How to check zener diode voltage සිංහලෙන් | electronic repair sinhala
HTML-код
- Опубликовано: 14 дек 2024
- lets learn how to check zener diode voltage on an unknown diode in this video
අද වීඩියෝවෙන් අපි zener diode එකක නොදන්න voltage එක හොයාගන්න විදිය හොයාගමු.
acebook page
/ computerrepairschool
like & subscribe
please share
වැදගත් වෙයි කියලා හිතෙන විඩියො බලන් යන ගමන් ... 🖤 ඉගෙන ගන්නවානම් මෙ ටික හොදටම ඇති 🖤
Me wage video apita godak watinawa bro... keep it up...❤️❤️❤️👍👍
බොහොම ස්තූතියි ❤️🙏🙏
ඒකනම් සුපිරිම වීඩියෝ එකක් අයියේ.
12v led 💡 Wal thiyena dayod monawada?
Aiya mt tropal transformer eka multimeter aken tes karanne kohoma d kiyala dena ganta puluwan d
ගොඩක් වැදගත් විඩියෝ එකක් .
3.7out ekk gann puluwn value ekk tiyana zener diode tiyenawd?
18650 battery eken 3.7v reduce - 3v constent remote ekakata wage zener diode use karala ho naththam wena widihakin ganna kramayak kiyala denna
6v battery eken 5v output ekak ganna zeno diode eka use karanna puluwanda
ai resister ekak daagla ceck kale sener dayod eka kelinma power supply ekata daala hoyAnna barida
mage singer tv eke "failed to change source" kiyala display eke pennanawa. meka hadanda puluwanda ?
Zener eka rivers bias neda set karanne..
Ow
Pichchunu zener diode akaka niyamitha voltage aka hoya ganne kohomada?
Malli oya hadanawada wahana wala PCU unit. agana oya karala nadda wistharayak dannako
අයියේ මගෙ ලැප් එක ඔන් වෙන්වා එත් ඩිස්ප්ලේ එකට එලිය එන් නෑනේ.auto update weddi button eke off kara itapassei mehema une.hadaganna widiyak nadda
ගොඩක් ස්තුති ඔබතුමාට 🙏
Thanks, Zenor එකක් දමන විට resistor එකක් දමන්න අවශ්‍ය එහෙමනම් එහි අගය තිරණය කරන්නේ කොහොමද 🤔
Sony lcd tv ekak thiyenawa tikawelawak yanakota color wenaswenawane
Aiye mage sony bravia.klv.32r306c lcd tv ekakthiyenawa tikawelawak yanakota color wenaswenawa mokadda karanna puluwan
Komade macha, hondai srilank?
Budu saranayi oyaata aiyee Haan daama com nokeruwata video balanawa
Hi bro in a treadmill board smd ziner diode burn and can't get voltage. Can help
one volt ganka zener Diode thiyenwda.maximum volt eka kiyda thiyenne zener diode
power denne nethiwa zenor diod check karanna berida
Good video thank you 🙏🙏💜️
පාඩම පැහැදිලියි. Ground එකට දාපු 5.5 kilo ohms resister එකෙන් සිදුවෙන්නේ කුමක්ද කියාලා කෙටියන් කියා දෙන්න පිලිවනිද?
Super ❤
hodayi aiya
Nikan hoyanna barida zener diode voltage
Zener diode eke value table ek dannko
සෙනඩයෝඩ් එකෙන් හිරු එලියට අල්ලලා විදුලිය නිපදවීමට හැකිද
niyamai bro.
🤩🤩Mage thiyeana samsung agal 32 nomal led tv 1 eka hdmi 1 wathe supot karana na eaa gana video 1 dana aiyea👍👍👍👍👍👍
Residtor eka nathuwa currant zero karala voltages wedi kalama eka thanakadi voltages stop wenawa eka thamai zenor volage eka.
pattaiiiiii..supiriiii.gl
Thanks a lot
Oyage workshop eka koheda
Super අයිය ඔයානම්
Panasonic led tv green light only... ont turn on. How to fix
සුපිරි
ස්තුති
Hodi
Thank s
Thanx..
Lcd monitor power board ekak thiyenawa eke short kiyala pennaneth na ,lede hoyaganna bane
Driver ic බලන්න
@@COMPUTERREPAIRSCHOOL driver ic eka short kiyala pennaneth na
LD7552 kiyala ic ekak thiyenne ayye
❤❤❤❤❤❤❤❤Thanks
supiri
Ayye ethakota IN 5252B kiyana akuru ilakkam walin kiyawenne monawada
Code එක. එක ගහලා zener value එක හොයගන්න පුලුවන්
Ayye clz karanna idea ekak nadda
Ayye laptop prashnayak thiyanawa.hp lap ekak..bios walata dala on karala thiyanakota aulak na.eth windows walin on karala thiyeddi winadi 5n wage off wenawa.aya on kaloth on wenawa.idea ekak denna ayye
Service ekak karanna balanna
@@COMPUTERREPAIRSCHOOL tnx ayya..try karala balannam..godak dewal igena gaththa oyagen
9v සෙනා ඩයොඩ් තියෙනවද
Good yaluwa video
පැහැදිලි මදි.
හැම සෙනාර් ඩයෝඩ් එකකම වැලුව් එක දාල නෑ නේද..
බෝර්ඩ් එකක තියෙන ඕපන් වුන ඩයෝඩ් එකක වැලුව් එක එහේම වුනාම හොයා ගන්නෙ කොහෝමද..
රෙසිස්ටර් එක 560ohms නේද
Aiye lap ekaka samahara key wada nathi wenna hethu monada.apita eka hda ganna bhada.oyage shop eka koheda tyenne.
Keyboard එකේ ප්‍රශ්නයක් තියෙනෙ.අලුත් එකක් දාන්න වෙනවා
shop eka tyenne koheda homagamada
ayye oyawa contact karaganne kohomada
nice sr, thk👍👍👍
superb
Thanks ayiye
12v හදන්නේ කොහොමද?
Thnx aiye❤
ගෲප් එකක් හදමු
වොට් බාගයක් ද වොට් එකක් ද
කියල දැනගන්නෙ කොාහොමද ?
thanks
Ground එකට resistor එකක් දැම්මෙ ඇයි
Load එකක් විදියට ගත්තේ.
Load එක එන්න ඕන Diode එකට parallel නේද
Page ekkta mwa join krgn
ගොඩක් හොදයි මාත් ගොඩක් දෙවල් ඉගනගත්තා
Oyage nb එකක් dannko
😍😍😍
Mawa subscreb කරන්න
සෙනර් ඩයොඩ් එක පිච්චිලා තිබ්බොත් ,සෙනර් එකෙ ගහපු එව්ත් මැකිල.
Zenr aeka kotanatada dala tibbe
mata puluwannam mata oyage contact number ekak dennako.
contact number ekak dennako.
Supper
Thanx