කළු ලප,තුවාල කැලැල් නැති කරන මැජික් තෙල් එක | සමේ රත්තරන් ගෑවා වගේ Golden Body Oil for Skin Glowing

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 258

  • @shellybsooriya
    @shellybsooriya 2 месяца назад +146

    ඔයා කව්ද කියන්නම් දන්නේ නෑ හැබැයි වොයිස් එකනම් සුපිරි FM චැනල් එකකට නම් නියෙමෙට ගැලපෙනවා❤

  • @suwarnakumari4194
    @suwarnakumari4194 25 дней назад +6

    මේ සියලු බඩු දාලා තෙල් එක හදලා හොඳ මැටි මුට්ටියක දාලා හොඳින් කඩවැස්ම බැඳලා තවත් පොලිතින් බෑග් එක දාලා වතුරට අසූවෙන්නේ නැති තැනක පොළොව යට වලක් හාරලා මාසයක් විතර තියන්න එය හොඳින් කැකෑරුණට පසු හොඳට රෙදි කැබැල්ලකින් පෙරා හොඳ වීදුරු බෝතලකදා තමාට පුළුවන් දවසට එක් සැරයක් මෙය ඇඟ පොතේ ගා පැයකට පසු සෝදාහරින්න ඒ වාගේම පානයක් මේ සමග තියෙනවා එයට එක් කර ගන්න අවශ්‍යයි කුරුදු පොතු ඉඟුරු කැබැල්ලක් අමු කහ කැබැල්ලක් සාධික්ක වසා වාසි කරාබ් නැති පහක් අමු කහ තේ හැඳි බාගයක් මේ සියල්ල එකට වතුර අඩුකෝප්ප දෙකක්ද එක අඩු කෝප් එකට සිඳවන්න අඩු ගින්දරේ පසුව එයට එළිකරි කෝප්ප දෙකක් දා මිශ්‍ර කර උදේ හවස පානය කරන්න හොඳින් නිවුනට පසු හොඳ මී පැණි තේ හැඳි තුනක් මෙයට එක් කර ගන්න සතියට දින තුනක් නොකඩවා මාසයක් ගන්න ඇඟ ලස්සනවී සම තරුණ වී නිරෝගිභාය වැඩිවී අනවශ්‍ය තෙල් තුරන් වී හරිම සැහැල්ලු සැනසීම් ශරීර මනසක් ඔබට ලබා ගත හැක

  • @Dil-SV4
    @Dil-SV4 2 месяца назад +5

    වීඩියෝ එක වටිනවා.thank you.❤️ මේ voice එකනම් මාරම ලස්සනයි🥰🥰🥰

  • @Amzta1234
    @Amzta1234 2 месяца назад +29

    කහ වලට සුදු වෙනවා. ඒත් පාවිච්චි කරන්න ගියාම හරිම කරදරයි. ඇඳුම් වල ගෑවෙනවා. 😢

  • @AchiKavshalya
    @AchiKavshalya 27 дней назад

    අක්කේ body එක color up කරගන්න body oil වලට අමතරව අපිට මොනවද කරන්න පුළුවන් ඔයාගේ body color එක ගොඩක් ලස්සනයි 🖤✨ tnk u

  • @ParDeepthi
    @ParDeepthi 27 дней назад +2

    ඔයාගෙ hamanam හරිම ලස්සනයි ඕව ගන්න oneth na 😊😊😊😊

  • @NishaniGeethika-n9z
    @NishaniGeethika-n9z Месяц назад +1

    Dakama kanna hithanawa😊hari lassanai hadala balanna ona❤❤❤❤

  • @SaduniLakmali-o8d
    @SaduniLakmali-o8d Месяц назад +2

    Katahadanam marama ලස්සනයි .oyath lassana athi.karala balala kiyannam

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 2 месяца назад +5

    Hoda video ekak.lassana wena thawa dewal kiyala denna.adareyi❤.wish your all the best

  • @isuli79
    @isuli79 2 месяца назад +3

    carrot soap eka superb akke result supri ❤🌻 thank u 😘🤗

  • @thamarawerake
    @thamarawerake 21 день назад

    MY GREATFUL THANKS.
    I NEED TO LISTEN TOMORROW ALSO PLEASE.

  • @chaturimaheshika8568
    @chaturimaheshika8568 23 дня назад +3

    පොල්තේල් වෙනුවට ආමන් ඔයිල් එකතු කරන්න පුලුවන්ද

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s Месяц назад +2

    Ithamath watina body oil 1k
    Hadala gaannama ooni
    Thank you so much ❤❤

  • @nimalikawikkramanayake1239
    @nimalikawikkramanayake1239 2 месяца назад +2

    Thnx aneee❤❤❤ mek face ekata use krnn puluwandaaaa.

  • @EnokaSandaya-xy9ho
    @EnokaSandaya-xy9ho Месяц назад +4

    Thx sweet voice

  • @shiranifrances915
    @shiranifrances915 Месяц назад +1

    Your hands are v nice u are a jenuvin person thank u for sharing.also nice voice.❤

  • @NethmiHansika-q6c
    @NethmiHansika-q6c 6 дней назад +1

    අනේ කාගේ hari ගෙදරක කෝමාරිකා තියෙනවද තියෙනවනම් මට කියන්නකෝ ප්ලීස් 🥺

  • @chandanikumari9604
    @chandanikumari9604 2 месяца назад +1

    Math hadal balanawa thank you ❤

  • @niroshadisanayake2484
    @niroshadisanayake2484 Месяц назад +1

    Aniwaryenm try kral prathipala kiynnam akki

  • @SiraniMarasinha
    @SiraniMarasinha 2 месяца назад +6

    මගේ අතරැලි වැටලා එකට මෙක හෙදද දුවෙ

  • @RanBba
    @RanBba 2 месяца назад

    Akka apit mee dewal kiyala denwt godak thankyou❤

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 месяца назад +2

    Thank you dear friend ❤❤

  • @princeperera7942
    @princeperera7942 2 месяца назад

    ගොඩක් ඉස්තූතියි 🙏❤🙏❤

  • @ShamilkaNishadhi
    @ShamilkaNishadhi 28 дней назад +1

    රෑට ගලා උදේට වොශ් කරාට කමක් නැද්ද අක්කේ කමෙන්ට් එකක් ඔනී😚

  • @KalaniSadamali-jl1dc
    @KalaniSadamali-jl1dc Месяц назад +3

    Mekata rathhadum kudu denmoth hoda nedda🤔

  • @Vinuri.2006
    @Vinuri.2006 2 месяца назад +3

    ස්තුතියි 🙏🏻❤️

  • @Vishu-998
    @Vishu-998 2 месяца назад +3

    Thank you very much akke..meka nm aniw try krnwa ❤

  • @chamaramadusanka681
    @chamaramadusanka681 24 дня назад +1

    Agata bonna gdk deval tiyanvane Eva hodaida

  • @nilminiperera1120
    @nilminiperera1120 2 месяца назад +3

    Budusaranai ...thankyou ....🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 16 дней назад

    Meka gala auwe yanna puluwamda.ethakota dawasata kee parak ganna oneda

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 2 месяца назад +13

    බොහොම පින් නංගි! පුලුවන් නම් අත්ලෙ සහ යටි පතුලෙ ගොරෝසු බව නැති කරගන්න/ අඩු කරගන්න ප්‍රතිකාරයක් කියන්න්න්කෝ... අපහසුයි ඒ තත්වය එදිනෙදා ජිවීතයට

  • @PHMnisansaladasanayaka
    @PHMnisansaladasanayaka 2 месяца назад +2

    මාත් ට්‍රයි කරලා බලනවාමයි අක්කි ❤🥺😘

  • @JananiDahanayaka
    @JananiDahanayaka Месяц назад

    Voice eka lassanai..❤

  • @s-h-a-n-u
    @s-h-a-n-u Месяц назад +2

    Use karanna time ekak thiyanawd kiyannako akki.

  • @thamalinadeera4067
    @thamalinadeera4067 2 месяца назад +8

    Mm meh oil eka haduwa dn sathiyakata wadi apply krnna aragena hoda results thyenwa mage tibunata wada colour up wela Thank you so much slviki media apita hamadama hodama de kiyala denawata ❤❤

  • @h.mpriyantha5936
    @h.mpriyantha5936 2 месяца назад +7

    Hoya hoya hitapu video ekk ❤

  • @Dinithi-x9w
    @Dinithi-x9w Месяц назад +4

    Akke Tikak thalu ayata gawat kamak naddq

  • @hansanikawshalyahansanikaw5134
    @hansanikawshalyahansanikaw5134 Месяц назад

    Thank you...❤️

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 Месяц назад

    Marai ane❤❤❤❤

  • @ushaniperera5733
    @ushaniperera5733 2 месяца назад +1

    Akki meka mune ganna puluwanda plz 🥺❤️

  • @vindyasewwandi4730
    @vindyasewwandi4730 2 месяца назад +1

    Akke sudu polthel gaththata kamak na neda

  • @Shelinda100
    @Shelinda100 21 день назад

    Kaha powder yellow powder nathuwa oil eka hadanna puluwanda ? Meka ganna ona night da? Night gala tiyagena morning wash karanna puluwanda?

  • @DamayanthiBalasooriya-kd4on
    @DamayanthiBalasooriya-kd4on 2 месяца назад

    This is so good treatment for body

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf 27 дней назад

    අක්කේ reply කරන්න please ❤❤❤❤ මේක රෑට ගෑවට කමක් නැද්ද

  • @Wish761
    @Wish761 2 месяца назад +7

    Me u tube chanel ek attm superb , bcz me akka kyl gdk dewl results tynw . Natural treatments krn eken attmy skin ek light venw . Eken white clr ekk enw kynw nm eka boru . Mokd mm grade 9idl mew krnw . Mm sudu knk neme . Eth mm tnikara kaha babek vge . Mw dkin hmom ahnw kaha galad kyl .mge face wkt vada hands , legs clr up vel . Itin oylt use krnna . 😊🧡..

  • @KumudumadushikaJayathissa
    @KumudumadushikaJayathissa 2 месяца назад

    E voice eka ❤

  • @plantoaesthetica
    @plantoaesthetica 2 месяца назад +2

    Godak vatina video ekak☺️❤... Apith akkita godak aadarei.. Thank you so much akki ☺️❤️... Devi pihitaii akkiita☺️❤️...

  • @panawalagesampath4352
    @panawalagesampath4352 Месяц назад +1

    Olive oil danna puluvan da ? Please reply karanna .. thank you

  • @SwarnaGamagee
    @SwarnaGamagee Месяц назад

    Mama me misranaya dala saban hadanna oana hodai wage

  • @hiruniweerakoon1408
    @hiruniweerakoon1408 2 месяца назад +10

    අක්කි ගොඩාක් වැඩ කරලා රලු වෙලා පිරිමි අතක් වගේ අත් වලට විසදුමක් දෙන්න අක්කි

    • @kavishkajayasekara375
      @kavishkajayasekara375 2 месяца назад +1

      Scrub krnna. Pack ekak use krnn. Cream ekak gaanna nitharama. Me channel eke manicure video ekak thibba eka try krl blnn

    • @deepikamalkanthi1655
      @deepikamalkanthi1655 2 месяца назад

      @@kavishkajayasekara375

    • @hansi96
      @hansi96 2 месяца назад

      වෙස්ලින් පෙට්‍රෝලියම් ජෙලි ගාන්න 💝

  • @gayanibandara9700
    @gayanibandara9700 20 дней назад

    Auwe giyama meka gala kaluwenawda? Try karapu kenek kiyannako

  • @ChathurikaDasanayaka-lg9rc
    @ChathurikaDasanayaka-lg9rc 2 месяца назад +3

    Resalt thiyena hoda night cream ekak kiyanawada

    • @s-h-a-n-u
      @s-h-a-n-u Месяц назад

      ඔලිෆෙයා 😊

  • @kavigamage5764
    @kavigamage5764 2 месяца назад +7

    ඕකට කැරට් කොහොඹ කෝමාරිකා වගේ දේවල් දාන්නත් පුලුවන්ද අක්කා

  • @dilinijayasinghe3090
    @dilinijayasinghe3090 2 месяца назад +34

    මම මේක හැදුවා..ගාපූ පලවෙනි පාරම වෙනසක් තියෙනවා..මමනම් මූනෙත් ගානවා..❤

    • @PS-fn1bc
      @PS-fn1bc 2 месяца назад +2

      Gala awwe yanna ba neda dear

    • @Himaru-t3y
      @Himaru-t3y 2 месяца назад +1

      Koi weleda gewe..gaala කොච්චර wela ඉඳලා wash karanawada

    • @dilinijayasinghe3090
      @dilinijayasinghe3090 Месяц назад +3

      @@Himaru-t3yPayak wage inne.eeta amatharawa mama mage body lotion ekata dala ganawa

    • @dilinijayasinghe3090
      @dilinijayasinghe3090 Месяц назад +2

      @@PS-fn1bcow awwe ynna epa

    • @madurangimadurangi8152
      @madurangimadurangi8152 Месяц назад +1

      Mmath meka haduwa….aththtama result ekak thiyenawa❤

  • @AjithKumara-ck7gi
    @AjithKumara-ck7gi 2 месяца назад

    Hi akki mama oyage vlog okkoma balanava mam mahanuvara geethika maduvanthi godaaak lassanai. Mata kiyannako magekakul deke korala godak thiyanava harima kathai akki mata visadumak kiyannako

  • @shalinirameesha3725
    @shalinirameesha3725 2 месяца назад

    Meka superb 🌝❤️

  • @ruwani5961
    @ruwani5961 2 месяца назад

    Ane verging oil hodaida akke hairoil ekk hdnna sudu pol thel walata wada

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Месяц назад +2

    මිස් ඕක ගාල පැයක් විතර ඉඳලා ඕනෑවට කමක් නැද්ද? නැත්තම් ඕවා ඕනෑවට පස්සෙ ගාන්නෙ?

  • @hashimusic3790
    @hashimusic3790 2 месяца назад

    🥰🥰 thanks sis 💝

  • @sweety123-p6h
    @sweety123-p6h 2 месяца назад +1

    Akkige gama koheda ❤❤

  • @uTharudil
    @uTharudil 2 месяца назад

    Akke oya oya colur ek gtte swabawika sathkra karalmad ane kiynnko akki🥺

  • @jayanichandima2690
    @jayanichandima2690 2 месяца назад +5

    මගේ දුවගේ ඇගේ කසලා කුඩා බිබිලි ඇවිත් තුවාල වෙලා හොද වුණා එත් එයාගේ ඇගේ හරියට පැපොල ලප වගේ තියෙනවා.. ඒවට හොදයිද

  • @M.P.Kumari.A-fo7vc
    @M.P.Kumari.A-fo7vc Месяц назад +2

    Aththatama oya hiru f m Ake hitiyada lassana katahanda

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 2 месяца назад +3

    Akke kumarika shampo walat hoda condishanar eksk kiynnk

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 Месяц назад

    ❤❤❤ආදරෙයි

  • @charinilakshika439
    @charinilakshika439 2 месяца назад

    Oyage godaak treatments mn karanawa..mekath sure 1tama karanawa...❤😊Thnx akka...

  • @StrengthMiracles
    @StrengthMiracles 2 месяца назад +3

    Please find a better solution for dry eyes, under eye area it becomes so dry and wrinkly, so if can do a video for that too ❤

  • @DimaSewwandi-de7zo
    @DimaSewwandi-de7zo 2 месяца назад

    Akke mekta onm pol thel ekak kmk nedda

  • @theresemallikafernandomuth8391
    @theresemallikafernandomuth8391 2 месяца назад

    බලාගේන සුදු ඇග කලුවායි

  • @චතූපතිරණ
    @චතූපතිරණ 2 месяца назад +1

    මේකට වේලපු ඔරේන්ජ් පොතු ටිකක් එකතු කරගන්න

  • @piyumidilhara2673
    @piyumidilhara2673 2 месяца назад

    Thank you akki❤

  • @SlMobile-m3u
    @SlMobile-m3u 2 месяца назад

    Tanks❤❤❤❤

  • @DiliniSubhashini-z4s
    @DiliniSubhashini-z4s 2 месяца назад

    Me gaththu hemadeyakma nam daannako

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 2 месяца назад

    Thuwala marks ehemth ain weid akka ekt treatment ekk kiynnko plz❤

  • @SwethaGuruluthuduwage
    @SwethaGuruluthuduwage 2 месяца назад

    Kochchr kal thiy gn puluwn d

  • @SubaGasun
    @SubaGasun Месяц назад

    අද තමයි මේක හැදුවෙ ❤ thank you ❤ results comment එකක් දාන්නම් 😍

  • @kkww4218
    @kkww4218 27 дней назад

    මේ කුවේට් වල ඕවා ගන්නෙ කොහෙන්ද

  • @ama2002nawodi-ne4cq
    @ama2002nawodi-ne4cq 2 месяца назад +2

    Akki meka hadla frige eked tiynna oneh

  • @SashikaRangani
    @SashikaRangani Месяц назад

    Thank patiyo

  • @GeethiJayathilaka
    @GeethiJayathilaka 2 месяца назад +4

    Akke ara warga 6 ganna.kochchr withra wiyadamak yaida

    • @Dnadee
      @Dnadee 2 месяца назад +1

      ඕනම ප්‍රශ්නේට උත්තර නෑ 😂😂😂

    • @ilonkakalansooriya5253
      @ilonkakalansooriya5253 2 месяца назад

      රුපියල් 500 ක් වගේ යයි.පොල් තෙල් වලට නැතුව

    • @candy599min
      @candy599min 2 месяца назад

      Kudu warga tikt mtnm 300/= giye

  • @Anju-c5q
    @Anju-c5q 2 месяца назад

    Fce ekatath ekak dnnko😊

  • @ShereneWijerathne
    @ShereneWijerathne Месяц назад +1

    Vitamin e ccapsuls danath puluwanda

  • @piumimadushika8387
    @piumimadushika8387 2 месяца назад +4

    Akke sathiyata dawas kiyak wage meka us karanna oneda neththam dawasa ganema ganna oneda 😊

    • @VinoliHarshika
      @VinoliHarshika 2 месяца назад

      අනේ අක්කෙ කකුල් වල කලු පැල්ලම් නැති කරන්න ට්‍රීට්මන්ට් එකක් කියන්නකො❤

    • @harsh3623
      @harsh3623 Месяц назад +1

      සතියට දෙපාරක් ගානවනම් හොදයි.වෙලාව තියේ නම් හැමදම ගාලා පැයක් ඉදල ඇග සෝදන්න.ප්‍රතිඵල ඉක්මන්.

  • @dilkiweerasekara1218
    @dilkiweerasekara1218 2 месяца назад

    Oya aththatama sudu une owa galada

  • @kavishkajayasekara375
    @kavishkajayasekara375 2 месяца назад

    Akke meka use krddi skin eka sudu wenwd naththam golden color ekak skin ekt enwd

  • @nihalgunawardena5472
    @nihalgunawardena5472 2 месяца назад

    I am someone living in overseas. Can I please know the English names of these ingredients, so that I can fine them in Indian shops. Thank you.

  • @LishniWickramasinghe-y6f
    @LishniWickramasinghe-y6f 2 месяца назад +1

    Baby oil use krt kmk nedda

  • @DinuriSenara-fh4hl
    @DinuriSenara-fh4hl Месяц назад

    me deval okkoma oneda akke

  • @amarafrancis811
    @amarafrancis811 2 месяца назад

    Oliv wlt kalu wendd akki

  • @MeliNicola-vc4ky
    @MeliNicola-vc4ky 2 месяца назад +3

    Mama akkiwa live dakka marama lassama skin ekak tyenne ❤❤❤

    • @slvikimedia
      @slvikimedia  2 месяца назад +1

      Adareii godak 🌹❤️

  • @nimalimaheshika4999
    @nimalimaheshika4999 2 месяца назад

    akke me oil eka ganier bodyloation ekt tikk dla use krnn berida

  • @senurisubodhika4046
    @senurisubodhika4046 2 месяца назад +4

    Akke oily face akakata gevta kamk nedd plz reply krnnko

  • @Sanchanasathsarani11
    @Sanchanasathsarani11 2 месяца назад

    Akke strech marks vltth hodaida?

  • @Itxme___Nawoo
    @Itxme___Nawoo 2 месяца назад +3

    ෆ්‍රිජ් එකෙ තියන්න ඔනිද අක්කෙ

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 2 месяца назад

    Thanks

  • @thushaninadeesha809
    @thushaninadeesha809 2 месяца назад +4

    Akke ane plz reply karanna mekata sudu wenawada awwata kalu wela tiyenne

  • @Skdisha05
    @Skdisha05 2 месяца назад

    Oil add karana hinda hame roma wawena eka wdi wenne nthi weida akka

  • @shiromifazran
    @shiromifazran 2 месяца назад

    Babies la ta apply karanna puluwan da

  • @Wish761
    @Wish761 2 месяца назад

    Akkiyo mt podi help ekk one . Aniwren reply krnn
    Mge mllige face ek shave krt passe tiny bumps enw . Ey issr glass skin ekk tibbe . Podi ance vge awith
    Ew nti krgnn solution ekk kynnq😮😊

  • @SamanaliPremarathna
    @SamanaliPremarathna 2 месяца назад

    Man meka dan hadana gaman nangiyo