මහාපුණ්ණම සූත්‍රය | Maha Punnama Suthraya (2024.03.13)

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 21

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 8 месяцев назад

    මම නමස්කාර කොට වන්දනා කරමි,,මෙහි වටිනාකම,,,මෙතෙකින්' යැයි විග්‍රහ නොපෙන්විය හැකිය. සාධු,සාධු,සාධු,🙏🙏🙏💐💐💐

  • @nayanapremachandra7801
    @nayanapremachandra7801 8 месяцев назад +1

    අති උත්තම කල්‍යාණමිත්‍රයානන් වහන්සේට උතුම් නිවනම ශාක්ශාත් වේවා තෙරුවන් සරණයි ,මාගේ ගෞරවනීය නමස්කාරයම වේවා ,,,,,🙏🌺🙏🌺🙏🌺

  • @Premm02
    @Premm02 8 месяцев назад

    සාදු! සාදු! සාදු!!! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @bandarahitiwalawwe12
    @bandarahitiwalawwe12 8 месяцев назад +1

    තෙරුවන් සරනයි
    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සම්බන්ද සම්බන්ද කර ගන්න පුලුවන් දුර කතන අංකයක් ලැබෙන්න සලස්වන්න ඉතා කරුනිකව බැගෑපත්ව ඉල්ලා සිටින්නේ 🙏🙏🙏

  • @dhammicafernando3485
    @dhammicafernando3485 8 месяцев назад +1

    අපගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ අපහට සුන්දර, ගැඹුරු අරුත් ඇති දේශනාවක් ඉතාමත් ලස්සනට පැහැදිලි කරලා දෙන්නට යෙදුනා. ගෞරවණීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි!!!🌷🌷🌷🌸🌸🌸🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 8 месяцев назад +2

    තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස උතුම් චතුරාර්ය සත්‍ය ම ස්පර්ශ කරන්නට ලැබේවා ......සාදු..සාදු ..සාදු.......

  • @renukarajapakse2498
    @renukarajapakse2498 8 месяцев назад

    සාදු සාදු සාදු.

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 8 месяцев назад +1

    අප්‍රමාණ පිං ස්වාමීන්වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @chandranis2228
    @chandranis2228 8 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @kumuduniwithana4003
    @kumuduniwithana4003 8 месяцев назад +1

    Ithama sundara mihiri desanwawana mema desanawa apahata watahadun uthum kalyana mithrayanan wahanseta mage namaskaraya weva 🙏🙏🙏

  • @sumithrawickramasinghe525
    @sumithrawickramasinghe525 8 месяцев назад

    apramaana kusal obawahanseta.theruwan saranai swaaminwahansa.

  • @mohanmendis3009
    @mohanmendis3009 8 месяцев назад +1

    මහා තෙරුන්වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @කේ.පේමරතනහිමි
    @කේ.පේමරතනහිමි 8 месяцев назад +4

    මාගේ කල්‍යාණ මිත්‍ර ගුරු දේව මාහිමිපාණන් වහන්සේගේ අති ගාම්භීර දේශනාවට දහම සොයන දෙවි මිනිසුන් සාදු කාර දෙනවා නො අනුමානයි.

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 8 месяцев назад

    🙏🌼

  • @anulaperera1586
    @anulaperera1586 8 месяцев назад

    Anula P. sadu, sadu, sadu.

  • @BuddhismAndNirvana
    @BuddhismAndNirvana 8 месяцев назад

    බලාපොරොත්තු වූ වටින සූත්‍රයක් 🙏🙏🙏
    උපාදාන ස්කන්ධය ඒ බවෙන් ම උපාදාන කෙරෙන කතාව නම් තේරුම් ගන්න අපහසුයි ස්වාමීන් වහන්ස ☸️🙇‍♂️🙏
    උපාදාන ඛන්ධ සහ ඛන්ධ පැටලවීම නම් බොහෝ අපහසුතා ඇති කලා තමයි ස්වාමීන් වහන්ස 🪷⁉️️💭

  • @IndraRathnapala
    @IndraRathnapala 8 месяцев назад +2

    Maha punnama suthraya thulin itha sumihiri mi pindayakmai Rasa windinnata lebune swamini apramana pin kusal anumodanwewa uthum niwanama saksathwewa!!! Sadu sadu sadu🪷🙏🪷🙏🪷🙏

  • @sumithrawickramasinghe525
    @sumithrawickramasinghe525 8 месяцев назад

    apata anukampakota mewani desana pawathweema warin wara sidukaranamen gaurawayenilla sitimi.theruwan saranai.meya dharmayata anugatha weemata mahath upakaarayak .

  • @sathyarakina-sathpurushayanta
    @sathyarakina-sathpurushayanta 6 месяцев назад

    🙏🙏🙏🙏

  • @sanjayaprasanna5350
    @sanjayaprasanna5350 5 месяцев назад

    🙏🙏🙏

  • @srimathipalandage977
    @srimathipalandage977 3 месяца назад

    🙏🙏🙏