Mawakage Unusuma ( මවකගේ උණුසුම නොලබා )New Sinhala Cover | Denuwan Kaushaka Songs 2021

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 617

  • @dilanprasanga2730
    @dilanprasanga2730 2 года назад +135

    කදුළු බේරි බේරි ඇහුවෙ 😖 කියන්න වචන නෑ අයියේ

  • @Denuwankaushaka
    @Denuwankaushaka  3 года назад +295

    දැනුනා නම් Share කරන් යමූ මගේ යාලුවො සෙට් එකම ❤ආදරෙයි

  • @Denuwankaushaka
    @Denuwankaushaka  3 года назад +366

    අඬ අඬ වොයිස් කරපු සින්දුව ❤

  • @uditharavihansa1970
    @uditharavihansa1970 Год назад +4

    ලොකු උනාම අම්මා ගැන අහන්න එපා පුතෙ එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතෙ ...........❤ එ වචන ටික බොක්කටම වැදුනා අයියා ❤❤❤

  • @nimesharathnayaka-2
    @nimesharathnayaka-2 2 года назад +18

    අයියගේ කටහඬ භාවනාවක් වගේ😌.මාරම ලස්සනයි💖 .අනිත් covers වගේ ම මේ cover එකත් ලස්සනයි අයියේ.ඕනම කෙනෙක්ගේ හිත නිවෙනවා 😌💖🥰.මේ වගේ තව ලස්සන covers කරන්න අයියේ 🥰💖. Good luck..🙏💗👍👊

  • @mihiranmadusankaOfficial
    @mihiranmadusankaOfficial 3 года назад +38

    ජය වේවා අයියා ගොඩක් ලස්සනයි ❤️

  • @savishasansiluni587
    @savishasansiluni587 3 года назад +68

    හරිම ලස්සනයි අයියේ ...😔😔.....ඇත්තටම ඒ තාත්තගේ චරිතෙට ගියා වගේ.......ඔයාගෙ voice එක වගේම music පට්ටම පට්ටයි.........👍👍👍

  • @thooryaedirisinghe8560
    @thooryaedirisinghe8560 2 года назад +40

    අනේ දෙයියෝ ඉන්නවනම් රකින්න ඕනා කටහඩවල් ❤️🙏 තෙරුවන් සරණයි

  • @diarts7163
    @diarts7163 3 года назад +67

    කියන්න වචන නෑ මාරම ලස්සනයි😍 හදවතටම දැනුනා😞

  • @nethu203
    @nethu203 2 года назад +11

    ඔයාගෙ කටහඩ නම් පිස්සුවක්💗...මං ආසම සිංදුවක්..congratutations❤🙂...

  • @umeshasewwandi3703
    @umeshasewwandi3703 3 года назад +51

    කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි❤❤🔥

  • @avindyaranasinghe3490
    @avindyaranasinghe3490 3 года назад +18

    ඊයෙ තමයි මුලිම්ම අහන්න පටන් ගත්තෙ 🔥
    එතනින් පස්සෙ අහපු වාර ගාන මතක නෑ 💓
    මේකනම් පිස්සුවක් 😘

  • @Nishu_Geesara
    @Nishu_Geesara 3 года назад +16

    කටහඬ තමයි සුපිරියටම තින්නෙ 😊🤗කටහඬට තමයි මමනම් ගොඩක් ආසම අයියෙ 🤗

  • @vishmagayani4090
    @vishmagayani4090 3 года назад +9

    Duka hithuna eka nan😳e voice eka patta.washii unaa.❤️❤️❤️😊

  • @reshmid.g.s841
    @reshmid.g.s841 3 года назад +25

    හදවත එක මොහොතකට නතර උනා වගේ🥺❤️..good luck අයියේ..❤️❤️❤️

  • @lahirupathum28
    @lahirupathum28 2 года назад +2

    ජිවිතේට ගොඩක් ලං උන කියපු නිසා අහපු, ජිවිතේට ලං උන ලස්ස්නම සිංදුවක්...🤩 හදවතින්ම සුභ පතනව මචන්....

  • @teransathsara8542
    @teransathsara8542 3 года назад +16

    Best one 🤩❤

  • @tharuofficial347
    @tharuofficial347 3 года назад +24

    එලම අයියා සුපිරිම වොයිස් එක අහන් ඉන්කම හිතෙනවා දෙනුවන් අයි⁣යගෙ සිංදු සිය පාරක් විතර අහන්නෙ මං විතරද 🤭❤️

  • @niroshagunasekara7270
    @niroshagunasekara7270 2 года назад +12

    මාරම ලස්සන Voice එකක් 💗💗💗
    හිත නිවන භාවනාවක්

  • @nethmianjula3899
    @nethmianjula3899 2 года назад +4

    හරිම ලස්සනයි අඩ අඩා ඇහුවේ 😓

  • @pandaks9145
    @pandaks9145 3 года назад +40

    අයියා වොයිස් එකනම් මාරයි.මොලේටම වදිනවා ඉතින් ඈ.තව පටන්ගත්තා විතරනේ.ඔහොම යං.පුලුවන් තරම් සප් එක දෙන්නම්.ඔයා ලංකාවෙ උන්ට මතක හිටින වොයිස් එකක් වෙයි අනිවා.Congratulations 🖤

    • @harshagamage73
      @harshagamage73 2 года назад +2

      ඒක වෙලා ඉවරයි දැන්

  • @dddmmmssshhkkmmmmdkk7105
    @dddmmmssshhkkmmmmdkk7105 3 года назад +38

    🖤👌👌 හිතටම වදිනවා අයියේ ගායකයෙක් විදියට රසිකයන්ට දෙන්න පුලුවන් දෙයක් තියෙනම් ඒ තමයි රසිකයන්ගේ හිතට කාවදින්න සින්දුව අහනකොට වෙනම ලොකෙකට යන විදියට ගිත ගායනා කරන එක ඒ දේ ඔයා ඒ විදියටම කරනවා මන් ආසම ගායකයා ඔයා...ඔයාගේ සිහිනෙන් දකිනා නුබේ රුපයේ සින්දුව මන් හැමදාම අහනවා මගේ ආසම සින්දුව එක පුලුවන්නම් එකට මියුසික් විඩියො එකක් කරන්න අයියේ...බුදුසරණයි

  • @udaradilki1982
    @udaradilki1982 3 года назад +31

    මාරම ලස්සනයි හිතට ගොඩාක් දැනුනා අය්යාගේ අනිත් සින්දු වගේම මේ cover එකත්...❤💪🙏 ජය වේවා අය්යෙ...❤

  • @dilshandulara2010
    @dilshandulara2010 2 года назад +12

    ෆට්ට අයියා කියන්න වචන නැ අයියා සුභ අනාගතයක් ජයවේවා 💙💙😍

  • @gaminisusanta8818
    @gaminisusanta8818 3 года назад +22

    කියන්න වචන නෑ අයියෙ මාරම ලස්සනයි ❤️ අම්මා ගැන කියවෙන හදවතට දැනෙන ලස්සන සිංදුවක්❤️❤️😊😊 ඇත්තටම මගෙ ඇස් දෙකට කදුළක් ආවා ඒ තරම් සංවේදී සිංදුවක්😢😢😢😢😢♥️♥️♥️♥️♥️

  • @mihirianjana5142
    @mihirianjana5142 3 года назад +7

    කී වතාවක් ඇහුවද කියලා මතකත් නෑ.....Heart Toching Song ❤️🥺

  • @kavishahasun1647
    @kavishahasun1647 2 года назад +19

    ඔයාගෙ voice එක භාවනාවක් අයියෙ❤️ පට්ටම ඈහ්❤️

  • @isharamdhushanka2584
    @isharamdhushanka2584 3 года назад +9

    නියමයි අයියෙ

  • @ThashiniManthikaMG
    @ThashiniManthikaMG 3 года назад +27

    හැමදාමත් වගෙ ලස්සනයි අයියේ💜️💜️

  • @savishasansiluni587
    @savishasansiluni587 3 года назад +20

    ඇඩෙනවා අයියේ ....පට්ටයි ඈ...😔😔👍👍

  • @akilamadurangi3665
    @akilamadurangi3665 3 года назад +15

    Marama lassanai cover eka.as valata kadulu enava ahaddi 😞❤️😍😘

  • @krishithilakarathna5849
    @krishithilakarathna5849 3 года назад +27

    ඒක හරිම ලස්සනයි අයියේ...🙏🙏❤️

  • @niroshadamayanthi5351
    @niroshadamayanthi5351 2 года назад +5

    අැයි ඔයාගේ හඩ මෙි තරමි සංවෙිදිව මාව අැඩෙවිවෙි සහෝදර...Dk ...තෙරැවන් සරනයි ඔයාට මල්ලියෝ

  • @samansrilanka2101
    @samansrilanka2101 3 года назад +9

    Lassanai .❤️❤️❤️❤️❤️ බුදුසරණයි

  • @Ceyloncryptoacademy
    @Ceyloncryptoacademy 3 года назад +6

    Kiyanna වචන නෑ මචන් වොයිස් නම් ✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️🤟

  • @Im_Oshan
    @Im_Oshan 3 года назад +17

    Radio එකේ යනවා ඇහිලා ආවේ, පට්ට....

  • @sb9580-l1h
    @sb9580-l1h 2 года назад +9

    අප දෙන්නා අදුරු 🌎 තනිකරකදා පුතේ....නුබෙ අම්මා දිව්‍යලෝකෙ ගියා චුටි පුතේ...🥺❤🥲🥺🥺🥺🥺🥺🌏😣

  • @janavijayothma1919
    @janavijayothma1919 2 года назад +7

    භාවනාවක් 🙂❤️

  • @kavinduhasalanka2117
    @kavinduhasalanka2117 2 года назад +5

    සුපිරි ගැම්මක් බන් වොයිස් එක 😘❤️🧚🎉️

  • @pramudithasulakshana5230
    @pramudithasulakshana5230 3 года назад +11

    😍 wow

  • @sapholdingspvtltd2692
    @sapholdingspvtltd2692 3 года назад +11

    ඒක භාවනාවක් 🥺♥️🙊

  • @pradeepkumara6204
    @pradeepkumara6204 3 года назад +17

    ගොඩක් ලස්සනයි.ආසම සින්දුවක්

  • @chinthakasajith9088
    @chinthakasajith9088 3 года назад +15

    හදවතින්ම ගොඩක් ලස්සනයි මල්ලියා ❤ ❤ ❤ ❤ ❤

  • @pavithrafernandez9406
    @pavithrafernandez9406 3 года назад +6

    ලස්සනයි ගොඩක් .best of luck ✨️

  • @nadeekasudanthi557
    @nadeekasudanthi557 2 года назад +5

    කියන්න වචන නැ නියමයි ලස්සනයි 💖

  • @dhanukapriyadarshana6138
    @dhanukapriyadarshana6138 3 года назад +12

    හදවතටම දැනුණා ❤️

  • @chamodrangana2939
    @chamodrangana2939 2 года назад +1

    නියමයි අයියේ 😍

  • @iamzamith
    @iamzamith 3 года назад +19

    music එක නම් සුපිරි👍
    පට්ට ලස්සනයි ❤️❤️❤️

  • @navodyasandeepani9787
    @navodyasandeepani9787 2 года назад +4

    හරිම ලස්සනයි අයියෙ ❤️

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 3 года назад +8

    *Jayawewa* ❤ Brother 😘

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 Год назад +3

    මුලු හදවතටම දැනුනා... ගොඩාක් පින් අයියේ ... 🙏🙏🙏🙏🙏ඒ හැගීම වචනෙන් කියන්න බෑ . මට එහෙම උනා වගේ මට දැනුනෙ. හිත හැමතිස්සෙම කියන්නෙ මේ සින්දුව අහන්න කියල . ඒතරම්ම ලස්සනයි ඒ music එක...

  • @danushinethmini6911
    @danushinethmini6911 2 года назад +1

    Aththatama kadulu awa aiye aiyage katahada bawanawak wage

  • @m.g.g.nethmitharushika59
    @m.g.g.nethmitharushika59 3 года назад +6

    Voice eka nm maru 👌 sinduwath super 👍❤️

  • @dulanjalicharulatha9794
    @dulanjalicharulatha9794 2 года назад +3

    හිතට දැනෙන සිංදුවක් අයියේ ❤❤

  • @pushpakaudayanath7069
    @pushpakaudayanath7069 2 года назад +2

    වොයිස් නම් වෝයිස් ❤️👊

  • @ishaninawoda1092
    @ishaninawoda1092 3 года назад +13

    කියන්න වචන නැහැ ලස්සනයි 😭😭👍👍👍👍👍👍👍👍👍

  • @miskymusic7229
    @miskymusic7229 3 года назад +8

    Eka lassanai Ayiya😊

  • @bimalidhananjana3136
    @bimalidhananjana3136 3 года назад +4

    Oyage voice eka gena kiynn wachana ne ❤❤❤

  • @OneWorldStories
    @OneWorldStories 3 года назад +15

    ඒකනම් මාරම ගැම්මක් අයියේ ❤️

  • @thushariwijesekara9173
    @thushariwijesekara9173 3 года назад +10

    අනේ හරිම ලස්සනයි ❤️❤️

  • @wasanasandali411
    @wasanasandali411 2 года назад

    එ සිංදුවට නම් ඇඩුනා අයියේ😖 මේ සිංදුව ලස්සනට පපුවට වදින විදියට ඇහුවේ ඔයාගෙන්🥺❤

  • @adeeshadilhani5259
    @adeeshadilhani5259 Месяц назад +1

    Harima lassanai❤😊

  • @SHESHANMUSIC
    @SHESHANMUSIC 3 года назад +14

    හිතට වදින සිංදුවක් 😊❤️👍

  • @gimiya5838
    @gimiya5838 2 года назад +4

    This is a meditation 😍♥️

  • @Tharu171
    @Tharu171 3 года назад +6

    ආදරෙයි දෙනුවන් අයියේ ❤

  • @eshanwickramasinghe8674
    @eshanwickramasinghe8674 3 года назад +6

    සුපිරි 😥 හදවතටම දැනුනා

  • @mragentffdhagaya2180
    @mragentffdhagaya2180 3 года назад +11

    lassani bn gammak trending yanna sup ekak demu me kollata

  • @piyumirathnayaka9215
    @piyumirathnayaka9215 3 года назад +8

    Ahamben fm derane ahila hoyagena awe...heart touching voice

  • @chamindaekanayaka5544
    @chamindaekanayaka5544 2 года назад +6

    ඔයාගෙ song ලස්සනයි අයියේ 😉😘

  • @Nishu_Geesara
    @Nishu_Geesara 3 года назад +5

    Ane shooi aiyh🤗lassanai eka ♥

  • @kalyanilamahey895
    @kalyanilamahey895 3 года назад +1

    Marama lassnai me kadahadat a wagema I harima lassnai ...ahagenama inna tiyenawam kiyala hitenwa ..b.s oyata .❤❤❤❤ ada ude me song eka rediyo eke giya eka ahala man me beluwe harima lassnai ..

  • @sujeewamallawaarchcbi4570
    @sujeewamallawaarchcbi4570 3 года назад +6

    හරිම ලස්සනයි 😍❤️ All the best 👍

  • @prageethheshan3424
    @prageethheshan3424 2 года назад +4

    ආදරෙයි සහෝදරයා හැමදාමත් මේ වගෙ සිංදු කරන්න කියල මං වගේම මේ හැමෝමත් සුබ පතනවා.. මගෙ අම්මව මතක් වෙනවා සහෝදරයා.. මුලු මව්වරුන් සියලු දෙනාටම උපහාරයක් වේවා 🙏😒🌺🌍❤️

  • @AmilaWijerathna
    @AmilaWijerathna 3 года назад +14

    දෙනුවන් aiyye voice aknm.. Ftt❤️❤️❤️💪💪💪

  • @hasinidilshara3717
    @hasinidilshara3717 3 года назад +8

    මාරම ලස්සනයි අයියා.❤️❤️❤️

  • @chamodthusitha9901
    @chamodthusitha9901 2 года назад +5

    මම මේ සින්දුව දැනගත්තේ මේ cover එකේන් මම අසම සින්දුව ❤ දෙනුවන් අයියා ගේ සින්දුව වල මියුසික්‌ එක පට්ට ලස්සනයි 👌👌👌👌👌

  • @Himashasathsarani9546
    @Himashasathsarani9546 2 года назад +3

    ඇඩෙනවා😔ගොඩාක් ලස්සනයි අයියේ❤️

  • @avishkalakshman2835
    @avishkalakshman2835 3 года назад +9

    ඒකනම් භාවනාවක්😍😍 niyamai Brother😍😍❤️

  • @ridmipromodya8396
    @ridmipromodya8396 3 года назад +24

    Wow ayy ඇහැට කදුලක් ආවා super voice ❤

  • @thimansa472
    @thimansa472 3 года назад +6

    අනේ ගොඩාක් ලස්සනයි අයියේ 😞💜️

  • @bassboot2002
    @bassboot2002 3 года назад +8

    අහපු ලස්සනම Cover සිංදුවක්.. ❤️🎧❤️

  • @Lokapudumaya234
    @Lokapudumaya234 3 года назад +8

    සුපිරි දෙනුවන් අයියෙ ❤️

  • @ruchiniboralessa5123
    @ruchiniboralessa5123 3 года назад +10

    wow patta voice ekk weldone 🌝❤

  • @amigirl901
    @amigirl901 2 года назад +2

    ❤️❤️හිත හිරි වැටුණා🥰...කදුළු පිරුණා🥺... ගොඩක් ලස්සනයි ගොඩක් 🌹...හිතට වැදුණා තදින්ම...❤️❤️❤️❤️

  • @NormyGirl-h7i
    @NormyGirl-h7i 2 года назад +4

    🥺Song ekata match wena voice ekah...🔥

  • @dushmanthapriyankara3277
    @dushmanthapriyankara3277 3 года назад +9

    Lassana cover ekak...
    Supiri..
    ❤️💕

  • @amamishel3289
    @amamishel3289 3 года назад +9

    ගොඩාක් ආස සින්දුවක් ❤️

  • @praneethsampath6026
    @praneethsampath6026 3 года назад +13

    Very beautiful song denuwan brother ❤❤

  • @tharindupremajayantha
    @tharindupremajayantha 3 года назад +12

    Nice work mcn❤️ keep it up

  • @kasunlakmal1922
    @kasunlakmal1922 3 года назад +2

    Ammo ee feeling eka kiyagnna be lassanai

  • @kaushikadinanjaya2625
    @kaushikadinanjaya2625 3 года назад +1

    Mam kamatima song eka lasssssssssssssssssssssssssssnai aneeeee.💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @imodyasadamini2624
    @imodyasadamini2624 3 года назад +2

    Harima lassanai aiyeeee😢😢

  • @TechwithHiruka
    @TechwithHiruka 3 года назад +6

    Patta aiye ❤️😢😥😥😣

  • @nishadyachamodi4596
    @nishadyachamodi4596 2 года назад +1

    Ane hrima.lassanai

  • @madushanisilva6705
    @madushanisilva6705 2 года назад +4

    ලස්සන voice එකක්❤️🌸

  • @sandeepaniadithya1566
    @sandeepaniadithya1566 2 года назад +2

    Marama lassnai ane marama widiyt hithat Danenw

  • @dineshrathnayaka9927
    @dineshrathnayaka9927 3 года назад +1

    Paharak bn supiri

  • @KasunLakshan-oo5or
    @KasunLakshan-oo5or 3 года назад +4

    Goodak lassanai aiye ahagena inna asai aiye me song akata maram dura kata genichcha. Wow kiyanna wachana na bs jp aiye ❤️❤️❤️🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @kumaranvijekumara2663
    @kumaranvijekumara2663 3 года назад +2

    Ma waga thawath songs Karanna aiya suba pathum

  • @maleeshanawodya9841
    @maleeshanawodya9841 3 года назад +2

    කට හඩත් ලස්සනයි..එ සින්දුවත් ලස්සනයි ..අහනකොට අඩුනා...