සුපිරි බුද්ධිමතුන්ට ගොං ප්‍රස්න..!

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 372

  • @NiranjaKavinda
    @NiranjaKavinda Год назад +555

    මොකද කියන්නෙ කාලි subscribes ලා එක්ක reaction එකක් කරමුද, random තෝරගෙන❤

    • @sethiyaminsara4882
      @sethiyaminsara4882 Год назад +22

      කලින් කියන්න හිටපු එකක් ❤️

    • @KaaliProjects
      @KaaliProjects  Год назад +305

      තියමුද ළමයි ලොකු තෑග්ගක් එක්ක තරඟයක්.. මොකෝ කියන්නෙ

    • @kaleeshar3588
      @kaleeshar3588 Год назад +4

      @@KaaliProjects ha

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 Год назад +4

      @@KaaliProjects palayan pco yanna😡😡😡😡😡

    • @NiranjaKavinda
      @NiranjaKavinda Год назад +10

      @@KaaliProjects අදහස ඉදිරිපත් කල හෙයින් මං එන්නන් episode 1 එකට 🙂👉🏻👈🏻

  • @unknownhell8756
    @unknownhell8756 Год назад +47

    කිරිල්ලි පැටව් දාන ප්‍රශ්නය හරි ගියා කියන්නෙ ඌ සුපිරි මොලකාරයෙක් 😂

  • @janudisenaratne3890
    @janudisenaratne3890 Год назад +63

    මෙව්වනේ මොල😂👌 ජූඩ් අයියගේ හිනාව තම මරු අම්මො පව් අනේ අනිත් එක්කෙනා සද්ද නතුව ඉන්නවා😂
    කාලි projects❤️😌 සුපිරියක් ටමා

  • @mrdona3452
    @mrdona3452 Год назад +5

    කිරිල්ලි බිත්තර දාන සීන් එක ගැම්ම.. Next level 😎

  • @nadunchathura6101
    @nadunchathura6101 Год назад +165

    මේ සැරේ A/l පොදු පරික්ශනෙට රියැක්ට් කලා නම් මරු ආතල් එකක් තියේ ❤️🤣

    • @Kingofunfunnyjokes
      @Kingofunfunnyjokes Год назад +10

      තෙල් නැතිගම 😂😂😂😂

    • @_sakuni_himaya_
      @_sakuni_himaya_ Год назад +8

      😂 ඒවනෙ පේපර් 😂 කොටු කොළේ රටාවකට කැපුවෙ

    • @bhanukarathnayaka3550
      @bhanukarathnayaka3550 Год назад +4

      ඒකට නම් අනිව රියැක්ට් එකක් ඕන

    • @chavindupahasara2963
      @chavindupahasara2963 Год назад +4

      කාලි අයියාගෙ අවදානය පිණිසයි 🙂

    • @notethink6315
      @notethink6315 Год назад +4

      Ooo.. me para A/L karapu Aya thama danne podu parikshane gana.
      ” යුනරියාව ” සමීකරණ ය🤪🤪

  • @dilzhan
    @dilzhan Год назад +25

    22:37 ත්‍රිකෝණයේ උඩ තියෙන සංඛ්‍යා දෙකේ ගුණිතය ඒ දෙකේ එකතුවෙන් අඩු කළාට පස්සේ එන උත්තරේ තමයි ත්‍රිකෝණයේ යට තියෙන්නේ

    • @ruvim3284
      @ruvim3284 Год назад +5

      තව විදියක් පහල තියෙන ඉලක්කමයි දකුණු පැත්තේ තියෙන ඉලක්කමයි එකතු කරාම එන සංඛ්‍යාවේ වර්ගමූලය තමයි අනිත් පාදයේ තියෙන්නේ😌

    • @darkatomgaming541
      @darkatomgaming541 Год назад

      @@ruvim3284 අඩෝ ඔව් එහෙමත් පුලුවන්

  • @samaelshen
    @samaelshen Год назад +11

    මොළ කකුළුස් අයියා හිටියනං සේරම ස්කෝර් කරනවා. 😅🤣 කාලි අයියා 😊❤️🔥

  • @පැපරාසියා
    @පැපරාසියා Год назад +1

    Kaali machan Me Epiya Fatta athal bn..
    Me thawa Part 2 තුනක් genna Brother..
    Awasaane prasneta 19 Awa hatith ubalama පැහැදිලි karaa nam Epiya Complete .

  • @pasindurandika7813
    @pasindurandika7813 Год назад +26

    15:23 කාලි අයියගෙ බැලිල්ල තමා මරු😂😂

  • @nipunanirmana8964
    @nipunanirmana8964 Год назад +20

    ඒ සල්ලී දැම්මේ නෑ... ජූඩාට... කොයි වෙලාවේද vedio එක එන්නේ කියලා බලන් හිටියේ ප්‍රෙන් 😋 ජය වේවා මල්ලිල්ලා ❤️

  • @dinukampathirana8432
    @dinukampathirana8432 Год назад +6

    කාලියෝ සල්ලි දෙනව කියල බොරු කියල රැවැට්ටුව නේත අර ඩබල. 🤪🤪😂😂🖐️ දාතු කාලියා. ❤️😌

  • @revo_island
    @revo_island Год назад +33

    ආසම videos set එකක් තමා Kaali projects එකේ මේ series set එක🔥🔥🔥❤️❤️

  • @radikaatawuda7762
    @radikaatawuda7762 Год назад +18

    හිනාවෙද්දි හෙමීට හිනාවෙනවලා. කන රිදෙනවා🙂👍(2)

  • @zeusgamingslg2740
    @zeusgamingslg2740 Год назад +5

    Ado kaali , ube vedios danakan mn balance inne bn. Supiri. 👌 hamadama dapn buruwa.

  • @emoshots
    @emoshots Год назад +28

    ජූඩ් අයියනන් ආතල් සාගරයක් බන්😂 ප්‍රශ්න අමතක උනා උගෙ හිනාවට😂 ඊලග එපිය ටිකක් දිගට ගේන්න කාලියෝ

  • @Praniya_Official
    @Praniya_Official Год назад +10

    මොනාද යකො මුල් ටිකෙ අහපු ප්‍රශ්න වලට උබල උත්තර දීපු හැටි මොලයක් නෙමෙ මොල ගෙනාපු නැව් වරායවල් 😂❤️

  • @sanjayadilshan6901
    @sanjayadilshan6901 Год назад

    Sound චුට්ටක් බැලන්ස් කලානම් සුපිරි නෙද..ජූඩ් අයියගෙ සද්දේ 💥💥. සුපිරි වැඩක්..

  • @DeeDrex_1
    @DeeDrex_1 Год назад +29

    ජූඩ් අයියට ආදරෙයි බොට වැඩිය😌. පෙන්නපිය මේක ජූඩ් වස්තුට❤️😌

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu Год назад +12

    😂❤️ඒ වැඩේ නම් ටිකක් විතර interesting 🔥

  • @errorff7777
    @errorff7777 Год назад +11

    !!! ත්‍රිකෝණ ගාන හදන්න පුලුවන් ලේසි ක්‍රමේ පේන තික්‍රෝණ 04 , 1-2-3-4 කියලා නම් කරල ඒව එකතු කරන්න😁 සිස්සත්තෙ ට ඉගෙන ගත්තා මතකයි .. Nice vid Kali😍❤ PS : ඔය වගේ ත්‍රිකෝණ හැම ගානකට ම ඕක ගැලපෙනව

  • @nadunjayakodi6415
    @nadunjayakodi6415 Год назад +7

    අම්මෝ අද එක සුපිරි අය්යණ්ඩි ❤️

  • @manuthnugawela7550
    @manuthnugawela7550 Год назад +7

    bro kali this a golden concept keep doing like these stuff realy love it !

  • @awanthadinuranga2657
    @awanthadinuranga2657 Год назад +7

    20:23 අඩෝ මචන් කාලි කොටු කොටු ⁣⁣⁣ෂෝට 🤣🤣

  • @comedityoutubers
    @comedityoutubers Год назад +5

    අම්මෝ වැඩ්ඩ කාලි . මෙතන බැලුවහම මටනම් iQ අගය වැඩියි කියල හිතෙන්නෙ කාලිගෙ.

  • @Music-wu7nm
    @Music-wu7nm Год назад +6

    මන් ආසම ජූඩ් අයියගේ හිනාවට❤️‍🔥🥺

  • @ishanmaduwantha6689
    @ishanmaduwantha6689 Год назад +4

    කාලිගෙන් ජුඩාට කැපිල්ල වගේ.හැබැයි විඩියෝ එකේ මාර්කටින් පාර වෙන්නත් පුලුවන් ඒක.ඒත් ජූඩා ඉන්න විඩියෝ ආතල්🙃👍

  • @oshadhidhanoosha8332
    @oshadhidhanoosha8332 6 месяцев назад

    කන කීන් කීන් ගානවා 😂💔
    මරු හැබැයි 🤍

  • @poorniachala9635
    @poorniachala9635 Год назад +3

    අලුත් අයියා හරි අහිංසකයි 😍❤️

  • @24X7_sl
    @24X7_sl Год назад +12

    2022 review ek bla bla hitiye 😘 ethkotamai notifiya aawe
    always best kaali

  • @kavishkagimhann6949
    @kavishkagimhann6949 Год назад +3

    මේ වගේ video නම් මරු ආතල්😂

  • @SadunBandara-yy5ym
    @SadunBandara-yy5ym Год назад +2

    5X6 = 30
    5+6 = 11
    30-11 = 19
    ඔහොමයි උනා කියන්නේ.
    මරු
    ආතල්.
    Thanks.

  • @samindunisansala8147
    @samindunisansala8147 Год назад +1

    Kaali football bishane review ekata genapu pora aai gemu u Maru man

  • @Wrestlingworldtalks
    @Wrestlingworldtalks Год назад +5

    Superb video kali❤️

  • @thetraveler4446
    @thetraveler4446 Год назад

    Ammoooo khali..... Oya aniwa meka kalin balala thiyenawa

  • @games8755
    @games8755 Год назад +3

    මොළකකුලුස් හිටියනම් බිංදුවයි 😂

  • @nnneee33-
    @nnneee33- Год назад +1

    18.58 ත්‍රිකෝණ ගාන කීයද කියල ගන්න පුලුවන් ලේසිම ක්‍රමේ තමයි ඒ පොඩි ත්‍රිකෝණ තුනට 1,2,3 කියල දාගෙන ඊට පස්සේ ඒටික එකතු කරන්න 1+2+3 = 10
    ඒ විදිහට ලොකු ත්‍රිකෝණෙ ඇතුලේ කොච්චර ත්‍රිකෝණ තව තිබ්බත් ත්‍රිකෝණ ගාන ලේසියෙන් හොයාගන්න පුලුවන්....
    (මං ඒක ශිෂ්‍යත්වෙට ඉගෙන ගත්තේ 2012)
    22.06 ඒ ත්‍රිකෝණ ගානෙත් (අන්තිම ගාණ) මට හිතෙන විදිහට උත්තරේට 13 ත් හරියන්න ඕන... මොකද පළවෙනි ත්‍රිකෝනේ පාද දෙකක එකතුව බෙදීම එක අනිත් පාදෙ අගය , දෙවෙනි ත්‍රිකෝණෙ පාද දෙකක එකතුව බෙදීම දෙක අනිත් පාදෙ අගය තියනවා ඒ නිසා තුන්වෙනි එකෙත් ඒ විදිහට ගත්තොත් පාද දෙකක එකතුව බෙදීම තුන අනිත් පාදෙ අගය වෙන්න ඕන... එතකොට 13 තමා උත්තරේ වෙන්නේ...
    🔺(1 + 2) ÷ 1 = 3
    🔺(5 + 3) ÷ 2 = 4
    🔺(X + 5) ÷ 3 = 6 විය යුතුය ,
    එමනිසා X = 13 වේ....
    🥳මගෙ 11 ක් හරි ගියා....
    මේ වගේ vlogs ගොඩක් ගෙන්නන්නකෝ.....

    • @daninduramuditha7197
      @daninduramuditha7197 Год назад +1

      අන්තිම ගාණට උත්තරය එන්නේ මෙහෙම යි හරි ද, 2×3 eken adu krnw 2+3, එතකොට 1, ilga eke (3×4) eken adu krnw (3+4) e කියන්නේ උත්තරේ 5, ilga eke 5×6 eken adu krnw 5+6 එතකොට 19, eke දාපු උත්තරය හරි....

    • @romethariyarathne8903
      @romethariyarathne8903 9 месяцев назад

      @@daninduramuditha7197 uba patta metarayak

  • @ashokalakshmi5798
    @ashokalakshmi5798 Год назад +3

    තව මේ වගේ එකක් ඕනි♥️

  • @ashankalubovila3673
    @ashankalubovila3673 Год назад +3

    ජූඩ් නෙවෙයි අනිත් පොර නම් ජොංයින්ට් 1 ගහලා වගේ ඉන්නේ.අම්මෝ උගෙ ඇස්..🙃🙃🙃😁😁😉😉

  • @Hashankp
    @Hashankp Год назад +1

    කාලි ♥️

  • @MR.blackz-t
    @MR.blackz-t 7 месяцев назад +1

    2023 A/L පොදු පරික්ෂනේ ට react එකක් ඔනි 😂 ජුඩ් අයියයි ,ඩිලාන් සේනානායක අයියයි එක්ක...

  • @Mimy-editZ
    @Mimy-editZ Год назад +16

    “Projects”පොඩ්ඩක් ලස්සනට කියනවකො හලෝ🌝❤️

  • @shavindu777
    @shavindu777 Год назад +40

    කලින් වීඩියෝ එක බලලා ආව නම් හරිනෙ 😂😂😂😂❤️❤️❤️

    • @Vagi_47
      @Vagi_47 Год назад +3

      මාර මොලයක් නෙ 👍

  • @shyno4497
    @shyno4497 Год назад +2

    අඩේ කාලි,
    තවුසෙ හෙන සෙක්සි අයිසේ... 🥺

  • @cricdose99
    @cricdose99 Год назад +5

    කාලිගෙ කලිසම😂😂

  • @romeshwijewardhana905
    @romeshwijewardhana905 Год назад +2

    ඒත් එවරස්ට්ම තමා යකෝ 🤣

  • @asithakumara4575
    @asithakumara4575 Год назад +2

    Good 👍 job brother

  • @NIROLK
    @NIROLK Год назад +5

    kirilliyo biththara danne 😂 21:26

  • @induwarakulaweera4108
    @induwarakulaweera4108 Год назад +88

    කාලි ඕව කලින් හොයාගෙන ඌට එවෙලෙ හිතෙනව නෙමෙ 😂😂😂

  • @yucky6038
    @yucky6038 Год назад +45

    හැම youtuber කෙනෙක්ම මේවගේ එකක් හරි කරානම් ඇත්තටම වටිනවා. එතකොට ඒ මනුස්සයා දෙයක් කිව්ව පමණින් විශ්වාස කරනවද නැද්ද කියලා දෙපාරක් හිතන්න ලේසී.

  • @sagarakamal
    @sagarakamal Год назад +2

    Kaali aiye jude aiya ta14,000 denna😂.polu thiyanna epa 😂

  • @ect23-hirunishehara38
    @ect23-hirunishehara38 Год назад +8

    කාලි අයිය දස්සයා 🤭❤🤗

  • @dilshanwijesiri9025
    @dilshanwijesiri9025 Год назад +11

    රුවන්ත අයියා.. විකුම් අයියා ❤️💙❤️... ආදරෙයි කාලි සෙට් එකටම ❤️💙❤️....

  • @sankaarunz2214
    @sankaarunz2214 Год назад +1

    රයිට් චූන්පන් කාරයාගේ අම්මට🤣🤣🤣🤣

  • @sachithmadhushan3674
    @sachithmadhushan3674 Год назад +1

    මේ චැනල් එක මරු බන් 😂❤️

  • @nilehtheekshana138
    @nilehtheekshana138 Год назад +6

    ඔව්වා මොන ප්‍රශ්නද මේ පාර පොදු පරීක්ෂනේ එක්ක බලද්දි 😅

  • @janithaviraj62
    @janithaviraj62 Год назад +1

    හිනාවෙද්දි හෙමීට හිනාවෙනවලා. කන රිදෙනවා🙂👍

  • @rashmivilochana
    @rashmivilochana Год назад +2

    අලුත් කෙනා ලස්සනයි 🤗

  • @sadith4175
    @sadith4175 Год назад +2

    ube vedio baladdi mata penne mrbeast react vage.adarei❤️

  • @zeusgamingslg2740
    @zeusgamingslg2740 Год назад +2

    Ado mama okkotama uththara danagena hitiye. Ubala 3denama moda yakku.

  • @LunCham
    @LunCham Год назад +5

    Hi Kaaliyo.ikmanata thwa reaction ekakut one

  • @shanidewage6105
    @shanidewage6105 Год назад

    Joly 😂 ජූඩ් aiya cute ❤

  • @chamindakumara3822
    @chamindakumara3822 Год назад +1

    Thanks

  • @jolioil
    @jolioil Год назад +1

    ලකුනු හොරාට දැම්මේ 😅😅😅🔥

  • @2767
    @2767 Год назад +2

    Jude aiyage thamai maruma... athal.. 😂😂😂😂

  • @v.lakmal7612
    @v.lakmal7612 Год назад +3

    RUclips eke balanta video ekak nathuwa iddi dakke maara sathutak thiyenne 🖤

  • @shashiviraj2319
    @shashiviraj2319 Год назад

    තව තිබ්බා නම් තව බලනවා

  • @tharusha44
    @tharusha44 Год назад +5

    Current eka giya witari blnna video elak dala ❤️

  • @yathusianjeyakantharajah5535
    @yathusianjeyakantharajah5535 Год назад +1

    Haha part 2 ekak onaa kaalimahaniyo ayya!

  • @pramudithaaberathne38
    @pramudithaaberathne38 Год назад +2

    superb kaali😍

  • @sajithlalithya1093
    @sajithlalithya1093 Год назад +1

    හැම එකටම උත්තර දීපු මම

  • @roshimadilshi8771
    @roshimadilshi8771 Год назад +1

    ඒක මරු 😅

  • @bhanukarathnayaka3550
    @bhanukarathnayaka3550 Год назад

    පට්ට ආතල් එකක් ගත්තෙ .මේක නම් පිස්සුවක් බම්

  • @ALLinONE-kv7gd
    @ALLinONE-kv7gd Год назад +1

    මේ පාර AL පොදු පරික්ශනේට reaction එකක් ඕන 😁

  • @dextergaming220
    @dextergaming220 Год назад +1

    Meke part 2th one aniwarenma

  • @seneshrashmika
    @seneshrashmika Год назад

    Mn hitiyanm MN dinanne 😂😂

  • @JaNiya-up7pc
    @JaNiya-up7pc Год назад +1

    මම හිතුවෙ චූන් පාන් යන්නෙ අපේ ගේ ගාවින් කියල යකෝ.....😅

  • @nadunchathura6101
    @nadunchathura6101 Год назад +1

    කාම්ලි ❤️

  • @trojankaiser
    @trojankaiser Год назад +1

    gammac thama

  • @nuwansampath2004
    @nuwansampath2004 Год назад

    උබල තුන් දෙනා ගෙ හිනාව තමයී හිනාව

  • @manojsudarshana4405
    @manojsudarshana4405 Год назад +1

    Tv series ගැන vedio එකක් කරමු

  • @Avishankaamarasinghe
    @Avishankaamarasinghe Год назад

    jude සුපිරි පොරක්

  • @sasmithaadithya9813
    @sasmithaadithya9813 Год назад

    කාලි කොටු කොටු කලිසමක් නේද ඇදන් ඉන්නේ😂😏❤️

  • @pawanmalshan230
    @pawanmalshan230 Год назад

    ඒක ආතල් දිගටම කරමු

  • @naradajayasingha8967
    @naradajayasingha8967 Год назад

    21:41 aa ow neh...🤣🤣

  • @memess4life
    @memess4life Год назад

    Supiri😂

  • @kolla-ii6bm
    @kolla-ii6bm Год назад +1

    Ane bn thrikona gana karaddi podi thrikona gana 4 yi ne eke 1+2+3+4 kiyala gaththanam uththare enawa

  • @pasindu316
    @pasindu316 Год назад +3

    Kali Salli dammada Jude ayyeeeee 😂😂😂

  • @nilumnimaja
    @nilumnimaja Год назад

    සුපිරි ජය 😉👌☝

  • @Lara
    @Lara Год назад

    Ft😂❤️

  • @ravishaharshajith90
    @ravishaharshajith90 Год назад +1

    Patt❤️

  • @TheshaniSanithma
    @TheshaniSanithma 5 месяцев назад +1

    බිත්තර දාන්නෙ😹

  • @extremebp8891
    @extremebp8891 Год назад

    අර මැද ඉන්න එකා 🤣🤣🤣🤣🤣

  • @user-lv8ll5jw7b
    @user-lv8ll5jw7b Год назад

    20:27 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @MR.blackz-t
    @MR.blackz-t 7 месяцев назад +1

    19 ave kohomd?

  • @ksmusic6609
    @ksmusic6609 Год назад +1

    Super kaali..!💫💫

  • @NisalNileesha
    @NisalNileesha Год назад +9

    හුස්ම කියල ආව උත්තරේ වැරදි...මල වාත අවකාශ පරිමාව එලියට යන්නෙ නෑනෙ😐

    • @hk6549
      @hk6549 7 месяцев назад

      Yes😅 mn hithuwe pitipassen yana vaathaya kiyala

  • @upuldelgahawattage9708
    @upuldelgahawattage9708 Год назад

    Me 🤬🤬🤬🤬🍆🍆🍆🍆🎂🎂🎂🎂🎂🎂🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆🍆3 33 Deluxe

  • @amalkavihanga6786
    @amalkavihanga6786 Год назад +1

    පිහාටු ව වගේ සැහැල්ලු පඩේ නෙවේද ?👀

  • @rexongaming9255
    @rexongaming9255 Год назад

    19:00 ohoma triangle ekk awoth e hama ekakatama 1,2,3,4 dala okkoma ekathu karpn ethakota uththare enawa

  • @nipulover3493
    @nipulover3493 Год назад +1

    Video ekak danakan ballo hitiyr😊