Ganthire Ganthire - ගංතීරේ ගංතීරේ සීත සැදෑ යාමේ

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 10

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Год назад +2

    1971දී R. D. බර්මන් සංගීතවත් කල, "හරේ රාමා හරේ ක්‍රිෂ්ණා" චිත්‍රපටයට කිෂෝර් කුමාර් සහ ලතා මංගෙෂ්කාර් ගැයූ 'කන්චීරේ කන්චිරේ' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත .
    1980 දී ආශා බොන්ස්ලේ සමඟ විවාහ වූ R. D. බර්මන් 1994 දී මිය යන විට චිත්‍රපට 331 ක පමණ සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද , තම පියාවූ S. D. බර්මන්ගේ බොහෝ චිත්‍රපට වල සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසද, චිත්‍රපට වල මවුත් ඕගන් වාදකයෙකු ලෙසද කටයුතු කර ඇත්තේය.
    මීට අමතරව R. D. බර්මන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත ඇසුරින් නිර්මාණය වී ඇති සිංහල ගීත කිහිපයක් නම් ,
    සාගර ලවැල්ලේ, පතනා දේ සුන් වේ නම්, මාමේ මේ බකමූනා, මාළිගා පෙම් මාළිගා, මේ ගී කාටදැයි, සිතින් දරන්නට බැරී, නිසංසලයි සීතයි, දිනේ ලංකා, රන් පොකුණට දැන් ආමී, වැනි ගීත වේ.

  • @shiromakaluarachchi9665
    @shiromakaluarachchi9665 20 дней назад

    ලස්සනයි ❤❤❤

  • @wathsalaperera1887
    @wathsalaperera1887 17 дней назад

    මම හරිම ආස සිංදුවක්

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc 2 месяца назад

    Godak lassanai. Hasani mottwani harima lassanai. Aya rangpana me film eka mokakda?

  • @wathsalaperera1887
    @wathsalaperera1887 17 дней назад

    ❤❤❤

  • @wathsalaperera1887
    @wathsalaperera1887 17 дней назад

    ගංතිරේ ගංතීරේ සීත සැඳැ යාමෙි උතුරා ගලා හද ආදරේ

  • @lakmalamarakon6477
    @lakmalamarakon6477 4 года назад +1

    Lassanai

  • @nipunsachinda
    @nipunsachinda 5 лет назад +1

    So sweet ❤️♥️