ප්‍රඥාව දියුණු කිරිමට සෘජු වැඩපිලිවෙලක්

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии •

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 7 дней назад +1

    ඒ උතුම් සම්මා සම්බුද්ධ ධර්මය පමණක් ම දේශනා කරමින් අපව බියකරු සසර දුකින් එතෙර වීමට මාර්ගය අනුදැන වදාරණ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹

  • @indrajayanthi6793
    @indrajayanthi6793 5 дней назад

    ❤❤අපෙ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා🎉🎉

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 7 дней назад

    🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .දීර්ඝායුෂ ලැබේවා !!!

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679 6 дней назад

    ගෞරවණීය ස්වාමින් ව්හන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @anuralatha
    @anuralatha 7 дней назад

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය මැනවින් පහදාදෙමින්.. අප දිරිමත් කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරමි! 🙏🏼🙏🏼🙏🏼😇

  • @swarnaramanayake1479
    @swarnaramanayake1479 7 дней назад

    Sadu sadu sadu

  • @rohiniliyanaarachchi3654
    @rohiniliyanaarachchi3654 6 дней назад

    Sadu Sadu Sadu

  • @ashanthisenevirathna887
    @ashanthisenevirathna887 7 дней назад +1

    ආත්ම සාරයෙන් මම මගේ කියා කිසිවක් ම නැත යන අවබෝධ ය මුලින්ම දැන ගත් දවසේ ඇත්තටම මට දුක හිතුනා මන්ද, මෙතෙක් කල් මගේ කියා හිතපු අම්මා අප්පච්චි වගේ සමීප ම අයත් සදාකාලික නැහැ නේද කියලා හිතුන නිසා. ඒ සමගම අවිද්‍යාව දුරු වුණා කියා මහා ප්‍රීතියකුත් ඇතිවුනා. අපේ කාලයේ මහා සැරියුත් මහා රහතන් වහන්සේ වගේ ඔබවහන්සේ මගේ අවිද්‍යා වේ කඩතුරා ගලවන්න මට බොහොම උදව් කලා නානා පරියායෙන් දර්මය දේශනා කලේ. විදර්ශනා ව නොයෙක් විදිහට වඩන හැටි කියලා දුන්නා. එලි වෙනකොට මේ වගේ සුන්දර දේශනා ඇහෙනකොට මගේ දෙසවන් කොතරම් පින් කරලා ද කියලා හිතෙනවා. මගේ බුදු පියාණන්ගේ නිර්මල බුද්ධ වචන කොතරම් සත්‍ය ද? ඔබවහන්සේ ට නොවක් පින්. දිගාසිරි වේවා!🙏🙏🙏