පොළව පැලී පන පිටින් අපාගත වූ පස් දෙනා 😥😮

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 40

  • @MallikaSubashini
    @MallikaSubashini День назад +13

    පලමු වතාවට ඇසුවෙමි!

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 День назад +1

      උබ හීනෙන් උබෙ සම්පූර්න සුබාශිතේ කියනව....වැඩි විස්තර ඕන්නෑ...තෝ මිහිපිට අපායක ඉන්නෙ....තොට වෙන අපායක් ඕන්නෑ....

    • @AsithaPerera-vj4du
      @AsithaPerera-vj4du 15 часов назад +1

      බරු බං මේකේ තියෙන සමහර ඒවා

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 13 часов назад +1

    ඉතාම වැදගත්,බොහෝ පින්🎉🎉🎉🎉🙏

  • @MeenaFernando-p7d
    @MeenaFernando-p7d 19 часов назад +2

    බොහෝ පින් ඔබතුමාට

  • @jandrajandra5712
    @jandrajandra5712 12 часов назад

    බොහෝ පිං අනුමෝදන් වෙත්නා 🙏🙏🙏

  • @nilunilu888
    @nilunilu888 День назад +4

    godak pin

  • @DESEDUBRO
    @DESEDUBRO День назад +14

    සෑම දෙනාගේම දැනුවත් වීම පිණිස පලකරන්නට සිතුණි,
    මේ ලෝකයේ ඉහලින්ම වැඩ ඉන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ,ඊලගට ධර්ම රත්නය,ඊලගට ආර්‍ය මහා සංඝ රත්නය
    මෙවැනි උත්තරීතර මහෝත්තමයන් වහන්සේලා සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි අප්‍රමාණ ගෞරවයක් ඇතිකරගත යුතු වේ.අපිට ඕන වචන දදා උන්වහන්සේලා සම්බන්ධයෙන් කතා කිරීම සුදුසු නෑ
    ඒ නිසා මේ වීඩියෝවේ සදහන් වචන කිහිපයක් පහතින් දක්වමි.
    මෙලෙස නිවැරදි වුණොත් ඒක ගොඩක් වටිනවා
    බුදුන්-බුදුරජාණන් වහන්සේ/භාග්‍යවතුන් වහන්සේ
    බුදු හිමිගේ හිස මතට-බුදුරජාණන්
    වහන්සේගේ ශීර්ෂ ධාතුව මතට
    උන්වහන්සේගේ තට්ටය-සැරියුත් මහ රහතන් වහන්සේගේ ශීර්ෂ ධාතුව
    මෙලෙස සදහන් කලේ කාගේවත් වැරදි හොයන්නට නොව අපි නිවැරදි යුතු අයුරු පහදා දෙන්නටය.
    මොකද තුනුරුවන් වහන්සේ කියලා කියන්නේ අප විසින් අප්‍රමාණ ගෞරවයකින්,භක්තියකින්,භය පක්ෂපාතීත්වයෙන් යුතුව ඇසුරු කල යුතුම වටිනා රත්නයන් තුනකි.
    මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත්,ධර්ම රත්නයටත් ආර්‍ය මහා සංඝ රත්නයටත් මාගේ නමස්කාරයම වේවා.🙏🙏🙏

    • @rangaudaya1240
      @rangaudaya1240 11 часов назад

      සාදු සාදු සාදු

  • @surajnayanajith4577
    @surajnayanajith4577 23 часа назад +2

    Mage thathagatha apamaha gauthama budurajanan wahanseta mage namaskaraya wewa Namo Buddaya 🙏

  • @KelaniThissa
    @KelaniThissa 16 часов назад +2

    මාගේ නමස්කාරය වේවා ❤❤❤ තෙරුවන් සරණයි😢

  • @caturaniendika3172
    @caturaniendika3172 День назад +6

    ❤❤❤❤❤❤❤❤

  • @rangaudaya1240
    @rangaudaya1240 11 часов назад

    තෙරුවන් සරණයි

  • @menikhemali4299
    @menikhemali4299 3 дня назад +5

    Sasara koccara biya karuda🙏🙏🙏

  • @anjuladissanayake6505
    @anjuladissanayake6505 13 часов назад

    Godak watinawa..thanks

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 День назад +2

    Bohomath pin

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 12 часов назад

    ගොඩක් පින්

  • @dishanthsamarasekara1695
    @dishanthsamarasekara1695 День назад +4

    දිනෙක බුද්ධාගමින්
    නිදහස්ව...
    බුදුදහම අවබෝධයට ගත් දිනක ඔබටත් සත්‍ය
    වැටහේවි.
    කොහොම උනත්
    එක සතුටක් ඇත.
    ඒ.... ගෞතම යනම
    ගොතම යයි අවබෝධයට පත්වීම.දීර්ඝායුෂ...!

  • @gem2999
    @gem2999 4 дня назад +5

    🙏🙏🙏

  • @iqbrave2849
    @iqbrave2849 День назад +2

    ❤❤

  • @Indikasunimal
    @Indikasunimal 19 часов назад +1

    👍👍👍🙏🙏🙏👍👍👍

  • @DilrukshiThomas
    @DilrukshiThomas 5 дней назад +3

    😮

  • @BanukaSadaruwan-ti8vn
    @BanukaSadaruwan-ti8vn День назад +3

    Ajasaththa raju.

    • @chamilagallage5583
      @chamilagallage5583 День назад +2

      24/12/11එයා බුදුහාමුදුරුවන් ගාවට ගියානේ බණ අහලා රහත් වුණාද දන්නෑ.හැබැයි ආනන්තරි පාප කර්මයක් කරානේ එතකොට අපායෙ යන්නේ පොලොව පැලිලද?

  • @Dilandana
    @Dilandana 17 часов назад +1

    පිං මෙිම දේවල් දැනුවත් කරාට

  • @creativeupdate7932
    @creativeupdate7932 10 часов назад

    සුප්පබුද්ද රජතුමා පවු😢

  • @nissankaabayarathne6089
    @nissankaabayarathne6089 Час назад

    බුදුහාමුදුරුවෝ බිහිවෙන්න කලිනුත් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සෙත් ඔය වගේ කවුරුවත් අපායේ ගියේ නෑ. බුදුහාමුදුරුවන්ගේ නිල කාලය ඇතුළත සිද්ධ වෙච්ච මේ දේවල් වලට උන්වහන්සේත් වග කියන්න ඕනේ. පව් ඒ මිනිස්සු තාමත් එහෙ ඉන්නවා ඇති. මෙයා නං නිවන් ගිහින්.

  • @disnajayawickrama5280
    @disnajayawickrama5280 День назад +5

    E lagata yanne lalkantha

    • @Fire-c9b
      @Fire-c9b День назад +1

      😅😂

    • @Anlp-n6q
      @Anlp-n6q День назад

      උඹට දිවැස් තියෙනවද බං😂😂😂?

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 День назад +1

    මාරපන පෙරේරා සිසිර සුනිල් කුබල්කාම කාමසේවක හැමින්ත නිශාන්ත කියන උන්ගෙ අශූචි කාලා පන පිටින් කෙලෙස් වලින් පැලෙන එකියක් ඉන්නව නම පදු මදු සව්ම්මියා සෙනරත්.....දැං පැඩගෙන පල......

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta День назад +2

    බොරු කියන්න එපා

  • @gihanmanamperi4656
    @gihanmanamperi4656 11 часов назад

    🙏

  • @ManohariKusumsiri-s6h
    @ManohariKusumsiri-s6h 22 часа назад +1

    😮

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 11 часов назад

    🙏🙏🙏🙏🙏