Harima Pudumai Ova Wahanseta Me Sidu Una Vipatha,Me Thathram Dharmayayen Siyalu Loka Waseenta Bana Desana Kara Oba Eanseta Sidu Una Akal Maranaya Obawanseta Nlwan Suea Lebewa
Oba vahanse mona tharam nidahase me bana deshana karala thiyenavada? Jeevithe api ahuvenava..karma valata..oba vahnsege pav yata gihin pin ismathu vela kelavara ama maha nivan suwa labeva!
බනකීමටම ගැලපෙන ලස්සන කටහඩක් ඔබවාහාන්සේට ලැබීතිබුනා .. සුජීවා කියන වේසගැහැනිට සාපවෙවා ඔබවහාන්සේට අමාමහා නිවන්සුවය ලැබේවා
අනිවාර්යයෙන් ශාප වෙනව ඕකිට නෙවෙයි අර වේස ගෑනු දෙන්නටත්
San sare ka karmayak geuva venna zthi.
අනිවාර්යයෙන්ම සාප වෙනව
ඇත්තටම හරිම දුකක් දැනෙනව ක්‍ර්‍රිම් ටිකක් ඉස්සරහට දාගෙන පුදුම විදිහට උඩපැන්නෙ ඒකිට කවදාවත් මේ පාපෙන් ගැලවෙන්න බෑ.පඩිසන් දෙනවාමයි
Wesa ballita shapa wewa
මම මෙම දෙනසවට සවන් දෙන්නෙ ගොඩක් කැමැත්තෙන් ආසාවෙන් බණ දෙසනාව ඇසිමෙන් රැස් වෙන්නාවු පින් ස්වාමීන් වහන්සේ ට අනුමොදන් වෙවා ඉක්මන් බවයකදිම නිවන් සුව ලැබෙවා
මොනතරම් උතුම් වූ ප්‍රාර්ථනාවක්ද 🙏
ඔබ වහන්සේ රැස් කලා වූ කුසල් බල මහිමයෙන් මෙවන් අකල් මරණයක් නොම වේවා! උතුම් නිර්වානය දුර නොවේවා!
සාදූ🙏සාදූ🙏සාදූ
🙏උතුම් බුදු දේශනා අනුමෝදන් වි අපි සියල්ල ගේ පින් අනුමෝදන් වි ඔබවහන්සේ දෙසු දහම් සාන්තිය බලෙන් නිවන් සුව නිරතුරුව ම අවබෝධ අපි සැමගේ පින් අනුමෝදන් වෙත්වා ....!!!🌷🙏🌷🙏🌷🙏
ගම්පහ මහානාම ලෙසින් පැවිදිවී එම දිවිය තුල රැක්කාවූ සීලයේ බලයෙනුත් දේසනාකලාවූ දහමේ බලයෙනුත් උතුම්වූ නිවනම ලැබේවා සසර කවදාවත් අසත්පුරුසයන් හමු නොවේවා .
ඔබ වහන්සේ ට නීවන් සූව ලැබේවා පතමි
Oba wahanse rahathan namak nowana nisa wenna athi,ara asathpurusa ganita mula une.nirwanayama labewa
මේ බන අසන කොට පුදුම දුකක් දැනෙනෙනේ ඔබ ව්වහන්සේට නිවන් සුව අත්වේවා,
ස්වාමින්වහන්ස ඔබට නිවන් සුව අත්වේවා
@@K.IsuruSahankaodvhn
ඔබ වහන්සේ ට කල්‍යාන මිතුරු අසුරම ලෙබේවා කිසිම බවයෙ ක අකල් මරනයක් නොවෙවා අමාමහ නිවන් සුව අවබෝධ වෙවා
පෙර භවයක් තුළ සිදුවු අකුසල් කර්මයක් නිසා අපවාදයට පත්වී අකල් මරනයක් සිදුවු වත්,
ඔබ වහන්සේ ධර්ම දේශනා ,සිල්වත් කුසල් කර්ම උතුම් නිර්වාන සැප පිනිස හේතුවේවා!🙏🙏🙏
Oba wahanseta ikman bhawayakama niwan Silwawetadeka!!!
නැවත උපදින කිසිම ආත්මයක මෙවන් චින්ච්මානවිකාවකට හසු නොවේවා ..අමාමහ නිවන් සුවය ලැබේවා ..අහන්න ලස්සන බන ,ලස්සන හඩ...උතුම් ඌ නිවන අවබෝධ වේවා ඔබවහන්සේට
සාදු...සාදු...සාදු....මතු උපදින ආත්මයක උතුම් කල්‍යාන මිතුරන් ඇසුරට ලැබේවා ..බවගාමි ජීවිතය සුකී සුවපත් භාවයට පත්වේවා...කෙලවර ශාන්ත අමා මහ නිර්වාන සුවයම අත්වේවා......සාදු...සාදු...නමස්කාරවෙවා......
ඔබ වහන්සේ ට ඉක්මන් බවයකදි මාර්ග පල අවබොද වේවා !
,ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා
සාදූ🙏සාදූ🙏සාදූ
ඔබ වහන්සේ කිසිම දවසක ස්තිු රැවටිමට හසු නොවෙිවා.
ඔබ විසින් එක් දිනක් හෝ බැති සිතින් ශිලය රැක්කාද ඒ පින් බලෙන්් නිවන් සුවය ලැබෙිවා තෙරැවන් සරනයි🙏🌹🌹
banaahdhdhi athiwanne puduma dukak kalakireemak oba wahansetauthum nirwanaya aathaka nowewa
දහම් අවබෝධයම වේවා 🙏
ඔබ වහන්සේ දේශනා කලා වගේ කෙනෙක් මැරෙන විදිය නෙවෙයි වැදගත් වෙන්නෙ ,ජීවත්ව සිටින කාලෙ පුරුදු පුහුනු කරන ලද ගුණ දහම්.බෙහෝ කාලයක් සුවහසක් දනන්ගේ සිත් සුවපත් කල පින පාරමිතාවක්ම වේවා....ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවෛ්.
ඔබ වහන්සේ මේ ජීවිතයේ කරගත් පිනෙන් නිවන් සුවයම ලැබේවා.
පින්වත් ස්වාමින් වහන්සේට මේ ධර්මය දේශනා කර කුසල් බලයෙන් නිවන් සැප ලැබේවා
ඔබ වහන්සේ ට ඉක්මනින් නිවන් සුව අවබෝධ කරගත හැකි වේවා කියලා මමත් පතනවා!!!
😊😊😊😊
සසරේ කල පිනකට පැවදි වී ගතකල උතුම් ජීවිතයෙන් ලද කුසලයෙන් ආත්මය සුඛිත මුදිත වෙවා
පතාගෙන ආ වයිරක්කාරියක්.......නිවන් සුව ලැබේවා ........
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ පැතු ඒ අමා මහ නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණ යක් යලිත් කිසිදු දිනයක නොවේ වා තෙරුවන් සරනයි .
පැවිදි දිවියේ ඔබවහන්සේ රැස්කළ පින් බලෙන් මෑණියන්ගේ දුක නිවේවා!මෙවැනි ශ්‍රේෂ්ඨ බුදු පුතෙක් හදා වඩා ශාසනයට දායාද කළ ඔබතුමියට ඒ උතුම් පිනෙන් නිර්වාණ අවබෝධය ලැබේවා!ඔබතුමියටත් දරුවන් දෙදෙනාටත් තෙරුවන් සරණයි!
නිවන් සුවයම ළැබේවා .කිසිම ආත්මයක අසත්පුරුෂ ආශ්‍රයක් නොලැබේවා.
මේ දෙසූ දහමින් ඔබතුමාගේ බව ගමන සුගතිගාමී වේවා! අමා මහ නිවනින්ම සැනසීමට හේතු වාසනා වේවා
මහානාම ස්වාමීන් වහන්ස නමින් පැවිදි දිවිය ගතකල ඔබ වහන්සේ සිවුර ගලවා වෙනත් ඇදුමකට මාරු උනදවස දක්වා කළ ධර්ම දේශනා තුලින් හා දර්මයේ හැසිරීම තුල ලැබූ පිං මහිමයෙන් උතුම් නිවන් මගට යොමු වේවා,,
😅😅
සාදූ🙏සාදූ🙏සාදූ
Sadu sadu sadu😢
නිවන් සුවය පිණිස මෙම ධර්ම දේශනාව හේතු වේවා සාදූ සාදූ සාදූ.......
මේ බන අසන විට පුදුම දුකක් දැනෙන්නේ ඔබ වහන්සේට නිවන් සුව පතමි ❤❤❤සාදු සාදු සාදු
😅😊😢🎉
සාදු සාදු සාදු ඔබවහන්සේ උතුම් නිවන්මග අත් වේවා
ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
Harima Pudumai Ova Wahanseta Me Sidu Una Vipatha,Me Thathram Dharmayayen Siyalu Loka Waseenta Bana Desana Kara Oba Eanseta Sidu Una Akal Maranaya Obawanseta Nlwan Suea Lebewa
මෙ කළ ධර්ම දේශනා මාලාව තුලින් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා
ඔබ වහන්සේට නිර්වාන සුවය අත්වේවා..!!!!!සාදු ...සාදු....සාදු...
ඔබ වහන්සේට අමාමහ නිවන් සැප ලැබෙිවා
නිවන් සුව ලැබේවා ඔබ වහන්සේ ට
අමා මහ නිවන් සුව ලැබේවා ලැබේවා! සාදු සාදු සාදු
නිවනින් සැනසේවා
මේ දෙසු දර්මය තුලින්ම ඔබ වහන්සේට සුගතියට පත් වේවා මෙවන් අකල්ම මරනයක් ඔබ වහන්සේට කිසිම ආත්මයක නොවේවා නිවන් සුවය ලැබේව ඔබ වහන්සේට 🙏
👏👍
Hamuduruwane obavahnseniwan dakeva
ඔබ වහන්සේට මෙි සංසාරේ දීම නිවනම ලැබෙිවා
නිවන් .සුව.ලෙබෙවා
පින් wat suwamin in wahanseta
උතුම් නිවන් සුව ලැබේවා 😢😢😢😢 කල්‍යාණ මිත්‍රයන් lebewa 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
😢😢😢😢🎉🎉🎉
හරිම භයානකයි බුදු සසුන සමග සෙල්ලම් කරන්න ළුපා බුදු පුතුන් ඇසූරු කරන කොට කල්පනාවෙන් ගැනු උදවිය සුජිවා මෙ ස්වාමීන් වහන්සේ ට කරපු දෙට කෙලෙස විපාක ලැබෙයිද ලස්සනට බණ කියන මෙ ස්වාමීන් වහන්සේ ට ඇයි මෙහෙම අපරාධයක් සිදු කලෙ ස්වාමීන් වහන්සේ නිවනින් ම සැනසෙනවා
ඔබ වහන්සේගේ දර්‍ම් දේශනාමය ප්‍රර්ත්‍යහාර්‍යය බලය බලයක් බවට පත්වි නිවනටම පත් වෙවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස් කාරයම වෙවා හැමෝටම තෙරැවන් සරනයි නාමෝ බුද්දාය
😊😊
මේ දේශනාවේ පින් බලයෙන් සියළු අකුසල දුරැවි නිවන පිනසම හෙතු වාසනාම වේවා.
මෙවන් අකල් මරණයක් මතු සසරේ නොම වේවා! උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා!අසත්පුරුෂ අැසුරක් ලං නොම වේවා !
🙏🙏🙏🙏🙏 සසර වසන තුරු මෙවන් විපතක් නොවේවා .උතුම් නිවන් සුවෙන් සැනසේවා.
Oba වහන්සේ pera කරපු pawak ගෙවා දැම්මේ .මතු උපදින ආත්මයක මෙවන් වේදනා කාරි මරණයට.පත්. Nowewaaa.ලස්සනයි .මිහිරි කටහඬ .pina තිබුණා .ලස්සන ට.ධර්මය දේශනා kala .ඔබ.වහන්සේ .මේ කල.pin බලෙන් .nirwana sampaththiya ලැබේවා .🙏🙏🙏🙏sadu sadu sadu ....
ඔබවහන්සේට නිවන්සුවම ලැබේවා ස්වාමීන් වහන්ස අපි හැමදෙනාම දිගු සසර ගමනක යන්නේ ඒ යන ගමනේ ඔබ වහන්සේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයෙක් ලෙස හමුවේවා! හමුවේවා!! හමුවේවා!!!
හදවතින් එන දුක නම් එසේ මෙසේ නොව, ඔබවහන්සේට නිවන් සුවය මේපිනෙන්ම ලැබේවා, ඔය වගේ වේස ගෑනු ඉන්න අහලක ඔබ වහන්සෙට ඉන්න නොලැබේවා
ස්වාමින්වහන්සේට මේ ධර්ම දේශනාවන්වල සත්‍යානුභාව බලයෙන් මෙවන් විපතක් නොවී නිවන් අවබෝධ වේවා !!!🙏🙏🙏
ඔබ වහන්සේ උතුම් නිවනින්ම සෙනසේවා. සාදු සාදු සාදු
උපදින උපදින ආත්මයක් පාසා කල්‍යාණ මිත්‍ර ඇසුර පමනක් ලැබේවා , දෙශනා කල ධර්මය ඕනී තරම් වෙලා අසාවෙන් අහන් ඉන්න පුලුවන්, ඔබ වහන්සේ එක් දිනක් හෝ උතුම් ශීලයක් රැක්කාද එ පිනෙන් ඔබ වහන්සේ නැවත හොද උප්පත්තියක් ලැබ වහවහා සසර ගමනින් අත් මිදෙන්න උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ,,🙏🙏🙏🙏🙏🙏
Bhomatama watinawa obage adhasa teruwan saranai oba tumiyata
@@HiruTharu-t8e නිල් මැණිකක් අපෙන් බුද්ද්ධ ශාසනයෙන් ගිලිහීගිහින් තියෙන්නෙ,,,ඒ ගාම්භීර හඩ ඇසු ඇසුවන් ගෙ සිත් සතන් මන දොල ධහම ඇසීමට තිබෙන ආසාවෙන් ඇදබැද ගන්නවා,,දහම් දෙසුමටම උපන් හපනෙක්,මිල මුදල් යාන වාහන දුන්නා කියන දෙ පුදුමයක් නෙවෙයි ,,මම අද ඇසුවෙ එ උතුම් බණ දේශනා ව,,මට හොයාගන ගිහින් දනින් වැටිලා කන් යොමාගන ඒ බණ ඇසලා පැවිදි දිවියට යන්න තරම් ආසාවක් ආවා, ඒ හඩ මැගික් එකක්,,විශ්වයේ තිබෙන පුදුමාකාර විශ්ව ශක්තිය ගැබ් උන හඩක් අපිට සදාකාල් අහිමි උනා,,උන් වහන්සේගේ පින ඉවර උනා,,අපේ පවටද හිමියනි?ඔබෙ පවටද,ශාසනය බබලවන්න පුලුවන් බුද්ද බුත්‍රයෙන් අපිට අහිමි උනා,,පෙර මා කරන ලද කුසල් ද මෙ භවයේ මා විසින් සිදු කරගන්නා ලද සියලු කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරමි,,සසරගමන කෙටි වේවා හිමියනි,ඔබ ගිහියෙක් ලෙසින් මියදුනත් ඔබ කල සසන මෙහෙවර උතුම්, ,ඒත් මිනිසුන්ගෙ සිත් නිවපු ඔබ වහන්සේ සිත නිවාගන නෑ, ඒ නිසා අද මෙහෙම උනේ,අපට අහිමි උනේ,, අනේ නැවත සාසනටවත් කාට හොරා ගිහින් පැවිදි වෙන්න තිබුනානේ,,
මම හරිම හිතෙ වේදනාව වේන් මේ උතුම ධර්ම දේශනාව අනුවේ ජිවත් වේලා ඉන්න කම සසරේ මනුෂ්‍ය ආත්මයකට එන්න ලැබුනුත් මේ ධර්ම දේශනාව ප්‍රමාණවත් 🙏🙏🙏
Garu mahanama himiyani mama obawahansege darmadesana esuwe harima gaurawayen,ane swameenwahansa updina athmayak pasa obawahanse uthum
Budda puthrayek wee ipadewa! Niwansuwa pathami.
අර්තවත්ව බුද්ද දේසනව දේසනාකල ස්වමින් වහන්සේ ජීවිත යේ අනියත බව ප්‍රයොගිකව තම ජීවිතයෙන්ම පැහැදිලි කරදි අප අතරින් වියොව ගියා ..දෙසුව දහමෙ අනුහසින් උන්වහන්සේ ට යහපත් බව ගමනකට මග හෙලි වෙවා !!!!
කිසිවකුට දොස් කියා ඵලක් නැත.සංසාරෙට පව් එකතු කර ගන්නවට වඩා අපේ ජීවිතයට ගතහැකි දේ ලබා ගැනිම වටිනවා.කොතෙකුත් ධර්මය දැන උන්නත් කොතෙකුත් ධර්මය තුල හැසිරුනත් කර්මය පල දෙනවාමයි.ඔබ වහන්සේට නිවන අවබෝධ වේවා
සාදූ සාදූ සාදූ .......
සාධු සාධු සාධු 🙏
N😂o@@ShanikaAmaraweera
මේ ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පසුගිය කාලයේදි ඔබවහන්සේ ගෙ උතුම් වූ ශීලයට මොකද වුනේ මේ උතුම් බුදු සසුන තුලදීම නැවත මිනිස් ආත්මය යක් ලැබ ක්ෂණ සම්පත්තිය ඇතුව..චතුර් ආර්යය ශක්තිය අවබෝධ වේවා සාදු සාදු සාදු මේ ධර්ම දේශනා කරන ඔබ වහන්සේට නමස්කාර වේවා
Obawahanseta මේ desana කළ ධර්මයේ පිහිටෙන් suwapath sugathiyama labewai පතමි . Sasara පුරාවටම kalyana මිතුරන් ම මුණ gasewai මම prathana කරනවා ස්වාමීන් වහන්ස .
මේ ධර්ම දේශනාව මම කීවරක් අැසුවාද කියා මට මතක නැහැ.එපමනකට වටින බනක් උන්වහන් සේ වෙනුවෙන්ම ෙෙදවය විසින් දේශනා කලාද කියා සිතෙන්නේ.පුදුම වේදනාවක් සිතට දැනෙන්නේ.මෙචිචර මිනිසුන්ගේ සිත් නිවන්න දම්දෙසූ උන්වහන්සේට ෑන විපතක මහත.ඔබවහන්සේ කලපින්වල මහිමයෙන් උතුම් නිවනම අත්වේවා.සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏
ගැබුරු කට හඩක් සුවාමින් වහන්සේ නමකට හිමි උන. කිසිම සසරක මේ වගේ චිංචි මානවිකාවන් මුන නොගසේවා. පෙර පින් බලයෙන් අමාමහ නිවන් සුව ලැබේවා.
J
Sadu sadu sadu ඔබ වහන්සේ පින් මේ බන ට්කට්
ඔබ වහන්සේගේ සසරේ මෙතෙක් කළ සියළු අකුසල් මෙවන් ධර්ම දෙශනා ඇසීමෙන් සමාජයට වනයහපතේ කුසල් හේතුවෙන් ,සසර සැරිසරන තාක් අකල් මරණයකට ගොදුරු නොවේවා!මේ කුසල් අජරාමර නිවන් පිනිසම හේතු වේවා !හේතු වේවා !හේතුම වේවා! තෙරුවණ් සරණයි !
Ana......mawan.....uthum......swamin......wahansata.......ma......karapu....da.....sapa......wanawa....aka...sathayai....oba.....wahansata....ma...waga....eranamakata....hasu.....nowawa......,,,,,,,oba....wahansata......niwana.....maga.....doratu.....viwara.......wawa,,,,,,,,,,,,,,,,,,,
ඔබ.වහන්සේ .අපට දේශනාකරත් උතුම් බුදුගුන..එය ඔබ වහන්සේට අවබෝධ නොඋනේ එ පාපකාරි ගැහැනිය නිසාවෙනි..😢😢😢😢
ඔබ වහන්සේ කරපු බණ දේශනාව අහනවිට හිතට හරි
සංවෙිගයක් අැතිවුනා එ් බණ අපිට හරිම උචිතයි මෙචිචර අර්ථවත් බණක් කිවෙි මොනවා හිතලද
අපට මරණය ගැන හොඳ අවබෝධයක් ලැබුණා
ඔබ වහන්සේට මතු භවයකදි
මෙවන් අකල් මරණයක් නොවි
ඔබ වහන්සේ පැතුවාවු බෝධියකින් උතුමි නිර්වාණයම අත් පත් වෙිවා🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේ ta නිවන් සුව පතමි !
ඔබ වහන්සේට සසරෙදිමෙවැනි පාප මිතුයෝ මුනනොගසේවා කල්‍යාන මිතුයෝම මුන ගැහේවා සාදු සාදු සාදු !!!ඉතා ඉක්මන් භවයක දි නිවනින් සැනසේවා 🙏🙏🙏.
සද් ධර්ම දේශක පින්වත් ස්වාමීන් වහන්සේට පතන බෝධියකින් අමා මහ නිර්වාණ සුවය ලැබීමට හේතු වාසනාව උදාවේවා. 👌🙏🌷🌷🌷👌🙏🌷🌷🌷👌🙏🌷🌷🌷
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ .මිය.ගියේ.අපෙ අවසාන වතාවට .ඔබවහන්සේ ට.ගොඩක් අය.බනිනවා .එත්.දර්මය දන්න.අය.බනින්නෙ නැ.ඒ.සිදයත්..දර්මය අවබොද.වෙන්න පුලුවන් විදිහට ජිවිතය ජිවත් වෙන්න පුලුවන් .අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ ට.නිර්වානය අවබොදවේවා සාදුසිතින්.පර්තනා කරනවා😢🙏🙏🙏🙏🙏😢😢😢
Sujeewa wage. Genunwa samajayen coñkarana ona. Mewage aparadayak ķalata
පුද්ගල සරණ නොයා ධර්මයේ සරණ පමණක් පිළිසරණක් වේවා..
මෙ හාමුදුරුවන් අතින් පසුකාලිනව මොන වරද සිදුවුවත් ඒ මහන දම් පුරපු කාලය තුල දේසනා කරපු දර්ම දේසනා අතිවිශිස්යි, සියලු දෙනා ඇදබැද තබා ගන්නා සුලුයි, අසන්නගේ සිත් නිවී සැනසෙන සුලුයි. බුද්ද ශාසනය ට වටිනා හාමුදුරුවන් නමක් නැති වුනා කාටවත් බැනල වැඩක් නෑ. අපෙත් කරුමය හාමුදුරුවන් ගෙත් කරුමය වෙන්න ඇති. කාටවත් දොස් නොකියා තවත් උත්සාහ යෙන් දර්මය දියුනු කරමු. .......
Budu sarani obawahansaeta. Maewan darma daesana keremata ❤ Deerga ausha laebaewa Budusarai
අනේ හිමියනි මෙවන් විපතක් කිසිම බවයක සිදුනොවේවා නයන යුග්මය වාසුලියකට මෙවන් අයුරින් අසුනොවේවා දෙසු ධර්මය ඇසූ පිනින්වත් නිවන් අවබෝධයම වේවා..
🙏🙏🙏 තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් මතු සැනසිම ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏සම්මා සම්බුද්ධ දේශනාව මේ විශ්වයේ සදාකාලික ජීව වායුවයි. ප්‍රාණයයි. ඔබ වහන්සේට ජාති ජරා ව්‍යාධ් මරණ නැති අජරාමර නිර්වාණය ලැබේවා. 🙏🙏🙏. PKGPS. රාජපක්ෂ කොළඹ
Oba vahanse mona tharam nidahase me bana deshana karala thiyenavada? Jeevithe api ahuvenava..karma valata..oba vahnsege pav yata gihin pin ismathu vela kelavara ama maha nivan suwa labeva!
Ane හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන බන කපිතාන් lassanada අහන්න හරිම ආසයි hithenawa hari pahadili ane obawahanseta නිවන් සුව ලැබෙන්න one sadu sadu sadu
උන්වහන්සේ ට නිවන්සුව අත්වේවා 🎉🎉🎉
නිවන් සුව ලැබෙවා ඔබවහන්සෙට
බණ දේශණාකර ලෝසතුන්ගේ සිත් සැනසූ පිනින් මතු උපදින සියලු ආත්මභවයන්හි මෙවන් විපත් සිදු නොවේවා !!!
මහානාම හිමියනි ඔබ.වහන්සෙට නිවන් මග අවබෝධ වේවා කාමගිනි.අව්ලව ගැහැණු හම්‍ර නොවෙවා
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
සසර යලි කිසිදාක මායාවන් ට හසු නොවේවා.
දියුණුකළ ගුණධර්ම අපතේ නොයේවා. කෙටි කලකින් නිවන් අවබෝධ වේවා!.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
මුලු සාසනේම වැඩසිටිය ස්වාමින් වහන්සේ ලා අතරින් හිත තේරේන සම්බුදූ බණ දේශනා තව අවුරුදු ගනනාවක් අහන්න තිබු දහම් නැති විය .. අප හැමොගෙම අකුසල ....ඔබ වහන්සේ දෙසු බුදු ගුණ දහම් බලෙන් සංසාරේ අසත්පුරුෂ ඇසුර නොලැබේ වා ....🌷🙏 සසුන් බිමේ කල පින් බලෙන් ආත්ම ය සුවපත් වේවා ...🙏🙏🙏
පින්වත් mawkusaka ඉපදී mahandam පුරා සැබෑ buduputhek ලෙස ධර්මය අවබෝධ කරගැනීමට 🙏🙏🙏🙏🙏
Sujeewa hamadaaama bana අහන්න හාමුදුරුවෝ gedara අරන් giya.
ඔබ වහන්සේ නැවත ඉපදෙන සෑම භවයකම කල්යාන මිතුරෝම ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏
Harima pahadili darma deshanawak.un wahanseta niwan suwaya ikman bawayaka labewa🎉🎉🎉🎉🎉
Oba wahansege bana mama thama ahanawa ..
Matanam eda wagema watinawa..
Niwan suwa labewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙිවා සදාකාලික ධර්ම තාවල් පෙර සංසාරේ පතා ගෙන ආ හැටියට සියළුම දේවල් සිද්ධ වෙන්නේ..ඔබවහන්සේට නිවන් සුවය අත් වෙිවා..
ඔබවහන්සෙට නිවන්සුවම වෙවා අපි අසපුවට අවිත් පුජාවන්පුජකලා කොච්චරක් එ පින් අලුත්වෙව
බුදුසරණයි
මේ දර්මය ස්‍රවනය කරන කිසිම කෙනෙක් කිසිම කෙනේක්ට සාප කරන්න එපා හිතට වේදනාවක් දැනේනවා ඇති මේ ස්වමින් වහන්සේ පැවිදි දිවියේන් ගිහි ජිවිතේට ගියේ යම් කේනේක්ගේ අසුර නිසා කියලා එක එහෙම වේන්නත් පුලුවන් එක මේ ස්වාමීන් වහන්සේගේ පෙර අකුසල් කර්මයක් වේන්නත් පුලුවන් කොහොම උනත් මේ උතුම් දර්මය ඔබ ස්‍රවනය කරලත් කේනේක්ට සාප කලොත් ඔබ නිකරුනේ විෂාල පපයක් රැස් කරගන්නේ උතුම් දර්මය ස්‍රවනය කරලත් අකුසලයක් රැස් කරගන්න එපා හිත සන්සුන් කරගේන මේ උතුම් දර්මය ස්‍රවනය කරන්න එ පින මේ ස්වමින් වහන්සේත් නිවන පිනිසම මේ පින හෙතු වසනාම වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
එසේම වේවා මේ ස්වාමින් වහන්සේට මාර පරජය කරගන්න බැරි වුනා පෙර අකුසලයක් නිසා මෙහෙම වුනා සසරේ නිවන් මග අවබෝධ කරගන්න මේ පින හේතු වේවා!!!🙏🙏🙏
ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා
එය එසේම වේවා 🌹🙏 ...වේවා .🌷🌹🙏 ..වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️👏👏👏✍️✍️✍️👏
සසරමගනිවනින්කෙලවර..වෙිවා
නිවන් සුව ලැබේවා ඔබwahnseta😢😢
hoda lokeka ipadewa niwan suwa obatta sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
සිදු වූ කනගාටුවදායක සිද්ධිය නිසා ඔබ වහන්සේ ගේ මේ බණ ගොඩක් මිනිසුන් මේ දවස් වල අහනවා.ඒ පින් බලයෙන් සසර මෙවන් අකල් මරණ නොමවේවා.සසර ගමන කෙටි වේවා සාදු සාදු
නැවත පැවිදි වෙන්න කැමැත්තෙන් ඉදලා තියෙනවා ඒක එහෙම උනානම් ඔබවහන්සේ ඔය විදියට ධර්මය දේශනා කරයි ඉක්මන් භවයකම චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා මේ කුසල් බලයෙන් 🙏🙏🙏
කාෙගත් වැරදි තිෙයනවා. තමුන් හැදුනා නමි හරි. කර්මය පලදුන්නා. රටට අවශ්‍ය හාමුදුරැ නමක්.😢😢😢😢😢😢😢
පින්වත් gunawath silwath නිහතමානී ඔබට jjiwithaya පුරාවට kala pin kusal බලයෙන් ඉක්මන් භාවයක darmawabodaya ලැබේවා උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasewaaaaa🙏🙏🙏🙏🙏🙏....obe ධර්මය srwanaya karana 🌏🌏🌏 lokayaka asirwadaya ලැබේවා ....උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasennama senasewaaaa
කාටවත් banala wadak nh kotarm ගැඹුරු ධර්ම kuwath අවස්ථා දෙකේම මාරයා ta පරාජ una උන්වහන්සේ ge සිත දුව දිහා සිහිය උපදවා ganna bari una ❤
🙏🙏🙏 really Buddha desnamai apeta kiya dunna 🙏🙏🙏
Hrima pudumai,oba wahansea mea deasana kalea oba wahanseage jeevithaya awasana vena widiha dekalaada.metharam dahamawaboohdayak thibilath gamanmaga weradunanm,hithata wahalveema koi tharam mulawakda,rewateemakda kiyala wetahenavita pramada wedi.budu Bana niboru bawa siyalu denatama awaboodha wewa.
.oba wahanseage sasara gamana keto wewa... darmawaboohdayak
ඉක්මන් භවයකදී නිවන් සුව ලැබේවා 🙏🙏🙏