මව්ගුණ විරිදු mother's day virindu

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 325

  • @viridunalin
    @viridunalin  3 года назад +109

    මගේ අම්මට වගේම ඔයාලා හැමෝගෙම අම්මලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. කරදරයක් උන ඕනම වෙලාවක කතා කරන්න අපි අපිවෙනුවෙන් එකට ඉමු
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SriyaniKanthi-p8h
    @SriyaniKanthi-p8h Месяц назад +1

    Amma ahinsakai oya wagemai Nerogi suwaya labewa budusaranai

  • @viridunalin
    @viridunalin  3 года назад +43

    ඇස් පියාගෙන එකසැරයක් අහන්න. ඔයාටත් ඔයාගෙ අම්මව මතකයට එයි🙂

    • @Wහිරු
      @Wහිරු 3 года назад

      🌹🌹🌹අාදරෙයි අම්මා.....බුදුසරණයි🌹🌹🌹

    • @danusuba1132
      @danusuba1132 3 года назад +2

      අනිවාර්යයෙන්ම අයියේ මතක් වෙනවා...
      ඔයාගෙ අම්මාත් ,,මගේ අම්ම සහ මේ ලොකෙම මවු පදවිය දරන හැම අම්ම කෙනෙක්ටම නිරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා !!!!!

    • @rasika2780
      @rasika2780 3 года назад

      අනිවාර්යෙන්

    • @susigmage7354
      @susigmage7354 3 года назад +1

      මටත් මල්ලි මගේ අම්මා මතක් වී ඇස් වලට කදුලු ආවා.හරිම ලස්සනයි ගායනය කියලා වැඩක් නෑ.
      ගෙදර බුදුන් අම්මා. ඔයාගෙ අම්මා ඇතුලු සියලුම අම්මලාට දීර්ගායුශ!

  • @ushanakalanka7397
    @ushanakalanka7397 3 года назад +25

    මේක අහද්දි දැනෙන හැගීම කියාගන්න බෑ අයියේ පට්ටයි ලෝකවාසී සියලුම මව්වරුන්ට තෙරුවන් සරනයි! අයියෙ ඔයාට හැමදාම ජය ♥

  • @fytoos7596
    @fytoos7596 3 года назад +1

    Nalin 🌷🌹mawta digausa obata
    Budu sAranai

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir 3 года назад +21

    සියළුම අම්මා වරුන්ට නිදුක් නිරෝගී ලැබේවා, දීර්ඝායු ලැබේවා බුදුසරණයි ♥️♥️♥️😘😘😘🙏🙏🙏

    • @karona..8265
      @karona..8265 3 года назад

      සියලුම අම්මා වරුන්ට නිදුක් නිරෝගි ලැබේවා දිර්ඝායු තෙරැවන් සරණයි

  • @palithasampath5308
    @palithasampath5308 2 года назад +1

    Oyage ammath ape amma wagema ahinsakai 🌹🌹🌹🌹🙏🙏🙏

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 года назад +11

    අම්මාගේ අගය දන්න රත්තරන් පුතෙක් ....ජය වේවා ආවත් බාධක ඔබට කොතෙක් 💐💐💐👏👏👏තෙරුවන් සරණයි !

  • @madushanrathnayaka7246
    @madushanrathnayaka7246 2 года назад +1

    Wadu අම්මාට වගේම hadu අම්මාටද me viridu ගායනය sama වේවා !!!සියලුම අම්මාවරුන්ට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා .!!!!, නලින් aiye oyath tawa tawa shaktiya dairya deviyange pihita ලැබේවා ...!!!!

  • @sumuvlogs1
    @sumuvlogs1 3 года назад +9

    ගොඩක් ලස්සනයි අයියේ ඇඩෙනවා ඇහුවම තෙරුවන් සරණයි සියලුම අම්මලට

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 года назад +9

    නුබත් රටක් වටින පුත්තුන්ගෙන්...
    එක්කෙනෙක්..
    තෙරැවන් සරණයි .
    දිඝාසිරි ඔබ දෙපලට

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +13

    ඔයාගෙ අම්මා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් තෙරුවන් සරණයි ඔබට දීර්ඝායුෂ ලැබේවඅම්මේ🙏❤️

  • @sunethrakumanayaka3769
    @sunethrakumanayaka3769 2 года назад +1

    රත්තරන් පුතෙක් ලක් මවට දායාද කළ උතුම් මවක්.බුදු සරණයි මවිතුමියටත් කිවිඅඳුටත්.

  • @gamingbro4865
    @gamingbro4865 3 года назад +1

    නිදුක් නිරෝගී වේවා අම්මා.
    🌹🌹🌹🌹🙏🙏🙏

  • @shashinimadushika9125
    @shashinimadushika9125 3 года назад +7

    අයියෙ ඔයා ගේ අම්මාට හා මගේ අම්මාටයත් සියලු අම්මාවරුන්ට දීර්ඝආයුෂ පතමි .❤️❤️❤️❤️

  • @chandhalathagamage8719
    @chandhalathagamage8719 3 года назад

    Mage ammatath oyage ammatath loka washi siyaluma amma warunta budu saranai aiye oyata jayama wewa🙏❤

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 2 года назад

    ගොඩක් ලස්සනයි ඒ මව් ගුණ වර්ණනාව ..පුතේ ..
    ඔබට සුභ ගමන් ...

  • @upekshaimali6167
    @upekshaimali6167 3 года назад +5

    අද තමා විරිදුව අහන්න වෙලාව ලැබුනේ. හිතට දැනෙන ලස්සන විරිදුවක් හැමදාම වගේ..ඔයාගේ අම්මාට මෙන්ම මේ ලෝකේ සියලුම අම්මාවරුන් ට බුදුසරණයි

  • @kanchanawijerathna7951
    @kanchanawijerathna7951 3 года назад +3

    ලෝකවාසී සියලු මව් පියවරු නිදුක් නිරෝගී වේවා❤️🙏🙏🙏❤️ දීර්ඝායු සම්පත් ලැබේවා❤️ උතුම් වූ දළදා හාමුදුරුවන්ගේ පිහිටයි රැකවරණයි ❤🙏❤

  • @ranisujatha1240
    @ranisujatha1240 3 года назад +1

    ඔයාගේ අමිමාට බුදු සරනයි දළද සමිදු පිහිටයි 🙏🙏💕🙏🙏🙏💕🙏💕🙏💕🙏

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 года назад +12

    කියලා නිම කල නොහැකි එකම සෙනෙහස අම්මගේ සෙනෙහස.❤️❤🙏

  • @pathmairangani
    @pathmairangani Год назад

    Harima dukai adarei hama ammalatama niduk norogi dirgayusha labewa sama mawakatam upaharayak wewa❤❤

  • @sampathkumara2486
    @sampathkumara2486 2 года назад

    අමිමා වගේම 💐 ගස් ටිකත් ලස්සනයි බුදු සරනයි සියලු මවු වරැන්ට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpalatha1183
    @pushpalatha1183 3 года назад

    Harima lassanai. Oya wage puthek inna amma hari wasana wanthai. Me loke hama amma keneka Jesune raka dewa. Obatath lassana nirmana kirimata hakiyawa labewa.🙏🙏🙏

  • @kuruvitasampath5246
    @kuruvitasampath5246 3 года назад +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @1221-l6x
    @1221-l6x 3 года назад +5

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි සියලුම අම්මා වරුනට ♥️♥️♥️♥️♥️

  • @palithasampath5308
    @palithasampath5308 2 года назад +1

    Oyage ammata dirgayusa lanenna ona apmma eagema me loke hema ammekutama bs oyatath b.d ''🙏🙏🙏🙏🌹🌹🌹

  • @sunjeewa2333
    @sunjeewa2333 3 года назад

    Seyaluma ammawaruntama aserwadayak wewa nalin sahodaraya harema ageye harema dukaye budusaranayi jayawewa good luck

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 2 года назад

    ඔබේ.විරුදුව.සමස්ථ.මවු.වරුන්ටම..උපහරයක්.ඹයාටත්.බුදු.සරනයි🇰🇼🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarysandiya245
    @kumarysandiya245 3 года назад

    Aiyae oyagae amma athulu siyaluma ammata upaharayak waewa budusarani 🙏🙏🙏🙏🙏

  • @dilekakumarasinghe263
    @dilekakumarasinghe263 3 года назад +8

    සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා !

    • @sriyanirani599
      @sriyanirani599 Год назад

      බුදු සරණ labewa නිරෝගී සුවය labewa putata අම්මාට .......

  • @pradeepnishantha3654
    @pradeepnishantha3654 2 года назад +1

    හරි ම පින්වන්ත අමිමා කෙනෙක් බුදු සරනයි පරිස්සමින් ඉන්නෙ අමිමෙි

  • @snfamily5489
    @snfamily5489 3 года назад

    දීර්ඝායුෂ ලැබේවා මගෙ අම්මා ඇතුලු සියලුම අම්මාවරුන් ට💕💕
    බුදු සරණයි 🙏🙏

  • @nnnnn9897
    @nnnnn9897 3 года назад +2

    Mama mage ammagen godaak dura awith hitiyath hemadama eya mage hadawathe.denena hegima wachanen kiyanna ba....siyalu ammawarunta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 года назад +2

    ලස්සනයි malli mata eduna meka ahddi etthatama api inne ammagen eth wela dura rataka eth kalaya gatha karanne nitharama call aran duka sapa soya balala budu saranai

  • @sujathat.s6869
    @sujathat.s6869 3 года назад

    Godak lassanai malli siyaluma maw warunta siyalu devi pihitai ...

  • @malanikuwait9871
    @malanikuwait9871 3 года назад +1

    Oyage ammatath siyaluma ammawarunta deerga ausa lebewa theruwan saranai

  • @nermaladepty1821
    @nermaladepty1821 3 года назад

    Harima lassanani aiyye oyata goodak.pin.jesu.pihtai.oyata.aiyye.💓💓💓💓💓💓🌹🌹🙏🙏🙏🙏

  • @dewminisulakkana4088
    @dewminisulakkana4088 2 года назад

    Siyaluma ammalata nirogi sampath lebewa budu saranai ❤️❤️❤️😘😍😍😍🙏🙏🙏🙏🙏

  • @kumarikwt9616
    @kumarikwt9616 Год назад

    Taruwan sarani putha ammath oyath dannam budu wewa💐💐💐🙏🙏🙏

  • @supuntharaka8088
    @supuntharaka8088 3 года назад +5

    මගෙ රත්තරන් අම්මටත් මේ ලෝකයේ සිටින සියලුම අම්මාවරුන්ට නීරෝගී සුවය ලැබේවා

  • @ranisujatha1240
    @ranisujatha1240 3 года назад

    අමිමාට දිර්ඝායුෂ ලැබෙිචා අනිචාර්යයෙන්ම ගොඩක් ස්තුතියි ඔයාට ගොඩක් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @isangaprasadi6556
    @isangaprasadi6556 2 года назад

    සියලු අම්මා වරුනට දිර්ග ආයුශ ලැබෙවා ❤️❤️❤️❤️😘😘😘

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 года назад +2

    ඔබට තෙරුවන් සරණයි පුතේ ..අම්මාටත් දීර්ඝායුෂ ලැබේවා ..

  • @Prema-d7i
    @Prema-d7i 2 месяца назад

    Mage amma ethulu siyaluma mau waru budu weeva puthe puthatath theruvan saranai

  • @samudrakumarimarasigha8043
    @samudrakumarimarasigha8043 2 года назад

    Me loke hama ammektama me viruduwa upaharayak weewa!!!!!.🙏🙏🙏🙏

  • @MadhuSmitha-gx4yp
    @MadhuSmitha-gx4yp 6 месяцев назад

    අම්මා ටමල්ලි ට බුදුසරණයි ලස්සනයි 🙏🏽🙏🏽👍🏽👍🏽❤️❤️

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 года назад

    මාගේ ආදරණීය දෙමව්පියෝ දෙදෙනා ට ආශිර්වාද කරමින් ගැයු ඒ වා පුදුම මල්ලී ඔයා ට තෙරුවන් සරණයි හදපු දෙමාපියන් ට ත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා තෙරුවන් සරණයි 🙏🙏♥️ ලතා අක්කා

  • @LiliyanRajapaksha
    @LiliyanRajapaksha Месяц назад

    ❤❤❤❤❤❤❤puthe oya wagema ape ammath API godak adarei nalin puthe godak pin

  • @inokawijethunga8791
    @inokawijethunga8791 3 года назад

    nalin malli oyage ammata MaGE ammata wagema siyaluma ammalata upaharayak wewa...!!!!

  • @shanishani7797
    @shanishani7797 3 года назад

    Harima lassanai ammata goodka adari viridu kiyana obata budu saranai

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 3 года назад

    Budu saranai malliyo oyata harima Lassanai ammata dirgausa labewa

  • @danieaviles576
    @danieaviles576 3 года назад

    Ammaa vitara adaree ) kauruwat melokee nah teruwan saranai 🙇‍♂️❤❤ammaa ❤❤🌷

  • @fatemakw2135
    @fatemakw2135 3 года назад

    Mage ammatat siyaluma ammawaruta dirga ausa labewa budusaranai

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 3 года назад +2

    බුදු සරණයි devi පිහිටයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා godak ලස්සනයි

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 Год назад +1

    Supper voice. ඒකටනං ගොඩක් ඇඩුනා නලින් sir🥺❤️🙏

  • @shanthistromhylden784
    @shanthistromhylden784 3 года назад +4

    මට දැනුනා මගේ රත්තරන් පුතුන් ඔයා ගේ අදහස් උතුම් දායාද කරපු මව් තුමිය ඇතුලු අපේ උතුම් අම්මා යන සැමටම උතුම් දායාදයක් වේවා.!!!!! පුතේ ඔබට ජයෙන් ජයම වේවා ❤️❤️🤣🤣🤣ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිහිටයි. බුදු සරණයි. පුතේ ඔබට.

  • @kanishkaweerathunga5289
    @kanishkaweerathunga5289 3 года назад +2

    aiye supirima viriduwak meka. e wagema mage ammat wagema siyaluma maw warunta subama suba mawwarunge dinayak wewaa. bs ❤❤❤❤❤❤

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 года назад

    හරිම අනර්ගයි.ජේසු පිහිටයි

  • @sashrydewmini2952
    @sashrydewmini2952 3 года назад +4

    හරිම අගේයි ලස්සනයි ❤❤ තෙරැවන් සරනයි🙏🙏

  • @nilankanimashi1289
    @nilankanimashi1289 3 года назад

    ❤❤❤ amaata dalada samiduge pihitai .digayu wewa.

  • @nnnnn9897
    @nnnnn9897 3 года назад +1

    Oyage amma godak wasanawanthai a wagema oyath harima wasanawanthai a wage raththaran pinwantha ammek lebanna....dennatama dirgayu wewa !!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 3 года назад

    Godak lassanai theruwan saranai siyaluma Amma warunta

  • @malanikankanamge3849
    @malanikankanamge3849 3 года назад +2

    jivithaye rasa ma wachanaya.amma...budusaranai

  • @ranisujatha1240
    @ranisujatha1240 3 года назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අමිමාට සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @neelanshineela461
    @neelanshineela461 3 года назад

    සියලුම අම්මාලාට.උපහාර යමක් වෙවා නුඹ හැදුවැඩූ.මෙ.අම්මා නිදුක් නිරෝගී සුවය පතනවා. දිර්ඝායු ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අමිමාඔයාට.💖💝🌷🌺💝🧡🌷⚘🥀🥀🥀👍🥀👍🥀

  • @liyanangesli3725
    @liyanangesli3725 3 года назад

    ලස්සනයි ගොඩක් මට‍ ගොඩක් පහුවෙලා තමයි බලන්න වෙන්නෙ මල්ලි වැඩ නිසා මම කොහොම හ‍රි සේරම බලනවා ඔයගේ හැම විරිදු වක්ම 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @aluck6293
    @aluck6293 3 года назад

    කදුලු ආවා මල්ලි
    අම්මටත් මල්ලිටත් තෙරුවන්සරණයි

  • @thilinimandhira413
    @thilinimandhira413 3 года назад +2

    හරිම ලස්සනයි .ඔයාගෙ අම්මටත් මගේ අම්මටත් ලෝක වාසී සියලුම අම්මාවරුන්ටත් නිරෝගී සුව ,දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා .

  • @ranisujatha1240
    @ranisujatha1240 3 года назад

    හරිම ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @තනුජානිර්මලී
    @තනුජානිර්මලී 3 года назад +3

    මගේ රත්තරන් අම්මාටත් ලෝකයේ සිටින සියලුම ආම්මාවරුන්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏💐🙏💐❤️❤️❤️❤️❤️❤️❤️

    • @ranisilva9829
      @ranisilva9829 2 года назад

      🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏❤️😘

  • @gaminiranathunga2996
    @gaminiranathunga2996 Год назад

    ගෙදර බුදුන් අම්මා...... නලින් පුතේ . ලෝක වාශි සෑම අම්මා කෙනෙක් ම බුදු වේවා .... මගෙ පැතුම එයයි ......

  • @manike-8436
    @manike-8436 3 года назад

    නියමයි එකටනම් ගොඩක් දුක හිතුනා..❤️

  • @charithaperera739
    @charithaperera739 3 года назад

    Aththama lassanai aiya.. ge ammata niduk nirogi suwaya labewa.. mg raththan ammata ikmanatama sanipa wenna kiyala prarthana karanawa bs

  • @lovelonely4138
    @lovelonely4138 3 года назад +2

    ගොඩක් ලස්සනයි බුදු සරණයි අමිමා වරැන්ට 💓💓💓💓💓

  • @raneisujata8623
    @raneisujata8623 3 года назад

    ඔයාගේ අම්මාට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹💯💯💯💯💞💞💞💘💘💘💘💘💘💘💘🌹🌹🌹🌹🍰🍰🍰🍰

  • @samanthisl4681
    @samanthisl4681 3 года назад

    අම්මාගැන හරිම ලස්සන විරැදුවක් අයියේ. අයියගේ අම්මා හා මගේ අම්මා ඇතුළු සියළුම මව්වරැන්ට උපහාරයක්ම වේවා.. දිර්ඝායු වේවා සියළු මව්වරැන්ට

  • @samanpradeep2154
    @samanpradeep2154 3 года назад

    Harima lassni.hithata wadina viriduwk.

  • @ukkumenika7307
    @ukkumenika7307 3 года назад +1

    Lassanai godaak budusaranai

  • @indranichandralatha4877
    @indranichandralatha4877 3 года назад

    ලස්සන යි.දුකයි.එත්.නියමයි

  • @piumiwickramasinhe1520
    @piumiwickramasinhe1520 3 года назад

    Lassanai nalin ayye.ammata niduk nirogi dirgausha lebewa amme!!!ammawa parissamen Bala ganna nalin ayye.

  • @අයෝමාරාජපක්ෂ

    තෙරුවන් සරණයි 💗💗💗💗💗💗💗🙏🙏🙏🙏

  • @getastar2382
    @getastar2382 3 года назад +2

    ලස්සනයි mallooo ..ජයවේවා දෙමව්පියෝ සියළුම denatama දීර්ඝායුෂ ලැබේවා .budusaranai .මම ඩුබායි

  • @rishanirishani162
    @rishanirishani162 3 года назад

    Mage Ammawa mathak una. ... mage amma langa na. .mama inne Kuwait. .. 😢😢godak adarey amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sirimasirima5665
    @sirimasirima5665 2 года назад

    තෙරැවන්..සරනයි..අම්මා

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 2 года назад

    oya හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් me වගේම දක්ෂ daruwk සමාජයට දුන්නට බුදු ගුණ බලයෙන් නිරෝගී සුවය ලැබේවා ඔබලාට

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 года назад +1

    ඇත්තටම අද දවස ලංකාවේ හිටියා නම් කකුල් දෙක අල්ලලා වදින්න තිබුනා ඒත් මේ මැදපෙරදිග ඉන්න මට කොහෙන්ද එහෙම වාසනාවක් නලින් මල්ලී ඔයාගේ මෑණියන්ටත් මගේ මෑණියන්ටත් ලෝක වාසී සියලු අම්මාවරෙන් දිර්ඝ ආයුෂ

  • @lancyweerarathna705
    @lancyweerarathna705 3 года назад

    Niyamai..
    Dukai...
    Lassanai..
    Theruwan saranai..

  • @shalindasilva3745
    @shalindasilva3745 3 года назад

    🌹🌹🌹Amma mage Pana❤❤❤ Amma ❤❤❤❤❤❤❤❤❤❤❤Amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohanchanduka9106
    @mohanchanduka9106 3 года назад +2

    බුදුසරනයි ❤️❤️❤️❤️❤️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Год назад

    මගේ ඇස් දෙකට කදුලු ආවා .පුදුම හැගීම් බර විරිදු වක්.ඒතරමටම හදවතට දැණුනා .විරිදු මල්ලීගේ අම්මාට ඇතුළු ,සියලුම අම්මාවරුන්ට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @thusithanandani2772
    @thusithanandani2772 2 года назад

    Me ලෝකේ inna hama මවකටම ararei api bs,💜️💜️💜️💜️💜️🙏🙏🙏

  • @mallikacolobage4098
    @mallikacolobage4098 3 года назад

    Siyaluma Maniyanta theeruwan saranai lassanai malliyo

  • @taresd9350
    @taresd9350 2 года назад

    මගේ රත්තරන් අමිමා තාත්තයි දෙන්නම නැහැ මේ අමිමා වාගෙම ලොකේ ඉන්නා සියලු මවු වරුන් ට උප හාරයක්ම වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️

  • @niroshanipushpalatha6129
    @niroshanipushpalatha6129 3 года назад

    Ane godak lassanai aiye..me loke hema amma kenekma sathutin inna ona hemadama..bs..😍😍😍😍😍🌷🌷🌷🌷🌷🌷💕💕💕💕💕💕👨‍👧👨‍👧👨‍👧👨‍👧👨‍👧👨‍👧👨‍👧👨‍👧👨‍👧

  • @dammikadmdammika3711
    @dammikadmdammika3711 3 года назад

    Godak adaray oya dannatama b s magaema amma wagae ummmmmmmmmmmaaaa

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 года назад

    ගොඩක් ලස්සනයි මල්ලි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි සියලුම අම්මාලාට උපහාරයක් වේවා තෙරුවන් සරණයි

  • @sriyanisriyani5455
    @sriyanisriyani5455 3 года назад

    Hadawatthta godak danuna maga amma atulu seyalu amma warunta budu saranai

  • @anurasantha8760
    @anurasantha8760 3 года назад

    Niyama virinduvak 🏆🏆🏆

  • @mauraperera9677
    @mauraperera9677 3 года назад

    Ape kusum ammata budusaranai gamata awam Annam balanna hode mehema Hari balan thiyena akath dathutui