සවණීය | 93 | මහානාම සූත්‍රය | 2024 03 03 | Kothmale Kumarakassapa Thero | Sawaneeya | Sathi TV

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии •

  • @chithrawijekoon4720
    @chithrawijekoon4720 7 месяцев назад

    සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට උතුම් තෙරුවන් සරණයි

  • @malakasilva
    @malakasilva 9 месяцев назад

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nirmalrupasinghe3780
    @nirmalrupasinghe3780 9 месяцев назад

    🙏🙏🙏 පින්සිදු වෙිවා ස්වාමින්වහන්ස. තෙරැවන් සරණයි

  • @Populartiktox
    @Populartiktox 9 месяцев назад +2

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    උතුම් වූ ආර්‍ය ධනය රැස් කරගෙන ධර්ම මාර්ගය තුළ නිර්භය ස්ථාවරත්වයකට පත්වීම සඳහා වෑයම් කරමි!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබවහන්සේට!!! 🙏🙏🙏 උතුම් වූ නිවනින් ම නිවී සැනසෙන්නට ලැබේවා‍‍!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🏵️🏵️🏵️🌷🌷🌷🪔🪔🪔

  • @dammidammi7312
    @dammidammi7312 10 месяцев назад

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 5 месяцев назад

    සාදුු..!!සාදුු!!සාදුු!!***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @sandyakumari7862
    @sandyakumari7862 10 месяцев назад

    ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා අවබෝධ කරගෙන ජීවත්වීමට උත්සාහ ගනිමි🙏 ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙර වීමට පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මයට මාගේ උතුම් නමස්කාරය වේවා🙏 ඔබ වහන්සේටද උතුම් නිවන් සුවයම වේවා🙏! සාදු🙏 සාදු 🙏සාදු!🙏 🪷🙏🪷🙏🪷🙏

  • @sithilawickramasinghe3692
    @sithilawickramasinghe3692 9 месяцев назад

    🙏🙏🙏පින් සිදු වෙිවා ස්වාමින්වහන්ස. තෙරැවන්සරණයි

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 9 месяцев назад

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @oppriyani5318
    @oppriyani5318 10 месяцев назад +3

    සාධූ සාධූ සාධූ
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.
    නිවන් මග මනාව පැහැදිලි වේ.

  • @Upali-ow1jn
    @Upali-ow1jn 10 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 10 месяцев назад +3

    සාදු! සාදු සාදු. පැහැදිලියි ස්වාමීන් වහන්ස. ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා සන්තානය තුළ වැඩෙමින් පවතින බව දැනේ. ස්කන්ධයන්ගෙන් මිදීම උදෙසාම ප්‍රතිපදාවෙහි යෙදීමට අධිෂ්ඨාන කරමි. වෙර දරමි. උතුම් ධර්ම දේශනා පැවැත්වීම පිළිබඳ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @Populartiktox
    @Populartiktox 10 месяцев назад +1

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි අපේ පූජනීය පින්වත් ස්වාමීන්වහන්සේට!!! 🙏🙏🙏
    ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් වූ නිවනින් ම නිවී සැනසෙන්නට ම ලැබේවා!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🏵️🏵️🏵️🌷🌷🌷🪔🪔🪔

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 10 месяцев назад

    ඉතා. වටිනා. දෙසනයක්. සුවාමින්. වහන්සෙට. තෙරුවන්. සරනයි. 🙏

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 10 месяцев назад

    Mahanama rajathuma kotharam thadin adishthanaseeliwa budhdha awawadaya piligena a anuwa jeewithaya sakasa gaththedai kiyawa atha.Ohuta Vidhudabha senawa mara yudhdhya jayaganeemata hakiyawa thibiyadee panchchseelaya raksha kara parajayata pathwiya.
    Elesinma seelaya rakaganeemata mema desanawa mata adhistanaseeli weemata rukulak wiya. Obawahanseta mage namaskaraya wrwa sadu sadu sadu!!!

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 9 месяцев назад

    බොහෝ පින් ස්වාමීන් වහන්ස. තමන් ගැනම තමතමන්ට පරීක්ෂා කරගන්මට අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. නිරවුල් පැහැදිලි කිරීමක් තෙරුවන් සරනයි😇🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 8 месяцев назад

    දෙසා වදාරණ,මුනිදු දෙසු දම් වපුරා ලොවපුරා......උතුම් නිවන් මග සරසා ගන්නට සැම සිත් පහන් වේවා🎉🎉🎉

  • @stellagoonetilleke3073
    @stellagoonetilleke3073 9 месяцев назад +1

    🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 10 месяцев назад

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 9 месяцев назад

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Sadasihansima
    @Sadasihansima 9 месяцев назад

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට උතුම් ධර්මාවබෝධය සදහාම මේ උතුම් ධර්මදානමය කුසලය ඔබවහන්සේට ත් අප හැමදෙනාටමත් හේතු වාසනා වේවා

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 10 месяцев назад

    Bohoma pin sawamin wahansa... Mage namaskaraya wevaaa.saadu saadu saadu.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @amilawagaarachchige9312
    @amilawagaarachchige9312 10 месяцев назад

    🎉🎉🎉🎉🎉🎉 🙏 🙏 🙏 🙏 🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 9 месяцев назад

    😇🙏🙏🙏

  • @subhashinihettige1740
    @subhashinihettige1740 9 месяцев назад

    🌼🙏🌼🙏🌼🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 10 месяцев назад

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @kumaridayaratna8962
    @kumaridayaratna8962 10 месяцев назад

    🙏🙏🙏💎💎💎

  • @sirdudeus
    @sirdudeus 8 месяцев назад

    මෙන්න බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ දහම විනාශ කිරීමට චීවර පොරවාගත් මිශනාරි අතකොලු... පරයන් හදුනාගනිමු

  • @sumudusagarika3936
    @sumudusagarika3936 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 9 месяцев назад +1

    🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 9 месяцев назад

    🙏🙏🙏

  • @STOPනැවතුම
    @STOPනැවතුම 8 месяцев назад

    🙏🙏🙏