What is a zener diode? [in Sinhala]

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 74

  • @chamilasanjaya9521
    @chamilasanjaya9521 4 года назад +6

    ඔබතුමාගේ මෙම වැඩසටහන් වල වටිනාකම කියලා නිමකරන්න බැහැ, පුළුවන්නම් ඔබතුමා දන්න සියලු දේ අපට කියල දෙන්න. ගොඩක් පිං

  • @shashikasrimalfernando8644
    @shashikasrimalfernando8644 4 года назад +1

    නියමයි සර්. ඉතා සරලව පැහැදිලි කලා. ඔබට ස්තුතියි.

  • @nishanthashan406
    @nishanthashan406 2 года назад

    සර්ට දීර්ඝායු වේවා තමන් ඉගෙන ගත් දේ මෙසේ කියල දෙනවට තව තවත් පිං රැස් වේවා

  • @prabathkumara8312
    @prabathkumara8312 4 года назад +1

    Godak pin sir oyata. Hodata terenna kiyala denawa.

  • @ssp9725
    @ssp9725 5 месяцев назад

    Sir SMD zener diode wala number eka hoyaganne kohomada? Diode ekewath bord ekewath gahala na
    Nilpata line eka ena ekak

  • @christopherjansz1786
    @christopherjansz1786 2 года назад

    Ane mata kiyannako me zenor diode wala voltage eka z2a7 z27d

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 года назад

    හොදට තේරුම් ගන්න පුලුවන් ..බොහොම ස්තුතියි සර් ..

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya5895 10 часов назад

    Data sheet එකක් කියවන්නෙ කොහොමද,උදා: සෙනර් ඩයෝඩයේ අවම ධාරාව කියල දෙයක් තියෙනවා නේද එහි ප්‍රසස්ත වෝල්ටීයතාව යාමනයට,ස්තුතියි

  • @amanroshana8016
    @amanroshana8016 2 года назад

    මගේ computer power supply ake UF1007 doide eka pichchila eka hoya ganna nahe ekata wikalpayak thiyeda

    • @eleclab2096
      @eleclab2096  2 года назад

      මේ වෙනුවට ඔයාට භාවිතා කරන්න පුලුවන් UF 1004 සිට 1006 වෙනකන් තියෙන Diode ඒ සියල්ලම 1A diode internet site එකකින් ordre කරල ගන්න පුලුවන්.

  • @chandanaravindra6897
    @chandanaravindra6897 2 года назад

    සර් සෙනාඩයොඩ් වල සදහන් කරලා තියෙන වොල්ටෙජ් එක හොයාගන්න අමාරුයිනෙ කොහොමද හොයන්න

  • @m.amadhushanka7462
    @m.amadhushanka7462 4 года назад

    ගොඩක් වටිනවා සර් ඔබ තුමාගේ කැපකීරීම අපි වගේ ඉලෙක්ට්‍රොනික වලට ආධුනික අයට.👌👍

  • @ruwanrathnayaka7782
    @ruwanrathnayaka7782 3 месяца назад

    ගොඩක් පිං සර්ට 🙏

  • @janithamalwaththa991
    @janithamalwaththa991 2 года назад

    Agaya wadi karaganna onanan zena 2k sieiyas karala danna puluwanda. Udaharanayak 37 v.onanan 15 .22 aekata siriyas karala danna puluwanda

    • @eleclab2096
      @eleclab2096  2 года назад

      15v සහා 22v එකතු වුණාම 37v ලැබෙනවා.

  • @dananjayapathu6190
    @dananjayapathu6190 3 года назад

    Mara watinwa

  • @shanduminda2957
    @shanduminda2957 2 года назад

    සර් සෙනර් ඩයෝඩ් හඳුනා ගන්න කෝඩ්එක මොකක්ද

  • @tishankaveendra7666
    @tishankaveendra7666 4 года назад

    ගොඩක් වටිනව. ගොඩක් දේවල් ඉගෙනගත්ත ❤

  • @priyankasannasuriya9992
    @priyankasannasuriya9992 3 года назад +1

    Patta

  • @priyankasannasuriya9992
    @priyankasannasuriya9992 3 года назад +1

    Thanks

  • @diskablast5737
    @diskablast5737 5 лет назад +1

    Bohoma sthuthi sir...

  • @lakshankumarapperuma7976
    @lakshankumarapperuma7976 4 года назад

    Welding plant wala ena IGBT gana kiyala dennawa nam gadak kamathi sir

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      වීඩියෝ එකක් ලබා දෙන්නම්.

  • @nihaljayaweera7070
    @nihaljayaweera7070 3 года назад

    Hondata therunaa thank you sir

  • @sunilsantha7135
    @sunilsantha7135 3 года назад

    සර් හිතමු 7.5v අවස්‍ය පරිතයකට 12v දෙනවා පසු නැබුරැව සදහා අවශය රෙසිස්ටරය ගනනය කරන්නේ කෝමද

    • @eleclab2096
      @eleclab2096  3 года назад

      ඔයාගෙ පරිපථයේ සවි කරන උපකරණයේ watt ගණන හෝ උපකරණය ගන්නා ඇම්පියර් ගණන අවශ්‍යයි.

  • @samithadananjaya3022
    @samithadananjaya3022 2 года назад

    සර් සෙනර් ඩයෝඩ් වල අගය වැඩි ඩයෝඩ් වෙලාද පෙලේ තියෙනවද (12v 14.5 v) ලොකු වෝල්ටේජ් අගයක් සදහා බාවිතා කරන්න පුළුවන්ද (100v,125v)

    • @eleclab2096
      @eleclab2096  2 года назад

      ඔව් තියෙනවා. 1N5378 B 100v යේ zener diode එකක් . මේ වගේ diode electronic ඛඩූ කඩවල ගන්න බැරි වෙයි. order කරල තමයි ගන්න පුළුවන්.

  • @jayanganushan2123
    @jayanganushan2123 Год назад

    33C කියල සෙනර් එකක් තියනව ඒ මොනවගේ එකක්ද? ඒකේ වෝල්ටේජ් කීයද බලන්නෙ කොහොමද ?

    • @eleclab2096
      @eleclab2096  Год назад

      ඒක 33v ක zener diode එකක් ඒකට resistor එකක් හරහා 33vට වඩා වැඩි dc voltage දීල බලන්න . output එක 33 vඑනවාද බලන්න.

  • @danushkabandara7351
    @danushkabandara7351 4 года назад

    Sr voltage eka 5 arn amp kiyak ganna puluwanda .

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      ඔයා සම්බන්ධ කරන load එක අනුවයි ඇම්පියර් ගන්නේ.

  • @chathurangajayasena6016
    @chathurangajayasena6016 3 года назад +1

    සෙනර් ඩයෝඩ් පරිපථ වලට යොදන්නේ ඇයි

    • @eleclab2096
      @eleclab2096  3 года назад

      වෙනස් නොවන වෝල්ට්යතාවයක් ලබා ගැනීමටයි

  • @manoj198425
    @manoj198425 4 года назад

    Great work ! Thanks.

  • @tharukaappuhamy5940
    @tharukaappuhamy5940 4 года назад

    Sit sener diode1 lagata sambanda wena resistor eke agaya 1k..mada...naththan eya ekin ekata wenas wenawada,,ehenam e awasthawaka resistor 1 agaya hoyanne kohomada

    • @eleclab2096
      @eleclab2096  4 года назад +1

      1K වෙන්නෙ නැහැ. ඔයා zener diode එක භාවිතා කරන්නේ යම්කිසි load එකකට එයට අවශ්‍ය ධාරාවක් තියෙනවා . එහි අගය 2A නම් , diodeය හරහා ගලන ධාරාව 1A නම් එකතුව 3A යි ඕම් නියමය භාවිතා කරන resistence අගය ගණනය කරන්න.

  • @kavindudilshan116
    @kavindudilshan116 4 года назад

    thank you sir apita one godk electronic/electric theory specially a/l and for diploma

    • @eleclab2096
      @eleclab2096  4 года назад +2

      වීඩියෝ ලබා දෙන්නම්.

  • @englishwithravi4590
    @englishwithravi4590 3 года назад

    ස්තූතියි සර්🙏

  • @tharindu6405
    @tharindu6405 2 года назад

    thank you sir

  • @upulpushpakumara4353
    @upulpushpakumara4353 5 лет назад

    Good work sir

  • @sanjeewanipathirana2207
    @sanjeewanipathirana2207 4 года назад

    සෙනර් ඩයෝඩ් පරිපත සදහා යොදනුයේ කුමක් සදහාද

    • @eleclab2096
      @eleclab2096  4 года назад +1

      වෙනස් නොවන (නියත) වෝල්ට්යතාවයක් ලබා ගැනීම සඳහා සෙනර් ඩයෝඩ් භාවිත වේ.

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 5 лет назад

    Sir කෙට් පරිපථ වෙනවා කියන්නේ මොකක්ද ??

    • @eleclab2096
      @eleclab2096  5 лет назад +1

      මම ඔයාට පැහැදිලි කරලා පින්තූරයක් එවල තියෙනවා එය බලන්න.
      image.noelshack.com/fichiers/2019/46/2/1573557765-switch.jpg

    • @kamalbuddhika6159
      @kamalbuddhika6159 5 лет назад

      Thank u sir

    • @ajstyles3049
      @ajstyles3049 4 года назад

      ශෝට් වෙනවට

  • @sasiya5780
    @sasiya5780 3 года назад

    Super🤟

  • @manojsameera2232
    @manojsameera2232 3 года назад

    සිග්නල් ඩයෝඩ් කියන්නෙත් මේවටමද....?

    • @eleclab2096
      @eleclab2096  3 года назад +1

      මම මේ පෙන්වා තියෙන්නේ signel diode නොවේ. බොහෝ දුරට signel diode එක ඉතා කුඩා වීදුරු ආවරණය වූ කලු ඉරක් තියෙන එකකි.ex : 1N4148 1N914

    • @manojsameera2232
      @manojsameera2232 3 года назад

      @@eleclab2096 ඒක ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද..

  • @pradeepdilruk6253
    @pradeepdilruk6253 4 года назад

    Super

  • @sandarugayan5331
    @sandarugayan5331 3 года назад

    හොඳටම පැහැදිලියි……..

  • @ajstyles3049
    @ajstyles3049 4 года назад

    නියමයි සර් හොදට තේරුනා. මට දෙයක් දැනගන්ඩ ඕන. ඕකෙ රෙසිස්⁣ටරේ වැලියු එක හිතාගන්නෙ කොාහාමද?

    • @eleclab2096
      @eleclab2096  4 года назад

      Resister value එක ගණනය කිරීමට color code එක භාවිතා කළ යුතුය. එය අන්තර්ජාලයෙන් ලබා ගන්නා.

    • @ajstyles3049
      @ajstyles3049 4 года назад

      ආ නැ සර්. කලර් කෝඩ් එකෙන් වැලියු එක හොයන විදිහ දන්නවා. මම ඇහුවෙ මෙතන සෙනර් එක ගාවට එන රෙසිස්ටරයේ අගය අපි නිගමනය කරගනනෙ කොහොමද කියලා

    • @YASH-qz6wt
      @YASH-qz6wt 3 года назад

      Commentswala uda tharuka appuhamyta sir daala thiyena reply eka blnna

  • @indeewaridesilva8710
    @indeewaridesilva8710 4 года назад

    thank u sir.

  • @ranganao
    @ranganao 5 лет назад

    Thanks ...🙂🙂🙂

  • @Isurugajanayake
    @Isurugajanayake 4 года назад +1

    Thank you sir....

  • @nishanthashan406
    @nishanthashan406 2 года назад

    සර් යොදන රෙසිසස්ටර් අගය 1k සිට 10k වැනි විය යුතුද. එය වොට් 4/1 විය යුතුද. වෝල්ටේජ් අනුව සෙනර් මතින් ගත හැකි ma ප්‍රමානය වෙනස්ද. ඊට වැඩි ධාරාවක් සෙනර් ඇනෝඩ් කැතෝඩ් මගින් ලබාගතහොත් පිලිස්සි යනුයේ ප්‍රතිරෝදකයද, සෙනර් ඩයෝඩයද..

    • @eleclab2096
      @eleclab2096  2 года назад +1

      ඇත්තටම zener එක තුලින් ගලා යන උපරිම ධාරාවක් තියෙනවා එය ඉක්මවා ගියොත් zener එක පිච්චෙනවා . resistor එක දමන්නේ පරිපථයේ උපාංගයට (ic) අවශ්‍ය ධාරාව අනුවයි. 1k සිට 10k විය යුතු නැත.

    • @nishanthashan406
      @nishanthashan406 2 года назад

      @@eleclab2096 මම මේ කරුණු පොතක සටහන් කරනව

  • @live-ug4jo
    @live-ug4jo Год назад

    👍

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 года назад

    ✌️👍👍💐

  • @nadeeshawijekoon7252
    @nadeeshawijekoon7252 Год назад

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @randikadasun2122
    @randikadasun2122 4 года назад

    phadiliwa kiyala danawa digatama karanna videos me wage

  • @lalithfernando5047
    @lalithfernando5047 4 года назад +1

    YOU ARE REAL SRI LANKAN.

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 5 лет назад +1

    👍👍👍🔥🔥

  • @Chathurka.Jeewantha
    @Chathurka.Jeewantha 4 года назад

  • @ranjithdisanayaka4864
    @ranjithdisanayaka4864 2 года назад

    Super

  • @ljay284
    @ljay284 2 года назад

    thanks