeekaraweema weniwen.deergausha labewa obata.❤❤❤❤❤

  • @sarath24517
    @sarath24517 23 часа назад

    හෙළයට ජයවේවා ,තෙරුවන් සරණයි

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 День назад +7

    TERUWAN SARANAI OBATUMATA

  • @WathsalaMaduwanthi-e5l
    @WathsalaMaduwanthi-e5l 23 часа назад

    මම මේ වැඩසටහන් බලන්න පටන්ගෙන සතියක් වගෙ වෙනවා . පුළුවන් හැමවෙලාවකම පසුගිය වැඩසටහන් බලනවා. දන් නැති නිසා අහන්නෙ සමහරක් කියනවා යුද්ධයක් ඇති උනේ නැ කියලා . ඇත්තටම යුද්ධයක් ඇති උනාද එකෙන් මොකද උනේ . සීතා කියන්නෙ රාවණා රජ තුමාගේ දුව කියලත් කියනවා එතකොට යුද්ධයක් ඇති උනානම් මොකක්ද ඇත්තම හෙතුව උනෙ කියලා දැනගන්න ආසයි . ගොඩක් අය විවිධ විවිධ කතා කියන නිසා ඇත්ත හොයාගන්න ඇත්ත දැනගන්න ආසයි . මේ වැඩසටහන රාවණා ඉතිහාසය ගැන හොයන්න ඉගෙනගන්න තියෙන ආසාව තවත් වැඩි කරා. ඔබතුමාගෙ සමහර වැඩසටහන් බලන්නකොට ඇස් වලින් මටත් නොදැනිම කදුලු ගලන් යනවා ඔබතුමාට ගොඩක් පිං මේ ඉතිහාස කරනු හොයන්න ගිහින් මං මුලාඋනු මට නිසි පාර පෙන්නුම් කරාට 🙏

  • @kapilabandara1001
    @kapilabandara1001 День назад +3

    හැම එපියක්ම බලනවා...මමත් ඒකට ඇබ්බැහි වෙලා ...❤❤❤❤❤❤❤

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 14 часов назад

    අවසන් වැඩසටහන් කිහිපය කියද්දි නම් පපුව පණ නැති උනා ගයාන් මහත්මයා... ඔබතුමාට තෙරුවන් සරණයි.!!!

  • @NisithaNuwantha
    @NisithaNuwantha День назад

    පාවල දෙන එව්න් අදටත් හෙටටත් ඉන්න්වා එක නිසා අපි පරිස්සමෙන් කටයුතු කරමු සර්❤ඒක නිසා අපි පෙලගැහෙමු.මේ දීපය රැක ගමු❤රාවණ පරපුර රැකගමු❤

  • @sarathkumara8484
    @sarathkumara8484 День назад +2

    ඔයාට ගොඩාක් පින් ගයාන් අයියා
    ආදරෙයි ❤❤❤

  • @sewminideshanimadanayaka
    @sewminideshanimadanayaka День назад +5

    Jayama wewa❤

  • @ravindralal3920
    @ravindralal3920 День назад

    🎉🎉🎉 රාවණා රාජ පරම්පරාවට සහ අපේ රටේ පහළ උන 💐කකුසඳ ,කෝණාගමන , කාෂ්‍යප , සිදත ගොතම සමණේ , 💐 බුදු රජාණන්වහන්සේලාගේ පරම හතුරෝ , ද්‍රෝහීයෝ වෙලා සිටින්නේ පුරාවිද්‍යාවේ කම්බා හොරුන් , හෙරියන් සහ එල්ලාවල ,ඕමල්පේ , කිරිබත්ගොඩ ,රොටුබෙ ,පලුගස්වැව ,,කොත්මලේ මාරයා ගේ කස්සප ,යන ත්‍රයි නිකායේ ද්‍රෝහීයෝ ,ඉන්දියාවේ ජෛන ආගම සහ හෙළදීපයේ එනම් ලංකාවේ සම්බුද්ධ සාසනය විනාශ කරන කම්බා හොරුන් ,හෙරියන් ,මුන් සේරම හෙළදීපයේ පරම හතුරෝ ,ද්‍රෝහීයෝ ,,ඉතිහාසය ගැන නොදන්නා පල් හොරුන් ,හෙරියන් ,පුරාවිද්‍යාව කියන විකුර්ති ව්ජ්ජාවට දාගෙන ලංකාව විනාශ කරලා දේශපාලන කරන්නෝ ඇතුළු සේරම සුද්දන් ගේ වහල්ලු වෙලා කටයුතු කරන මෙහෙමත් නිවටයෝ සිටින අමන රටක් ,පාසල් ,දහම් පාසල් , විෂ්ව්ද්‍යාල වල ,පංසල් වල ,තනිකරම අමූලික බොරුව උගන්වන ,කියලා දෙන රටකට කොහෙද මතු අනාගතයක් ..?????🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🦧🐸🐸🐸🐸🐸🐸🐸🐸🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐃🐃🐃🐃🐃🐖🐖🐖🐖🐖🐖🐖🐄🐄🐄🐐🐐🐐🐐🐄🐄🐂🐂🐂🐂🐂🐂🐂🙉🙉🙉🙉🙉🙉🙉

  • @chandiwasala
    @chandiwasala День назад

    සිහෙළයේ යඛ්ඛයන්ට ජයවේවා!🙏🙏🙏ඔවුන්ව ආරක්ෂා කරත්වා!🙏🙏🙏 මම ඌව වෙල්ලස්සේ වැලිමඩ උපන් සිව්හෙලයට නෑදෑකම් කියන යඛ්ඛ දියණියක් කියලා මට මගේ සිත කියනවා ඒකයි රාවන ඉතිහාසය මේ තරම් ආදරෙන් භක්තියෙන් ගෞරවාන්විතව වැලදගෙන ඉන්නේ 🙏🙏🙏

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 День назад

    මගේ මව් බිමට හානියක් වෙන කිසිදු තීරණයක් මෙතෙක් අරගෙන නැහැ. මගේ මතකය විවර වේවා. හෙළයන් අවදිවේවා. ඔබතුමාට බොහෝ පින් සිදුවේවා.🙏

  • @supirisausiri9496
    @supirisausiri9496 День назад

    Weera Rawana Rajjuruwantath, Weera Thulla senevithumantath… Obathuman athulu kandayamatath Jayen Jayama wewa…!!! 🙏🏼🙏🏼🙏🏼💪🏽💪🏽💪🏽

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 День назад +2

    SARADEWA!
    DIRGAYU WEWA SAHASSRA MUKA MAHA RAWENA! 🙏❤💐👍
    JAYA WEWA CHAKKRAYUDAYA !🙏❤💐👍

  • @harshaniwijerathna2889
    @harshaniwijerathna2889 День назад

    අද කතාව නම් සුපිරි ❤හදවතට ම දැනුනා.

  • @ShanilkaPremachandra
    @ShanilkaPremachandra День назад +5

    ❤❤❤❤❤❤

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 День назад

    ගයාන් මහත්මයා මම අහලා තියෙනවා විකුම් නැත්නම් විශ්වකර්ම හට මන්දෝදරී දේවීයට අමතරව පුතුන් දෙදෙනෙකු හිටියා කියලා
    තෙරුවන් සරණයි 🌼

  • @madhawamadusanka4155
    @madhawamadusanka4155 День назад +2

    Maha rawana❤helayata jaya❤

  • @nalakamex8703
    @nalakamex8703 День назад +2

    ගොඩක් පිං අපිව අපේ නිවැරදි ඉතිහාස දැනුම ලබා දෙනවට💓💓💓💓💓

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 День назад +6

    💐💐💐💖💖💖💖🙏🙏🙏🙏💖💖💖💖💐💐💐

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 20 часов назад

    තෙරුවන්සරනයි ගුරුතුමනි 🙏🙏🙏

  • @LalithKrishantha
    @LalithKrishantha День назад +1

    හෙළයට ජය වේවා නැවත හෙළයේ මහා විරුවන් නැවත පහල වේවා

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 День назад +2

    සිව්හෙලයට ජයවේවා ❤❤❤❤

  • @NDesilva-u8q
    @NDesilva-u8q День назад +4

    🙏🙏🙏

  • @peramunaarachchigeneranjan1632
    @peramunaarachchigeneranjan1632 День назад +3

    Obata Jaya hitha ta Amutu shakthiyak danenne

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 День назад

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏

  • @bhathiyathilakarathna6869
    @bhathiyathilakarathna6869 День назад +2

    ඇත්තනම් මරූ. 😊

  • @yanushkakumara8020
    @yanushkakumara8020 День назад

    💪💪💪💪oba thumath a kale hitapu 💪💪senpathiyek wenna ona.oba kawuda kiyala apita kiyanne kawadada❤️❤️

  • @RasikaKanchana-b2y
    @RasikaKanchana-b2y День назад +2

    හෙලයට ජයවේවා

  • @nishanmadhusanka2700
    @nishanmadhusanka2700 4 часа назад

    හෙළයට ජය ශ්‍රී...

  • @cecilfernando3567
    @cecilfernando3567 День назад +2

    asata kadulak ena nawattanna be me ithihasaya wetha apawa gena Yana Kota. Obata godak pin gurutumani.

  • @sujmathupala8058
    @sujmathupala8058 День назад

    ඔබට දීර්ඝායුෂ හා ජය !!!❤
    තෙරුවන් සරනයි!!

  • @pandukadesilva4420
    @pandukadesilva4420 День назад

    Omm yagukawrana mantaka mihithala dasaseershapathi srilankeshwara rawana namo Mahan

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh День назад

    ජය ශ්‍රී

  • @pradeepkumara4439
    @pradeepkumara4439 День назад

    🙏❤සුබ දවසක් ගයාන්... ස්තුතියි.. ❤🙏🎉

  • @sayuniremantha3915
    @sayuniremantha3915 День назад +5

    Akd ඉක්මනින් meq ටික අපිට AKD jara පෙන්නලා den

  • @ranjanpriyadarshana6400
    @ranjanpriyadarshana6400 День назад

    තෙරුවන් සරණයි

  • @Niwandakinnayanagamana
    @Niwandakinnayanagamana 16 часов назад

    මටත් හිතෙනවා මගෙත් මතක නැවත එයි කියලමයි හිතෙන්නෙ මෙි යන විදිහට.❤️❤️

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t День назад +1

    ❤❤❤❤ සියලු ආත්ම සුව පත් වේත්වා

  • @DRTGAMING-xo1hr
    @DRTGAMING-xo1hr День назад

    දැනෙනවා ඕයී..❤

  • @sheelanamal3300
    @sheelanamal3300 День назад

    Good. News. Thank. You. God bless you

  • @dulshikavintha9
    @dulshikavintha9 День назад +3

    ❤🔥

  • @chinthakachinthaka3205
    @chinthakachinthaka3205 День назад

    Jayawewa 💪💪💪

  • @ChandanakumarChandana-kk8is
    @ChandanakumarChandana-kk8is День назад

    Super aiya

  • @asokaperera5131
    @asokaperera5131 День назад +1

    ස්තුතියි දැම්මට .

  • @lakmalifernando1186
    @lakmalifernando1186 День назад +1

    ❤❤❤❤❤❤❤❤❤😍

  • @HarshaDeepani
    @HarshaDeepani 16 часов назад

    Age hirigaduth pipenawa puduma bimanayk ❤❤❤❤🎉

  • @SANJIKA88
    @SANJIKA88 День назад +1

    මානිවත්ථ අභික්ඛම 🏹⚔️🛡️🗡️🗝️🗿🔍🪐⏳☀️🌝

  • @HashanWimalarathna
    @HashanWimalarathna День назад +2

    ❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @saumyaherath4848
    @saumyaherath4848 День назад +3

    ♥️🙏

  • @NirodhaHettiarachchi-369
    @NirodhaHettiarachchi-369 День назад +1

    අපාය ගාමී උන්ට තමයි ලගකදි වෙනකම් ඔලුවේ තියන් සැලකුවේ පොකුරම එක පාර අයින් උනා හරි යාලුවෝ මුනගැසෙනකන් මට මා විතරක් ඇති.❤

  • @dumindakahandawela1007
    @dumindakahandawela1007 День назад +2

    👍👍👍👍🙏🙏👍👍👍

  • @NirodhaHettiarachchi-369
    @NirodhaHettiarachchi-369 День назад

    කොනේශ්වරම් දේවලේ තියෙන ගල් දෙක කියලා මට හිතෙනවා අම්මාලෑ ගම.මන් එක පාරයි ගියෙ එතන දිහ මන් බලන් හිටියා මතකයි .. 😖♥️

  • @LasanYh
    @LasanYh День назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dilshaweerawardhana3916
    @dilshaweerawardhana3916 День назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @NimeshHarshaka-z3i
    @NimeshHarshaka-z3i День назад

    මම ඔබට ආරාදනා කරනවා.කම්බිලි කම්හලට එන්න. හෝඩුවාව,මුල්ගිරිගල

  • @MalaniChandra-qh3oi
    @MalaniChandra-qh3oi День назад

    Halyee wiruwat gayan mahabharata theruwan sarani .wibeesan dewiyan kiyla mama wadine mee winaasa karayatd

  • @NavodaJayalath-q3s
    @NavodaJayalath-q3s День назад

    👍👍❤️

  • @sudathwijekoon9369
    @sudathwijekoon9369 День назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @YaoYai-u7l
      @YaoYai-u7l День назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
      🎉🎉

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 День назад +2

    That’s true

  • @ajithkumara6700
    @ajithkumara6700 День назад +3

    ☀️🌛✨⚡💐💐🙏

  • @chamikachethana-y3p
    @chamikachethana-y3p День назад +2

    💜️

  • @monarchtailors8080
    @monarchtailors8080 День назад

    ගයාන් ඔබේ සමහර කතා පරස්පර විරෝධීයිනේ. බොහෝ කලකට පෙර ඔබේ කතාවක කියනවා විභීෂණට වෛර කරන්න එපාලු. රාවණ,විභීෂණලා අද එකට එකතුව එක පෙලට ඉන්නවලු. දැං මෙතනදී ආයෙත් විභීෂණගේ පලු අරිනවා. වෛරයක් ඇති කරනවා. මට හිතෙන්නේ ඔබ හිතලු කියවනකොට මුලදි කියපුවා මගදි මතක නෑ. තව දුරටත් අහන්න බෑ මෙහෙම පරස්පර විරෝධි වෙනකොට.

  • @krishtorathna2774
    @krishtorathna2774 День назад +1

    හතුරෙක් ට වත් ද්‍රෝහියෙකු හෝ ද්‍රෝහීන් නොසිටිය යුතුය. ආත්මික හෙළ මුතුන්මිත්තන් ටද ගයාන් සඳකැළුම් නොහොත් සහස්‍රමුඛ රාවණ නිසා සවිඥානික වූ සුජාදියණියන් හා සුජාපුත්‍රයින් ට ද තෙරුවන් සරණයි ජයශ්‍රී🎉🎉🎉

  • @lokuacharigesriyalatha9066
    @lokuacharigesriyalatha9066 День назад

    🎉🎉🎉

  • @ChathurangaThisera-r4m
    @ChathurangaThisera-r4m День назад

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @lalithasamarasekara7984
    @lalithasamarasekara7984 День назад +2

    Api kohomadae saturan aye apa pasupasa noyennta pradawanne puthe.

  • @HemasiriKulasekara-x4n
    @HemasiriKulasekara-x4n День назад +3

    May the triple gem blass sir

  • @rohanweddeniya6389
    @rohanweddeniya6389 День назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sathsaraperera6029
    @sathsaraperera6029 День назад

    පපුව අස්සෙන් හාරගෙන යනවා වගේ කැක්කුමක් ආවේ මේක අහද්දි🥺😭

  • @pandukadesilva4420
    @pandukadesilva4420 День назад

    Pawaa Denman nawatha Lak polowata noipadewa

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 День назад

    මග බලගෙන හිටියෙ.