Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙතරම් පැහැදිළි බනක් ඇසීමට පවා ලැබීම පෙර වාසනාවක් . අන් ලයික් කරන අය ගැන ඇතිවන්නේ අනුකම්පාවකි.තෙරුවන් සරණයි ඔබ වහන්සේට
මටත් එසේමය
මටත් පැවසීමට ඇත්තේ එයමය.
Sudassana thero
ruclips.net/video/UzAlukzrpWc/видео.html
උතුම් නිවන්සුවයෙන් සුවපත්වේවා අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු...🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා... තෙරුවන් සරණයි ..
හැමදාම හොය හොය අහනවා අහන් ඉන්න ආසයී පින් ඔබ වහන්සේට ජීවීතේ වටහගන්න කරනා සේවයට 💜️🙏
මෙතරම් මිහිරි පැහැදිලි බනක් අහන්න මගේ කන් පිං කරල තියෙනවා. අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
බෙහෙවින්ම සුපැහැදිලිව ඇත්ත ඇතිසැටියෙන් කියලා දුන් යතිවරයානනි බෙහෙවින්ම පින්
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු ඉතාම වටිනා දර්ම දේසනාවට ඔබ වහන්සේට සසර කෙලවර අමාමහ නිවන් සම්පත් ලැබීමට මේ පිං හේතු වාසනා වේවා
මට danunema බුදුන් වහන්සේ යළි අප අතරට වැඩ ධර්මය දෙසන කරනවා වාගෙමයි ඔබවහන්සේ උතුම් උ ධර්මයෙන් ධර්මය වැඩි වැඩියෙන් අවබෝධ වී රහත් සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
මටත් දැනුනේ එසේමයි...
@@truthseeker7518 hi
@@nayanakumari6299 no ft by n pm pool b ex
@Nilandee 😅😅😅 ඔයා බුදුන්ගෙන් මීට කලින් බන අහල තියෙනවද?? ඔයා කොහොමද කියන්නේ බුදුන් බන කිව්වා වගේමයි මේ බන දේශනව කියලා. ඇයි ඔහොම ගොංකතා කියන්නේ..??
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය නිරතුරුවම ලැබෙිවා ..තව තවත් දහමි කරැණු අපට පැහැදිලි කරන්නට හිත පහල වෙිවා.සාදු සාදු සාදු
අපේ හාමුදුරුවනේ. මෙහෙම බන අසද්දී අපි කොයිතරම්. වැරදි මාර්ගයකද යන්නේ කියල තේරුම් ගියා. මෙයින් මිදෙන්න උපකාර වන්න. පින්සිදුවෙයි. ඔබ වහ්ස්න්සේට
ඔබ වහන්සේව සම්බන්ද කර ගන්නේ කෙසේද
0773336274 daramayi obai
@@rashiimesh8898 rashi,oba harema pinvanthai...ධර්මය asanna ධර්මය vesenma rakinawa...
ඔබවන් සෙට් qrgay වේවා
www.jethavanaramaviharaya.org මෙම සබැඳිය මගින් සියලු විස්තර දැනගන්න
සාදු සාදු සාදු ....මාගේ පින්වත් කල්‍යාන මිත්‍ර ඔබ වහන්සේට මාගේ පාද පූර්වක නමස්කාරය වේවා...🙏☸️☺️...මේ කලාවූ උතුම් පින්කමින් ඔබ වහන්සේ පතන්නා වූ බෝදියෙන්ම නිවී සැනසෙන්නට මේ පින් පාරමිතාවක් වේවා,...🙏☸️☺️පාරමී ශක්තියක් වේවා.....සාදු සාදු සාදු 🙏☸️☺️...එසේම මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව මා හට අසන්නට සැලැස්වූ මාගේ පින්වත් කල්‍යානමිතුරියටද පතන්නාවූ උතුම් බෝධියෙන් නිවී සැනසෙන්නට මේ පින් පාරමිතාවක් වේවා පාරමී ශක්තියක්ම වේවා..සාදු සාදු සාදු ...🙏☸️☺️☸🙏........සියලු සතුන් එ උතුම් අමා මහා නිවනින් නිවී සැනසෙත්වා.....සාදු සාදු සාදු ...🙏☸️🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺
සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාගේන් පැවත එන මහා සග රුවනට නමස්කාර වේවා සාදු සාදු සාදු. බුදු සසුන දිනේන් දින බැබලේවා.
හරීම වැදගත් ධර්ම දේශනාවක් ඔබ වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු🙏🙏🙏
ඉතාමත් වටිනා dharma දේශනාwak ape Haamuduruwone
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය ඔබ වහන්සේට,,,අති උතුම් දේශනාව,, තෙරැවන් සරණයි ඔබ වහන්සේට,,
මම් හරිම ආසාවෙන් ඔබ වහන්සේ ගෙ බන අහන්නෙ පැහැදිලි කරදිම ගොඩක් වටිනවා මේ සසර බියකරු යි පමා නොවි කුසල් වල යෙදෙමු
youtube.com/@ARIYAMAWATHA?si=EzQX0kuDukmqCIwz
බොහොම වටිනා.. දේශනාවක්.සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා
සංසාරෙ තියෙන බියකරු බව ගොඩක් දැනුනා අපේ හාමුදුරුවනේ.මේ ලබා ගත් මිනිස් භවයෙ ඒ උතුම් ප්‍රයෝජනය ගන්න මා අද සිටම උත්සාහ කරනවා.ඔබවහන්සේට ගොඩක් පින් අනුමෝදන් වෙනවා මේ කරන මහඟු කාර්යයට🙏🙏🙏
Khalid
Me saduge no eka theyena kenek ewanna pls.
Me saduge phon no eka theyena kenek ewanna.pls
@@niroshankarunathilaka9959 සාදුලා ඉන්නේ හින්දු භක්තිකයින්ගෙ මිත්‍යා දහමේ. අපගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය තුල හැසිරෙන බුද්ධ පුත්‍රයන් වහන්සේලා (" ස්වාමීන් වහන්සේලා, හිමිවරු,") එය හොදට තේරුම් ගන්න. ඔබට උතුම් වූ තෙරුවන් සරණයි.!
හරිම වැදගත් ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු (2019 12 24)
ඒ අමා මහ නිර්වානය පසක් කරගැනිමට ඔබ වහන්සේට මේ අමුර්තය බදු මේ ධර්ම දේශනය හේතූ වේවා ...🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ķý⁹r4ip
ඔබ වහන්සේගේ මුවින් බුදුන් වහන්සේගේ නිර්මල දහම අහන්න අපි වාසනාවන්ත උනා.ඒ පින ඔබ වහන්සේට නිවන් අවබෝදය පිනිසම හේතු වාසනා වේවා.
Oba vahanseta kusal vadeva vaha vaha maha rahathan venna kusal perava kusala saktheyakma vevaaaaa
ලෝකයේ පිනට .අපේ පිනට පහල වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් . 🙏🙏
Ò
aka aththa
@@thanujagovinna6361 mf
Dialog h😣
1
ඉතාමත් වටිනා ධර්ම දේශානාවක් අහන්න ලැබීම පිනක් පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේ වගේ උතුම් ස්වාමීන් වහන්සේලා මේ ලක් දෙරණට පහල වේවා..සියලු දෙනා ලොව සුවපත් වෙත්වා නිවනේ සැනසුම ලැබේවා
Oba wajhanse meeta kalinhammuuwanam math sasara ketikaragannawa
නෙළුම් oya ratada ඉන්නේ
ඔබ වහන්සේගේ දහම හිතටම වැදුනා........ඇත්ත .....මම මෙතෙක් කාලයක් තිස්සේ හිතුවේ වැරදියට....මට අද ඇසල පුර පසලොස්වක පොහො දිනයේ සිට ජිවිතයේ යාතාර්තය මැනවින් අවබෝධ කර ගන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා..🙏🙏🙏
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා පිංවත් ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් වූ මහා නිර්වාන සම්පත්තිය අවබෝධය පසක් කර ගැනීමට මේ පිනම හේතු වාසනා වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස ....🙏🙏🙏
ruclips.net/video/rq8rFFziZBk/видео.html
පෙර ආත්ම වල කරගත් පින් බලයකින් ලැබු මනුෂ්‍යත්වය තව තවත් නිවරදි කර ගැනිමට මෙ උතුම් දර්මය හේතු වාසානා වෙවා ඔබ වහන්සේගේ දර්ම දේශනය හරිම පැහැදිලියි කාලෝචිතයි
@AW ඒ දර්මයේ චතුරාර්‍ය සත්‍ය ඇසේද????? සංගබේදයක් ලෙස සලකන්න එපා..
ඒ
@@ANONYMOUS-wh6vq මචන් මේ ස්වාමීන් වහන්සෙ දේශනා කරන්නෙ මනුස්සයාට තමන් කවුද කියලාවත් නොදැන පුළුවන් වේවීද මේ සා විශාල වූ චතුරාර්ය සත්‍යය ධර්මය ගැන අවබෝධ කරගන්න පුළුවන් වේවිද. මේ ස්වාමීන් වහන්සේ මුලින්ම කියනවා අපි අද මේ දේ ගැන විස්තර කරගමු කියලා.
බොහොමත් පින් අපේ හාමුදුරුවන්ට🙏🏼🙏🏼🙏🏼බුදු සරණයි !!!!!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏Ape hamuduruwane oba wahanse niwan dakitwa 🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා!!!....
නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..! ඔබ වහන්සේට පින් අපේ වැසිගිය ඇස් අරිනවට. මොන තරම් වටිනා අදහසක්ද ඔබ වහන්සේ තෙරුම් ගැනිමට පහසු ලෙස දේශනා කරන්නේ. අහන අහන වාරයක් ගානේ ඔබ වහන්සේට පින්සිද්ද වේවා..!
සියළු ලෝක සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා...!සාදු...🙏 සාදු...🙏 සාදු...🙏
සාදු !!!!!🌻¡¡¡¡¡¡¡සාදු¡¡¡¡¡🌻සාදු¡¡¡¡¡ !!!!!!!!!!🌻🌻🌷🌷අපේ ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ගායුෂම ලෙබේවා හරිම ආසාවෙන් අහාගෙන ඉන්න පුලුවන් අපි යන තෙනට පිනපව විතරයි අරන් යන්නේ ආසාවෙන් පොදි බෙදගෙන ඉන්න සියලු දේවල් අත් හෙරලා යන්න වෙනවා සාදු සාදු 🌷🌷සාදු 🌷🌷සාදු ඔබ වහන්සේටෙ තෙරුවන් සරනයි
ඉතා ගැඹුරැම දහම් කරැණක් පෘතග්ජන සත්වයාට වැටහෙන අයුරින් ඉතා සරලව මාගේ ස්වාමින් වහන්සේ පැහැදිලි කර දුන්නා🙏🙏🙏🙏 සෑම බණපදයක්ම ඉතා මැනවින් වටහාගත්තා!!! ලෝ වැසියා දුකින් මුදවා ගන්න ඔබවහන්සේ ගන්නා අපරිමිත වෑයම වෙනුවෙන මාගේ හදපිරි භක්තිය සහ නමස්කාරය පුදකර සිටිමි!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට අති උතුම් නිර්වාන මාර්ගය සාක්ශාත් වේවා!!!!🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හිමියනි.. මෙි දේසනා සත්‍යක්මයි තෙරුවන් සරනයි .
උතුම් පිංවත් ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේගේ දේශනාව ඉතාම පැහැදිලියි.... නිවැරදියි.... සරලයි...ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්....සියල්ලෝම අසා තේරුම් ගනිත්වා....පිංවත් ස්වාමීන් වහන්සේට නිර්වාණය ලබා ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා.....!!!!සාදූ.... සාදූ.... සාදූ......
ගොඩක් වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ! ඔබ වහන්සේට
අම්මා කෙනෙක් විදියට ඒ තැන රැක ගන්න ගමන් මම නමි මරනෙන් මතු ආත්මයටත් යමක් කරගන්නවා.ගොඩක්ම කැමතියි මහනදමි පුරන්න.ඒත් ඒකට අවස්ථාවක් නැහැ අපට.දවසක් ඒ නිදහස ලැබුනොත් මම නමි ඔබ කියන ටික කලින්ම හිතුවා.තවත් පැහැදිමි වැඩි වෙනව අපේ හාමුදුරැවන් ධර්මදේශනාවට.බොහොම පින් ඔබ වහන්සේටත් මෙය share කරපු ඔබටත් පින්🙏🙏
අවුරුදු 4 කට පස්සෙ බලන මම....සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏ඉතාමත් වටිනා දර්ම දේශනාවක්🙂🙏
❤ budusrnai
මාත් 😇කලිනුත් ඇහුවා. දැනුත් අහනවා.
@@southkorea8234❤❤❤❤❤❤❤ bbghut
Mmth
" සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්ඛෙත්තං අනුත්තරං - දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං - සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං - සද්ධාසීලං දයාවංසං බුද්ධ පුත්තං නමාමහං " 🙏🙏🙏🙏🙏
@@premadasasilva7029 b
සාධු` සාධු`
@@premadasasilva7029 q
Sadu,,sadu
පින්වත් අපේ ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට බොහොම පින් අපි වෙනුවෙන් ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!
පින්වත් ස්වාමින්වහන්සේට නිරොගීසම්පත්තියම අත්වේවා... උන්වහන්සේටත් මාහටත් උතුම් නිර්වාණාවබොධයම ලබා ගැනිමට මේ පින හේතු වාසනා වේවා..🙏🙏🙏
අපේ පින්වත් ධර්ම දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුව.දීර්ඝායුෂ ලැබේවා ......! සාධු ..සාධු ..සාධු .....!!!🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝයුස ලැබේවා මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 👃👃👃👃🌼🌼🌼
බුදු සරණ යි.අපේ හාමුදුරුවනේ සාදුසාදුසාදු .මට ඞර්ම.අවබෝධ .වේවා සාදුසාදුසාදු .බුදු සරණ යි
අපේ හාමුදුරුවනේ .සසර ගැන ලොකු බයක්.දැනෙන වා.අපේ හාමුදුරුවනේ කොහොමද මේකේන්.කොහොමද ගැල.වෙන්නේ
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ..
ඔබ වහන්සේට මේ බවයේදීම පතන බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනා කුසලය හේතු වාසනා වේවා!!!
වටිනාම ධර්ම දේශනාවක් හාමුදුරුවනේ .සසර බිය දැනී යහපත් මිනිසුන් හැටියට ජීවත්වීමට නැනනුවන පහල වෙිවා .👏👏👏
සාදුසාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා
ලෝකයේ පිනට අපට ලැබුන උතුම්ම ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ රට ඉදලා බණ ටිකක් අහලා තමයි අපි හිත හදා ගන්නේ.ඔබ වහන්සේට අමා මහ නිවන ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.
😢😢😢
අවුරුදු 4 කින් මට මේ බණ පද ටික අහන්න ලැබුනේ .මමත් මේ මිනිස් ජීවිතෙන් උපරිම ප්‍රයෝජනය ගන්න උත්සහ කරනවා ස්වාමීන් වහන්ස .සාදු සාදු සාදු !!!
සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්ස.මගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම ඒකාන්ත සත්‍යයි.ඔබවහන්සේට නිවන් මග දුර නොවේවා .
සාදු සාදු සාදු....🙏🙏🙏 මේ දම්ම පදයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා..තෙරුවන් සරනයි..🙏🙏🙏🙏
🌷 සාදු සාදු සාදු අපෙ ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷 ගෞරවණීය පින්වත් දේශකයාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගි චිර ජීවිනය සැලසේවා. උතුම් ධර්ම දානය දෙන පින්වත් සැමටත් . ධර්මය ලොවට දායාද දුන් පින්වත් සැමටත් ඔබ අප සැමටත් මෙ පින් හේතු වාසනා වේවා . බුදු සරණයි 🌷🌷🌷
සාදු සාදු සාදු නිවනම නාථයි නිවනම වෙත්වා අනන්ත සංසාරේ සිට මේ මොහොත දක්වා මා පැමිණි ගමනේදි මගේ අතින් බුදු පියානන් වහන්සෙලා ට පසේ බුදු පියානන් වහන්සෙලා ට අරිහත් බුදු පියානන් වහන්සෙලා ට උතුම් ස්‍රී සද්ධාර්මය ට මගේ අතින් දැන හෝ නොදැන යම් හො වැරැද්දක් උනානම් දස ලක්ශ වර කෝටී ලක්ශ වර කමා වෙත්වා එය මාගේ අර්‍ර්‍ය ගමනට බාදාවක් නොවේවා මේ මොහොතේ ම මට නිවනටම සියලු හෙතූ සැකසේවා සාදු සාදු සාදු
ඔබවහන්සේගෙ පුද්ගලික ජිවිතය අපටවැඩක්මනෑ නමුත් අතිඋතුම් බුද්ධධර්මය මේමුළුලෝකෙටම ධර්ෂණයක් බව්ද්ධඅපිට කඩාවැටුන මේමමවගේ ජිවිතවලට ඔබවහන්සේගේ ධේශනා බොහොම වටිනවා සාදුසාදු සාදු🌷👃👃👃.
සාදු සාදු ඔබ වහන්සේ දේශනා කරන බන දහම් ඉතා පැහැදිලිව දේශනා කරනව සසරේ දුක මේ තරම් පැහැදිලිව කියල දෙන විදිහට හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් ඔබ වහන්සේ ට තව තවත් මෙවන් බණ දහම් දේශනා කරන්න තව තවත් ආයු දිඝු වේවා නිදුක් නිරෝගි වේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහෝම pin සිද්ධ වෙනවා මෙවැනි ධර්මය අහන්න සැලසීම සියලුම පිංවතුන්ට අවබෝධ වේවා ඔබ වහන්සේට උතුම් දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් නිවන් මඟ සුවසේ සාක්ෂාත් වේවා niwanin සැනසීම labathwa sadu sadu sadu
හැමදාම හිත රිදුන දවස් වලට එකම බන අහනවා . සාදු සාදු සාදු . 🙏අදත් ආවා
Ow imasha. Mamath
Hitha noridda gena inna balanna🙂
මේ තරම් හොද බනක් කවදාත්ම අහලා නෑ.. ඇත්තටම මම කව්ද කියලා හොද යථාර්වබෝදයක් මට හම්බ උනා.. ඔබ වහන්සේට මෙවැනි ධර්මය දේශනා කිරීමට හැකියාව ශක්තිය ධෙර්ය හිමිවේවා.... නිදුක් චිරජීවනය ඔබ වහන්සේට උදා වේවා...
Digatama ahanna ...hiri watila yana bana padayak kanata ahenakn ma ahanna🙂
RoHihi kumar SIRLANK 😢😥😰😨🌏🌎🌍🌏🌎🌍🏞🏘🏚🏜🏖🏕🗻🌋⛰🧭🧭🌐🌏🌎🌍🌇🌆🌅🌄🌏🌎🌍🌐👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සීලවන්තං ගුණවන්තං- පුඤ්ඤං කෙත්තං අනුත්තරංදුර්ලභේන මයාලද්දං - පස්සිතුං වන්දි තුං වරංසාරිපුත්තාදි තේරානං- ආගතන් පටිපාටියාසද්ධාසීල දයාවාසං- බුද්ධ පුත්තං නමාමහංසාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සසර බිය හොදටම දැනුනා🙏🌼🙏🌼🙏🌼
සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ දේශනයට උණුසුම් වන්න
ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සංඝරත්නයට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏
අපේහාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පිං මනුස්සජීවීතේට ගොඩක්වටින ධර්මය දේසනාකරාට සසරෙන් එතරවෙන්න මේපිනම ඇති ඔබවහන්සේට
මාගේ ස්වාමින් වහන්න මට මෙි උතුම් දේශනාව ජිවියට පාඩමක් කර ගන්න මෙි උතුම් බන පදය දෙසු පිනෙන් ඔබ වහන්සේටත් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වෙිවා 🙏
සාදූ සාදූ. සාදූ. ඔබවහන්. සේට. තෙරැවන්. සරණනයි. 🙏🙏🙏🙏
බොහොමත් පින් ස්වාමින් වහන්සටත් ,මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත්, channel owner මේ පින් ධර්මාවබෝදය සදහා ම හේතුවේවා
මාගේ ජීවිතයේදී අසන ලද උතුම්ම ධර්මදේශනාව ඔබවහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා.
🙏🙏🙏🙏🙏🙏🙏
Rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrriiiiiiiiiiiiiiiiiiiiil
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා....!සුවපත් වේවා....!
මොහොතකට හරි හිත නිවෙනවා මේ දේශනා අහලා සාදු සාදු
තෙරුවන් සරණයි ඔබ වහන්සේට හිරු නිදුක් නිරෝගී සුවපත් වෙත්වා
උතුම්වූ අරිහත් ඵලයෙන් සුවපත්වන්නට කුසලයක් වෙත්වායි අධිෂ්ඨාන කරමි
තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට දිර්ග අයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් ...ස්වාමීන් වහන්සේ ඉතාම පැහැදිලිව අපගේ නිසරු ..නිරර්ථක ජීවිත ය පිලිබද දහම ඇසුරින් විවරණය කරන අයුරු ඉතාම පැහැදිලියි...සාදු...සාදු..ඉතා ඉක්මනින්සත්‍යාව බෝධ වේවා...!
ගොඩක් වටිනා බණ ටිකක් ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට ගොඩක්ම පින් 🙏🙏🙏බණටිකේ වටිනාකම
ඔබ වහන්සේ දේශනා කරන ලද්දාවු ඒ සුමධුර ධර්ම සංඤාව තුලින් සියලු දෙනාගේම වැරදි අවබෝධ වී ආර්ය සත් පුරැෂයන් වීමට හේතු වාසනා වේවා. මටද ඒ ශක්තිය නොඅඩුව ලැබේවා. පිනවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා!!! සාදු සාදු සාදු. 🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නීරෝගිමත් දීර්ඝයුලැබේවා 🙏🙏🙏
සසර දුක කෙළවර කර ගැනීමට මෙම දේශනාව උපනිශ්චය වෙිවා ඹබ වහන්සේට තෙරුවන්සරණයී.
සුපිරි බනක් !!!බුදුසරනයි ඔබවහන්සෙට !!!!!!
ඔබ වහන්සේගේ ධර්මය මේ ලොව පතල veaava සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇩
🙏🙏🙏🌼🏵️🌼 Oba wahanseta ama maha nirwana sampaththiya සාක්ෂාත් kara ගැනීමට me darma danaye pinama හේතු vasana වේවා
සාදු🙏 සාදු 🙏සාදු🙏,,මාගේ නමස්කාරය වේවා,,,දේශකයන් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !
හඳපාන්ගොඩ නිවාතාප හිමියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
Theruwan saranai obawahanseta
Me aramaya koheda thiyanne කියලා kiyanna puluwanda
ඉංගිරියේ ජේතවනාරාමය
නිවාතාප ස්වාමින් වහන්සේ හෝ ජේතවනාරාමය සම්ග සම්බන්ද වෙන්න පුලුවන් දුරකතන ඇමතුම් නම්බර් එකක් ගන්න පුලුවන් ද 🙏
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහොම පින් තෙරුවන් සරනයි
මට නිතර හිතට එන ගැටළුවක් තමයි ඔබ වහන්සේ දර්මයෙන් පහදන්නෙ .වැටහුනා හාමුදුරුවනෙ උත්සහකරනවා මේ සසරින් මිදෙන මගෙ යන්න ..
දළඳා සමිඳුන්ගෙ පිහිට ආරක්ෂාවයි ඔබ වහන්සේට....
සාදු සාදු සාදු 🙏🙏🙏අපගේ පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.සාදු !!සාදු !!සාදු !!!🌼🌼🌼🌻🌻🌻
බොහොම පිං පින්වත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ....!!! 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!! සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු ..සාදු ..සාදු . 🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
සාධු සාධු සාධු ජීවිතය තේරුම් කරදෙන ඒ අමාමෑණි සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දේශණා කරන ලද මේ උතුම් බුද්ධෝත් පත්ති කාලයක් තුල නිවන් අවබෝධ කරගන්න සරලව පහදා දෙන උතුම් සඟරුවනට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏
ගොඩක් හොද බන හිතට වැදුනා
දෙව්ඹබුන්ගේ වැදුම් පිදුම් ලබන ගුරුහාමුදුරුවන්වහන්සේ ඇතුළු සියලුම ආර්‍යයන් වහන්සේලාගේ පා මාගේ සිරස මත ඉස්පරසවේවා...!!!💐💐💐🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐
මතු බුදුවෙන්න ඕන ඔබවහන්සේමිනිස්සුන්ට සත්ය අවබෝධ කරන්නට ගන්න උත්සහයට 🙏🙏🙏
Mamath ada edala darmaya anugamanaya karanawami.
නැ නෑ මේ ජීවිතේ දීම පිරිනිවනට වඩින අපේ ගුරු හාමුදුරුවෝ නිවනම නාතයි නිවනම වෙත්වා .
හම්
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදුසාදුසාදු🙏🙏🙏🙏🙏
මට danunema බුදුන් වහන්සේ යළි ඉපිද ඇවිත් ධර්මය දෙසන කරනවා වාගෙමයි ඔබවහන්සේ උතුම් උ ධර්මයෙන් ධර්මය වැඩි වැඩියෙන් අවබෝධ වී රහත් සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
මෙවැනි ධර්මය කරුණු නිතරශ්‍රවනය වේවා!🙏🙏🙏🙏
යථාර්ථය දන්නැති මනුෂ්‍යයා බල ලෝභය වෙනුවෙන් මුදල් වෙනුවෙන් දුගතිගාමි සටනක යෙදෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
2014සිට මම ධර්ම දේශණා වලට ලැබෙන සැම මොහොතකම සවන්දෙනවා පිංවත් ස්වාමින් වහන්සේගේ පැහැදිලි හරවත් සාරවත් ධර්මයෙන් මගේ සිතද නිවුනා ,පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා
රට ඉන්න අපි බන ටිකක් අහල තමයි හාමුදුරුවනේ හිත සනසා ගන්නේ.වටිනා අදහස් ඔබ වහන්සේ දේශනා කලේ.ඔබ වහන්සේට ස්තූතියි .
Kusumlatha Wejesinha masave
@@sunilgamage5990 p ò..
Hi
09
Sadu sadu sadu mamada සියලු ලෝක සියලු sathwayo nibbana parama sukayen sukitha thara වෙත්වා 🙏🙏🙏
මෙතරම් පැහැදිළි බනක් ඇසීමට පවා ලැබීම පෙර වාසනාවක් . අන් ලයික් කරන අය ගැන ඇතිවන්නේ අනුකම්පාවකි.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
මටත් එසේමය
මටත් පැවසීමට ඇත්තේ එයමය.
Sudassana thero
ruclips.net/video/UzAlukzrpWc/видео.html
උතුම් නිවන්සුවයෙන් සුවපත්වේවා අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු...🙏🙏🙏🙏 සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා... තෙරුවන් සරණයි ..
හැමදාම හොය හොය අහනවා අහන් ඉන්න ආසයී පින් ඔබ වහන්සේට ජීවීතේ වටහගන්න කරනා සේවයට 💜️🙏
මෙතරම් මිහිරි පැහැදිලි බනක් අහන්න මගේ කන් පිං කරල තියෙනවා. අපේ හමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
බෙහෙවින්ම සුපැහැදිලිව ඇත්ත ඇතිසැටියෙන් කියලා දුන් යතිවරයානනි බෙහෙවින්ම පින්
🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු ඉතාම වටිනා දර්ම දේසනාවට ඔබ වහන්සේට සසර කෙලවර අමාමහ නිවන් සම්පත් ලැබීමට මේ පිං හේතු වාසනා වේවා
මට danunema බුදුන් වහන්සේ යළි අප අතරට වැඩ ධර්මය දෙසන කරනවා වාගෙමයි ඔබවහන්සේ උතුම් උ ධර්මයෙන් ධර්මය වැඩි වැඩියෙන් අවබෝධ වී රහත් සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
ruclips.net/video/UzAlukzrpWc/видео.html
මටත් දැනුනේ එසේමයි...
@@truthseeker7518 hi
@@nayanakumari6299 no ft by n pm pool b ex
@Nilandee 😅😅😅 ඔයා බුදුන්ගෙන් මීට කලින් බන අහල තියෙනවද?? ඔයා කොහොමද කියන්නේ බුදුන් බන කිව්වා වගේමයි මේ බන දේශනව කියලා. ඇයි ඔහොම ගොංකතා කියන්නේ..??
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය නිරතුරුවම ලැබෙිවා ..තව තවත් දහමි කරැණු අපට පැහැදිලි කරන්නට හිත පහල වෙිවා.සාදු සාදු සාදු
අපේ හාමුදුරුවනේ. මෙහෙම බන අසද්දී අපි කොයිතරම්. වැරදි මාර්ගයකද යන්නේ කියල තේරුම් ගියා. මෙයින් මිදෙන්න උපකාර වන්න. පින්සිදුවෙයි. ඔබ වහ්ස්න්සේට
ඔබ වහන්සේව සම්බන්ද කර ගන්නේ කෙසේද
0773336274 daramayi obai
@@rashiimesh8898 rashi,oba harema pinvanthai...ධර්මය asanna ධර්මය vesenma rakinawa...
ඔබවන් සෙට් qrgay වේවා
www.jethavanaramaviharaya.org මෙම සබැඳිය මගින් සියලු විස්තර දැනගන්න
සාදු සාදු සාදු ....මාගේ පින්වත් කල්‍යාන මිත්‍ර ඔබ වහන්සේට මාගේ පාද පූර්වක නමස්කාරය වේවා...🙏☸️☺️...මේ කලාවූ උතුම් පින්කමින් ඔබ වහන්සේ පතන්නා වූ බෝදියෙන්ම නිවී සැනසෙන්නට මේ පින් පාරමිතාවක් වේවා,...🙏☸️☺️පාරමී ශක්තියක් වේවා.....සාදු සාදු සාදු 🙏☸️☺️...එසේම මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව මා හට අසන්නට සැලැස්වූ මාගේ පින්වත් කල්‍යානමිතුරියටද පතන්නාවූ උතුම් බෝධියෙන් නිවී සැනසෙන්නට මේ පින් පාරමිතාවක් වේවා පාරමී ශක්තියක්ම වේවා..සාදු සාදු සාදු ...🙏☸️☺️☸🙏........සියලු සතුන් එ උතුම් අමා මහා නිවනින් නිවී සැනසෙත්වා.....සාදු සාදු සාදු ...🙏☸️🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺
🙏🏼🙏🏼🙏🏼
සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාගේන් පැවත එන මහා සග රුවනට නමස්කාර වේවා සාදු සාදු සාදු. බුදු සසුන දිනේන් දින බැබලේවා.
හරීම වැදගත් ධර්ම දේශනාවක් ඔබ වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු🙏🙏🙏
ඉතාමත් වටිනා dharma දේශනාwak ape Haamuduruwone
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏මාගේ නමස්කාරය ඔබ වහන්සේට,,,අති උතුම් දේශනාව,, තෙරැවන් සරණයි ඔබ වහන්සේට,,
මම් හරිම ආසාවෙන් ඔබ වහන්සේ ගෙ බන අහන්නෙ පැහැදිලි කරදිම ගොඩක් වටිනවා මේ සසර බියකරු යි පමා නොවි කුසල් වල යෙදෙමු
youtube.com/@ARIYAMAWATHA?si=EzQX0kuDukmqCIwz
බොහොම වටිනා.. දේශනාවක්.සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා
ruclips.net/video/UzAlukzrpWc/видео.html
සංසාරෙ තියෙන බියකරු බව ගොඩක් දැනුනා අපේ හාමුදුරුවනේ.මේ ලබා ගත් මිනිස් භවයෙ ඒ උතුම් ප්‍රයෝජනය ගන්න මා අද සිටම උත්සාහ කරනවා.ඔබවහන්සේට ගොඩක් පින් අනුමෝදන් වෙනවා මේ කරන මහඟු කාර්යයට🙏🙏🙏
Khalid
Me saduge no eka theyena kenek ewanna pls.
Me saduge phon no eka theyena kenek ewanna.pls
www.jethavanaramaviharaya.org මෙම සබැඳිය මගින් සියලු විස්තර දැනගන්න
@@niroshankarunathilaka9959 සාදුලා ඉන්නේ හින්දු භක්තිකයින්ගෙ මිත්‍යා දහමේ. අපගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය තුල හැසිරෙන බුද්ධ පුත්‍රයන් වහන්සේලා (" ස්වාමීන් වහන්සේලා, හිමිවරු,") එය හොදට තේරුම් ගන්න. ඔබට උතුම් වූ තෙරුවන් සරණයි.!
හරිම වැදගත් ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු (2019 12 24)
ඒ අමා මහ නිර්වානය පසක් කරගැනිමට ඔබ වහන්සේට මේ අමුර්තය බදු මේ ධර්ම දේශනය හේතූ වේවා ...🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ķý⁹r
4ip
ඔබ වහන්සේගේ මුවින් බුදුන් වහන්සේගේ නිර්මල දහම අහන්න අපි වාසනාවන්ත උනා.ඒ පින ඔබ වහන්සේට නිවන් අවබෝදය පිනිසම හේතු වාසනා වේවා.
Oba vahanseta kusal vadeva vaha vaha maha rahathan venna kusal perava kusala saktheyakma vevaaaaa
ලෝකයේ පිනට .අපේ පිනට පහල වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් . 🙏🙏
Ò
aka aththa
@@thanujagovinna6361 mf
Dialog h😣
1
ඉතාමත් වටිනා ධර්ම දේශානාවක් අහන්න ලැබීම පිනක් පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේ වගේ උතුම් ස්වාමීන් වහන්සේලා මේ ලක් දෙරණට පහල වේවා..සියලු දෙනා ලොව සුවපත් වෙත්වා නිවනේ සැනසුම ලැබේවා
Oba wajhanse meeta kalinhammuuwanam math sasara ketikaragannawa
නෙළුම් oya ratada ඉන්නේ
ඔබ වහන්සේගේ දහම හිතටම වැදුනා........ඇත්ත .....මම මෙතෙක් කාලයක් තිස්සේ හිතුවේ වැරදියට....මට අද ඇසල පුර පසලොස්වක පොහො දිනයේ සිට ජිවිතයේ යාතාර්තය මැනවින් අවබෝධ කර ගන්න ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා..🙏🙏🙏
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා පිංවත් ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් වූ මහා නිර්වාන සම්පත්තිය අවබෝධය පසක් කර ගැනීමට මේ පිනම හේතු වාසනා වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස ....🙏🙏🙏
ruclips.net/video/rq8rFFziZBk/видео.html
පෙර ආත්ම වල කරගත් පින් බලයකින් ලැබු මනුෂ්‍යත්වය තව තවත් නිවරදි කර ගැනිමට මෙ උතුම් දර්මය හේතු වාසානා වෙවා ඔබ වහන්සේගේ දර්ම දේශනය හරිම පැහැදිලියි කාලෝචිතයි
@AW ඒ දර්මයේ චතුරාර්‍ය සත්‍ය ඇසේද????? සංගබේදයක් ලෙස සලකන්න එපා..
ruclips.net/video/UzAlukzrpWc/видео.html
ඒ
@@ANONYMOUS-wh6vq මචන් මේ ස්වාමීන් වහන්සෙ දේශනා කරන්නෙ මනුස්සයාට තමන් කවුද කියලාවත් නොදැන පුළුවන් වේවීද මේ සා විශාල වූ චතුරාර්ය සත්‍යය ධර්මය ගැන අවබෝධ කරගන්න පුළුවන් වේවිද. මේ ස්වාමීන් වහන්සේ මුලින්ම කියනවා අපි අද මේ දේ ගැන විස්තර කරගමු කියලා.
🙏🙏🙏
බොහොමත් පින් අපේ හාමුදුරුවන්ට🙏🏼🙏🏼🙏🏼බුදු සරණයි !!!!!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏Ape hamuduruwane oba wahanse niwan dakitwa 🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා!!!....
නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..!
ඔබ වහන්සේට පින් අපේ වැසිගිය ඇස් අරිනවට. මොන තරම් වටිනා අදහසක්ද ඔබ වහන්සේ තෙරුම් ගැනිමට පහසු ලෙස දේශනා කරන්නේ. අහන අහන වාරයක් ගානේ ඔබ වහන්සේට පින්සිද්ද වේවා..!
සියළු ලෝක සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!
ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා...!
සාදු...🙏 සාදු...🙏 සාදු...🙏
සාදු !!!!!🌻¡¡¡¡¡¡¡සාදු¡¡¡¡¡🌻සාදු¡¡¡¡¡ !!!!!!!!!!🌻🌻🌷🌷
අපේ ස්වාම්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට දීර්ගායුෂම ලෙබේවා හරිම ආසාවෙන් අහාගෙන ඉන්න පුලුවන් අපි යන තෙනට පිනපව විතරයි අරන් යන්නේ ආසාවෙන් පොදි බෙදගෙන ඉන්න සියලු දේවල් අත් හෙරලා යන්න වෙනවා සාදු සාදු 🌷🌷සාදු 🌷🌷සාදු ඔබ වහන්සේටෙ තෙරුවන් සරනයි
ඉතා ගැඹුරැම දහම් කරැණක් පෘතග්ජන සත්වයාට වැටහෙන අයුරින් ඉතා සරලව මාගේ ස්වාමින් වහන්සේ පැහැදිලි කර දුන්නා🙏🙏🙏🙏 සෑම බණපදයක්ම ඉතා මැනවින් වටහාගත්තා!!! ලෝ වැසියා දුකින් මුදවා ගන්න ඔබවහන්සේ ගන්නා අපරිමිත වෑයම වෙනුවෙන මාගේ හදපිරි භක්තිය සහ නමස්කාරය පුදකර සිටිමි!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට අති උතුම් නිර්වාන මාර්ගය සාක්ශාත් වේවා!!!!🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ හිමියනි.. මෙි දේසනා සත්‍යක්මයි තෙරුවන් සරනයි .
උතුම් පිංවත් ස්වාමීන් වහන්ස...
ඔබ වහන්සේගේ දේශනාව ඉතාම පැහැදිලියි.... නිවැරදියි.... සරලයි...
ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්....
සියල්ලෝම අසා තේරුම් ගනිත්වා....
පිංවත් ස්වාමීන් වහන්සේට නිර්වාණය ලබා ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා.....!!!!
සාදූ.... සාදූ.... සාදූ......
ගොඩක් වටින ධර්ම දේශනාවක් 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ! ඔබ වහන්සේට
අම්මා කෙනෙක් විදියට ඒ තැන රැක ගන්න ගමන් මම නමි මරනෙන් මතු ආත්මයටත් යමක් කරගන්නවා.ගොඩක්ම කැමතියි මහනදමි පුරන්න.ඒත් ඒකට අවස්ථාවක් නැහැ අපට.දවසක් ඒ නිදහස ලැබුනොත් මම නමි ඔබ කියන ටික කලින්ම හිතුවා.තවත් පැහැදිමි වැඩි වෙනව අපේ හාමුදුරැවන් ධර්මදේශනාවට.බොහොම පින් ඔබ වහන්සේටත් මෙය share කරපු ඔබටත් පින්🙏🙏
අවුරුදු 4 කට පස්සෙ බලන මම....සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏ඉතාමත් වටිනා දර්ම දේශනාවක්🙂🙏
❤ budusrnai
මාත් 😇
කලිනුත් ඇහුවා. දැනුත් අහනවා.
@@southkorea8234❤❤❤❤❤❤❤ bbghut
Mmth
" සීලවන්තං ගුණවන්තං පුඤ්ඤාක්ඛෙත්තං අනුත්තරං - දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං - සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං - සද්ධාසීලං දයාවංසං බුද්ධ පුත්තං නමාමහං " 🙏🙏🙏🙏🙏
🙏🙏🙏
@@premadasasilva7029 b
සාධු` සාධු`
@@premadasasilva7029 q
Sadu,,sadu
පින්වත් අපේ ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට බොහොම පින් අපි වෙනුවෙන් ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමෙන් සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!
පින්වත් ස්වාමින්වහන්සේට නිරොගීසම්පත්තියම අත්වේවා...
උන්වහන්සේටත් මාහටත් උතුම් නිර්වාණාවබොධයම ලබා ගැනිමට මේ පින හේතු වාසනා වේවා..🙏🙏🙏
අපේ පින්වත් ධර්ම දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුව.දීර්ඝායුෂ ලැබේවා ......! සාධු ..සාධු ..සාධු .....!!!🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝයුස ලැබේවා මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 👃👃👃👃🌼🌼🌼
බුදු සරණ යි.අපේ හාමුදුරුවනේ සාදුසාදුසාදු .මට ඞර්ම.අවබෝධ .වේවා සාදුසාදුසාදු .බුදු සරණ යි
අපේ හාමුදුරුවනේ .සසර ගැන ලොකු බයක්.දැනෙන වා.අපේ හාමුදුරුවනේ කොහොමද මේකේන්.කොහොමද ගැල.වෙන්නේ
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා ..
ruclips.net/video/UzAlukzrpWc/видео.html
ඔබ වහන්සේට මේ බවයේදීම පතන බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනා කුසලය හේතු වාසනා වේවා!!!
වටිනාම ධර්ම දේශනාවක් හාමුදුරුවනේ .සසර බිය දැනී යහපත් මිනිසුන් හැටියට ජීවත්වීමට නැනනුවන පහල වෙිවා .👏👏👏
සාදුසාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා
ලෝකයේ පිනට අපට ලැබුන උතුම්ම ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේ රට ඉදලා බණ ටිකක් අහලා තමයි අපි හිත හදා ගන්නේ.ඔබ වහන්සේට අමා මහ නිවන ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.
😢😢😢
අවුරුදු 4 කින් මට මේ බණ පද ටික අහන්න ලැබුනේ .මමත් මේ මිනිස් ජීවිතෙන් උපරිම ප්‍රයෝජනය ගන්න උත්සහ කරනවා ස්වාමීන් වහන්ස .සාදු සාදු සාදු !!!
සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්ස.මගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම ඒකාන්ත සත්‍යයි.ඔබවහන්සේට නිවන් මග දුර නොවේවා .
සාදු සාදු සාදු....🙏🙏🙏 මේ දම්ම පදයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා..තෙරුවන් සරනයි..🙏🙏🙏🙏
🌷 සාදු සාදු සාදු අපෙ ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷 ගෞරවණීය පින්වත් දේශකයාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගි චිර ජීවිනය සැලසේවා. උතුම් ධර්ම දානය දෙන පින්වත් සැමටත් . ධර්මය ලොවට දායාද දුන් පින්වත් සැමටත් ඔබ අප සැමටත් මෙ පින් හේතු වාසනා වේවා . බුදු සරණයි 🌷🌷🌷
ruclips.net/video/UzAlukzrpWc/видео.html
සාදු සාදු සාදු
නිවනම නාථයි නිවනම වෙත්වා
අනන්ත සංසාරේ සිට මේ මොහොත දක්වා මා පැමිණි ගමනේදි මගේ අතින් බුදු පියානන් වහන්සෙලා ට පසේ බුදු පියානන් වහන්සෙලා ට අරිහත් බුදු පියානන් වහන්සෙලා ට උතුම් ස්‍රී සද්ධාර්මය ට මගේ අතින් දැන හෝ නොදැන යම් හො වැරැද්දක් උනානම් දස ලක්ශ වර කෝටී ලක්ශ වර කමා වෙත්වා එය මාගේ අර්‍ර්‍ය ගමනට බාදාවක් නොවේවා මේ මොහොතේ ම මට නිවනටම සියලු හෙතූ සැකසේවා සාදු සාදු සාදු
ඔබවහන්සේගෙ පුද්ගලික ජිවිතය අපටවැඩක්මනෑ නමුත් අතිඋතුම් බුද්ධධර්මය මේමුළුලෝකෙටම ධර්ෂණයක් බව්ද්ධඅපිට කඩාවැටුන මේමමවගේ ජිවිතවලට ඔබවහන්සේගේ ධේශනා බොහොම වටිනවා සාදුසාදු සාදු🌷👃👃👃.
සාදු සාදු ඔබ වහන්සේ දේශනා කරන බන දහම් ඉතා පැහැදිලිව දේශනා කරනව සසරේ දුක මේ තරම් පැහැදිලිව කියල දෙන විදිහට හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් ඔබ වහන්සේ ට තව තවත් මෙවන් බණ දහම් දේශනා කරන්න තව තවත් ආයු දිඝු වේවා නිදුක් නිරෝගි වේවා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහෝම pin සිද්ධ වෙනවා මෙවැනි ධර්මය අහන්න සැලසීම සියලුම පිංවතුන්ට අවබෝධ වේවා ඔබ වහන්සේට උතුම් දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් නිවන් මඟ සුවසේ සාක්ෂාත් වේවා niwanin සැනසීම labathwa sadu sadu sadu
හැමදාම හිත රිදුන දවස් වලට එකම බන අහනවා . සාදු සාදු සාදු . 🙏අදත් ආවා
Ow imasha. Mamath
Hitha noridda gena inna balanna🙂
මේ තරම් හොද බනක් කවදාත්ම අහලා නෑ.. ඇත්තටම මම කව්ද කියලා හොද යථාර්වබෝදයක් මට හම්බ උනා.. ඔබ වහන්සේට මෙවැනි ධර්මය දේශනා කිරීමට හැකියාව ශක්තිය ධෙර්ය හිමිවේවා.... නිදුක් චිරජීවනය ඔබ වහන්සේට උදා වේවා...
Digatama ahanna ...hiri watila yana bana padayak kanata ahenakn ma ahanna🙂
RoHihi kumar SIRLANK 😢😥😰😨🌏🌎🌍🌏🌎🌍🏞🏘🏚🏜🏖🏕🗻🌋⛰🧭🧭🌐🌏🌎🌍🌇🌆🌅🌄🌏🌎🌍🌐👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සීලවන්තං ගුණවන්තං- පුඤ්ඤං කෙත්තං අනුත්තරං
දුර්ලභේන මයාලද්දං - පස්සිතුං වන්දි තුං වරං
සාරිපුත්තාදි තේරානං- ආගතන් පටිපාටියා
සද්ධාසීල දයාවාසං- බුද්ධ පුත්තං නමාමහං
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
youtube.com/@ARIYAMAWATHA?si=EzQX0kuDukmqCIwz
සසර බිය හොදටම දැනුනා🙏🌼🙏🌼🙏🌼
සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ දේශනයට උණුසුම් වන්න
ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සංඝරත්නයට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏
අපේහාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පිං මනුස්සජීවීතේට ගොඩක්වටින ධර්මය දේසනාකරාට
සසරෙන් එතරවෙන්න මේපිනම ඇති ඔබවහන්සේට
මාගේ ස්වාමින් වහන්න මට මෙි උතුම් දේශනාව ජිවියට පාඩමක් කර ගන්න මෙි උතුම් බන පදය දෙසු පිනෙන් ඔබ වහන්සේටත් උතුම් නිවන් අවබෝධය පිනිසම හේතු වෙිවා 🙏
සාදූ සාදූ. සාදූ. ඔබවහන්. සේට. තෙරැවන්. සරණනයි. 🙏🙏🙏🙏
බොහොමත් පින් ස්වාමින් වහන්සටත් ,මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත්, channel owner
මේ පින් ධර්මාවබෝදය සදහා ම හේතුවේවා
මාගේ ජීවිතයේදී අසන ලද උතුම්ම ධර්මදේශනාව ඔබවහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා.
🙏🙏🙏🙏🙏🙏🙏
Rrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrriiiiiiiiiiiiiiiiiiiiil
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා....!සුවපත් වේවා....!
මොහොතකට හරි හිත නිවෙනවා මේ දේශනා අහලා සාදු සාදු
තෙරුවන් සරණයි ඔබ වහන්සේට හිරු නිදුක් නිරෝගී සුවපත් වෙත්වා
උතුම්වූ අරිහත් ඵලයෙන් සුවපත්වන්නට කුසලයක් වෙත්වායි අධිෂ්ඨාන කරමි
තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට දිර්ග අයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් ...ස්වාමීන් වහන්සේ ඉතාම පැහැදිලිව අපගේ නිසරු ..නිරර්ථක ජීවිත ය පිලිබද දහම ඇසුරින් විවරණය කරන අයුරු ඉතාම පැහැදිලියි...සාදු...සාදු..ඉතා ඉක්මනින්සත්‍යාව බෝධ වේවා...!
ගොඩක් වටිනා බණ ටිකක් ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට ගොඩක්ම පින් 🙏🙏🙏බණටිකේ වටිනාකම
ඔබ වහන්සේ දේශනා කරන ලද්දාවු ඒ සුමධුර ධර්ම සංඤාව තුලින් සියලු දෙනාගේම වැරදි අවබෝධ වී ආර්ය සත් පුරැෂයන් වීමට හේතු වාසනා වේවා. මටද ඒ ශක්තිය නොඅඩුව ලැබේවා. පිනවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා!!! සාදු සාදු සාදු. 🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නීරෝගිමත් දීර්ඝයුලැබේවා 🙏🙏🙏
සසර දුක කෙළවර කර ගැනීමට මෙම දේශනාව උපනිශ්චය වෙිවා ඹබ වහන්සේට තෙරුවන්සරණයී.
සුපිරි බනක් !!!බුදුසරනයි ඔබවහන්සෙට !!!!!!
ඔබ වහන්සේගේ ධර්මය මේ ලොව පතල veaava සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇩
🙏🙏🙏🌼🏵️🌼 Oba wahanseta ama maha nirwana sampaththiya සාක්ෂාත් kara ගැනීමට me darma danaye pinama හේතු vasana වේවා
සාදු🙏 සාදු 🙏සාදු🙏,,මාගේ නමස්කාරය වේවා,,,දේශකයන් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !
හඳපාන්ගොඩ නිවාතාප හිමියනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
ruclips.net/video/UzAlukzrpWc/видео.html
Theruwan saranai obawahanseta
Me aramaya koheda thiyanne කියලා kiyanna puluwanda
ඉංගිරියේ ජේතවනාරාමය
නිවාතාප ස්වාමින් වහන්සේ හෝ ජේතවනාරාමය සම්ග සම්බන්ද වෙන්න පුලුවන් දුරකතන ඇමතුම් නම්බර් එකක් ගන්න පුලුවන් ද 🙏
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා උතුම් චතුරාර්ය් සත්‍ය දර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහොම පින් තෙරුවන් සරනයි
මට නිතර හිතට එන ගැටළුවක් තමයි ඔබ වහන්සේ දර්මයෙන් පහදන්නෙ .වැටහුනා හාමුදුරුවනෙ උත්සහකරනවා මේ සසරින් මිදෙන මගෙ යන්න ..
දළඳා සමිඳුන්ගෙ පිහිට ආරක්ෂාවයි ඔබ වහන්සේට....
සාදු සාදු සාදු 🙏🙏🙏
අපගේ පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.සාදු !!සාදු !!සාදු !!!🌼🌼🌼🌻🌻🌻
බොහොම පිං පින්වත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ....!!! 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!! සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු ..සාදු ..සාදු . 🙏🙏🙏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
සාධු සාධු සාධු
ජීවිතය තේරුම් කරදෙන ඒ අමාමෑණි සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දේශණා කරන ලද මේ උතුම් බුද්ධෝත් පත්ති කාලයක් තුල නිවන් අවබෝධ කරගන්න සරලව පහදා දෙන උතුම් සඟරුවනට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏
ගොඩක් හොද බන හිතට වැදුනා
ruclips.net/video/UzAlukzrpWc/видео.html
දෙව්ඹබුන්ගේ වැදුම් පිදුම් ලබන ගුරුහාමුදුරුවන්වහන්සේ ඇතුළු සියලුම ආර්‍යයන් වහන්සේලාගේ පා මාගේ සිරස මත ඉස්පරසවේවා...!!!
💐💐💐🙏🙏🙏💐💐💐
💐💐💐💐💐💐💐💐💐
මතු බුදුවෙන්න ඕන ඔබවහන්සේ
මිනිස්සුන්ට සත්ය අවබෝධ කරන්නට ගන්න උත්සහයට 🙏🙏🙏
Mamath ada edala darmaya anugamanaya karanawami.
නැ නෑ මේ ජීවිතේ දීම පිරිනිවනට වඩින අපේ ගුරු හාමුදුරුවෝ නිවනම නාතයි නිවනම වෙත්වා .
හම්
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු
සාදු
සාදු🙏🙏🙏🙏🙏
මට danunema බුදුන් වහන්සේ යළි ඉපිද ඇවිත් ධර්මය දෙසන කරනවා වාගෙමයි ඔබවහන්සේ උතුම් උ ධර්මයෙන් ධර්මය වැඩි වැඩියෙන් අවබෝධ වී රහත් සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
මෙවැනි ධර්මය කරුණු නිතරශ්‍රවනය වේවා!🙏🙏🙏🙏
යථාර්ථය දන්නැති මනුෂ්‍යයා බල ලෝභය වෙනුවෙන් මුදල් වෙනුවෙන් දුගතිගාමි සටනක යෙදෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
2014සිට මම ධර්ම දේශණා වලට ලැබෙන සැම මොහොතකම සවන්දෙනවා පිංවත් ස්වාමින් වහන්සේගේ පැහැදිලි හරවත් සාරවත් ධර්මයෙන් මගේ සිතද නිවුනා ,පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා
රට ඉන්න අපි බන ටිකක් අහල තමයි හාමුදුරුවනේ හිත සනසා ගන්නේ.වටිනා අදහස් ඔබ වහන්සේ දේශනා කලේ.ඔබ වහන්සේට ස්තූතියි .
Kusumlatha Wejesinha masave
@@sunilgamage5990 p
ò.
.