Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු සාදු තෙරැවන්.සරණයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏🙏🙏අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
Budu saranayi sadu sadu
artavak dank❤
Budu saranai
සමිමා සම්බුදු සරණයි ඔබ වහාන්සෙටයරය💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹
Sadu Sadu Sadu
ආයුෂබොහෝවේවා දීර්ඝායු ලැබේවා බුදුසරනයී
බුදුසරනයි.🙏🙏🙏
අර්ථවත් බණක් 🙏
වස්තුව මගෙ පොඩි කියමින් පොඩි කාලේසුරතල් කළා මතකයි ගෙයි මැද සාලේඅම්මා නැතිව ගතවුන මගෙ පොඩි කාලේහව්හරණය වුනේ පිය තුමගේ ආලේරෝගාතුරව දවසක් මා හිමිදිරියේ කරමත තබාගෙන පා අල්ලන් සරියේවෙදඳුරු ළඟට දිව්හැටි ගෙන හිත දිරියේඅම්මත් ඔබම විය නැත දරු අත හැරියේදික් කලිසමයි සුදු කමිසය හැඩට ඇඳකන්තෝරුට ගොස් ඇවිදින් ගෙදර වැඩගමටම උන්න ලොකු උගතා ලෙසින් ඉඳපොතපත කියාදිමත් නැත කලේ කඩකවා පොවා සෝදා මා නිදි කරවාගොතා කතා කියලා මා සැතපෙව්වාසොයා අම්මා ඇහැරිි මා කෑගැහුවාවඩාගෙන යලිත් නළවා නිදි කෙරුවාපඩිපත ගෙනැල්ලා අත්තම්මට දෙනවාපොඩි දරුවන් තිදෙනෙක් ඇති දැඩි වෙනවාචොකලට් රසකැවිලි හවසට ගෙන එනවාමිනිසෙක් තුලින් දෙවියෙක් මතුවි එනවාඅඹ දඹ පේර වැල වරකා අඩුවක් නෑගොවිතැන් බතක් ඉඳුනා අගහිඟකම් නෑසියද බාප්පලා නැන්දලා සෙනෙහස පෑදෙව්ලොව ඉදන් අම්මද නිති අතහිත පෑලොකු වත්තක මහ මැඳුරකි මහ ගෙදරගම්මානයේ කෙළවර පිහිටියෙ ගෙදරදවසක්වත් අත නෑරුනි ගුරු ගෙදරසරසවියට ගියෙමි ලැබ මා සිප් සතරරැකියා වලට දරුවන් යද්දි එද්දිපාලුව කාන්සිය නිවසේ රජයද්දිමත්පැන් විදුරුව පියෙකුට හුරු වෙද්දිආයුෂ අඩුවුනා ජිවිතෙ නොතකද්දිමහත්මා ගතිය දරුවන් ළඟින් තියාමෙහි කල්පයක් දෙව්ලොව දවසෙකැයි කියාඅම්මා බලන්නට මා යා යුතුයි කියානොසිතූ දිනෙක දෙවිය 55:40 න් අප අතැර ගියා .😥
🙏🙏🙏🙏
😂
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරැවන්.සරණයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏🙏🙏අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
Budu saranayi sadu sadu
artavak dank
❤
Budu saranai
සමිමා සම්බුදු සරණයි ඔබ වහාන්සෙටයරය💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹
Sadu Sadu Sadu
ආයුෂබොහෝවේවා දීර්ඝායු ලැබේවා බුදුසරනයී
බුදුසරනයි.🙏🙏🙏
අර්ථවත් බණක් 🙏
වස්තුව මගෙ පොඩි කියමින් පොඩි කාලේ
සුරතල් කළා මතකයි ගෙයි මැද සාලේ
අම්මා නැතිව ගතවුන මගෙ පොඩි කාලේ
හව්හරණය වුනේ පිය තුමගේ ආලේ
රෝගාතුරව දවසක් මා හිමිදිරියේ
කරමත තබාගෙන පා අල්ලන් සරියේ
වෙදඳුරු ළඟට දිව්හැටි ගෙන හිත දිරියේ
අම්මත් ඔබම විය නැත දරු අත හැරියේ
දික් කලිසමයි සුදු කමිසය හැඩට ඇඳ
කන්තෝරුට ගොස් ඇවිදින් ගෙදර වැඩ
ගමටම උන්න ලොකු උගතා ලෙසින් ඉඳ
පොතපත කියාදිමත් නැත කලේ කඩ
කවා පොවා සෝදා මා නිදි කරවා
ගොතා කතා කියලා මා සැතපෙව්වා
සොයා අම්මා ඇහැරිි මා කෑගැහුවා
වඩාගෙන යලිත් නළවා නිදි කෙරුවා
පඩිපත ගෙනැල්ලා අත්තම්මට දෙනවා
පොඩි දරුවන් තිදෙනෙක් ඇති දැඩි වෙනවා
චොකලට් රසකැවිලි හවසට ගෙන එනවා
මිනිසෙක් තුලින් දෙවියෙක් මතුවි එනවා
අඹ දඹ පේර වැල වරකා අඩුවක් නෑ
ගොවිතැන් බතක් ඉඳුනා අගහිඟකම් නෑ
සියද බාප්පලා නැන්දලා සෙනෙහස පෑ
දෙව්ලොව ඉදන් අම්මද නිති අතහිත පෑ
ලොකු වත්තක මහ මැඳුරකි මහ ගෙදර
ගම්මානයේ කෙළවර පිහිටියෙ ගෙදර
දවසක්වත් අත නෑරුනි ගුරු ගෙදර
සරසවියට ගියෙමි ලැබ මා සිප් සතර
රැකියා වලට දරුවන් යද්දි එද්දි
පාලුව කාන්සිය නිවසේ රජයද්දි
මත්පැන් විදුරුව පියෙකුට හුරු වෙද්දි
ආයුෂ අඩුවුනා ජිවිතෙ නොතකද්දි
මහත්මා ගතිය දරුවන් ළඟින් තියා
මෙහි කල්පයක් දෙව්ලොව දවසෙකැයි කියා
අම්මා බලන්නට මා යා යුතුයි කියා
නොසිතූ දිනෙක දෙවිය 55:40 න් අප අතැර ගියා .😥
🙏🙏🙏🙏
😂
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏