ඔයාගේ ලගම අයව පුදුම කරන්න ලේසියෙන්ම හදන්න පුළුවන් කේක් එකක් | birthday cake sinhala | chocolate cake

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 151

  • @umarathnayaka641
    @umarathnayaka641 Год назад +5

    Thank you මෙ මාසෙ එයාගෙ birthday එක....මම birthday cake recipe එකක් හොයන ගමන් හිටියේ....

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 2 года назад +42

    මම කවදාවත් කේක් හදලා නෑ.මම දැන් රසට කේක් හදනවා.ඒ ඔයා නිසා.Thank You නංගි.❤️❤️❤️❤️

    • @harshanichamalka2280
      @harshanichamalka2280 Год назад +1

      Akki magarin or butter wenuwat gedara thachchiyaka hindala gththa coconut oil gnn brid

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd Год назад +7

    සරලයි පැහැදිලියි ගොඩක් ස්තූතියි ...! 👍👍👍

  • @KanthiLathaWeerakkody
    @KanthiLathaWeerakkody Год назад +1

    ගොඩක් ස්තුතියි සරලව කියල දුන්නාට

  • @ajithramya2398
    @ajithramya2398 Год назад

    Icing sugar hodama branded monawadha please kiyanna

  • @wmahindajude5853
    @wmahindajude5853 2 месяца назад +1

    අක්කේ, Fresh milk වෙනුවට කොත්මලේ කිරි එකක් ගත්තත් කමක් නැද්ද , කියන්නකො

  • @ihchamila2294
    @ihchamila2294 2 года назад +2

    Thank you so much dr.oya hemadama apita lesiyen cake hadaganna kiyala denawa.❤🧡💚💙💜

  • @ishuonline8295
    @ishuonline8295 2 года назад +4

    ස්තූති මගේ ඉල්ලීම ඉටු කරාට❤

  • @ayoerrfgygguvcnubkmadamaya3858
    @ayoerrfgygguvcnubkmadamaya3858 2 года назад +2

    Mamath heduwa oyage cake recipe 1 harima rasi thanks oyata

  • @dhanushamadushanthi3748
    @dhanushamadushanthi3748 2 года назад +1

    නංගි මං කවදාවත් cake හදන්න දන්නේ නෑ, එත් ඔයා නිසා මං මගේ දුවට උපන්දිනයට cake එකක් හැදුව, තැන්ක්ස් නංගි.

  • @vaishu7673
    @vaishu7673 Год назад

    Akke oya mekata use karapu Cocoa powder brand name eka monawada?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      mootha

    • @vaishu7673
      @vaishu7673 Год назад

      Akke mage chocolate cake eka meh wage dark brown ekata enne nae eh aii??

  • @Wasantha12
    @Wasantha12 2 года назад +3

    First comment ❤️❤️

  • @dulanjalipremathilake6313
    @dulanjalipremathilake6313 2 года назад +2

    Electric rice cooker eke hdnwanm cake eka steam wena eka wahnapiyane arla tiynna oneda.whla tiynna oneda.

    • @chathu3558
      @chathu3558 2 года назад

      වහලා තියන්න ඕන

  • @anuradhawickramasinghe7420
    @anuradhawickramasinghe7420 2 года назад

    Icing walata butterma ganna oneda ? Magarin ganna barida?

  • @preveenpreveenlochana8264
    @preveenpreveenlochana8264 2 года назад

    Akke aisin hadanna kirana batar ganna barida cek hadana ewa

  • @ashinihetshika3884
    @ashinihetshika3884 Год назад

    Akke mata bayai beater eka haiyen danna. Himin dala karata kamak naneda

  • @dilsimalsa8461
    @dilsimalsa8461 2 дня назад

    අක්කෙ අවන් එකේ කේක් හදද්දී අවන් එකේ ග්‍රිල් රත් වෙන්න උඩ යට දෙකමද දාන්න ඕනෙ නැත්නම් යටින් විතරද

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 9 месяцев назад +1

    අක්කේ මට හදාගන්න ඕනේ කොල අයිසින් දාලා කේක් එකක් ඒක හදන්න කොහොමද❤❤

  • @sitharajayasooriya2046
    @sitharajayasooriya2046 Год назад

    Akke beaterayak nathi nisa bkender karoth hadanna bari weida🤔🤔

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      beater ekak nathuwa wiks eken hadannath puluwan,,,video 2-3 dala thiyanwa...me link ekata gihin balannako කේක් එකයි අයිසිං එකයි බීටර් එකක් නැතුව ලස්සනට හදන්න පුළුවන් නොසෙල් ඔනි වෙන්නෙත් නෑ උපන්දින කේක් එක ඔයාට තනියම හදන්න පුලුවන් මේ විදිහට හැදුවොත් නම්,ඔයාට බීටර් එකක් අවන් එකක් නොසෙල් නැත්නම් මෙන්න ඔයා හොය හොයා හිටපු කේක් එක😍ruclips.net/video/ZazikTYiebA/видео.html

  • @umashniwand3717
    @umashniwand3717 2 года назад

    Meka rais cooker eke hadanna puluwanda

  • @JeewanthiAthukorala
    @JeewanthiAthukorala Год назад

    Kiri dannenathuwa mewagehadanahati kiyala dennako😊

  • @dildil3794
    @dildil3794 Год назад

    Thankss nangii...godaak pahadiliii...aniwaa hadanawaaa..oyata godaak pin

  • @SamindiMaleena
    @SamindiMaleena 9 месяцев назад

    Baking powder kohomda daanne

  • @SankaKumara-rv6hw
    @SankaKumara-rv6hw 17 дней назад

    Mata vayasa 11 mamath haduva harima rasai😊

  • @DL12323
    @DL12323 2 года назад +2

    Wow, thank you 😊🥰

  • @madusajayanath7716
    @madusajayanath7716 Год назад

    හරිම ලස්සනට තියෙනවා.අක්කී මට දැනගන්න ඕනේ බටර් කේක් එකක් කොහොමද සැන්විච් කරන්නේ කියලා.ඒකත් 1kg.අනේ අක්කි කියලා දෙනවද.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      dekata madin wen karala madata butter icing danna..visthara karala video ekak dannam

  • @nimesha9671
    @nimesha9671 2 года назад +6

    අනේ අක්කි ලිපේ හදන coffee cake එකක් කියල දෙන්නකෝ🙏.

    • @nenestv1114
      @nenestv1114 2 года назад

      @@MyEasyRecipe cake සැන්විච් කරන්නේ කොහොමද

  • @apsaraharshani7001
    @apsaraharshani7001 2 года назад +1

    Tray eke size kiyannako

  • @umashniwand3717
    @umashniwand3717 2 года назад

    Me cake ekath rais cooker eke hdnna puluwamnd

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 Год назад

    Harima lassanai ❤️❤️

  • @nethmikavindu3025
    @nethmikavindu3025 Месяц назад

    Thank you. Cake eka rasata awa

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 Год назад

    නංගී ඔය කේක් එක තියලා කරකවන table එක කඩෙ ගන්න තියෙනවද..මොකක් කියලද ඉල්ලන්

    • @jayvidanage415
      @jayvidanage415 Год назад +1

      Turntable කියල කියන්නේ .කේක් බඩු කඩවල තියෙනවා .

  • @menakawanigasekara715
    @menakawanigasekara715 14 дней назад

    Nangi kirala dena batar hoda nedda cake hdnna

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 Год назад

    ලූස් බටර්වල මිල ගනන් කොහොමද

  • @miraclevillagecooking-sril522
    @miraclevillagecooking-sril522 2 года назад +6

    හරිම රසවත් ❤

  • @namalbandara4954
    @namalbandara4954 7 месяцев назад

    Akki oyage cake resipi godak lesiyi mamath oyage cake resipi godak balanava

  • @upuljayntha2084
    @upuljayntha2084 2 года назад

    මාගරින් වලින් අයිසින් කරන්න බැයිද

  • @chamarimadushani7122
    @chamarimadushani7122 2 года назад +2

    Fruit kek ekak hadana widiha kiyala dennako

  • @ruwanisandamali873
    @ruwanisandamali873 2 года назад +2

    ගොඩක් වටින video එකක්, ස්තුතියි ඔබ‍ට 👌👌

  • @vajirasilva730
    @vajirasilva730 9 месяцев назад

    කේක් කැඩෙන් ඇයි කපනකොට චොකලටි කේක් පමකයි අනික්වා එහෙම නෑ ඔබට ස්තුතායි මට කේක් හදන්න පුලුවන් කේක් වර්ග තුනක් හැදුවා.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 месяцев назад +1

      godakma soft unama kadenwa

  • @SumiduNethusara
    @SumiduNethusara Год назад

    Oya nida Mata Dan cake hadanna puluwan. ❤❤❤❤❤

  • @NisansalaMadumali-xc2oo
    @NisansalaMadumali-xc2oo 4 месяца назад +1

    ❤❤❤❤

  • @vibushavithuli1797
    @vibushavithuli1797 2 года назад

    අවන් එකේ නැ තුව මේ කේක් එක රයිස් කුකර් එකේ හදන්න බැරිද ඩියර් ,,💗 please kiyana,,lipee unat kamak nee

  • @sahanbuddika3116
    @sahanbuddika3116 2 года назад

    Cake eka icing Karana Kota icing galawila enwane

  • @k.hmalith1438
    @k.hmalith1438 2 года назад +1

    මේ කේක් එක රයිස් කුකර් එකේ හරි ලිපේ හරි හදන්න පුළුවන්ද

  • @unknown_1430
    @unknown_1430 2 года назад +1

    නොසල් මොනාද?

  • @sanjanamedavi
    @sanjanamedavi Год назад

    mn cake shop ekak danna asawen inne akka ane mata tawa kiyla dennko

  • @SameeraSaranga-ck5tl
    @SameeraSaranga-ck5tl Год назад

    Rais cucor eke hadana vidiha kiyannako

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      අවන් නැතුව,බීටර් නැතුව රයිස් කුකර් එකේ සොෆ්ට් කේක් එකක් හදා ගන්න පුළුවන් ගොඩාක්ම ලේසි..පැයක් වත් යන්නෙ නෑ...කවදාවත් කේක් හදලා නැති කෙනෙක් උනත් හදනවා මේ කේක් එක නම්😍..ruclips.net/video/RLnKGWzKIe8/видео.html

  • @SupunSadamal-w5q
    @SupunSadamal-w5q Месяц назад

    750 thatiyen 1kg danna kohomada

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Месяц назад

      etakota usata bake karaganna puluwan

    • @SupunSadamal-w5q
      @SupunSadamal-w5q Месяц назад

      Thanks, athakota akke, cake eka meda amu wenna nedda

  • @Kaveeshadairy
    @Kaveeshadairy 2 года назад +2

    ඔයාගෙ මෙ ළඟදී හදපූ හැම කේක් වීඩීයෝ එක්ක්ම මං බැලූවා මට දැනගන්න පුලුවන්ද
    කිරී දාන එකෙන් කේක් එකට එන විශෙශ දේ මොකද කියලා

  • @hansikarukshani3819
    @hansikarukshani3819 Год назад

    බීටර් එකක් මට නෑ බ්ලෙන්ඩර් එකේ ඕක කරන්න බැයිද

  • @malshalakmali7968
    @malshalakmali7968 2 года назад

    Superb🥰😘❤️👍

  • @nawadanilathika423
    @nawadanilathika423 2 года назад +3

    බීටර් එකක් නැතුව අයිසින් ටික හදා ගන්න විදියක් කියන්නකෝ දන්න කෙනෙක් ප්ලීස් 🙏🙏

    • @shanith923
      @shanith923 2 года назад +1

      Dear, gnna magarin pramanaya hoda මතුපිටka athe allen hodta cream venakn ananna , ekta hla gtta icing sugar tika tika dla dekma cream kragnnaa, oninm vanila poddk dannaa,

    • @chanchaladilrukshi7781
      @chanchaladilrukshi7781 2 года назад

      ලී හැන්දක් හරි ලී පත්තක් වගේ එකක් ගන්න.එකම අතට ගොඩ වෙලාවක් සීනි බටර් ගහගන්න ඒකෙන්.බටර් ගොඩක් දිය වෙන්න තියෙන්න එපා

    • @nawadanilathika423
      @nawadanilathika423 2 года назад

      @@shanith923 hari dear thanks

  • @dimuthuwa.....4621
    @dimuthuwa.....4621 Месяц назад

    Wenila danawada nangi kiyannako

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Месяц назад

      kamathi nam daanna puluwan nathath kamak na

  • @BuddhiHansika-ot6es
    @BuddhiHansika-ot6es Год назад

    පනිසීයෙ කේක් එකට කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනද අයිසිං කරන්න

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      butter-150g ,icing 300g cocoa powder meisa hadi 2k wage athi....wadiya wada danne nathnam ithuru wenawa tikak

    • @BuddhiHansika-ot6es
      @BuddhiHansika-ot6es Год назад

      @@MyEasyRecipe අයිසිං 250g ට බටර් කොච්චරක් ඕනද

  • @UpulKumara-h3g
    @UpulKumara-h3g Месяц назад

    අනේ අක්කේ මට කියන්නකෝ සුදු පාට අයිසිං එක හදාගන්නේ කොහොමද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Месяц назад

      cocoa powder dann nathuwa hadanna

  • @manorikarunasingha539
    @manorikarunasingha539 2 года назад +1

    Thanks 🌷

  • @sanjuminru9908
    @sanjuminru9908 2 года назад

    Ei cake hadadi බටර් eka nikam amuthu thela ගතියක් enne

  • @DanuSamatthi-kl2ot
    @DanuSamatthi-kl2ot Год назад

    සුපිරි සුපිරි

  • @SakilaDewani
    @SakilaDewani Месяц назад

    මමත් හැදුවා එත් අයිසිං කරන කොට කේක් එක කැඩිලා ආවනේ ලස්සනට අවෙ නෑ අයිසිං එක එහෙම වෙන්නේ ඇයි කේක් එක රසට තිබුනා

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Месяц назад

      eka paarak laawata wage icing karala frig ekata daala payak wage thiyala gaththanam cake kudu gawenne nathuwa hada ganna puluwan..godaaak cake eka soft unama ehema wenawa

  • @DanuSamatthi-kl2ot
    @DanuSamatthi-kl2ot Год назад

    සුපිරි

  • @gunawardana7558
    @gunawardana7558 Год назад

    nosal no tika ona❤

  • @pavanisepalika749
    @pavanisepalika749 Год назад +1

    තැටිය තෝර ගන්නේ කොහොමද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Год назад

      500g ,1kg,175g,450g,kiyala illapuwama denawa

  • @website-e3p
    @website-e3p Год назад

    mama hadauwa. harigiya

  • @dilshaniweerasinghe216
    @dilshaniweerasinghe216 2 года назад

    Ane mata pol cake recipe eka dennako dr

  • @dilanthaniroshan4315
    @dilanthaniroshan4315 Год назад

    Coco power dammama තිත්ත venne ai danna knk kiyanko 😢

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 года назад +1

    Thank you❤

  • @dulseysnetharuni7689
    @dulseysnetharuni7689 Год назад

    හර්ශනි. කෙක්කෙක. රසට. හැදුවා. තැංකියු. අක්කෙ

  • @awanthiperera7278
    @awanthiperera7278 2 года назад +1

    1kg cake batter ekak 750g tray ekakata damme ei dear

    • @awanthiperera7278
      @awanthiperera7278 2 года назад

      @@MyEasyRecipe ane sorry..man hithuwe eka trick ekak cake eke height eka ganna kyla..tnx for reply

    • @youtubekaviya731
      @youtubekaviya731 2 года назад

      Akak gamu

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 5 месяцев назад

    නංගියෝ අයිස් කෝන් හදන වීඩීයෝ ඒකක් කරන්න මැණික

  • @dinushinuwanthika4255
    @dinushinuwanthika4255 2 года назад

    අයිසින් සුගර් වෙනුවට සිනි බෙලෙන්ඩර් කරලා ගන්න බැයිද

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 2 года назад

    Leyar ekak hadamuda

  • @SameeraPradeep-q3l
    @SameeraPradeep-q3l Год назад

    🎉🎉🎉

  • @dinesheranga1651
    @dinesheranga1651 2 года назад +1

    ලස්සනයි

  • @nilurathnayaka1412
    @nilurathnayaka1412 2 месяца назад

    👍👍👍👍👍👍👍

  • @rvrv4176
    @rvrv4176 2 года назад

    Tray inch size pls

  • @sanjiarabegader3870
    @sanjiarabegader3870 Год назад

    Thankyou

  • @ranilindrajith9748
    @ranilindrajith9748 2 года назад

    Thank you නංගී

  • @kalpanishanulyasilwa6546
    @kalpanishanulyasilwa6546 2 года назад +1

    Thanq

  • @blackandwhiteworld6213
    @blackandwhiteworld6213 2 года назад +2

    කේක් හදද්දී පිටි හලන්නේ ඇයි

  • @mohamedraisool3759
    @mohamedraisool3759 2 года назад +1

    Nice

  • @indranipathma7454
    @indranipathma7454 Год назад

    Tracy size please

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191 Год назад

    ගොඩක් ම ස්තූතියි .ජයවේවා ✌

  • @balrogjunior7329
    @balrogjunior7329 2 года назад +2

    ❤️

  • @madushaviduranga2292
    @madushaviduranga2292 2 года назад +1

    Wow

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 2 года назад

    Goodak hoday

  • @sachinilakshikagamage464
    @sachinilakshikagamage464 2 года назад

    Supiry😍 thank you

  • @k.hmalith1438
    @k.hmalith1438 2 года назад

    මම මේ කේක් එක හදන්න ඇස්ට්‍රා ගත්තේ ඒත් හදන්න බැරි උනා. සීනි බිත්තර දාලා බීට් කරනකොට ඇස්ට්‍රා ටික එක ගුලියක් උනා. වතුර වෙන් උනා . ඒ ඇයි කියලා කියන්න පුළුවන්ද ඉක්මනින් .

    • @nisansalashanika2149
      @nisansalashanika2149 2 года назад

      oya astra aka fridge akan kalin ain kare nathuva ati. Paya bagayak vath kalin aliya tiyanda one

  • @youtubekaviya731
    @youtubekaviya731 2 года назад +1

    👍👍👍👍👍

  • @thanushadilkirajakaruna349
    @thanushadilkirajakaruna349 Год назад

    cake is not neat its good if you can do it neatly and upload for people who have no idea

  • @تاااالف
    @تاااالف 2 года назад +3

    👍👌❤❤

  • @amefdo6753
    @amefdo6753 2 года назад

    ❤️👍

  • @VinoshaMalani
    @VinoshaMalani 5 месяцев назад

    ❤❤❤👍👍👍🙏🙏🙏

  • @nadeefast3518
    @nadeefast3518 2 года назад

    Pol kiri beida

  • @prashadininimeshika7789
    @prashadininimeshika7789 2 года назад +1

    Ekanam godak watinawa

  • @ManjulaDevi-gq8hn
    @ManjulaDevi-gq8hn Год назад

    Very nitte cake

  • @kaveeshakaveesha9640
    @kaveeshakaveesha9640 Год назад

    ❤💗💞💞❤️💙💛

  • @weeromarketingonline7035
    @weeromarketingonline7035 2 года назад

    thanks akki

  • @mihirrathnayaka9326
    @mihirrathnayaka9326 2 года назад

    අයිසින් නොසල් , ටර්නින් ටේබල් වගේ දේවල් ගාල්ලෙන් ගන්න පුළුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකො.

  • @nimanthashalika8386
    @nimanthashalika8386 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤🎉