ආකර්ශණ නීතිය: පිටතට නොපෙනෙන අඳුරු පැතිකඩ | Law Of Attraction

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 325

  • @hansi7265
    @hansi7265 11 месяцев назад +135

    Negetive නොවී positive වෙන්න වෙන්න දේවල් වෙනස් වෙනවා..ඒක ඇත්තක්.හැබැයි මද්‍යම ප්‍රතිපදාවෙන්...😌♥️ ඒක තමා හැමදේටම හොදම විදිහ..😌

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 11 месяцев назад +2

      👍💐

    • @kaviya763
      @kaviya763 10 месяцев назад

      කොහොමද positive wenne

    • @hansi7265
      @hansi7265 9 месяцев назад

      @@kaviya763 හැම වෙන නරක දේකම හොද පැත්ත හිතන්න..ලැබුන් නැති දෙ ගැන නොහිත ලැබුන දේ ගැන පට්ටෙටම සතුටු වෙන්න...ඔයා පොඩි ජයග්‍රහයක් ලැබුවත් තනියම හරි ඒක සමරන්න.දුක හිතෙන දෙයක් උන ගමන්.ඒක නැති කරගෙන ඉස්සරහට අඩියක් තියන්න විදිහක් හිතන්න.දරාගන්නම බැරිනන් කෑගහල අඩන්න..එතනින් හැම වේදනාවක්ම ඉවර කරන්න..හිනාවෙලා ඉන්න බලන්න හැමවෙලේම...💖

    • @sirimathff8573
      @sirimathff8573 7 месяцев назад +1

      Sanu අයියා හැම දෙයක්ම theory එකෙන් බලන්න එපා..ඒ කියන්නේ ඔනිම දෙයක් ගැන පොත පතෙන්ම නැත්තන් සාක්ශි වලින්ම විද්‍යාත්මකව හිතන්න එපා..ස්වාදීන වෙන්න ඔනි අපි ..ආකර්ශන නීතිය බොරුවක් නෙමෙයි ඒක ඇත්තක් බුදුහාමුදුරුවෝ මේක ප්‍රත්‍යක්ශයක් විදිහට දීපු ක්‍රමයක් ඒක නිසා අයියේ..අපිට ගොඩ ඉදන් theory එකක් දැන ගෙන පීනන හැටි කියලා දෙන්න බෑ...ඒක දන්නේ මුහුදට බැහැපු අය විතරයි ..ඒත් අයියගේ iq එක පට්ට ..මන් කියන්නෙ අයිය මේ වීඩියෝ එක අයින් කරන්න මොකද මිනිආඋ ගොඩාක් වැඩි පුර මේක නිසා ආකර්ශන නීතිය අවිශ්වාස කරන්න පුලුවන් නිසා අයියා තරහා වෙන්න එපා මෙහෙම කිව්වට😊

    • @TheekshanaMadushan-jb1zn
      @TheekshanaMadushan-jb1zn 4 месяца назад

      ​@@kaviya763❤😅

  • @sarindudilshankarunarathna
    @sarindudilshankarunarathna 11 месяцев назад +38

    ඔච්චර ගැඹුරට ඕක හිතන්න ඕනෙ නෑ එතකොට කොහොමත් trak පනිනවා මට ගොඩක් හොද දේවල් ලැබිලාතියෙනවා , වැඩිය හොයන්න යන්න ඕනෙ නෑ සරලවම තමන් නිතරම හොද දේවල් පුරුදු පුහුණු වුනොත් ඒක පුරුද්දක් වෙනවා එතකොට නිකම්ම අපිව positive වෙනවා ,මං දන්න විදිහට වෙන්න ඕනෙ අපිට positive දේවල් automatic හිතෙන තැනට අපි අපේ හිත පුහුණු කරන්න ඕනෙ එතකොට තමයි positive දේවල් attractive වෙන්නෙ .❤

    • @sleagleeye8830
      @sleagleeye8830 11 месяцев назад +1

      මේ පොර vdo කරන්න topic නැතුව ඔහේ විකාර කියවන්න පටන් අරගෙන ......ilumunati යා

    • @ChiknNugt
      @ChiknNugt 8 месяцев назад

      @@sleagleeye8830 anthima wenak video eka balanna brother , eya meka hena bayanakay hamoma danma nawaththan , meken api hamoma winasa wenawa ehema deyak neme kiyanne 🙂 video eka magak wenakan baluwama hithenne ehemy eth iwara wenakan baluwama therenawa eya kiyanne mokadda kiyala

    • @ravindragunawardana
      @ravindragunawardana 5 месяцев назад

      ඇත්තටම තමන් කරන දේවල් හරිනම් වෙන මොකුත් ඕන නෑ

  • @pamodyapiyumal69
    @pamodyapiyumal69 11 месяцев назад +41

    මම comment එක type කරන්න හිතුව ටිකම අන්තිමට ඔයා කියනව.
    ඇත්ත මේක මායාවක් නෙවේ මෙකෙන්ම හැම දෙයක්ම විසදෙන්න. මාත් Low of Attraction විශ්වාස කරනව.මේකෙන් වෙන්නෙ අපි අපිවම motivate කරගෙන එක අරමුනකට යන්න උදව් කරන එක.අපි ඒ දේත් එක්ක ජීවත් වෙද්දි නිකන්ම අපිට නොතේරෙන්නම අපි අපේ targets නිකන්ම Achieve වෙන සීන් එකක්.එත් ඒව achieve උනේ නිකන් නෙවේ අපි ඒ දේට නොදැනුවත්ම මහන්සි උන නිසා.❤
    The Secret කියන documentary film එක එක පාරක් බැලුවට තේරෙන් නෑ.කීප සැරයක් හරියට බලන්න.
    #Sanu_Stoic ජයවේව❤

    • @janani_jayasinghe
      @janani_jayasinghe 11 месяцев назад +1

      Meka thmi aththa .law of attraction eken krnne apit positive mindset ekk hdgnn udawu krn eka

  • @oneofus4164
    @oneofus4164 11 месяцев назад +29

    මුළු විශ්වයම පෙහෙලිකාවක්‌ මිත්‍රයා අපි හැමෝම ඒ පෙහෙළිකාව ඇතුලේ ඇවිදිනවා

  • @janani_jayasinghe
    @janani_jayasinghe 11 месяцев назад +54

    ඔයා ඔයාට ආදරේ කරන්න
    ඔයා ඔයාව විශ්වාස කරන්න
    ඔයාගෙ වටිනාකම අවබෝධ කරගන්න..
    අනාගතය සාර්ථක වේවි..❤

  • @geeth_11.11
    @geeth_11.11 11 месяцев назад +37

    The mind is everything, What you think, you become
    _-Buddha ❤️

  • @JWSL12
    @JWSL12 9 месяцев назад +26

    ඉස්සර හිත ගියපු කෙල්ලෙක් ඉදියා...ඒ දවස් වල හිතුවෙ එයා ගැනමයි...කොහොමහරි ඒ දවස් වල මන් කොහෙ ගියත් ඒකිව කොහෙන් හරි සෙට් වෙනව😂

    • @kirnyy
      @kirnyy 7 месяцев назад +3

      Aththa kathawa 😂...mn welwkt kohe hari ynkot hithnw kochchara hondada crush eka dekkoth methana innw e kiuwa wgema hmebnw 😂

  • @sanjananimesh4187
    @sanjananimesh4187 11 месяцев назад +19

    මෙකනෙ අයියා බුදු හාමුදුරුවන් තමා ඇත්ත ☺️💝 විශ්වය ඇත්ත තමා එත්...අපි හිතල හරියට වැඩක් කරොත් අපි අපිව වෙනස් උනොත් අපිට හොද දෙවල් ලැබෙනව ☺️💕

  • @MadhumaliBhagya-b6i
    @MadhumaliBhagya-b6i 9 месяцев назад +17

    ඕනම දෙයක් ඕනවට වඩා ඕනිම නෑ .ධනාත්මකව බුදු දහම ඇසුරු කරන් ජීවත් උනාම අපේ ජීවිතේ හරි ලස්සනට ගලාගෙන යනවා 😇❤️

  • @MethsaraWedisinghe
    @MethsaraWedisinghe 11 месяцев назад +63

    මං ඔය මගුල මෙච්චර කල් විස්වාස කලේ නෑ.ඒත් කර්මය විශ්වාස කරනවා ❤

  • @iroshakulathilaka1307
    @iroshakulathilaka1307 10 месяцев назад +3

    ඕන වට වඩා ඕනෙම දෙයක් ඕනේ නෑ. නමුත් motivation tool එකක් විදිහට visualization ගොඩක් හොද දෙයක්. අපිට අපේ aims නිතර මතක් කරන එක අපිට අලුත් පාරවල් පෙන්නන්නවා. හැමදේම අන්තයට යන මානසික රෝගීන්ට මොන law එකත් වැරදෙනවා. You are correct.

  • @nimeshimekala2256
    @nimeshimekala2256 11 месяцев назад +44

    ඇත්තටම මට ඕනම කරලා තිබුන වීඩියෝ එකක් .ඇත්ත තමන්ට මේ ලෝකෙ වැඩියෙන්ම විස්වාස වෙන්න ඕන තමන් මිසක දෙවියන් වත් වෙනත් බලවේගයක්වත් නෙමෙයි .ඕනම දේකින් ගත යුත්ත තියෙනවා ඒ නිසා visualize කරලා goals හදාගන්න එක වැදගත් .නියමයි ❤❤❤

  • @Multistanbutmoainheart
    @Multistanbutmoainheart 9 месяцев назад +1

    හැමදේටම addict වෙන්න ගියාම කොහොමත් අවුල්. Take law of attraction as a tool to motivate yourself❤and just keep working towards your dreams with dedication👍💗

  • @arunadi1379
    @arunadi1379 11 месяцев назад +12

    මේ ලෝකෙ පවතින ඕනම දේකට සීමාවක්, පාලනයක් තියනවා. අසීමිත් ආශාවන්ගෙන් පිරුනු මිනිස් හිත තමයි මිනිසාගෙම විනාශය ගේන්නේ. වීඩියෝ එක නියමයි කවුරුත් නොදැක්ක පැත්තක් පෙන්නලා දුන්නා හරියට විනාශයකට පෙර අනතුරු ඇගවීමක් වගේ great work 👏❤️

  • @Chaanubunnyofficial
    @Chaanubunnyofficial 10 месяцев назад +6

    💔😂 නෙගටිව්ම උනොත් ඉතින් නෙගටිව්ම උනාම තමා / ඔනම දෙයක් ඔනවට වඩා ඔන්නෑ අනිත් එක පොසිටිව් වෙනවා කියලා හැමදෙම ඉල්ල ඉල්ල ඉදලා නිදාගතට ඒවා හම්බෙන්නෙත් නෑ තමන්ගෙ මහන්සිය දවසක තමන්ව ගොඩ යවනවා? That's a point

  • @Vikum-g9v
    @Vikum-g9v 10 месяцев назад +8

    ඇලෙන්න එපා කිසි දේකට ✨

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 11 месяцев назад +13

    මේකෙන් පස්සේ පුළුවන් ගැටලුරී තත්ත්ව මතුවෙන්න🥺❤
    Superb ,ඇත්ත මොකක්ද කියන එක තේරුම් කරලා දුන්නට,මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක ,මාත් ඕක try කරන්න හැදුවා සෑහෙන්ට ඒ උනාට හැමදේම විශ්වයෙන් ලැබැනවා කියන එකයි හම්බෙන හැමඑකටම විශ්වයට ස්තූති කරන එකයි,නැති දේවල් තියනවා කියලා හිතන එකයි පිස්සු වගේ තනිකරම ,මොනා උනත් මද්‍යස්තව හිතන එක තමයි හොදම දේවල් දැන් ලැබිලා තියනවා කියලා හිතනවට ඒක මට නෑ ඒ නිසා මං ඒක ලගා කරගන්න ඕනේ කියන තැන ඉඳලා වැඩ කරන එක තමයි මට හිතෙන විදියට හොදම❤

  • @kumaramk
    @kumaramk 11 месяцев назад +58

    RUclips එකේ චැනල් ඕන තරං දැකල තියනවා හැබැයි අඅවශ්‍ය දේ point එක්ටම කෙටියෙන් කියන චැනල් එකයි දැක්කෙ අයියෙ උබනං චරිතයක් 💯👁️

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 месяца назад +2

    මේ ලෝකේ හොදම දර්ශනය තමයි Stoicism ♥️🔥 මේක Follow කරන එකෙක් ට වරදින්නේ නැත 👍.

  • @wishwajiththeekshana
    @wishwajiththeekshana 6 месяцев назад +2

    විශ්වය ගෑන හොයන්න යන්න එපා,විශ්වයට ආදරය කිරීම පමණක් කරන්න,ඒ හොදටම ඇති තෙරුවන් සරනයි හැමෝටම...❤😊

  • @githmikayashan
    @githmikayashan 9 месяцев назад +2

    අපිට මහන්සි වෙලා ලබා ගන්න ඕන දේවල්
    විශ්වය විසින් අපිට ලබා දෙයි සහ අපිට උවමනා නැති කරදර දේවල් විශ්වයෙන් ඈත් කරයි කියල හිතල ඉන්නව අන්තිමට අපි ලබා ගත්ත දේකුත් නැ අපිට නොවුන නරක දේකුත් නැ.
    Much love brother thanks for the video❤

  • @IreshaMadhuwanthi-l1l
    @IreshaMadhuwanthi-l1l 11 месяцев назад +21

    අයියගේ තමා බෙස්ට්ම content මට නම්.❤

  • @SLtrueblog467
    @SLtrueblog467 11 месяцев назад +5

    low attraction එක ගැන ගෞතම තථාගතයාණන් දේශනා kara අවසන්......සතුටුයි mehemawath therum gaththu eka gena මේකත් විදර්ශනාවේ තවත් පිටුවක්.❤

  • @dkpro8050
    @dkpro8050 10 месяцев назад +2

    තමන් තමන්ව විශ්වාස කරන්න .තමන්ව පාලනය කරගන්න.තමන්ව ගොඩනගා ගන්න.මෙහෙමයි දෙයක් හිතන එක හොදයි.ඒත් හිතුවා කියලම දෙයක් වෙන්නෙ නෑනේ .හිතුව දෙ ඉෂ්ට කරගන්න ඕන අපිම තමයි. මෙහෙම හිතන්න කෙනෙක් බෝලයක් දානවා ඔයා ගාව බැට් එකක් තියනවා ඔයා හිතනවා මේ දාන බෝලයට හයක් ගහන්න ඕන කියලා එහෙම හිතලා නිකන් හිටියා කියලා බොලේ බැට්එකේ ඔටො වදින්නෙ නෑනේ.ඔයා ඒක කරගන්න ඕන.තව දෙයක් තියනවා .සිතෙන හිතෙන හැම දේම කරන්න ගියොත් ඕක විෂ්වාස කරලා ඒත් විනාසෙම තමයි.කිසිම වෙලාවක තමන්ට නරක දෙයක් හිතුනා කියලා ඒක ඉස්සරහට වෙයි කියලා හිතන්න එපා.තමන්ව පහත් කරගන්න එපා.තමන් තමන්ව විශ්වාස කරන්න.සිතුවිල්ලක් ඇතිවුන පමනින් ඒක ඇත්තක් වෙන්නෙ නෑ.ඕනම දේකට ඇබ්බැහි වෙන්න එපා.තදින්ම ඇලෙන්න එපා.ඔයා සාර්තක වෙන්න.බැඳීම් ඇතිකර ගන්න.ඒත් ඔය හැමදේම දාලා අවසානෙට යන්න වෙනවා කියලත් හිතා ගන්න.ඒක දැනගෙන හැමදේම කරන්න.හැම තිස්සෙම සතුටින් ඉන්න.හොඳ දේවල් හිතන්න .හිතලා හොඳ දෙවල් කරන්න.අනිත් අයට කරදරයක් වෙන්නෙ නැතුව තමන්ගෙ ගමන යන්න.පින් කුසල් කරගන්න .ඔයා හොඳ දෙයක් කරොත් ඔයාට හොඳ දෙයක් වෙනවා.ඒක මෙහෙමයි. හේතු පල දහම, සාපේක්ෂතාවාදය,නැත්තන් විද්‍යාව සෑම ක්‍රියාවකටම ඊට සමාන වුත් ප්‍රතිවිරුද්ද වූත් ක්‍රියාවක් ඇත මන් කියන්න හැදුවේ ඔන්න ඕක. video එකේ මාතෘකාව නෙමෙයි.හැම තිස්සෙම තමන්ට දෙයක් එකතු කර ගන්න❤😊

  • @chandimabandara2138
    @chandimabandara2138 11 месяцев назад +24

    විශ්ව ආකර්ශන නීතීය සැබැවක් මට සියලුම පහසුකම් සහිත නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියී 🙏 ❤ 🌹 නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ 🌳 🌳 ගස් වැල් හිටවලා බාවනා කරලා ධනාත්මක චින්තනය තුලින් ජීවත් වුනා ඔබේ වීඩියෝ එකට ස්තුතියී 🙏 විශ්ව ආකර්ශන නීතීය සැබැවක් මගේ පුද්ගලික අත්දැකීමක් විශ්වයට අනේක වාරයක් ස්තුතියී 🙏 ❤ 🌹 💐

  • @Shanigir890
    @Shanigir890 4 месяца назад

    ගොඩක් වටින ලස්සන විඩියො එකක් අපි නොදන්න දෙවල් කොච්චර තියෙනවද කියලා හිතෙනවා මන් මෙක කරෙ නැති උනාට ගොඩක් විස්වාස කරා මිනිස්සුන් ගෙ කාතා හා විඩියො බලලා දැන් හිතෙනවා හැම දෙයකටම් හොද හා නරක කියන දෙ සමව දායදම වෙලා තියෙනවා කියලා . ❤👍

  • @tech_deep_lk5476
    @tech_deep_lk5476 10 месяцев назад +1

    මෙච්චරයි මේක මෙච්චර සමරයිස් කරලා පොයින්ට් එකම හරියට කියලා දෙන ඔයා චරිතයක්❤

  • @Ansala_wickramasinghe_
    @Ansala_wickramasinghe_ 11 месяцев назад +54

    Music + editing + voice + content best bro ❤💀

  • @anushadilrukshi6802
    @anushadilrukshi6802 11 месяцев назад +3

    මමත් මේක කරන කෙනෙක්.ඔයාගෙ කතාව ඇත්ත..හැමදෙයකම සීමවක් තියෙන්න ඕන..එ සීමාව තුළ පමණක් සැහිම්කට පත් වෙන්න ඕන.

  • @chathuminimsara
    @chathuminimsara 11 месяцев назад +5

    Time management ගැන video එකක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් ❤😊

  • @nadeerara
    @nadeerara 11 месяцев назад +5

    ඇත්තටම මේකේ මොකක් හරි අවුලක් තියනවා කියලා මගේ හිත කිව්වා. මොකද සමහර අයට මේක ආගමක් වගේ. හෙනම අන්තවාදී හැඟීමක් එනවා ඒ තියරි වලට😂 දැන් තේරුම් ගත්තා එක මගේ අවුලක් නෙමෙයි කියලා❤

    • @Imyourdad.976
      @Imyourdad.976 10 месяцев назад +2

      සිරාවටම..සමහර මිනිස්සු නිකම් ආගමකටත් වඩා මිත්‍යා විදිහට මේක දකින්නෙ ..

    • @Wenukg77
      @Wenukg77 7 месяцев назад +2

      ගොඩක්ම කරන්න වැඩක් නැති අය තමයි. නිකං ගෙදරට වෙලා ඉන්න අය😂 කරන්න වැඩක් නැති වුනාම මොළේ පුස් වෙනවා😂 ගොඩක්ම ගෑණූ තමයි😅😅

  • @thisaruweerasekara
    @thisaruweerasekara 11 месяцев назад +13

    මාරම සතුටක් තියෙන්නේ මේ වගේ Content තියෙන චැනල් එකක් දවසින් දවස grow වෙනවා දැක්කාම..keep it up brother 🤩🔥

  • @thilinijayasooriya2353
    @thilinijayasooriya2353 10 месяцев назад +9

    Law of attraction කියලා විශ්වයට බලයක් දීගෙන හිටියාට, ඇත්තටම එතනින් බලයක් දීගන්නෙ අපි අපේ මනසට/ මොළයට.
    විශ්වය තමයි මිනිස් මනස.
    මිනිස් මනසේ බලය අසීමිතයි. මනසේ බලය වැඩිදියුණු කරගෙන තමයි ලොව්තුරා බුද්ධත්වයට පත්වෙන්නෙත්.

  • @SLTRENDINGSLK
    @SLTRENDINGSLK 10 месяцев назад +6

    මම නම් ඔය කිසිම දෙයක් විශ්වාස කරන්නෙත් නෑ සහ කිව්වට පිලිගන්නෙත් නෑ.වැඩිය හිතන්න දෙයක් නෑ තමන් තුල ඊට අදාල හැකියාව, දැනුම, විර්යය තියෙනවානම් තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන්. තමන් සතු ගුණධර්ම වැඩිදියුනු කරගන්න උත්සාහ කරනවනම් ඒකම ඇති ධනාත්මක වෙන්න.👍👍👍

  • @KavishkaSandamali-ov9sy
    @KavishkaSandamali-ov9sy 11 месяцев назад +17

    අනේ මරු....ඔයාගෙ වටිනාකම කියල නිම කරන්න බැ...ඔය වචන ඔය අදහස් ගැලපීම්..දැනුම...ගොඩක් ස්තූතියි...ලමයෝ..

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 11 месяцев назад +66

    Ramuwe🔥 video eka blapu Aya methanata 👇

    • @anonrider404
      @anonrider404 11 месяцев назад +1

      😶 mama hithana widiha sampurnayenma wage wenas karapu chanel ekak💗

  • @_VISHUDDHA
    @_VISHUDDHA 7 месяцев назад +2

    parawunu malak athe thiyagena nawatha eyata jeewayak pibidimak laba dhunnoth oba E gana wishwasa karanawada??? me loke apita drushyamana nowana mattame dewal ada thiyana vidyawen maninna hadana eka tharam moda kamak thawa thiyenna puluwanda??? Hithanna yamak. Theruwan Saranai !!!

  • @Jaya-vk2oj
    @Jaya-vk2oj 11 месяцев назад +3

    වටිනා video එකක්.. මමත් මේක try කරල තියෙනව 2 years වගෙ. ලැබුන දේවල් වගේම නොලැබුන දේවල් තියෙනව. ඔයා කිව්ව වගේම මේක දැන ගත්තම අපි අපිටම අපේ සිතුවිලි වලටම දොස් කියා ගන්නව. මේක ලොකු බොරුවක් වෙන්න පුලුවන්.
    Thank you for the content❤

  • @ashenwenu9602
    @ashenwenu9602 10 месяцев назад +1

    Mind power + physical power = goals..
    Not only mind power,also not only physical power...

  • @manurarajapaksha8069
    @manurarajapaksha8069 10 месяцев назад +3

    දැනටමත් පිරිසක් මේකේ අන්තයට ගිහින් වැඩේ අනාගෙන එනකොට දැකපු හොදම පැහැදිලි කිරීමක් .

  • @nipunimahakumbura8556
    @nipunimahakumbura8556 10 месяцев назад +1

    නිකන් දේවල් ඉල්ලන්න බෑ විශ්වයෙන් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන...😅 low attraction වලින් වෙන්නෙ අපිව ඒකට යනකල් positive කරන එක

  • @Imasha_Welivita
    @Imasha_Welivita 11 месяцев назад +11

    කියනවට නෑ බෑ කියලා නිතර කියලා බලන්නකෝ..🙂 එතකොට තේරෙයි මේක ඇත්තක් කියලා. ඇබ්බැහි වෙන එක නම් හොද දෙයක් නෙමෙයී තමයි. ඒත් මේක බොරුවක් නම් නෙමෙයී

  • @Lathikajewanthi
    @Lathikajewanthi 5 месяцев назад

    "හොදයි...ඒත් ඇලෙන්න හොද නෑ" 😊❤

  • @slvideo2087
    @slvideo2087 11 месяцев назад +14

    ꧁__❤💫__☸️ නත්ථිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං☸️__❤💫__꧂

    • @gaminglord9745
      @gaminglord9745 11 месяцев назад +3

      නමො බුද්දාය 🌸🙏

  • @rehanah-pu4fm
    @rehanah-pu4fm 11 месяцев назад +16

    ඔයා හරි මමත් මේකගැන අහලා.එක එ ව්දිහටම කරා මට පිස්සු හැදුන්නැතික ව්තරයි මොකද හිතලා හිතලා එ දේ ලැබේන් නැතිවේනකොට පිස්සු හැදේනවා අපිට අපිවම පාලනය කරන්න බැරිවේනවා .මනස කියන්නේ බායානක දේයක්

  • @buddhika0123
    @buddhika0123 8 месяцев назад +1

    එක විස්වාස නොකරන කෙනෙක් හමු විම සතුටක්❤

  • @thejanadeepraj6842
    @thejanadeepraj6842 7 месяцев назад

    Video editing එකනම් මරු ♥️

  • @vrgamingstream9527
    @vrgamingstream9527 11 месяцев назад +4

    බලපු qualityම video ekk..මගෙ හිතෙ තිබ්බ දේවල් ඔක්කොම කිව්වා වගේ feel එකක් තියෙන්නෙ දැන් නම්.. එකම දෙයයි කියන්න තියෙන්නෙ.. යතාර්තයේ ජීවත් වෙන්න... තව හොද වීඩියෝස් ටිකක් ඔනි.. space ek gana..❤️

  • @nethara4707
    @nethara4707 11 месяцев назад +3

    ඔයා ඇත්තක් කියන්නෙ. ගොඩක් වටින video ekak . Thanks❤

  • @asalyanavodi1412
    @asalyanavodi1412 11 месяцев назад +5

    මන් හිතපු ටිකට උත්තර vidio එකේ තිබුන ම දැනෙන සතුට කියල නිම කරන්න බෑ,ධනාත්මක ව හිතන එක හොද දෙයක්,ඒක මාත් practice කරනවා,but ඕන ම දෙයක් ඕනවට වඩා ඕනෙ ම නෑ,Thank u❤️✨️

  • @Shamikaprabudhdha-gh7jn
    @Shamikaprabudhdha-gh7jn 7 месяцев назад

    Brother oyage
    voice 💯
    Video quality💯
    video Editing💯
    Content 💯💯

  • @sachhh5458
    @sachhh5458 11 месяцев назад +3

    law of attraction kyna eken ape jiwitheta gnn adala dewal tikk thynwa...hamadema newe.....me channel eknma law of attraction sambanda video ekk balaporottuwen htya....Atta, ketiyen kynw kyl dnn nisa..Tysm❤

  • @bihandudilhara9254
    @bihandudilhara9254 11 месяцев назад +5

    Fun fact 10:02 - ඔයාට ගොඩක් ස්තුතියි . මට මගේ මහත්තයව මගේ ලඟට ගන්න ඕනේ .ඒකට සල්ලි ඕනි . විශ්ව මහතා මට උදව් කරාවි සිතනවා woman 😂😂😂

  • @NOOBTRADER550
    @NOOBTRADER550 11 месяцев назад

    James jani ව මතක් උනා බන්..එල එල නියමයි බන් video එක..

  • @gayanchanaka4626
    @gayanchanaka4626 11 месяцев назад +2

    ඔබගේ තර්කය හොඳයි.low එක මතම යෙපෙන් නෙතිව ඉන්නයි ඔනෙ.ඒක හරි .මොකද low එක විස්වාස කරල කොච්චියට පෙන්නොත් වෙන දේ ආයි කියන්න දෙයක් නෙනේ.

  • @Imasha_Welivita
    @Imasha_Welivita 11 месяцев назад +4

    මොනවා නැතත් visualization කියන එක නම් ඇත්ත. කරලා බලන්න එච්චරයි!

    • @chandanichandani-ee4cm
      @chandanichandani-ee4cm Месяц назад +1

      Lankvae inee Moda Aya akkke oya vada Karn natee anit ayat paw Karna nisa Dan api miniyak Marla bara hara Vela pansal giyata vadak naha neh api hoda venna o I apita hoda deval labnee a

  • @12485sn
    @12485sn 10 месяцев назад

    This video very important for all of us.
    Thanks a lot!
    Wish you all the best!

  • @sandunnilantha
    @sandunnilantha 9 месяцев назад +1

    මන් law of actraction මදයස්තව විශ්වාස කරන්නෙ❤

  • @Sathpiyum_Official
    @Sathpiyum_Official 11 месяцев назад +2

    Me video eka balana godak aya Ramuwa balanwa athi oya Kagewath fan kenek wenna epa Ramuwa hodai patta habai Ramuwa Adahanna epa echchari.
    Samanyen law of attraction wage video ekak yatin ramuwa gana aniwa comment ekak thiye ekai meka damme

  • @parasoap9789
    @parasoap9789 11 месяцев назад

    Hard working is the only way to success❤ dharma karama are yhe only way..❤ supiri content ekk bro...❤ Mehe minissu meken andanwela inne

  • @사드캘움2002
    @사드캘움2002 11 месяцев назад +1

    Video ekak danakam balan hitiye brother 🖤💪💫

  • @iamsubodhak
    @iamsubodhak 11 месяцев назад

    Video eka supiri. lankawa ethule denuma bedana channels kihipaya ethulata thawath ekak add una eka gena harima sathutui. Low of attraction sambandawa thawa dewal denaganna puluwan @ramuwa channel eka baluwanam. supiri channel ekak. best of luck

  • @chathupremachandra2288
    @chathupremachandra2288 11 месяцев назад +3

    Voice eka lassanai. වීඩියෝ එකත් වටිනවා ❤

  • @dineshchandana7109
    @dineshchandana7109 10 месяцев назад +1

    කතාව සම්පුර්ණ ඇත්ත.. එතකොට.. එන්ජල් number.... දකින්නේ ඇයි.. මට.. පැහැදිලි නැත්තේ... ඔන්න ඔතනය්.... අද්‍යාත්මිකත්වය.... මේකට බලපෑමක්ද..... මොකද්ද.. මේක පොඩ්ඩක්.... පැහැදිලි.. කරලා දෙන්න පුලුවන්ද

  • @efgnuva6219
    @efgnuva6219 11 месяцев назад +3

    අනේ මන්දා විශුව්ස්ලයිස් කරපු එකෙන් ගොඩක් දෙවල් හොද උනා පෙලක් ඒව 100% හරිගියෙ නැ හැබැයි 70% විතර හරිගිය❤

  • @fluffyai
    @fluffyai 11 месяцев назад +5

    Valuable content 😌

  • @juwonjeon5539
    @juwonjeon5539 11 месяцев назад +2

    මං ගොඩක් දවස් බලම් හිටියා වීඩියෝ එකක් එනකම්😢😢🤧

  • @renurenu2616
    @renurenu2616 8 месяцев назад +1

    අයියේ law වර්ග 5ක් තියනවා.ඒවා දාලා මේ විඩීයෝ එකේ දෙවනි එක ගෙන්න plz😢.

  • @tech_deep_lk5476
    @tech_deep_lk5476 10 месяцев назад +3

    මන් වීඩීයෝ එක ගැනැ කියනවනම්, මේ වගේ ලංකාවට කොල්ලෙක් ඉන්න එක ගැන පට්ටම සතුටුයි, ලංකාව කියලා ලේබල් ගහන්නෙ නැහැ, හැබැයි හැමදේම හෙවිල්ලක් නැතුව කරන එක හැටියක්නේ, සම්ප්‍රදායෙන් එලියට යන්න බලන්න.

  • @99.9-99
    @99.9-99 9 месяцев назад +1

    Thank you❤😊.

  • @harshimanilanka5510
    @harshimanilanka5510 11 месяцев назад +1

    Hamdetm mul wenne ape sithuwili api hithn widih anuwai ape jeewithe goda nagenne 🌼

  • @rukshanperera-cw6ux
    @rukshanperera-cw6ux 10 месяцев назад +1

    Ahamben hambune...❤mru video eka

  • @KavithakiSuhansa
    @KavithakiSuhansa 7 месяцев назад

    mata e wage dewal nitharama wenawa mama kenek danna yaluwek gana hari hithamin ennkota eya mage essarahin yanwa naththam enawa mata hari pudumay mama kalin dawase kenekwa hethuwak nathuwa mathak wenawa passe dawase mata e pudgalayawa munagahenawa

  • @uddigasiri758
    @uddigasiri758 4 месяца назад

    Learn a lot brother Thank ❤

  • @akilakaveesha2514
    @akilakaveesha2514 11 месяцев назад +4

    මේක ඇත්තක්. මන් කොහෙවත් කියල නෑ ඒක. ඒත් පොතක් සම්පූර්ණ කරපු එකෙක් නෙවේ මම. හැම එකම අහගෙන හිටිය දේවල් වලින් මතකෙන් කරේ.
    ඉතින් පොත් බලන වෙලාවට ඉසර මගේ පොතනම් බලන්න එපා,තව වෙලාව යන්න,පීරියඩ් එක ඉවර වෙන්න,සමහර වෙලාවට ගාතා උනත් කියනව හිතින්.
    ඒ ගොඩක් වෙලාවට ඒක හරියනව. මන් 10වසරෙදි english පොත පෙන්නලම නෑ,ඒ උනාට මිස් සතියකට සැරයක් වත් පොත් බලනව. ඒ වගේ තියනව ඉතින්🙃
    11දි සර් දවසක් ඔක්කොගෙම පොත් එකතු කරා බලල ගෙනත් දෙනව කියල,ඒ අස්සෙ අපේ එකෙක් කෑගහල උට ගහන්න වේවැල ගේන්න කිවුවෙ මට. එදත් මන් ඒකට ගිය හින්ද මගේ පොත සර් ගාවට ගියෙ නෑ🙃 .
    අපේ අය ප්‍රායෝගිකව කරනව කැරම් ගහදි හේමත්(සමහර විට ප්ලේ කරන කෙනා කලබල වෙලාද දන්නෑ)

  • @galporiyayedhammadassi6331
    @galporiyayedhammadassi6331 4 месяца назад

    තෙරුවන් සරණයි

  • @AnomaDarmalingam
    @AnomaDarmalingam 7 месяцев назад

    kauruth katha karan nathi topic ekk oya ada katha kale Good brother

  • @chamodamilad.c5955
    @chamodamilad.c5955 6 месяцев назад

    Oka aththa . Mata oka karanna puluwan 🤫❤️

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 10 месяцев назад

    හිතුව පළියට ඒවා සපල වෙන්නෙ නෑ තමා. ඒවා ලබාගන්න මහන්සි වෙන්න ඕන. Law attraction එකෙන් දෙන්නෙ ඒකට පොඩි Motivation එකක් විතරයි. ඕනවට වඩා ඕනම දෙයක් ඕන නෑ.

  • @craftygirl26
    @craftygirl26 9 месяцев назад +2

    Ethakota angel numbers gana mokada kiyanne???

  • @thishanmanudaya
    @thishanmanudaya 11 месяцев назад +1

    Next level content, Gammak🗿

  • @samaleesamarasiri8085
    @samaleesamarasiri8085 11 месяцев назад +1

    Mn mara asyi me channel ekt. කියන්න ඕනි දේ විතර යි කියන්නේ.. ❤❤ දිගට ම video genn

  • @almond-py2to
    @almond-py2to 6 месяцев назад

    thanku
    eeth meewa balanne raa
    baya hithena music dammama baya hithenw

  • @NuwanminiNuwi
    @NuwanminiNuwi 11 месяцев назад +3

    ❤keep doing this video is so important

  • @erandathirathnayake6078
    @erandathirathnayake6078 11 месяцев назад

    ahamben baluwe. channel ekata poddak gihin baluwa. niyamai. mehema hithena eka aulakda hitha hitha hitiye dan dannawa e wage hithena aya innawa kiyala saha man thani na kiyala. channel eka gana kiyanna deyak na aththatama niyamai. man marata respect karanawa me wenasma deyak denna hadana mahansiyata. vidio eka puraama thiyana dewal aththatama tharkikai. e wagema eka hari practical wena deyak. eth minissunta eka aduraganna amarui. me channel eka maru e nisa e gana wenasma manekin hithai kiyala wishwasa karanawa.

  • @HashChe-hw3op
    @HashChe-hw3op 10 месяцев назад

    Oyge vedio niymi bro❤,puluvn nm #telekinesis# gena vedio ekk denn bro,mn e gen sinhala vedio heww thibbe na

  • @Evoventurese
    @Evoventurese 3 месяца назад

    Elon musk law of attraction passe diwnnm oya thathweta Enna BA rocket keeyk pipiruwada mn hithanne Elon wge kattiya eka use krnne ara anthimata kiwwa widiyata ❤

  • @KavithakiSuhansa
    @KavithakiSuhansa 7 месяцев назад

    mama me nithiya gana hithala mamama me dewal ay mehema kiyala hithuna mul wathawe mama hithuwa dewal e hidiyatama labuna namuth deweni wathawe eka ehema wune na mata kalin de anith paththa kisima sathutu deyak labune na mata welawak nitharama penawa 12 .10 eta passe 1 .10 thawath 1.10 widiyata samahara welawat wadak karanna phone eka athata gaththoth meka me widiyata penawa mata meka prashnayak me wunata passe me dewal wunata passe hithala baluwe nithara ma wenne ay kiyala kiyanna mata meka prashnayak

  • @t.k.9220
    @t.k.9220 10 месяцев назад +1

    Eka boruwak kiyla kiyanna be... Mokd mm one tharm eken prathipala labagena thiyanawa...muladima nm math hithuwe ek boruwk kiyl eth kalayk giyhm mt ek wishwasa krann una...❤ Eth prashnayak na kamathi aya wishwasa krann nathnm eka boruwak kiyala hithagann..😊😊

  • @lakentertainments5404
    @lakentertainments5404 10 месяцев назад

    Ow atta oba kivva deywal hari, onama deyak onawata wada, onama natha, kiyala kiyamana hamadetama podu karanawak. Mea Law of attraction ekatath ehemama rhamai.

  • @MrDilanFitHub
    @MrDilanFitHub 11 месяцев назад +1

    Me hamdema wenne thamn gna thamnta thiyena athma vishwaya math kiwwoth mn harida?

  • @anuradharasanjalee6727
    @anuradharasanjalee6727 10 месяцев назад

    මෙහෙමයි , hodama de tami me low ekat ekka jeewite widina eka, jaya niyatai. Kata wadk nha

  • @lakmal1139
    @lakmal1139 10 месяцев назад +1

    Thanks sir❤❤❤

  • @Naw-නව
    @Naw-නව 10 месяцев назад +3

    මම මොකක් හරි දෙයක් වෙන්නේ නැ කියලා හිතුවොත් ඒව වෙනවා.මං මොනව හරි වෙන්නවා කියලා හිතුවොත් ඒක වෙන්නේ නෑ.😂

    • @Wenukg77
      @Wenukg77 7 месяцев назад

      මටත් ඔය සීන් එක තියෙනවා 😂

  • @kavindarumesh-q3d
    @kavindarumesh-q3d 11 месяцев назад +4

    Me video eka 100%k atta sahodaraya law of attraction kiynne hariyta sarwabaladari deviynta ktwath usnna bari galak mawala eka ema deviyntama aye ussnna kiwwa wge wdk

  • @piyawathigamage2475
    @piyawathigamage2475 Месяц назад

    Good one thanks

  • @thanuhatharasinghe8888
    @thanuhatharasinghe8888 11 месяцев назад +5

    Ane plz sathiyakata vedio 2k wath danna ❤

  • @s.m.harithahimasara7200
    @s.m.harithahimasara7200 11 месяцев назад +1

    attak tiyenawa man dawasama danatamakawa idala ekaparama rinathamaka dewal eddi mata amutu dewal hitenawa.. itn oya kiwa wage meke barapatala pattak tiyenawa. awasaneta kiyapu wachane oya '"oyage anagateta mortivation karaganna witarak meka use karanna"" eka watinawa... thanks loku deyak issrht wenna tibba video ekta tanks..

  • @WisdomForge19
    @WisdomForge19 11 месяцев назад

    විශ්වාසය හොදයි. හැබැයි අන්ධ විශ්වාසය අහිතකරයි. නියම video එකක් අයියේ 👌🖤

  • @sajeewa999
    @sajeewa999 11 месяцев назад +3

    Ada video eka ft lasanata create karala thiynwa 👌