Areradana sudu doni Mata nam supipunu malaki presale putu patiyath dakeema sathutaka Mata hamotama budu pihita mawpiyange thurulle nidana daru patiyanta nirogi suwa sahanaya pathami
Baby Abhimanyu , Aradhana and the Other Son They all look so cute. A very Happy Birthday to baby Aradhana, May God Bless her with health, wealth and happiness. Stay safe and stay blessed. Thank you Peshala for giving a glimpse of your cute little baby boy to the fans He is so.......cute.. ! God bless your family.
අභිමන්යු හරිම ලස්සන බබෙක්..
සුභ වේවා සියල්ල..
ආරාධනා සුභ උපන්දිනයක් වේවා දූ!
අඩේ පේෂලයියා ඔය කොළු පැටියට ඇස් වහ වදී.. කොල්ලා ඒ තරම්ම හුරතල්..මාර පිංවන්ත මූනක්
දරුවෝ තුන්දෙනාම හරීම ලස්සනයි. ඇස්වහක් වඳින්න එපා. තෙරුවන්සරණයි🙏🏻
Ok
@@nishenanuhas7727 l
@@buddhimadusankha9579 ..හ්ම්ම්ම් ..අර ලොකු බබා ආද්ය්ය පේෂල වගේම යි නේද
@@nishenanuhas7727 vvvvvvvvvv=vvvvvvvvvvv
@@nishenanuhas7727 y
අබිමන්යු චූටි පුතා ලොකු පුතා...ආරාධනා තුන්දෙනටම ආදරෙයි ....පරිස්සමෙන් ......බුදුසරණයි ....
අභිමනූත් ආරාධනා වගේමයි,..😍ලස්සනයි,..මම ඔයාලට ගොඩාක් ආදරෙයි,.❤️බුදුසරණයි,!!😍🇱🇰🇧🇱❤️🇧🇱🇱🇰😍
හරිම ලස්සනයි පැටවු ටික.හැමදාම සතුුටින් ඉන්න .සියලු දෙනාටම තෙරැවන් සරණයි .
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා චූටි පැටියාට ❤
අනේ ෂෝක් රෝස පැටව් තුන් දෙනා.බුදු සරනයී සැමටම .
අම්මෝ පේෂල වගේ කටකාර වෙයි වගේ චූටි පැට්ටා😘😘😘 ආරාධනා සුරංගනාවීට සුභම සුභ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️👌👌❤️👌👌❤️
අපේ ආරාධනා චුට් මනික මගෙ මනිකට සුබම සුබ උපන් දිනයක් වෙවා .
ගොඩාක් ගොඩාක් ආදරෙයි පරෙස්සමින් ඉන්න චුට් බෝලෙ.😘😘😘🌹🌹🌹🎂💕💕💕
හරිම ලස්සනයි සුභම සුභ උපන්දිනයක් වේවා ආරාධනා මැණික ඒ වගේම අභී ආධී පුතාලා ඔයාලටත් සුභ පතනවා බුදුසරණයි ජේසුපිහිටයි හැමෝටම හැමදාමත්ම පරිස්සමෙන් ඉන්න හැමෝම😍😍😘😘😊😊❤️❤️
ආරාධනා සූටික්කි.
".සුබ උපන්දිනක් වේවා"
Ammo suti baba cute..
ලොකු පුතත් ලොකුයි දැන්.
Be safe...blessing u all...❤❤❤
අනේ ශෝයි බබෙක් අභිමන්,,🥰🥰 happy birthday ආරාධනා 💐🎂😍
නීරෝගිමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා දෝණි බුදුසරණයි ❤️
අපේ ආරාධනා මැනිකටත් බුදු සරනයි .ලස්සන වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා .ආදරෙයි ඔයාලා හැමොටම .හැමෝම පරිස්සමින් ඉන්න .බුදු සරනයි .
නිලූකා කොහොමද..මම
දරුවෝ තුන්දෙනාම හරිම ලස්සනයි.. දැක්කම ආසයි ❤️❤️ බුදු සරණයි 🙏🙏🙏
බබලා ඔක්කොම ලස්සනයි.බුදු සරණයි ඔයාලට
එන්නකෝ
@@චූටිමැණික-ඛ7න 🙄
Atthatama sathutui peshala oyaa hoda thaattha kenek ...lamai hamootama ekama vidoyata salakana budusarani devipihitai hamootama
ගොඩක් ලස්සනයි aiye baba aswahak nam wadinnepa daruwata
අනෙ බාබාලා තුන්දෙනම හරිම ලස්සනයි බුදු සරනයි
නිරෝගීමත් සුභ උපන්දිනක් වේවා දුව🎂❤️ තෙරුවන් සරණයි .
බුදු සරණයි පැටවුන්ට ....නිදුක් නිරෝගීව ඉනුමැන
හැමෝම හැමදාම සතුටින් ඉන්න ,, දරුවන් කියන්නේ අපේ සම්පත් ,,, ආදරය රැකවරණය දෙන්න ,, ඔයාලා හැමෝටම ජෙසු පිහිටයි ,,,ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි ,, 🌻🙏😘😘😘😘😘🙏🙏🙏🙏
තාත්තගෙ ගති ලක්ශන පිහිටල වගේ කොලු පැට්ටට.. බුදුසරණයි පැටව් ඔක්කෝටම 🔥❤
Abhige lassana ane pulun bolayak wage.suba upandinayak aradana babo.aditath budusaranai
ආදිත්‍ය පුතා නම් , පූර්නිකා අක්කා වගේමයි .. ආදරෙයි 💕💕💕
දෙවි පිහිටයි ඔයාලාට, පරිස්සමින් ඉන්න!!! ❤️🙏🏼
🤗Abimanyu shooii.😍😊 Huga dawasakin dakke ayiya.👍😷 Parissamen Inna.👊🙏☸️ Jayawewa ❤️ayiya 🌹budusaranai.☸️🙏
සුබ උපන්දිනයක්ටවිවා අපි ආදරය කරන අපේ රටට කරන යහපත් සේවයට ඔබලා සියලුදෙනාටම
සුබ උපන්දිනයක් වේවා දෝණි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා සුදු මැණික
Hi happy birthday 🎂sweet girl 👧💗I love 🌹💘💗you sudu manika .budusarni siylu dannma parsman. tanks 🌹🌹💃💃👨👩👧👨👩👧
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා චූටි පැටික්කිට,🎂🎂🎂🎂🎂 සහ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️
Happy birthday ..little princess ...chuty Abhee. Patiyath ..harima ලස්සනයි .....budusaranay oyala hamotama..
සුබම සුබ උපන්දිනක් වේවා!ආරාදනා මැණික
හැපිබර්ත්ඩේ ආරාධනා මැනික.🎂❤️
පේශල අයියා ජය වේවා....♟️👊
නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා පැටියෝ බුදු සරණයි පරිස්සමින් ඉන්න
පේශලගේ කට නම් අභිමන්යුට තියනවා මොනවනැතත්😂
පේශල මලීටත්,නංගීටත් පුතාලා දේන්නාටත් තෙරැවන් සරනයි
Harima lassanai oyalath parissamin inna theruvan saranai
ආරාධනා දෝණී සුබ උපන්දිනයක් වේවා බුදු සරණයි ❤❤❤❤
සුබ උපන්දිනයක් සුදු මැණික ♥️
තෙරුවන්සරණයි ඔයාලා හැමොටම 🌺🕊
Oyata subama suba upandinayak wewa aradana doniyaaaa lassana anagathayak oyata. Abi lassanai hariyata aradanaga malliyak wage budusaranai okkotama
පැටව් ටික ලස්සනයි.පේෂල ඔයාගේ නිහතමානිකම අගයනවා
ආරාධනාගේ මල්ලි වගේ චුටි පැටියා,,,හරිම ලස්සනයි ඇස්වහක් වෙන්න එපා දරුවන්ට
ආරාධනා සුභ උපන්දිනයක් චූටි දුව❤️🥰
Abimanyu hari lssanai puthek...ආරාධනා duwa ea wagemai hari lssanai..budu saranai..hamoma parissamin inna
ආදරෙයි ඹයාලා ඹක්කොටම පරිස්සමින් ඉන්න බුදු සරණයි 🌹🌹🌹
ඹයාලා නෙමේ ඔයාලා
Happy birthday aranniya chuti du pesalage babat lokui budu saranai hamotama
Happy birthday duwa..peshala malli champion star apita utube ekata an neha nea..bharain api..
Ane abimanu harima lassanai huratal patiyek itin subama suba upandinayak wewa aradana donita ane itin oyalatath teruwan saranai
Happy birthday දෝණි ආරාධනා 🎂🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁❤❤️😘🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉😘
සුබම සුබ උපන් දිනයක් වේවා චුටි මැනිකෙට අනිත් සියලුදෙනා ටත් ජේසු පිහිටයි
හායි
අභිමන් හරිම ලස්සනයි ♥️
සුදු පැටියෝ ඔයාට සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤
අබිමන්යු ශෝක් අනේ🥺🥺😘😘😘❤️
Nice thanks good bless your family
ආරාධනා හරි හුරතල් අනේ මගේ කෙස්ගහ ahuwelalu 🤣🤣🤣💞💞💞
වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා නිරෝගීව ඉන්න ලැබේවා තෙරුවන් සරනයි
Aradhana duwe. Jeewithe hamadaama sathutin inna labewa. Happy birthday duwe. Hamotama aadarei. 💖💖💖💖💖
Budu sarany hamootama happy birthday 🎉🎂🎁🎁🎁🎉🎉🎂 aradana cuute duwe🥰
බබාලටත් ඔයාලා සියලු දෙනාටත් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ඔයාලත් ආදරෙයි ❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍මම kuwait සිට
Niduk nirogi suba upan dinayak weva budusarani daru thundenata💗💗💗😘
Patau thundenama harima lassnai tharuwan saranai ummma ummma ❤️❤️❤️❤️❤️❤️
Babala okkoma lassanai peshala aiye mama oyata godak kamathi
ආදරෙයි ඔයාලා ඔක්කෝටම❤️
Harima lasanai daru පැටව් tika jesu පිහිටයි
අාරාධනා ,අභි එකවගේ ❤
Ane chooti bole harima cute
Peshalage kolu පැංචා nm shoke හුරතල් adare hitenawa..umma manika ....habai thatha wage wachaala wenna epa.anunge hith riddannath epa ...lassanata hadenna manika 😘😘😘❤❤❤
Aradana wish you happy birthday 🎂 princess 🎉🎉🎉🍡🍰🍧🍦🎊🎈🎈🎊❤️💚💙💛💜Budusaranai
shook petiya ayye... harima pinpaatai.. eswahak nam wadiina epa.. siyalu podiththanta theruwan saranai..!!!
සුබ උපන්දිනයක් වේවා🌹🌹🌹🌹🌹චූටි දෝණිට...පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි🙏🙏
නීරොගිමත් සුබ උපන් දිනයක් වේවා.. චුටි මැනික.
Areradana sudu doni Mata nam supipunu malaki presale putu patiyath dakeema sathutaka Mata hamotama budu pihita mawpiyange thurulle nidana daru patiyanta nirogi suwa sahanaya pathami
Aradana patiyo oyage vidiyos hamadama balanawa oyata subama suba upandinayak wewa manika budu saranai hode
Peshala mamage baba harima cute🧡💜️💙💞🌹👧🧡🧡
Peshala oya maarama great kenek, oya Adithya babatath aadren salakanawa .oyala hamotama Jesu pihtai!
ඔයා හැම දරැවෙකුටම ආදර්ශමත් පේෂල.. නමුත් ගයාන් එහෙම නෑනෙ.. එයා අර දරැවො දෙන්න තනිකරලා දුව විතරයි ආදරය දක්වන්නෙ. ඔයා වෙනසක් නොවී දරැවො දෙන්නටම සලකනවා,ඔයා අනික දරැවො දෙන්න ම ළඟතියාගෙන..ඔයාගෙන් එ ආදර්ශය එයාලා අරගෙන නැ,
අභිමන්යු බබා ගොඩක් ලස්සනයි ❤❤❤
Araadanaata suba upandinyak....adarei manika ....❤❤❤❤❤
අපිත් බලාගෙන ඉන්නේ ආරාධනා එනකන් ඔයාගේ පොඩ්ඩ ගොඩාක් ලස්සනයි ඔයා wage අපි adarei ඔයාලට ඔයාලත් පරෙස්සමින් ඉන්න
සුභ පැතුම් අපෙන් lasni baba peshla මල්ලී බුදු සරණයි hemotama 🙏🙏🙏🙏
Wooowww.. ලස්සනයි .. හැමදාමත් සතුටින් ඉන්න . .. 💗💗💗💗
තෙරුවන් සරනයි ,,,,,,,,,,,පරිස්සමෙන් ඉන්න,♥😄😀🎵🍇
Mage kes gaha...😃.......budusaranai .....ආදරෙයි ..
Happy birthday ...ආරාධනා ......menika...love you all
ආරාධනා චූටි දූට සුභම සුබ උපන් දිනක් වේවා.🎂❤😘
Happy birthday done ❤❤❤
Budu saranai හැමෝටම ...
Baby Abhimanyu , Aradhana and the Other Son
They all look so cute. A very Happy Birthday to baby Aradhana, May God Bless her with health, wealth and happiness. Stay safe and stay blessed.
Thank you Peshala for giving a glimpse of your cute little baby boy to the fans
He is so.......cute.. ! God bless your family.
Anee oyla family eka dawasaka online ekk ennkoooo.... hemoma lassnay ... ආරාධනා manikata subhama subha upan dinayak wewaaaa... budusaranay hemotama
God Bless Brother 🤗❤🎊
දරුවෝ තුන් දෙනාම ලස්සනයි ❤️❤️❤️ආදරෙයි හැමෝටම. ජේසු පිහිටයි ඔයාලට 🙏
Puthala.oyala.siyalu.denata.budusarani❤❤❤❤🌹🌹🌹🌹🌹
Wasanawantha subama suba upandinak wewa chooti duwata theruwan saranai oba samata saha daruwanta💖💖💕💕💕💖🙏🙏🙏🙏
Suba opan dink wewa taruwan sarani ❤️❤️❤️🌹🌹🌹
Abimanyu baba lassanai.😘😘
Aradana patyo oyata suba upandenayak wawa godak aderi god bless u darling
Dutath budu saranii ..happy birthday දුවට ..chuti puthatath budu saranii
Abhimanyu so qute baby, love you baby, good luck all family, gbu
Aradana menika suba upandinayak oyata 😘😘😘 hemoma parissaming inna budu saranai