Manifestaion ගැන හොයන එක නවත්වලා, දවස් 3 මේක Try කරලා සිද්ධ වෙන මැජික් එක බලන්න.Neville GodART

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 108

  • @SherineJayasinghe
    @SherineJayasinghe 2 месяца назад

    ආදරයනිය විශ්වයට ස්තුති මෙි video එක අහන්න දැකගන්න ලැබුනාට , 🙏🙏🙏

  • @anuruddakumara4045
    @anuruddakumara4045 3 месяца назад +1

    🙏🙏🙏
    මේ ඉනිමං ක්‍රමය සිදු කිරීමට මම ලෑස්තියි.💯💯👍

  • @chitrakonari6522
    @chitrakonari6522 3 месяца назад +2

    ඔබට පලමුවෙන් ම ස්තුතියි එ වගේම විශ්වමතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි එ වගේම ඔබ අප හැම දෙනාගෙම අරමූණූ ඉෂ්ඨ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ManchanayakalageKumari
    @ManchanayakalageKumari 3 месяца назад +3

    මේ වීඩියෝ එක අපේ ඉදිරියට ගෙනාපු විශ්වයට බොහොම ස්තුතියි. විශ්වයට ස්තුතියි.
    🙏🙏🙏

  • @Sewwandi-ww9qc
    @Sewwandi-ww9qc 2 месяца назад

    මේ වීඩියෝව මට දකින්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @surekharanmali2790
    @surekharanmali2790 Месяц назад

    Matath dawas deken meka harigiya ❤❤❤

  • @xtratelecom1035
    @xtratelecom1035 3 месяца назад +2

    ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි

  • @Nishugamagekottawa
    @Nishugamagekottawa 2 месяца назад

    විෂ්ව මාතවට ස්තූතියි🙏

  • @annalouise937
    @annalouise937 3 месяца назад

    මේ වීඩියෝ එක අපේ ඉදිරියට ගෙනාපු විශ්වයට බොහොම ස්තුතියි. විශ්වයට ස්තුතියි.

  • @MuthuMuthu-uo5js
    @MuthuMuthu-uo5js 3 месяца назад +6

    මම මේක කලා ඉනිමගක් නැති නිසා මම පඩිපෙලක් ගැනයි හිතුවෙ මං ඉන්න ගෙදරවත් මං නිතර යන සුපර්මාකට් වලත් පඩි නෑ ඒනිසයි ඒක හිතුවෙ ඒත් මං තප්පර ගානයි කලේ මට හරියට කරගන්න උනෙත් නෑ. මේක කරපු පහුවෙනිදම මට හදිසියෙම ඔෆිස් එකකට යන්න උනා ගොඩක් දුර නිසා මම කෝච්චියේ ගියේ මගෙ අම්මො මං පුදුම පඩි ගොඩක් නැග්ගා බැස්සා මේකනම් 100000% ඇත්ත. ස්තූතියි මිස් ගොඩක්

  • @RashmiYoshini
    @RashmiYoshini 9 дней назад

    මන් මේක කලා . ඉනිමගක් ගැන තමා හිතුවෙ ඒත් පහුවෙනිදා පඩිපෙලෙන් එහාට මෙහාට යන්න උනා . මට හිතා ගන්නවත් බැ ❤

  • @DishaniSandaleka
    @DishaniSandaleka 3 месяца назад

    ආදරනීය විශ්ව මාතාව අනේක වාරයක් ස්තූතී..🙏🙏🙏

  • @amalidayarathne981
    @amalidayarathne981 2 месяца назад

    Thank you miss... Mata ada theruna hodata

  • @gbsis7843
    @gbsis7843 2 месяца назад +1

    අනේ මිස් මේක රැකියාවක් ලබාගන්න යොදා ගන්න හැටි උදහරනයකින් පැහැදිලි කරන්නකො❤❤ඔබට ස්තුති ❤❤

  • @nimmilowe205
    @nimmilowe205 2 месяца назад

    මම ලෑස්ති මේ technique එක කරන්න ❤

  • @sandiyasumanasena
    @sandiyasumanasena 3 месяца назад +5

    මම අදම මේ ක්‍රමය මගේ අරමුණ සාර්ථක කරගන්න යොදා ගන්නවා. මට හරිම
    සතුටුයි. ඔබට බොහොම පින් .🙏🙏

  • @tharudharsh1970
    @tharudharsh1970 3 месяца назад +2

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ❤❤

  • @DayaKanthi-ye2bs
    @DayaKanthi-ye2bs 3 месяца назад

    Mis.....sthuti wewa❤❤❤niduk nirogi suwaya labewa...vishwa mathawata sthuti wrwa...

  • @sandyakumari6890
    @sandyakumari6890 3 месяца назад

    Obathumiyata bohoma sthuthi,math meka karanawa

  • @kpfanssl
    @kpfanssl 3 месяца назад +1

    Thank you . harima watinawa. harima pahadiliyi. me wage pahadiliwa kiyala denawata oyata sthutiy

  • @dharutv5625
    @dharutv5625 3 месяца назад

    විශ්වයට ස්තූතියි.මිස්ටත් ස්තූතියි. මම මේ දේ අද කරනව විශ්වයට ස්තූතියි

  • @SakunthalaSakunthala-u2y
    @SakunthalaSakunthala-u2y 10 дней назад

    Thank you😊❤❤❤❤❤

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe190 3 месяца назад

    විශ්ව මාතාවට ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 3 месяца назад +1

    Thank u dear God bless you

  • @DileepWijayasingha-oi1om
    @DileepWijayasingha-oi1om 2 месяца назад

    ස්තුතියි ❤

  • @shashikalamaduwanthi6158
    @shashikalamaduwanthi6158 3 месяца назад

    Thank you thank you thank you❤❤❤

  • @deepikand5722
    @deepikand5722 3 месяца назад

    බොහොම ස්තුතියි mis obathumiyata 🎉🎉🎉🎉 athtama mis mata රුපියල් ලක්ෂ 5 ka midalak onama welawak meka dakke sthuti wewa wishwayata Sthtuti wewa sthuti wewa sthuti wewa

  • @juipiter_x
    @juipiter_x 3 месяца назад +1

    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි,

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 3 месяца назад

    Yes crystal clearly U teach Us Thank U so much Dear 🙏💯👍👌🤩💝😘🤗

  • @sandiyasumanasena
    @sandiyasumanasena 3 месяца назад +4

    මම කලින් වීඩියෝ එකේ කියපු විදිහට කලා. දවස් 4ක් වගේ යනකොට මට ඉනිමගක නගින්න අහම්බෙන් වගේ බලාපොරොත්තු නොවිච්ච විදිහට සිද්ද උනා. මම හිතුවෙම මම නැග්ග=ඉන්නෙම නැහැ කියල නමුත් සිද්ද උනා. ඔබට බොහොම ස්තුතියි.🥰

  • @gbsis7843
    @gbsis7843 2 месяца назад +2

    හාපෝ 😮මේකනං ඇත්තම ඇත්ත😮 eeye තමයි මේ වීඩියෝ එක දැක්කේ,මේක මම කරන්න පටන් ගත්තේ eeye, අද පඩි නැග්ග බැස්සා පඩි 60 ක් විතර,කොළ වල ලිව්වෙත් නෑ,ඔබට ස්තූති ❤❤❤මේක මගේ ජීවිතය ට කොහොම හරි කරගන්නවා❤❤❤❤

    • @LifeByNilu
      @LifeByNilu  2 месяца назад +2

      ඔබේ අත්දැකීම අනිත් යටත් ප්‍රයෝජනවත් වෙන්න share කලාට ස්තුතියි.🙂

  • @InnerUniverse77
    @InnerUniverse77 3 месяца назад +2

    matath one una meka ape desire ekata apply karanne kohomada kiyala dana ganna. me video eken eka hodata pahadili una. oba thumiyata bohoma sthutiyi. vishwayata sthutiyi.❤💯💢

  • @Piumiridmika
    @Piumiridmika 3 месяца назад +1

    Thank you mother universe ❤

  • @kpfanssl
    @kpfanssl 3 месяца назад +1

    mama ada ratama meka karanawa . thank you thank you thank you.

  • @InnerUniverse77
    @InnerUniverse77 3 месяца назад +3

    mama kalin ladder technique eka oba thumiya kiyapu vidihata kala. mata eka saarthaka una kiwwa wagema hithapu nathi vidihata ladder ekaka naginna sidda una. harima pudumayi.💪🙏

    • @BeNk-j8w
      @BeNk-j8w 3 месяца назад

      මටත් එහෙමයි

  • @anomasenarathna9981
    @anomasenarathna9981 3 месяца назад

    විශ්වය ta අනෙක warayak ස්තුති ...obathumiyatath thanks ..ada sita ma meya karanawa

  • @disanayakaprabath9953
    @disanayakaprabath9953 3 месяца назад

    Thank you miss ❤

  • @PowerinYou77
    @PowerinYou77 3 месяца назад +1

    me video eka genawata bohoma sthuti. mata dan hodata pahadiliyi karanna one vidiha. mama me de adama karana bawa vishwayata porondu wenawa. vishwayata sthuti.

  • @SujithShantha-x6w
    @SujithShantha-x6w 3 месяца назад

    Vishwa mathawata sthuthi sthuthi sthuthi♥️♥️♥️🙏🙏🙏

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 3 месяца назад

    ස්තුතී වෙවා ඔබ තුමියට

  • @thusharaindika1779
    @thusharaindika1779 3 месяца назад

    ❤❤❤ ස්තුතියි ඔබට

  • @DeviNilanthani
    @DeviNilanthani 3 месяца назад

    මමත් අදම මේක කරනවා. දකින්න සලස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @AnuAthukorala-q5d
    @AnuAthukorala-q5d 2 месяца назад +2

    අනේ අක්කි මම මේක කලා. හරියටම තුන්වෙනි දවස අද, ඉනිමග වෙනුවට ඇත්තටම මං නොදැනිම කර්ටන් ගලවන්න අද උදේම ජනෙල් ග්‍රිල් වල නැග්ගා. අනේ මට ඒක එවෙලේ තේරුන් නෑ, ආයේ අක්කිගේ නොටිෆිකේශන් එකක් දැක්කා යූටියුබ් එකේ. එවෙලේ තමයි මට ඇත්තටම මතක් උනේ. මේකනම් සීයට දහ දාහක්ම හරි . මට ඇත්තටම මාරම සතුටුයි.. අක්කේ ඔයාටත් මගේ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤ 🎉 🎀❤🫶🙏

    • @LifeByNilu
      @LifeByNilu  2 месяца назад +1

      ඔබේ අත්දැකීම අනිත් යටත් ප්‍රයෝජනවත් වෙන්න share කලාට ස්තුතියි.🙂

  • @ChanukaChanukalakshan
    @ChanukaChanukalakshan 3 месяца назад

    Vishwa mathawata sthuthi🙏🙏🙏

  • @faztera4626
    @faztera4626 2 месяца назад

    Thank you

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 3 месяца назад

    Thanks so much. 🙏🙏🙏🙏🙏

  • @YathawAkshith
    @YathawAkshith 3 месяца назад

    ❤❤❤ thank you univers ❤❤❤

  • @priyamf4232
    @priyamf4232 3 месяца назад

    Thank you dear ❤

  • @KumariKumari-ch5bx
    @KumariKumari-ch5bx 3 месяца назад +1

    විෂ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි

  • @beautyof.nature
    @beautyof.nature 3 месяца назад

    Thank you universe

  • @MrPieLk
    @MrPieLk 3 месяца назад

    hodata pahadili una .thank you Thank you. Thank you.🥰

  • @ThsNilmini
    @ThsNilmini 3 месяца назад +1

    ස්තුතිවන්ත වෙනවා මේ video එක මට දකින්න සලසා දුන් හැමෝටම.විශ්ව මෑණියන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි

  • @Neelu-us3ms
    @Neelu-us3ms 3 месяца назад

    Oyata godak tanks viswayata shuti shuti shuti mama kamati maka karanna

  • @dinushadinusha4800
    @dinushadinusha4800 3 месяца назад +3

    මම කරා මිස් දවස් දෙකකින් මං ඉනිමගේ නගින්න උනා හිතපු නැති විදියට.❤ ස්තුති මිස්.

    • @LifeByNilu
      @LifeByNilu  3 месяца назад

      Oyage experience eka share kalata sthuti. dan ekama oyage dream ekata yodaganna🙂

    • @reshithbinuditha3653
      @reshithbinuditha3653 3 месяца назад +1

      ​@@LifeByNilu miss adaraya wemuwen puluwan da ???

  • @KanchanadeSilva-vp8ep
    @KanchanadeSilva-vp8ep 3 месяца назад

    Thank you🎉🎉🎉🎉

  • @Nelumkumari-nn5ok
    @Nelumkumari-nn5ok 3 месяца назад

    Thank you ❤🌹🌹🌹🌹🌹🌹💐💐💐🙏

  • @Nethme-f8v
    @Nethme-f8v 3 месяца назад

    Mis nilu mta meka karanna wdihak ne mokada me tikem inimagak negala podi weda tikak tyenawa ☺️ palaweni video eka kare ne mis nilu ස්තූතියි ඔබට thanks mother universe and my angels ❤️✨️❤️✨️🙏🙏

    • @kaveeashix4232
      @kaveeashix4232 3 месяца назад

      Inimaga wenuwata wena deyak aadesha karanna. ටෙනිස් බෝලයක් දකිනවා/අහුලනවා වගේ

  • @InushaLakmali-ek5xk
    @InushaLakmali-ek5xk 3 месяца назад

    Tawa tikak pehadili karanna mis❤❤❤

  • @dinushapathirage9032
    @dinushapathirage9032 2 месяца назад

    🙏🙏🙏

  • @NONAME-qk6bv
    @NONAME-qk6bv 3 месяца назад

    Ada mama me de karanna suudanam..thanks

  • @juipiter_x
    @juipiter_x 3 месяца назад +3

    අද මේක තවත් පැහැදිලි උනා. මට හරිම සතුටුයි.

  • @rorokal-yh9oz
    @rorokal-yh9oz 3 месяца назад

    ❤❤❤❤

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 месяца назад

    නංගී මගේ රෑම් එක තියෙන්නේ දෙවෙනි මහලේ මම හැමදාම දවසට පහළොස් වතාවකට වඩා වගේ උඩට පහලට යනවා even my duty. පිලිතුරක් බලාපොරොත්තු වෙමි ස්තුතියි

    • @xavatarx8635
      @xavatarx8635 3 месяца назад

      කියන දෙ තෙරුම් අරන් නෑ.

    • @sadunihimansha9193
      @sadunihimansha9193 3 месяца назад

      @@xavatarx8635 සමාවෙන්න. මට තියෙන ගැටළුව මේකට ඒක අදාල නැද්ද
      මම කොහොමත් උඩට යන්න සිදුවන නිසා

    • @JeonLiya2004
      @JeonLiya2004 3 месяца назад

      Ithin wena deyak gana hithanna. Mokakhari thanak gana hithanna..nidaganna yaddi e thana athulata oya yanawa dakinna...dawal waruwe oya ethenta yanne ne kiyala liyanna.saralai

  • @imeshamadushani3617
    @imeshamadushani3617 3 месяца назад

    Miss daws 3m kola keli tikk arn liynn onid

    • @g76_osh
      @g76_osh 2 месяца назад

      වීඩියෝ එකේ තියෙනවා ඒක හරියට අහන්න

  • @SandayaPriyadarshani-sb3ux
    @SandayaPriyadarshani-sb3ux 3 месяца назад

    Wishwayata. Isthutthiy

  • @chiliniruwangikaweerasekar6905
    @chiliniruwangikaweerasekar6905 3 месяца назад

    Miss, api rata meka dakala hama udekama kola wala liyanna onada (e dawas thunema)

    • @LifeByNilu
      @LifeByNilu  2 месяца назад

      pahala link eken thiyena video eka balanna.🙂
      ruclips.net/video/GMplLD6hrgU/видео.html

  • @samikaekanayake6051
    @samikaekanayake6051 3 месяца назад

    👍

  • @madunanu6487
    @madunanu6487 3 месяца назад

    ❤❤❤❤

  • @Naithenv
    @Naithenv 3 месяца назад

    මිස් law of assumption වල කියන්වනේ තමන් බලාපොරොත්තු වෙන දේ ලැබිල තියනව වගේ හිතන්න කියල? ඒකියන්නෙ මේ රෑට උදේ පාන්දර අපි මේ කරන වෙලාවෙ විතරක් එහෙම හිතන්න කියලද? නැත්නම් දවසම එහෙම ඉන්න කියලද?

  • @venuriprabodha
    @venuriprabodha 3 месяца назад

    මිස් යෝගා ටීචර් කෙනෙක් නිසා අහන්නෙ තෙවැනි ඇස හා කුන්ඩලීනී කියන්නෙ එකම දේටද තෙවැනි ඇස අවදිකරාට කමක් නැද්ද මිස් මට මේකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා

  • @MudithamudithaMuditha
    @MudithamudithaMuditha 3 месяца назад

    Ada pagadili una istuti vishwa matawata

  • @sendrazovi-jz6vw
    @sendrazovi-jz6vw 3 месяца назад

    මිස් මේක හැම හීනයකට භාවිතා කරන්න පුළුවන් ද ? උදාහරණ විදියට අරන් තව පැහැදිලි කරන්න පුළුවන් නම් හොඳයි . පලවෙනි පාර හරි නොගියොත් තව දවස් කියකට පස්සේ ද කරන්න ඔනේ, එකම හීනෙකට කීපවරක් කරන්න පුළුවන් ද? හීන කිහිපයකට වරින් වර කරන්නත් පුළුවන් ද ?ඒ ගැන පැහැදිලි කරලා දෙන්නකෝ තව video එකකින්

    • @LifeByNilu
      @LifeByNilu  2 месяца назад

      pahala link eken thiyena video eka balanna.🙂
      ruclips.net/video/GMplLD6hrgU/видео.html

  • @Malmuthu1111
    @Malmuthu1111 3 месяца назад

    දවස් තුනේම රෑට අපි ඒක ගැන ඒම හිතනව නේද මිස් ❤ ඒ වගේම ඒක හරිගියාට පස්සෙ අපි අර කොල කෑලි විසිකරනවද

  • @surekharanmali2790
    @surekharanmali2790 Месяц назад

    Ou mata puluwan

  • @suneethawijesinha6957
    @suneethawijesinha6957 3 месяца назад

    Mama kara phuvaneda mata ine magaka magenta una

    • @LifeByNilu
      @LifeByNilu  3 месяца назад

      Oyage experience eka share kalata sthuti. dan ekama oyage dream ekata yodaganna🙂

  • @dilshi742
    @dilshi742 3 месяца назад +1

    මම කලින් එක කරා, මට ඉනිමගක නගින්න උනේ නෑ, ඒත් ඉනිමගක නගින කෙනෙක් දැක්ක, මම දවස් දෙකයි හිතුවෙ,

    • @LifeByNilu
      @LifeByNilu  3 месяца назад +2

      oya meka thawa sarayak karala thaman nagina vidiha dakinna. hagimenma vidinna.🙂

  • @arigath
    @arigath 3 месяца назад

    ඉනිමගක නගින එක වෙනුවට වෙනත් දෙයක් උනත් හිතන්න පුලුවන්ද

    • @LifeByNilu
      @LifeByNilu  3 месяца назад +1

      puluwan. oyata nithara nowena deyak hithanna.🙂

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 3 месяца назад +1

    මිස් මම නනිතරම වගේ ඉනිමගට නගිනවා පිරිසිදු කටයුතු වලට මම කොහොමද මේක කරන්නේ ඉක්මනින් පිලිතුරක් බලපොරොත්තුවෙන් ඉන්නවා

    • @kaveeashix4232
      @kaveeashix4232 3 месяца назад

      Inimaga wenuwata wena deyak aadesha karanna. ටෙනිස් බෝලයක් දකිනවා/අහුලනවා වගේ

    • @JeonLiya2004
      @JeonLiya2004 3 месяца назад

      Padipelak gana hithanna ehenam

  • @MuthuMuthu-uo5js
    @MuthuMuthu-uo5js 3 месяца назад

    ඒත් මේක වෙන දේකට කරන හැටි තේරෙනව මදි මට

    • @LifeByNilu
      @LifeByNilu  3 месяца назад +1

      මම මේ video එකේ උදහරානයක් විදිහට ලක්ෂ 5ක මුදලක් ලබාගන්න ඔයා කරන්න ඕනේ විදිහ කියල තියෙනවා. ඒ විදිහම ඔයාට ඕනේ දේට ගලපලා ගන්න.🙂

  • @lakminijayvardana5169
    @lakminijayvardana5169 3 месяца назад

    Mis mata meka karanna asai.eth mama wada karana ayathanaye mal palawalata watura danna hama satiyema ini magaka nagala.ethakota mama kohomada dana ganne me tecnic eka mata hari yanawada kiyala

    • @kaveeashix4232
      @kaveeashix4232 3 месяца назад

      Inimaga wenuwata wena deyak aadesha karanna. ටෙනිස් බෝලයක් දකිනවා/අහුලනවා වගේ

    • @lakminijayvardana5169
      @lakminijayvardana5169 3 месяца назад

      Ha mis.

  • @arigath
    @arigath 3 месяца назад

    විවාහය/ආදරය වගේ දේකට ගන්නෙ කොහොමද.මම විවාහ වෙන්නෙ නෑ/අදාල පුද්ගලයව මට අවශ්‍ය නෑ කියලද

    • @LifeByNilu
      @LifeByNilu  3 месяца назад +3

      පහල ලින්ක් එකෙන් තියෙන වීඩියෝ එක බලන්න. ඔයාට පැහැදිලි කරගන්න පුළුවන්.🙂
      ruclips.net/video/GMplLD6hrgU/видео.html

  • @PrabashiYT
    @PrabashiYT 2 месяца назад

    Thanks ❤❤❤❤

  • @futurecryptocurrencysinhal237
    @futurecryptocurrencysinhal237 3 месяца назад

    ❤❤❤❤

  • @chathu1991
    @chathu1991 2 месяца назад

    ❤❤❤

  • @maheshikajayasheela5075
    @maheshikajayasheela5075 2 месяца назад

    💕💕