Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 269 | 30th September 2024

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 217

  • @Thara889
    @Thara889 Месяц назад +48

    කල්පනා ඉවසන හැටි පව් 🥺❤

  • @bvp3369
    @bvp3369 Месяц назад +94

    තේජාන් නම් ඊයා
    මම උනා නම් වින්සුකි ගෙ කනට ගහල කල්පනාව එක්කන් යනව😢

  • @AmashiDewmini-f7h
    @AmashiDewmini-f7h Месяц назад +47

    කල්පනායි චාමිනි දෙන්නා මාරු උනාන්ම් වින්සුකීට වෙනදේ හිතස්ගන්නත් බැහැ😂😂😂😂😂😂

  • @Nim-Sha
    @Nim-Sha Месяц назад +11

    ලකීගෙ අක්කාට හැමදේම හොදට තේරෙනවා වගේ 😅❤❤❤❤

  • @manorimano3180
    @manorimano3180 Месяц назад +31

    අනිවාර්යයෙන්ම ක්‍රිස්ටිනාලගේ ගෙදර ගිහාම අල්‍යාගේ තාත්තව මුන ගැසෙනවා

  • @rashinivishanka4005
    @rashinivishanka4005 Месяц назад +171

    මේ තේජාන්ට කට පන නැද්ද අනේ අර වින්සුකීට බනින්න. තමන්ගෙ කෙල්ල ගැන හිතලවත්

    • @jithairoshima7876
      @jithairoshima7876 Месяц назад +10

      එහෙම පිරිමි නොපතන් හොදේ 😡

    • @shayanianuththara6410
      @shayanianuththara6410 Месяц назад +8

      ඔව් මහ නොන්ජල් විදියට මේ කතාව ලියන්නේ

  • @ashumasha9006
    @ashumasha9006 Месяц назад +30

    තේජාන් වගේ පිරිමි කිසිම කෙල්ලෙක්ට හම්බෙන්න එපා

  • @Kaweenimna2004
    @Kaweenimna2004 Месяц назад +81

    වින්සුකී නම් නිකන් චාටර් වෙනවා.😂පුදුම අමාරුවක් තියෙන්නෙ එයාට නම්.😂 ඔලුවෙ අත තියලා දිවුරන්නලු.😂😂

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa Месяц назад +176

    ලකීගේ අක්කා හරි හොදයි. එයා ටිකක් නපුරුයි වගේ පෙන්නුවාට, මේ කතාවේ ඇත්තටම නපුරු වින්සුකී... 🥲

    • @slliyanage361
      @slliyanage361 Месяц назад +5

      අප්‍රසන්න චරිතයක් මේ වින්සුකි

    • @WasanaRajakaruna
      @WasanaRajakaruna Месяц назад

      ඇයි ඒම කියන්නෙ

    • @fai3379
      @fai3379 Месяц назад

      ​@@WasanaRajakarunaඇත්ත ව්න්සුකි කොයි වෙලෙ ඉරිසියාව වෙ ඉන්නෙ,අනුන් පහත් කරනවා,කේන්ති යෙන්
      ව්ව්ධ හේතු නිසා ම්නිස්සු එහෙම වෙනවා,හැබැයි කොයි වෙලෙ එහෙම
      අව්ලක් තියෙනවා වගෙ

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 Месяц назад +16

    මේ යන විදිහට ආල්‍යාගේ තාත්තා එයාට ලගදිම මුණගැහෙයි😍☺️

  • @kavee-zr4bl3uw6x
    @kavee-zr4bl3uw6x Месяц назад +23

    කල්පනා පව්😢❤

  • @DinuSWijesinghe
    @DinuSWijesinghe Месяц назад +92

    තේජාන් නම් මහ බොලද චරිතයක්

  • @sasidu3206
    @sasidu3206 Месяц назад +5

    කමල් මහත්තයා දුව හදලා තියන විදිහ නම් බලු වටින්නේ නෑ 😅

  • @MonikaAyomi
    @MonikaAyomi Месяц назад +5

    විනසුකී ගැනියේ ලැජ්ජා වෙන්න එපා ඔය තරම් බලෙන් එල්ලෙන්න යන්නෙ පිරිමිනිගේ ඇගේ කතාවෙන් අයින් වෙයන් බැල්ලි

  • @champanayana8243
    @champanayana8243 Месяц назад +37

    ආල්‍යා.ක්‍රිස්ටිනා.ලයි.ගෙදර.ගියාම.පල්ලියට.ගියාම.තාත්තව.දකියි

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 Месяц назад +33

    ආලය.පව්😢මම හිතුවේ අදත්.එයාලගේ ගෙදර යන්න වෙයි කියලා.තේජාන්ට කොන්ද පණ නෑ🤮

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i Месяц назад +20

    😢තේජා න් කොල්ලෙක් කරන්න එච්චරයි

    • @Duliduli123
      @Duliduli123 29 дней назад

      අනේ තමයි. නැත්තම් ඌ ඔහොම ගියොත් අරකි ගහන පදේටම නටයි

  • @sanjeewanipiyadarshani3354
    @sanjeewanipiyadarshani3354 Месяц назад +60

    අනෙ ඔය කොහෙල්මල් රස්සාවෙන් අයින් වෙලා යන්න කල්පනා...රස්සාවට වඩා ඔයාට ඔයාගෙ නිදහස වටින්නෙ නැද්ද

  • @iq5090
    @iq5090 Месяц назад +23

    මන් කලුවරට බයයි........😢එහෙනම් මිස් මේ ලයිට් එක දාන්නද🤪🤪😂
    ඒක මරු කතාව😂

    • @fai3379
      @fai3379 Месяц назад +1

      😂😂😂😂

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE Месяц назад +28

    අඩෝ උබලත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ ඒ හින්දා සංගීතෙයි දෙවෙනි ඉනිමයි දිපාන්

  • @sadupiyathissa616
    @sadupiyathissa616 Месяц назад +5

    කිශ්ගෙ ගෙදර ගියාම එක්ස් අන්කල්ව බලන්න පල්ලියට යයි ඒ ආල්‍යාගේ තාත්තනේ ඒ ඉන්නෙ

  • @SLMBOBY
    @SLMBOBY Месяц назад +21

    අප්පෝ දෙරණ හරි slow අප්පා හිරු එකේ නම් ඔක්කොම කතා දාලා ඉවරයි

  • @Rukmanperera-m6k
    @Rukmanperera-m6k Месяц назад

    කල්පනා එපා වෙනව
    ලකිගේ අක්කා ලන්කි මරු ❤❤❤

  • @Kaweenimna2004
    @Kaweenimna2004 Месяц назад +7

    වින්සුකීගෙ තියෙන්නෙ ලොකු කමයි බොරු පොශ් එකයි විතරයි 😂

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl Месяц назад +5

    කල්පනා පවු එයාට බයසයි තේජාන් නැති වෙයි කියලා

  • @Rukmanperera-m6k
    @Rukmanperera-m6k Месяц назад +1

    තේජාන් එපා වෙනව ඇති ඒක 😢😢😢

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Месяц назад +1

    ලස්සනයි. ❤❤❤❤
    නිකිණි ❤ කුසුම් ❤❤❤❤

  • @m.geranda7054
    @m.geranda7054 Месяц назад +320

    සන්ගීතෙයි දෙවෙනි ඉනිමයි හෙට නොදා අද දාන්න ඕන්නම් ලයික් කරන්න. මම දෙරණ ඔෆිස් එකේ වැඩ කරන්නෙ ඔයාලගෙ ඉල්ලීම.මත තමා දෙන්නෙ 😌💗

    • @dddddd-ei6sz
      @dddddd-ei6sz Месяц назад +20

      ඇත්තද😅

    • @SLMBOBY
      @SLMBOBY Месяц назад

      @@m.geranda7054 උබ හිතුවද අපි බිජ්ජෝ කියලා

    • @ImashaDewmini-r2c
      @ImashaDewmini-r2c Месяц назад +9

      Paw 😂

    • @m.geranda7054
      @m.geranda7054 Месяц назад +5

      ​@@dddddd-ei6sz සිරාවට කිව්වෙ ❤

    • @m.geranda7054
      @m.geranda7054 Месяц назад +3

      ​@@ImashaDewmini-r2cපින් 😂❤

  • @LakshmiWijayakoon-bn4dw
    @LakshmiWijayakoon-bn4dw Месяц назад +5

    මේ පාර තමා ආල්‍යා තාත්තා දකින්නේ හොදයි ඒක ඉක්මන් කල එක

  • @thushanthushan-kj2of
    @thushanthushan-kj2of Месяц назад +9

    Ada onimai api derane katha balanne asawen

  • @Sudari-l7k
    @Sudari-l7k Месяц назад

    Sakuni adarei❤

  • @wenushasasmika1090
    @wenushasasmika1090 Месяц назад +3

    Kistinalage gedara yanawa kiyanne alyage thaththa hamba wei wage😊

    • @DamsiluThoradeniya
      @DamsiluThoradeniya Месяц назад +1

      Me ai hamoma sangithe deveni inima ko kiya kiya ahanne iye tv eke giya neda

    • @fai3379
      @fai3379 Месяц назад

      ​@@DamsiluThoradeniyatv එකෙ ගියා you tube දැම්මෙ ගොඩක් පහු වෙලා

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE Месяц назад +8

    කෝ යකෝ සංගීතේ

  • @Rishelnimasha
    @Rishelnimasha Месяц назад

    Aneeee Vinsuki acting patta ane ❤❤

  • @V-252
    @V-252 Месяц назад +18

    😓💔 අද එපිසෝඩ් දෙක දාන්න එපා කියලා තියෙන්නෙ. එහ්ම උනොත් උදේට මිනිස්සු බලනෙකක් නැති වෙයිලු. එතකොට එයාලගෙ ආදායම අඩු වෙනවලු. ඒ නිසා අද ඉදලා දාන්නෙ නැහැලු යූ ටියුබ් එකට. අපිට බලන්න ඕනනන් උදේට දෙරනෙ ආයෙ රිපීට් යද්දි බලන්නලු.

    • @RskDammika
      @RskDammika Месяц назад +1

      @@V-252 කවුද බන් කිව්වේ

    • @V-252
      @V-252 Месяц назад +2

      @@RskDammika දෙරණෙ වැඩ කරන මගෙ යාලුවෙක් ඉන්නවා. නම අහන්න එපා. එහ්ම උනොත් එයාව අස් කරයි මෙයාලා.

    • @RskDammika
      @RskDammika Месяц назад +1

      @@V-252 ඔය කරල තියෙන්නේ ලෙසටම

    • @ArunaShantha-e6o
      @ArunaShantha-e6o Месяц назад +1

      Ayiyo😮

    • @RskDammika
      @RskDammika Месяц назад +1

      @@V-252 ඇයි යකො බොරු කිවුවෙ .කතාව දාල

  • @rantharubookshop4859
    @rantharubookshop4859 Месяц назад +2

    මේ තෙජාන් මහා කොන්ද පන නැති එකෙක්ද මන්දා

  • @Vimukthirukmal-oj7eg
    @Vimukthirukmal-oj7eg Месяц назад +1

    මන් කලුවරට බයයි එනම් මිස් මෙ ලයිට් එක දාන්නද මරු ඩයලොග් එක 😂😂😂❤

  • @ShakyaMathangasinhe-cj6yw
    @ShakyaMathangasinhe-cj6yw Месяц назад +15

    වින්සුකී ආල්‍යාගෙ අම්මගෙ වෙලා දිප්පත් වෙනොනෙ ආල්‍යා අනිත් අය පව් මෙ වින්සුකි නිස

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n Месяц назад +11

    දෙවනිඉනිමනම් ආසම නෑ එක කො එතකොටසක්වත් බලල නෑ 2 කතා වෙ

  • @hansimaduwanthi9007
    @hansimaduwanthi9007 Месяц назад +19

    Sangeethe, dewani inima episode ko

    • @roweenanuksha
      @roweenanuksha Месяц назад +2

      Deweni inima thiyenn nethuw athi

  • @kim_seoni
    @kim_seoni Месяц назад +41

    Ko sangeethe 2 ep 1???

  • @sewwandi-c5q
    @sewwandi-c5q Месяц назад

    අයියෝ කල්පනා පවු අනේ😢😢😢😢😢

  • @lavin-v7m
    @lavin-v7m Месяц назад +15

    Sangeethe dan nedd

  • @dil9209
    @dil9209 Месяц назад +15

    වින්සුකීට පුදුම අමාරුවක් තියෙන්නෙ 😅

  • @PoorniDunanjani
    @PoorniDunanjani Месяц назад +19

    Ane sangeethe nedda

  • @SLMBOBY
    @SLMBOBY Месяц назад +19

    Sangeethe hetd danne ad balanne nedd api

  • @RskDammika
    @RskDammika Месяц назад +23

    Sangeethe ,,dewani inima ko.thaama nagitala balan innawa

  • @asddffggggghhh
    @asddffggggghhh Месяц назад

    අම්මෝ වින්සුකි

  • @NelcaPerera
    @NelcaPerera Месяц назад +1

    තේජාන් මහ පාංකඩ චරිතයක්

  • @ChethanaPiligalleageadara
    @ChethanaPiligalleageadara Месяц назад +2

    Ane me vinsuki penta bari mata witharada😂😂😂😂😂

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir Месяц назад +13

    අද සංගීතේ නැද්ද

  • @janakirajapksha5446
    @janakirajapksha5446 Месяц назад

    අනේ මේ තේජාන්. බය ගුල්ලෙක්නෙ. පව් කල්පනා.

  • @Hiruthennakon-u1e
    @Hiruthennakon-u1e Месяц назад

    මේකතාව බලන එක එපා වෙනවා චූලගේ නපුරුකම නිසා

  • @sujipushpa7923
    @sujipushpa7923 Месяц назад +3

    ප්‍රාර්තන තිබ්බෙ නැද්ද ඊයෙ 😒

  • @Nima-DA
    @Nima-DA Месяц назад

    වින්සුකී මල හෝන්තුවක්

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 Месяц назад +1

    ආල්‍යාට එයාගේ තාත්තව හම්බවෙන්න යන්නේ

  • @asddffggggghhh
    @asddffggggghhh Месяц назад +1

    තේජාන් ඇත්ත් කිව නම් මෙහෙම දේවල්.නොවෙන්න තිබ්බ

  • @user-shalibbh16
    @user-shalibbh16 Месяц назад +26

    කො සංගිතේ

  • @roweenanuksha
    @roweenanuksha Месяц назад +41

    Ko sangeethe 😒

  • @Nethmi.devindaya
    @Nethmi.devindaya Месяц назад +13

    Sangeethe dewani inima kooo anee 😢

  • @ronalekapumale4116
    @ronalekapumale4116 Месяц назад

    Krishge ankal thamai vinsukige thaththa kiyakla hithena ayako 😂😢

  • @JenuliNethaya
    @JenuliNethaya Месяц назад +10

    Dewani inima ko

  • @AnoshaDilrukshi-rl3yh
    @AnoshaDilrukshi-rl3yh Месяц назад +9

    කො ප්‍රාර්ථනා

  • @sarajayasundaratv
    @sarajayasundaratv Месяц назад +1

    Kristinage gdra ghin church ekata giyama winsukige thaththa hambei

  • @Rishelnimasha
    @Rishelnimasha Месяц назад

    Vinsuki hoadatama act karan awa apita mara kentyak enne eya ekka 😮

  • @pabanthagaganaka1536
    @pabanthagaganaka1536 Месяц назад +26

    Kooo 😮 sangeethe😢

  • @Kasunperera-ez3yl
    @Kasunperera-ez3yl Месяц назад +4

    Kanushki කිහිල්ල ගදයි

    • @fai3379
      @fai3379 Месяц назад

      අපිට තියෙන phone /tv වලින්
      බලන්න පුලුවන් අහන්න පුලුවන්
      ඔයාගෙ phone එක ගොඩක් දියුනු නෙ 😂

  • @sandyasandya3954
    @sandyasandya3954 Месяц назад

    ලයික් දැම්මා කියලා මොකද වෙන්නේ

  • @Rukmanperera-m6k
    @Rukmanperera-m6k Месяц назад

    ලකිගෙ අක්ක අල්‍යා ට උදවු කරයි වගේ

  • @JenuliNethaya
    @JenuliNethaya Месяц назад +17

    Sangeetheth na

  • @wijesingheBanda-k7r
    @wijesingheBanda-k7r Месяц назад +1

    Super

  • @NisansalaSadamali-h4y
    @NisansalaSadamali-h4y Месяц назад +2

    Ko prarthana😢😢

  • @achiniumeshika150
    @achiniumeshika150 Месяц назад +28

    Ko sangeethe😕

  • @PrsannaR.m
    @PrsannaR.m Месяц назад +10

    Sangeethe nadda ada

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t Месяц назад +1

    Eththa winsuki dath tika medala nethda koheda kalekin 😂kaha wela 😂

  • @AnuraSampath-bx1wk
    @AnuraSampath-bx1wk Месяц назад

    😊😊😊😊😊❤❤❤❤❤🎉

  • @beautifuloman536
    @beautifuloman536 Месяц назад +14

    Ko ane Sangeethe???

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE Месяц назад +10

    අර දෙක දීපන් යකොව්

  • @DisuraAkarsha-ne5hy
    @DisuraAkarsha-ne5hy Месяц назад +1

    Thawa budida😂

  • @ChithraDewage
    @ChithraDewage Месяц назад

    ෙත්ජාන් ෙකලින් කතාකරන්න බැරි ෙකාල්ෙලක් නමි කිසිම ෙකල්ෙලක්ට ලැ ෙබන්න එපා මුට ෙකලින්ම කියන්න බැරිද පවු කල්පනා 😢

  • @chandimakumari2421
    @chandimakumari2421 Месяц назад +8

    ko sangeethe seson 2

  • @sithmi853
    @sithmi853 Месяц назад +14

    Sangeethe ko anehw😢

  • @nimeshakawindi33
    @nimeshakawindi33 Месяц назад

    Mn klpna unm knta ghla ynne😂😂

  • @pradeepkumara8474
    @pradeepkumara8474 Месяц назад

    Thejangen hukawa ganna vidinna dukak

  • @BuddhimaWijemanna-i1r
    @BuddhimaWijemanna-i1r Месяц назад +32

    Oooi sangeethe koo 😒

  • @nahlakakumara1962
    @nahlakakumara1962 Месяц назад

    Krishlage gdr giyama alyata thaththawa hamba wei kiyala hithena aya koo blnn 🤔🤔

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe Месяц назад +1

    Kalinma.kiyanba.barida.tajanta.nagi.galfand
    Kiyala

  • @peshalapela8136
    @peshalapela8136 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su Месяц назад

    Vin pau 💔

  • @WathsalaMadushani-r2k
    @WathsalaMadushani-r2k Месяц назад +1

    Ai ane parthana telinattaya neththe

  • @Dilmi-z8x
    @Dilmi-z8x Месяц назад +1

    👏

  • @dumidulakshan1060
    @dumidulakshan1060 Месяц назад +2

    Ada dannako

  • @PrabodhaHarshani-o2l
    @PrabodhaHarshani-o2l Месяц назад

    Parthana teledrama eka danne nadda 😢

    • @DamsiluThoradeniya
      @DamsiluThoradeniya Месяц назад

      Iyeyi sikuradi sangithe payak giyapu nisa parthana na ada dai samhra wita

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 Месяц назад

    ❤😭

  • @indrajithrathnayaka-ll8dm
    @indrajithrathnayaka-ll8dm Месяц назад

    Prarthana nedda

  • @SriyaniSamanmala
    @SriyaniSamanmala Месяц назад +1

    Anee.ma.vinssukinm.apa.mala.jarawak.appaa

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u Месяц назад +1

    Alya ta kiyanna puluwan kamal mahaththayata kiyanna vinsuki parA mada randu kara kiyAla

  • @AnushaDamayanthi-t9j
    @AnushaDamayanthi-t9j Месяц назад

    Sangeethe 2 Kooooo

  • @sadewprasanga-c4c
    @sadewprasanga-c4c Месяц назад

    matanam vinsuki penna ba mama kamati alyata

  • @DeepamaliNawarathna
    @DeepamaliNawarathna Месяц назад +8

    Sangeethe koooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo