Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1971, ලක්ෂ්මී කාන්ත් - ප්යාරෙ ලාල් සංගීතවත් කල "ආප් ආයේ බහාර් ආයී" චිත්රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'සාරේ සමානේ පෙ' ගීතයේ තනුව මෙම ගීතයට යොදාගෙන ඇත.1964 සිට වරින් වර හත් වතාවක් පමණ හොඳම සංගීත අධ්යක්ෂ ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානය ලක්ෂ්මී කාන්ත් - ප්යාරෙ ලාල් හිමි කරගත් හ.මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්රපට ගීත තනු යොදාගෙන ඇත.ආදරයේ සඳ පායානැගේවී, සිනහා පා සඳ සේ, තේ කෙල්ලේ, මා පාවී යයි, සමුදුරයි රැලයි වාගේ, හොඳ හොඳ ලමයින් අපි වාගේ, සරිගමප , ජීවනයේ මල් පිපුනා, අහා හැඩයි, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.ලක්ෂ්මී කාන්ත්, ප්යාරෙ ලාල් හින්දි චිත්රපට 635 පමන සංගීතවත් කර ඇත.
කලාවක් කියා මුන්දෙන්න ළන්ග නැහැ නේද , ඒ ගීතය ඒ මතකය මේ මොන පිස්සුවක්ද, තූ තූ තු විතරක් ,
Meya uda paninawa vitarai harima nondiya patta Mathis
Issara me visual eka DVD ekakata gahala aawamathakai...
ගොඩක් ලස්සනයි
😭
🌷🌷🌷🌷🌷🌷lassanai lassanai
May songs cd aka danna
සුබ රාත්රියක් වේවා
සුපිරි 🔵🎶🎶🎶
nice song.
කාලේකින් අයියේ😲😲😲😲
Anurkalee all film songs good
විජේ මාලනි වෙන්නනමි ඔබලාට බැහ කනගාටුයි 😂
💞 🌸🌸🌸🌸🌸🌸🌸
🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺
අනේ කෙළි ලස්සන මදි.😢😂
May CD AKAY HODASONGS TEKUK THIYANAVA OKKOMA DANNA
HI. BYE
මුන්ට පිස්සු අමු කැවල ඒ ගෑනී ඇමරිකාවේ ගිය එක හොන්දයි පව් කියා හිතෙනවා මේ ගැන
Mun hadai rilau natawanna
Vijaya and malani wenna munta kawadawath ba nodakin
Suraj nm hodai.anarkali over act kranne😮
Ruining a most loved song.
1971, ලක්ෂ්මී කාන්ත් - ප්යාරෙ ලාල් සංගීතවත් කල "ආප් ආයේ බහාර් ආයී" චිත්රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'සාරේ සමානේ පෙ' ගීතයේ තනුව මෙම ගීතයට යොදාගෙන ඇත.
1964 සිට වරින් වර හත් වතාවක් පමණ හොඳම සංගීත අධ්යක්ෂ ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානය ලක්ෂ්මී කාන්ත් - ප්යාරෙ ලාල් හිමි කරගත් හ.
මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්රපට ගීත තනු යොදාගෙන ඇත.
ආදරයේ සඳ පායානැගේවී, සිනහා පා සඳ සේ, තේ කෙල්ලේ, මා පාවී යයි, සමුදුරයි රැලයි වාගේ, හොඳ හොඳ ලමයින් අපි වාගේ, සරිගමප , ජීවනයේ මල් පිපුනා, අහා හැඩයි, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.
ලක්ෂ්මී කාන්ත්, ප්යාරෙ ලාල් හින්දි චිත්රපට 635 පමන සංගීතවත් කර ඇත.
කලාවක් කියා මුන්දෙන්න ළන්ග නැහැ නේද , ඒ ගීතය ඒ මතකය මේ මොන පිස්සුවක්ද, තූ තූ තු විතරක් ,
Meya uda paninawa vitarai harima nondiya patta Mathis
Issara me visual eka DVD ekakata gahala aawamathakai...
ගොඩක් ලස්සනයි
😭
🌷🌷🌷🌷🌷🌷
lassanai lassanai