ප්‍රංශෙ මැඩම් එක්ක ඉස්සෙක් පුච්චලා කෑවා🦐😋🤍

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 202

  • @dilippoco7740
    @dilippoco7740 Месяц назад +2

    ප්‍රංශ යුවතිය ගේ නිරහංකාර බවත් වසන්ත අයියාගේ අවංක බවත් මුසුවූ ලස්සන වීඩියෝවක් ....මේ පුංචි රටට ආදරේ ඇති මිනිසුන් ..❤

  • @janakakumara6220
    @janakakumara6220 Месяц назад +1

    අපේ වසන්ත අයියා කවද හරි හොද සල්ලි කාරයෙක් වෙනවා සත්තයි හිත හොද මනුස්සය.... ආදරෙයි...

  • @Suddafx-t5B
    @Suddafx-t5B Месяц назад +2

    අපේ වසන්ත මාමාට ජයවේවා...ගමේ ඕනම පොදු වැඩකටත් ඉන්න බොහොම හොද චරිතයක් අපේ වසන්ත මාමා....

  • @dhanushkaudara405
    @dhanushkaudara405 2 месяца назад +9

    English ලොකු නෑ.. වසා අයියගෙ English මරු 👍👍

  • @khchandana4593
    @khchandana4593 2 месяца назад +7

    වසන්ත සහෝදරය කරන දෙයක් පිලිවෙලට අනාගන්න එපා ඔයාට සුබ ගමනක් .ලංකාවෙ අපට කොහොමත් එකයි පිට රට අය සමග අව්ල් කරගන්න එපා

  • @PubuduHettiarachchi-eq6zc
    @PubuduHettiarachchi-eq6zc 2 месяца назад +6

    සුපිරි වසන්ත අයියා ❤❤❤❤❤
    ආයේ මෙහෙම කරද්දී නෙලුම් කොලයක කෙසෙල් කොලයක තියල දෙහි කෑල්ලක් කොච්චි සෝස් එකක් වගෙ natural හදල දෙමු තවත් වැඩේ සුපිරි එතකොට...❤❤❤❤❤

    • @WasanthaAiya
      @WasanthaAiya  2 месяца назад

      👍

    • @JeewanthiKarunathilaka
      @JeewanthiKarunathilaka 2 месяца назад

      😂😂😂....owa krnna oni naha...suddiyo kamathi me sarala kamata...ekai wenasak.❤

    • @DimuthuLiyanage-m6d
      @DimuthuLiyanage-m6d 2 месяца назад

      කොච්චි කරලක් ගහා ගනිම් උබේ පුකේ😂

  • @dilippoco7740
    @dilippoco7740 Месяц назад

    Respect both of you ...France and Sri Lanka friendship both are great ambassadors ..❤

  • @PgSwarna
    @PgSwarna 10 дней назад

    Supiri wasantha aiyye ha dakinna ainnama one ithin aith demma ainna beri1i aul h man suranga malli galle good hard hoda papuwa ham bs

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 3 месяца назад +9

    හයිලන් පිසින් බලන පලමු වරට 👀 වසන්ත අයියා විඩියේ එක සුබ පතනවා හදවතින්ම 🤩👌

    • @dhanushkaudara405
      @dhanushkaudara405 2 месяца назад

      @@sonalipriyadarshnai2116 අයිලන්ඩ් ෆිශින් 👍

  • @akalankanavarathna3869
    @akalankanavarathna3869 2 месяца назад +2

    ඔහොම යමු වසන්ත අයියා ඇත්තටම මෙහෙම තමයි වෙන්න ඕන නැත්තම් නිකන් හොටෙල් වලට ඇවිත් යන එක නෙමේ. ටික ටික පිලිවෙලට කරගෙන යන්න සුභ පතනවා.

  • @isurubandara-i3q
    @isurubandara-i3q 2 месяца назад +1

    කඩ්ඩත් මරු. සුපිරී ❤

  • @RSusan-g1p
    @RSusan-g1p 2 месяца назад +3

    වසන්ත අයියා අපේ ආදි මුතු මිත්ත ජීවත්වන විදිය ප්‍රමෝට් කරලා tourism කරන්න හදනවා

  • @rupparuppa4256
    @rupparuppa4256 24 дня назад

    වසන්ත අයියා ඕනෑම අභියෝගයට මුණ දෙන්න හදවතින් හොඳට ඉංගිරිසි කතා karnna rampeta pori halanna කතා karnne budu saranai වසන්ත අයියා

  • @fathimafazna1063
    @fathimafazna1063 10 дней назад

    වසන්ත අය්ය අනිවාර්ය යෙන් ඉක්මනින් english ටික ඉගෙන ගනි , එයාගෙ උත්සාහය පිළිබඳව මාර සතුටුයි

  • @manojharshana9198
    @manojharshana9198 15 дней назад

    ඔයා ඇත්තටම් වැඩ්ඩෙක් හොද මනුස්සෙක් හිතුවට වඩා😊

  • @tharindudangeu8014
    @tharindudangeu8014 2 месяца назад +7

    ඔයා දන්න ඉංග්‍රීසි ටික හොදටම ඇති අයියා. නියමයි 👍👍

  • @Akila-Prasadh
    @Akila-Prasadh Месяц назад +1

    වටිනා දෙයක් ❤❤❤

  • @Newzelandlife5487
    @Newzelandlife5487 21 день назад

    Niyamai වසන්තට aiya❤😊

  • @Praba_1626
    @Praba_1626 2 месяца назад +11

    බොසා නියපොතුටික එහෙම කපල පිලිවෙලට ඉන්න ජය වේව

    • @WasanthaAiya
      @WasanthaAiya  2 месяца назад

      Ela

    • @GAMING_SAHAN_FF
      @GAMING_SAHAN_FF 2 месяца назад

      වුබ පිලිවෙලට ඉදහම්කො අනුන්ට කියන්නෙ දත් මැදලා😂😂😂

    • @udayakumara2389
      @udayakumara2389 2 месяца назад

      Niyapota pka kahagannada

  • @indikanik9929
    @indikanik9929 2 месяца назад

    ඔහොම නිකං කන්න දෙන්න එපා අඩු ගානේ කරපිංචා සම්බෝලයක් හරි කොටලා ඒකත් එක්ක දෙන්න බලන්න පිරිසිදුකමයි අපේ කමයි එක්ක දුන්නොත් ගේමක් ගහගන්න පුළුවන්❤❤❤

  • @dilukshashamal5844
    @dilukshashamal5844 3 месяца назад +10

    සුද්දා සුද්දි කියන වචනය මාතෘකාවට දාන්න එපා මොකද එයාලා ඔවා පරිවර්තනය කරලා බලපුවාම වැරදි අදහසක් ගන්නවා
    හැබැයි වැඩේ සුපිරි ජය වේවා

    • @WasanthaAiya
      @WasanthaAiya  2 месяца назад +1

      Eka hadahatha malli

    • @dilukshashamal5844
      @dilukshashamal5844 2 месяца назад

      @@WasanthaAiya ජය වේවා අයියේ ඔයා දැන් youtuber කෙනෙක් විතරක් නෙමේයි ඔයාලා අදහසක් විදියට මේ වැඩේ පටන් ගත්තට ඔයත් දැන් සංචාරක ක්ෂෙත්‍රයේ ව්‍යාපරිකයෙක් ජය වේවා🙋‍♂️

  • @Loverstothenature
    @Loverstothenature Месяц назад

    supiri wasanta aiyya... oya niyameta wede karanwa...santhooshai..

  • @SweetMemory-x4q
    @SweetMemory-x4q 3 месяца назад +3

    Ayye monaragalin ape dr.wasantha sena weliange sir ta udau karamu kansa wagawa wenuwen ape kenek diyawannawata yawanna ❤

  • @sunimalperera1958
    @sunimalperera1958 2 месяца назад

    ඉංග්‍රීසි ඕනේ නෑ වසන්ත අයියා.. කොහොම හරි සන්නිවේදනය් වෙනවනෙ.. ඒ ඇති...❤❤❤❤❤

  • @online-bs1xs
    @online-bs1xs 2 месяца назад +5

    වස්ස හරියට ගේම ගැහුවොත් ප්‍රන්ශෙට යන්න පුලුවන්

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka 2 месяца назад

    Wade supiri aiyeee...oya oyama wela video eka krnna... kawuruth wenas Dewal kranna kiwata oya okkkoma kranna ynna epa..oya oya danna English athi .danna wada tikath hodatama athi.....oya sarala kamata kamathi videshikayan...❤

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 3 месяца назад +27

    feeling like a wow ❤❤.ඔයා ඉංග්‍රිසි ටිකක් කතා කරන්න පුරැදු වෙන්න අංකල්.එතකොට මාර ගැම්මක් තියෙයි.❤❤❤

    • @WasanthaAiya
      @WasanthaAiya  2 месяца назад +3

      Hmmm

    • @lankagallage
      @lankagallage 2 месяца назад +6

      යකෝ රටේ ජනාධිපතිටත් English බෑ.ඔය රටක් කරන්නේ 😂😂😂😂😂😂😂😂😂

    • @MAHESHCHANDANA-jr5hv
      @MAHESHCHANDANA-jr5hv 2 месяца назад

      @@lankagallage අම්මෝ එ්ක.😜😜

    • @Unique_Entertainment
      @Unique_Entertainment 2 месяца назад

      ​@@WasanthaAiya pranshe rase baluwe nathei aiyandiiii gomman wenekote?😂😅

    • @LiyanageRoshan-ok1db
      @LiyanageRoshan-ok1db 2 месяца назад +2

      ​@@lankagallage මෙයා කරන්නේ සංචාරක ව්‍යාපායක් . ඒක පොඩි උනත් ලොකු උනත් ව්‍යවසායකයක්. ඉතින් ඒක එයාගෙ ව්‍යාපාරයට ඉතාම වැදගත් .ඒකනිසා මෙයා ඒ පිළිබඳව ඉගෙනීමක් කලොත් එයාගෙ අනාගතයට අත්වැලක්. හැමදේම විහිලුවට ලක් නොකොට සුභවාදීව සිතන්න.

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 2 месяца назад +3

    වසන්ත අයියේ ඉංග්‍රීසි ටිකක් කොහොම හරි ඉගනගමු ඕව සුලු දේවල්.❤🙏🙋

  • @Kumudhu
    @Kumudhu Месяц назад

    වසන්ත අයියා ❤❤❤❤❤❤

  • @thimankathimanka4201
    @thimankathimanka4201 2 месяца назад +3

    ඔක්කොම හොදයි අපි පිලිවෙල පිරිසිදු කමත් ඔහොමම හදාගමු ආදරේයි.❤❤

  • @toplightsl5560
    @toplightsl5560 Месяц назад +1

    නියමයි අයියේ ❤

  • @DimuthuLiyanage-m6d
    @DimuthuLiyanage-m6d 2 месяца назад +1

    ඒක පට්ට

  • @sadewlianuththaramudiyanse6004
    @sadewlianuththaramudiyanse6004 Месяц назад +1

    Wasanthaya suddita guu puchchanawa. Paw yakoo tuaristlata ohoma jara widiyata kanna denne ?umba lakaawath guu karanawa wasnatha😂😂😂😂😂😂

  • @SitharaMaduwantha-r4s
    @SitharaMaduwantha-r4s Месяц назад

    සුපිරි

  • @heshanibimanya6599
    @heshanibimanya6599 Месяц назад

    Great ❤❤

  • @rohanabekumara6569
    @rohanabekumara6569 Месяц назад

    👍👍👍👍👍👍

  • @kamakada6717
    @kamakada6717 2 месяца назад

    අහම්බෙන් සෙට් උනෙ වසන්ත අයියගෙ චැනල් එක 🎉අනිත් අයියගෙ චැනල් එකෙ වත් කිවුවෙ නැනෙ චැනල් එක ගැන

  • @lawangadematagoda19
    @lawangadematagoda19 2 месяца назад

    Oya katha karana vidiha hodatama ethi ayye himita purudu venna 🥰🥰❤️

  • @nubannuban7482
    @nubannuban7482 2 месяца назад

    Ela wasanta aiye❤😊😊😊

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 2 месяца назад

    ❤ ❤ ❤ sri Lankan

  • @MendesMends
    @MendesMends 2 месяца назад

    එල.

  • @shalithamaduranga776
    @shalithamaduranga776 3 месяца назад +2

    මරු වසන්ත අයියා.දවසක එනවා ඔය පැත්තේ ඇවිත් යන්න.🥰

  • @Tharuwalkofficial
    @Tharuwalkofficial 2 месяца назад

    Wasntha aiya ek ft...❤😊

  • @maxranga8763
    @maxranga8763 3 месяца назад +1

    වසන්ත අයියා ඔහොම යමු ටික ටික....❤

  • @ExpertMass
    @ExpertMass 2 месяца назад +3

    කොයි වෙලාවකවත් විදේශිකයන් ඉන්න තැනක සුද්දා,සුද්දී කියන්න එපා එක පරිවර්තනය කරාම ජාතිවාදී (වර්ණභේදවාදී) අදහසක් එන්නේ ඒක ලංකාවට හොද මදි,life ජැකට්,පිරිසිදුකම,ආරක්ෂාව නං අනිවාරෙන් පාවිච්චි කරන්න පොඩි හරි දෙයක් උනොත් ලොකු ප්‍රශ්න ගොඩක් ආතල් කුඩු වෙනවා එහෙම උනොත්

  • @chankalakmali1648
    @chankalakmali1648 2 месяца назад

    මේ වගේ අවස්ථාවකදී පිරිසිදු බව තියෙන පහසුකම් මත හෝ පෙන්වන්න උස්සහ කරන්න .පිගානක් වෙනුවට ගසක කොලයක් හරි . අතින් කරන දේවල් වලදීද ගැලපෙන දෙයක් බාවිතා කරන්න

  • @thilinanuwan243
    @thilinanuwan243 Месяц назад

    Ela wasantha aiye

  • @Rania-rv2fz
    @Rania-rv2fz 2 месяца назад +1

    Mewani minisunge hith harime pirisindui saha harime sunderai

  • @samithdlan3725
    @samithdlan3725 2 месяца назад

    Adarei wasantha ayye♥️🫶🏼

  • @pradeep11290
    @pradeep11290 2 месяца назад

    සුපිරි ❤😊

  • @DhammiKak-jw8pj
    @DhammiKak-jw8pj 2 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @Sameera-r6s
    @Sameera-r6s 2 месяца назад +1

    Elaaa

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 2 месяца назад

    ංඹය දන්න ඉංග්‍රීසි ඇති වසන්ත අයියෙ ඔහොම යං 💗👌

  • @Rania-rv2fz
    @Rania-rv2fz 2 месяца назад +1

    Medanne english hondeteme athi .. rate president kiyela ekek pathkeruwe eyate english puluwande ?

  • @ErandaRathnayaka-mo7gx
    @ErandaRathnayaka-mo7gx 3 месяца назад

    Niyamai wasantha aiye 🎉🎉🎉

  • @ChalithaWijesundara
    @ChalithaWijesundara 3 месяца назад +2

    ❤කර න් යන්

  • @KasunRajapaksha-vq6bi
    @KasunRajapaksha-vq6bi 2 месяца назад

    Supiri aiya.himin himin udata yanna.❤

  • @dilanperera973
    @dilanperera973 2 месяца назад

    Wasantha aiye supiri 👌❤️

  • @chandimalayoni4080
    @chandimalayoni4080 3 месяца назад +1

    Supiryak wasatha aiya ❤❤

  • @indikanik9929
    @indikanik9929 2 месяца назад +1

    youtube කරන වැඩ්ඩො ඉන්නවා පොඩ්ඩක් අපේ වසන්ත අයියට ගේමක් ගහගන්න සපෝට් එකක් දෙන් න කන්ටෙන්ට් හදන විදිහ ගැන පොඩි idea එකක් දෙන්න

  • @AjithKalyan-s7h
    @AjithKalyan-s7h Месяц назад

    Diwa hepei ban

  • @EnthusiasticClownfish-el5ig
    @EnthusiasticClownfish-el5ig 3 месяца назад +1

    ❤❤❤❤❤❤❤

  • @sadewlianuththaramudiyanse6004
    @sadewlianuththaramudiyanse6004 2 месяца назад +1

    Suddita bada yannama eriyada?😂😂😂😂

  • @JeewanthiKarunathilaka
    @JeewanthiKarunathilaka 2 месяца назад

    Aiyee oyage gama koheda... lankwata awama apitath enna ashai anee😢

  • @sonalipriyadarshnai2116
    @sonalipriyadarshnai2116 3 месяца назад +1

    ❤❤❤

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt 3 месяца назад +1

    Beautiful madam

  • @malindasenarathna2433
    @malindasenarathna2433 3 месяца назад +3

    ඔයා ඉංග්‍රීසි කෝස් එක්කට ජොයින් වෙන්න අංකල් එතකොට තව සුද්දො ගෙන්න ගන්න පුලුවන්

  • @janakaliyanage8548
    @janakaliyanage8548 3 месяца назад +2

  • @NilangaSandaruwan-d1f
    @NilangaSandaruwan-d1f 2 месяца назад

    Ela bro

  • @mihiraplantation7787
    @mihiraplantation7787 2 месяца назад +1

    මැඩම් එක්ක ඉස්සෝ විතරයි ද කෑවේ ,

  • @MuhammedAhlam-h9p
    @MuhammedAhlam-h9p 2 месяца назад

    Oyat poluwan Aiya

  • @Unique_Entertainment
    @Unique_Entertainment 2 месяца назад

    English tikak puluwan unaanam.. dinner ekete aiyahe issa kawanne thibaa..aperaade chance eke deiyo dunne..😂😅

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 3 месяца назад +1

  • @chanakadahanayaka8948
    @chanakadahanayaka8948 2 месяца назад +1

    ඉස්සා කැව්වා නේ සුද්දිට.🤭

  • @KelumPerera-f8r
    @KelumPerera-f8r 2 месяца назад +1

    Allllaaa

  • @nuwanprdeep2819
    @nuwanprdeep2819 2 месяца назад +3

    කිසිම ලොකූ කමක් නැතී නිහත මානී සුද්දීයක්❤❤❤

  • @thusharasampath3625
    @thusharasampath3625 3 месяца назад +1

    Sakparis park දෙන්නලු😅😅😅😅ඉංගිුසි දන්නේ නැත්ත න් නිකං හිටපන් යකෝ😂😂😂😂😂

    • @avishka-l8c
      @avishka-l8c 2 месяца назад +1

      මනුස්සයෙක්ට හිනාවෙනවා කියන්නෙ උබලා එතනම ෆෙල් බන්

    • @WasanthaAiya
      @WasanthaAiya  2 месяца назад

      😁😁

    • @WasanthaAiya
      @WasanthaAiya  2 месяца назад

      Ha hode..

  • @ravinduperera9930
    @ravinduperera9930 3 месяца назад +2

    විදේශිකයන් ඔරුවේ එක්ක යනවනම් අනිවාර්යයෙන්ම ලයිෆ් ජැකට් දාන්න, මිස්ටේක් එකක් උනොත් ඔයාටත් ප්‍රශ්න ..

    • @chamarasithum8437
      @chamarasithum8437 3 месяца назад

      Ow eka nan eththa ayalawa hodin araksha karanna mokada yam deyak unoth oyata loku getaluwakata muna denna wenawa wasantha aiye parissamen hemadema ..jayawewa

    • @WasanthaAiya
      @WasanthaAiya  2 месяца назад +2

      Tiyanawa eyala ewa danne na.api mona karnnda

  • @ChamindaAnuradaSomarthna
    @ChamindaAnuradaSomarthna 2 месяца назад +1

    වසන්ත අයියෙ සුපිරි හොදෙ.

  • @fathimafazna1063
    @fathimafazna1063 10 дней назад

    යකඩ කම්බි frame එක k හදා ගන්න වැඩේ ලේසි yi

  • @rathnasirinipun2991
    @rathnasirinipun2991 3 месяца назад +2

    ❤️‍🩹

  • @salimasudira9056
    @salimasudira9056 2 месяца назад

    Ela wasanta aiya mama sedeera

  • @dileepadarshana7936
    @dileepadarshana7936 2 месяца назад

    Aiya api oyawa hambawenne kohomada lankawata apuwama

  • @NuwanVithanage-c7n
    @NuwanVithanage-c7n 2 месяца назад +1

    ඔයා ඉංග්‍රිසි ටිකක් කතා කරන්න පුරැදු වෙන්න- නියපොතුටික එහෙම කපල පිලිවෙලට ඉන්න . මේක වැරදියට ගන්න එපා

  • @harsha-zv3ps
    @harsha-zv3ps 3 месяца назад

    🦐🦐wasaa💪💪

  • @Thelionnation-69
    @Thelionnation-69 3 месяца назад +1

    වසන්ත අයියා😂😂

  • @Mattc4906
    @Mattc4906 2 месяца назад

    ෙමානවද ඕයි on the prawns කියන්ෙන

  • @kumarokitha
    @kumarokitha 2 месяца назад

    jassana wed aiya

  • @sadewlianuththaramudiyanse6004
    @sadewlianuththaramudiyanse6004 Месяц назад +1

    Oita wada hodai guu puchchala dunnanam wasooo😂😂😂😂😂

  • @SakunNirmal
    @SakunNirmal 2 месяца назад

    Suddigen 50000/- ,k wath ganna athi aniwaren mu

  • @travelwithlakshanlk
    @travelwithlakshanlk 3 месяца назад

    වසන්ත අයියේ මහත් වෙනවා ඔය පන්නෙක් ගන්නා

  • @padeepsuranga2261
    @padeepsuranga2261 2 месяца назад +5

    ඉස්සා ලොකු ඇති නේද.....😮

  • @musicplus3377
    @musicplus3377 2 месяца назад

    Rosa pata ati

  • @Sandunsameera987
    @Sandunsameera987 2 месяца назад

    Wasantha aiya numbar eka sannako

  • @indrajithindrajith8542
    @indrajithindrajith8542 2 месяца назад

    Poddak pirisuduwa inna balanna.

  • @ධර්මතුංගදිසානායක

    ප්‍රංෂෙ මැඩංගෙන් puka lewakanna ahuwe nadhdha . Habai මැඩං ඔයා ගැන අනුකම්පා හිතලා puka lewa කන්න දෙන්න බැරිත් නෑ. 🌚 වසන්ත අයියා ඔයාට ජය වේවා

  • @SLneelTUBE
    @SLneelTUBE 3 месяца назад

    Ara ekek life jekat 10 denawa kiuwa neda gaha uda bona gaman dunne nedda

  • @chamarasithum8437
    @chamarasithum8437 3 месяца назад

    Wasantha aiya godak dawasakin moko video danne neththe wediya

  • @manojdaluwatta7573
    @manojdaluwatta7573 2 месяца назад

    Ekka issek madine oyage issath pucchala denna epaya

  • @SLneelTUBE
    @SLneelTUBE 3 месяца назад +1

    Diva eliyata danna epa ban