රටම කතා කල පුවතේ අවසන් වරට කතා කරපු දේවල්.

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 107

  • @sudiinewmdaney8309
    @sudiinewmdaney8309 2 года назад +23

    තාත්තාටයි දූලා දෙන්නටයි මෙවන් අකල් මරණයක් නොවේවා අජරාමර නිවන් සුව අත් වේවා...

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 Год назад +13

    පාටාචාරවක් වගේ😢නුදුරැ භවයකදිම ඔබ සියලු දෙනාටම ජරා මරණ නැති අමා නිවන් සුව ලැබේවා

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 5 лет назад +19

    හද කම්පාවෙන 😭 දුක්මුසුසිදුවීමක් ....ඒ නැතිවුන මුලු පවුලටම නිත්‍ය සැතපීම ප්‍රාර්ථනා කරනවා ....
    මේ සිදුවීමෙන් ගත යුතු පාඩමක් තියෙනවා ...අවදානම් තත්ත්වයන් වලින් වැලකී සිටීමයි..
    විශේෂයෙන් තම දරුවන් දෙමව්පියන් ගැන සම්පූර්ණයෙන් විශ්වාස කරනවා ...කුඩාදරුවන්ට තමුන්ගේ ආරක්ෂාව තමන්ටම සලසා ගන්න බැහැ ...ඔවුන් දෙමව්පියන්ගෙ රැකවරණය මත යැපෙන්නේ....හැම දෙමව්පියකුගෙම යුතුකම සහ වගකීම තම දරුවන්ව ආරක්ෂා කිරීමයි ...දරුවන්ට ඇති ආදරය හෝ ඔවුන්ව සතුටට පත් කරන යහපත් අරමුණකින් හෝ මෙවැනි අවදානම් තත්ත්වයන් වලට මුහුණ නොදිය යුතුයි....
    සොභාව දර්මය සුන්දරයි....සමහර වෙලාවට බිහිසුණුයි ....හරියට මුහුදු රැළ...චණ්ඩ කුනාටු වගේ....
    වැඩිහිටියන් විදිහට මින් ඉදිරියට අපි හැමෝම වගකීමෙන් දරුවන් රැකගනිමු.......

  • @jkmalani1544
    @jkmalani1544 10 месяцев назад +12

    මරුතුරුලට ගිහින් දැන් ඉවරයිමේ3 දෙනාට නිවන්සුව ලැබේවා මේවා ඉන්න අය ආදර්ශවත්වන්න

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 лет назад +20

    මේ සියලුම දෙනාට නිවන්සුව අත්වේවා මාරයා ලග සිට්යදී අපි මොනව කීවත් ඇති පලේ කිමද

  • @kingvideo1340
    @kingvideo1340 5 лет назад +23

    Paulie සියලු දෙනාටම නිවන් සුව ලැබේවා

  • @kanthi8049
    @kanthi8049 5 лет назад +14

    ඇත්තෙන්ම මෙ ජිවත නැති උනෙ නොසලකිල්ල නිසා දරුවන් ඉන්න දෙමාපියන් මිට වඩා සැලකිලිමත් විය යුතුය එත් දැන් වෙලා ඉවරයි සැමට නිවන් සුව ලැබෙවා

  • @rajithajeewani5406
    @rajithajeewani5406 Год назад +9

    පව්ලෙ සියලු දෙනටම නිවන් සුව වෙව😢

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 9 месяцев назад +4

    මරණය තමා කරා එන්න තියෙන විට, ඒකරා යන්නට සිත් දෙනවා. මේවා ඇහෙන කොට පුදුම වේදනාවක් දැනෙන්නේ. පෙර භවයක කර්මයක් වෙන්න ඇති. තිදෙනාම සුගතියක උපදීවා 🙏🪔

  • @inokapriyadarshane9143
    @inokapriyadarshane9143 5 лет назад +16

    මේ වගේ අකල්මරනයක් වෙනකාටවන් ලැබෙන්න එපා මේ 4 දෙනාන නිවන්සුව ලැබේවා 😥

  • @chitrakapuge3071
    @chitrakapuge3071 5 лет назад +10

    දැන් ඉතින් කතාන්දර ලෝකයයි පෙර කරපු කර්මයක් පසුපස හඹා ආවා සියලු ⁣ෙදනාටම නිවන්සුව මෙවන් අකල් මරන හිමි නොවෙිවා මතුඅ බවයක ඔබලාට

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 20 дней назад

    අද 2024..10..28...මාත් පාසලෙ 7..වගෙ ඉන්නැද්දි විනෝද චාරිකාවක් ගිය වෙලෙ කිරින්ද වෙරලට අයියල ත් එක්ක ගියා.බිලිගන්න කතාවක්වගෙත් මට ඇහුන ඇතැමි අයියල එ කතාවට ඔචිචමට මුහුදට පස්ස හරවා හරවා එක එක විකාර කලා.පොඩි පොඩි රල කීපයක්ම ආවා එක රැල්ලක් ලොකුවටම ආවා මමත් එතන තිබිබ ගලක් හයියෙන් අල්ලගත්ත ආපු රැල්ල ආපසු මුහුදට යනකොට ඇදගෙන යන්න තරමි ඇගිලිවලින් ගල අල්ලගෙන හිටියෙ මොකක් හෝ පිනකට එදාමම බෙරුනා.මම තමයි එදා එතනින් ගාගෙන යනවනමි යන්නෙ පොඩි නිසා.අර විකාර වැඩ කල නිසාද මන්ද ලොකු රැලි ආවෙ .කටිටියම බයවෙලා උඩට ආවා

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 лет назад +13

    දූත ඉතිරි කර ඔයාලා. යන්නම ගියා සියලුදෙනාටම නිවන් සුව ලැබේවා

  • @thilakaranjani4115
    @thilakaranjani4115 8 месяцев назад +2

    නිවන්සුව ලැබේවා ඔබ සියලුදෙනාටම, අපිත් ගියා මලගෙදර 😥😥😥😥

  • @UpekshaMadhu
    @UpekshaMadhu 5 месяцев назад +1

    සියලුම දෙනාට නිවන් සුව ලැබේවා❤❤❤

  • @AmithaPerera-s5i
    @AmithaPerera-s5i 7 месяцев назад +1

    නිවන් සුව ලැබේවා මෙවන් අකර්මරණයකට ගොදුරු නොවේවා

  • @NandaniSamarakon
    @NandaniSamarakon 24 дня назад

    අනේ දෙය්යනේ මෙවන් සසරක් නිවන් සුව ලැබේවා පුතේ

  • @Indersena-cw3di
    @Indersena-cw3di 17 дней назад

    අනෙ.ලස්සන.පවි.ලක්.තාත්තට.සහ.දරැදෙන්නට.නිවන්සුව.ලැබෙිවා

  • @PubuduMadushan-f5f
    @PubuduMadushan-f5f 9 месяцев назад +4

    නිවන් සුව ලැබේවා

  • @maashamaasha8395
    @maashamaasha8395 5 лет назад +13

    සොබාදහමට අවනත වන්න. එවිට අනතුරැ වලක්වාගැනීමට පහනුයි..

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Год назад +4

    අනෙ පව් නිවන් සුව ලැබේවා

  • @sisirapushpakumara8715
    @sisirapushpakumara8715 Месяц назад

    නිවන් සුව ලැබේවා ඔබලාට

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 5 лет назад +6

    හීතන්නේ නැතුව කරන මෝඩවැඩ නිසා ඕවා තමාවෙන්නේ හෑමදාම අහන්න තියනවා නේ වතුරේගිලෙන ඒවා

  • @PriyaniVajira-si9wh
    @PriyaniVajira-si9wh Год назад +2

    Oyapa hathara denatama niwansuwa lebewa nangi

  • @noiianokia3515
    @noiianokia3515 4 года назад +3

    Ane pau podi daruwo araksa karanna niwan suwaya labewa

  • @GoldGolden-o5b
    @GoldGolden-o5b 9 месяцев назад +2

    😢😢😢😢නීවන්සුව😢😢😢😢

  • @kusalperera9680
    @kusalperera9680 4 месяца назад +1

    Be ware and wise don't play with anything stronger than you.

  • @asdfghawert3242
    @asdfghawert3242 5 лет назад +3

    පවු ලස්සන පවුලක්... මොන කරුමෙකට මුහුදු ගියාද.

  • @Gamini-d8o
    @Gamini-d8o 6 месяцев назад

    Jevithaya kochchara thawakalikada

  • @dayani4579
    @dayani4579 5 лет назад +4

    Niwan.suwaya.labewa.

  • @fatimahnan
    @fatimahnan 9 месяцев назад +2

    Amma kanek wasayan mata harima dukai papuwa palanne

  • @nadishadilani9268
    @nadishadilani9268 Год назад +1

    අයියෝ මරයා ආවාම මේ හැම දෙයක්ම දලා යන්න වෙනවා

  • @hfggxz2107
    @hfggxz2107 5 лет назад +3

    dakkawage.kiyawanawa.

  • @nayomibandara4788
    @nayomibandara4788 22 дня назад

    පටාචාරා යෝගය තියෙන අමිමා කෙනෙක් ව්වාහ වෙන්න එපා කියන්නෙ ඒකයි

    • @AnandaAnanda-f1f
      @AnandaAnanda-f1f 20 дней назад

      හදහනෙ කොතැනද එ යෝගය තියෙන්නෙ

  • @gayaniRanasingheslanka
    @gayaniRanasingheslanka 5 лет назад +2

    Meeka thatwa kee kalayak vikunaida ewari 7 dawase daneth dunna

  • @JesudashanStella
    @JesudashanStella 8 месяцев назад

    Hasinith ICU idala eyath nathi Una.a family ekama jeevathun athara na

  • @ajanthamanel2609
    @ajanthamanel2609 8 месяцев назад

    අනේ මන්දා පොඩි ළමයි වාගේ දෙමාවූපියෝ ඔචිචරටම. මොළේ නැද්ද. මූහූදේ ටිකක් ඈතට. ගියත් ළමයි දෙන්නා ගැන හිතන්න. ඒපැයි මහා මොඩ. හරක් විනොදෙට. ගියාට තමන්ගේ ජිවිතය. ගැන. හීතන්න. ඒපැයි අනේ අසරණ ළමයි දෙන්නා පවි ඔහොම තමයි කාලවට. වේලාවට. හිතූමානාපෙඉ. වැඩ. කරන්න යන්න. එපා කියන්නේ දැන් විනෝද. චාරිකා යන අයට. හොද. පාඩමි වැඩිහිටියෝ ළමයි අරන් යන කොටහරිම. අවදානමෙන් ඉන්න. කොහේද. දෙමාපියොත් පොඩි ළමයි වෙන්න. හදනවා නිවන් සූයලෑබේවා ❤❤❤❤❤❤

  • @ranising6476
    @ranising6476 8 месяцев назад

    මුහුදත් ඵක්ක මොන ගනුදෙනුද පවූ

  • @lasannimthaka4235
    @lasannimthaka4235 8 месяцев назад

    අනේ දෙයියනේ මේ දරුවෝ තරම් මුහුදු නාන්න යන්න එපා

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 8 месяцев назад

    හයියෝ දෙයියනේ මොන අපරාධයක්ද

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n 5 месяцев назад +1

    Jewethaye kisima bawaya mewan wepathak nowewa Daru dedenata mahathayath niwansuwa lebewa🪔

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake7377 2 года назад

    Ugath unata mari modai ....???

  • @niroshapriyadarshani1941
    @niroshapriyadarshani1941 8 месяцев назад +1

    පවු ආනේ

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 5 лет назад +1

    Let them to sleep in peace 🙏🙏🙏🙏

  • @අතටඅත
    @අතටඅත 5 лет назад +2

    Niwansuwa lebewa miyagiya siyalu denata hoda ahhathmayaka ipadewaaa

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 года назад +3

    Niwan.suwa.labawa mulu paulatama

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 лет назад +1

    Aiyo pau miyagiya paule semata niwan suwa lebewa

  • @S.Ppathirana
    @S.Ppathirana 8 месяцев назад

    Muhuda dakka gaman paninna apa bayanaka kama thrum ganna daruwonta kiya denna anith aya meka padamak kara ganna

  • @shyamali2834
    @shyamali2834 5 лет назад +1

    Mewan akal maranawalata goduru noma wewa.niwan suwa labewa

  • @indrasuppiah5512
    @indrasuppiah5512 18 дней назад

    හරිම කණගාටුයි

  • @anomashriyaniweerasooriya3563
    @anomashriyaniweerasooriya3563 8 месяцев назад

    Apatath kirindedi me vagema una.hitapu gamma loku reali deka t hunak eka digata enawa ekata happila watenawa ,nagitinna ba. Era digata reali enawa.Apith samaga giya kenekuth maruna.nangi ma mai Berune mage mahathmaya nisba. Ekata pin denawa

  • @bankokanthurium7272
    @bankokanthurium7272 9 месяцев назад

    Pandithakam hadanna bAa

  • @sunithasunitha6807
    @sunithasunitha6807 5 лет назад

    ethin malli hasinith jeevithen samu aran oya dannedda a kiyanne mulu paulamayanna giya harima dukai

  • @nirupanamali6610
    @nirupanamali6610 3 года назад

    Ana dawiyana pou mawan wipatha kisi kanakuta nowawa niwansu labawa

  • @ManuliMansadi
    @ManuliMansadi Месяц назад

    නිවන් සව්

  • @thushadinadisika
    @thushadinadisika 7 месяцев назад

    Niwansuwa labawa .daruwana danna a utumu u tatathta tha

  • @sunetv3911
    @sunetv3911 Год назад

    දෙමාපියන්ගේ නොදැනුවත්කම නිසා තමා .

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 8 месяцев назад +1

    කතරගම යන අයට හැමදාම විපත්ති තමා යකුන්ට කොහේද අනුකම්පා තියෙන්නේ

    • @RaisNation
      @RaisNation 5 месяцев назад

      pe vela giyanam prashna na .

  • @ව්මලායාපා
    @ව්මලායාපා 10 месяцев назад

    මෙවැනි අකල් මරණ කිසිකෙනෙකුට නොවේවා .එවැනි දුකක් මාත් අත්වින්ද නොසැලකිලිමත් බව නිසා .සිදුවන දේවල් .කර්මයටම බාර දියනොහැකියි රල වැඩිනම් දියබට නොයා යුතුයි .

  • @latha6177
    @latha6177 5 лет назад

    Mata ma darupetau danna mathak wanawa nindata giyath dukai hoda ayata thenak ne ada api nosithu dawalmai wanna thawath dukai mawa ahaddi siyalu danama akama paulak wala epadawa

  • @sportcars2987
    @sportcars2987 5 лет назад

    muhuda swabhavaya adunagena thamayi veralata yana ona.varakan kaleta minissu muhudata bahinevath na.dhivarayo pava muhudu yane na.moda vadak karagathe.kuda rali 4,5 kata passe maha mariyavak enavamayi.ethin minisun Eva dane nathuva giyama ohoma thamayi.vihin jevithaya nathi karaganava.velava avama yana epaya.

  • @ExcitedBluebonnetFlowers-wk8qc
    @ExcitedBluebonnetFlowers-wk8qc Месяц назад

    Newana.suwa

  • @nayanakariyawasam1846
    @nayanakariyawasam1846 4 года назад

    Meya kaahatawath dos kiwauthu nnatha sansaaraya gana awaboodakaraganeem thamy. Kalauththe

  • @SashiSampath-t9v
    @SashiSampath-t9v Год назад

    Ane yoge Kiya villa eed

  • @pathirana...3379
    @pathirana...3379 Год назад

    Budu ammo ahanna lebena dewal

  • @SlMobile-m3u
    @SlMobile-m3u 7 месяцев назад

    Niwan.suway.labewa😢😢😢😢

  • @abdurahaman1130
    @abdurahaman1130 5 лет назад +2

    Matu bawaya epa dawa.

  • @SrimalSilva-b7x
    @SrimalSilva-b7x 2 месяца назад

    තිස්ස මහාරාම කිරින්ද මුහුද බිලිගන්නවා මොකද විහාර මහා දෙවි බිලිදුන්නෙ කිරින්ද හුහුදෙ එනිසා කිසිම කෙනෙක් මුහුදෙ නාන්න යන්න එපා රල පාගන්න යන්න එපා මම කිරින්නෙ පදින්චි කෙනෙක් එකයි කියන්නෙ

    • @SrimalSilva-b7x
      @SrimalSilva-b7x Месяц назад

      ඔයා කිරින්දෙ කොහෙද මට දාන්න මැසෙජ් එකක්

  • @ravindhishiranthika-l8p
    @ravindhishiranthika-l8p 21 день назад

    Ane pau ahisaka jivita

  • @sanjeewafernando2573
    @sanjeewafernando2573 5 лет назад

    Oya pradasaya anturui kiyala tibbath minisun lasana nisa yanawa minsun biliunama you tube akadaka kamant karanna kiyanawa
    Itawada hoda nadda AMA pradasayata atulu nowanna wadapiliwalak ganawoth
    Ahinsaka daruwo biliwanna na ne

  • @ranjaniepemathilaka3422
    @ranjaniepemathilaka3422 4 года назад

    Awasanawata. Aththa. Kathawak.

  • @dineshranasinghe4441
    @dineshranasinghe4441 5 лет назад

    Nosalakilimatkma nisa jivita 4k aparade

  • @maristlakanthi2723
    @maristlakanthi2723 4 года назад

    Newan suwa

  • @latha6177
    @latha6177 5 лет назад

    Newatha mawan akal marana ahannawath nolebawa

  • @KashindraGayashan
    @KashindraGayashan Месяц назад

    Paw..

  • @JPKusumlatha-pu7vx
    @JPKusumlatha-pu7vx Месяц назад

    An.puw.mapulta.....mathu.sasr.hamuwa.......n.......s.......w......

  • @kavisadaruwan9425
    @kavisadaruwan9425 5 месяцев назад

    🙏🙏🙏🌼🌼🌼

  • @sriyanimanolatha1238
    @sriyanimanolatha1238 3 года назад +1

    An...eeeeeeeeeè...!

  • @lakshmiwaraniyagoda7427
    @lakshmiwaraniyagoda7427 9 месяцев назад

    😂

  • @shiranidona1262
    @shiranidona1262 5 лет назад

    ayenam meweni deawal karuthma karanna epa . pochi pwlata niwan suwa!!!!

  • @waijardanawaijardana2489
    @waijardanawaijardana2489 3 года назад

    Moda.minissu.pode.daruwo.arn
    Me.wage.gamn.yanwada.semata.niwan.suwa

  • @pathirana...3379
    @pathirana...3379 Год назад

    🥲🥲🥲🥲🥲🥲🥲🙏

  • @neelasanath796
    @neelasanath796 5 лет назад

    Werala paganna nemei halo rella paganna

  • @AyeshaSandamali-r3w
    @AyeshaSandamali-r3w 8 месяцев назад

    😢

  • @Aeysa-pu9gf
    @Aeysa-pu9gf 9 месяцев назад

    😂😂😂😂😂😂🥺

  • @nyanaindika7192
    @nyanaindika7192 4 года назад

    😂😂😂🤣😭😭😭😭😭🙏🙏🙏

  • @mobilytamra4270
    @mobilytamra4270 3 года назад

    😥😥😥😥😥😥😥

  • @ranicamela4322
    @ranicamela4322 3 года назад

    😰😰😰😰

  • @bilalqpell6932
    @bilalqpell6932 4 года назад

    Pu

  • @ladduweranja4846
    @ladduweranja4846 5 лет назад

    APEYE RATEYE VINODA GAMAN GIHILLA JEEVITHA NATHIUNA ME PALAMU AVASTHAVA NOVEYE VAGEMA AVASANA AVSTHAVATH MEYE NOVE. . THAMNGE ARAKSHAVA GANA NOSITHA THAMUNGEYE PAVULATAMA MARU KADAVEEMA KARUME NOVEYE .NOSALAKILLA . SASAREYE KAVADAVATH MEVANI AKAL MARANAYAK NOVEVA OVUNATA . APA SAVOMA KARANA PIN ANUMODAN VEE ME BIYAKARU SASARIN ETHERA VANNA AE SIYALU DANATAMA NIVAN SUVA PATHAMI .

    • @kasuunjayarathna8885
      @kasuunjayarathna8885 5 лет назад

      බලන්නබැ.ඇඩෙනවාඔබලාට.නීවන්සුව.මෙවැනීඅකල්මරන..සිදුනොවේවා.මිනීස්සූන්ට.දැනගන්න.හොද.පාඩමක්.අද.ඔයදෙවෙන්නෙනැ.මූහූදෙ.රැල්ලවැඩීවෙනකොට.ගොඩට.අවානම්

  • @dammike4263
    @dammike4263 5 лет назад

    😢😢😢😢

    • @uaerak2461
      @uaerak2461 3 года назад

      😇😇😇😇😇😇

    • @uaerak2461
      @uaerak2461 3 года назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthipushpa2357
    @kanthipushpa2357 4 года назад

    😣😣

  • @Sakunthala-to3rt
    @Sakunthala-to3rt 3 месяца назад +3

    😢😢😢😢

  • @MalikaM-gc5su
    @MalikaM-gc5su 7 месяцев назад

    😭😭😭