Malli oya me gamana thiniyama giya gamanak menei .thawa kawrun ho ekka yana gamanakmama eyi ehema kiyanne oya eka thanaka ath deka pahalata daala yanawa penawa .e tika kawda video kale .oyath ekka yana ballada? Me video eka balapu kisi kenekuta e tika penila naa .monawa unath paressamen !!! Sumana saman devi pihitai !!!!🙏🙏🤲🤲💖❤🇧🇭
ඔයාගේ මේ ව්ලොග් එක මම බලන 4,වෙනි පාර මේකනම් මාර ලස්සනයි
🌝♥️
පුදුමයක්...! කොහොමද හිත එඩිතර කරගෙන මේ ගමන ගියේ.. තෙරුවන්සරණින් ආශිර්වාදයෙන් සියලු දෙවි බඹුන්ගේ පිහිටෙන් ආශිර්වාදය ක්ම වේවා..!
අද්දැකීමක් ගන්න ඕනි උනා ඒ නිසා ගියා..ස්තුතියි 🥹♥️
Sumanasaman devipihitai........
1
හරිම පුදුමයි ... ඔයා හරිම දක්ෂයි...සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ... තනිවම නැගලා බැස්සා..මමත් සිරීපාදේ ගියාවගේ දැනුනා...ඔයාට ගොඩාක් පිං. ඉතින් අවාරේ වනසත්තු ඉන්නවා කියන්නේ... එයාලා නැද්ද දැන්.. තවතවත් ධෛර්ය ශක්තිය ලැබේවා .🙏
@@Padmaranaweera7206 🙏
සිරීපාදෙ කරුනාකරනකොට කියන වචන වෙනස් .ඒ ගැන සැලකිලිමත් වීම වටිනවා.වීඩියෝ එක ලස්සනයි .එකම වචනයක් වැඩිපුර කියවෙනවා මට හිතෙන හැටියට
ස්තුතියි... අඩුපාඩු පෙන්වා දුන්නටත් ස්තුතියි
බවුවා මරු තනියම යද්දි එහෙම යාළුවෙක් ලග ඉන්නවා කියන්නේ මරු❤
හ්ම්ම් 🥹❤️
❤
බුදුසරණයි මල්ලි... මෙහෙම හරි දැක බලාගන්න සැලැස්සුවට ඔයාට ගොඩක් පින් 🙏🙏🙏
විනාඩි 36ම එක දිගට බැලුවා.ගැම්මක්
🥹❤️
බූදූ සරණයි පුතාට තනියම කරුණා කළාට සමන් දෙවියන් ගේ ම පිහිටයි.
ස්තුතියි
සමන් දෙවියන්ගේ හස්කම් මල්ලී බලු පැටිය තනියට ආවා නේද ..... ඔයාම කියන්නව තනියෙන් ආවම පාලුයි කියලා හස්කම් තියෙන්නේ හොද මිනිස්සුට මල්ලී ❤❤❤
අනිවරෙන් අය්යේ 🥹❤️
2012asrahatanmargyan..seripayvada..rattry12paman..kuruvitamargayapetahe.matanivaymana.....adestaankreya..gamnak❤😂🎉😢😮😅😊
Yj❤ 26:08 @@keerthirathnadiyawadana
Ethakota video kale kavda me thaniyama awanam😊.
🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾🇱🇰 ජයවේවා!!!!!!
🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾 අභීත එඩිතර වීර පුතෙක්.
ස්තුතියි 🥹♥️
හරිම ලස්සනයි වීඩියෝ එක ❤️ තව වීඩියෝ දාන්න ඉස්සරහට 👀🍃❤️
හරි 👀♥️
නියමයි මල්ලි ජයවේවා❤🔥👍
🥹❤️
මම.දැකපු හොඳම අවාරෙ සිරීපා වන්දනා වීඩියෝවක්...❤❤❤හැබැයි පරිස්සමින් මල්ලි ඒ වගෙ ගමන් යද්දි...
ස්තුතියි
Superb mchn, keep it up🎉❤..... දිගටම කරගෙන යමු 😌👍
❤❤
9lo😅0 6:22 😅
සමන් දෙවියන්ගෙ පිහිටයි❤බලු පැටියා මරු😻🙏💐💖
🥹❤️
තෙරුවන් සරණයි සිරි පාදෙ ගියා වගේම. Video ඒක සුපිරි
🥹🙏❤️
සුමන සමන් දෙවිපිහියි පුතා ඔයාට ඇත්තටම හරිම සුන්දරයි
නියමයි මල්ලී දුර රටක හිටියත් අපිත් සීපාදය වැන්ද වගෙයි ඡයවේවා මල්ලී
පුතා මමත් ඉතාමත් ආසාවෙන් පුතා ගෙ අවාරෙ ගිය ගමන බැලුව අපි දැන් වයසයි යන්න අමාරැයි පුතා ඉතාමත් පැහැදිලිව විස්තර කර පෙන්නුව පුතාට සමිමා සමිබුදු සරනයි සුමන සමන්දෙවි පිහිටයි
ස්තුතියි.🙏
මංඑක..වරයි.ගියේ..මේපාරෙන්ම..තද..සීතලට..අපි...සීත..ගඟුලට..උඩහ..ලොකු.නවාතැනක..වෙවුල..වෙවුල...රෑ
නිදාගත්ත
වාරයට..නමි..දන්සැල්..පිරිල
ජනතාව..හරියට..දන්දෙන..පිං..කරන..කාලයක්මාලබේ
...මහමෙවුනා..අස.පුවෙ..න්
වන්දනාව..ගෙනගියේ..එය..සංවිදජනය..කල..පන්ස.ලේ
සැමටත්..ඩොටීසොයුරිය..සහ..අැගේ..සැමියාටත්
ජාති..ජාතිත්මේපින්..දෙන්නේ..මතක්වන..වාරයක්..පාසා
හරිම cute බලු පැටියෙක් නේ තනියම ආව්වෙ
නියමයි කොල්ලා. තනියෙන් ඔය පාරෙ යන්න හිත එඩිතර වෙන්න ඕනෙ. මම 24 සැරයක් ශ්‍රී පාදෙ ගිහින් තියෙනවා. ඔය පාරෙන් විතරක් මම 19 වතාවක් ගිහින් තියෙනවා. දැන් පඩි හදලා පාර ගොඩක් වෙනස්. " ආඬි අම්බලම" නෙවෙයි . "ආඬියා මළතැන්න". මමත් අතීතෙට ගියා. අපේ කොලු කාලෙ දැන් ඉවරයි. ඒකාලෙ අපි ගියේ දානෙ දෙන්න "බැළුම්ගල" අම්බලමෙ. ස්තුතියි පුතා .
බොහොමත්ම ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට සහ නිවැරදි කිරීම් වලට සර්. 🥹♥️
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා
🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි මෙවැනි උතුම් ස්ථාන දැක ගැනීමට සලසා දුන් ඔබට පුතේ සුමන සමන් දෙවියන්ගේ පිහිට ආශීර්වාද ලැබේවා නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා පරිස්සමෙන් ගිහින් එන්න ❤❤❤❤❤❤
🥹♥️
අනේ පුතේ මෙහෙම දැක ගන්න සැලැස්සුවාට ඔයාට සුමන සමන් දෙවි පිහිටයී🙏🙏🙏
🥹♥️
Oya music ekanam oya sundara gamanata kohethma galapenne na kollo🥰💜
සිරාවටම බළු පැංචා මරු ❤
🥹❤️
අඩො පැය දෙකෙන් බැස්සද බන් ගැම්මක් ඇහ් ❤
He he 🥹❤️
අපේ එකා❤️
❤
Godak honda pehedili you tb chanl ekak..best..sripade vdo eka balanakota apith e ekkama yanawa wage denune
🥹♥️
ලස්සනයි හැබැයි ❤
🌝♥️
ජය වෙවා මල්ලි ඔය බවුවා අපි යනකොටත් හබුවුනා❤❤
🥹❤️
Niyamai😊❤
Supiri vedak ayye❤❤❤❤
Harima lassanayi puthe,asawen beluwa okkama.hithata gathata wera veeriya lebewa.saman deviyange rekawaranaya lebewa....
🥹♥️
Supiri malli ❤ජය වේවා 💪
බොහොම ස්තුතියි අය්යේ 🥹❤️
තෙරුවන් සරනයි ඔයට
🥹♥️
Malli parawal 8 thiyenawa
1 Hatton rd
2Rathnapura rd
3kuruvita rd
4 Dehanakanda rd
5 maliboda rd
6 marewattha rd
7 paradise trail
8 waterfall trail.
ස්තුතියි අය්යේ දැනුවත් කලාට 🥹🍃❤️
ඉතා දුර සහ ළඟ පාර මොකක්ද
ඒ බල්ලා ඔයාට ආරක්ශාවට එන්නේ.. ❤️❤️🙏 සත්තු එහෙමයි..
🥹🙏❤️
great..! keep it up brow
🥹❤️
සුපිරි නේ
🥹❤️
තනියම සිරීපාදේ යන්න හිතන්න වත් එපා ,
කියලා කිවුවට මට කාත් කවුරැවත් නැහැ මම ඒ උනාට මැරෙන්න කලින් තනියම හරි සිරීපාද වන්දනාව කරනව.ඕබ සිරීපාදේ තරනය කරනව දැකලා සතුටු උනා😮😊
ඔබටත් සිරිපා කරුණා කරන්න ලැබේවා. සුමන සමන් දෙවි පිහිටයි 🙏♥️
😪😪
සමන් ෙදවියන් ෙග් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🥹❤️
awesome really love it one of my favorite places .
Mine too!🥹❤️
බුදුසරනයි දෙවිපිහිටයි පුතේ ඔයාට මමත් හරිම ආසයි සිරීපාදේ යන්න මම දැන් ඉන්නේ ගුවෙිටි එකේ ඔයා වගෙ දරැවන්ට සමන් දෙවි පිහිට වෙඩුව ලැබෙනවා❤❤❤❤❤❤❤❤❤❤
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
ඔබටත් දවසක සිරිපා කරුණා කරන්න හැකියාව ලැබේවා. සුමන සමන් දෙවි පිහිටයි 🙏♥️
තෙරුවන් සරණයි මල්ලිට
🥹❤️
හැමෝටම ඔය කැපවීම කරන්න බැහැ මල්ලියෝ මම විඩියෝ එක ඉවර වෙනකම් බැලුවා ඔයාගේ තනියට ආව බලු පැටියා නියමයි එයා ඔයාගේ ආරක්ෂාවට වෙන්න ඇති ආවේ ඔයාට බුදුසරණයි සාමාන්දෙව් ගේම පිහිටයි මම කුවේට් යින්නේ ❤️❤️❤️
B s
බොහොම ස්තුතියි අය්යේ. ❤️🥹
Niyamai පුතේ .අපිත් ළඟදි ගිහින් awe.ඔයාට taniyen යද්දී පාළු නැද්ද .ගොඩක් dura gamanakne.teruwan saranai.
ලොකු පාළුවක් නැ.. :ස්තුතියි 🥹♥️
මමත් ගියා වගේ දැනුනා..❤❤❤ආදරෙයි ඔයාට හසිඳු මල්ලි
ස්තුතියි අය්යේ 🥹❤️
Mage video ekath balanna eda wessa hodata oyage wasanawata wesse ne ❤
🌝♥️හරේ
Nice machn thawa videos oni ❤
🥹❤️
Koy them athma jathiyak thinawada.budu saranay.
🥹♥️
Oya video record karanne mokenda. mic eka mokakda kiyannko
apple 11 ekakin video krnne mic use krn ne
ලස්සනයි තෙරුවන් සරණයි පරිස්සමින් එන්න 🙏🙏❤❤
🥹❤️
Shaa marama lassanai vlog ek ahamben dkala bluwe ❤🎉
🥹🙏♥️
මම කුවේට් වල ඉන්නේ? ආපු ගමන් අනිවාර්යෙන්ම යනවා
aluten hambuna yluwek..loku gmnk tyenwa machn ubt..pattma blogger kenk ub..mat asi ub ekk travell krnn..al iwr wela ymu gmnk 🥰good luck❤❤
🌝♥️
සුපිරි❤
🥹❤️
ලස්සනයි ❤
🥹❤️
Well done putha❤
🥹❤️
Malli oya me gamana thiniyama giya gamanak menei .thawa kawrun ho ekka yana gamanakmama eyi ehema kiyanne oya eka thanaka ath deka pahalata daala yanawa penawa .e tika kawda video kale .oyath ekka yana ballada? Me video eka balapu kisi kenekuta e tika penila naa .monawa unath paressamen !!! Sumana saman devi pihitai !!!!🙏🙏🤲🤲💖❤🇧🇭
කැමැත්තක් හිතා ගන්න කිසි ප්‍රශ්නයක් නැ. හිතන්න එපා සිරිපාදේ යන ගමන් බොරු කියයි කියලා 🫠 සිරිපාදේ හාස්කම් ගැන දන්නවා ඇතිනේ
Good baby ❤❤❤❤❤news Malli ❤❤❤budusaranai ❤
🥹♥️
😮
❤
Samma sambudu saranai puthe ❤
🥹❤️
මරු හසිදු good luck mchn
🥹❤️
සුපිරි kollo ❤
🥹❤️
Amazing video ❤
Thank you!!
බුදු සරණයි සමන්දෙවි පිහිටයි 🙏🙏🙏
🙏🥹❤️
Adam ge padaya keyanne aei
❤ek ptt 🎉😍
🥹❤️
Niyamai hashi aiyee❤❤matha kada apiwa❤😝🥰
හේ හේ මතකයි 🥹❤️
@@wildcranasinghe 🙃🥰
අද උදේ සිරිපාදේ කරුණා කරලා ආවේ 💗💗
🥹❤️
මොකක්ද් මෙ පාර
පලාබද්දල පාර රත්නපුර.
Gmk brother❤❤
🥹❤️
Theruwan saranai
Ithin aware godak aya sri pade gihinne
ow🥲
Niymi mchn❤
❤
මම මේ ලගදිත් සිරිපා කරැනා කලා සමන් දේවියන්ගේ පිහිට ලැබේවා ආයෙත් සිරි පා කරැනා කරන්න සාදු සාදු සාදු
Video karnne ahasin awillada malli🤔 kage bawwekda me😊
Wildcranasinghe instagram page check solo recording
@@wildcranasinghe සුපිරි malli..math giya wage danuna..oyata pin
Wara awadan kollo diweya kotiya wahala panapu data salan iwaraii.aduma 2 k wath ekka yannda ......
❤Matath asai yanna oyata godak pin me wage ewa danawata
🙏🥹♥️
Ubta palu nadda api nathuwa yanakota.super bn video❤ eka yamu yamuuu ohoma❤✨️
පාලුයි බන් එත් උබලට වැඩනේ ඒකයි කතා නොකළේ 🥹❤️
Teruwan saranai
🙏
Good .nice travel.triple jem bless you.
Thank you! 😃❤️
සමන් දෙව් පිහිටයි
🥹♥️
අයියෙ මේ රත්නපුර පැත්තෙන්ද?
ඔව් මං හිදැල්ලන
Koheda malli oya yana para
පලාබද්දල පාර රත්නපුර.
බුදුසරණයි 🙏🙏🙏🙏ඔයාට
🥹🍃❤️
බුදු සරණයි
🙏🍃♥️
Superb bro🎉
🥹❤️
Budu sarani davi pihiti 🙏🙏🙏❤️
🥹♥️
Good job hasidu❤
🥹❤️
big bozz 😗❤️
Hasindu,keep it up ❤
❤
❤ තවත් දාන්න 😢 ඔයාට බුදු සරනයි මම
ඔයා දාපුවා බැලූවා🙏🙏🙏🙏
හරි බොහොම ස්තුතියි 🥹❤️
Ayeth akak oni ❤❤❤❤❤
බලමු 😪
ආයේ යද්දි මමත් එනවා...
යන් 🥹❤️
Samandevi pihiten karuna karanna malli niyamai bawwa
🥹🙏♥️
සමන් දෙවි පිහිටයි
❤️
සුපිරි 🥹❤️🍃
❤❤❤ malli ❤
❤
❤
❤❤❤❤❤❤❤❤❤ELA MACHAN HODA VADAK
🥹♥️
පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ..සමන් දෙවියන්ගේ හාස්කම් තියෙනවා .. හොද අයට කිසිම කරදරයක් වෙන්නෙ නෑ. පුතා...අවාරේ girl කෙනෙක් ගිහින්..මහ වැස්සේ.. රෑ campingත් කරපු එකක් u tube එකේ තියෙනවා ..එයාටත් බල්ලො 3 4 දෙනෙක් තනි රැක්කා..❤
🥹♥️
කොයි පාරෙනාද යන්නෙ බං
පලාබද්දල,රත්නපුර පාර