Math hithanne Oka hadapu ekak e kale Satan walata ema Oka mara wedhagath wenn ethi,poddk hithanna Oka swabawika NM komda Pas oya assatama thiyenne Anika gas godak 😲arakshawata hdapu ekk Mai ,sathektawath lesiyen enn be ,sathurek enwa dekkath uda idalama shot ek dunneheki dunnakin Hari,😜gal peralannath puluwan ei ar wije kuweni film eketh thibbe😁Oya wge nidahas thenaka bawana krann ptt asai ,oyath krla blannko eka nm maara feeling ekk Wei❤️
අහම්බෙන් dakka ara mama kenakui nandaku akka lassana wal යායක palaka bath kala wela kotala dana vedio akan patan gattha බලන්න Time me rate mama hitanne 8:30 Withra athi dan time me rate 3:30 Pahuwela, tawa බලනවා pissuwen wege Aka nam kiyanna be danana dawal Wisthra keranna be A thrm සුන්දරයි mage rata Ane oyata සියලුම dawi රැකවරණය ලැබේවා "!
Malli oya genanam mata tiyenne marama sathutak parisareta adare karana kollek good math enawa lankawe hitiyanam oya ekka math harima asai malli man rata inne malli oyata budu saranai..👌💕
මට හිතුනෙම මේ මග ගල් පර්වතය මැද්දේ කොහොමද මේ වගේ ගුහාවක් හැදුනේ කියන එක, හරියට හාරලා වගේ, ගල පාමුලට ලෙනක් තියෙන වගක්වත් හොයාගන්න බෑ පඳුරු වලින් ලෙන වැහිලා තියෙන්නේ, එතනින් එහාට ඒ වගේම තවත් ලෙනක් තිබුණා, මේ වගේ තව තැන් ගොඩක් මේ කඳුකරයේ සැඟවිලා තියෙනවා,
ගිය සතියේ විජේවීර මාමාගේ වගාබිමෙන් දීපු එළවළු ටිකෙන් කෑම හදාගෙන රෑ තනියම මේ මහා ලෙනේ ගතකරපු video එක ලබන සතියේ දෙන්නම් ( Solo Camping in a Cave |කපුඅටුවා ලෙන | )
එහෙනම් ලබන සතියෙ හම්බෙනකන් හැමෝටම ජය 🙏❤🖤🍃
👍💪🏻❤️
Math hithanne Oka hadapu ekak e kale Satan walata ema Oka mara wedhagath wenn ethi,poddk hithanna Oka swabawika NM komda Pas oya assatama thiyenne Anika gas godak 😲arakshawata hdapu ekk Mai ,sathektawath lesiyen enn be ,sathurek enwa dekkath uda idalama shot ek dunneheki dunnakin Hari,😜gal peralannath puluwan ei ar wije kuweni film eketh thibbe😁Oya wge nidahas thenaka bawana krann ptt asai ,oyath krla blannko eka nm maara feeling ekk Wei❤️
ඊලග වීඩියෝ එකත් ඉක්මනටම ඕන 😍🥰
@@rkkavinda7617 අනිවාර්යයෙන්ම එකඟයි
@@awidayanna6893 දෙන්නම්
අයියේ එපා වෙන් නැද්ද.කැමරව තියනවා.ටික දුරක් යනවා.අයේ ගෙන්න එනවා.කන්ද උඩ ගිහිම් කැමරාව තියලා එනවා.අයේ බහිනවා.අයේ නගිනවා.ඔයා මාරයි.අපිට එච්චර විඩියෝ රසවත් කරලා දෙන්න ඔයා මහන්සි වෙන තරම්.ගැම්මක් අයියේ❤️ආදරෙයි
ඒක manage කරගන්නවා මල්ලී මුලින් Bags අරන් ගියේ නෑ උඩ තත්වේ බලන්න නිකන් නැග්ගා , අයෙ වතුර ගේන්න උයාගන්න වැඩ ටිකට , bags Tent ගන්න දෙපාරක් විතර නැග්ගා බැස්සා එතකොට තමා video ගන්නේ
@Ceylonsolohiker godak sthuthi ayye oyata,api nodakapu lassana dewal pennanawata,oya nm dan brand ekak,oyata parisaraye sundara bawa kiyanna wachana nh kiyala kiyanwane,e wagema mata oya kawd mona wage kenek d kiyanna wachana nh,ketiyen kiwwoth oya nm patta❤❤❤adarei godak,parissmen ayye good luck ❤❤❤
බොහෝ වටින ක්‍රියාදාමයක් .යන එන ගමන බිමනෙදී සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ! තෙරුවන් සරණයි ! දළදා සමිදු පිහිටයි !
තෙරුවන් සරණයි සාදු 🙏❤❤🍃
උබට පිං මචන් ජිවිතේ කවමදාකවත් මේ දේවල් අපිට දකින්න ලැබෙන එකක් නෑ. ඒත් උබේ කැමරාකාචය හරහා අපි මේ දේවල් දකිනව. ඒක පිනක් මචන්. පරිස්සමෙන් ඉදපන්❤️
🥺❤🍃🙏
A kaale hitiya wiruwek merila newatha ipadila
යකෙක් මල්ලියා ජය වෙවා තනියම කැලයක් මැද්දෙ ❤️ මම අසම ඔයා උයන එවා බලන්න
දවසක් අර වඩිය ලගම වතුර පිරුනු තටාකය ගාව පරිප්පු හොද්දයි සොයා මිට් එකයි හදලා කැවේ පට්ටම සතුටුයි පරිස්සමට
බලාගෙන යද්දී අපි ලංකාවේ දකින්න ඕනි දේවල් දැකලා නෑ ඒවා හැංගිලා වීඩියෝ එක ගොඩක් හොදයි ❤😊
ආයුබෝවන් වාසනාවන්, හැමදාමත් වගේ අපේ හෙළ ඉතිහාසය ගැන, සුන්දර, දැකුම්කළු, වටිනා, දැනුම, විනෝදය, සතුට පිරුණු සුපිරි video රැගෙන එන පුතේ ඔබට 33 න් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිට, සරණ, රැකවරණය, සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා පුතේ ඔබට. රාවනා සක්විති රජතුමාගේ පිහිටයි. ආශිර්වාද වේවා.....!!!!!!!!
තෙරුවන් සරණයි නැන්දා ❤🖤🍃
අනිවාර්යයෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන් තැනක් ,හරි විදියට සංරක්ෂණ වියයුතු තැනක් .බොහොම ස්තුතිය තමන්ගේ ආරක්ෂාව ගැනත් නොහිතා මෙ වගෙ ස්වභාව ධර්මයෙ අපුර්වත්වය පෙන්වනවට ❤💙🌿
ඔව් මේවා සංරක්ෂණය වෙන්නම ඕන 🖤❤🍃
මචං නිතරම background music දාන්න එපා. තැන තැන දාපන්. natural sound එක තිබුනම මරු. ඕන නම් අතින් කුරුල්ලො කෑගහන natural sound දාපන්. සුපිරි video එක. ජය වේවා.
කට්ටියගේ අදහස් නිසාමයි Add කරෙත් තව balance කරන්නම් මචන් ස්තූතියි 🖤❤
Thank you and respect අපි වෙනුවෙන් ගත්තු අවදානමට සහ වෙච්ච මහන්සියට,ලෝකෙ හොදම ආගම මොකක්ද ඇහුවොත් මම කියන්නෙ සොබාදහම කියලා.මේ වගේ වීඩියෝ දිගටම කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
බොහොම ස්තූතියි මලයා 🍃❤🖤
අපේ රටේ කොච්චර ලස්සන තැන් තියෙනවද .අපිට යන්න බැරි උනත් ඒ තැන් මේ විදිහට දකින්න ලොකු වෙහෙසක් දරන අයියාගේ මහන්සියත් අගය කරන්න ඔනේ.පරිස්සමෙන් බුදු සරනයි අයියා 🌳🌴🌲🎬👣
බුදුසරණයි නංගි ❤🖤🍃
යන්න බැරි ඇයි ලන්කාවෙනම් ඉන්නෙ ඕන කෙනෙක්ට යන්න පුලුවන් හැබැයි ඒක රකින්න.
solo hiker අයියට ස්තුති මේවගෙ තැන් පෙන්නනවට ❤
සුපිරිමයි❤️ යන තැනක පරිස්සමින්... තනියම නිසා රිස්ක් එක වැඩිනේ... පරිස්සමින් යන්න අයියා
ස්තූතියි මලයා 🍃❤🖤
අපේ රට මාර සුන්දරයි ♥️ ...travelling කියන්නෙ හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක්...අයියගෙ vedio හැම එකක්ම skip නොකර මම බලනවා..
අයියෙ රඹුක්කනට කිට්ටුව තියෙනව තැනක් ...ඉහල කෝට්ටේ " මීයන් ඇල්ල " ♥️😍 එතන මාර ලස්සනයි...ඇවිත් බලන්න...
All the best solo hicker ♥️♥️
සුපිරි සහෝදරයා යන තැනක පරිස්සමින් යන්න ජය වේවා ඔබට
මම 6.30ට හරියටම ආව.මේක බලන්න.thanks.මේ වගේ වීඩියෝ පෙන්නනවට.පරිස්සමින් යන්න.
ඔන්න වෙලාවට දුන්නා 🍃❤🖤
siylu dewiynge arkshva labenna one.budusarani. hmdema karagnna shakthiy labenna one
ඔයවගේ තැන්වලට යද්දි තනියම යන්න එපා මල්ලි.ඒකනම් ලොකු අවදානමක්.කෙනෙකුට අසනීපයක් කරදරයක් වෙන්නෙ කලින් කියලා නෙමෙයිනෙ.අපි මේ වීඩියෝ ආසාවෙන් බැලුවට වීඩියෝ එක ඉවරවෙනකල් ඉන්නෙ පපුව ගැහි ගැහී...ආරක්ශාව ගැනනම් ගොඩක්ම හිතන්න මල්ලී.තව එක්කෙනෙක් වත් මේවගේ ගමන් වලට එක්කන් යන්න...බුදුසරණයි..සියළු දෙවියන්ගේ පිහිට ආරක්ශාවයි...🙏🙏🙏
මටත් නම්.ඕක හිතුන.තනියම ගිහිල්ල වැටුන.කාට කියන්නද.අඩුම උදව්වක්වත් ඉල්ලගන්න කෙනෙක් එක්ක යන්න ඕන.හරිම අවදානම් වැඩක්
මං පේරාදෙණියේ.කැම්පස් එක ලගම තමයි . ඔයාගේ වැඩේට හරියන තව කන්දක් තියෙනවා අපෙ පැත්තේ..ගොඩක් ලස්සනයි . ශ්‍රී පාදය ඒ අවට කදු ගොඩක් හොදට පේන්න තියෙනවා
ඉපරිස්සමින් යන්න හරිම වටිනා විඩි ෙයා් ෙතරුවන් සරණයි ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි
මේ සුන්දර සොබාදහම, මගේ රටට වාසනාවන් 🙏💚
❤🖤🍃🙏
Supiri malliyo yana ena gaman budu radunge trivida rathnaye pihitath siyaluma deviyange pihita arakshawath leba denna kiyala prarthana karanawa
Bohoma pin puthe oyata lankawe lassana man kawadawath dakala na punchi kale madaoeradiga duk vidinawa theruwan saranai parissamata gaman yanna
කොහේ ගියත් මගේ පුතේ.. ඔයාව සියලු දෙවියෝ රකීවා ... බුදුසරණයි...
හුස්ම අල්ලගෙන් බැලුවේ ඒ කඳු නැගීම....ඉතිහාසයේ බොහෝ දේවල් ඒ පරිසරයේ රැව් පිළිරැව් දෙනවා නොඅනුමානයි....අපිට මේ මනරම් දසුන්දසුන් බොහොමත්ම වෙහෙසක් දරා ගෙනෙන පුත් රුවනට බොහොම පින්....!!
පරිස්සමෙන් ....තෙරුවන් සරණයි ...🙏❤️🇱🇰
තෙරුවන් සරණයි නැන්දා 🙏❤🍃🖤
ඇත්තටම ඔයත් මාර දේවල් හොයාගන්න හරිම සතුටුයි අපිට යන්න බැරි ගොඩක් තැන් ඔය විදිහට ඔයා ගිහිල්ලා පෙන්නලා ඒවායේ විස්තර කරනකොට පොදු ආසාවක් ඇතිවෙන්නෙ මේ ලංකාවේ තියෙන මේ සුන්දර පරිසරය ගැන ආඩම්බරයි මට ඔයා ගැන ඔයා යන හැම තැනකම බුදුන්ගේ සරණින් දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂා කරන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤🖤🍃
ඇත්තටම හිතාගන්න බෑ සොබාදහමේ මැවීම් ගැන හරි පුදුමයි..ලෙන හැංගිලා තියන විදිය හරියට වෙනම ලෝකයක් වගේ එතන.ගොඩක් අය නොයන තැන් හොයාගෙන යන එකයි solo hikerගෙ වෙනස ඒකයි අපිත් මෙච්චර කැමති..අපිටත් ඒ අත්දැකීම විදගන්න වෙන මහන්සියට ගොඩක් පිං අයියේ..ඒ වගේම ගොඩක් පරිස්සමින් බුදුසරණයි🙏💚🌿
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🖤🍃❤
Mekath eka pissuwak thamai. Gedara aya kochchara bayenda aththe. Api kamaththen baluwata.
සොබාදහම ඒක හරි පුදුමාකාරයි.වෙලාවකට අත්භූතයි.ගොඩක් දේවල් හංගගෙන ඉන්න පුළුවන් සොබාදහමට.සිරාවටම අයියේ අයියට හැමදාම රැකවරණය තියෙනව සොබාදහමින්ම.මොකද සොබාදහම රකින මනුස්සය සොබාදහමින් අනිවාර්යයෙන්ම රැක ගන්නව.මොකද අපිත් ඒ සොබාදහමේ එක කොට්ඨාසයක් විතරයි නිසා.ජය අයියේ.ලස්සන දේවල් රූපමය විදියට අපේ ඉස්සරහට අරගෙන එනවට 🍃❤️😍🇱🇰
බොහොම ස්තූතියි මලයා ජය 🖤🍃❤
ඔබට ස්තුති මෙවන් ස්තාන පෙන්වනවාට ඔබේ මහන්සි යට ගොඩක් ගරැ කරනවා හරිම ලස්සන නොඉඳුල් තැනක් පරිස්සමට 🌷🌹🌷🌹
බොහොම ස්තූතියි 💚❤🍃
අලුතින් ඔයාව හම්බ උනෙ පරිස්සමින් අයියෙ නියමයි කෙල්ලෙක් උනත් මටත් ලොකු ආසාවක් තියනව මේ වගෙ තනියෙන් traval කරන්න ඔයා නම් මාරම මනුස්සයෙක් ❤️ බුදුසරණයි
Supiri ..tisarana saranai malli
Marama lassni sahooo ilaga video ekath mawaga lassnatama gamuuuu... adarei parissamata budusarani sahodaraya ❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි බුදුසරණයි 🍃❤🖤
Video eka dankam balan hitiye .👍❤️
Gammk brother 🤗
ස්තූතියි brother ❤🖤🍃
අහම්බෙන් dakka ara mama kenakui nandaku akka lassana wal යායක palaka bath kala wela kotala dana vedio akan patan gattha බලන්න
Time me rate mama hitanne 8:30
Withra athi dan time me rate 3:30
Pahuwela, tawa බලනවා pissuwen wege
Aka nam kiyanna be danana dawal
Wisthra keranna be
A thrm සුන්දරයි mage rata
Ane oyata සියලුම dawi රැකවරණය ලැබේවා "!
හරිම ලස්සන තවත් ගමනක්.පරිස්සමෙන් මල්ලි .තෙරැවන් සරණයි
තේරුවන් සරණයි අයියෙ 🍃❤🖤
සුපිරි වැඩක් අයියා කරන දෙයක් පරිස්සමෙන් බුදු සරනයි
බුදුසරණයි මලයා ❤🖤🍃
ඔයාට ගොඩක් ස්තුති මෙ වගෙ දෙයක් බලන්න දුන්නට.ඔයා පුලුවන්නම් මෙහෙත් හොයල බලන්න kumbanachchi මන් හිතන්නෙ ලන්කවෙ මිනිස්සු 100ක් වත් ඒතනට ගිහින් නති ස්තනයක්. ස්ගවුන පුරාවිද්‍යාත්මක නගරක්
කොහෙද තියෙන්නේ විස්තර කියන්න
අද බලන්න පටන් ගත්තේ නියමයි මල්ලී..
අයියෙ මම o/l ඉවර වෙනකන් ඇගිලි ගැන ගැන හිටියෙ අයියගෙ video ටික බලන්න.කියන්න වචන නෑ අය්යෙ.මේවා දකිද්දි ඇත්තටම මට ඇඩෙනව.god bless ayye.🤝
කුමාරි ඕමාන්
අනේ පුතේ පරෙස්සමින් .සියළු දෙවියන්ගේ පිහිටයි .තෙරුවන් සරණයි .
Man hitanne sir hari nihata mani manussayek. Oyata jaya.
මේ පුංචි රටේ අපිට යන්න බැරි තැන් ඔයා ගිහින් මාර ලස්සන විදිහට පෙන්නනව පරිස්සමින් අයියෙ බුදු සරණයි ආදරෙයි♥
Len wala rodu asse sarpayo inna puluwan puthe. Sema deviyo Solo puthu araksha karathwa🤗
ඔබට බොහොම ස්තුතියි මේ වගේ ස්ථාන පෙන්නුවාට . ඒත් , තනියම යන්නේ පරිස්සමෙන් . ආයේ යනකොට තනියට යාළුවෙක්වත් එක්ක යන්න
Lasssni . Thawa kauru hari ekkagen ynna aiye. Thaniyama nogihin. බුදුසරණයි 🙏🙏🙏🙏🙏 ..
බුදුසරණයි මලයා ❤🖤🍃
To be continued..🥺 යාන්තම් සති ගානක් බලන් ඉදලා කපු අටුවා ලෙනට ගියා..☺️ ඒ පිහිටීම නම් හරිම පුදුමයි..view එකත් ලස්සනයි..❤️😍
වටපිටාවෙ ලස්සන පෙන්නන මහන්සි වෙනවා වගේම ගමනෙදි තමන්ගෙ පරිස්සම ගැනත් හිතන්න යාලූ..😇 අමාරුවෙන් ගල නගින ගමන් මග නැවතිලා ලකේගල සිරි නරඹනවා..😄😄
බොහොම ස්තූතියි යාලුවා 🖤🍃❤
මෙි වාගේ දෙවල් තවත් පෙන්වන් ශක්තිය ධෛර්යය ලැබෙිබා 🙏🙏🙏🙏❤️❤️❤️
OBATA THERUWAN SARANAI ........... GOOD LUCK ......FROM Sweden ......
තනිවම යනගමනට සමන් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤️
Great effort and a very determined person. Good luck for you.
As others have said pls be careful when going solo.
Get some assistance
Ali
Pudum lassnk ,hithagnn ba ethn ehm thnk thiyei kyl ,ewge thn penna ak gn sathutui , parissmt digtm krgen ynn theruwan saranai
Danakam balabala hitiye ❤️👍💪💪💪
🖤🍃❤
Great content! Amazing Sri Lanka natural beauty!
Thank you for sharing with us. Keep it up!
අපූරැයි තෙරැවන් සරණයි ඔබට ජය 💚💚💚💚💚💚🙏🙏
බුදු සරණායි පරිස්සමෙන් ...
පෙර සන්සාරෙ ගියපු තැන්ද දන්නැ අයියෙ උබ නැත්නන් ඔහොම මොරාල් එකක්
❤️💪🏽🍃🍂🇱🇰
මලයා 🖤❤
@@Ceylonsolohiker ❤️
යුද්දෙ කාලෙකට වටින ලෙනක් නෙ පිටට පෙන් නැහැ නෙ 😍😍😍
අනිවාර්යයෙන්ම 🍃🖤❤
Niyamai Jaya wewa. Ape ithihasaya dakinakota sathutui Jaya.
kruthima Lokayemdhe Sawabaweka paresarayaka madhakho jeewath wema ta sallass wana mee Kolu gatayata Theruwan Saranai
ගොඩක් ලස්සනයි වීඩියෝ එක. අපිට මේවා පෙන්නනව වගේම ඔයත් පරිස්සමින්.☝️🙏
💚🍃❤
ජන අරගලය ට ගිහින් ගෙදර ආවෙ දැන් වෙහෙස නැති කරගන්න කදිම යි ජයවේවා!
🖤🍃❤🙏
හරිම ලස්සනයි මල්ලි පරිස්සමින් බුදුසරණයි
පුතේ oya බිහිසුණු gaman යන්නේ thawa කෙනෙක් ekka yanna බුදු saranayi සියලුම දෙවියන්ගේ පිහිටයි
දිනේශ් අයිය මීමුරේ ලකේගල යන වීඩියෝ එක බැලුව ඒක සුපිරි හයික් එකක්. ඔයත් මීමුරේ ලකේගල යන්නකො සුපිරියට තියෙයි
ඒ සුන්දරත්වය හිතාගන්නවත් බැ. පරිස්සමෙන් ❤️❤️
ස්තූතියි ❤🖤
සුපිරි අයියේ😊😊මාරම ලස්සනයි😍💚ඒ සුන්දරත්වය නම් මාරයි😍💚ජය වේවා...
ස්තූතියි මලයා ජයම 🍃🖤❤
නියමයි සහොදර යා .පරිස්සමෙන් බුදු සරණයි ❤️
ස්තූතියි සහෝදරයා බුදුසරණයි 🖤❤🍃
Vidiyo එකනම් සුපිරි harima ආසාවෙන් බැලුවා obata bhooma pin නමුත් මේවගේ duskara ගමනක් යනවිට taniyama යන්න epa පරෙස්සමට bhooma istuuti budusaranai jesu phitai israel wala sita ❤❤🌹🌹🌷🌷🌷❤❤
මහා ඝන බිහිසුණු වනාන්තර ගල්ලෙන් ගල් ගූහා අතරින් හූදෙකලාව එඩිතරව
විමසා බලමින් වෙහෙස මහන්සිය නොබලා කැපවීම සහ ශ්‍රී ලංකාවේ මනරම් ස්වභාවික සෞන්දර්යය ලෝකයට පිලිබිඹු කරන ඔබට සියළු.දෙවියන්ගෙම දේව පිහිට දේවාශිර්වාද දේව ආරක්ෂාවම
ලැබේවා. 🇱🇰👍👌💪💪 ජයවේවා.
I can sense how a solo traveler would face difficulty in making this video. To have one clip, you must have climbed several times!!!❤❤❤
Thank you for this understanding ❤🍃🖤
super super super
👊👊👊👊👊👊👊
ස්තුතියි ඔබට අපිට යන්න බැරිතැන් මෙහෙම හරි බලන්න ලබා දුන්නට තෙරුවන් සරණයි🤔🙏❤🙂
තෙරුවන් සරණයි 🍃❤🖤
පට්ට බ්‍රෝ❤️
ස්තූතියි bro 🖤❤🍃
ඉලග එක එනකල් බලන් ඉන්නෙ සහො . අනිවාර්යයෙන් කියන්න ඔනි මාරම දේයක් හිතට දනෙන්නෙ .පුදුම ලස්සනයි කියන්න වචන නා ඒ තරම් ලස්සනයි . තෙරුවන් සරනයි පරිස්සමෙන් . ඉලග එකත් ඉක්මනටම ඔනි.. 👍❤️💖❤️🔥
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🍃❤🖤
Eka maru ayye සැගවුනු තැන් සේරම හොයාගමු
යමු 🖤🍃❤
මගේ දේශය ආදරෙයි මව්නී . ඔබට ජය යාමට නොහැකි දිශාවක් කරා දෑස් පින් කරා මේවා බලන්නත් 🇱🇰 ❤️ ජය ඔබට
ජයම ❤🖤🍃🙏
Me කොටසේ ඉතුරු ටිකක් dannako .budusaranai.malli
Parissamin malliyooo.budusarani oyata
පට්ට ,කූඩැල්ලන් ඉන්නවද brother
නෑ මේ කාලෙට අඩුයි
මේ තමයි අපේ රට 😍 පරිස්සමින් අයියේ මේ වගේ විඩියො දන්න තව තවත් ශක්තිය ලැබේන්න ඔනා😍
ස්තූතියි මලයා ❤🖤🍃
මේ අපේ රටේ සැගවුනු සුන්දරම ස්ථාන...රැකගමු අය්යා.. ♥️🌿🙏🇱🇰
අම්මෝ ලණුවක් වත් නැතුව ගලේ නගිද්දි ඇගත් එක්ක සීතල වුණා මාරම අත්දැකීමක් ඒක ..ඇත්තටම ඔයාව සොබාදහම ආරක්ෂා කරනවා .. ඒ ලෙනේ පිහිටීම හිතා ගන්න බෑ .. මාරම ලස්සනයි ලකේ ගලත් එක්ක වටපිටාව 😍 ස්තූතීයි අපිටත් පෙන්නුවා ට බලගෙනම හිටියේ ..🍃❤️
බුදුසරණයි සහෝ 🙏
තෙරුවන් සරණයි 🍃💚❤🙏
ලකෙ ගල ,මිමුරේ.,යක්ක මිමුත්තන්ගෙ ජනාවාස පිහිටි ප්‍රදේශනෙද. ඔවුන් බොහො කපු වගාව කලබව ,උතුරුමැද පලාතෙ ඔවුන්ගෙන් පැවත එන්නන්ගෙන් අසා ඇත්තෙමි.ඉතින් අටුව යනු යම් බොගයක් අරක්ශාවට තම්පත් කල තැන නෙද.කපු අස්වන්න තැන්පත් කල ගුහවක් වෙන්න බැරිද.පසුව වි තන්පත් කලා වෙන්න බැරිද.
@@damayanthidias5518 වෙන්න පුළුවන් ❤💙🍃
අර කුහරය ඇතුලේ මට ගෑනූ මූනක් පෙනුනානේ.ලස්සන හිනාවෙලා ඉන්න ගෑනූ මූනක් , අයෙත් වීඩීයෝ එක ආපස්සට අරන් බලන්න බය හිතුන නිසා නිකම් හිටියා , ( jork nemee )
Ayyooooo.
ගමන තනියන් ජයවේවා👍👍👍
පිහිටීම අරුමපුදුමයි 😯❤️
🖤🍃❤
Intro ek cupiriyk ♥️✨
බුදු සරණයි පරිස්සමෙන් කොල්ලෝ 😍✌️
Video eka pudumakara lassanai
Malli oya genanam mata tiyenne marama sathutak parisareta adare karana kollek good math enawa lankawe hitiyanam oya ekka math harima asai malli man rata inne malli oyata budu saranai..👌💕
බුදුසරණයි අයියෙ ආවම කියන්න
Aniwa
No danna oyage
hemoma board allagena udgoshana karaddi balanna thiyena ekama channel eka oba thumage thamai,,,theruwan saranai,,,
පල පුරුදු කෙනෙක් හැර කිසිම කෙනෙක් ඔතන කබයක් නැතුව යන්න එපා ලිස්සන සුලු බව හා ගලේ පිහිටීම අනුව බොහෝවිට ලිස්සන/වැටෙන සුලුයි...(ගමේ කෙනෙක් එක්ක යන්න) අත් දැකීමෙන් කියන්නෙ..ජීවත හානියක් වෙන්න ගියපු තැනක් ඔතන..🙏🙏
Onna math balanoooo.... harima lassani. Oyage videos harima asawen balanne.👍🌱❤️.... me sobadahamata adren badila...
Woow, no words to describe, nature 🍀👍
මේ විඩීයො එකනම් සුපිරි♥️ ඒ පිහිටීප වගේම අනිත් දේවලුත් ජය♥️
ස්තූතියි 🍃❤🖤
Heenayak wage malli budusaranai ❤️❤️❤️❤️
Ube videos patta aiya😍
Mevani gaman valadi oba parissam viya uthui siyalu devi pihita lebeava budu saranai ♥ ❤
අයියේ සුපිරි අයියේ ජීවිතේ තීන්නෙ විදවන්න නෙමෙ විදින්න❤
ඉතුරු ටික ඉක්මනට ඕනේ............😍
දෙන්නම් 🍃❤🖤
Amoo eka supiri. ❤️💚 parissamata nera aiya .budusaranai ❤️