Shoii aneh ogollo set eka.. Ara Sanjana iddi nam melo rahak naha wageh.. Dan nam hondai.. Honda weda pin weda wagehma sarala wdhata lazanata innawa.. ❤️❤️
I'm 16 and with my friends we always play games like that. We love it❤. Personally, I think we have to know how to balance the virtual world and the real world. It's true aiye, there aren't many young people who play that, but believe me there are still some young people who play it like me. Otherwise it was fun 😂 and it made me want to play it.
අපිත් ඉස්සර යාලුවො නෑදෑයො එකතු උනාම කරපු සෙල්ලමක්.ආයෙ නම් ඒ අතීතෙ එන්නෑ අපිට ..අංජි පව් අනේ 😂️වෑයා තමා මරු 😂❤️
අන්ජලි තමා හොදටම කරන්නෙ😀 .මරැ ඒ්කත් .පොඩි කාලෙ කරාට පස්සෙ තවම බැරි වුනා අපිට ඔහොම සෙල්ලමි කරන්න .සතුටුයි .❤❤❤
අයියා,තාත්තා කරන්නෙත් මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන එක.ඔයත් මේ වීඩියෝ ගොඩාක් අපිව සතුටු කලා.ගොඩාක් ස්තූතියි.
අංජලී සිංදුව කියද්දි ජනෙල් වීදුරුවෙන් සුරංග මාමව දැක්කෙ කවුද? 😍 මහන්සි වෙලා වීඩියෝ එක කරපු සුරංග මාමාට රෙස්පෙක්ට් ♥️
අංජලී තමයි හොදටම කරන්නෙ..😅🖐️
අනේ අපිව ආයෙම අපේ පාසල් කාලයට අරන් ගියා අයියා ඔයා.. ඉස්සර පන්තියේ teacher කෙනෙක් නැති වෙනකම් ඉඳලා කරපු සෙල්ලම් තමයි මේවා.. අපි නම් ගැහැනු , පිරිමි, මල්, පලතුර, සත්තු සහ ගම් කියලත් දැම්මා.. තව ගොඩක් සෙල්ලම් තිව්නා.. cash bonus, sos, harry potter, robin mariyan, hora police, කොටු කැපීම.. හරිම සුන්දරය්යි ඒ කාලේ.. ඒත් දැන් ළමයි නම් මේවා කරන්නේ නැතුව ඇති. අපිව ආයෙම අපේ පාසල් කාලයට අරන් ගියාට ස්තූතියි අයියේ .. හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම .. තෙරුවන් සරණයි 💞💞💞
පව් අපේ ඇන්ජි 😂😂😂සිංහලත් බෑනේ මුන් ටික එක්ක ඉදල කෙල්ලට පුලුවන් ටිකත් අමතක වෙනවා.සිංහල දෙමල ඉංග්රීසි 3න්ම ලියල පව්😁
ඉස්කෝල කාලේ මතක් වුනා අයියේ❤️
අනේ ශෝයි අනේ ඔයාල...හැමදාම ෆන් එකේ ඉන්න....ආදරෙයි 💖 💖 💖 💖
සැපතිල්ලාද /සැපතිල්ලාද .😶 ඔයාලා මරු අනෙහ්.හැමදාම සතුටින් ඉන්න .බුදු සරනයි දෙවි පිහිටයි.
මරු අනේ අම්මත් හිටියනම් ශෝක්. බුදු සරනයි සියලු දෙනාටම.
අනේ ඉස්කෝලේ කාලේ මතක් වුනා.😥🥰❤️❤️❤️❤️❤️
ඔයාලා හැමෝටම ආදරෙයි❤️❤️❤️❤️❤️
මේ පස් දෙනා සෙට් වුණා කියන්නෙ ආයෙ සුපිරි 😍
අංජලී අක්කි තාමා හොදටම කලේ😂😂❤️
අනේ ශෝක් අයියා😍😍😍😘. හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ❤❤❤
මාරම ජොලි අයියේ අක්කී😊 ඔය දෙන්නව හැමදාම බලනෝ සමාර දවස් වලට රෑ එලිවෙනකල් 😊සතුටින් පරිස්සමින් හැම්දාම ඔය වගේ හිනා වෙලා ඉන්න ඕනි ❤️
අම්මෝ දිනී අක්කා.ආදරෙයි ගොඩාක් හැමෝටම ♥️💖
Anjali මරු 💛 යාලුවෝ සෙට් එකම නියමයි 🤭💛
අනේ සෝක් . අපි ඉස්කොලේ යන කාලේ ආසම සෙල්ලමක් තමා.
දෙව්නක වාසනා කියලා ලියලා හොදයිනේ අපිවත් මතක් වෙනවා වගේ🤣🤣✌❤
මං අාසම ගේම් එකක් අයෙත් අතීතයට ගියා වගේ මාර funny 😂❤👌😘
A kale ape favorite game eka thama ithin,ada kale geme paraadai😄😄😄 Anji akka niyamai ane....😘😘
ඔය කට්ටිය ඉන්න වීඩියෝ සතියට 2 ක්වත් දාන්න අනේ. යාලුවො සෙට් එක මරු 💙
මරු ane ape a kale මතක් una .harima sundarai..budu saranai
අංජලි තමයි හොදටම කරේ.අම්මෝ 😂😂😂
මන් නම් ආසම සෙල්ලමක්...plz අයියා තව මේ වගේ video එකක් දාන්නකෝ...මන් මේ video එක බලන 10වෙනි වතාව..මන් ආසම wedananda akkita අනේ ඒ අක්කයි,අයියයි එක්ක මේවගේ තව video එකක් ගේන්නකෝ් 🤗❤️ plz aiyah...මන් බලන් ඉන්නවා අයියාගෙන් video එකක් එනකම්.😊🥰
හැමෝටම සුබම සුබ අනාගතයක්..!!
හැමෝම පරිස්සමින් ඉන්න...!!
බුදු සරණයි...🙏
මමත් ආසම ගේම් එකක් තමයි😍
ආදරෙයි ගොඩාක්.....❤️😘
දිනිති ඔයයි ශෝයි😍🤩
අංජලි නම් අනේ මන්දා😂
අනේ මේ set එක මරූ .💖
මෙයාලා නම් ශෝක් අප්පා...❤️❤️
ඇම්මා තත්තා හිටියා නම් සුපිරිම සුපිරි
අංජලී අක්කා.❤️
අම්මෝ මාත් ඔය ගේම් එක කරලා තියනවා මරු😁😁❤️🥰 අම්මෝ ඒ අව්ව අස්සේ english වලිනුත් ලියනවා වගේ
It was really entertaining. Nice to see all you guys 🥰
ගැහැනු ..පිරිමි
මල්.පළතුරු
එළවලු
සත්තු.ගම්
නගර..
මාත් ආසම game එකක් ඉස්කොලේ යන කාලේ හැමදාම දිනන්නේ මම තමයි ඉතින්❤✌
අඩේ මගේ නමත් කිවා කමල් කියලා tanks ඔයලා හැමොටම 😊
හරිම ෆන් අක්කි ඔයාලගේ විඩියෝ හැමදාම බලනවා
අපිත් නිතරම කරන සෙල්ලම ❤❤
අනේ අයියේ අම්මට කියන්නකෝ පළතුරු කේක් එකක් හදන්න කියලා දෙන්න කියලා බුදු සරණයි ! ☺️☺️ වීඩියෝ එක හරි ම ලස්සනයි
මරු අනේ.🤣🤣🤣.
අම්මෝ මෙකනම් ආසම සෙල්ලමක්.. ❤️❤️❤️❤️
ඒක මරු...
Love u dini akki♥️..reply ekk oniiii😘
අනෙ ඉස්කොලේ කාලේ ම්ස්තක් උනා, හරී ශොක්
සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි අයියේ
🤩🤩🤩🤩🤩🤩
😂😂අම්මෝ වෑයා😂😂💔🤦🏻♀️
අම්මොහ් අපිත් ස්කෝලේ යන කාලේ ආසාවෙන් කරපු game එකක් .කට්ටියම මරු ආසාවෙන් බැලුවා
Ou habai adha kollo games walata abbahi wela inna welawe mewage ewa karanm hamotama hodhai...sangeeth aiya ❤ dhinithi akki ❤ anith ayath maru... 💓💓💓💓.... Mru....
අන්ජලී අක්කා පව් අනේ..... නරකයි අයියා ඔයාාාලා 🙄🙄🙄🙄
එවුනාට ලස්සනයි බුදු සරනයි
ඩිනී ඩොනී❤
Oya atulu hamotama adarei godak niyamiiii
අම්මෝ බඩ කොර වෙනකල් හිනාවුනා ආදරේයි හැමෝටම ❤️❤️❤️❤️
ඒක මරු.👌👌👌
100yata enakam ganinna thibbe සංගීත් අයියේ oyage vedio lassanai
අංජලි අක්කා තමයි හොදටම කරෙ😌
Ane eka maru😍😍😍 podikaleta giya ayeth😇😇
අනෙ නියමයි අප්පා❤
ලස්සනයි ඔයාලා හැමෝම 💖💖💖
වෑයා..අම්මෝ😂😂
Shoii aneh ogollo set eka.. Ara Sanjana iddi nam melo rahak naha wageh.. Dan nam hondai.. Honda weda pin weda wagehma sarala wdhata lazanata innawa.. ❤️❤️
පළවෙනි comment එක මගේ....මරැ අනේ ඔය සෙල්ලම අපිත් කට්ට්ය එකතු වුනාම කරනවා....
අම්මො දෙව්නකයි අන්ජලී ❤ සෙට් එක ඉන්න එකක් එනකන් බලාගෙන හිටියෙ 😻😂. ඕක මාරු කරන් marks දෙන්නෙ නැත්තන් හොර නෙ😂
මරු 🤣
Ane maru ane oyala kattiya😍♥️☘️🥰
Harima agei....apit essara ohoma kala...
පොඩි කාලෙට..අයි ගියාවගෙ
apith thama oya sellama karanawa malli aththatama lassana wede
Ko ammai thaththai eyalath ganna thibune ..hari kamak na lassanai 😂😂😂😂❤️❤️❤️❤️👍👍👍
හැබැයි සංගීත් අයියට සෙට් වෙන මරු සෙට් එක වනා අයියත් ගන්න තිබ්බෙ
අනේ මරු අප්පා
මේ වල් ගමට තියෙන්නේ මාර හිනාවක්
Niyamai adare hithenawa oyala hemotama
මන් nm කැමති සංගීත් අයියටයි දිනිති අක්කටයි😍🥰✌️
Apith thama e sellama karanawa 🥰🥰🥰
මරැ ඉස්සර අපිත් ඔය වගේ ඒ කාලේට ආපහු ගියා
අදත් video එක මරු 😂👍🤭🙂
Anjali 😁💙
මගේ නමත් තිබුණා😌
අනේ ශෝක් ඕගොල්ලෝ ❤❤❤😄😄
I'm 16 and with my friends we always play games like that. We love it❤. Personally, I think we have to know how to balance the virtual world and the real world.
It's true aiye, there aren't many young people who play that, but believe me there are still some young people who play it like me.
Otherwise it was fun 😂 and it made me want to play it.
හිත ළග හිනැහුනා එකේ සිහින අය්යත් ඉන්නවද🥰🤔
අපිත් පුංචි කාලේ ඔය සෙල්ලම කලා පොඩි කාලෙ මතක් උනා
වල් අඹ කියලා අඹ වර්ගයක් තියෙනවා. ඒ අඹ වල පොතු බෙහෙත් විදිහට ගන්නවා. පොත්ත තනි කහ පාටයි. අඹ ගෙඩිය පොඩි පැණි රසයි..🥭
🙈 Anjalee😍
වල් අබ ලු අම්මො 😂 ඔයාලා සෙට් එක සුපිරි අනෙ ❤
Nice vedio.. stay happy everyone ❤️❤️❤️❤️
Great vedio 😀 congratulations bro 🌹
අලේ ආදරෙයි ❤
සංගීත් අයියා 😍
Set ekama niyamai
Maru aiye ohoma thamai inna ona oya denna mara matching dini oyai❤️
ශෝයී අනේ
අපිත් තාම කරනවා ඕක අපි නම් කියන්නේ නම් ගම් පල එල කියලා🤣
Podi kaleta gyaa අයියා apahu ❤️❤️😊
Super cool.........
No මල් bro❤️🤣🤣