Ehema thmi enna onei...sathutin...i'm in Roman chathalic ...since childhood ..I learn to ammi thththi .told....Pecefully and happy...life...everyminutes .....both of you...very understanding couple ..my home are pecefully .....ammi thththi ....I see.....god blessings .. . ..
අනේ ඒ ආදරේ දිනාගෙ හුරතලේ . සාරංග අයියා ඉස්සර වගේ නෙවෙයි ඉන්නෙ හරි සතුටින් කියලා ඉන්න විදියෙන් කියන්න පුළුවන් යුගයේ ආරණීය කපල් එක. මේ වගේම සතුටින් ජීවිත කාලෙ පුරාම ඉන්න ලැබේවා ඔය දෙන්නට.❤️
Ane mawath subscribe krnnna yaalu oyata pin
සාරංග අයියා හරි ශෝක් funny ආදරේ හිතෙනවා 😂❤❤ අස් කරන ගමන් හිනාවෙන්න කිව්වම හිනාවෙන හැටි 😂😂😂
හැමෝම මේ දෙන්න ට බැන්නා, ඔවුන් ජීවිතේ දින්නා, ඩිවෝස් උනා කියලා මහ අපරාදයක් කලා වගේ, සංස්කෘතිය නිසා අපි අසහනයෙන් පීඩාවෙන් ගෙවන්නේ මොකටද , නොගැපෙන කෙනා ගෙන් ඈත් වීමයි වටින්නේ.
Well said 👍🏻
හරි කෙනා ජීවිතයට ආවාම එ ලොකෙ ගොඩක් වාසනාවන්ත වෙනවා .බුදුසරණය් ඔයාලා දෙන්නට
මගේ හබී වගේම පිස්සු කෝලමක්.. කතාව හැසිරීම වැඩ එකම වගේ.. වෙලාවකට තරහත් යනව කාමරේ හැඩි කරනකොට.. ඒ වුනාට හරිම ස්වීට් ❤️❤️❤️
ගැලපෙන දෙන්නා හම්බවෙලා..නොගැලපෙන අය එක්ක ජීවිතේ විදවනවට වඩා මේ විදියට සතුට හමුවුන එක හොඳයි
@Dr. D හ්ම්...සත්තකින්ම ...😥
ගැලපෙන දෙන්නෙක් එක් වුනාම කොච්චර සුන්දර ජිවිතේ
Ow ela thamai etha.me senna gelapenawa ..godaak sathuting inna
ඔව් ඔව් නෝනාට උදව් කරන්න ඕනේ..හොද සැමියෙක්
ව්ශේෂයෙන් මේ දවස් වල පව්නේ
බුදු සරණයි ..දෙන්නාටම සතුටින් ඉන්න ලැබේවා
හැමදාමත් ඒ සතුට රැදේවා .❤️❤️
Hoda de paraku vee hari labuna eka wasanawak
බබා ගෙනාහම ඔයිට වැඩ ගොඩක් කරන්න තියේනවා!!!!❤️❤️❤️❤️
Ane yaaluu mawath subscribe krnna oyata pinnnn
අනේ ඒ දෙන්නා හොදට ගැලපෙනවා...හරිම සතුටින් දෙන්නම
ඔය සතුටට බදාවක්නම් හිනෙන්වත් ඇති වෙන්න එපා හැමදාම සතුටින් ඉන්න..බුදු සරනයි ...🙏🙏❤️🙏❤️🙏❤️❤️🙏
සිනහව දෝරෙ ගලා යන
පු0චි පවුලට හැමදාම
ලෝකය පාලනය කරන
සියලු දෙවියන්ගේ
ආශීර්වාදය නිරතුවම
සැමදා ලැබේවා 😍😍😍😍
සාරංග අයියා එක්ක ඉද්දි දිනක්ෂි අක්කිටනම් කිසි පාලුවක් නැතුව ඇති මොකද හැමවෙලේම අක්කිව හිනා ගස්සලා සතුටින් තියනවනේ.. ❤හැමදාම ඔය සතුට තියාගන්න.. ආදරෙයි ❤
godak sathutui oyala gena. hemadama oya widihatama inna. budu saranai!
හරිම ලස්සනයි දෙන්නගේ ආදරේ දැක්කහම ලෝබ හිතෙනවා නියම කෙනා ලබුනහම් ජිවිතේ ම සුන්දරයි sathutin ඉන්න හැමදාමත් දු පොඩිත්ත අවහම තවත් සුන්දර වෙයි බුදුසරණයි
සාරන්ග අයියාගේ හිනාව😂😂😂😂😂🤣🤣🤣🤣
නොගැලපෙන බැඳීම් එක්ක දුක් විදිනවට වඩා ගැලපෙන බැඳීමක් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න ඕන .බුදුසරණයි
ඒ හිනවා චුටියාගේ හිනාව 😂😂 සල්ලි පොකුරු 😅😅
පරිසමින් ඉන්න අයියා අක්කි .... දිනා අක්කි ඔයා නම් ගොඩක් වාසනාවන්තයි.. ❤️❤️❤️ ජේසු පිහිටයි !!!
අයියේ ඔය චූටියා එන්න කලින් හොදේ. ආවාම අයියාට සොරිම තමයි. 😃😃😃 ආදරෙයි දෙන්නටම, තුන්දෙනාටම❤❤
ඔයාල හැමදාම් සතුටින් ඉන්න ඕන,ලස්සනයි අක්කි අයීයා,❤️🔥❤️🔥❤️🔥❤️🔥
අනේ ශෝක් ඔය දෙන්නා.හැමදාම ඔය වගේ සතුටින් ඉන්න.God bless You
අනේ ඒ ආදරේ බලන්න...🙊🙊ඔයාලා දෙන්නා ශොයි අනී.. පරිස්සමෙන් ඉන්න අක්කිලා ඔයාලා.. බුදු සරණයි ❤❤❤❤❤
අක්කේ... ඔයාලා කාමරේ තියපු plant එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මං අහලා තියෙන විදියට නම් ඒවා විෂ සහිතයි ලු. ඒ වෙනුවට කෝමාරිකා පැළයක් වගේ තියන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
මේ පුංචි දුවගේ ජීවිතය බේරගන්න පුළුවන් නම් උදව් කරන්න පුලුවන් නම්..
ඉක්මනින්...සියලු විස්තර ruclips.net/video/x-DGzp7UXNg/видео.html...
අම්මා තාත්තා
අනේ ශෝයි ඔයාලා දෙන්නම😍😍😍😍❤ හැමදාම සතුටින් ඉන්න අයියා අක්කී♥😘
Love you අනේ ඔයාල දෙන්නටම.
සතුටින් ඉන්න හොදේ 😍🤗
උමාලි එක්ක ඇත්තටම miserable life එකක් තියෙන්න ඇත්තෙ කියල දැන් තමයි හිතෙන්නෙ...
අම්මෝහ් ඒ හිනාවට හිනාව නවත්තගන්න බෑ 🤣🤣🤣❤
Dinakshi is very honest ❤
හස්බන්ඩ්ට පෙන්නන්න ඕනෙ අද ආවහම මේක😁😁
Anee yalu mawath subscribe krnna oyaata pinn
පෙන්නුවද
One ne api denna sathutin emu. 1 reasal. 2 thamai hariyanne dan purudui matath
ruclips.net/video/-NIYq6dM-cQ/видео.html
කොහොමත් පැටියා ගෙනාවම අයියාට තමයි වැඩ කරන්න වෙන්නේ😅😅😅😅
Anee mawath subscribe krnnna yaalu oyata pin
හිනාව මරු
සාරාන්ග අයියාගෙ හිනාව තමයි මරු 😃😀😀😀😀💞💞
සාරංග අයියා තමා හොදටම කලේ 😍😋😋
So lovely and so natural... Stay blessed Dinakshi & Saranga. Stay safe too....🥰🥰
Sooo..cute anee...මන් නම් හරිම ආසයි මේ දෙන්නගේ ඒවා බලන්න. අපේ ගෙදරත් මේ සතුට තියෙනවා . මගේ සැමියත් හරි හොරයි ගෙදර වැඩනම් කරන්න. ඔහොම තමා මමත් ඇදලා ගන්නේ 🤭🤭
ඇඇඇඇඇ සරා දැන්මම !#//+*^",&@$. වගෙද
හිතන්න එපා කොල්ලෝ....ආදරයෙන් ආදරයක් ලබන්නත්,අමිමාගේන් පසූ සේනේහස ලබන්නත්... පිං කරන්න ඔනෙ.. ඔයාට එ පින තියනවා...
ලස්සන පවුලක් ලැබ්ලා තියනවා.
💘💘💝💝👏
රජකුට,රැජිනක් ලැබිලා...තවටික දවසකින්..නිරෝගිමත් දූ පැටියේක් ලැබිලා පවූල තවතව ලස්සන වෙයි.
තාත්තා කෙනෙක් වෙන්න හැමොටම බැ එකෙනූත් හොඳ පියේක් වෙන්න ටික දේනේකුට විතරයි පුළුවන්..
මට එක පාරටම කටට ආවේ... " උඹලා දෙන්නට පිස්සුනේ" 😄😘😘😘 congratulations lovelies ❤️❤️
ඔයාලා හරිම ශෝක් අනේ හරිම ලස්සනයි ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න❤
දෙන්නාම හරිම ෂෝයි ❤️❤️ So Cute ❤️❤️ Love eachother Forever ❤️
අනේ ඒ අදරේ ලස්සන හැමදාම ඔය විදිහට දෙන්න සතුටින් ඉන්න අපිට ලස්සන විඩියො දෙන්න බුදු සරනයි .
Harima adaraneeyai. Video eka baladdi mage hubby wa matak wenne. Eyat oya wagema kolam karanawa. Hemadama sathutin inna me wage 😍😍😍😍
😂 hilarious and so natural ! One of your best videos
Ane yalu mawath subscribe krnna yaaalu oyata pin
Wooww soo beautiful ❤❤❤ lv u both soo much sty blessed sty happyy ..😍😍 අන්තිම හරියේ ඒ චේතන් bhagath ගේ 105 පොත නේද තිබුනේ. හරිම ලස්සම පොතක් ..මම ආසයි එයාගේ පොත් වලට
හොද වැඩේ හොරාට ඉන්නවට 😃 ජේසු පිහිටයි ඔයාලට
සතුටින් ඉන්න පුතේ දුවෙි අඩබරයි දක්කම චුටි පැටියා ආවම ඉටත්වාඩා අඩබරයි නේද පුතේ බුදුසරණයි දේවියගේ පිහිටයි
සතුටින් ඉන්න.. හරිම ආස හිතෙනවා දැක්කාම ❤️
ගොඩාක් සතුටින් විනෝදෙ ඉන්න ෆැමිලි එකක් 😍😍😍😍
අනේ සාරංග අයියේ..🤭🤭🤭🤭🤭🤭🤭 දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න ...අක්කී & අයියේ ❤️❤️
ආදරෙයි oyage babbo ta narada disasekarata !!! Kabare as karanna කියපු behethak tiyanava ඉඳහිට කොළයක් kanna gbyou!!!!! Loku aiye
සාරංග ලස්සන වෙලා
ඔයාගේ වාසනාව නිසා තමයි දිනා වගේ කෙනෙක් හම්බුනේ
බලන්න කලින් පින්තූරවල ඔයාගේ කොච්චර වෙනස්ද රැවුල් වවලා කොන්ඩෙ වවලා රස්තියාදු කාරයෙක් වගේ . ඔයාගේ පිනට තමයි අනේ දිනක්ෂි වගේ කෙනෙක් හම්බුනේ .මට පෞද්ගලිකව දිනක්ෂි හම්බෙලා නෑ අපේ තාත්තා නං කිව්වේ දිනක්ෂි හරිම හොඳ ළමයෙක් කියලා .
මම ඔයා රස්තියාදුකාරයෙක් වගේ කිව්වේ ඒ දවස් වල umil බැඳපු . දවස් වල . ඒ දවස් වල මම පොඩ්ඩක්වත් කැමති නෑ . දැන් තමයි ලස්සනම ජෝඩුව සරංග අයියේ 👍💚💜️💚💜️💚💚💜️💚💚💜️💚💜️🌺😀😀😀පොඩ්ඩක්වත් හිත රිදවන්න එපා හොඳේ
ඒක ඇත්ත ....😍😍
මේවා අහලා පනයන තරමට
අපිට හිනා.....
හුහුහූහුහූහූහූහූ....
හාහක් හා හා..
🤐🤐🤐🤐🤐🙈🙈🙈🙈😂😂😂😂
💃💃💃💃💃💃💃💃💃💃💃💃💃
උමාලි එක්ක ඉන්න කාලේ සාරංග අයියා stress එකේ ඉන්න ඇත්තෙ. Boysලා stress වෙන කොට එයාලා තමන්ගෙ පෙනුම, කෑම බීම ගැන ගනන් ගන්නෙ නෑ. 🤔🤔
😍😍😍
@@dinithinisansala5015 😹😹💔💔
හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න ලැබේවා .....තෙරුවන් සරනයි ඔය තුන් දෙනාටම.
අම්මෝ සාරංග අයියා දෙන ආතල් එක මරු.. 😂😂❤️ "හිනාවෙලා වැඩ කරන්න ඕනි", "හිනාවෙලා කුනු අස්කරන්න ඕනි"😂😂😂❤️
ඕක තමයි ජීවිතේ ඕක තමයි සතුට ඕක තමයි ආදරේ ❤ දිනක්ශි නන්ගි,අම්මා,දරුවා හොදින් බලා ගන්න සාරන්ග අය්යෙ බුදු සරනයි
🤩 හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා & අයියා 😘❤️
අනේ නියමයි හරිම ලස්සණයි හැමදාමත් ඔය සතුටින්ම ඉන්න
නොගැලපෙන මිනිස්සු එක්ක ඉදලා මානසික පීඩාවලට අහුවෙනවට වඩා මෙි ජිවිතය ඉන්න ටිකේ සතුටින් ඉන්න ඔන...ගැලපෙන මිනිස්සු එක්ක...
ammo saranga ayyage hinawa...puduma sathutak.jingi buuga
සාරංග ට ගැලපෙන්නේ ඔහොම තමා.සීරියස් ජීවිත මෑන්ට හරියන් නෑ. තනියෙන් හැදුනු සාරංග ට නංගිලා දෙන්නෙකුත් ලැබුනා නේ .ජීවිතේ ජොලි ඇති
අක්කටයි අයියටයි පව්ලේ සැමටයි තෙරුවන් සරණයි !!!
තව ඉස්සරහට තවත් බොහෝ වැඩ තියේවි ...සතුටින් ඉන්න දෙන්නම. ආදරෙයි !!!!
Dinakshi darling oya dan harima cute...sooo adorable...❤️❤️😘😘
අනේ ශෝයි සරංග අයියා දිනක්ශි අක්කි
හැමදාම ඔහොම ලස්සනට ජීවිතේ ගෙවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️ අයියා &අක්කී..♥️♥️♥️♥️♥️
ruclips.net/video/pugmTke1woY/видео.html ..............
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................
🙏🏻 .................................
@@lmmusic3903 😁 mokak.....
@@lmmusic3903 ha ha onna vote kr
ශෝයි අනේ..මේ..දෙන්නා..
❤ you අයියා අක්කා ..babi පැටියා 😍
Ane mawath subscribe krnna yaluu oyata pinnn
වාසනාව
Lovely couple.always be happy like this.
නියමය් 👍👍 බුදු සරණයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
Matching couple 💖
Paw aney saranga aiya
Oya dennata ma God bless you
අනිවාර්යයෙන් ගොඩක් හොඳයි 👍👍👍 ❤❤❤❤❤❤🌿🌿💯💯🌿🌿🌿 ඔබ දෙපලට බුදු සරණයි 🌹🌹🌹🌹🌹
කොමාරිකා පැලයක් කාමරේ තියාගන්න ඔක්සිජන් අවශ්‍යතාවයට එය වඩාත් වටිනා දෙයක් මේ කාලයේ ඩෙල්ටා කොරොනා පැතිරීම තියෙන නිසා
සෝක් අනේ ඔයලා දෙන්නා...හැමදාම ඔහොම සතුටින් ඉන්න කියලා පාර්තනා කරනවා..බුදු සරනයි....❤️❤️❤️❤️❤️❤️
Want to badly know from where dinakshi akka purchased the green set which contains spatuala, Whisk etc😊😊
saranga aiya is so funny..akka you are very lucky and aiya too..lv you both..stay safe!! god bless!!
Ane mawath subscribe krnna yalu oyata pinnnn
I kept replaying the “laugh part” 🤣😆🤣
අනේ මරු අනේ දෙන්නා.ෂෝයි 😍😍❤❤
හරි කියුට් අනේ ....❤️
සුපිරි ආනේ 😅😊
Parissamin honde...Uthum Theruwan saranai Hamotama
සාරංග ජොලි
අක්කි අනේ ඒ Bedsheets set එක ගනිපු තැන කියන්නකෝ
හැමදාම sathutan ඉන්න budusaranai ❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න
කොහොමත් බබා ගෙනාවාහම බිම තමා නිදාගන්න වෙන්නෙ😆
One of my favourite couple..❤❤ stay safe and blessed ..
Hahha සාරංගගෙ reactions නම් හරිම genuine
Maru 🤣
අනේ සතුටින් ඉන්න තුන්දෙනාම පරිස්සමෙන් ඉන්න අක්කෙ අයියේ 😘😂
හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤
සරංග අයියා මරු💪😂♥️👸🤴 දෙන්නටම බුදු සරණයි
හෙමදාම සතුටින් ඉන්න අක්කේ අය්යේ ආදරෙයි 🥰🥰🥰🥰💖💖💖💖💖
Very geratest both of you....i love you very much...duwa and son....
Ehema thmi enna onei...sathutin...i'm in Roman chathalic ...since childhood ..I learn to ammi thththi .told....Pecefully and happy...life...everyminutes .....both of you...very understanding couple ..my home are pecefully .....ammi thththi ....I see.....god blessings ..
.
..
👍 May positive energies bless y'll
කුණු කියලා හිනා වෙච්ච විදිය තමයි මරු 🤣
As wahak katawahak wadinna epa me adareta.❤️ Budu saranai dennatama. Marenakamma me wage adaren inna. Eka thama jeewithe.
මරු අප්පා🥺♥️😹
මම අබාදිත රනවිරුවෙක් මගෙ කකුල් දෙක නැ මම රෝද පුටුවක ඉන්නෙ ගෙදරට වෙලා ඉද්දි කරන්න දෙයක් නැති නිසා කම්මැලි කමට මම යුටුයුබ් චැනල් එකක් හැදුවා පුලුවන්න මෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ්ස් කරන්න
So sweet Budusaranai both of u
Shoi ane... matching couple ever.❤❤❤
ඔය දෙන්නා මරු අනේ🤗👫💐
ruclips.net/video/pugmTke1woY/видео.html ..............
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .......................
🙏🏻 .....................................
😂😂😂😂😂අම්මො හිනාව 😂හිනා වෙලා වැඩ කරන්න