Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Miss original krylon stick hoya ganne kohomada
ane oyage thiyenne sharp features.. harima lassanai. godak sthuti oyata me tutorial eka genawata😍😍😍😍😍
ගොඩාක් ස්තූති ආදරෙයි❤❤❤❤
Akke use karapu listick ekei lipliner eke number eka kiyannako ..brand ekai
බබො මේක මන් ගොඩාක් කාලෙකට කලින් හිත එකක් නම්බර් නම් මැකිලා හුඩාබියුටි එකේ නියුඩ් බ්‍රවුන් එකක්❤
හරිම ලස්සනයි මිස්..🙏🙏🙏🙏 your look awesome ❤❤
ස්තූති ආදරෙයි ❤
Cut karana ewa mark kara gaththe mokenda miss.ane plz reply karannako.
Miss rose concealer eken ❤❤
Akke krylon stick kochra kalayak thiya ganna puluwanda?eken tikaine use krnne.expiry wenne kochara kalekinda?
Normal අවුරුදු 5k wage enawa
Thank u dr..😘
Highlight eka silver color ekakda akki ganna ona
නෑ බබෝ. පර්ල් වයිට් එක මන් ගත්තෙ ඔයා ගොදාක් පැහැපත් නම් ඒ කලර් එක හරි. එහෙම නැත්නම් ඩර්ක් ස්කීන් නම් ඩල් ගෝල්ඩ් වගේ ගන්න ඕනි❤
Ane akke chinese ekai 38 ekenui makeup ekak karaganna widihath daannako
මන් විදියට ගොඩාක් දාලා ඇති බබෝ අලුත් බලන්න❤
❤@@Rashu98❤
🥺Finishin ekak wow miss❤️🥺 mara lassanayi
Thank you babo❤
Ane akki pls derma pro clenser eke experience eka kiyannako result komada akki
Recommend කරනවා. ගොඩාක් සැලෝන් වල මේ product එක පාවිච්චි කරනවා. ඊලග වීඩියෝ එක අනිවාරෙන් මේ product එක ගැන ❤
Kraylone product oya ganna hoda thank kiyannako akki
කිරිබත්ගොඩ saveena . Original ගන්න පුලුවන් ඔයාට
Miss nugaegoda tiyena saveena ekaenuth puluwan ne
Products details pls ??
Miss 303 colour eka fair skin ekakata danna puluwanda.
Godak fair kenektanam hari yanne na ivory or fs36 ok
clencer karala torner karanna ona nedda.???
අනිවාරෙන් ඕනි. අයිස් වතුර පාවිච්චි කරන්නත් පුලුවන් අපිට. ❤❤
Thalelu kenekta chainees gala 12w gala pancake eketh 12w gala tl5 gewama kamak nedda
Ow ehema karanna පුළුවන් 10w ekat hodai chinese ekka dark skin ekata.
@@Rashu98 ethakota 36 one nedda
Kyalon foundation apply karaddi sponge eka wet karalada ganne dear?
ගොඩාක් අය wet කරලා ගන්නවා හැබැයි මන් wet කරන්නෙ නෑ මේකප් එක පොඩ්ඩක් අදුරු වෙන්න බලනවා. ඒක නිසා wet කරන්න එපා
@@Rashu98 dry spoge eken gaththama hari neda dear
Mn gawa Kraylon eke stick 36 ekai chinese ekai thiyenawa. eth pan cake kraylon na.janet eke sffron glow eka thiyennne. Eka set wenne nadda dr.wenama trans lootion powder ekakuth තියෙනවා .kiyanna puluwanda stick eka gawata passe ara powder 2n hoda finishing look ekak ganna puluwan da
Oyage skin colour eka anuwa thama babo eka wenne wena wena brand wala product use kalata prashnayk na oyage skin colour ekata galapa ganna.❤
Miss kalu kenekta danna ona mona krylone stick ekai pan cake ekai powder ekai kiyannako❤
Chinese ,10w පුළුවන් powder ekanam tl5 danna babo
godak kalu kenekta krylon stik pancke mnda hoda kiynnko miss
Godak adurunam 10w ekai chinese eken poddak dala hadanna පුළුවන්
Hoda snu cream ekak kiuanna plz
Jovees,dermapro, dr.rashel
Chinese kiyana ekai pakistan kiyana dekai wenasda foundation
Chinese කියන්නෙ කලර් එකක නමක් හදපු රට නෙවේ බබො.
@@Rashu98 අනේ ගොඩක් ස්තුතියි ... එතකොට පකිස්තාන කියන එක ගෑවාම කලු වෙනවද....
Foundations touch karaddi sponch eka themalada akke ganne
සමහර අය තෙමලා ගන්නවා හැබැයි තෙමුවාම පොඩ්ඩක් අදුරු වෙන්න බලනවා පෑන් කේක් එකනම් අනිවාරෙන් තෙමලා ගන්න බබා❤
@@Rashu98 thank you akke
Hi, Original kryolan products ganna hoda shop ekk kiynna plz🥰
කිරිබත්ගොඩ සවීනා.ඒයාලා තමා original කරන්නෙ සහ බෙදා හරින්නෙ❤
Dark skin ekakata e kiyanne kalu kenekta mona coloursda mix karanna ona.
10w කියලා එකක් එනවා
@@Rashu98 e kiyanne 10w vitharak athida?ekata thawa mona colour ekada mix karanna ona?
Miss dreamron facil kit eka hodayida miss
Hodai eth babo wow kiyanna tharam hodak na 🥴🥴
Eyebrow powder eka brand & number mokadda
ADS brand එකේ brown එක❤❤
Stick eken passe pancake dana eka අත්‍යවශ්‍ය nedda,Pancake demmoth wenasvima kiynna akke
@@dulashaniprasannima4059 පෑන් කේක් එකෙන් ඔයාගෙ මේකප් එක තවත් හොදට කවර් වෙනවා.foundation එකෙන් ආවරනය නොව්න පැල්ලම් වැහෙනවා මේකප් එකට හොද නිමාවක් ලැබෙනවා වගේම් තියනකාලට වැඩි වෙනවා. ඉක්මනින් යන එක අඩු වෙනවා❤❤
@@Rashu98 🩷
Miss mama kreylon pancake gatthe gampaha lover eken.original kiyala thma qwe.stickr ekath thiyenawa.made in germany kylath thynwa.ganath hayadas ganak dekatama.ane mata bayayi.fake ewa neweida danne na
ගානෙන් කියන්න අමාරුයි බබෝ ෆේක් ඔරිජිනල්🥺
මන් ගත්තේ පෑන්කේක් එක 9500 😢
Miss me contour stick ek mkkd
Miss rose babo ❤ekama oni na dark brown lipstick ekak powder ekak unath පුළුවන් ❤
Chinese ekai fs 36 dark wenawa neda tikak . තලෙලු කෙනෙක්ට eeta wada sudu wenna foundation ekak kiyanawada kraylon eke
නෑ තලෙලු කෙනෙක්නම් චයිනිස් එක වැඩියෙන් පාවිච්චි කරන්න කලු වෙන්නෙ නෑ. 36 එක වැඩි උනොත් කලු වෙනවා. ඉස්සෙල්ලාම මූනට ගාන්න කලින් දෙක mix කරලා හදා ගන්න ඊට පස්සෙ පොඩ්ඩක් ජෝ ලයින් එක ලග ගාලා බලන්න. කලු වෙන්නෙ නෑ.
Fs 36 da chinese ekada dark ?
Chinese eka thama wadu karanna oni skin eka poddak dark nam skin eka fair nam 36 wadi karanna oni
@@Rashu98 ❤️ thanx
Harima hoda kenek.hAmotama reply karala❤
Chinese ekai 38 ekai unath use karanna puluwan neda miss
Ow පුළුවන් ❤
Stick deke numbers thiyenawada akki
Fs 36 and chinese babo❤
Akkii, bridal walata me eyebrow powder eka hodai da??
Ow ads brand eka hodai
Contuwer ekat keron eken da gatte
Na babo miss rose dark brown consiler eka me. ❤
Lipstick eke nu eka kiyanna
Huda beauty eke num ekanam dan makila babo nude brown ekak habai anikath ads brand eke
Godak fair skin ekak thiyena kenekta mokakda galapena shade eka???
Ivory and chinese poddak mix karala danna.
@@Rashu98 hariii thank youu bboooo 😍
Ane miss reply ekk dannko🙏
oily skin ekta me foundation galapenwada
Oily nam liquid foundation ekakta yanna babo❤
@@Rashu98oily ayata liquid galapen na kiylane godak aya kiynne
Krylon product ganna thiyana then kohda dr.
Onama pharmacy lover shop ekkin ganna පුළුවන්
Miss krylon lanka page eken original product ganna puluwanda
Germany nam original eka❤
Ane thank you akke ❤❤❤
Wow oya harima hodai. Hema prashnekatama wage reply krla❤
Heheh thank you babo❤
ලස්සනයි ❤❤
Thank you❤❤
wow beautiful dr❤❤😊😊
Thank you❤❤❤
Mis mune cut eka kara moknda eka name kiynna pulwnda
mekanam Miss rose eke brown colour conceal ekak
චයිනිස් එක ගෑවහම කලුවෙනවානේ
Oya godak sudinam kalu wenawa babo ekai aniwarwn foundation 2kwath mix karanna kiyanne❤
Krylon original මේ දවස්වල price කීයද කියන්න පුලුවන්ද
Man anthimata gannakota 6490/ una babo dan awruddak wage wenawa habai කිරිබත්ගොඩ saveena eke balanna❤
7800 යි
Lassanai ❤
Godak lassanai
❤❤❤❤
Hailight කරේ මොකකින්ද
Hudabeauty highlighter එක❤❤
Waahh😮
❤❤❤
මිස් තලෙලු අයට මොන පව්න්ඩේශන් කලර්ස් ද ඕන මිස් තලෙලු අයට මොන පෑන්කේක්ද ඕන Kraylon eken gannawanm
Chinese ok බබෝ. ❤❤
@@Rashu98 එතකොට මිස් පව්න්ඩේශන් එකටත් 36 එකයි චයිනිස් එකයි දාලා ආයේ පෑන් කේක් එකටත් චයිනිස් එකයි 36 එකයි දාන්න පුලුවන්දතලෙලු කෙනෙක්ට
Thanku so much ❤. Akki use krpu product name brands tikath discribtion ekt add karnnako
Hari babo dannam❤❤
Stike wala chainees gala 36 gala 10w gala pencake walath chainees dala 36 dala 10w dala pawder karalata kamak nedda thalelu kenekta
එහෙම තුනම ගාන්න අවශ්‍ය නෑ. ඔයාගෙ සමේ පාටට සමන විදියට මික්ස් කරල හදන්න්. තලෙලුනම් 10w oni na godak dark nm thama eka set
Akki original stick wala price kiyannako
බබෝ මන් අන්තිමට බලනකොට හයදාස් ගානක් දැන් ටික කාලයක් හැබැයි . හැබැයි ඔයාට ෆේක් ඒවා ඒ ගානට සේල් කරන අයත් ඉන්නවා. ඔරිජිනල් ඕනිනම් කිරිබත්ගොඩ සවීනා එකට යන්න ඔයා. ඔරිජිනල් ගන්න පුලුවන් ❤❤
Miss brid kenekt me makeup ek krnn puluwnd
Pancake use karanna mn dala athi tamil bridal makeup lesson ekak eka balanna danata man apahu video ekak aran ennam babo❤
@Rashu98 ane thank you miss. Oya hrima hodai. ❤️mt video ek ewnn
Akki pancake eka use karanna one nadda use karanawa nam koi welawatada use karanne
Use karanna foundation eken passe thawa video dala athi man pancake eka use karala dana eka balanna babo❤
❤😊
Woow lassanai dr.
Lipstick eka mokkda
Miss roselage lipstick pencil eka .❤
@@Rashu98 👍❤❤
Pancake epda
Pancake එක්ක කරපු වීඩියෝ තියන වීඩියෝ එකක් දාලා ඇති බබෝ බලන්න❤
Samahara aya kiyanawa chainis eka use karannama epa kiyala.
Kawda kiyanne skin ekata match karala foundation dannanam e kenage skin ekata aniwaren eka use karannama wenawa babo. Samahara aya kiyana katha ahana epa ❤
Thans dr mn mage gawa thibuna chainis eka ain kara e vidio eka balala than oyata e gana kiya dunnata 🌷
Akkii,,makeup primer ekak kiynnko?? Hoda ekak ?? මුහුණ cut kare monawainda akkii???❤❤❤
Miss rose brown concealer eka babo❤
තලෙලු කෙනෙක් ට, 36, එකයි චයිනිස් එකයි මික්ස් කරලා ගාන්න පුළුවන් ද. මූණ කලු වෙන් නැද්ද ඒකෙන්. කියන්න කෝ✨️💐
පුළුවන් . චයිනිස් එක වැඩියෙන් 36එක අඩුවෙන් දාලා හදන්න පව්ඩර් එක tl 5 ගාන්න. එහෙම නැත්නම් bronze කලර් එකක්❤
@@Rashu98 තැංක්‍යූ මිස්
Pancake danna one nedda😊
❤
Original ewa nemenam mecap Kalu wenawada.
අනේ මට කියන්න කෝ කෙලෝන් ඔරිජිනල් එක කියලා කොහමද හොයා ගන්නේ දෙකම එක වගේ නෙ.හොඳ ලිෆ්ටික් එකක් කියන්න කෝ ගොඩක් වෙලා තියන.
කිරිබත්ගොඩ සවීනා එක,මීගමුව ග්ලැමර් එක ඔය තැන් ලගනම් ගිහින් ගන්න බබෝ original තියනවා. Viana lipstick hodai hudabeauty liquid lipstick එක hodai❤
@@Rashu98 අනේ මම ගත්තා කොළඹීන් එක ඔරිජිනල්ද කියලා දැන ගන්න විදිහක් නැහැ නේ` 6500
@@HashiniKaundika ඒ වගේ ගනන් වලටනම් original ගියා පහු ගිය දවස් වල බබෝ.
Miss original krylon stick hoya ganne kohomada
ane oyage thiyenne sharp features.. harima lassanai. godak sthuti oyata me tutorial eka genawata
😍😍😍😍😍
ගොඩාක් ස්තූති ආදරෙයි❤❤❤❤
Akke use karapu listick ekei lipliner eke number eka kiyannako ..brand ekai
බබො මේක මන් ගොඩාක් කාලෙකට කලින් හිත එකක් නම්බර් නම් මැකිලා හුඩාබියුටි එකේ නියුඩ් බ්‍රවුන් එකක්❤
හරිම ලස්සනයි මිස්..🙏🙏🙏🙏 your look awesome ❤❤
ස්තූති ආදරෙයි ❤
Cut karana ewa mark kara gaththe mokenda miss.ane plz reply karannako.
Miss rose concealer eken ❤❤
Akke krylon stick kochra kalayak thiya ganna puluwanda?eken tikaine use krnne.expiry wenne kochara kalekinda?
Normal අවුරුදු 5k wage enawa
Thank u dr..😘
Highlight eka silver color ekakda akki ganna ona
නෑ බබෝ. පර්ල් වයිට් එක මන් ගත්තෙ ඔයා ගොදාක් පැහැපත් නම් ඒ කලර් එක හරි. එහෙම නැත්නම් ඩර්ක් ස්කීන් නම් ඩල් ගෝල්ඩ් වගේ ගන්න ඕනි❤
Ane akke chinese ekai 38 ekenui makeup ekak karaganna widihath daannako
මන් විදියට ගොඩාක් දාලා ඇති බබෝ අලුත් බලන්න❤
❤@@Rashu98❤
🥺Finishin ekak wow miss❤️🥺 mara lassanayi
Thank you babo❤
Ane akki pls derma pro clenser eke experience eka kiyannako result komada akki
Recommend කරනවා. ගොඩාක් සැලෝන් වල මේ product එක පාවිච්චි කරනවා. ඊලග වීඩියෝ එක අනිවාරෙන් මේ product එක ගැන ❤
Kraylone product oya ganna hoda thank kiyannako akki
කිරිබත්ගොඩ saveena . Original ගන්න පුලුවන් ඔයාට
Miss nugaegoda tiyena saveena ekaenuth puluwan ne
Products details pls ??
Miss 303 colour eka fair skin ekakata danna puluwanda.
Godak fair kenektanam hari yanne na ivory or fs36 ok
clencer karala torner karanna ona nedda.???
අනිවාරෙන් ඕනි. අයිස් වතුර පාවිච්චි කරන්නත් පුලුවන් අපිට. ❤❤
Thalelu kenekta chainees gala 12w gala pancake eketh 12w gala tl5 gewama kamak nedda
Ow ehema karanna පුළුවන් 10w ekat hodai chinese ekka dark skin ekata.
@@Rashu98 ethakota 36 one nedda
Kyalon foundation apply karaddi sponge eka wet karalada ganne dear?
ගොඩාක් අය wet කරලා ගන්නවා හැබැයි මන් wet කරන්නෙ නෑ මේකප් එක පොඩ්ඩක් අදුරු වෙන්න බලනවා. ඒක නිසා wet කරන්න එපා
@@Rashu98 dry spoge eken gaththama hari neda dear
Mn gawa Kraylon eke stick 36 ekai chinese ekai thiyenawa. eth pan cake kraylon na.janet eke sffron glow eka thiyennne. Eka set wenne nadda dr.wenama trans lootion powder ekakuth තියෙනවා .kiyanna puluwanda stick eka gawata passe ara powder 2n hoda finishing look ekak ganna puluwan da
Oyage skin colour eka anuwa thama babo eka wenne wena wena brand wala product use kalata prashnayk na oyage skin colour ekata galapa ganna.❤
Miss kalu kenekta danna ona mona krylone stick ekai pan cake ekai powder ekai kiyannako❤
Chinese ,10w පුළුවන් powder ekanam tl5 danna babo
godak kalu kenekta krylon stik pancke mnda hoda kiynnko miss
Godak adurunam 10w ekai chinese eken poddak dala hadanna පුළුවන්
Hoda snu cream ekak kiuanna plz
Jovees,dermapro, dr.rashel
Chinese kiyana ekai pakistan kiyana dekai wenasda foundation
Chinese කියන්නෙ කලර් එකක නමක් හදපු රට නෙවේ බබො.
@@Rashu98 අනේ ගොඩක් ස්තුතියි ... එතකොට පකිස්තාන කියන එක ගෑවාම කලු වෙනවද....
Foundations touch karaddi sponch eka themalada akke ganne
සමහර අය තෙමලා ගන්නවා හැබැයි තෙමුවාම පොඩ්ඩක් අදුරු වෙන්න බලනවා පෑන් කේක් එකනම් අනිවාරෙන් තෙමලා ගන්න බබා❤
@@Rashu98 thank you akke
Hi, Original kryolan products ganna hoda shop ekk kiynna plz🥰
කිරිබත්ගොඩ සවීනා.ඒයාලා තමා original කරන්නෙ සහ බෙදා හරින්නෙ❤
Dark skin ekakata e kiyanne kalu kenekta mona coloursda mix karanna ona.
10w කියලා එකක් එනවා
@@Rashu98 e kiyanne 10w vitharak athida?ekata thawa mona colour ekada mix karanna ona?
Miss dreamron facil kit eka hodayida miss
Hodai eth babo wow kiyanna tharam hodak na 🥴🥴
Eyebrow powder eka brand & number mokadda
ADS brand එකේ brown එක❤❤
Stick eken passe pancake dana eka අත්‍යවශ්‍ය nedda,
Pancake demmoth wenasvima kiynna akke
@@dulashaniprasannima4059 පෑන් කේක් එකෙන් ඔයාගෙ මේකප් එක තවත් හොදට කවර් වෙනවා.foundation එකෙන් ආවරනය නොව්න පැල්ලම් වැහෙනවා මේකප් එකට හොද නිමාවක් ලැබෙනවා වගේම් තියනකාලට වැඩි වෙනවා. ඉක්මනින් යන එක අඩු වෙනවා❤❤
@@Rashu98 🩷
Miss mama kreylon pancake gatthe gampaha lover eken.original kiyala thma qwe.stickr ekath thiyenawa.made in germany kylath thynwa.ganath hayadas ganak dekatama.ane mata bayayi.fake ewa neweida danne na
ගානෙන් කියන්න අමාරුයි බබෝ ෆේක් ඔරිජිනල්🥺
මන් ගත්තේ පෑන්කේක් එක 9500 😢
Miss me contour stick ek mkkd
Miss rose babo ❤ekama oni na dark brown lipstick ekak powder ekak unath පුළුවන් ❤
Chinese ekai fs 36 dark wenawa neda tikak . තලෙලු කෙනෙක්ට eeta wada sudu wenna foundation ekak kiyanawada kraylon eke
නෑ තලෙලු කෙනෙක්නම් චයිනිස් එක වැඩියෙන් පාවිච්චි කරන්න කලු වෙන්නෙ නෑ. 36 එක වැඩි උනොත් කලු වෙනවා. ඉස්සෙල්ලාම මූනට ගාන්න කලින් දෙක mix කරලා හදා ගන්න ඊට පස්සෙ පොඩ්ඩක් ජෝ ලයින් එක ලග ගාලා බලන්න. කලු වෙන්නෙ නෑ.
Fs 36 da chinese ekada dark ?
Chinese eka thama wadu karanna oni skin eka poddak dark nam skin eka fair nam 36 wadi karanna oni
@@Rashu98 ❤️ thanx
Harima hoda kenek.hAmotama reply karala❤
Chinese ekai 38 ekai unath use karanna puluwan neda miss
Ow පුළුවන් ❤
Stick deke numbers thiyenawada akki
Fs 36 and chinese babo❤
Akkii, bridal walata me eyebrow powder eka hodai da??
Ow ads brand eka hodai
Contuwer ekat keron eken da gatte
Na babo miss rose dark brown consiler eka me. ❤
Lipstick eke nu eka kiyanna
Huda beauty eke num ekanam dan makila babo nude brown ekak habai anikath ads brand eke
Godak fair skin ekak thiyena kenekta mokakda galapena shade eka???
Ivory and chinese poddak mix karala danna.
@@Rashu98 hariii thank youu bboooo 😍
Ane miss reply ekk dannko🙏
oily skin ekta me foundation galapenwada
Oily nam liquid foundation ekakta yanna babo❤
@@Rashu98oily ayata liquid galapen na kiylane godak aya kiynne
Krylon product ganna thiyana then kohda dr.
Onama pharmacy lover shop ekkin ganna පුළුවන්
Miss krylon lanka page eken original product ganna puluwanda
Germany nam original eka❤
Ane thank you akke ❤❤❤
Wow oya harima hodai. Hema prashnekatama wage reply krla❤
Heheh thank you babo❤
ලස්සනයි ❤❤
Thank you❤❤
wow beautiful dr❤❤😊😊
Thank you❤❤❤
Mis mune cut eka kara moknda eka name kiynna pulwnda
mekanam Miss rose eke brown colour conceal ekak
චයිනිස් එක ගෑවහම කලුවෙනවානේ
Oya godak sudinam kalu wenawa babo ekai aniwarwn foundation 2kwath mix karanna kiyanne❤
Krylon original මේ දවස්වල price කීයද කියන්න පුලුවන්ද
Man anthimata gannakota 6490/ una babo dan awruddak wage wenawa habai කිරිබත්ගොඩ saveena eke balanna❤
7800 යි
Lassanai ❤
Thank you❤❤❤
Godak lassanai
❤❤❤❤
Hailight කරේ මොකකින්ද
Hudabeauty highlighter එක❤❤
Waahh😮
❤❤❤
මිස් තලෙලු අයට මොන පව්න්ඩේශන් කලර්ස් ද ඕන
මිස් තලෙලු අයට මොන පෑන්කේක්ද ඕන
Kraylon eken gannawanm
Chinese ok බබෝ. ❤❤
@@Rashu98 එතකොට මිස් පව්න්ඩේශන් එකටත් 36 එකයි චයිනිස් එකයි දාලා
ආයේ පෑන් කේක් එකටත් චයිනිස් එකයි 36 එකයි දාන්න පුලුවන්ද
තලෙලු කෙනෙක්ට