Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයි. මහින්ද කවියෙක් විතරක් නෙවෙයිනේ.ඉදිරිපත් කිරීමත් හරිම අගෙයි.😊👌සුබ පැතුම්!!
😍
නියමයි සර් හරිම වටින වැඩක් ගොඩක් ලස්සනට කරනව හරිම අපූරුයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තිවංක එස් දිසානායක
ගොඩක් පිං ඔබතුමා ට මේ කරන කාර්යය ට..... ඔබ සිංහල ජාතියට ණය නැ එච්චරයි සර් ♥
Eeka nam aeththa
දවසින් දවස ප්‍රතිචාර පවා වැඩි වෙනව දකිද්දි ආසයි සර්..❤️
😍😍😍
හැබැයි ඔබේ පළමු ප්‍රතිචාරයනම් බලාපොරොත්තුවෙනවා හැමදාම...
@@mahindaprasad602 ඒක දන්නව හොදටම... කරගන්නම දෙයක් නැති වෙලාවක මිසක ඒ දේ මග අරින්නෙ හිතකින් නෙමෙයි..සර්ත් ඒක දන්නව ❤️
❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි ... මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම
ගොඩක් ස්තූතියි ඔබ තුමා කරනා මේ කාර්‍යයට
අදත් බලාපොරොත්තුවෙන් සිටියා.ඉතා වැදගත් වැඩසටහනක්....අපූරුයි ඒ කවිකාරියගේ ගැමි හඩ...❤️
සාහිත අඹරෙ සද කිරණින් සද පානේ...සින්හල කවිය ගෙන යයිඅපෙ හද මානේ..තරුවක් ලෙසින් අපෙ සැමදෙසවන් ගානේ..ඔබ හට පුදමි මේ කවි මල් මිට රුහුණේ...
ඇසුවෙමි බැලූවෙමි දැක මෙය නොසිතු ලෙදකවිකම යලිත් මතුවිය පින් දෙමි සබඳසරසවි මෑණියගෙ අඩු නැති අසිරි මැදතව දුර යන්න සුපතමි මේ ලෙස නිබඳජය
Niyamai wedasatahana..masibula sarta godaaak pin.🙏🙏
ටීකාවක් අහද්දි ඇස් පියන් විදිය හැකි පුදුම අපූර්වත්වයක් තියෙනව...අකුරක් නෑර රස වින්දෙමි.... පසුබිම් සංගීත කණ්ඩද අපූරුයි.... හදවතින්ම සුභපැතුම් සර්... දන්නා දේ සමාජ ගතකිරීමෙහිලා ඔබතුමා මෙහෙවරට හිස නමා ගරු කරමි😍😍❤️❤️🙏🙏
හරිම ලස්සනයි ඔබතුමා ඉතාමත් දක්ෂ ජාතයේ පිනට පහල වූ අයෙක්
හරිම ලස්සනයි ❤️
අද නම් පන්තියට එන්න පරක්කු උනා ඔන්න සමාවෙන්න ඕන...මේ වගේ කවි ඇහෙනකොට දැනෙන දේ තමයි අපි සාහිත්‍යමය වශයෙන් කොයිතරම් ඉදිරියෙන් හිටපු ජාතියක්ද කියන කාරණාව..මේ කවි පැන නැංගේ ගැමියන් අතරින් ඒත් ඒ භාෂා භාවිතය,පද හැසිරවීම් ආදිය හරිම ආකර්ශනීයයි.උත්ප්‍රාසය තුළ උනත් මහා සාහිත්‍යයක් මතු වෙනව.ආධුනික කවීන්ට සිව් පදයට,සඳැසට වගෙම නිසඳැසටත් මේ වගෙන් ගන්න බොහෝ දේ තියෙනව නමුත් අපි කොයිතරම් මේ අතීත ගුරුවරුන්ගෙන් ප්‍රයෝජන ගන්නවද කියන එක නම් ප්‍රශ්නාර්තයක්...ජය
නියමයි මසා අයියා
ආසම ටික..."ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ..."
Ithama harabara mehewarak.obata suba pethum.
මේ සියල්ලක්ගෙන්ම ලැබෙන දැනුම් සම්භාරයේ සීමාවට නිමක් නොමැත..❤️❤️❤️
තෙරුවන් සරණයි... 🙏
Niyamai ..sir👍👍❤️
ජය වේවා.👍🙏
ජයෙන් ජය
ස්තුතිය පිරිනමමි 👍🎶
Lassanai
බොහොම ස්තූතියි සර්.හරිම වටිනවා.
ලස්සනයි....ජයවේවා සර්...🔥🙏👍
රහයි 😍❤️🙏
ithama watinawa sahodaraya me wage dewal lamaynta igena ganna puluwan
wow
Tanks me vage deyak dammata
ස්තුතියි
අපූරු යි,ස්තූතියි
ගොඩක් ලස්සනයි අමංදා තමා ලස්සනටම ටිකා කියනව අහල තියෙන්නෙ
ජය 😍❤️
සුපිරි
නියමයි
ජය පතමි
🇱🇰🙏💐👍👏!!!I am really happy to hear this kind of programs Thank you very much Gentleman's 💐
බොහෝ පිං ඔබ තුමන්ට
හැම පැත්තෙන්ම අපූරුයි.. සුබපැතුම්..!
අම්මෝ.....අහල නම් ඇතිවීමක්නම් නෑ.සිංහල සාහිත්‍යයෙන් මේවා හැට ගනන් වලදී..අසාපාඩම් කලත් නැවත අද අතීතයට යමින් .රස විදිනවා .ඒ ඔබ නිසා..ජනප්රියත්වයේඅඩුවක් නෑ. තවතවත් ඉල්ලුම වැඩිවේවා.
Harima lassanai
💕💕👍
👍👍❤️❤️💕💕
great ...
❤️❤️❤️
අතීත සාහිත්‍ය මතු කරමින් නව පරපුරට මේ දෙන්නා වූ දැනුවත්භාවයට පිං
අපගේ ස්තුතිය ඔබට ......
👍👍
Ape athitha gemi suwada me katahadath ekka thawath denenawa
👍👍❤👌
බොහොම ස්තූතියි ✨️
👍
💜️💜️💜️💜️
1.ධීවරී ගීතය....2.තියන තියන පය ලිස්සා වැටීයන්මට රා නුදුන් තෝ ගහමුල වැටීයන්3 .බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට (නැන්දම්මා ලේළිහුටපටය) මේවත් .රසවත් කරන්නකො.ආශාවෙන් බැලිය හැකි වැඩසටහනක්
🌾🌾🌾
❤️❤️😘😘🇱🇰🇱🇰🇱🇰😍😍😍❤️❤️
ඇඟේ හිරිගඩු පිපෙනවා
ටුවාවක්, ටීකාවක්, ටිප්පනියක් කියන්නෙ කුමක්ද ? අර්තය පැහැදිලි කරන්න
වීඩියෝ එකේ යට ඒ ගැන විස්තරයක් තියනවා.එය ප්‍රමාණවත්ද බලන්න.ස්තුතියි.
gindara echcharai.....
පොළොන්නරුව ටත් එන්න api උදව් කරන්නම්
අපි එනවා........
ටීකා සහ RAP සමාන කරන්න බෑ කොහොමටවත්.RAP එන්නේ afro carribian music tradition එකෙන්..වහල් වෙළෙඳාම වැනි තිරශ්චීන ක්‍රියාවලට ගහපු,කැරල්ලක් වෙන්නත් පුළුවන්.
අනේ මේ කතා නායකයා පොඩ්ඩක් සිංහල ඌරුවට ඇඳගෙනත් හිටියනං අටුවා ටීකාව වලින් කියන දේවල්වලට ගැලපෙන විදියට. එහෙම වුණානම් හරිම අගෙයි.
PATTA
වැඩේ හොදයි ඒත් එකෙකුටවත් කවි කියන්න බෑ
සුපිපි wabak dubu sarana
❤❤❤
හරිම ලස්සනයි. මහින්ද කවියෙක් විතරක් නෙවෙයිනේ.ඉදිරිපත් කිරීමත් හරිම අගෙයි.😊👌
සුබ පැතුම්!!
😍
නියමයි සර් හරිම වටින වැඩක් ගොඩක් ලස්සනට කරනව හරිම අපූරුයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තිවංක එස් දිසානායක
ගොඩක් පිං ඔබතුමා ට මේ කරන කාර්යය ට..... ඔබ සිංහල ජාතියට ණය නැ එච්චරයි සර් ♥
Eeka nam aeththa
දවසින් දවස ප්‍රතිචාර පවා වැඩි වෙනව දකිද්දි ආසයි සර්..❤️
😍😍😍
හැබැයි ඔබේ පළමු ප්‍රතිචාරයනම් බලාපොරොත්තුවෙනවා හැමදාම...
@@mahindaprasad602 ඒක දන්නව හොදටම... කරගන්නම දෙයක් නැති වෙලාවක මිසක ඒ දේ මග අරින්නෙ හිතකින් නෙමෙයි..සර්ත් ඒක දන්නව ❤️
❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි ... මනුස්සයාගේ පැවැත්ම සොබාදහම සහ මනුස්සකම
ගොඩක් ස්තූතියි ඔබ තුමා කරනා මේ කාර්‍යයට
අදත් බලාපොරොත්තුවෙන් සිටියා.ඉතා වැදගත් වැඩසටහනක්....
අපූරුයි ඒ කවිකාරියගේ ගැමි හඩ...❤️
😍😍😍
සාහිත අඹරෙ සද කිරණින් සද පානේ...
සින්හල කවිය ගෙන යයිඅපෙ හද මානේ..
තරුවක් ලෙසින් අපෙ සැමදෙසවන් ගානේ..
ඔබ හට පුදමි මේ කවි මල් මිට රුහුණේ...
ඇසුවෙමි බැලූවෙමි දැක මෙය නොසිතු ලෙද
කවිකම යලිත් මතුවිය පින් දෙමි සබඳ
සරසවි මෑණියගෙ අඩු නැති අසිරි මැද
තව දුර යන්න සුපතමි මේ ලෙස නිබඳ
ජය
😍😍😍
Niyamai wedasatahana..masibula sarta godaaak pin.🙏🙏
ටීකාවක් අහද්දි ඇස් පියන් විදිය හැකි පුදුම අපූර්වත්වයක් තියෙනව...
අකුරක් නෑර රස වින්දෙමි.... පසුබිම් සංගීත කණ්ඩද අපූරුයි.... හදවතින්ම සුභපැතුම් සර්... දන්නා දේ සමාජ ගතකිරීමෙහිලා ඔබතුමා මෙහෙවරට හිස නමා ගරු කරමි😍😍❤️❤️🙏🙏
😍😍😍
හරිම ලස්සනයි ඔබතුමා ඉතාමත් දක්ෂ ජාතයේ පිනට පහල වූ අයෙක්
හරිම ලස්සනයි ❤️
අද නම් පන්තියට එන්න පරක්කු උනා ඔන්න සමාවෙන්න ඕන...මේ වගේ කවි ඇහෙනකොට දැනෙන දේ තමයි අපි සාහිත්‍යමය වශයෙන් කොයිතරම් ඉදිරියෙන් හිටපු ජාතියක්ද කියන කාරණාව..මේ කවි පැන නැංගේ ගැමියන් අතරින් ඒත් ඒ භාෂා භාවිතය,පද හැසිරවීම් ආදිය හරිම ආකර්ශනීයයි.උත්ප්‍රාසය තුළ උනත් මහා සාහිත්‍යයක් මතු වෙනව.ආධුනික කවීන්ට සිව් පදයට,සඳැසට වගෙම නිසඳැසටත් මේ වගෙන් ගන්න බොහෝ දේ තියෙනව නමුත් අපි කොයිතරම් මේ අතීත ගුරුවරුන්ගෙන් ප්‍රයෝජන ගන්නවද කියන එක නම් ප්‍රශ්නාර්තයක්...ජය
😍😍😍
නියමයි මසා අයියා
ආසම ටික...
"ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ..."
😍😍😍
Ithama harabara mehewarak.obata suba pethum.
මේ සියල්ලක්ගෙන්ම ලැබෙන දැනුම් සම්භාරයේ සීමාවට නිමක් නොමැත..❤️❤️❤️
😍😍😍
තෙරුවන් සරණයි... 🙏
Niyamai ..sir👍👍❤️
😍😍😍
ජය වේවා.👍🙏
😍😍😍
ජයෙන් ජය
😍😍😍
ස්තුතිය පිරිනමමි 👍🎶
Lassanai
බොහොම ස්තූතියි සර්.හරිම වටිනවා.
😍😍😍
ලස්සනයි....ජයවේවා සර්...🔥🙏👍
😍😍😍
රහයි 😍❤️🙏
😍😍😍
ithama watinawa sahodaraya me wage dewal lamaynta igena ganna puluwan
wow
Tanks me vage deyak dammata
ස්තුතියි
අපූරු යි,ස්තූතියි
ගොඩක් ලස්සනයි අමංදා තමා ලස්සනටම ටිකා කියනව අහල තියෙන්නෙ
ජය 😍❤️
😍
සුපිරි
නියමයි
ජය පතමි
🇱🇰🙏💐👍👏!!!
I am really happy to hear this kind of programs
Thank you very much Gentleman's 💐
😍😍😍
බොහෝ පිං ඔබ තුමන්ට
හැම පැත්තෙන්ම අපූරුයි.. සුබපැතුම්..!
😍😍😍
අම්මෝ.....අහල නම් ඇතිවීමක්
නම් නෑ.සිංහල සාහිත්‍යයෙන්
මේවා හැට ගනන් වලදී..අසා
පාඩම් කලත් නැවත අද අතීතයට යමින් .රස විදිනවා .
ඒ ඔබ නිසා..ජනප්‍රියත්වයේ
අඩුවක් නෑ. තවතවත් ඉල්ලුම වැඩිවේවා.
Harima lassanai
💕💕👍
👍👍❤️❤️💕💕
great ...
😍😍😍
❤️❤️❤️
අතීත සාහිත්‍ය මතු කරමින් නව පරපුරට මේ දෙන්නා වූ දැනුවත්භාවයට පිං
අපගේ ස්තුතිය ඔබට ......
👍👍
Ape athitha gemi suwada me katahadath ekka thawath denenawa
👍👍❤👌
😍😍😍
බොහොම ස්තූතියි ✨️
👍
💜️💜️💜️💜️
1.ධීවරී ගීතය....
2.තියන තියන පය ලිස්සා වැටීයන්
මට රා නුදුන් තෝ ගහමුල වැටීයන්
3 .බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට (නැන්දම්මා ලේළි
හුටපටය)
මේවත් .රසවත් කරන්නකො.
ආශාවෙන් බැලිය හැකි වැඩසටහනක්