Paradeese | Episode 47 - (2024-10-02) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 302

  • @madharadulanjali.
    @madharadulanjali. Месяц назад +305

    මේ කතාවේ make-up එකනම් සුපිරියි. කතාවෙත් එළියක් තියෙනවා. Make-Up, lightening හොදට කරලා තියෙනවා. සම්මාන ලැබෙන්න ඕනේ නළු නිළියන්ට විතරක් නෙවෙයි. ඒ artist ලටත් ලැබෙන්න ඕනේ. ළමා නිවාසේ හිටපු අනිත් ළමයා පාරමී වෙන්න ඕනේ. එයාගේ විස්තර තමා දෙන්න ඇත්තේ. වගීෂ ප්‍රසිද්ධ නළුවෙක් නිසා ළමා නිවාසෙට උදව් කරන නිසා එයාගේ විස්තර කාටවත් දෙන්න එපා කියලා ඇති. 🙂👍

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i Месяц назад +83

    අයියා 😢නන්ගි නොවේවා 😢එහෙම අදහසක් .දුන්නොත් බලන්නේ නහැ කවදාවත්

  • @ytqueen20
    @ytqueen20 Месяц назад +286

    හැමදාම කියන්න තියෙන්නේ මෙච්චරයි... වගිශ පාරමී දෙනා අයියා නංගී නම් වෙන්න එපා..😢😢 එයලා ආදරේ කරන දෙන්නා වෙන්න ඔනි..😢😢

  • @thirdeye_official1208
    @thirdeye_official1208 Месяц назад +202

    මාධවී ගාමිණී ට නම් ගැලපෙනවා 😂😂

  • @manjularoshini2925
    @manjularoshini2925 Месяц назад +118

    මේ මාදවි නම් මහ වාතයක් වගීෂ ගෙ කරේ බලෙන් එල්ලෙන්න හදනවා. පාරමී එක්ක මාදවි. චන්වලා දෙන්නම ඉරිසියායි. කවුරු මොනවා කරත් පාරමී දවසක ඔය හැමෝටම වැඩිය ඉහලටම යයි. ❤❤

  • @SamandiSamandi-nw8ge
    @SamandiSamandi-nw8ge Месяц назад +193

    එදිරිමුනි මහත්තයාගේ දේවනි ඉනිම වගෙද පාරාදීසේ කියන අය කෝ😂😂❤❤🎉🎉

  • @s.n5829
    @s.n5829 Месяц назад +131

    පාරමි ගේ වගිෂ seen නැතුව හිටියේ පාලුවේ හෙට නම් තියනවා🥺😽😍🔥

  • @roooo3781
    @roooo3781 Месяц назад +91

    Roshel ගේ ලස්සන ට වශි වෙනවා❤.ඔයා ගේ acting නියමයි ❤

  • @roooo3781
    @roooo3781 Месяц назад +112

    පාරමි ගේ වගිෂ ග යි seen එකක් නම් හෙට තියනවා ❤

  • @Shyamaleeperera-iw2ew
    @Shyamaleeperera-iw2ew Месяц назад +12

    අංජුලා ගෙ රඟපෑම් නියමයි .හරිම තාත්විකයි.

  • @SadaliKawya
    @SadaliKawya Месяц назад +116

    මාදවී හොදයි වගීශගේ අම්මට😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад +53

    වගීෂ පාරමී සහෝදරයො වෙන විදිහට නම් කතාව ලියන්ඩ එපා අධක්ෂක මාමෙි 😂😂😂

  • @gayanisamanmali1626
    @gayanisamanmali1626 Месяц назад +21

    මම නම් ආසම මේ කතාවේ ඉන්න වගීෂටයි පාරමීටයි කේන් බෝයිටයි අනේ මගේ ලගත් ඉන්නවා කේන්බෝයි වගේම චූටි මැණිකක් ටූබී කියලා ❤️❤️

  • @ShainyVlogs
    @ShainyVlogs Месяц назад +72

    කොච්චර බැලුවත් පොඩ්ඩක් බැලුවෙ වගේ හිතෙන්නෙ...පැය 1/2 යනව දැනෙන් නෑනෙ😢

  • @ashenkavinda5025
    @ashenkavinda5025 Месяц назад +99

    මාදවී ඔයා දැන් හොදටම වැඩී ඇ .වගීෂට පාඩුවෙ ඉන්න දීල ඔයාට ගැලපෙන කෙනෙක් හොයාගන්න 😐

  • @nisansalajayamali-xl9bq
    @nisansalajayamali-xl9bq Месяц назад +37

    අර රහස මොකක්ද දන්නෑ 😥පාරමී අනාත නිවාසෙ ඉදලද 😥🌹❤️

  • @achinijayasingha4377
    @achinijayasingha4377 Месяц назад +102

    මාදවී වුනත් එයාගේ චරිතය ලස්සනට කරනවා මිනිස්සුන්ට එපාවෙන තරමටම

    • @samanbandara7470
      @samanbandara7470 Месяц назад +2

      Aththamai

    • @gangashamali2652
      @gangashamali2652 Месяц назад +4

      අපෝ.මටනම් අප්පිරියම කෙනෙක් තමයි මාදවී කියන්නේ

    • @asharapriyaji4732
      @asharapriyaji4732 Месяц назад +1

      Ane ow matath penna ba madawi katha karana hati

    • @nisansalachathu2523
      @nisansalachathu2523 Месяц назад +1

      Oya charithe samanaya jivithe appiriyai. Podi Kollanta enna denna oya gani

  • @AroshaMahathanthirige
    @AroshaMahathanthirige Месяц назад +284

    Love it when Dinakshi says “Koththa” 😂

  • @BoyK120
    @BoyK120 Месяц назад +18

    කොස්තා, දාබරේ, වසන්ත 😅 උබලා තුන්දෙනත් මේකේ මරුවට රගපානවා ඕයි

  • @Ashen_Chamoth
    @Ashen_Chamoth Месяц назад +34

    මේ දවස්වල එක එක channel වල යන කතා අතරින් lighting , makeup එහෙම හොදටම තියෙන කතාවක් 🥰🥰

  • @sewwandi-c5q
    @sewwandi-c5q Месяц назад +26

    වගී පාරමී ලස්සනයි කතාව ❤❤❤❤❤

  • @KaviduNethmina-hb3mk
    @KaviduNethmina-hb3mk Месяц назад +33

    නෙත්ම් රොශෙල් අක්කා 🥰 ❤😘 හරි ලස්සන 😅

  • @juhidissanayake675
    @juhidissanayake675 Месяц назад +22

    චංචීට කොස්තා කියලා කිය වෙන්නේ නැහැ 😅.කියවෙන්නේ කොත්තා කියලා 😂😂😂😂

  • @Ashen_Chamoth
    @Ashen_Chamoth Месяц назад +41

    කතාවේ හැමෝම තමන්ගේ චරිතවලට උපරිම සාධාරණයක් කරනවා 😍🔥

  • @PiyumiWathsala-fi1rk
    @PiyumiWathsala-fi1rk Месяц назад +9

    මෙ කතාවෙ make up,මරු අමුතුම ලස්සන එලියක් තියනවා❤️

  • @775281670
    @775281670 Месяц назад +17

    මාධවීට ප්‍රේක්ෂකයා බනිනව කියන්නෙ ගයත්‍රි මාධවී චරිතය තුල සාර්ථකයි කියන එක....

  • @manjuathauda1263
    @manjuathauda1263 Месяц назад +54

    මේ කතාව බලනකොට පැය භාගය යනව දැනෙන්නේ නැහැ.එ තරම්ම හිතට දැනෙන වා.හරිම ලස්සනයි

  • @EraaTikka
    @EraaTikka Месяц назад +135

    පාරාදීසේ පැයක් ඕන කියල ඉල්ලන අය කෝ, දෙනකම් සටන අත් නොහැර ඉමු ❤

  • @HSty-vj5gy
    @HSty-vj5gy Месяц назад +31

    චන්චිට වැඩ නැති නිසා වගීශ එක්ක gossip එකක් හදා ගන්න ඕන වෙලා තියන්නෙ 😅

  • @pinkishanaya9532
    @pinkishanaya9532 Месяц назад +13

    රොශෙල්ගෙයි සචීන්ගෙයි එකවගේ මුන හැඩේ, නිවුන් චරිත වලට ගන්න පුලුවන්😊

  • @-NimeshaKulathunga
    @-NimeshaKulathunga Месяц назад +31

    වගීශ ගාමිණීගෙ පුතා වුනානම් තමා හොද😢

  • @KanthiKanthi-d7o
    @KanthiKanthi-d7o Месяц назад +42

    පාරමි..❤වගිස..අදත්..කතාව..හරිම.ලස්සනයි💘💘💘💞💞💞

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi Месяц назад +15

    අනෙ චංචලා ගොඩාක් කෙට්ටු යි 😂මොකටද ඩයට් කරන්නෙ ❤

  • @ManjulaPrasanna-f8n
    @ManjulaPrasanna-f8n Месяц назад +16

    රොශෙල් ❤❤❤❤❤❤❤❤

  • @ImeshaImesha-kn6ni
    @ImeshaImesha-kn6ni Месяц назад +50

    අලුතින් පටන් ගත්ත හිරිපොද වැස්ස කතාව වගේ නෙවෙයි.මේ කතාව බලනකොට වෙලාව යනවා දැනෙන් නැ..😪😪

    • @Seeker-y9l
      @Seeker-y9l Месяц назад +18

      ඒ කතාවට මිනිස්සු එච්චර පිස්සු වැටිලා තියෙන්නෙ ඇයිද මන්දා ඒකට ගොඩක් views තියෙනවා මීට වඩා.මට නම් සෙට්ම නෑ ඒ කතාව අක්කලට ලව් කරන ඒවයි ටීචර්ලට ලව් කරන ඒවයිනෙ තියෙන්නෙ

    • @ImeshaImesha-kn6ni
      @ImeshaImesha-kn6ni Месяц назад +2

      ​@@Seeker-y9lඔව් මහ විකාර ආදර්ශ සමාජගත කරන්නෙ.ලවන් ඉන්න නිසා වෙන්න ඇති views වැඩි.

    • @ImeshaImesha-kn6ni
      @ImeshaImesha-kn6ni Месяц назад +8

      මේකෙ කතාවෙ ෆයිට්,ඉමොෂනල් දේවල්,ජෝක්,ලව්,..එ වගේම වගීෂගෙයි පාරමීගෙයි සීන්ස්වල තියෙන්නෙ අමුතුම රසයක්..එ වගේද හිරිපොද වැස්ස කතාව.ඒකෙ ඇක්ට් කරන හැමෝටම වගෙ මොකක්හරි ප්‍රශ්නයක්.😪😪

    • @Seeker-y9l
      @Seeker-y9l Месяц назад +7

      ​@@ImeshaImesha-kn6ni ඔව් කුතුහලයකුත් තියෙනවා මේකෙ.දිගටම මේ විදියට ගියොත් හොඳයි මැදදි එපා කරවන්නැතුව

    • @ImeshaImesha-kn6ni
      @ImeshaImesha-kn6ni Месяц назад +2

      @@Seeker-y9l ම්ම්ම්..ඔව්

  • @mwasana6081
    @mwasana6081 Месяц назад +74

    වෙලාවකට මාධවී පව් කියලත් හිතෙනව..කාලයක් තිස්සෙ දරුවෙක් බලාගන්නව වගේ වගීශව බලාගෙන දැන් වගීශගෙ වෙනස දරාගන්න බෑ..😊

    • @nayanakumari7476
      @nayanakumari7476 Месяц назад +9

      දරුවෙක් වගෙ නෙවෙ මහත්තයා වගේ

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 Месяц назад +10

      කෙහෙම්මල් දරුවා ඒකි හදන්නේ මිනිහ කමට ගන්නනෙ.

    • @shanika-e6q
      @shanika-e6q Месяц назад +1

      😂😂😂

    • @nilanthigunathilaka9081
      @nilanthigunathilaka9081 Месяц назад +1

      ඒත් එයා හොදම විදිහට චරිතය ඉදිරියට ගන්නව ❤ 🙏

  • @Seeker-y9l
    @Seeker-y9l Месяц назад +22

    ජානු එකේ හිටපු සුබා CID එකෙන් අයින්වෙලා චංචලාගෙ ගෙදර වැඩකාරකමට ඇවිල්ලද😂😂නැත්නම් රේඛාගෙ ගෙදර බොරුවට හිටියා වගේ ඉන්නවද😅

  • @renokaajitha7240
    @renokaajitha7240 Месяц назад +16

    ඇත්ත ටම ගැනියකට ඉරිසියා කරන්නේ ගැනියක්ම තමයි බලන්න කතාව ට උනත් ඇත්ත ඒකයි 😮

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb Месяц назад +11

    Roshel.acting.super ❤❤❤❤❤🎉🎉🎉

  • @sadupiyathissa616
    @sadupiyathissa616 Месяц назад +33

    මාධවී,පුශ්පේ,රන්ජි ආසම නැති චරිත😒😒

  • @Hirusha_Dilshan
    @Hirusha_Dilshan Месяц назад +30

    වගීෂ පාරමී 🥰🥰

  • @NimeshaDulani-e5u
    @NimeshaDulani-e5u Месяц назад +15

    අනේ නැති උන සහෝදරයෝ දෙන්න වගීෂ පාරමී නොවේවා... 🙏🙏🙏

    • @ThanushikaSameera
      @ThanushikaSameera Месяц назад +1

      මොකද්ද අනෙ එ සහොදර කතාව දන්න කෙනෙක් එ කොටස කියන්නක්ක්🥺🙏

  • @shalees
    @shalees Месяц назад +16

    මාධවිට තේරෙන්නේ නැද්ද මංදා එයාට ගැලපෙන්නේ නැති කොල්ලෙක්ට වද දෙනවා

  • @ayeshashamali4951
    @ayeshashamali4951 Месяц назад +18

    කොත්තා අයියා 😂😂😂😂 දිනක්ෂිට කියන්න බැ වගේ කොස්තා 😂

  • @sadupiyathissa616
    @sadupiyathissa616 Месяц назад +33

    මාධවී වගීශගෙ අම්මා වගේනෙ යකොව්😁

  • @BoyK120
    @BoyK120 Месяц назад +63

    වගී, පාරමී දෙන්නා ළමා නිවාසෙන් හිටිය ළමයි දෙන්නා වෙන්න බැරිද. කේන් බෝයි ඇත්තටම සචින් ගේ සුරතල් බලු පැටියද.? මාත් ආසයි බන් ඒ වගේ අහිංසක ෂිට්සු බල්ලෙක් හදන්න ❤🐶

    • @anushadissanayaka-b5f
      @anushadissanayaka-b5f Месяц назад +5

      Eth salli nathuwa ai lamayek hadganna gaththe.

    • @DewniAhinsa
      @DewniAhinsa Месяц назад +6

      Kain boy paramige aththatama balu patiya.eya lga innwa godak aya

    • @නිල්මහේ
      @නිල්මහේ Месяц назад +2

      මාත් කියන්නේ ඒක තමා😊

    • @umejasanmini5993
      @umejasanmini5993 Месяц назад +5

      ​@@DewniAhinsaeyage kena lili girl
      Me director ge bawwa kain boy

    • @Beautygirl4yy
      @Beautygirl4yy Месяц назад +1

      කේන් හසුන්ගෙ කතාවෙ director ගෙ

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Месяц назад +14

    මේ නාකිච්චිට පිස්සු තමන්ගේ වයසට ගැලපෙන චරිතයක් තෝර ගන්නව නම් මීට වඩා හොදයි නේද

  • @kawyasenuri2352
    @kawyasenuri2352 Месяц назад +16

    Roshel ❤

  • @MalaHettige
    @MalaHettige Месяц назад +5

    මේ එම් ජී ධනස්ක නේද අඳුර ගන්නත් බෑ ප්‍රධාන නළුවටත් වැඩිය ලස්සන👌♥️♥️♥️♥️♥️

  • @sabapathy.7
    @sabapathy.7 Месяц назад +63

    දිනක්ෂිට කොස්තා කියන එකේ "ස්" අකුර කියවෙන් නෑ නේද..?
    කොත්තා අය්යා 😂😂😂

  • @Nocomment-ub3kc
    @Nocomment-ub3kc Месяц назад +51

    සමහරක් අය මොක ද පාරමි වගිෂ සහෝදරයයා කියලා, ළමා නිවසේ හිටපු දෙන්නයි කියලා මෝඩ දෙවල් හිතන්නෙ. දෙන්නෙක් දෙන්නවා දිලා තියන්න ළමා නිවාසෙට.මන් නම් හිතන්නෙ නැ එ දෙන්නා සහෝදරය වෙයි කියලා

    • @Seeker-y9l
      @Seeker-y9l Месяц назад +11

      එක්කො ආලියා වගීෂ සහෝදරයො වෙන්නැති

    • @Nocomment-ub3kc
      @Nocomment-ub3kc Месяц назад +9

      @@Seeker-y9l aliya ගේ වෙන්න පුලුවන් සහොදරයෙක් .එයා කියනවා නෙ එයාට සහොදරයෙක් දැනුන නිසා කියන්නෙ

  • @AnulaWijesinhe
    @AnulaWijesinhe Месяц назад +10

    මාදවිනම් වතයක් මටනම් පෙන්න බැ එයව අයින් කරලා දන්න එයව වගිස පරමි ❤❤❤❤❤❤❤❤❤❤ සින් දන්න වැඩිපුර

  • @yamunahewage7166
    @yamunahewage7166 Месяц назад +15

    Madavi la වගේ ගෑනු ඉන්නවා ...අන්තිම ට chora වෙනවා දන්නේma නැතිwa...

  • @ytqueen20
    @ytqueen20 Месяц назад +37

    පාරමී ගාමිණීගෙ දුව වෙන්න බැරිද 😮

    • @Hashika-y7v
      @Hashika-y7v Месяц назад +2

      ඒත් ඉතින් ගාමීනි දන්නවා ඇති නේ එයාට හිටියේ දුවෙක්ද ?? පුතෙක ද??? කියලා දන්නවා ඇති නේ

    • @ytqueen20
      @ytqueen20 Месяц назад +1

      @@Hashika-y7v නෑ දන්නේ නෑ

    • @muthumunikanthi
      @muthumunikanthi Месяц назад +2

      Na na eya kiynw puthek kiyl

  • @nimmidilhara6808
    @nimmidilhara6808 Месяц назад +16

    කොස්තා සර් හරි ලස්සනයි

  • @لوبا-س5ي
    @لوبا-س5ي Месяц назад +6

    Shala ragapanna eyi kiyala chanchala irisiyave inne😂😂

  • @PraveenGunarathna-bc1dt
    @PraveenGunarathna-bc1dt Месяц назад +12

    19:55 😍🥺😚 මැණික 😍💖🌹 ඒ ඇස් aneee Hamdama adreiiii hamdama adreiiii roshel 💎 akkii panaa 🤗🤗🤗🥰🥰🥰💌💌💌💖💖💖😍😍😍💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌 .............. "බුදු සරණයි දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🥺🥺 " oyata .💖
    Ai ara පුෂ්පේ ya illanma knne 😂😂😅

  • @ayeshahansini7711
    @ayeshahansini7711 Месяц назад +13

    අනේ අමිල පව්..😥😥

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 Месяц назад +27

    මේ මාදවී ගැණි අප්පිරියයි අනේ

  • @techhub3866
    @techhub3866 Месяц назад +10

    Parame wagesha ❤❤❤❤❤❤❤Ane hamadama a dena pennako

  • @TharushiNethmini-nx8hf
    @TharushiNethmini-nx8hf Месяц назад +14

    චංචිගේ බර ව්වැඩු වෙලාලු😂😂😁

    • @Seeker-y9l
      @Seeker-y9l Месяц назад +8

      එපාවෙනවා හැමදාම කියනවා ඕක🥲

  • @SanduniThenuja
    @SanduniThenuja Месяц назад +8

    පාරම්ම් අරන් හදා ගන්නවා ඇතී

  • @nimashafernando2203
    @nimashafernando2203 Месяц назад +7

    very nice❤

  • @LHiRu-z2x
    @LHiRu-z2x Месяц назад +11

    පාරමී අරන් හදාගෙන කියල මට නම් හිතෙන්නෙ..පාරමීගේ අම්මයි තාත්තයි බය වෙන්නෙ ඒ නිසාද කොහෙදො

  • @MAl-uv3ze
    @MAl-uv3ze Месяц назад +11

    අනිත් පර පුෂ්පේ කන්නේ මුට රේදි නැතිව යන්න වෙින්නේ

  • @لوبا-س5ي
    @لوبا-س5ي Месяц назад +4

    Eya muna hodanna kalin sup dunna 😂😂😂😮 vikara konde sup tamayi😂😂

  • @AsAs-oc3px
    @AsAs-oc3px Месяц назад +6

    මෙි නාකි සමයමට තියෙන කැසිල්ල උබෙි වයසට කෙනෙක් හොයා ගනින්

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Месяц назад +5

    රැල්ල වෙරළට ආදරෙයි... කියන ඩ්‍රමා එකේ ප්‍රධාන් නිලියට ඒකේ ඉන්න අනිත් එවුන් මාර කැපිල්ලක් දෙනවලු.. දවසක් හඩමින් ප්‍රොග්‍රෑම් එකක අඩමින් කියවෙව්ව.. ඒ වගේ තියෙන ඒවා තමයි මේකෙ පෙන්වන්නෙත්.

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z Месяц назад +7

    Koththa aiya😂😂

  • @Magnificanteditsbysamare
    @Magnificanteditsbysamare Месяц назад +3

    Dinakshi nam maru meke act kranawa❤

  • @goldenfkag4766
    @goldenfkag4766 Месяц назад +1

    අම්මෝ මේ මාදවී නාකි මගුල මට නම් පේන්න බෑ

  • @rukshankumara4247
    @rukshankumara4247 Месяц назад +4

    Kostha super

  • @ContentIceCave-kc9eo
    @ContentIceCave-kc9eo Месяц назад +6

    මට‍ හිතෙන්නේ ගාමිණීගේ දුව පාරමීද? ළමා නිවාසේ ළමයි දෙන්නෙක්ගෙ විස්තර හොයා ගත්ත කියලා එදා කිව්වේ, දැන් පුස්පේ රහසක් හෙළි කරනවා කිව්වේ?

  • @chamodisumuduchaya
    @chamodisumuduchaya Месяц назад +12

    සල්ලි බුදි පුතේ 😂

  • @لوبا-س5ي
    @لوبا-س5ي Месяц назад +4

    Paramige te koppe tibbe te da🤣🤣🤣🤣
    His kooppe neda🤣🤣

  • @chefgirl666
    @chefgirl666 Месяц назад +9

    අර නාකී සෙක්කුව මාදවී නන්🤨

  • @Didyousee-lg6zk
    @Didyousee-lg6zk Месяц назад +23

    වගීශයි පාරමී නිවුන් සහෝදරයෝ වෙන්න ඇති. පාරමී කෙල්ලෙක් හින්දා ලමා නිවාසෙට බාර දෙන්නෙ නැතුව දැන් පාරමීට ඉන්න අම්මාට දෙන්න ඇති ඇත්ත අම්මට ගාමිණී නැති කාලෙ උදව් කරපු හින්දා පාරමී පරිස්සමින් බලා ගනී කියල විශ්වාස හින්දා.දෙන්නම බාර ගන්න තරම් ඒකට්ටියට සල්ලි නැති හින්දා පාරමීව විතරක් බාර ගන්න ඇති

    • @AnukashaAnukasha-ew9ob
      @AnukashaAnukasha-ew9ob Месяц назад +3

      මට හිතුනා

    • @roooo3781
      @roooo3781 Месяц назад +11

      ඉතින් ගාමිණි ට ළමයි දෙන්නෙක් නැනේ.

    • @upakshakulasooriya4281
      @upakshakulasooriya4281 Месяц назад +1

      මටත් ඔකම හිතුණා

    • @PraveenGunarathna-bc1dt
      @PraveenGunarathna-bc1dt Месяц назад +2

      🥺🙃🤔 mn dkka dn me comment ek wage godak dala tiyanaw mm drama ek bla bla bluwe .et ehema kisima deyk ada ktawe kiwwe nne ,🤔 oyla kohomada ehema hitnn Parami ❤ අනාථ ළමයෙක් kiyla lama niwasen arn kiyla ehema hitnn na 🙃 et e රහස mtnm hitnn wageesha gana mokk hri kiyla eyage deyk gana .mt hutune et e denna සහෝදරයා unt nm ba ❤🥺

    • @roweenanuksha
      @roweenanuksha Месяц назад +11

      ​@@PraveenGunarathna-bc1dtකට්ටිය පාරමී ගැන කියල හිතුවට මටනං හිතෙන්නෙ ඒ රහස ආලියා ගැන කියල

  • @Oshanilp9ep
    @Oshanilp9ep Месяц назад +10

    ගාමිණි පව් 🥺🥺

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w Месяц назад +3

    ඉක්මනටම ගාමිනී වගීශගේ තාත්තා කියලා දැන ගන්න සැලැස්සුවා නම් හොදයි නේද

  • @لوبا-س5ي
    @لوبا-س5ي Месяц назад +3

    Dinakshige kiri mandale dekalama kostata 😂😂

  • @Priyanka-fh9es
    @Priyanka-fh9es Месяц назад +2

    නිම්නාද ඉක්මනින් ඔය මාධවීට ආදරේ කියන්න
    වගීශට එයාගෙ පාඩුවේ ඉන්න ලැබෙයි එතකොට පාරමීත් එක්ක ❤❤❤

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj Месяц назад +5

    Madavi wagishata putta kiyanna anae atakota tamai kathwa tawath lassanawai

  • @user-kumudu1118
    @user-kumudu1118 Месяц назад +5

    Heta pushpeta hari😮😮

  • @لوبا-س5ي
    @لوبا-س5ي Месяц назад +3

    Kosta shoooook ane❤️❤️

  • @RasanjaliSamankumari
    @RasanjaliSamankumari Месяц назад +1

    ලස්සන කතාවක් ❤❤❤

  • @jilanjilan8562
    @jilanjilan8562 Месяц назад +3

    අපෝ මේ මාධවී මහ විකාරයක් නේ මට නම් පේන්න බෑ

  • @dlcjanaka7647
    @dlcjanaka7647 Месяц назад +5

    Gamini ❤

  • @Amila9082
    @Amila9082 Месяц назад

    01:40 දෙවෙනි ඉනිම මතක් උනා 😂😂🥴🥴😁😁🤣🤣 අමිෂාගේ හිනාව හී හී හී හී

  • @MaduNethu-e5b
    @MaduNethu-e5b Месяц назад

    ලස්සනයි ගොඩාක්

  • @Sanda11112
    @Sanda11112 Месяц назад +2

    කොස්තට තමා කැමතිම❤❤❤

  • @IsuriJayawrdana
    @IsuriJayawrdana Месяц назад +4

    මම ඊයේ කතාව බලලා කිව්වා නිකන් හිතිලා මෙ දෙන්න අයියා නංගී වෙයිද කියලා 🙂

  • @Kavee-ki6v
    @Kavee-ki6v Месяц назад +5

    මොනා උනත් මාදවී පව් එයා වගීශට ආදරෙයි 💕

  • @OmanOman-be8bj
    @OmanOman-be8bj Месяц назад +3

  • @niroshanniro854
    @niroshanniro854 Месяц назад +3

    dinakkshi dan janu wage heluwen thamai wediyen enne

  • @namalnamal4512
    @namalnamal4512 Месяц назад +7

    Gaminige duwa parami kiyana aya koooooooooo

  • @shiromichandima5714
    @shiromichandima5714 Месяц назад

    පාරමී එයාලගෙ දරුවෙක් නෙවෙයිද දන් නෑ 🤭 ( එයාලගෙ රහස)

  • @ijgaming549
    @ijgaming549 Месяц назад +2

    තව ad ටිකක් දැම්මනං හොදයි

  • @vinuvinu6630
    @vinuvinu6630 Месяц назад +8

    මාදවී ගෑනී නම් සෙට් වෙන්නෙම නෑ මට නම් 🤮

  • @kalanisamarakoon6787
    @kalanisamarakoon6787 Месяц назад +1

    😍❤️

  • @PriyaRajapaksha-sw4ei
    @PriyaRajapaksha-sw4ei Месяц назад +5

    Parami lama niwase lamayek mata hitena vidiyata

    • @Skol7856
      @Skol7856 Месяц назад +2

      අන්තිමට ගාමිනිගෙ ලමයා පාරමීද දන්නෙත් නෑ. 😮

    • @PriyaRajapaksha-sw4ei
      @PriyaRajapaksha-sw4ei Месяц назад

      @@Skol7856 man hitanne dennama ekata lama niwase hadila teyenne