වෙ-ඩි තියනවා අරගලකාරයෝ සීයකට වුනත් - Sanath Nishantha

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 2,4 тыс.

  • @coolslogentertainment1697
    @coolslogentertainment1697 2 года назад +407

    මම සනත් නිශාන්තට කැමති නෑ ඒ උනාට මිනිහ සුපිරියට ජෙප්පො ෆෝම් කරනව.😂

    • @maheshdulgalage6411
      @maheshdulgalage6411 2 года назад +113

      කැමති වෙයන් කොහොම හරි. උඹලට ගැලපෙනව.

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 года назад +28

      @@maheshdulgalage6411 මට වඩා ලප කුමාරට ගැලපෙනව.😂 කාලයක් සංධාන ගහගෙනත් හිටියනෙ.😁

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 2 года назад +43

      බූරැවෝ ටික එකට සෙට් උනාමත් ගති 😁

    • @thilinaedirisinghe4812
      @thilinaedirisinghe4812 2 года назад +35

      අපි යනකොට අපිට ගැහුවා ඊට පස්සේ අපි ගැහුවා - පුත්තලම් බූරැවා 😂😂

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 года назад +11

      @@thilinaedirisinghe4812 ඉතින් මට පාන්ද බං? ඕක ගිහින් කියපන් සනත් නිශාන්තට.😂

  • @shanikafernando1693
    @shanikafernando1693 11 месяцев назад +748

    මැරුණට පස්සෙ මේක බලපු අය මේ කොනට 👉

  • @royaleproduction396
    @royaleproduction396 11 месяцев назад +321

    සනා සුන් උනාට පස්සෙ මේක බලන උන් කෝ.😅😅😅😅

    • @nayomikaranasinghe5025
      @nayomikaranasinghe5025 11 месяцев назад +2

      Mama

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 11 месяцев назад +1

      mama balanawa

    • @Rasindu1234
      @Rasindu1234 11 месяцев назад +1

      ඉන්නවා 🙋🙋🙋❤😂😂

    • @FreedomScientist
      @FreedomScientist 11 месяцев назад

      මම උබව මරනවා අපේ සනත් අයියාට දාපුවට බල්ලා මමත් පුත්තලමේ එකෙක් යකෝ😡

    • @achinthamadushan1568
      @achinthamadushan1568 11 месяцев назад +1

      පුත්තලමා left 😂😂😂😂

  • @DashParrOfficial
    @DashParrOfficial 11 месяцев назад +150

    මැරුනට පස්සේ බලන්න ආපු අය කෝ
    👇

  • @Globe654
    @Globe654 11 месяцев назад +256

    මූ මැරුණට පස්සෙ මේ වීඩියෝ එක බලන අය ඉන්නවද?

  • @ravindujayasinghe7489
    @ravindujayasinghe7489 11 месяцев назад +42

    කෝ මේ පුත්තලම් බූරුව මලාට පස්සෙ මේක බලන්න ආපු අය...

  • @SHAVINDUyohanweerathunga
    @SHAVINDUyohanweerathunga 2 года назад +542

    මෙවන් බුද්ධිමත් කතිකාවතක් ගෙනාවට ඔයාට ස්තූති ඉරාජ් අක්කෙ...❤ තවත් මෙවන් බුද්ධිමත් රටට දැයට වැඩදායි පුත්තලම් බූරුවන් ෆෝම් කරන්න ශක්තිය ධයිරිය ලැබේවා 😌

    • @dilaRJ
      @dilaRJ 2 года назад +3

      😂

    • @jeancleomate
      @jeancleomate 2 года назад +13

      ඉරාජ් අක්කි..😂😂😂🤣😂🤣

    • @pasindupabasara1293
      @pasindupabasara1293 2 года назад +2

      එසේම වේවා 😂

    • @chandanacgt
      @chandanacgt 2 года назад +2

      😆😜

    • @Kandyan...996
      @Kandyan...996 2 года назад +11

      😂😂😂 මොනවාද බං මේ දාන කොමෙන්ට් හිනාව නතර කරගන්න බැරිව පඩයකුත් ගියා....😂😂😂😂

  • @Srilankavaninformation57
    @Srilankavaninformation57 2 года назад +366

    මම දැකපු ලොකුම බූරුවා 😍😍 නිවන් සුව ❤

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 2 года назад +1

      උඹට මැරෙන්න ඕන්නම් පුත්තලම ටවුමට ඇවිත් ඕක කියපන් පොන්න වේසිගෙ පුතා.

    • @Srilankavaninformation57
      @Srilankavaninformation57 2 года назад +1

      @@KamakNeApiMalimawata ෆොටො එකයො නමයි ඔක්කොම දාලා තියෙන්නෙ හුත්තිගෙ පුතෝ. ගෙවල් නුවර ඇවිත් මරපන් හුත්තිගෙ පුතෝ 😍♥️

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 2 года назад +6

      ‍තෝව අපි බාවනව , ලෑස්ති වෙලා හිටපන් පොන්නයා. දැන් තියෙන්නෙ අපේ ආණ්ඪුවක් කියල තොගෙ කනේ ඇන ගහල උගන්වන්නම් බල්ලො. හෙට ‍තෝව පොලිසියෙන් ෆලෝ කරනවා.

    • @hiepiesuppafans7783
      @hiepiesuppafans7783 2 года назад +8

      @@KamakNeApiMalimawata සිරාවට 😂

    • @domdom2210
      @domdom2210 2 года назад +2

      @@KamakNeApiMalimawata අනිවාර්යයෙන්

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 11 месяцев назад +88

    මළ ගෙදර දවසෙ බලන උන් කෝ

  • @universallanguage1330
    @universallanguage1330 11 месяцев назад +16

    මැරුණට පස්සේ බලන අය කෝ

  • @tharindudhanushka2201
    @tharindudhanushka2201 11 месяцев назад +63

    ඉරාජ් සනත් එක්කම යනතැනක යන්න. යාලුවොනෙ. අපායෙ තමා දැන් වෙඩි තියන්න වෙන්නෙ

  • @ravindu4693
    @ravindu4693 11 месяцев назад +121

    ස්වභාව ධර්මයට නොවන අවනත ලෝවේ කිසිවක් නෑ❤

  • @nipunpesala1403
    @nipunpesala1403 2 года назад +111

    ඉරාජ් තාමත් පාඩමක් ඉගෙන ගෙන නෑ😂😂😂😂

  • @thelife8836
    @thelife8836 Год назад +17

    ඉරාජ් ඔබ දකින සැම විටම මට බූරුවෙකු කෑගසන ශබ්දයක් ඇසෙයි.දන්නෑ ඇයි කියල .ස්තූතියි

  • @nilaninilani7033
    @nilaninilani7033 11 месяцев назад +9

    වැරදි මගක් තොරා ගත්ත හිත හොද මනුස්සෙයෙක් දුකයි මෙවන අකල් මරනයක් කිසිදා නොවෙිවා මෙතුමාට නිවන් සුව

  • @malishgfdo1682
    @malishgfdo1682 2 года назад +60

    Thank you ඉරාජ් මිනිස්සුන්ට මුං ගැන මෙහෙම අදුන්නල දෙන එකට 🍻👏🏻 නිසාන්ත අහු උනා 😂😂

  • @sameera923
    @sameera923 2 года назад +196

    බයවෙන්නෙපා මේ සාදය ඉක්මනට අවසන් වෙනවා..ඔයාව හොයාගන්නවත් බැරිවෙනවා

    • @shanikafernando1693
      @shanikafernando1693 11 месяцев назад +26

      එහෙම උනානෙ. ඔයා කොහොමද ඒක දන්නෙ

    • @smashhub97
      @smashhub97 11 месяцев назад +13

      Ado uba eka kiwwe kohomda 😮

    • @everythingishere9329
      @everythingishere9329 11 месяцев назад +4

      U giya

    • @kasunbeat
      @kasunbeat 11 месяцев назад +12

      මූ සාස්තර කීවනම් හරි 😂

    • @thGR8rv
      @thGR8rv 11 месяцев назад +4

      mission complete 💯 mchn✅

  • @hussainmowlana
    @hussainmowlana 2 года назад +310

    ගුණාත්මක බූරුවන් දෙදෙනෙකුගේ සංවාදය

    • @lynxuptin2892
      @lynxuptin2892 2 года назад +5

      Oyage Nabithuma wageda ?

    • @ThaminduGeethmz
      @ThaminduGeethmz 2 года назад +2

      එහෙමද 😂

    • @lynxuptin2892
      @lynxuptin2892 2 года назад +3

      @@ThaminduGeethmz Thambi dn enna ,enna ranganawa neda ?

    • @hussainmowlana
      @hussainmowlana 2 года назад +13

      @@lynxuptin2892 ඔබත් තවත් මුහුණ වසන් කරගෙන ඉන්න බූරුවෙක්.
      ඔව්, ඹබ සේම මටත් රඟන්න අයිතියක් තියෙනවා

    • @ThaminduGeethmz
      @ThaminduGeethmz 2 года назад

      @@hussainmowlana முட்டாள் கழுதையை விமர்சிக்கும் முன் உங்கள் தவறுகளை சரி செய்து கொள்ளுங்கள்

  • @ashaninduwara6763
    @ashaninduwara6763 2 года назад +66

    අලුත් අවුරුද්දේ හිනා වෙලා වැඩ පටන් ගන්න සුපිරි වීඩියෝ එක 😂😂😇😇

    • @sunilkumara8478
      @sunilkumara8478 11 месяцев назад

      යකො.උබ.රනවිරුවන්ට.නීවටයො.කියන්නෙ.පුත්තම්.බුරුවා

    • @PryiankaKumariVujec
      @PryiankaKumariVujec 11 месяцев назад

      Tawat Aya ennawa yanna kaata boru kiwat viswayata boru karanna baha me budun epaduna rateee

  • @viranchanura3834
    @viranchanura3834 11 месяцев назад +29

    නොමැරෙන උන් නෑ... ජීවත් වෙන කාලේ හොදින් ඉදපන්...

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 3 месяца назад +3

    මාලිමාව දිනුවට පස්සේ මේක බලන එවුන් සිටීද 🧭

  • @magiccolourstudio3769
    @magiccolourstudio3769 2 года назад +100

    බූරුවො දෙන්නෙක්ගෙ කතාව බහක් 😹හිනා වෙවී බැලුවෙ 😹😹

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 Год назад

      මට උබළා කියන දේවල් වැදගත් නැහැ යතර්තය පැහැදිලි කරන්න විතරය් ඔනා තො ඔානදේයක් කියාගන් උබගේ අප්පගේ වල්ල හපන් මැරියන් නැත්නම් තොගේ මාලිමාව කකුල්ද්ක පළල් කරලා ගහපිය අම්මාගේ හුත්තේ වේසිගේ පුතා

  • @සර්වබලදාරිය
    @සර්වබලදාරිය 2 года назад +102

    😂මේව සීරියස් ගන්නෙ නැතුව අාතල් එකේ බලල හිනාවෙයල්ල .

  • @vindithabanula6164
    @vindithabanula6164 2 года назад +83

    ඉරාජ් මේ කරන සේවයට ගොඩක් ස්තූතිය ... මේ වගේ උන්ගේ හැටි කියලා දෙන එකට

    • @dilshanproductions12
      @dilshanproductions12 2 года назад

      Mkk?

    • @shashipriya89
      @shashipriya89 2 года назад +4

      Stupid , iraj me karanne munta sudda wenna chance ekak aran dena eka .iraj kiyanne hena thakkadiyek .

    • @ireshliyanage6793
      @ireshliyanage6793 2 года назад

      තෝ නම් මහ මෝඩ පකයෙක්

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 2 года назад

      පක තමයි මුන්දෙන්නම එකම වල්ලෙ පොල් ...මුන්දෙන්න එකතුවෙලා සුද්දොවෙන්න හදන්නෙ

  • @Jaanuqueensl
    @Jaanuqueensl 11 месяцев назад +3

    අන්තිම හරියේ පට්ට විදිහට දුක හිතුනා..😢.පට්ට විදිහට ගරු කරපු හම්බෙන හම්බෙන තැන හිනාවෙලා කතා කරපු සුපිරි පොරක්..සනත් බොස්.❤

  • @NJay380
    @NJay380 11 месяцев назад +48

    උඹ පාරේ මැරිච්ච එකට අද මුළු රටම සන්තෝස වෙනවා..
    ස්වභාදහමෙන් බේරෙන්න උඹට නෙමෙයි රටේ ජනාධිපතිටවත් බෑ..හැම එකාම ඒක දැනගන්න ඕන..😂🫵🫵

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 2 года назад +372

    ගුණාත්මක බූරුවන් දෙදෙනෙක් 😂

  • @sunilanka3770
    @sunilanka3770 2 года назад +105

    නිශාන්ත උබගෙ ඔය වෙඩි තියන කතාව රටේ ජනතාවට අමතක නෑ ඉදිරියේදී ඒ ගැන සලකා බනන්නම්

    • @gaminiwijebandara9591
      @gaminiwijebandara9591 2 года назад +3

      සලකා බලන්නම් නෙමෙයි අශූචි කා බලන්නම් කියල දැම්මනම් සෝක් හලෝ

    • @greenepicproductions5594
      @greenepicproductions5594 2 года назад +2

      පුලුවන් ද බන් 😁?

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 года назад

      කරයි අම්මගෙ හුත්ත තොගෙ

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 2 года назад +1

      Idiriyedi mokada ban, ochcharama kerumonam dan gamak dipallako. Gu chandi kiyanne ekane. Mu face to face challenge karanava anek un time enakan innava ayema aragalayak enakan.

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 года назад +3

      ජෙප්පොන්ටයි අරගලකාරයින්ටයි එල්ලල ගහන්නෙ.

  • @imsandakelum
    @imsandakelum 2 года назад +42

    අපේ සනත් නිසාන්ත සර්ගෙන් දුම් යනවා නේද.. මේක නම් හාස්කමක්😀🎉

  • @achinthamadushan1568
    @achinthamadushan1568 11 месяцев назад +9

    100 කට වුනත් වෙඩි තියනවා කියපු එකාට
    මාරයට එක වෙඩිල්ලක් තියා ගන්න බැරුව ගියානේ 😂😂😂😂

  • @rameshchathuranga9498
    @rameshchathuranga9498 2 года назад +41

    දෙන්න ම නියම බූරුවන් දෙන්නෙක්.

  • @chanusandun7152
    @chanusandun7152 2 года назад +102

    ඉරාජ් ඔයාට family එකක් නෑ කියලා දන්නවා... දරුවෙක් වත් නෑනි...
    ඒ නිසා ඒ අයට බඩ පිරෙන්න කන්න දෙන්න තියෙන අමාරුව.. හරි අනාගතය ක් නැතිව අතරමං වෙලා ඉන්න තරුණයොන්ගෙ දුක ඔයාට තේරෙන්නෑ...
    ඒ නිසා දැන්වත් ඔය මොළය හිස් මිනිස්සු න්ව මාකට් කරන්න එපා.. උන් ආවාම මේ රට තවත් ආගදයට යන එක විතරය් වෙන්නෙ 😓😕

    • @achinthamadushan1568
      @achinthamadushan1568 2 года назад +1

      මේ ඉරාජ් කියන පොන්නයට දෙන්න ඕනේ පුකෙන් යන්න

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 2 года назад +2

      ළමයින්ට කන්න දෙන්න හැකියාවක් නැති තොපි වගේ උන් ගෑණුන්ට හුකන්නෙ නැතිව හිටපන්. මට සල්ලි තිබිලත් මම බැන්දෙ නෑ.

    • @chanusandun7152
      @chanusandun7152 2 года назад +18

      @@KamakNeApiMalimawata තොට නගින්නැති එක කියපම් පකෝ.. නගින්නැති unp පොන්..නයොන්ට කෝමත් බාබලා නෑ තමා....

    • @achinthamadushan1568
      @achinthamadushan1568 2 года назад +1

      @@KamakNeApiMalimawata UNP එකේ ඉන්නේම පයිය නගින්නැති පොන්න බල්ලෝ තෝත් ඒ වගේ එකෙක්

    • @Sudaramihiranga889
      @Sudaramihiranga889 2 года назад +11

      @@KamakNeApiMalimawata අනේ හුකන්නෝ තොපි කරන වැරදි හින්ද ලමය් හදන්නෙපා කියලද කියන්නෙ...තොට ඕන් නන් වෙන රටකට ගිහින් ජීවත් වියන්කො...තොපෙ සක්කිලිගෙ පව් අපිට ගෙවන්න බෑ..

  • @user-76rme
    @user-76rme 2 года назад +60

    ස්තුතියි ඉරාජ් මේ වගේ මෝඩ මැරයින්ව වේලාසනම හදුනා ගැනීමට මිනිස්සුන්ට උදව් කිරීම ගැන. මෝඩ මිනිස්සු ත් තේරුම් ගනිල්ලා මේ වගේ කාලකණ්ණින්ව ගෙදර තියෙන්න ඕන කියලා .

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 года назад +2

      අපි දන්න විදියට නම් පරගලය මුලින්ම කලේ LTTE diaspora Dollars වලින් ...ආගම් පෙරලියක් කරන්න රටේ බලය අල්ලලා....
      ඊට පස්සෙ ජෙප්පො රෙට්ටො පොර කකා පරගලයෙ බලය ගන්න හෑදුව....උන්ට බෑරි උනා.....දිගින් දිගටම උන්ව එලෙව්වා......ජෙප්පො රෙට්ටො ස්ව්යන් විවේචනයක් කරගන්න ඕන කොහොමද ඒක කරගන්න බෑරි උන පරගලයෙ ඈතුලෙ තිබුන බලවත් බලය මොකක්ද කියලා....
      US Embassy and LTTE diaspora, Evangelical Christian NGOs උන් ඔක්කොම එක පෑත්තක හිටියෙ රට Evangelical Christian කරන්න......
      ජෙප්පො රෙට්ටො තාමත් බලවත් නෑ මේ ආගමික අන්තවාදීන් එක්ක හෑප්පෙන්න....
      Today, the same forces are pumping Dollars RUclips මුදලාලීස් to thrash Buddhism and Buddhist monks in SL ........මේකයි ඈත්ත කතාව පරගලයට සම්බද්ද වෙච්ච සාමාන්ය මිනිස්සු දන්නෙ නෑති උනාට .....රටේ ඒ මොහොතේ තිබුන "ඈත්ත අර්බුදය" මේ ආගමික අන්තවාදීන් උන්ගෙ වාසියට හරෝගත්තා .....
      අපි ආයෙමත් losers ල ...........

    • @thenukarathnayake7433
      @thenukarathnayake7433 2 года назад +3

      @Nimal jayasiri
      හරි හරි අඬන්නෙ නැතුව හිටපංකො..ඊළඟ පාර නාමල්ට දීලා ඔය මොකක් හරි කරගමු

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 года назад +1

      @@thenukarathnayake7433 WE're not crying like you ponnayo ...!!!
      We're riding HIGH ....!!! We're going to put all local LTTE diaspora agents in jail .....!!!

    • @thenuka1524
      @thenuka1524 7 месяцев назад

      😂
      පව් htto පාරෙ බල්ලෙක් වගේ කුණු තක්කාලි ගෙඩියක් වගේ චොර වෙලා ගියේ..

  • @ronlanka225
    @ronlanka225 2 года назад +179

    පලාත් දෙකක බූරුවන් එකට හමුවූ ඒ සුන්දර මොහොත 😂😂😂😂... මුං ගූ ගොඩක් බං ..

  • @wishwa9188
    @wishwa9188 8 месяцев назад +1

    මරණෙන් පස්සේ මේක බලන අය 🤭

  • @MynNeon
    @MynNeon 2 года назад +30

    බූරුවෝ දෙන්නෙක් විනාඩි 24ක් තප්පූලන ලදී 🙂👍

  • @amidudihan8468
    @amidudihan8468 2 года назад +24

    21:46 ඉරාජ් පොරක් අරගලේට ගිය අය චාටර් කියල කියන්න සෑහෙන්න උත්සාහ කරනව script එකේ විදියට😂👍

  • @thilinaedirisinghe4812
    @thilinaedirisinghe4812 2 года назад +119

    අපි යනකොට අපිට ගැහුවා ඊට පස්සේ අපි ගැහුවා - පුත්තලම් බූරැවා 😂😂

    • @kavishanfernando7306
      @kavishanfernando7306 2 года назад +1

      😂💔

    • @Ariyawansha
      @Ariyawansha 2 года назад +2

      පකයගෙ හොම්බට අනින්න ඕන මේවගේ හරකුන්ට චන්දෙ දුන්නෙ අම්මප

    • @dilaRJ
      @dilaRJ 2 года назад +2

      sirawata kawada bn mun me rawattanne

    • @rankangara1974
      @rankangara1974 11 месяцев назад

      අපිත් දැක්කනෙ මූ මැරිල ඉපදීල වගේ බොරු කියන්නෙ

  • @chamilmadushanka913
    @chamilmadushanka913 2 года назад +50

    මූන්ට මදුරුවො පවා විදිනව දිවාකාලයෙත් සතුන්ට පවා දැනෙනව මුගෙ තියන පහත් තිරිසන් ගතිය. බලන්නකො මදුරුකොයිල් දුමත් පිටවෙනව😥

    • @achinthamadushan1568
      @achinthamadushan1568 2 года назад +9

      අනිවා මුගේ වල්ලට මදුරුවෝ 1000 විතර විදින්න ඕනේ

    • @screen833
      @screen833 2 года назад +1

      දවල්ට මදුරුවොන්ට විදින්න බෑද බං ඉතින්

  • @rochanamjj2050
    @rochanamjj2050 Год назад +22

    රටට වැඩදායි ගුණාත්මක බූරුවන් දෙදෙනෙක් 🙂

  • @mim3910
    @mim3910 11 месяцев назад +10

    ස්වභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ❤❤❤❤❤❤❤❤❤❤

  • @p.n.w9944
    @p.n.w9944 2 года назад +84

    එලම ගූරාජ් ජොනියවත් ගෙන්නපන්කො මුන්ගෙ හෙලුව හොදටම එලිවෙනව එතකොට තව තවත් npp එකට මිනිස්සු එකතු වෙනව ජය වේව මේ වගේ තවත් වැඩසටහන් කරන්න ශක්තිය ලැබේව 🙏

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 2 года назад +26

    අපිත් පුත්තලමේ තමයි. මේ වගේ එකෙක් පාර්ලිමේන්තු යවපු අපිට බූරුවා කියන වචනෙත් හොඳ වැඩියි. හැබැයි බූරුවා කියන සතාට අපිට වඩා මොලේ තියෙනවා.

    • @akilanawod4562
      @akilanawod4562 2 года назад +3

      pala gon keriya...thota wende balapan😂

    • @subashbuddika
      @subashbuddika 2 года назад +2

      Niyama comment 1

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 года назад +1

      මේපාර ඉරජ් මහත්තයා,ඉල්ලන් කනවා ලොකුවටම.ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනිම නෑ ඉරාජ් මහත්තයෝ.♾🔱♾🔱🇱🇰🤔😯😣☝️☝️☝️

  • @ashengunathilake8663
    @ashengunathilake8663 11 месяцев назад +3

    හලෝ පුත්තලමි,......කෙහොමද. කොහොමද ..... යමරජ්ජුරුවො ..... සෙටි උනාද.. ....අනේ අර ඩයිවර් කොලුව,... .වගේ උන් රටටම වාසනාවක්,...කොල්ලෝ උඹට ඉක්මන් සුවය ලැබේවා❤

  • @samadarafernando2623
    @samadarafernando2623 11 месяцев назад +11

    ඉරාජුත් ඒ වගේම මැරුනා නම් ලොකු සාපයක් ඉවරයි රටේ එහෙනම් 😂

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 11 месяцев назад +1

    පුත්තලමි බුුරුවට සොබාදහම දුන්නු දඩුවම සැර වැඩිද මන්දා!!!!! අතකුයි කකුලකුයි කඩල දැමිිමනං . වටිනව. තමන් කරපු ජඩ වැඩ බලු වැඩ මතක වෙවි ඉන්න .

  • @chamilkaveesha6672
    @chamilkaveesha6672 2 года назад +78

    මන් නම් ඔය කිසි පක්ෂයකට කඩේ නම් යන්නේ නැ එත් ඉතින් අපි මොඩයි කියලා හිතන්න එපා.😅 මේ වගේ තාරාඩ මොඩ මුසල කාවයියෝ පර්ලිමේන්තුවේ යවන්න එපා අයේ කවුරුත්.මෙයාලා හරිම සුද්ද වන්ත මහත්තුරු නේ අනේ ඉතින් මෙවා දකින අපි පව් ඉතින්😂😂😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 года назад +1

      අපි දන්න විදියට නම් පරගලය මුලින්ම කලේ LTTE diaspora Dollars වලින් ...ආගම් පෙරලියක් කරන්න රටේ බලය අල්ලලා....
      ඊට පස්සෙ ජෙප්පො රෙට්ටො පොර කකා පරගලයෙ බලය ගන්න හෑදුව....උන්ට බෑරි උනා.....දිගින් දිගටම උන්ව එලෙව්වා......ජෙප්පො රෙට්ටො ස්ව්යන් විවේචනයක් කරගන්න ඕන කොහොමද ඒක කරගන්න බෑරි උන පරගලයෙ ඈතුලෙ තිබුන බලවත් බලය මොකක්ද කියලා....
      US Embassy and LTTE diaspora, Evangelical Christian NGOs උන් ඔක්කොම එක පෑත්තක හිටියෙ රට Evangelical Christian කරන්න......
      ජෙප්පො රෙට්ටො තාමත් බලවත් නෑ මේ ආගමික අන්තවාදීන් එක්ක හෑප්පෙන්න....
      Today, the same forces are pumping Dollars RUclips මුදලාලීස් to thrash Buddhism and Buddhist monks in SL ........මේකයි ඈත්ත කතාව පරගලයට සම්බද්ද වෙච්ච සාමාන්ය මිනිස්සු දන්නෙ නෑති උනාට .....රටේ ඒ මොහොතේ තිබුන "ඈත්ත අර්බුදය" මේ ආගමික අන්තවාදීන් උන්ගෙ වාසියට හරෝගත්තා .....
      අපි ආයෙමත් losers ල ....

  • @oraz7137
    @oraz7137 2 года назад +94

    අනවශ්‍ය ලෙස උම්බෑ කීම නිසා ගෙවල් කුඩු කරගත්තු පුත්තලම් බූරුවෙක් සහ ගවුම් අදින පිම්පියෙක් අතර සිදුවන දුර්ලභ ගනයේ කතාවක්😂
    සාදු කියන්න පින්වත්නි🤣🤣

    • @hasiduasheen2040
      @hasiduasheen2040 2 года назад +4

      Ridenawada kiyana eewata😜😂

    • @geekysl5464
      @geekysl5464 2 года назад +5

      සාදු සාදු සාආආආදු

    • @sykgroup483
      @sykgroup483 2 года назад +6

      සිරාවර ඉල්ලන් හුකාගත්තේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Ariyawansha
      @Ariyawansha 2 года назад +1

      මේ පොන්නයගෙ මූනට රෙන්න ඕන

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 года назад +5

      අපි දන්න විදියට නම් පරගලය මුලින්ම කලේ LTTE diaspora Dollars වලින් ...ආගම් පෙරලියක් කරන්න රටේ බලය අල්ලලා....
      ඊට පස්සෙ ජෙප්පො රෙට්ටො පොර කකා පරගලයෙ බලය ගන්න හෑදුව....උන්ට බෑරි උනා.....දිගින් දිගටම උන්ව එලෙව්වා......ජෙප්පො රෙට්ටො ස්ව්යන් විවේචනයක් කරගන්න ඕන කොහොමද ඒක කරගන්න බෑරි උන පරගලයෙ ඈතුලෙ තිබුන බලවත් බලය මොකක්ද කියලා....
      US Embassy and LTTE diaspora, Evangelical Christian NGOs උන් ඔක්කොම එක පෑත්තක හිටියෙ රට Evangelical Christian කරන්න......
      ජෙප්පො රෙට්ටො තාමත් බලවත් නෑ මේ ආගමික අන්තවාදීන් එක්ක හෑප්පෙන්න....
      Today, the same forces are pumping Dollars RUclips මුදලාලීස් to thrash Buddhism and Buddhist monks in SL ........මේකයි ඈත්ත කතාව පරගලයට සම්බද්ද වෙච්ච සාමාන්ය මිනිස්සු දන්නෙ නෑති උනාට .....රටේ ඒ මොහොතේ තිබුන "ඈත්ත අර්බුදය" මේ ආගමික අන්තවාදීන් උන්ගෙ වාසියට හරෝගත්තා .....
      අපි ආයෙමත් losers ල

  • @conscioustruthtomy-fg7wl
    @conscioustruthtomy-fg7wl Год назад +10

    නිවන් සැප ලැබෙවා,සනත් නිශාන්ත,එරාඡ්.

  • @ashanshashmika453
    @ashanshashmika453 2 года назад +32

    මේ ඉන්නේ අපි ජන්දේ දීලා පත් කරපු දෙශාපලුවා 🙂✌️

  • @nishalamareeni2647
    @nishalamareeni2647 11 месяцев назад +3

    ඉරාජ් programme එක නියමෙට ප්ලෑන් කරලා තියෙනවා 😂😂😂😂😂

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 2 года назад +34

    ගූරාජ් ආයෙ Campaign එක පටන් අරන්. 😡 මේ වගේ කාලකන්නින්ට ඡන්දෙ දීලා රට අගාදයට ඇද දමන්න එපා උගත් මිනිසුනි ❤️

  • @Genesis12381
    @Genesis12381 2 года назад +29

    මේවා බලන උන් ඊටවඩා බූරූවෝ 😂

    • @simplelife9375
      @simplelife9375 2 года назад +5

      Thoth buruwekne yako balan giyama

    • @thimiranadun4681
      @thimiranadun4681 2 года назад +3

      Thoth boruvekne 😅

    • @Genesis12381
      @Genesis12381 2 года назад +7

      thumbnail එක බලලත් කමෙන්ට් කරන්න පුළුවන් හැබැයි 😂 බූරුවන්ට ඒක තේරෙන්නෙත් නෑ හැබැයි 😂

    • @nuhawesi8816
      @nuhawesi8816 2 года назад

      thoth buruwek ne pakayo

    • @Mudithagayanga
      @Mudithagayanga 2 года назад

      Booruwa

  • @Max4Sudu
    @Max4Sudu 2 года назад +54

    අපි මේ සාදය ඉක්මනින් අවසන් කළ යුතුයි

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 года назад +10

      අනිවාර්යයෙන්ම පුංචි අම්මගෙයි ලප කුමාරගෙයි සාදයට සහයෝගය දීපන් පුතා

    • @buddhikajayathissa4045
      @buddhikajayathissa4045 2 года назад +3

      නියම වාක්‍ය මේක

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 года назад +2

      ඔව් අලුත් හොරෙක් ඕන.

    • @Max4Sudu
      @Max4Sudu 2 года назад +1

      Uba ahenam apahu deepan ranilta Hari sajith ta Hari..api daynna ona kaynata kaylawenna Hari ,Hari yanna Hari dayno

    • @surekajayanthi1794
      @surekajayanthi1794 2 года назад

      @@srilankanlibrary3263තෝ වගේ ගූ බයියන්ට මැදමූලන ගූ රහට ගහන්න ගූ රහක් කවදාවත්ම දැනෙන්නේ නෑ තොගේ අම්මගේ වේස කිම්බට හංකඩ බල්ලෙකුට කියල හුම්කවන්ඩ ඕනී තෝ වැදුවට

  • @randimaprasadukwaththa2639
    @randimaprasadukwaththa2639 11 месяцев назад +26

    අඩෝ...😂😂 මලා නේද?? බූරුව. දැන් ඉතින් අපායෙ චන්දෙ ඉල්ලපිය. අපේ හීන කාපු කාලකන්නි

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 11 месяцев назад +2

    ජීවතුන් අතර හිටියේ දී නම් මේක බලන්නේ නෑ....අරගලයෙන්ලු මුලින්ම ගැහුවේ😅

  • @cigarmonkey2818
    @cigarmonkey2818 2 года назад +15

    ගෝඨාභය රාජපක්ෂ එක්ක interview එකක් කරන්නකෝ අය්යේ. ලොක්කා පැනලා ගියා ගියාමයි අය දැක්කේවත් නෑ

  • @kmpiyarathna6944
    @kmpiyarathna6944 2 года назад +4

    එදත් බූරුවා අදත් බූරුවා iraq නංගී මේ වගේ මිනිස්සු හිනස්සන program කරනවට ස්තූතියි දෙදෙනාටම අමා මහ නිවන් සුව අත්වේවා

  • @nilanthajayasundara3013
    @nilanthajayasundara3013 2 года назад +7

    ලොකු සතුටක් තියෙනවා..ඉරාජ් අක්කට ළමයි නැති එක ගැන..😂😂

  • @Abyysswalkerr
    @Abyysswalkerr 11 месяцев назад +16

    ඉරාජ්ට නිවන් සුව 🕊️

  • @DashParrOfficial
    @DashParrOfficial Год назад +5

    බූරුවෝ දෙන්නෙක්ගේ ඉන්ටර්වීව් එකක් ආසාවෙන් බැලුවා 😍

  • @asankaranasinghe813
    @asankaranasinghe813 2 года назад +69

    ඉල්ලං කෑමට නියමිතයි

    • @sykgroup483
      @sykgroup483 2 года назад +11

      අනිවාර්යයෙන් අයේ කනවා පකයා 🤣

    • @Ariyawansha
      @Ariyawansha 2 года назад +7

      @@sykgroup483 ඇත්ත පකය කනවා ලගදිම ලස්සනට

    • @mrdila..9888
      @mrdila..9888 2 года назад +7

      @@Ariyawansha හුකවන්න ඔනේ ඔකට

    • @achinthamadushan1568
      @achinthamadushan1568 2 года назад +1

      ගුරාජ් කියන කැරි බල්ලව හම ගහන්න ඕනේ අල්ලලා

    • @screen833
      @screen833 2 года назад

      අනේ පුලුවන් දෙයක් කියපං..පුලුවන් නම් ලගට ගිහින් පෙන්නපන් ඉස්සරලම..අඩුම එක වචනයක් කියලා පෙන්නපන් හුකෝලා ගන්නේ උබලා ඔක්කොටම සනත් නිශාන්ත ගැන දන්නවා නම් ඔහොම කියන්නෑ තොපිලා ගෝතයෝ

  • @H100R-w8n
    @H100R-w8n 11 месяцев назад +13

    පුපෙන් හිනාවෙවී මේක බලන මම 😂

  • @Abhimansanthush
    @Abhimansanthush 11 месяцев назад +17

    I am happy for Sanath's funaral .
    Thank you universe ❤

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 11 месяцев назад +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 11 месяцев назад +1

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 11 месяцев назад +1

      Mulu Ratama
      ekathuwela
      Iridata
      Kiribath
      Kanna
      Ouna.

  • @fernandoharald1606
    @fernandoharald1606 11 месяцев назад +7

    විරාජ තෝත් දැන ගනින් පොන්නයක් තොටත් ඔය ටික වෙන බව👍👍

  • @hardinsciver5930
    @hardinsciver5930 11 месяцев назад +17

    දැන් තමා කොල්ලා trending 😂

  • @Lucifer25312
    @Lucifer25312 2 года назад +7

    මුන්ට දෙන්න අාව උන් බේරෙ වැවේ නාද්දි බයේ හැන්ගිල හිටපු උන් නේද දැන් මේ පොර ටෝක් දෙන්නේ 🤣🤣ආයේ ඉතින් සුපිරි බූරුව🤣

  • @dedunu7803
    @dedunu7803 2 года назад +76

    මේ ගල් අපතය ගෙ හිනාව දැක්කම දත් දෙකක් ගලවන්න මයි හිතෙන්නෙ.🤣🤣🤣🤣🤣...
    Irlaj අයියේ වෙන එකෙක් හිටියේ ම නැද්ද bn interview එකක් කරන්න 🤮🤮🤮🤮

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 2 года назад +13

      පොහොට්ටුවේ මල් ගවුම් ගණිකාවනේ ඔකා😂

    • @channadunu
      @channadunu 2 года назад +8

      Iraj kiyanne junda podi ponnayek

    • @geekysl5464
      @geekysl5464 2 года назад +3

      @@channadunu uge junda khomada bn uba dakke? 🤣
      (math uge wada walata kamathi naa bn. Nikam danaganna ahuwe uge junda podiyi kiyala sakshi thiyanawa nam demu supiri mada pracharayak sakthith ekka)

    • @sykgroup483
      @sykgroup483 2 года назад +1

      @@roshanjayasekara2370 අම්බෝ යකො🤣🤣🤣🤣🤣

    • @Ariyawansha
      @Ariyawansha 2 года назад +1

      පොල්කට්ටකට ර්‍ර්ල මූනට ගහන්න ඕන මුගෙ

  • @baymax1639
    @baymax1639 2 года назад +12

    ඉරාජ් උබ නැවත ඉල්ලන් කෑමට ලගයි 👍

  • @RahulLankage
    @RahulLankage 10 месяцев назад +2

    සනත් නිසාන්ත මහත්තයා අවංක කෙනෙක් පුතීඊඊඉඔඉඕඕඕ

  • @thusithasamarasinghe2929
    @thusithasamarasinghe2929 11 месяцев назад

    සනත් නිශාන්තට නිවන් සුව පතන්න මේ වීඩියෝ එක අද බලපු මම

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 2 года назад +34

    😂😂😂 ඉතිහාසේ වැඩිම පුත්තලම් බූරුවන් විසින් තෝරාපත් කර ගත් හොඳම පුත්තලම් බූරුවා😂😂

  • @gayanrajapaksha3771
    @gayanrajapaksha3771 11 месяцев назад +5

    ඉරාජ් කියන්නෙ ගොඩාක් ඉරිලා ඇති ඒකයි,,, නැත්තම් මේ නාටක වලට අපි අහු වෙයි

  • @Danie5828
    @Danie5828 Год назад +9

    මීහරක් දෙන්නෙක් එකට හමුවූ අවස්ථාවක් 😻👍

  • @tharakaabesinghe8910
    @tharakaabesinghe8910 11 месяцев назад +1

    ඉරාජ් කළු සුදු කරන්න උපන් හපනා ඉරාජ් ඔයා හිතනවම් මිනිස්සු ඕවාට ඇන්දෙයි කියලා ඔයා හරි මෝඩයි

  • @ratnasirigunatilaka1007
    @ratnasirigunatilaka1007 11 месяцев назад +4

    මොන නිවන්ද ඕකාට..???
    ඔකා අවීචි මහා නරකාදියෙන් මෙහා
    නවතින්න එපා...කිසිම සමාවක් නෑ
    දැන් හුරතල් කර කර ඉන්න
    කාලයක් නෑ..
    ඕකුන් කොහෙ අරන් යන්නද අපි..?
    ඕකුන් හින්ද අපූරුවට තිබුන රටේම
    ජනතාව හිගා නොකා හිගාකනව...
    ඕකුන්ට කිසිම සමාවක් නෑ...
    කාලකණ්නි ...ඕකා නිරයටම යන්න ඕනැ..
    මතනනෙ අර පරිසර නිලධාරිනියට ඕකා දාපු part
    බලයෙන් උදම් වෙලා...ඕකුන්ට හොදටම පරිභව
    කරන්න ඕනැ.අද හොදම දවසෙ ඕකා නිරයට
    ගත්තේ..කාලකණ්නියා..!!!

  • @kanchukakalhara8763
    @kanchukakalhara8763 2 года назад +34

    දැන් තමා අපිට ඇත්ත තේරෙන්නේ.. ස්තූතියි අපේ ඇස් ඇරවලා දුන්නට ❤️🙏

  • @gayangayan4130
    @gayangayan4130 2 года назад +14

    ඉතින් හරිනේ...බොලා වගෙ එකෙක්ට තුන් වතාවක් පලවෙනි තැනට පාර්ලිමේන්තුවට යැව්වා කියන්නේ ....පුත්තලම් බුරුවෝම වෙන්ටෝනෑ...😁😁😁

  • @fugitiveyautja8018
    @fugitiveyautja8018 2 года назад +8

    සනත් නිශාන්ත troll කරන එකයි පොරට විරුද්ධ උන් ෆෝම් කරන එකයි දෙකම එකට කරා.💪🖤

  • @HalloweenCircuit
    @HalloweenCircuit 11 месяцев назад +20

    අම්මෝ බල්ලෝ හයිවේ එකේ රේස් පදිද්දි හැමනුනානේ උදේ පාන්දර🤣🤣... මනුස්සයෙක් මැරුණම ජීවිතේට මේ තරම් සතුටු වෙලා නෑ...🤣🤣

    • @funnysl8695
      @funnysl8695 11 месяцев назад +1

      Ou මන් උඩට හුස්මකුත් ගත්තා 😂

    • @Abhimansanthush
      @Abhimansanthush 11 месяцев назад +2

      මමත් මනුස්සයෙක් මැරුණම සතුටු වුණ පලවෙනි වතාව මේක

  • @someplaceso_fsrilanka874
    @someplaceso_fsrilanka874 2 года назад +10

    ඊලඟ පාර මුන්ට චන්දෙ දෙන බූරුවෝ කෝ😂

    • @KumaraRox-h5g
      @KumaraRox-h5g 11 месяцев назад +1

      Apayedi thamai chande denna wenne😂😂

  • @tharaka.dissanayake
    @tharaka.dissanayake 2 года назад +52

    හොදම බූරුව තෝරගන්ඩ අවස්ථාවක් 😂😂

  • @judelabrooy9267
    @judelabrooy9267 2 года назад +37

    පුත්තලම් බුරුවා ඉල්ලන් කෑමට නියමිතයි

    • @wasanthajayasinghe2697
      @wasanthajayasinghe2697 2 года назад +3

      ප# තමා..පුලුවන්නම් ආවාම් මේ පැත්තට බලන්න .කෑම දෙන්නම්..

    • @Ariyawansha
      @Ariyawansha 2 года назад

      @@wasanthajayasinghe2697 ඉරාජ්ගෙ පුක ලෙවකන සනත් නිශාන්තිගෙ ගූ කන පොන්නය . මුංගෙ ලැට් පෝච්චි ලෙවකන උංගෙං මීට වඩා බලාපොරොත්තු වෙන්න බෑ ..

    • @kapilasamntha3032
      @kapilasamntha3032 2 года назад

      @@wasanthajayasinghe2697 අනේ පොන්නයා හුකෝනවා තොටත් එක්ක . මතකනේ ගියා පාර සනත්නිශාන්තට උගේම ගමේ උන් හුකෝල යැව්වේ රෙවිලා හිටියේ හුත්තිගේ පුතාට . තෝ ගිහින් පුක ලෙවකාපන් ගොන් පකයා

    • @incrediblephysics999
      @incrediblephysics999 2 года назад +2

      @@wasanthajayasinghe2697 amo amo පුත්තලම් බූරු සිපය්යා

    • @wilsondeadpool1994
      @wilsondeadpool1994 2 года назад

      @@wasanthajayasinghe2697 kama thopita hambuna neda ponna baiyo. ilaga para thopiwa panapitin gini thiyanne

  • @madushdedigama4933
    @madushdedigama4933 11 месяцев назад +4

    අඩෝ සනා😅😅😅 එලොව ඉඳන් ද වෙඩි තියන්නේ 😅😅😅😅😅 ෂිෂ්.. දැන් අපි කොහෙන්ද බං හිනාවෙන්න ඕන

  • @vikumlakshan5724
    @vikumlakshan5724 Год назад +5

    ආයෙ ඉතිං බලු බෙට්ටෙ තියෙන සතේ දිවෙන් ගන්නවානම් ඒ තමයි ඉරාජ්. 😂

  • @aroshasemina
    @aroshasemina 2 года назад +4

    ඇත්ත මොකක්ද කියන්න දන්නෙ නෑ. ඒ උනාට අරගල කරුවො කියන උන් හින්ද වෙච්ච සෙතක් නම් නෑ. උන් කොච්චර අරගල කරත් රටක තීරන ගන්න අයිතිය තියෙන්නෙ ඒ රටේ රජයට . ඉරාජ් මේ කරන වැඩේ හරි. ටික ටික ඇත්ත රටට හෙලි කරන වැඩේ.

    • @dilshanproductions12
      @dilshanproductions12 2 года назад

      Aragale awl bayyonta boruwata ස්වාධීන comment dannepa 😂

    • @achinthamadushan1568
      @achinthamadushan1568 2 года назад

      පල කැරි බයි බැල්ලි

    • @thenukarathnayake7433
      @thenukarathnayake7433 2 года назад

      @Arosha semina
      ඉතින් මෝඩයෝ ඒ තීරණ ගන්නඋන් පත් කරලා යවන්නෙ මිනිස්සු..උන්ට කරන්න බැරුව ලත වෙනවනම් හරියට තීරණ ගන්න උන් යවනව වගේම් ගොබ්බයො එලවලා දාන්නත් අයිතිය තියෙනවා

    • @aroshasemina
      @aroshasemina 2 года назад

      @@dilshanproductions12 😁

    • @aroshasemina
      @aroshasemina 2 года назад

      @@thenukarathnayake7433 එලවන්න ඕනෙ නම් චන්දයක් එනකන් ඉදපන් ඉතින්😂

  • @jeancleomate
    @jeancleomate 2 года назад +20

    මල් ගවුමගේ වීඩියෝ හැම එකේම පලවෙනි comment දහය දාන්න වෙනම කීපදෙනෙක් ඉන්නවා. 11 වෙනි comment එකේ ඉදල තමයි නිවැරදි comnent එන්නේ.... 😂😂මල් ගවුමා..😂😂😂

  • @kanishkagunarathna9372
    @kanishkagunarathna9372 2 года назад +24

    මේ video එක සෑහෙන්න වටිනවා 😊 Save කරලා තියාගන්න 👌 Good Job Iraj ❤ 😂

  • @sudeshlakmal2855
    @sudeshlakmal2855 2 года назад +4

    JVP Jaya wewa.....!!!!

  • @Anjanakeerawella283
    @Anjanakeerawella283 11 месяцев назад +20

    එක බූරුවයි පුත්තලමෙ හිටියෙ ඌත් ගියා 💔

  • @somawgk4778
    @somawgk4778 2 года назад +4

    ඉරාජ්....👍👍👍👍👍👍👍👍👍👍

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 2 года назад +51

    අම්බෝ 😂 අර බූරුවා කියන එවත් අනිත් බූරුවත් ලස්සනට ඇත්ත කරනවා 😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 года назад +8

      ⭐ඉරාජ් මේ පාර මිනිස්සු අවුස්සලා, ඉල්ලන්කන බව හැගෙනවා.ඉල්ලන් කෑමක්.🤭🤭🤭🇱🇰🇱🇰🇱🇰🔱♾සීමාව පනිනවා ඉරාජ් මහත්තයෝ.!!!

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 2 года назад +4

      වහල් දුපතේ බයියන්ගේ වීරයො දෙන්නෙක්

  • @starlitnews
    @starlitnews 11 месяцев назад +4

    Karma means "action" or "doing". In the Buddhist tradition, karma refers to action driven by intention which leads to future

  • @aviator4274
    @aviator4274 2 года назад +1

    වීඩියෝ කරන එකා ගහන cigarette එකේ දුම දැකපු උන් තව ඉන්නවද? 🤧😅

  • @ranahansa
    @ranahansa 2 года назад +1

    මම පුද්ගලිකව පොහොට්ටුවේ උන් පෙන්න බෑ. හැබැයි සනත් නිශාන්ත ජෙප්පෝන්ගේන් ආතල් එකක් අරන් ෆන් එකේ ඉදන් අනුර කුමාරගේ ත්‍රස්තවාදී ජෙප්පෝන්ට හාට් ඇටෑක් හදන එකටන කැමති ජෙප්පෝ කුලප්පු කරලා ආතල් එකක් ගන්න තවත් පොරක්

  • @agentx963
    @agentx963 2 года назад +25

    ඔක්සිජන් කන්නද කියල අහපු කෙනා නේද මේ 😂😂

    • @sykgroup483
      @sykgroup483 2 года назад

      ඕකා පිස්සු හුත්තෙක් බන්

  • @akalankaekanayake5798
    @akalankaekanayake5798 11 месяцев назад +6

    RUclips එකට haha 😆 react එක ගේන්න කියලා පනතක් නියෝජනය කරන්න බැරිද ? 😂😂😂

  • @NJay380
    @NJay380 11 месяцев назад +27

    චන්ඩියා පාරේ මැරුණා 😂😂😂

    • @FreedomScientist
      @FreedomScientist 11 месяцев назад

      අපෙ ඇමතිතුමා ට ලබනසතියේ කැබිනට් ඇමතිකමක් ලැබුන ම තෝව මරනවා බල්ලෝ😡

  • @extremebp8891
    @extremebp8891 11 месяцев назад +1

    බූරුවා මළාට පස්සෙ බලපු උන් කව්ද/

  • @fauniahome9186
    @fauniahome9186 11 месяцев назад +5

    Hello Iraj, may be Sanath will invite you too, soon😂😂😂