Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Jothissa nowei me viyaparaya paaharayo # # aragena ewarai me viyaparaya kohenda aapu thiresannu ugannannath patan aran..
Niyamal. Hodata pehedili kala .
ස්තුතියි ඔබතුමාට ..තෙරුවන් සරනයි
Mage laga oyawage rosa pata galak thiyenawa. Eka kiyak watinawada.
Thanks excellent. .budusaranai
Godak watinawa bohoma sthuthi ❤❤🎉
Mata galak hambuna...eka la rosa patai me phtos wala thiyena tharam rosa patata wge na habai
Gewda ho nel polkatu aguruealen puhhana kermaya kiyadenna
පොල්කටු ව්ලින් පිච්චුවොත් කොච්චර වෙලා පුච්චන්න ඔනිද
Mage lagath okakma thiyenawa. Mata hitha Hanna ba mokakdakaranne kiyala
Gem tiyana tana meetarayen pennum karanawanam hadahana balanna one nahane. Obatuma laga gem hoyana meetara tiyanawane
මැණික් ගලකට මිල තීරණය වෙන්නේ ගලේ වර්ණය සහ ගලේ පිරිසුදු භාවය මතයි.ලෝකයේ මේ වෙනකන් තවම මැෂින් එකක් හදලා නැහැ පොළොව අභ්‍යන්තරයේ පවතින පිරිසුදු මැණික් ගලක් සොයාගන්න. ලෝකෙ තියෙන හොඳම gem detector එක ගෙනල්ල ගහලා පතලක් බැස්සත් තමන්ට ලැබීමක් නැත්තං කෝටි ගානක් වටිනා පිරිසුදු මැණික් ගලක් සොයා ගන්න බෑ සංසාරයේ කරලා තියෙන කුසල් සහ අකුසල් මත මෙම ආත්මයේදී ලැබීම සහ නොලැබීම තීරණය වේ. නමුත් කේන්ද්‍ර සටහනකින් යම් කෙනෙකුගේ බලන්නේ ග්‍රහයන්ගෙන් වන බලපෑම් නොව සංසාරයේ කර ඇති කුසල් සහ අකුසල්ය. එමගින් තමන්ට යා යුතු මාවත තෝරාගත හැක. විශ්වයේ ඇති තාරකා සහ ග්‍රහයන් ආදේශකයක් කරගෙන තමයි කේන්ද්‍ර සටහන් සකස් කරන්නේ. හැබැයි දුර්ලභව ලැබුණු මෙම මනුස්ස ආත්මය ඉලක්ක කළ යුත්තේ නිර්වාණයයි.
Aiya geuda balana torch eka mokakda
කේන්දරෙ නම් බය්ලා......දැනුවත් කිරීමට ස්තූතියි
බයිලාකාරයොන්ගෙන් කේන්දර බලපුවහම කේන්දර බයිලා වෙනවා තමා.ඔය කට්ටිය කියනවනේ සතියේ ලග්න පලාඵල සහ ග්‍රහයෙක් මාරු උනාම ඵලාපල අන්න ඒවනම් බයිලා.නමුත් කේන්දරයෙන් පරික්ෂා කරන්නේ තමන් ඉපදුන නැකතට අනුව තමන් කරලා තියෙන කුසල් අකුසල්. උපදිනකොට පව්මල් මල්ලක්ද ඔලුව උඩ තියාගෙන ආවේ එහෙම නැත්නම් පිං මල්ලක්ද ඔලුව උඩ තියාගෙන ආවේ කියලා කේන්ද්‍ර සටහනෙන් හරියටම කියන්න පුළුවන් හැකියාව තියෙනවා ශාස්ත්‍රය නිවැරදිව ඉගෙන ගත්ත අයෙකුට. බුදුදහමෙන් නම් කියවෙන්නේ ජ්‍යොතිෂ විද්‍යාව තිරස්චීන ධර්මතාවයක් කියලා.ඒ කියන්නේ ඊළඟ භවයේදී තිරිසන් යෝනියක උපත ලබා ගන්න පාර කපා ගැනීමක් කියලා. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා උපාදාන පච්චයා භවෝ කියන සංකල්පයට අනුව තමයි ඊළඟ භවය සැකසෙන්නේ. මේ ලෝකය මායාවක් එම මායාවෙන් මිදෙන්න නම් අප විසින් ඉලක්ක කළ යුත්තේ නිර්වාණයයි.🙏
😂
ගලේ ගේව්ඩ කියන්නේ මොනවහරි පාටක් තියනවටද
JAYAWEWA,GEMAK GAHAGANA LOKKA
Pink gewuda පුච්චගන්න උශ්නත්වය නිල්ගෙවුඩ පුච්චගන්න උශ්නත්වයට වඩා අඩුයි නේද
Emarald ganan kenek innawada ser
💪💪
Bohoma stuti
Hi..bro ..
❤❤❤
Thank you sr
Contact nom akak denawda.
🤝💎
Oyage watsap number eka danawada