අරුම පුදුම පළතුරු වත්ත unabavitha palathuru wagawa - lankawe apple, masan, sapodilla, attikka

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025
  • This is a Palathuru waththa, පළතුරු වත්ත, palathuru wagawa, Lankawe apple hadena palathuru waththa. This garden has Sapodhilla, Attikka, masan, apple, japoticaba, delum. gewathu wagawa
    අපේ චැනලය subscribe කර ඊට එහායින් තියෙන bell icon එකත් ඔබන්න. දන්න අයටත් මේක share කරන්න...

Комментарии • 127

  • @AIAttanayake
    @AIAttanayake 23 дня назад

    ගොඩක් ලස්සනයි සූන්දර තැනක්. ලස්සන පලතුරු වගාවක්. මමත් subscribe කරා. ජයවේවා.

  • @ruwandikaweerawikrama4029
    @ruwandikaweerawikrama4029 2 года назад +15

    මම මේ ඇපල් මසං කාල තියෙනවා.ඇත්තටම ඒවා ඇපල් වලටත් වඩා රසයි........පිට රටින් විෂ ගහපු ඇපල් ගෙන්නනවට වඩා දේශීයව වගා කරන්න පුලුවන් මේ වගේ පලතුරු හදුන්වා දීම සතුටක්..

  • @isurimusic7809
    @isurimusic7809 3 года назад +9

    ඇත්තටම ආසාවෙන් සම්පූර්ණ ව්ඩ්යො එක බැලුවා ඔබට ගොඩක් ස්තුති මේවගේ වට්නා ගොව්පොලක් අපිට පෙන්නුවට තෙරුවන් සරණයි 👍

    • @CeylonAdvisor
      @CeylonAdvisor  3 года назад +1

      Thanks. Pls subscribe

    • @isurimusic7809
      @isurimusic7809 3 года назад +1

      @@CeylonAdvisor පුළුවන් වෙලාවක අපේ පැත්තටත් සෙට් වෙන්න යාලු

    • @CeylonAdvisor
      @CeylonAdvisor  3 года назад +1

      @@isurimusic7809 aniwa

  • @RansikaKuw
    @RansikaKuw 3 месяца назад

    ඇත්තටම හොඳයි මේ වගේ හැම තැනම මේ පැල අපේ දරුවන්ට රට තියෙන පලතුරු කන්න පුළුවන් ඇත්තටම 😢 මේවා තියෙනවා රට ඒත් අපේ දරුවන්ට කන්න විදියක් නැහැනේ ඔවා

  • @siriimaduwa9942
    @siriimaduwa9942 Год назад +1

    Very important

  • @janakit9704
    @janakit9704 2 года назад +1

    Good, keep up the good work👍🇱🇰

  • @amseeksaldeenmohamed8363
    @amseeksaldeenmohamed8363 4 года назад +5

    Must visit this place

  • @patrickanthanies9774
    @patrickanthanies9774 2 года назад

    Great, great palantation...

  • @DilsCode
    @DilsCode 4 года назад +3

    Wonderful 👍

  • @pyumimalisa3259
    @pyumimalisa3259 2 года назад

    Godak watinawa wada satahanak bs

  • @shameel1373
    @shameel1373 4 года назад +3

    Great plantation

  • @damai4603
    @damai4603 2 года назад +1

    ආසයි දක බලා ගන්න

  • @RansikaKuw
    @RansikaKuw 3 месяца назад

    මේ මාමා හිටවලා තියෙන පළතුරු වලින් මේ භාගයක්ම මෙහෙත් තියෙනවා කුවේට් වල

  • @priyanthimanike8905
    @priyanthimanike8905 3 года назад +2

    Great 🌷🌴🌴

  • @malanirajaratne-qj9hw
    @malanirajaratne-qj9hw Год назад +1

    Apta Pala ganne kohomada apatath asai Pala hadaganna

  • @sugathjayantha9704
    @sugathjayantha9704 3 года назад +1

    Apey nam podiyi... paradeysakkaranam lokuyi...
    Paragethi maanusika mattama...

  • @ManoHemachndra
    @ManoHemachndra 4 месяца назад

    Palayak ganne kohenda ❤

  • @champipathirana9003
    @champipathirana9003 3 года назад +5

    මේ වත්ත තියෙන්නේ කොහෙද

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 3 года назад +5

    එතුමා ගෙන් මමත් ගත්තා පැල ශොක් පැල

  • @janakikumari7646
    @janakikumari7646 2 года назад +2

    Pupuranna kali kadanna oka israel thiyanawa

  • @aravindabandara4541
    @aravindabandara4541 4 года назад +2

    Good

  • @susanthaeasr
    @susanthaeasr 5 месяцев назад

    ❤❤❤❤❤❤❤❤

  • @sarathfernando9397
    @sarathfernando9397 Год назад +1

    අපි දැක්කා ඔබගෙ පලතුරු වත් ත .ඔය වගෙ බැරිද අපේ රටේ රස පලතුරක් වෙන පලු වීර හදන්න.

  • @somagamage
    @somagamage 2 года назад +1

    Kamathiy palaturu haduna ganna

  • @nandiniperera2361
    @nandiniperera2361 3 года назад +1

    Obtum ga napatpalagannapuluvanda nambarakaavanavada

  • @pudumavideo6610
    @pudumavideo6610 2 года назад +3

    පැල ලබා ගන්නේ කොහොමද?

  • @keerthperera3459
    @keerthperera3459 Год назад

    👍👍👍

  • @sunethrakumari1868
    @sunethrakumari1868 2 года назад +4

    ඔය අට්ටික්කා එකට අරාබියේ නම් කියන්නේ ටීන් කියලා හරිම රසයි ඕකවේලලත් කනවා

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 8 месяцев назад

    Adi sheniye durian pela thiyenawada

  • @somagamage
    @somagamage 2 года назад +1

    Palathuru pela laba ganne kohomada,

  • @mohammednasmi5309
    @mohammednasmi5309 3 года назад +2

    I need fig and some fruits

  • @raziyamohin8096
    @raziyamohin8096 4 года назад +1

    Great

  • @sugathjayantha9704
    @sugathjayantha9704 3 года назад +1

    Apey dey amathaka karala ibaagaathey yana ratak... pitin genaawoth pudala ganney.. passey cancer hospital hadanawa.. karumayak Ratata uney....

  • @RansikaKuw
    @RansikaKuw 3 месяца назад

    මේක තියෙන්නේ කොහෙද ඒ කිව්වේ මමත් ආසයි බලන්න එන්න

  • @mohamedrasad8719
    @mohamedrasad8719 3 года назад +2

    👌👌👌👌👌👌👌👍👍👍👍

  • @RansikaKuw
    @RansikaKuw 3 месяца назад

    මාමා මගේ ව්‍යාපාරයේ සාර්ථක වෙලා දියුණුවෙලා එදිවුණුවට පත්වෙලා අපේ ලංකාවේ ඉන්න දරුවන්ට කන්න පුළුවන් වෙන්න මම දෙයියන්ගෙන් ඉල්ලනවා

  • @achalaachala9327
    @achalaachala9327 3 года назад +1

    Pala milataganna puluwanda
    Lipinayak thiyenawada

    • @CeylonAdvisor
      @CeylonAdvisor  3 года назад

      Ok. Pls අපේ page එකට ගිහින් message එකක් දාන්න ඔයාගේ order එක. ස්තුතියි
      facebook.com/plantboxsl
      👇

  • @upulbandara4601
    @upulbandara4601 3 года назад +2

    ලංකාවේ පැල gena කරන්න. හොඳට කරනවා channel එක. 👍

    • @CeylonAdvisor
      @CeylonAdvisor  3 года назад +1

      බොහොම ස්තුතියි... අපේ චැනලය subscribe කරන්න..

    • @upulbandara4601
      @upulbandara4601 3 года назад +1

      කරලා thiyenne

    • @janathfranando901
      @janathfranando901 2 года назад

      ruclips.net/video/UIYbmLLKw_0/видео.html

  • @prabathralapanawa5964
    @prabathralapanawa5964 3 года назад +2

    Kurunegala රිදීගම ද ?

  • @miulapremarathna7485
    @miulapremarathna7485 4 года назад +2

    Apita me pela ganna berida.puluwan vidihak kiyanna.

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад

      මේතුමාට call කරන්න 0714489351

  • @නීමාලීසුමනසෙකර

    මේවාඋන්ගේඋන්ටකනාඩවෙන්ඩෑඇතීමොකදහලාල්කියලාඅපටවහාදීලාඋන්හොදඵවාකනවා

  • @smarttvallinfomation371
    @smarttvallinfomation371 3 года назад +1

    apeth apple ghk tynva nuvara oyala meheth vidio akk krnvda

  • @thilinianuradha1161
    @thilinianuradha1161 2 года назад +3

    රිදිගම කොහෙද

  • @piumivitanage9949
    @piumivitanage9949 3 года назад +1

    Pela laba ganne kohomada

  • @janakikumari7646
    @janakikumari7646 2 года назад +1

    Oka israel prasiddai oka udewwange pesak walata prays karanna mavich hi karanawa

  • @damayantipb4417
    @damayantipb4417 3 года назад +2

    මල්ලි...කොහේද...ඔය..පල..තවාන්
    තියෙන්නේ.. නොම්මරයක්.. දාන්න

    • @CeylonAdvisor
      @CeylonAdvisor  3 года назад +1

      Ok. Pls අපේ page එකට ගිහින් message එකක් දාන්න ඔයාගේ order එක. ස්තුතියි
      facebook.com/plantboxsl
      👇

    • @veenusathsarani7830
      @veenusathsarani7830 6 месяцев назад

      @@CeylonAdvisor පැල ගන්න විදිහක් තියෙනවද

  • @chandrikamahesh556
    @chandrikamahesh556 3 года назад +6

    මේ ගොවිපල කොයි පළාතේ ද තියෙන්නේ ?👍

  • @D.hamma5670
    @D.hamma5670 8 месяцев назад +1

    පළතුරු පැල ගන්න පුලුවන් ද විස්තර ලබා දෙන්න .

    • @CeylonAdvisor
      @CeylonAdvisor  8 месяцев назад

      වීඩියෝවේ පෙන්නනවා board එක. එකේ number එක තියෙනවා

  • @muhammadhakram
    @muhammadhakram 4 года назад +3

    Weddek

  • @daaklih
    @daaklih 2 года назад

    අපිට බලන්න බැරිද?

  • @smadusss5903
    @smadusss5903 2 года назад

    Palathuru milata ganna puluvanda

  • @raheemtaha1
    @raheemtaha1 4 года назад +1

    Pala Ganda barida?

  • @manjularathnayake1418
    @manjularathnayake1418 4 года назад +2

    Pela ganda puluwanda

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад

      අපේ චැනල් එක subscribe කරලා තියන්න. අපි ලඟදීම නොමිලේ ගොඩක් බීජ ලබා දෙනවා තැපැල් මගින්. නමුත් අපේ subscriber බවතුන්ට පමණයි... Subscribe කරලා ඊට එහායින් තියෙන bell එකත් ඔබන්න. එතකොට අපිට ඔබව හදුනාගන්න පහසුයි. යූටුබ් චැනලයේ නම Ceylon Advisor

  • @kingras9506
    @kingras9506 3 года назад +1

    Me samin kiyana kenava kohomada subscription keranne. Mokadda eyage RUclips channel name eka

    • @CeylonAdvisor
      @CeylonAdvisor  3 года назад

      Eyata channel ekak naha. Facebook eke innawa

  • @arumosamsp2666
    @arumosamsp2666 3 года назад +1

    කුරුණෑගල රිදීගම ද?

  • @tamaragoonasekara6304
    @tamaragoonasekara6304 3 года назад +1

    Pala ganna barida

  • @thejas.siripala5604
    @thejas.siripala5604 4 года назад +3

    පැල ගන්න බෙරිද

    • @CeylonAdvisor
      @CeylonAdvisor  4 года назад

      පුළුවන් මෙතුමාට කතා කරන්න 0714489351

  • @chamilnilanga6342
    @chamilnilanga6342 3 года назад +1

    Akash

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 2 года назад +1

    Kamathi nadda me govi mahattaya pala tikak labadenna

    • @peshalapela8136
      @peshalapela8136 2 года назад

      🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @prathnayaka43
    @prathnayaka43 2 года назад +1

    Palathuru pala labaganna puluwanda.mata contact no.ekak.lokesion ekai danawada?

    • @CeylonAdvisor
      @CeylonAdvisor  2 года назад

      Ok. Pls අපේ page එකට ගිහින් message එකක් දාන්න ඔයාගේ order එක. ස්තුතියි
      facebook.com/plantboxsl
      👇

  • @sihinabimsara1688
    @sihinabimsara1688 2 года назад +1

    ඕවා මසන් යකෝ

    • @CeylonAdvisor
      @CeylonAdvisor  2 года назад

      මසන් තමා. වීඩියෝව බලන්නේ නැතුව කොමෙන්ට් කරන්න එපා

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 года назад

    මේ ගොවිපල මොන පළාතෙද තියෙන්නෙ

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 3 года назад +1

      දකුණුපළාතේ අම්බලන්තොට රිදියගමද

    • @mohamedriyas3970
      @mohamedriyas3970 3 года назад

      @@janakeemuthukumarana8875 kurunagala ridigama

  • @chathurabuddika-k9k
    @chathurabuddika-k9k 2 месяца назад

    koheda oya thana 4n number eka dennako

  • @sihinabimsara1688
    @sihinabimsara1688 2 года назад +2

    මෙවුවට ඇපල් කියන්නේ දන්නේ නැති උන්

    • @CeylonAdvisor
      @CeylonAdvisor  2 года назад +1

      කවුද මසන් වලට ඇපල් කිව්වේ. වීඩියොව බලලා කතා කරන්න සහෝදරයා 🤦‍♂️

  • @hhi4848
    @hhi4848 3 года назад +1

    පැල ලබා ගන්නෙ කොහොමද

  • @chandrikamahesh556
    @chandrikamahesh556 3 года назад +3

    මේ පැතිවල මසන්හොයා ගන්න නැහැ

    • @CeylonAdvisor
      @CeylonAdvisor  3 года назад

      Ok. Pls අපේ page එකට ගිහින් message එකක් දාන්න ඔයාගේ order එක. ස්තුතියි
      facebook.com/plantboxsl
      👇

    • @anurasubasingha6750
      @anurasubasingha6750 2 года назад +1

      Ape iskole nam thiye

  • @champadesilva7771
    @champadesilva7771 2 года назад +1

    මේ රටේ කෘශි ඇමතියො කීදෙනෙක් ඉන්නවද........උන් ලෝකේ වටෙ රවුන් ගහනව මහජන මුදලින්....
    දැන්වත් මේවගෙ විවිධ පලතුරු වර්ග .එලවලු වර්ග ධාන්‍ය වර්ග ආදිය (මේ රටේවගා කල හැකි) විදෙර්ශ වලින් ගෙන්වා වගාවට කැමති ඒගැන උනන්දුවක් දක්වන අයට බීජ හා පැල වර්ග ලබා දීමට කටයුතු කල යිතුයි. දැන්වත් අදාල නිලධාරින් හා ඇමති මේවා ගැන සොයා බලා ක්‍රියාත්මක වන්න රටේ ආහාර හැටලුව විසදාගන්න.......

  • @piumivitanage9949
    @piumivitanage9949 3 года назад +1

    Mata nomber akak danna pl

  • @sihinabimsara1688
    @sihinabimsara1688 2 года назад

    මසන් දන්නේ ත් නෑ ඇපල් දන්නේ ත් නෑ මුන්

  • @islamaravillasl
    @islamaravillasl Год назад

    Phone number eka evanna

  • @priyageethayini8485
    @priyageethayini8485 3 года назад +2

    Good