ඒ කට නම් වහන්න ටිකක් අමාරුවෙයි 🤣🤣🤣 | Lokkige Kathawa

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 243

  • @chamalirajapaksha7154
    @chamalirajapaksha7154 Год назад +422

    කට තමයි කට. 😂❤ ගෙදර ගෙනත් තියා ගන්න හිතෙනවා ❤❤ අම්මෝ බඩ ලෙෆ්ට් 😅

  • @dulanjamihirani
    @dulanjamihirani Год назад +600

    නූතනයේ බිහි වූ හාස්‍යයේ රැජින .........😂
    😂අනා...., ඩිලුශි.....😂

  • @AruniMunasinha-qb3mf
    @AruniMunasinha-qb3mf Год назад +95

    තව ටිකෙන් හාටටැක් හැදෙනවා.අම්මාට පෙන්නුවා නෝමල් හිනාවක් දැම්මා මිස අපි වගේ නම් හිනා වුනෙ නෑ.තව පොඩ්ඩෙන් හුස්මත් හිරවෙනවා.තේත් බිබී බැලුවේ .අක්කකගෙයි මගෙයි පනත් යනවා තව ටිකෙන් .අක්කයි මායි මූනට මූන බලා ගන්නකොට තමයි තවත් හිනා යන්නෙ.ඩිලුශි අක්කි ඔයා නම් මාරයි අනේ ❤️

  • @nursashadeshanjali5566
    @nursashadeshanjali5566 Год назад +212

    හත්තිලව්වේ ඒ හැකර කට වකූගඩුත් ලෙෆ්ට් හිනා වෙලා 😂😂😂😂අම්මෝ සාන්ත

  • @tharindurox1469
    @tharindurox1469 Год назад +150

    අම්මෝ බං සුපිරි ඈ...ප්‍රවීනාගේ කට ලංකාවට එලි කරපු ලෝක්කිගේ කාතාවට ගෝඩක් ස්තුති...අපේ කාලාවට අලුත් එලියන්...නැතිවම බැරි නිලිය්ක් වේයි...🇱🇰💐

  • @parkmihisarani8749
    @parkmihisarani8749 Год назад +215

    අනා තමයි හොදටම කරේ...😂😂

  • @sujathat.s6869
    @sujathat.s6869 Год назад +534

    ඇත්තටම දැන් හිනහා වෙලා පන යනවා බංදු දයාවති පරදයි වගෙ සුපිරි 💞🙏🌟

  • @navodachanchala6105
    @navodachanchala6105 Год назад +93

    හිනා වෙන්න බෑ මෙච්චර 😂😂😂😂... ඒ ඇක්ටින් නම්..මරු ආ..😍

  • @ayomiayomi1719
    @ayomiayomi1719 Год назад +51

    එකනම් මාර කටක් මරැ අප්පා මෙයා හින්දා නාට්‍ය මාර ලස්සනයි සම්මාන පිට සම්මාන ගන්න ඔන චරිතයක් සුපිරි මේ වගේම රගපාන්න ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ගොඩක් ප්‍රවිනා මාර ලස්සනයි ඒ වගේම ඔයා congratulations ❤❤❤❤❤❤🎉🎉❤❤

  • @azamizmy5817
    @azamizmy5817 Год назад +21

    1:45 කකුලත් හොල්ල හොල්ල මරනවා මරනවා ලු..පට්ට බන් ඒ කෙල්ල නම්😂😂💯🔥

  • @kamalkasathsarani1926
    @kamalkasathsarani1926 Год назад +189

    අනේ දෙයියනේ හිනාවෙලා මං මැරෙනවා 😅😅😂😂

  • @abcdefghijk8246
    @abcdefghijk8246 Год назад +195

    ශෝක් බන් ... ඒ වගේ කෙල්ලෙක් ..ආදරේ හිතුනා මටනම් 😂🤣🤣🤣❤️😍😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DivyaDivya-vy4vz
    @DivyaDivya-vy4vz Год назад +67

    හැකර කට වහන්නෑ ඇයී වහනවනං වහපංකො ඇවිල්ලා ඒක තමා හොදටම කිව්වේ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ThushariChandima-b2g
    @ThushariChandima-b2g 10 месяцев назад +13

    අනේ ඇත්තටම මෙයා පට්ට 😂 අනිත් අයගේ විහිලු වලට වඩා මෙයාගේ ඒවා සුපිරි 😅 කාටහරි පුලුවන්ද මට කට කුයි, බඩකුයි ණයට දෙන්නකෝ 😅 හිනාවෙලා පණ යනවා අනා...❤😂

  • @sujithnishantha27
    @sujithnishantha27 Год назад +63

    මගෙ අම්මෝ ඉලඇට රිදෙනව හිනා වෙලා නියමයි

  • @kumudiniabesingha3202
    @kumudiniabesingha3202 Год назад +26

    මෙයාගේ කටට නාට්‍ය ක් කියලා හිතෙන්නෙත් නැ . සුපිරි ❤

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 Год назад +55

    හිනා වෙලා මන් කොර වෙලා ඉන්නෙ 😂😂😂

  • @ruvininavodya7823
    @ruvininavodya7823 Год назад +30

    මේ කතාව බලන්න ගත්තේත් මේ අක්කී නිසා anee shooi appa 😊😂💝

  • @MaduuShani
    @MaduuShani Год назад +75

    😅😅😅😅අනෙ එයා නම් මරු😅😅😅

  • @Oshadhee...
    @Oshadhee... Год назад +43

    මොකද කියන්නේ කට්ටිය , අනාට දෙමුද වසරේ හොඳම නිළිය සම්මානය ..?? 😂❤

  • @DeepikaChathurangini
    @DeepikaChathurangini Год назад +8

    බුදු අම්මෝ මගේ බඩ 😂😂😂😂😂😂😂yako එක 🤣🤣🤣🤣🤣

  • @dinushakarunarathna8646
    @dinushakarunarathna8646 Год назад +25

    කට වහලත් කෑ ගහනවලු 🤣🤣

  • @sandasi6276
    @sandasi6276 Год назад +58

    ප්‍රවීනා නම් නියමයි .

  • @Deshanibhagya-nw4kn
    @Deshanibhagya-nw4kn 22 дня назад +1

    සම්මාන වලින් දමලා ගහන්න ඕනි මේවට😩💗

  • @ishanilakmali8082
    @ishanilakmali8082 Год назад +40

    සුපිරි එයා නම් ❤️❤️

  • @janetjanet4157
    @janetjanet4157 Год назад +52

    මරු මරු praweena praise the lord❤️❤️❤️❤️😘🙏🙏

  • @slgamer5788
    @slgamer5788 Год назад +6

    Ayyo 😂😂හින වෙලා මරෙන්න වෙන්නෙ😂😂😂

  • @nethmiliyanage8465
    @nethmiliyanage8465 Год назад +22

    අම්මෝ අනා ......😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KelumPriyanka-i4z
    @KelumPriyanka-i4z Год назад +14

    අපෝ ඇති හිනා කාලා පන නෑ😆😹😹

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Год назад +37

    අනා නම් හරිම ෂොක් 🤣🤣

    • @neth__sanjana
      @neth__sanjana Год назад

      ​@@Manu__kingඔව් නෙ 😂😂🤭

  • @loku840
    @loku840 Год назад +10

    දයාවතී පරාදයි 😂😂

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 11 месяцев назад +3

    මේක නම් කටක් නෙමේයි . අප්පා😅😅😅😂😂😂😂😂

  • @Kavii24
    @Kavii24 7 месяцев назад +2

    අම්මෝ බඩත් රිදෙනව බන් හිනාවෙලා 😂😂😂😂

  • @ShashikaDulmi-xu8pf
    @ShashikaDulmi-xu8pf Год назад +6

    යකෝ කට 😅😅😅ටකරම වගේ 😍

  • @Vfernando00000
    @Vfernando00000 Год назад +24

    අනා නම් මරු නිලිය අප්පා

  • @avanthimalthunga2979
    @avanthimalthunga2979 Год назад +13

    හිනා වෙල පන යනවා 😀😂😂😂😂

  • @inuka_asith
    @inuka_asith Год назад +13

    සුද්දගෙ කන ලෙප්ට්😂😅

  • @SSumedha
    @SSumedha Год назад +9

    අනේ ඩිලූෂියෝ 😂😂

  • @nilushikaswarnamali8540
    @nilushikaswarnamali8540 Год назад +10

    😂 අම්මො මරු අප්පා කට්😂

  • @anuththarasubasingha
    @anuththarasubasingha Год назад +9

    වරෙන් යකෝ 😅 සුපිරි 😅😂

  • @Sasi_Gurl
    @Sasi_Gurl Год назад +23

    Buduammo සුපිරි ykuuuu❤❤😂😂😂

  • @kgdipika7739
    @kgdipika7739 Год назад +21

    අම්මෝ අම්මෝ මෙන්න කෙල්ලෝ නියමයි හොදේ ආනා

  • @GayanPriyantha306
    @GayanPriyantha306 6 месяцев назад +1

    බේකරි ගෙදර 😂😂 බලපන් දෙරනෙ ඒකෙත් ඉන්නව අනෑ😂❤

  • @jananikaushalya1142
    @jananikaushalya1142 Год назад +21

    නියමයි ❤️

  • @thilinikawshalyaekanayaka5079
    @thilinikawshalyaekanayaka5079 10 месяцев назад +4

    😂😂😂 ගීතකෝකිලා හින්දානේ මේ ඔක්කොම

  • @ashinsanilakshi1981
    @ashinsanilakshi1981 10 месяцев назад +3

    මරනවා මරනවා හූ 😂😂

  • @himanshusameera7217
    @himanshusameera7217 Год назад +11

    කටක් නෙවේ ලවුඩ්ස්පීකරයක් නෙ😂😂

  • @HansiHansi-kv3eg
    @HansiHansi-kv3eg Год назад +25

    Meya ape akka wage😂

  • @chamathnasenuli9849
    @chamathnasenuli9849 Год назад +5

    අනේ අම්මෝ මට බැරියෝ 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SHANU_HASHI
    @SHANU_HASHI Год назад +3

    කට වහන්නෑ යකෝ😂

  • @rishmikavindya3625
    @rishmikavindya3625 Год назад +8

    ඇතිනෙ අහ ගත්තා🤣🤣🤣🤣🤣🤣 හොද වැඩේ

  • @චාමකකල්ප
    @චාමකකල්ප 9 дней назад +1

    අඩො මරැ අතල් බන්😂😂😂

  • @anuraranasingha9014
    @anuraranasingha9014 3 месяца назад

    අම්මෙ හිනා වෙලා පන යනවා ගොඩ සුද්දා මොකද ඔය😂😂😂😂😂

  • @tharushibhagya652
    @tharushibhagya652 Год назад +13

    මෙන්න කතා 😂😂😂😂😂

  • @ChalaSena
    @ChalaSena Год назад +13

    කට😂❤

  • @studio3td170
    @studio3td170 Год назад +4

    ❤❤❤❤ 😂😂😂😂😂මරු රගපානව

  • @jayanihansika3923
    @jayanihansika3923 Год назад +4

    You not no now ගලවපන් 😂

  • @dilaweer4260
    @dilaweer4260 18 дней назад

    😅😂අනා තමයි මරු

  • @TutuG123
    @TutuG123 9 месяцев назад

    ඩිලු කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 🤭❤️🥰

  • @rohandilina5727
    @rohandilina5727 Год назад +4

    අනා.මරු.

  • @PresannaAhangama
    @PresannaAhangama Месяц назад

    අනාඅක්කිතමාහොදටමකරේ❤😂

  • @InduwariMihisandali-gb1nt
    @InduwariMihisandali-gb1nt Год назад +5

    Patta acting 😂❤

  • @diludilu6133
    @diludilu6133 Год назад +6

    අම්මෝ අම්මෝ✌️✌️✌️

  • @sanojirathnayake8183
    @sanojirathnayake8183 Год назад +13

    Shooooookkk akkiyek❤

  • @katakaramatti5459
    @katakaramatti5459 Год назад

    සුපිරි බන් අනා 😂😂😂

  • @Rasasara_Gossip_Sl
    @Rasasara_Gossip_Sl 14 дней назад +1

    1:24

  • @kelumpremathilaka198
    @kelumpremathilaka198 Год назад +1

    යකෝ හිනා වෙලා කඳුලුත් ආවා

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 8 месяцев назад

    😂😂😂Dilushi මරු

  • @sujiwawijethilaka5791
    @sujiwawijethilaka5791 Год назад +11

    😂😂 ammo ammoo 😂😂

  • @nimalbandara3573
    @nimalbandara3573 Год назад +33

    යකෝ මේවට හිනා යනවද ගොන් ආතල්😂

  • @rachelperaud1945
    @rachelperaud1945 2 месяца назад +1

    අනේ මේ , ඔය විදියට ඇත්ත ජීවිතේ කතා කලා නම් ඒකි පට්ට වේසි. ඉතින් දත් ටික බඩේ.

  • @GayAnIdILuKa
    @GayAnIdILuKa Год назад

    😂😂එයා මරු අප්පා

  • @Dineshalakmali-kh3re
    @Dineshalakmali-kh3re Год назад

    අම්මෝ සුපිරි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Год назад +7

    Ana....😅😅😅☺️☺️🥰🥰🥰👌👌

  • @simidi..
    @simidi.. Год назад +2

    Anaaaa...❤❤❤❤❤ supiri. Adarei❤

  • @ShashiPerera-kt3ve
    @ShashiPerera-kt3ve Год назад +6

    Eyanam maru ❤❤❤

  • @nisansalaniroshani-pq3nb
    @nisansalaniroshani-pq3nb Год назад

    Oya nam marai...adarei...api hamoma.❤❤

  • @raheshikasewumini7109
    @raheshikasewumini7109 Год назад

    අම්මෝ අනා 😅❤

  • @roshaniperera8818
    @roshaniperera8818 5 месяцев назад

    Ana niyamai. Super talent 😅🎉

  • @sharikaranasinghe9776
    @sharikaranasinghe9776 Год назад +1

    Ane ammo oyage kata nan niyamai appa.hina kaala pana yanawa.😊😅😮❤😂🎉hina kaala wadi kamata kaduluth paninawa.

  • @gayindiusara7971
    @gayindiusara7971 11 месяцев назад +4

    Meya mehema hasireddi vate inna aya kohoma serious ragapanavada mnda😂😂

  • @sandalinimesha273
    @sandalinimesha273 Год назад +2

    Supiri akkiiyooooo raga paama 😘😘😘😂😂

  • @namalmadushan1878
    @namalmadushan1878 Год назад

    බුදු අම්මෝ 🤣🤣🤣🤣බැ 🤣🤣🤣

  • @ireshadilhani7377
    @ireshadilhani7377 Год назад +8

    ශෝක් අනේ .😅

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu Год назад +5

    මන් අනාගෙ නංගි වගේ 😂😂😂

  • @nayananilmini3356
    @nayananilmini3356 Год назад

    Shoi ana oya ආදරෙයි ..

  • @anojaweerasinhaweerasinha2662
    @anojaweerasinhaweerasinha2662 3 месяца назад

    Ane oya maru akki ❤ hina wela badath ridenawa 😂😂😂

  • @rangaprajeewa1228
    @rangaprajeewa1228 Год назад +1

    Menna mini maranooo Aneee😅😅😅😅😂

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy Год назад +10

    Maru ane meka 😁😁😁😁

  • @jananisoornima2237
    @jananisoornima2237 Год назад +2

    අනා 😁😁😁

  • @limeshasadaruwani3544
    @limeshasadaruwani3544 Год назад +1

    නාකි සුද්දා 😹😹😹😹

  • @KushiniKanishiya
    @KushiniKanishiya 2 месяца назад +1

    😂 අඩෝ

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 Год назад +3

    Maru maru akki 😂❤️

  • @GayanPriyantha306
    @GayanPriyantha306 6 месяцев назад

    ඇනා❤❤

  • @SugathBandsra
    @SugathBandsra Год назад

    😂😂😂😂😂😂😂😂😂 මරු

  • @PushpakumaraAjith
    @PushpakumaraAjith Месяц назад

    Supiri supiri 😂😂❤❤

  • @udaralakshan2617
    @udaralakshan2617 Год назад

    කටට රිව්වනම් හරි..එතකොට කට වැහෙයි..කටට දුන්නත් හරි හැබැයි

  • @irusharashmika9421
    @irusharashmika9421 Год назад

    මරු

  • @WathsalaRanasinghe-b5w
    @WathsalaRanasinghe-b5w 9 месяцев назад +1

    Beautiful

  • @ruwanthimadu2239
    @ruwanthimadu2239 Год назад +1

    අම්මෝ ප්‍රවීනා ඔයානම්