Mahaweli song | W D Amaradewa | මහවැලී ගීතය | පන්ඩිත් අමරදේවයන්

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 30

  • @r.adikaram30
    @r.adikaram30 7 месяцев назад +1

    දන්නකෙනෙක් ඉන්නවනම් කොත්මලේ මහවැලි මහාසෑය ගැන ගැයුණු ගීතය upload කරන්න. එම ගීතයත් මෙම ගීතයට දෙවැනි නෑ. හරිම ලස්සනයි.

  • @rupasinghebandara2763
    @rupasinghebandara2763 4 месяца назад +1

    මෙය ලෝක උරුමයක් වැනිය

  • @Sandakathmini01
    @Sandakathmini01 2 года назад +3

    මහවැලි මහවැලි මහවැලි මහා වැලි....
    රුවන් වැලි මහා සෑය සේම පූජනීය වස්තුවක් වූ මහවැලි ගංගාවට මාගේ
    💜💚🤎💙💛

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 5 лет назад +10

    මහවැලි ජනපදිකයයෙක් විදියට එන moral එක 💪💪❤

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 5 месяцев назад

      Moral එක නං මොකද..... 😂 විජේ ගෙ

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 5 месяцев назад

      සුදු වැලි කංඩ හා ඌරු නැට්ට කොහොමද

  • @vacanzaceylon2632
    @vacanzaceylon2632 2 года назад +3

    මනුස්සයෙකුට මෙහෙම් ගායනා කරන්න පුලුවන්ද ? ගාන්ධර්වයානෙනි ආපහු මේ ලක් පොලවේ එක් වතාවක් හෝ ඉපදී නිවන් දකින්න

  • @padminiweerasinghe1229
    @padminiweerasinghe1229 5 лет назад +7

    I so respect as a mahaweli staffer.

  • @tharinduhansi7247
    @tharinduhansi7247 Год назад +2

    ❤❤❤❤❤❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 11 месяцев назад +1

    සිරි පද ලද සමනොළ සිරසේ
    සිඹ සිඹ සිහිලස ලද සොඳසේ
    ගලා බසී ඔබ ගලා බසී
    මහවැලි
    මහවැලි
    මහාවැලි
    💦💦💦💦💦💦💦💦💦

  • @hasithgamage7886
    @hasithgamage7886 3 года назад +5

    ස්වර්ණවාහිනී ගඟ දිගේ එකේ ජැක්සන් ඇන්තනී මහත්මයා මේ ගීතය මතක් කර නිසාමයි අහන්න හොයන් ආවේ❤ මහවැලි මවට දීර්ඝායුස 🙏🙏🙏

  • @vijinianuruddhika80
    @vijinianuruddhika80 3 года назад +2

    මනස පුබුදුවන ගීත ...💐👍🏻💐👍🏻💐👍🏻💐👍🏻💐👍🏻💐👍🏻

  • @Sandakathmini01
    @Sandakathmini01 2 года назад +1

    අමර සරයෙන් සවන් පොබ කල ඔබ
    💜💋♥️💋🧡💋

  • @babamaster1
    @babamaster1 10 лет назад +11

    හදබිම වූ මහවැලිය
    අපූරු ගීතයක්...

  • @nishu9413
    @nishu9413 3 года назад +3

    Aththatama dan kale thiyena adana sindu valata vada meva kochchara hodada? Amaradewa mahatha miya giyata ethumage geetha amaraneeyai
    Ithamath sundara geethayak

  • @2001blackwolf
    @2001blackwolf 3 года назад +3

    Wonderful song...

  • @bandulasomarthana3889
    @bandulasomarthana3889 2 года назад +2

    Para dige

  • @tilakchandrawansa2355
    @tilakchandrawansa2355 6 лет назад +5

    Very melodious and full of petriotism
    Tilak chandrawansa
    Pannipitiya

    • @harshadissanayake7736
      @harshadissanayake7736 6 лет назад +1

      මේ ගීතය අපේ නෙත් කඳුලෙන් පුරවනවා.

  • @jayanthabandara3783
    @jayanthabandara3783 7 лет назад +6

    my best song

  • @vilajaramyadasa3809
    @vilajaramyadasa3809 9 лет назад +5

    It says how we go to new era

  • @morningvlog9771
    @morningvlog9771 10 месяцев назад

    👍✨

  • @Sandakathmini01
    @Sandakathmini01 2 года назад +1

    🌼🌼🌼

  • @Sandakathmini01
    @Sandakathmini01 2 года назад +1

    ☘️☘️☘️

  • @Sandakathmini01
    @Sandakathmini01 Год назад +1

    🎉

  • @Sandakathmini01
    @Sandakathmini01 2 года назад +1

    🌻🌻🌻

  • @sanjeewarohan8526
    @sanjeewarohan8526 2 года назад +2

    U

  • @Sandakathmini01
    @Sandakathmini01 Месяц назад

    ජැක්සන් ඇන්තනී සිදු කළ ගඟ දිගේ මතකෙට නැගෙන්නේ මගේ විතර ද?

  • @Sandakathmini01
    @Sandakathmini01 2 года назад +1

    🍀🍀🍀

  • @lethushatharuka7105
    @lethushatharuka7105 2 года назад +1

    Gamini disanayaka