Den katawa liyapu akatat katawa den amatakai kohamada iturutika danne kiyala den karanta deyak netihinda katawa Adinawa Akama tena kohetawat neti kata katawa godak kotas giyata wedak ne balana kenata terumak nettam
Kawda ara nangi😂. Rukman nikn ponz wge. U ehema kata karana eka wena ma deyak. Iya nangi ara widihata kata krana eka balan innawa kiyannnet gobba wdak.😂 Hari ekk nm kana palenna gahala. Gedarinut gahala eliyata dala😂
රුක්මන් විතරයි ගන්න පුළුවන් සුපිරි චරිතේකට ඉන්නේ මේකේ 👍
මෙ සුදු අක්කගෙ කඩෙ පෙන්නන්න බැරි සෙට් එක කො බලන්න😂😂😂😂
අපෝ ඔව්
ඇයි නැටුම් පන්තිය 😂 පොඩ්ඩක් නටනවා විනාඩි 5 break එකක් ගන්නවා
අදාල ම නැති චරිතයක්
සුදු අක්කා අනුන්ගේ මගුල්මයි හොයන්නේ
@shehanisangeetha1634 😂😂
කතාව ලියන කෙනාට දැන් කොහොම ඉවර කරන්න ද කියලා තෙරෙන්නැතුව ඇත්තෙ 🤣 පටලලා තියෙන පැටලවිල්ලට. හොඳට තිබුන කතාවක් වැටිච්ච තැනක්😃
රැක්මන් ජෙනුයින් කෙනෙක් ඒකනෙ අපි මෙච්චර ආදරෙ
ඒකට නිශී...😂😂😂
Sudu akkage kade cid ekata wada buddi thorathuru tiyanawa ne
සුදු අක්කගේ හින්ට් එක චමුදිතට....
මටත් මීටර් උනේ ඔයා කිව්වම😂❤
හරිනිට යස වැඩෙ😂😂 කුරිරු සතුටක් දැනෙනවා 😂😂
චූටියගෙයි පිංකිගෙයි කොටස් skip කරන තවත් අය සිටීද?😂😂😂
දැන් නම් එයාල විකාරයක් . එකම තැන කැරකෙනවා දවස ගානේ කතාව අදින්න හින්දා .
මේකෙන් වෙන්නේ ඒ චරිතත් මිනිස්සුන්ට එපා වෙන්නේ
නැත.😂😂😂
Den katawa liyapu akatat katawa den amatakai kohamada iturutika danne kiyala den karanta deyak netihinda katawa Adinawa Akama tena kohetawat neti kata katawa godak kotas giyata wedak ne balana kenata terumak nettam
Appuriyaine 😅
Apoo kaleka indan den wikarayak wela
දැන් නම් බලන්නෙම නෑ මම.හරියටම සතියකට පස්සේ ආවේ .තාමත් එතන😢
මරැ.චුටියා❤❤❤හරිම..ලස්සනයි..අදත්..කතාවට💞💞💞💞
නිෂි අම්මට කතා කරන විදිය නම් හරිම අප්‍රසන්න යි. එක සමාජෙට වැරදි ආදර්ශයක් මොකද මේවා පොඩි ළමයි පවා බලනවා 😁i😁
දැන් ඉන්න පොඩි උන් දැන් දියුණු යි බන් විකාර නොකියා හිටු
පුරුද්දට මේක බලන්න ආව අය කෝ?😂
Sdwvrgrddvc ❤
Mamat eheai..
අද ආයේ කූබියෝ drama එක බලන්න ගත්තා,ඒ කතාව එක්ක මේ මගුල් සිප්පි කෑලි වගේ ඉදකිං 😁
අම්මෝ ඒක නම් පට්ට ❤
රුක්මන් 💪👌🏻
චුටියා අදනම් සුපිරි වැඩක් කරේ😂😂😂😂
මේ කතාව ඉස්සර අතල් දැන් ගූ කරලා තියෙන්නෙ 😢
Baln nethuwa ynnko ehenm.
@@AshokaWeerathunga mt onnm mn blnw mge phone eka oyt adal nehne🤣
මට නම් හිතෙන්නේ දැන් තමයි ආතල්ම හරිය කියලා 😂😂😂
චූටියා යකෝ දියුනු වෙලා පින්කිය එක්ක ඉදලම😂😂😂😂විනාඩි ගානක කතාව විනාඩි 5 ක් බලන මම...ස්කිපින් විතරමයි😂😂
ඒ විනාඩි පහත් ඉතුරු කරන් අතේ ගහපන්
Aniwaryen ow
@@senakavithanage5236 අය්යෝ ඔයා ඒක කරගන්න...ප්‍රසිද්ද මාද්‍ය ඉස්සරහ කැත කතා කියන් නැතුව
බඩා සමන්ගේ කෑලි ශෝක්😂
දැන්නම් පිංකියි චූටියයි පේන්න බෑ
Un 2 rilw🐒🐒 2 vaga karna vada
දැන් නම් කතාවෙ මුලින් තිබ්බ ගතිය අඩුයි 👀❤️🩹........
කතාව හරිම අතාත්ත්විකයි...
කෙව්න්ට කනට ගහන්න එකෙක් නැනේ😂😂😂😂
නිලවිරව දකින්නත් ආසයි😢
එයා වේදිකා නාට්‍යකට රට ගිහින් නේද
ලස්සනයි ආශාවෙන් බලන කතාවක්.
කුබියෝ වගේ කතා බලලා නැති අයට හොදයි..බැලුවට බලනවා...කිසිම වැඩක් නැ දැන්
ඒ ඔයාගෙ රසවින්දනයේ,රුචිකත්වයේ තරම තමා.
ඉදකින් විතරක් මේ මිනිස්සු අනුන්ගේ දේවල් හොයන විදිය සුදු අක්කා and team...
20:10 නල්ලමලේ බිස්නස් කාරයා හේමක බිස්නස් ගොඩක් තියනවලු. එක කොම්පැනියක් සෙයාස් ගත්ත ගමන් පොර පාරට වැටෙනවලු😂 බිස්නස් ඉගෙනගත්තෙ දම්මික පැණි කාරයගෙන් දන්නැ
😹💔 අම්මෝ ඕයි
ඒ කොටස් අරං තියෙන්නේ එයාගේ group එකේ ඒවානේ.... එක business එහෙකින් නෙමේ... එහෙම උනහම කඩන් වැටෙනවා තමා ලමයෝ
@@erangamadubhashini7253 owne samuha adyakshalu ne😁
😂😂
රුක්මන්ලගෙ කතාව එක්කම බෝදි අයියා වතුර බොනව පෙන්වද්දී මං හිතුවෙ රෙස්ටුරන්ට් එකෙ එහා ටේබකෙ බෝදි අයියා ඉන්නෙ කියල😂🤭
😂😂😂
Mamath hithuwe
මාත්
මමත්
මටත් ඕකමයි හිතුනේ
කතාවේ වුනත් හෙමකට බහින්න දොර අරින්නේ තව කෙනෙක්.. එකට අපේ නව ජනාධිපතිතුමා, එයාම දොර අරගන්නවනේ... නිහතමානීකම!
ඒක එයාගේ රැකියාව . ජපානයේ ටැක්ශි ඩරිවර්ලා දොර ඇරලා දෙනවා..
@@manjulaperera ජපානය වෙනස් ලංකාව වෙනස්. එංග්‍රීසි ජාතිකයන් ගෙන් තමයි ලංකාවේ අය manners ඒගෙන ගත්තේ. එහෙම නොවුනංම කවුර්ත් තව කෙනෙක්ට දොරවල් අරින්නෙත් නෑ. ඒ පුරුදු සේරම බටහිරෙන් පැමිණි දේවල් ඇයි කියලා හිතලා බලන්නකො. =)
අනුර කුමාර කරන්නෙ රගපෑමක් නොවේ. ඒක එයාගේ ගතිපවතුම්. ඒක හොඳයි. දේශපාලනයෙදී එහෙම තියෙන ඒක හොඳ දෙයක්. ලොකු වෙනසක්. ඒක ගැනයි මං ලිව්වේ
@-xxx527 අවුරුදු 76දී වුණු රගපෑම් හොඳටම ඇති සහෝදරය.. දෙවියන්ට තමයි හැමදේම පෙන්නේ. කෙනෙකුගේ සිත හිත. එත් අපි සියලු ඩේ යහපත්ව ධනවාදී ව සිතමු. එයාලට ඉඩ දෙමු.
Media issraha minissu kochchra action dnwada kiyla minissu dn na😂😂😂😂
Lawyer should be awarded Best Acter's Award .❤❤❤❤❤
මේ කතාව දැන් තමා සුපිරිම කොටස් යන්නෙ😍.❤හැබැයි ටිකක් අදින වැඩී😢
දැන් කතාව ගෙනියන්න දෙයක් නෑ , අවසන් කරන්න , අපේ කාලය නාස්ති
4:30 හිරු TV චමුදිත 😂😂😂😂
මේකත් දෙවෙනි ඉනිම වගේ උනානේ 😂😂
කතාවේ වෙනසක් කරන්න කෝ සද්ධා මංගල මහත්තයෝ එකම තැන කැරකෙනවා කතාව අනේ ප්ලීස්🙏
Oya ishadida
ඇත්තටම අවසනයදෙන්නකෝ ඵකමදෙඅදිනවා දේ ඵපා වෙනවා
කන ගමන් බලන්න ඕනෙ නිසා හැමදාම මේක බලනවා 😒😹
කාට කොහොම උනත් මං හරි කැමතියි මේ කතාවට .
ඒ ඔයාගෙ රසවින්දනයේ,රුචිකත්වයේ තරම තමයි.
සේදර කියන චිත්තය තමයි පෙන්න බැරිම එකා
ඇත්තටම කියන්නෙ රුක්මනන්ගෙ නන්ගිගෙ කැත 😂😂😂 ඊයා හලෝ ඊයා😅😅
හේමකගෙ ගේ තියෙන්නේ අතුරුගිරියේ.සුදු අක්කාගෙ කඩේ තියෙන්නෙ බණ්ඩාරගම.ඒ කියන්නේ බෝධි අයියා අතුරුගිරියේ ඉඳලා බණ්ඩාරගමටම දුවලා හති දාගෙන😁😅
අදත් එකම තැන😂😂😂😂
Chotiya nam superi ❤❤❤❤❤❤❤❤❤❤
කොහොම වුනත් රැක්මන් ආයෙමත් කෙවින්ාගන් පරිස්සම් වනොත් හොදයි නැත්නම් ආයෙමත් ගුටිකන්න වෙයි
Nisi take care of rukman
Saranganam niyamai
Shantha ge make up eka!!!😂😂😂මදිද මංදා!
Sudu akkage nangi hmmmmm
නිමී කියලා වැටෙනකම් බලන් ඉන්න මං 😁
මානසික ලෙඩෙක්
Mokatada bala inne meka nobala idinko
mokatada ehenam balanne 🤬🤬
Deveni inima paradai 🤣🤣🤣
අකමැතිනම් නොබල ඉන්ඩ. ලේසියිනේ.
අනේ ඔව් පින් සිදු වෙය් ඉක්මනින් ඉවර කරන්න කෝ.අ
Skip , skip , skip & end 😢
Man hithuwa man witharai kiala😂
This drama is like Ranil’s government going nowhere 🤣🤣🤣🤣
අප්පිරියයි
චිකේ දෙපිටිකාට්ටු කෙවින්
9 no ekak wage me kewin
දැන් නම් කතාව එපා වෙනවා..ඉවරයක් නෑ එකම ටික හැමදාම 😒
බෝධි අයියා රඟපානවා ඕවර් ඇක්ටින් වගේ
Sudu akka " chamudithayawa" left karaa neda???😂😂😂😂😂
18:03 බඩ පොඩි තඩියාගෙ කප්පම් ගේම්😂 බයික්, ලැප්ටොප්, ඊලගට වෙඩිම😂😂
Wekara kathwak
කෙවිනය හිරේ විලංගුවේ වැටිල ඉන්නකොට ඇත්ත තේරෙයි 😂 එතකල්ම තේරෙන්නෙ නැති බබෙක් , ඩර්වින් පැත්තෙවත් එන්නෙ නැති උනාම සුපිරි කෙවින්
පිංකිගෙයි චුටියගෙයි ගොන් පර්ට් ඇති දැන් කාටුන් වගෙ
Bodige pada sho eka..eeeeeyaaaaa
බෝදියට අන්දන්න ඕන චීත්තයක්.ගැලපෙන්නෙම ඒක.😅
Waiting to see a good game from Chutiya and Pinki to Hemaka & Hatini.
Sudu mama AKD.😘😘😘😘😘❤❤❤❤❤
Sudu akkatai bodiyatai wedak neti wedana un okkotama ringanna puluwan hemakage gedarata😂😂😂
Kevin ,rukman දෙන්න ඉන්නවා දකින්න ඕන hemaka.......සුදු අක්කා ge voice එක 🫣 කතාව එපා වෙනවාne
මෙි කතාවෙි ලස්සනම සුඋු අක්කා❤❤❤❤
අසහනකාරයා
ඉදලා හිටලා බලන්නෙ කම්මැලි කමට , ඒකත් skip අර කඩෙ හැත්ත නම් සාපයක්
ආත්මී අක්කා balapu gamn awe , parakku නෑනේ 😂😂😂😂❤❤❤❤❤❤❤😊😊😊😊😊😊
සුදු අක්කේ ඔයා අනුන්ගෙ මගුල් හොයන්නේ නැතිව ඉන්න.කඩ්‍රෙ කරන පාඩුවෙ😂👍
මේ කතාව හැමදාම එකම තැනනේ..
එපා වෙනවා ඉක්මනට ඉවර වෙන්නෙ කවදාද
අප්‍රිකාවේ ඉදන් බලන මම😊
මම ඇමරිකාවේ ඉඳල බලන්නෙ
Mama koriyawa edam balanna
සුදු අක්කගෙ කඩෙයි, චූටියයි පිංකියයි අපිට බෝරිං සද්දා,
දැන් නමි චාටර් විගෙන එන්නෙ
💗❤️💗
දැන් නම් වැඩක් නෑ මේ කතාව.චුටියා පිංකි ත් එපා වෙලා😅
හැමදාම ලන්කාවේ ඉදන් බලන අය කවුද
මම බලන්නෙ සෝමාලියාවේ ඉදන්😂😂😂
මේ කතාව අනුන්ගේ දේවල් විතරයි හොයන්නෙ
දැන් නම් කතාව ඇදෙනවා වැඩී.... එකම තැන යන්නේ. එහෙම උනහම එපා වෙනවා බලන්නත්. ඒ නිසා ඉක්මනින්ම ඉවරයක් කරන්න.
දැන් නම් එපා වේගන එනවා....
lambert ලාගේ රතුපාට ජිප් එක ගෝල්ෆේස් එකේ තියෙන්නේ නේද මේ වෙලාවේ මට හිතෙන්නේ ඒක තමයි කළු ජිප් එකකට මාරු වෙලා තියෙන්නේ 😅
Tv චැනල් කාතාව නම් ඇත්ත..
මොකද්ද බන් හැමදාම එකම දෙබස් ටිකනේ.😂😂😂😂හු... කතා බන් මේව නම්..😂😂උබලා වගේ උන් නිසා තමා බන් දැන් ඉන්න ජෙනරේශන් එකම ටිවි එකෙන් අයින් වෙලා ඉන්නේ...අපේ අම්මලාගේ ජෙනරේශන් එකෙන් පස්සේ උබලා ඉවරයි උබලගේ ඔය චැනලුත් ඉවරයි 😂😂😂
ඇත්තටම නියම කතාව
මහ මැතිවරනයට සූදානම් වන ගමන් කතාව බලන මම
දැන්නම් ඇතිවෙලා මේක. පුරුද්දට බලන්නේ
S lon බටයකද යකෝ අරකිව ගැට ගහලා තියෙන්නෙ 😂😂
දැන් ඇති නේ.ඉවර කලානම් හරි.නැත්නම් බෝරිං වෙනව
ගෙදර වැඩ කරන අය අය්තිකාරයන්ගෙ ඔලුවෙ ඉන්න ගෙදරවල් මේ වගෙ තව තියෙනව ද
ලොක් කරන ගේට්ටු නැති පොහොසත් ගෙවල්
Appiriyai Dan meka
Ekama betta hamadama
Bodhi ayya mara gobbayek neh pennana baa uuva
බඩා සමන්ගේ රස්සාව තමයි ලොතරයි ගන්න එක
Kevin oya chande illanna niyama kena
අද කතා ව බලන්න ගත්තේ 8.47 ට 8.50 වෙද්දි බලලා ඉවරයි😂😂😂
බඩා සමන්😂😂😂😂
HodatA balapu katawa dan u
Dervin ekka lambetuth sambandai
Rukman kaneplen ghanne oni😅
❤❤❤❤❤❤🎉🎉😊😊
Kawda ara nangi😂. Rukman nikn ponz wge. U ehema kata karana eka wena ma deyak. Iya nangi ara widihata kata krana eka balan innawa kiyannnet gobba wdak.😂 Hari ekk nm kana palenna gahala. Gedarinut gahala eliyata dala😂
සුදු අක්කගේ කඩේ හරියට,, ඕපාදුප හොයන, කොපි කඩේ වගේ,, 😂
කතාව හොද්ටම බොලද උනා
4:34 චමුදිතයා 😂