Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අහම්බෙන් මේ විඩියෝ එක දැක්කේ.පැයක් විතර ඔක්කොම කමෙන්ට් කියෙව්වා.කොල්ලන්ට තියෙන ප්‍රශ්න.මෙච්චරම රූපලාවණ්‍යය ගැන හිතනවා කියලා අදයි දැන ගත්තේ.මං හිතුවෙ කෙල්ලෝ විතරය් ඒ ගැන හිතන්නෙ කියලා.සතුටුයි අපේ කොල්ලොත් ලස්සනට ඉන්න ලස්සන වෙන්න හොයනවා හිතනවා කියන එක ගැන.ජය වේවා බුදු සරණයි 👍👍👍🌷🌷🌷❤️❤️❤️
🤪
Poddakkari revla netuy monavatha karandapuluva
Kello witharada den lassana wela inna one.😜
ලස්සන මගුලක් ඕන් නෑ රැව්ල තියෙනව නම් එච්චරයි
ආදරෙ මැනික
ඔය මොකටත් වඩා සුපර් මාකට් එකට ගිහිං ගනිං E vitamin කාර්ඩ් එකකුයි Virgin olive oil බෝතලයකුයි රුපියල් 900 ක් හෝ 1000 ක් අතර වෙනවා හොද එකක් උදේ නැගිට්ටගමං සහ නිදාගන්න කලිං E vitamin එකක් එක්ක olive oil ටිකක් මූනෙ ගාලා මසාජ් කරන්න. මට වැඩකලා. එක එක Products වලට වඩා Olive oil වැඩ කරනවා. උදේට තේහැන්දක් හිස්බඩ නැගිට්ට ගමං බීපං ඇගටත් ගුණයි. ❤️🔥🍃
Virgin olive oilkiynne monwda bn ewda oya aurveda kadawala thiynne bn
Macn udhuwak karahan.. kohonada meka karaganne,oyage rewula thibunema nadda kalin
@@dimuthumadushan456 මහෙමයි රැවුල තැන තැන තිබ්බා. දැන් සම්පූර්නෙන්ම තියෙනවා. ඕනෙම Keels, cargills එකක තියෙනවා ❤️
Awulk nethanam 4n number eka poddak dahan mcn,loku pinak,nethnam fb request ekak dahan
mage depaththa.vaven naththe ban hariyai neda oka karama
කෝ බලන්න හැන් ෆ්‍රී ගහන් අහපු උන් ටික ❤
අපේ කොල්ලොන්ට වැදගත් වීඩියෝ එකක් ❤️❤️👊
👊👊❤❤
අනිව ❤️❤️😍😍
@@FashionwithDAVE අවුරුදු 15 මට ඔක හොද ද
නියමයි වටින විඩියො එකක්♥️
මගේ කොන්ඩේ කෙස් ගස් දුරින් පිහිටලා තියෙන්නේ අනික පොඩ්ඩක් තබ පාටයි කොන්ඩේ උස්සලා අවුවට ගියාම තට්ටේ පොඩ්ඩක් පේනවා විසදුමක් කියන්නකෝ ලොකු උදව්වක්
කොන්ඩෙ උස්සලා අවුවෙ යන්ඩ එපා
@@Udayanga747 අඩෝ පව් බන් 😃
sudu polthel rath karala sathiyata 1parak hodata gala.vnadi15wage hodata masach karala Ganna.masekin wage podi podi kesgas thiyei.masa 4k5k yaddi ewa hoda ganawa hedanewa 100ta 100sarthakai
වීඩියෝ එක හොදයි ගාන තමයි සැර.😁❤✌️
අයියෙ. Dr.rashel එකේ එක හොද නැද්ද?
අපේ සැලුන් එකේදි රැවුල කැපුවාම අපි ඔයිල් එක use karanawa
තට්ටෙ පෑදිලා ඉස්සරහින් මගෙ ටිකක්.කොහොමද ඒ කෑල්ලෙ කොන්ඩෙ හදාගන්නෙ.කොන්ඩෙ හිටවන්නෙ නැතුව වෙන ක්‍රමයක් නැද්ද.ප්ලිස් හෙල්ප් මී 😭😭
Gansesha men 1k use karanna
එල bro🔥🔥ලංකාවේ තියෙන හොඳ men's face wash සහ moisturizer ගැන video එකක් කරන්න
අනිව කරමු ඉස්සරහට❤❤😍😍
Ow ow අනිවාරෙන්ම ඕනි
මමත් බැලුව ඇයි මන්ද පමා කියලා...
පොඩ්ඩක් පමා උනා 😉😉😍😍❤❤
@@FashionwithDAVE aiya sudu wenna ganna hoda barandet arakshitha fanes cream ekak kiyandako
Patta bro honda face wash ganath video ekk krnna ❤️✌️
👊👊❤❤😍😍
Ahhh ubath innawa neh
@@vishwajithparanawithana Aiyah ❤️
Gedarama Konde straight karana vidiha ganavedio ekk 😊😊pls🤗🤗🤗
Issarahata karamu bro❤❤👊👊
@@FashionwithDAVE elama bro👍👌
දැන් ඔව්ව ගාල වවාගත්තු එකෙක් හරි ඉන්නවනම් රිප්ලයි කොරපන් බලන්න 😕😌😌😌✋
Mth me e comment ek dann hitiye meka use karapu kenrk ndd ?
Ammo video eka danakan hitiye 1st comment eka❤️😍
❤❤😍😍ආදරෙයි බ්‍රෝ
@@FashionwithDAVE ekenma😍❤️
Yako hari giyapu ekekwath nene.kiyana un kiyannenam meka hodai meka hodai.eth gala harigiyapu ekekwath ne.habai gewata passe tiyena tikath yanawada danne nene.ekane harigiyapu ekekwath nathte
රැවුල පොඩ්ඩක්වත් නැති අයට කොහොමද මේක වැඩ කරන්නෙ?
මේක පාවිච්චි කරපු එකෙක් ප්‍රතිපල කියපන්කො
First comment eka magen... thanks ayye... ❤️
❤❤😍😍ආදරෙයි සහෝ
Koheda broo oka ganna tiyennee
Ubee oya wam paththe thiyana patch eka wahaganna puluwan wei beard oil eken samahara wita....eeth sure naa
කොන්ඩෙ ඝනකම් කරන විදිය ගැන වීඩියෝ එකක් ඕනේ
Issarahat karamu bro aniwa👊👊❤❤
දානකන් බලන් හිටියේ .. එල.. 👍✌️
Thank bro..ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
😍😍❤❤
@@FashionwithDAVE 👍👍❤
@@FashionwithDAVE miki mila kiyada
අයියා මන්ද පමා...කොච්චර කල් බලන් හිටියද...වීඩියෝ එක්ක් එනකන්
ටිකක් උනා පමා😉😉😍😍❤❤
Kohomada mama oda karanne
මම ඊයේ comment කරලා තිබුනා .. අද උබ video එක දැන්මා .. එල එල ආදරේයි ඈ
එකෙන්ම ආදරෙයි,😍😍❤❤
mara adambarayak danenne bro me minissu reula wawaganna hadana amaruwata thaththata pinsidda wenna mgenam reulennam aduwak na podi wayase idalama wawenawa
face wash ganath video ekk oni bro ..
Aniwa karamu issarahata👊👊❤❤❤
Shop වල ගන්න තියෙනවා ද නැත්තම් online ඕඩර් කරන්න ඕනේද , online oder කරන එවානම් මට එච්චර ශුවර් නෑ
අයියෙ මේකට උත්තරයක් ඕනෙ.මගෙ වයස 16යි රැවුලනම් වැවෙනවා ඒත් මූණෙ වම් පැත්තෙ දකුණට පැත්තට වඩා දෙගුණයක විතර වේගෙකින් රැවුල වැවෙනවනෙ.තව ස්ථාන කිසිපයක පොඩි patches වගේ තියෙනව මම 18 කලින් මේක පාවිච්චි කරොත් ඒක ප්‍රශ්නයක් වෙයිද?
මගෙත් බන් 😂
අම්බෝ යකෝ මං ඉන්නේ ඩුබායි ඕක මෙහෙ දිරාම් 12යි ඒ කියන්නේ ලන්කාවෙයි 600යි🙉🙉
එහෙමද. Businesses එකක් පටන් ගන්න බ්‍රෝ එහෙනම්. මේ තියෙන්නෙ original එකේ price එක..🤣🤣🤣🤣pacinosproducts.com/collections/face/products/beard-oil-1
3750 කියන්නේ deliver charge එකත් add කරල තමා. 😂😂😂
Mokenda gennanne
අම්මොහ් 😓😓
Aiyh best face wash ganath video ekak ona🖐️👍
❤❤😍😍
මන් හිතන්නේ ඔයත් මේ ඔයිල් එක use කරණම් හොඳයි වගේ නේද
Minioxidil gapu kauda inne ?User experience eka kiyapallako..puluwannam ganna hoda site ekakka link ekak dapan
සයිට් වලින් ගන්න එපා ඕක බෙහතක් ඩොක්ට කෙනෙක්ගෙන් අහල ෆාමසියකින් ගන්න
@@sigmamale3169 na machan mn gatta ebay welin 6 months use kela mage supiriyata wauwna
Mge yaluwek use krla uge rawla wawila bn ..mmt genna hadanne eka..masa deken wage badu sure wawenwalu
@@DhanushJ-bn9rp mokakda product eke full name eka
Ganan wadi ne aiya.poddak aduwata wage ganna bari weida.tiboth video akak geena aniwa
දවසට කීපරක් ගාන්න ඕනිද බ්‍රෝ........plz.........riply ...................
Ayye,mta dn 19i.mustache ekai point ekai ita pallehai rawla tiyenwa.eet laawata thmi thiyenne...kammul deke nm rawla na...meeka use karot kammul walat rawla wawei da?
Matat oya sn ekamai bn...kammul deke rawla wawenne na😒Me oil ek use karot cheeks walat rawla waweida ayye?
Bro. Ehema sure ekatama kiyanna behe. Reula wawenna genetic factor ekat balapana nisa. Kenagen kenata wenas wenaw. Brand eka honda nisa try karala balanna.👊👊
වයස 19යිනම් තව වයස තියෙනවා බං රැවුල වැවෙන්න.නිතරම කපන්න එතකොට හොදටම වැවෙවනවා 😀😀👍👍
@@thiluiroshika1853 19 madi da?Habai ape wayase samahara kollonge rawla tynw eekai awla😒Genetic madi sn ekk tynne.
@@Prasad-bk6gp එපා මොනවත් ගාන්න එපා.තාම 19යි කියන්නේ සම සියුම්.ඔව්වා කොහොම කිව්වත් කෙමිකල් වර්ග.ඔයාගෙ වයස අනික් අයගෙ තිබුනට කමක් නෑ ඒ එයාලගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය සහ ජාන සංකුලතා අනුව සිද්ද වෙන්නේ.දැනට තියෙන ටික සතියට දෙපාරක් හොදටම සේව් කරන්න.ඊට පස්සෙ එඩරු තෙල් (බෙහෙත් බඩු කඩවල තියෙ) කුප්පියක් ගෙන්ත් ඒකට විටමින් E කරල් ටිකක් පාමසියෙන් ගන්න එව්වගෙ තෙලුත් දාලා හොදට කලවන්ම් කරලා ගාලා බලන්න මාසයක් දෙකක්.
ඩේව් අයියා නිකම් රිශාබ් පාන්ට් වගේ
අයියේ කොන්ඩෙ යන අයටත් video එකක් කරන්නකො. ඔයාගෙ වගේ නලලක් හදාගන්න එක හීනයක් වෙලා තියෙන්නෙ 😕
අනිව ඉස්සරහට බලමු bro😍😍❤❤
@@FashionwithDAVE thanks. ලොකු උදව්වක් ❤
Eyaage nalale Wisheshathwaya mokakda?
@@feedbacktime4441 කොන්ඩෙ ගිහින් නෑනෙ නලල දෙපැත්තෙන්. ඒක නිසා ඉස්සරහා line එකක් වගේ තියාගන්න පුලුවන්. මගෙ දෙපැත්තෙන් ගිහින් නිසා line එකක් හදන්න බෑ
@@Jenith_Neranjana bro method ekak labunada kondeta
Minoxidill ekk multivitamin ek use karapn bn... doctor kenekge anumatiya atiwa. beard oil num sure na bro...
අයියෙ මට වයස අවු 22යි මගෙ ඉස්සරහ පොයින් එකෙයි නිකටයි විතරයි රැව්ල රැව්ල තියෙන්නෙ මුහුනෙ සයිඩ් එකෙ ඇත්තෙන නාහැ පොඩි මයිල් ගස් ගස් තියෙන්නෙ නැති තරම් අනෙ ඒකට පිලියමක් කියන්නකො please reply
Aiyeh ආදරෙයි ♥️♥️♥️♥️♥️
එකෙන්ම❤❤😍😍
aiye mune teyena pimple adu kara ganna vidiya gena video akak karannko...
Thanks බොක්ක ...gana nam tikak wadi brother
හොද බඩු ටිකක් ගනන්😉😉😍😍❤❤
එකෙක්වත් ගාන්න ඔනි වෙලාව කියන්නෙ නෑනෙ
adai dakke 👍👍👍machoo..
👊👊👊❤❤
අයියේ mata වයස 16 අවුලක් නැද්ද ඕක geewata🤷♀️
Ep bn 18 wenknwt hitpn
Bro 18 wenakan tiyenne primary growth eka kollek ge. E kaledi reula wawenna patan gannawa. E nisa eka angenma wenna denna. Ita passeth awe nethan mekak use karala baluwata kamak nehe❤❤👊👊
18 වෙලත් රැවුල නෑ නේ අයියේ
අයියෙ ඕක ගාලා කොච්චර වෙලාවකට පස්සෙද රැවුල හෝදන්න ඕනෙ🤔
Bro ude gawoth hawasa heduwama hari. Re gewoth udeta wash kalama athi.👊👊👊
@@FashionwithDAVE awwta yaddi ahema awlk nadda😶
Aiye rawul chuttak thiyena kenekt hidayid?Udu rawulayi nikateyi nm chuttak thiyenawa. Kammul wala nh ekayi😢🥺
Malli me product eke stocks dan iwarai man danna widihata😥😥
Ane oyge prashnemu mrh thiynne side ek rwl hodtm adui e nis ek ekt piliykmk hoy hoy enne,,oya moko krgthe please reply
Balan hitapu video eka♥️
❤❤😍😍👊👊
රැව්ල ලාවට වගේ තියේනම් කොච්චර පාවිච්චු කරන්න ඕනෙද
කෝ බලන්න මේක බලන් අවුරුදු 18 ට අඩු එවුන්
Oily skin welata hoda face wash ekak recommend krnnako himalaya hoaida
කොන්ඩෙ වේලිලා වගේ, පට්ට අව්ල් , කොන්ඩෙ පිදුරු වගේ එපා වෙලා ඉන්නෙ, ඒ ඇන Video එකක් ගේන්නකෝ කොන්ඩෙ Staright කරා වගේ කොන්ඩෙ හදාගන්න?
Mageth . Thama kramayak hoyano
Ayye 16 / 17 year vage vena aya use karala awlk nadda help plz 🥺❤️
oka pavichchi karanna puluwan wayasa kiye idanda broo
18 passe use kalot tama honda❤❤😍😍
Rewula nethi aya oka kewat kamak nedd
අනිවාර්යෙන්ම දාන්න අනිවාර්යෙන්
Vitemin e cap eka biuwoth aulk naadaa
අයියේ රැවුල පොඩ්ඩක්වත් නැති කෙනෙක්ට මේක සාර්ථක වෙයිද.අනිවාරෙන් රිප්ලයි කරන්න අයියේ
වැවෙයි පම්කක් 😂😂
@@ghjtrvh huththo 🤣
Mukut onna ban badu tikak gapan ravula vavei
Try කරල බලල තියෙනව වගේ😉😉...
Raula adenna monawath nadda bro
Mekata reula ennat puluwan. Habai sure ekatama enawa kiyala kiyanna behe. Eka kenagen kenata wenas wenawa. Use karala balanna wenawa.
Supirim supiri ❤️
Pacinos contact number eka work karanne naha ne bro. And no replies from any of the instagram or fb pages.
Thanks aiyah loku udawwak👌👍❤️
අයියේ රැවුල ගැලවීම යාම සාමාන්‍ය තත්වයක් ද? ඒකට කරන්න ඕන ප්‍රතිකාර මොනවද
Dawasakata beard hair 20k withara normaly watenawa. Eka normal condition ekak.👊👊
@@FashionwithDAVE Thank you ayye.. 🙏🙏
ඔලුවෙ වියලි ගතිය නැති කරන්නෙ කොහොමද අයියෙ..🙄
Link eka nane 😢
ඕක කෙල්ලෙක්ට ගෑවොත් වැවෙනවද අයියේ අපේ අක්කට ගන්ඩ ඕනේ 😂😂😂😂 මගේ නම් රැවුල තියෙනවා
Hammo yakoo😆😆❤❤👊👊
@@FashionwithDAVE 😂🔫
ෆාමසි වල තියෙනවද
Jaya wewa
👊👊😍😍
Next videoMen's body hair trimmingSpecially for gym guys 💪
Aiyee, mm.aiyye video eka බැලුව,,මට 22,aiy රැව්ල් සම්බන්ද් ප්‍ර්ශ්න වගයක් තියෙනවා මට aiye, ,එක.ගැන අහන්ඩ mata aiye contac number ekk deen කියනවද ,,මට හරියටම ඒ ගැන අහල දැන ගන්ඩ ප්ලීiiiiiiiiiiස් reply .aiyee ,
Eka marai.
❤❤❤
Matath ekak one number ekak nadda oyage
මේක කරන පොරගෙත් side. එකේ රැව්ල නෑනේ😂😂😂
මට මේ තියන ගාන ඇති බ්‍රෝ😉😉🤣🤣
😂😂😁
මේකේ මේඩ් ඉන් කොහෙද අය්යෙහ් 🤔🤔
Aiye beard oil avurudu 15 vage ayata use karanna puluvnn da
niyamai ee gahat eka ....
නියමයි අයියෙ❤❤
❤❤👊👊
@@FashionwithDAVE aiye okata eththatama vavenavada raula
Thanks saho 🖤
Minoxidil gena tawa tikak hoyala video ekak karannum bro😍😍❤❤
Aiye minoxidil gana video ekak oni
shuwar ekata waweida machan...
Ehma kiyanna be bro. Reula kiyanne genetics related seen ekak. Hariyata use karaoth wawenna puluwan👊👊❤❤
Rawla thaba paata wenawata behethak kiyandako
Supiri bro 🤘
Ayye oka ganne komada shop wala nadda
Online sell karanne malli. Description eke tiyenawa page eke link eka. Eken ganna puluwan.👊👊
beard oil walata raula wawenne na..MINOXIDIL wage ekak use krnna...result sure..
ඒකට හාර්ට් ප්‍රොබ්ලම් එනව කියන්නෙ ඇත්ත්ද 🙂
aiye athlanthic bread oil kiyala ekak thiyenawa... fb eke serch karala balannako.. eeka hondaida..??
Site ekak ehema tiyenawada kiyala check karanna malli. Tawa review tiyenawada kiyala balanna. Ethakota terenawa product eka hondaida kiyala.❤❤😍😍👊👊
@@FashionwithDAVE Good idea..
මේක කටේ ගෑවුනාට අවුලක් නැද්ද අයියේ.
Man asama channel ekak bro.. mata podi deyak dena ganna ona . Results tiyeda bread oil eke.. 🤔🤔🤔.. oya me product eka recommend karanawa nam use karanna ganna puluwan..Thnk you 🙏🙏🙏
Meka world top brand ekaka product ekak. Honda reviews tiyenawa meka gena.❤❤😍😍👊👊
Ela ela.. 🙏🙏❤❤
Owa mona wage shop walada thiyenne
අයියා කොන්ඩෙ යනවටත් treatment එකක් කියන්ඩෝ😎😘
Issarahata karamu❤❤
Ganesha ganna
දැලි රැවුලක් තියෙන කෙනෙක් ගෑවොත් හොද රැව්ලක් වවාගන්න පුලුවන්ද
ඔව් improvement එකක් ගන්න පුලුවන් වෙයි. හැබැයි patchy beard එකක් නම් use කරල බලන්න වෙනව👊👊👊
Beard hair galawwna ekata beheth nadda....eka samanya deyakda
Supiriiiiiiiiiiii 💕😍
Dr rashel ek hoda ndd
අහම්බෙන් වගේ දැක්කේ....වටිනවා අයියා 🔥
Oka shuwarda,wada karaida,athuru prethipala thiyenawada,kochara kal use karanna oneda raula wawaganna
Bro. Ehema sure kiyala kiyanna behe. Reula wawenna genetic factor ekat balapana nisa. Brand eka honda nisa try karala balanna.👊👊
අහම්බෙන් මේ විඩියෝ එක දැක්කේ.පැයක් විතර ඔක්කොම කමෙන්ට් කියෙව්වා.කොල්ලන්ට තියෙන ප්‍රශ්න.මෙච්චරම රූපලාවණ්‍යය ගැන හිතනවා කියලා අදයි දැන ගත්තේ.මං හිතුවෙ කෙල්ලෝ විතරය් ඒ ගැන හිතන්නෙ කියලා.සතුටුයි අපේ කොල්ලොත් ලස්සනට ඉන්න ලස්සන වෙන්න හොයනවා හිතනවා කියන එක ගැන.ජය වේවා බුදු සරණයි 👍👍👍🌷🌷🌷❤️❤️❤️
🤪
Poddakkari revla netuy monavatha karandapuluva
Kello witharada den lassana wela inna one.😜
ලස්සන මගුලක් ඕන් නෑ රැව්ල තියෙනව නම් එච්චරයි
ආදරෙ මැනික
ඔය මොකටත් වඩා සුපර් මාකට් එකට ගිහිං ගනිං E vitamin කාර්ඩ් එකකුයි Virgin olive oil බෝතලයකුයි රුපියල් 900 ක් හෝ 1000 ක් අතර වෙනවා හොද එකක්
උදේ නැගිට්ටගමං සහ නිදාගන්න කලිං E vitamin එකක් එක්ක olive oil ටිකක් මූනෙ ගාලා මසාජ් කරන්න. මට වැඩකලා.
එක එක Products වලට වඩා Olive oil වැඩ කරනවා.
උදේට තේහැන්දක් හිස්බඩ නැගිට්ට ගමං බීපං ඇගටත් ගුණයි. ❤️🔥🍃
Virgin olive oilkiynne monwda bn ewda oya aurveda kadawala thiynne bn
Macn udhuwak karahan.. kohonada meka karaganne,oyage rewula thibunema nadda kalin
@@dimuthumadushan456 මහෙමයි රැවුල තැන තැන තිබ්බා. දැන් සම්පූර්නෙන්ම තියෙනවා. ඕනෙම Keels, cargills එකක තියෙනවා ❤️
Awulk nethanam 4n number eka poddak dahan mcn,loku pinak,nethnam fb request ekak dahan
mage depaththa.vaven naththe ban hariyai neda oka karama
කෝ බලන්න හැන් ෆ්‍රී ගහන් අහපු උන් ටික ❤
අපේ කොල්ලොන්ට වැදගත් වීඩියෝ එකක් ❤️❤️👊
👊👊❤❤
අනිව ❤️❤️😍😍
@@FashionwithDAVE අවුරුදු 15 මට ඔක හොද ද
නියමයි වටින විඩියො එකක්♥️
මගේ කොන්ඩේ කෙස් ගස් දුරින් පිහිටලා තියෙන්නේ අනික පොඩ්ඩක් තබ පාටයි කොන්ඩේ උස්සලා අවුවට ගියාම තට්ටේ පොඩ්ඩක් පේනවා විසදුමක් කියන්නකෝ ලොකු උදව්වක්
කොන්ඩෙ උස්සලා අවුවෙ යන්ඩ එපා
@@Udayanga747 අඩෝ පව් බන් 😃
sudu polthel rath karala sathiyata 1parak hodata gala.vnadi15wage hodata masach karala Ganna.masekin wage podi podi kesgas thiyei.masa 4k5k yaddi ewa hoda ganawa hedanewa 100ta 100sarthakai
වීඩියෝ එක හොදයි ගාන තමයි සැර.😁❤✌️
අයියෙ. Dr.rashel එකේ එක හොද නැද්ද?
අපේ සැලුන් එකේදි රැවුල කැපුවාම අපි ඔයිල් එක use karanawa
තට්ටෙ පෑදිලා ඉස්සරහින් මගෙ ටිකක්.කොහොමද ඒ කෑල්ලෙ කොන්ඩෙ හදාගන්නෙ.කොන්ඩෙ හිටවන්නෙ නැතුව වෙන ක්‍රමයක් නැද්ද.ප්ලිස් හෙල්ප් මී 😭😭
Gansesha men 1k use karanna
එල bro🔥🔥
ලංකාවේ තියෙන හොඳ men's face wash සහ moisturizer ගැන video එකක් කරන්න
අනිව කරමු ඉස්සරහට❤❤😍😍
Ow ow අනිවාරෙන්ම ඕනි
මමත් බැලුව ඇයි මන්ද පමා කියලා...
පොඩ්ඩක් පමා උනා 😉😉😍😍❤❤
@@FashionwithDAVE aiya sudu wenna ganna hoda barandet arakshitha fanes cream ekak kiyandako
Patta bro honda face wash ganath video ekk krnna ❤️✌️
👊👊❤❤😍😍
Ahhh ubath innawa neh
@@vishwajithparanawithana
Aiyah ❤️
Gedarama Konde straight karana vidiha ganavedio ekk 😊😊pls🤗🤗🤗
Issarahata karamu bro❤❤👊👊
@@FashionwithDAVE elama bro👍👌
දැන් ඔව්ව ගාල වවාගත්තු එකෙක් හරි ඉන්නවනම් රිප්ලයි කොරපන් බලන්න 😕😌😌😌✋
Mth me e comment ek dann hitiye meka use karapu kenrk ndd ?
Ammo video eka danakan hitiye 1st comment eka❤️😍
❤❤😍😍ආදරෙයි බ්‍රෝ
@@FashionwithDAVE ekenma😍❤️
Yako hari giyapu ekekwath nene.kiyana un kiyannenam meka hodai meka hodai.eth gala harigiyapu ekekwath ne.habai gewata passe tiyena tikath yanawada danne nene.ekane harigiyapu ekekwath nathte
රැවුල පොඩ්ඩක්වත් නැති අයට කොහොමද මේක වැඩ කරන්නෙ?
මේක පාවිච්චි කරපු එකෙක් ප්‍රතිපල කියපන්කො
First comment eka magen... thanks ayye... ❤️
❤❤😍😍ආදරෙයි සහෝ
Koheda broo oka ganna tiyennee
Ubee oya wam paththe thiyana patch eka wahaganna puluwan wei beard oil eken samahara wita....eeth sure naa
කොන්ඩෙ ඝනකම් කරන විදිය ගැන වීඩියෝ එකක් ඕනේ
Issarahat karamu bro aniwa👊👊❤❤
දානකන් බලන් හිටියේ .. එල.. 👍✌️
👊👊❤❤
Thank bro..
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.
😍😍❤❤
@@FashionwithDAVE 👍👍❤
@@FashionwithDAVE miki mila kiyada
@@FashionwithDAVE miki mila kiyada
අයියා මන්ද පමා...කොච්චර කල් බලන් හිටියද...වීඩියෝ එක්ක් එනකන්
ටිකක් උනා පමා😉😉😍😍❤❤
Kohomada mama oda karanne
මම ඊයේ comment කරලා තිබුනා .. අද උබ video එක දැන්මා .. එල එල ආදරේයි ඈ
එකෙන්ම ආදරෙයි,😍😍❤❤
mara adambarayak danenne bro me minissu reula wawaganna hadana amaruwata thaththata pinsidda wenna mgenam reulennam aduwak na podi wayase idalama wawenawa
face wash ganath video ekk oni bro ..
Aniwa karamu issarahata👊👊❤❤❤
Shop වල ගන්න තියෙනවා ද නැත්තම් online ඕඩර් කරන්න ඕනේද , online oder කරන එවානම් මට එච්චර ශුවර් නෑ
අයියෙ මේකට උත්තරයක් ඕනෙ.මගෙ වයස 16යි රැවුලනම් වැවෙනවා ඒත් මූණෙ වම් පැත්තෙ දකුණට පැත්තට වඩා දෙගුණයක විතර වේගෙකින් රැවුල වැවෙනවනෙ.තව ස්ථාන කිසිපයක පොඩි patches වගේ තියෙනව මම 18 කලින් මේක පාවිච්චි කරොත් ඒක ප්‍රශ්නයක් වෙයිද?
මගෙත් බන් 😂
අම්බෝ යකෝ මං ඉන්නේ ඩුබායි ඕක මෙහෙ දිරාම් 12යි ඒ කියන්නේ ලන්කාවෙයි 600යි🙉🙉
එහෙමද. Businesses එකක් පටන් ගන්න බ්‍රෝ එහෙනම්. මේ තියෙන්නෙ original එකේ price එක..🤣🤣🤣🤣
pacinosproducts.com/collections/face/products/beard-oil-1
3750 කියන්නේ deliver charge එකත් add කරල තමා. 😂😂😂
Mokenda gennanne
අම්මොහ් 😓😓
Aiyh best face wash ganath video ekak ona🖐️👍
❤❤😍😍
මන් හිතන්නේ ඔයත් මේ ඔයිල් එක use කරණම් හොඳයි වගේ නේද
Minioxidil gapu kauda inne ?
User experience eka kiyapallako..puluwannam ganna hoda site ekakka link ekak dapan
සයිට් වලින් ගන්න එපා ඕක බෙහතක් ඩොක්ට කෙනෙක්ගෙන් අහල ෆාමසියකින් ගන්න
@@sigmamale3169 na machan mn gatta ebay welin 6 months use kela mage supiriyata wauwna
Mge yaluwek use krla uge rawla wawila bn ..mmt genna hadanne eka..masa deken wage badu sure wawenwalu
@@DhanushJ-bn9rp mokakda product eke full name eka
Ganan wadi ne aiya.poddak aduwata wage ganna bari weida.tiboth video akak geena aniwa
දවසට කීපරක් ගාන්න ඕනිද බ්‍රෝ........plz.........riply ...................
Ayye,mta dn 19i.mustache ekai point ekai ita pallehai rawla tiyenwa.eet laawata thmi thiyenne...kammul deke nm rawla na...meeka use karot kammul walat rawla wawei da?
Matat oya sn ekamai bn...kammul deke rawla wawenne na😒
Me oil ek use karot cheeks walat rawla waweida ayye?
Bro. Ehema sure ekatama kiyanna behe. Reula wawenna genetic factor ekat balapana nisa. Kenagen kenata wenas wenaw. Brand eka honda nisa try karala balanna.👊👊
වයස 19යිනම් තව වයස තියෙනවා බං රැවුල වැවෙන්න.නිතරම කපන්න එතකොට හොදටම වැවෙවනවා 😀😀👍👍
@@thiluiroshika1853 19 madi da?
Habai ape wayase samahara kollonge rawla tynw eekai awla😒
Genetic madi sn ekk tynne.
@@Prasad-bk6gp එපා මොනවත් ගාන්න එපා.තාම 19යි කියන්නේ සම සියුම්.ඔව්වා කොහොම කිව්වත් කෙමිකල් වර්ග.ඔයාගෙ වයස අනික් අයගෙ තිබුනට කමක් නෑ ඒ එයාලගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය සහ ජාන සංකුලතා අනුව සිද්ද වෙන්නේ.දැනට තියෙන ටික සතියට දෙපාරක් හොදටම සේව් කරන්න.ඊට පස්සෙ එඩරු තෙල් (බෙහෙත් බඩු කඩවල තියෙ) කුප්පියක් ගෙන්ත් ඒකට විටමින් E කරල් ටිකක් පාමසියෙන් ගන්න එව්වගෙ තෙලුත් දාලා හොදට කලවන්ම් කරලා ගාලා බලන්න මාසයක් දෙකක්.
ඩේව් අයියා නිකම් රිශාබ් පාන්ට් වගේ
අයියේ කොන්ඩෙ යන අයටත් video එකක් කරන්නකො. ඔයාගෙ වගේ නලලක් හදාගන්න එක හීනයක් වෙලා තියෙන්නෙ 😕
අනිව ඉස්සරහට බලමු bro😍😍❤❤
@@FashionwithDAVE thanks. ලොකු උදව්වක් ❤
Eyaage nalale Wisheshathwaya mokakda?
@@feedbacktime4441 කොන්ඩෙ ගිහින් නෑනෙ නලල දෙපැත්තෙන්. ඒක නිසා ඉස්සරහා line එකක් වගේ තියාගන්න පුලුවන්. මගෙ දෙපැත්තෙන් ගිහින් නිසා line එකක් හදන්න බෑ
@@Jenith_Neranjana bro method ekak labunada kondeta
Minoxidill ekk multivitamin ek use karapn bn... doctor kenekge anumatiya atiwa. beard oil num sure na bro...
අයියෙ මට වයස අවු 22යි මගෙ ඉස්සරහ පොයින් එකෙයි නිකටයි විතරයි රැව්ල රැව්ල තියෙන්නෙ මුහුනෙ සයිඩ් එකෙ ඇත්තෙන නාහැ පොඩි මයිල් ගස් ගස් තියෙන්නෙ නැති තරම් අනෙ ඒකට පිලියමක් කියන්නකො please reply
Aiyeh ආදරෙයි ♥️♥️♥️♥️♥️
එකෙන්ම❤❤😍😍
aiye mune teyena pimple adu kara ganna vidiya gena video akak karannko...
Thanks බොක්ක ...gana nam tikak wadi brother
හොද බඩු ටිකක් ගනන්😉😉😍😍❤❤
එකෙක්වත් ගාන්න ඔනි වෙලාව කියන්නෙ නෑනෙ
adai dakke 👍👍👍machoo..
👊👊👊❤❤
අයියේ mata වයස 16 අවුලක් නැද්ද ඕක geewata🤷♀️
Ep bn 18 wenknwt hitpn
Bro 18 wenakan tiyenne primary growth eka kollek ge. E kaledi reula wawenna patan gannawa. E nisa eka angenma wenna denna. Ita passeth awe nethan mekak use karala baluwata kamak nehe❤❤👊👊
18 වෙලත් රැවුල නෑ නේ අයියේ
අයියෙ ඕක ගාලා කොච්චර වෙලාවකට පස්සෙද රැවුල හෝදන්න ඕනෙ🤔
Bro ude gawoth hawasa heduwama hari. Re gewoth udeta wash kalama athi.👊👊👊
@@FashionwithDAVE awwta yaddi ahema awlk nadda😶
Aiye rawul chuttak thiyena kenekt hidayid?
Udu rawulayi nikateyi nm chuttak thiyenawa. Kammul wala nh ekayi😢🥺
Malli me product eke stocks dan iwarai man danna widihata😥😥
Ane oyge prashnemu mrh thiynne side ek rwl hodtm adui e nis ek ekt piliykmk hoy hoy enne,,oya moko krgthe please reply
Balan hitapu video eka♥️
❤❤😍😍👊👊
රැව්ල ලාවට වගේ තියේනම් කොච්චර පාවිච්චු කරන්න ඕනෙද
කෝ බලන්න මේක බලන් අවුරුදු 18 ට අඩු එවුන්
Oily skin welata hoda face wash ekak recommend krnnako himalaya hoaida
කොන්ඩෙ වේලිලා වගේ, පට්ට අව්ල් , කොන්ඩෙ පිදුරු වගේ එපා වෙලා ඉන්නෙ, ඒ ඇන Video එකක් ගේන්නකෝ කොන්ඩෙ Staright කරා වගේ කොන්ඩෙ හදාගන්න?
Issarahata karamu bro❤❤👊👊
Mageth . Thama kramayak hoyano
Ayye 16 / 17 year vage vena aya use karala awlk nadda help plz 🥺❤️
oka pavichchi karanna puluwan wayasa kiye idanda broo
18 passe use kalot tama honda❤❤😍😍
Rewula nethi aya oka kewat kamak nedd
අනිවාර්යෙන්ම දාන්න අනිවාර්යෙන්
Vitemin e cap eka biuwoth aulk naadaa
අයියේ රැවුල පොඩ්ඩක්වත් නැති කෙනෙක්ට මේක සාර්ථක වෙයිද.අනිවාරෙන් රිප්ලයි කරන්න අයියේ
වැවෙයි පම්කක් 😂😂
@@ghjtrvh huththo 🤣
Mukut onna ban badu tikak gapan ravula vavei
Try කරල බලල තියෙනව වගේ😉😉...
Raula adenna monawath nadda bro
Mekata reula ennat puluwan. Habai sure ekatama enawa kiyala kiyanna behe. Eka kenagen kenata wenas wenawa. Use karala balanna wenawa.
Supirim supiri ❤️
Pacinos contact number eka work karanne naha ne bro. And no replies from any of the instagram or fb pages.
Thanks aiyah loku udawwak👌👍❤️
අයියේ රැවුල ගැලවීම යාම සාමාන්‍ය තත්වයක් ද? ඒකට කරන්න ඕන ප්‍රතිකාර මොනවද
Dawasakata beard hair 20k withara normaly watenawa. Eka normal condition ekak.👊👊
@@FashionwithDAVE Thank you ayye.. 🙏🙏
ඔලුවෙ වියලි ගතිය නැති කරන්නෙ කොහොමද අයියෙ..🙄
Link eka nane 😢
ඕක කෙල්ලෙක්ට ගෑවොත් වැවෙනවද අයියේ අපේ අක්කට ගන්ඩ ඕනේ 😂😂😂😂 මගේ නම් රැවුල තියෙනවා
Hammo yakoo😆😆❤❤👊👊
@@FashionwithDAVE 😂🔫
ෆාමසි වල තියෙනවද
Jaya wewa
👊👊😍😍
Next video
Men's body hair trimming
Specially for gym guys 💪
Aiyee, mm.aiyye video eka බැලුව,,මට 22,aiy රැව්ල් සම්බන්ද් ප්‍ර්ශ්න වගයක් තියෙනවා මට aiye, ,එක.ගැන අහන්ඩ mata aiye contac number ekk deen කියනවද ,,මට හරියටම ඒ ගැන අහල දැන ගන්ඩ ප්ලීiiiiiiiiiiස් reply .aiyee ,
Eka marai.
❤❤❤
Matath ekak one number ekak nadda oyage
මේක කරන පොරගෙත් side. එකේ රැව්ල නෑනේ😂😂😂
මට මේ තියන ගාන ඇති බ්‍රෝ😉😉🤣🤣
😂😂😁
මේකේ මේඩ් ඉන් කොහෙද අය්යෙහ් 🤔🤔
Aiye beard oil avurudu 15 vage ayata use karanna puluvnn da
niyamai ee gahat eka ....
නියමයි අයියෙ❤❤
❤❤👊👊
@@FashionwithDAVE aiye okata eththatama vavenavada raula
Thanks saho 🖤
Minoxidil gena tawa tikak hoyala video ekak karannum bro😍😍❤❤
Aiye minoxidil gana video ekak oni
😍😍❤❤
shuwar ekata waweida machan...
Ehma kiyanna be bro. Reula kiyanne genetics related seen ekak. Hariyata use karaoth wawenna puluwan👊👊❤❤
Rawla thaba paata wenawata behethak kiyandako
Supiri bro 🤘
👊👊❤❤
Ayye oka ganne komada shop wala nadda
Online sell karanne malli. Description eke tiyenawa page eke link eka. Eken ganna puluwan.👊👊
beard oil walata raula wawenne na..MINOXIDIL wage ekak use krnna...result sure..
ඒකට හාර්ට් ප්‍රොබ්ලම් එනව කියන්නෙ ඇත්ත්ද 🙂
aiye athlanthic bread oil kiyala ekak thiyenawa... fb eke serch karala balannako.. eeka hondaida..??
Site ekak ehema tiyenawada kiyala check karanna malli. Tawa review tiyenawada kiyala balanna. Ethakota terenawa product eka hondaida kiyala.❤❤😍😍👊👊
@@FashionwithDAVE Good idea..
මේක කටේ ගෑවුනාට අවුලක් නැද්ද අයියේ.
Man asama channel ekak bro.. mata podi deyak dena ganna ona . Results tiyeda bread oil eke.. 🤔🤔🤔.. oya me product eka recommend karanawa nam use karanna ganna puluwan..
Thnk you 🙏🙏🙏
Meka world top brand ekaka product ekak. Honda reviews tiyenawa meka gena.❤❤😍😍👊👊
Ela ela.. 🙏🙏❤❤
Owa mona wage shop walada thiyenne
අයියා කොන්ඩෙ යනවටත් treatment එකක් කියන්ඩෝ😎😘
Issarahata karamu❤❤
Ganesha ganna
දැලි රැවුලක් තියෙන කෙනෙක් ගෑවොත් හොද රැව්ලක් වවාගන්න පුලුවන්ද
ඔව් improvement එකක් ගන්න පුලුවන් වෙයි. හැබැයි patchy beard එකක් නම් use කරල බලන්න වෙනව👊👊👊
Beard hair galawwna ekata beheth nadda....eka samanya deyakda
Supiriiiiiiiiiiii 💕😍
❤❤😍😍👊👊
Dr rashel ek hoda ndd
අහම්බෙන් වගේ දැක්කේ....
වටිනවා අයියා 🔥