ලොව ආරක්ෂිතම සිරගෙවල් වලින් පැනායම් 6ක්, පළමු තැන ශ්‍රී ලංකිකයෙක්ට| Best prison escape

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 254

  • @Janith-xm3kx
    @Janith-xm3kx 5 месяцев назад +18

    " හිතුමතේ ජීවිතේ"
    Respect Uncle ❤👍

  • @AmaGurusinghe
    @AmaGurusinghe 8 месяцев назад +93

    හිතුමතේ ජීවිතේ❤ මගේ හොදම යාලුවෙක් හිරගේ ඇතුලෙ ඉන්න කාලේ. එයා හිත හොඳ වගේම මනුස්සකම් පිරිච්ච හරීම අහින්සක මනුස්සයෙක්. අපරාදෙ ජිවිතේම එකම එක නපුරු ඉලක්කයක් නිසා හිරගෙදරටම දියවුනා😢, එහෙම නැත්තන් අද වෙන දේකින් ඉහලින්ම ලෝවක් කතාවෙන චරිතයක් වෙන්න තිබුනා, ❤ආදරෙයි ( ජිවිතේ මාමා ) ඔයාට ❤

    • @threeshaperera6194
      @threeshaperera6194 8 месяцев назад +5

      ❤❤❤❤❤❤❤

    • @ManjulaFernando-j7o
      @ManjulaFernando-j7o 8 месяцев назад +14

      එයා අපේ තාත්තගෙ යාලුවෙක් හොරෙන් පැනපු හැම වෙලාවකම ආවේ අපේ තාත්තව හොයන් හිරෙන් නිදහස් වෙලා ආවෙත් අපෙ ගෙදර

    • @Dewshan1
      @Dewshan1 8 месяцев назад +1

      උබත් හිරේ හිටියද කාලකන්නියා 😂😂😂😂

    • @Gaming_owner_stream
      @Gaming_owner_stream 8 месяцев назад

      ​@@ManjulaFernando-j7o😂😂😂😂😂

    • @MaheshMadhawi
      @MaheshMadhawi 7 месяцев назад

      Oyata kohomada eyawa meet une

  • @A.D.C477
    @A.D.C477 8 месяцев назад +49

    ඇල්ක්ට්‍රාස් පලා යාම, මූලික කරගෙන හදපු ෆීල්ම් එකක් තියෙනවා ..හරිම ලස්සනයි 😊❤ ඒ වගේම මනුතාපය, සිටුවර මොන්තකිස්තෝ, යවෙස් ලු මිනිසා, ඒ කතා හැමෝම බලන්න ඕනේ..

    • @Sanjuwa651
      @Sanjuwa651 7 месяцев назад +4

      ලින්ක් එක නැද්ද

    • @dulhararathnayke
      @dulhararathnayke 7 месяцев назад +1

      මාත් ඒ ෆිලිම් එක බලලා තියෙනවා හබැයි නම මතක නෑ ලස්සනයි තමා ෆිලිම් එක...මරු ගෙමක් දෙන්නෙ කොල්ලෝ ටික්😂

    • @nimanthisenarathne5677
      @nimanthisenarathne5677 3 месяца назад +4

      Prison break 🤔

    • @thisarabandara4997
      @thisarabandara4997 3 месяца назад

      ​@@Sanjuwa651that full movies are available in the you tube

  • @sachiranimesh4534
    @sachiranimesh4534 2 месяца назад +6

    ඒ වගේද මනීහෙයිස්ට්😊

  • @shehanbandara3937
    @shehanbandara3937 6 месяцев назад +42

    මේක බලද්දි මට මතක් උනා prison break

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 6 месяцев назад +83

    එක රටක් තියන්වා ඒ රටේ හිරේ ඉන්ඩ ඕනේ එවුන් රට හදන්ඩ කියලා පාර්ලිමන්ට් එකේ ඉන්නවා.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 месяцев назад +33

    නියමයිනේ .පවු සිරකාරයා කියන්නෙත් මනුෂ්‍යයන් .ඉස්තුතියි

    • @KumaraBandara-e7z
      @KumaraBandara-e7z 8 месяцев назад +2

      Oyage kawruhari kenekmarala athulata giyanam ohoma kiyanne nane

    • @senawirathna6147
      @senawirathna6147 8 месяцев назад

      ​@@KumaraBandara-e7zමැරුවෙ බළුවැඩක්කරලනම්..
      අනේ අපොයි කියනවද..
      ජාඇල පැත්තෙ කෙල්ලෙක් දූසනය කරල හිරේ ඉඳල මාස ගානකින් ආවට පස්සෙ අයියල දෙන්න එකතුවෙලා අත් දෙකම කපල මුලින්ම ..මම එයාව දැකල තියෙනව ..
      වරදට දඬුවම..මැරෙනතුරාවට කිසිවක් අල්ලන්න බැනේ...😮

  • @D_NATURE_SL
    @D_NATURE_SL 8 месяцев назад +16

    නා මේ අන්තිම එක්කෙනා ඇත්ත කතාවක් කියන්නෙ ..බං මේ වගේ සිද්දි ගොඩක් ලංකාවේ වෙනවා මේකට පොලිසියේ කෙනෙක් හා රාජ්‍ය තනතුරු තියෙන පුද්ගලයෙන් ඉන්න නිසා රජයෙන් මේක වසන් කරන්න ගොඩක් දේවල් කරා . එහෙම එකක් තමා මේක.. තව ටිකක් හොයලා බලලා ආයෙත් comment එකක් දාන්න .. අනික මනුස්සේකුට මානසික රෝගයක් නම් මිනීමැරුම් කරලා මෙච්චර ලස්සන කතාවක් ගොතන්න අමාරුයි නේද .. පුද්ගලික තරහක් නැත්තම් මේ මරපු අයත් එක්ක. කෝකටත් ටිකක් හොයල බලන්න 🙏

  • @sriyanigamage9859
    @sriyanigamage9859 8 месяцев назад +20

    Monmam රටක වත් මනුෂ්‍ය ආත්ම yakakta .හිර ගෙවල්වල ජීවත් වෙන්න සිදු නොවේවා 😢😢❤❤ pauuu

  • @kavishkapathum1179
    @kavishkapathum1179 8 месяцев назад +218

    හිතුමතේ ජීවිතේ හිරෙන් නිදහස් වෙලා ඇවිත් මට මතක විදියට දෙරණෙ චතුර එක්ක වැඩසටහනක් කරා, ඔහු නන්ගිව දූෂනය කරපු සත් දෙනාම ඝාතනය කර හිස් වරින් වර පොලීසියට රැගෙන ගොස් බාරදුන් බව ඔහු පැවසුවා, ඔහු සිර ගෙදරදි ඔහුට කන්න දුන් පිගානය කඩාගෙන ඒ කෑලි වලින් බඩ කපාගෙන බඩවැල පවා එලියට ගත් බව ඔහුගෙ වචන වලින්ම කිව්වා, ඇත්තෙන්ම ඔහුගෙ කතාව ඔහු හෘදසාක්ෂියට එකගවම කිව්වනම් ඇත්තෙන්ම පට්ට පොරක්❤️

    • @arunasri9534
      @arunasri9534 5 месяцев назад +3

      Meka Patta boruwak.. hondata hoyala balapiyaw

    • @thenukachandrasekara
      @thenukachandrasekara 5 месяцев назад

      ​@@arunasri9534 eka boruwak.

    • @SupunGomes
      @SupunGomes 5 месяцев назад +1

      U.හොරෙක්.neth belumgala balapan

    • @shanuvolga
      @shanuvolga 5 месяцев назад +4

      ​@@SupunGomes neth balugala ekee monawada ban nokiyanneeee... apee paththeee aththa seen ekak balugala giya.. e kathawath sampurna wenas karala thamai ban balugalin kiyeuwe

    • @ThanuAkarsha
      @ThanuAkarsha 4 месяца назад +1

      E kathawe movie ekak thiyenawa

  • @I_Actress
    @I_Actress 2 месяца назад +3

    1M gahamu ayye❤😍😍
    Congratulations for 1M(first comment)

  • @sirimewandisanayaka4092
    @sirimewandisanayaka4092 4 месяца назад +8

    Mmh මේ එක්කම මට මතක් වෙනව පැලවත්ත සිර කඳවුරේ සිරකරුවන් උමග හාරල පැන යාමට උත්සාහ කල සිද්ධිය ඒක 1989 වගේ කාලයක උමග හාරල ඒකට විදුලිය පවා අරන් තිබුණා කියලයි අසන්නට ලැබුණේ උවමග මීටර් ගණනාවක් ඈතට කඳවුරෙන් පිට වෙල්යාය දක්වා හාරල තිබෙනවා

  • @kalindushrimadhawa2093
    @kalindushrimadhawa2093 8 месяцев назад +26

    ඩිලින්ජර් වගේ නම ගිය බැංකු මංකොල්ලකාරයෙක් මේ සිරි ලකේ ඉන්නවා. 😂😂😂😂😂

  • @prasannaindunil1720
    @prasannaindunil1720 День назад

    Hithumate jevithe....... respect sir 🙏 👏 🙌

  • @mamakamthi7735
    @mamakamthi7735 8 месяцев назад +46

    හැමදාම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන.
    ඔකපතන විද්‍යාලයේ .
    2B ගොටුකොල පංතියේ මම 🥰😊 2024

    • @Sithuka_dihas
      @Sithuka_dihas 8 месяцев назад +2

      මම ඉන්නෙ ඔලමොට්ටල පන්තියෙ🥰

    • @anjanaumasha5758
      @anjanaumasha5758 7 месяцев назад +1

      විදුහල්පතිට මොකද උනේ? 😁

  • @slclions8918
    @slclions8918 8 месяцев назад +8

    සිර ගෙවල්වලින් පලා යාම් සම්බන්ධ ලස්සන ෆිල්ම්වල නම් දානවද...😊 හැරී පොර්ටර් එකේ නලුවා රඟපාන Movi එක බලලා තියෙනවා....ඒකත් පට්ට...

  • @tharangasamarasekara5268
    @tharangasamarasekara5268 6 месяцев назад +4

    Hithumathe Dambulla Hospitel ekata clinic awa kalayak...2023 ho 2024 muladi nathi una kiyala aranchi una...hospital eddi kama ekak genath denna kenek natuwa...mama gedarin kama ekak gihin dunna...harima hoda manussayek...tamange nangi wenuwen a kala wetarai....

  • @SandunSasanga-ch1ij
    @SandunSasanga-ch1ij 2 месяца назад +2

    Waddek thamay ✌️

  • @wijeldanush3987
    @wijeldanush3987 8 месяцев назад +203

    අන්තිම එකා😂. මරු මරු. මිනිහ මානසික ලෙඩෙක් කියල ඔප්පු කරා බැලුම්ගලෙන්. කොහොම උනත් ඌ හදපු කතාව මරු😁

    • @Podi_Billa
      @Podi_Billa 8 месяцев назад

      බැලුන්ගල කියන්නෙම මානසික ලෙඩෙක් තමා මචන් අර මනුස්සයා බොරු කිවත් එ අතිත කතාව ඇත්ත හිතුමතෙ ජිවිතෙ ඇත්තටක ඉදියා අ මෙ මනුස්සයා උනා නොව්නා හිතුමතෙ ජිවිතෙ ඉන්නෙ හදවතෙ අයෙ මරුවා සමග වාසෙ හදවතෙ ඉන්නෙ

    • @dinujayadullawa5274
      @dinujayadullawa5274 8 месяцев назад +19

      බැලුම්ගල වීඩියෝ එක බැලුවා මාත්, හැබැයි මම හොයපු විස්තරත් එක්ක බලපුහාම ඒ කතාව ඇත්ත

    • @Podi_Billa
      @Podi_Billa 8 месяцев назад

      @@dinujayadullawa5274 මමත් හෙව්වා හිතුමතෙ ජිව්තෙ විතරක් නෙවෙයි මරුවා සමග වාසය කියන කෙනා ගැනත් හොදට හෙව්වා මනසික ලෙඩා සුමති පාල මහත්මයා නෙවෙයි බැලුම්ගල තමා මානසික ලෙඩා

    • @maheshfernando5829
      @maheshfernando5829 8 месяцев назад +9

      මොනවාද උඹ හොයපු විස්තර, ඌ පට්ට බොරුකාරයෙක්

    • @D_NATURE_SL
      @D_NATURE_SL 8 месяцев назад +13

      නෑ බං මේ වගේ සිද්දි ගොඩක් ලංකාවේ වෙනවා මේකට පොලිසියේ කෙනෙක් හා රාජ්‍ය තනතුරු තියෙන පුද්ගලයෙන් ඉන්න නිසා රජයෙන් මේක වසන් කරන්න ගොඩක් දේවල් කරා . එහෙම එකක් තමා මේක.. තව ටිකක් හොයලා බලලා ආයෙත් comment එකක් දාන්න .. අනික මනුස්සේකුට මානසික රෝගයක් නම් මිනීමැරුම් කරලා මෙච්චර ලස්සන කතාවක් ගොතන්න අමාරුයි නේද .. පුද්ගලික තරහක් නැත්තම් මේ මරපු අයත් එක්ක. කෝකටත් ටිකක් හොයල බලන්න 🙏

  • @wasanaboxing
    @wasanaboxing 7 месяцев назад +4

    සුපිරි ❤

  • @mr.captainnethmika4266
    @mr.captainnethmika4266 8 месяцев назад +11

    Adath super 🔥

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 7 месяцев назад +5

    අන්තිම කෙනා සාධාර්ණයි.. නීතිය නැවුනට සොභාදම් නීතිය නැමෙන්නැ

  • @ChamoMx
    @ChamoMx 8 месяцев назад +7

    කොලබ ගම පන්සලත් ඉවරයි දැන් ඔව්වගෙන් 😢

  • @rasikachandimal8156
    @rasikachandimal8156 8 месяцев назад +7

    ස්තුතියි 😊

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 4 месяца назад +2

    The great escape චිත්‍ර පටිය තනා ඇත්තේ සත්‍යය සිදුවීමක් ඇසුරෙන් බව අප කුඩා කාලයේ අසා තිබුන.පසු කාලයක ඒ චිත්‍ර පටියත් බැලුවා. ඒ මීට‍ අවුරුදු 60 කට පමණ පෙර. අද ඉන්න තරුණ පරපුර ඒ ගැන අසාවත් නැතිව ඇති.

  • @goalzone3805
    @goalzone3805 8 месяцев назад +23

    Scofield තමයි චරිතේ❤

  • @ThusithaShiromanPriyadar-ko4jp
    @ThusithaShiromanPriyadar-ko4jp 3 месяца назад +3

    හිතුමතේ නෙමෙයි ලංකාවේ හිටපු වැඩිඩා කෑරගල චීනා දන්නැත්නමි පරන බන්ධනාගාර නිලදාරින්ගෙන්අහාලා බලන්න .

    • @Lovelyfanta_90
      @Lovelyfanta_90 6 дней назад

      බල්ටි දෙකයි මහර තාප්පෙන් එලියේ😂

  • @PasinduMD
    @PasinduMD 3 месяца назад +3

    හෙ මගෙ ලියික් එකෙන් 10k වුනේ 🩵🪄😙

  • @prasadmaduranga154
    @prasadmaduranga154 7 месяцев назад +10

    "සියලුම සිරකරුවන් මනුෂ්‍යයෝය"

    • @aravindasilva5687
      @aravindasilva5687 4 месяца назад +1

      සියලුම මනුශ්ශයන් සිරකරුවෝය යනුවෙන් වෙනස් විය යුතුය

  • @Warshanasanishk
    @Warshanasanishk 8 месяцев назад +17

    දැනට ආසියාවේ ලොකුම ස්කේප් එක 2022 කන්දකාඩු ස්කේප් එක 868 ස්කේප් උනා 🥴

    • @dineshchathu56
      @dineshchathu56 8 месяцев назад +1

      පුනුරුත්ථාපනය මද්‍යස්තාන ඒ

    • @Jay666n
      @Jay666n 6 месяцев назад

      Kanda kadu kanne nadu

    • @Jay666n
      @Jay666n 6 месяцев назад +1

      Kanda kadu hira geyak nemi purunuthapna kadurak hira gewal kiyanne tappa walin wata karala tiyenna one👍

    • @ErndiErndi-d8u
      @ErndiErndi-d8u 5 месяцев назад

      පල හුකන්න

    • @ElephantSoul
      @ElephantSoul 4 месяца назад +2

      ඒක හිර ගෙයක් නෙවෙයි අනික ලොකු ආරක්ෂාවක් නෑ 😂

  • @chandikatv9698
    @chandikatv9698 8 месяцев назад +9

    අන්තිම එකා නම් හොරෙක් වීඩියෝ එක ගොඩක් හොඳයි අන්තිම එකා නැත්නම් ඌ හිරේ හිටපු කාලේ තමයි හිතුමතේ ජීවිතේ ඉඳලා තියෙන්නේ උගේ නම මූ අරගෙන මුළු රටම ඇන්දුවා

    • @sarathkarunaratne2808
      @sarathkarunaratne2808 5 месяцев назад

      ඒක නම් සම්පුර්ණයෙන්ම ඇත්ත.

  • @KaveeshaDasun-y4c
    @KaveeshaDasun-y4c 8 месяцев назад +22

    ඒ වාගේද prison break ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 месяца назад +2

    නංගී කියන්නේ එයා මැරිලා නෑ , ඉන්නවා කියලා කතා කලා, ඔහු මානසික රෝගියෙක්

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 2 месяца назад +2

    ඔක්කොමත් හරි චතුර ගොතපු කතාවක් ඇත්ත වාගෙ කියපු එකනම් අවුල්..

  • @sathirapasanjithwithkorean
    @sathirapasanjithwithkorean 3 месяца назад +5

    Prison break කතාව බලන්න කට්ටිය

  • @maleeshashehan8442
    @maleeshashehan8442 8 месяцев назад +5

    hoda video ekak
    🥰

  • @UmanUmansa
    @UmanUmansa 2 месяца назад +2

    හිතු මතේ ජිවිතේ අපේ පැත්තේ නංගිව දුසනේ කරාපු කෙනාව මරල එයාගේ ලිංගය කපලා කටේ ගහල තුබුනලු වැඩි හිටි අය කියන්නෙ

  • @harshanakavinda3145
    @harshanakavinda3145 7 месяцев назад +3

    හිතුමතේ kiyanne patta horek, sumathi mama marune elipant pass wala koti gahala ,

  • @sampathbandara4366
    @sampathbandara4366 8 месяцев назад +46

    ඇයී කඋද බෝයි එකේ අයියලා 4😂😂😂

  • @sriyanigamage9859
    @sriyanigamage9859 8 месяцев назад +4

    Desaphaluwan police සුනඛයන් කරන්නේ ඔය wage balu වැඩ tami

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 дня назад

    දැන් ඇප තියලා ඊට පස්සේ ඔක්කොම රට පොලිසිය නීතිඥ වරු ජෙලර්ලා මහේස්ත්‍රාත් ඔක්කොම සල්ලි 😂😂😂😂😂

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 8 месяцев назад +3

    Huthu...mathe..thama..hodama❤

  • @cric_vidz-p5l
    @cric_vidz-p5l 8 месяцев назад +6

    Aiye IPL wala purple cap , orange cap gana podi wistharayak dennakoo ..ane e gana danaganna one 🥺

    • @avggraphic
      @avggraphic 8 месяцев назад +1

      Wadima lakunu gahana kenata orange cap eka wadima wicket gann kenata purple cp eka

  • @mohamedriyas6422
    @mohamedriyas6422 6 месяцев назад

    Sir Lanka 👍👍👍👍💪💪💪💪💚

  • @GihanShashika-u7o
    @GihanShashika-u7o 4 месяца назад +2

    කොහෙ ගියත් අපේ උන් කප් එක ගහනවා😂

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 8 месяцев назад +16

    කතාව බොරු කිවිවත්, හිතුමතේ ජිිවිතේ හිරෙන් පැනපු , එක ඇත්තක් ද ,චිින නම් ඇත්තටම පැනලා තියෙනවා

    • @senawirathna6147
      @senawirathna6147 8 месяцев назад

      චීනෙක් මොකටද ..යකඩය හිරෙන් පැන්නෙ යකඩ කුඩු කඩාගෙන ..
      බලංන ගිහින් කතාකරලත් තියෙනව..
      පුනුරුත්තාපන රෝහලේදි ..යකඩයාම තමයි ..අපරාදෙ ඒවගෙ මිනිස්සු අකාලයෙ හිරගෙවල්වලට සීමාවෙලා මියයනව..😮😢😊

    • @tharushahasakalum3377
      @tharushahasakalum3377 5 месяцев назад

      Etta

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 4 месяца назад

      Ow aya කීප වතාවක් ma hireyn phanapu keyneyk thami 🤔🇱🇰🇦🇪

    • @lahirusadaruwan2007
      @lahirusadaruwan2007 3 месяца назад

      බොරු 😂

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 месяца назад

      @@lahirusadaruwan2007 ne ඇත්තටම oya හොයලා බලන් නකො 😊🇦🇪🇱🇰

  • @Muhammath-razan
    @Muhammath-razan 8 месяцев назад +4

    Nice video

  • @BinaraGta
    @BinaraGta 8 месяцев назад +7

    ඔයාල කවුරුත් නොදන්න දෙයක් මං කියන්න ඕනේ රියල් හිතුමතේ ඇත්තටම මැරිලා එයාගේ යාළුවා තමයි එයාගේ කතාව ලෝකෙට කියන්න මේ ඉන්නෙ...
    🦉

  • @Neha_Karunarathna
    @Neha_Karunarathna 8 месяцев назад +8

    very heplfull
    දැන් අපිට අපේ දෙමල පීරියඩ් එකෙන් පැනලා යන්න පුලුවන් 😆

    • @krishani5329
      @krishani5329 8 месяцев назад +3

      අපෝ ඒ මොන ගොන් වැඩක්ද.උගත මනා ශිල්පයමයි මතු රැකෙනා.

    • @DenethSadaruwan-tz2ze
      @DenethSadaruwan-tz2ze 7 месяцев назад

      ​@@krishani5329what🙄

  • @inokakrishanthi7749
    @inokakrishanthi7749 7 месяцев назад +2

    Hithumathe jeewithe kathawe uge nangiwa nemei marala thiyenne u badinna hitiya nangiwa anika lankawe hitiya wada karaya china kiyala ekekneda

  • @chandikalakmal8335
    @chandikalakmal8335 8 дней назад

    හිතුමතේ ජීවිතේ රෙදි ගලවගත්ත නෙත් fm බැලුම්ගලින්

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 8 месяцев назад +6

    හිතුමතේ ජීවිතේ ගොතපු කතාවක්😂😂😂😂😂😂 ටීවී වලට හිටං ඌ ආවා හිර කාරයෙක් ඌට කිව්ව කතාව ඌ ගොතලා කියලා නංගි ජීවතුන් අතර ඉන්නවා😂😂😂😂😂😂😂😂😂😂 මුගේ බොරුව ඉරිදා පත්තරෙත් ගියා😂😂

  • @s.aperera2558
    @s.aperera2558 8 месяцев назад +10

    ඔය කතාවට චිනා යන පුද්ගලයාව ඇතුලත් විය යුත්යි.

    • @D_NATURE_SL
      @D_NATURE_SL 8 месяцев назад +3

      ඒවා කිව්වොත් ගෙදර ඇවිල්ලා මරල යයි සුද්දා 🙃

    • @g.p.wijayawardana1580
      @g.p.wijayawardana1580 7 месяцев назад

      China thamai niyama escap pora Kochchiya yataellela awaeks

    • @tharushahasakalum3377
      @tharushahasakalum3377 5 месяцев назад +1

      චීනා සුපිරිම වැඩ්ඩෙක්

    • @WijeSoma
      @WijeSoma 4 месяца назад

      Keragala china genaai sadahan nokale

  • @SHAGIMr
    @SHAGIMr 3 месяца назад

    Prison break fav ❤

  • @Methushasimon
    @Methushasimon 8 месяцев назад +6

    5:19

  • @jeewanharsha3619
    @jeewanharsha3619 7 месяцев назад +2

    Ftta aiya

  • @amilacharith1039
    @amilacharith1039 8 месяцев назад +3

    Wow😮😮

  • @nipunirosha6810
    @nipunirosha6810 6 месяцев назад +1

    B.d sumathi palama thama😅😊😂

  • @geminkaviya25
    @geminkaviya25 Месяц назад

    respect hithumathe

  • @shericlasnaka4584
    @shericlasnaka4584 8 месяцев назад +3

    🔥❤️

  • @Auraaeditzz
    @Auraaeditzz 8 месяцев назад +4

    ඔය ඔක්කටම වඩා හොඳයි MONEY HEIST ESCAPE දෙක 😊

    • @Ranidusa
      @Ranidusa 2 месяца назад

      උබලටනම් track 😂

  • @thisumbandara2097
    @thisumbandara2097 8 месяцев назад +3

    5;19 codm 😮❤

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 8 месяцев назад +3

    ❤❤❤👍👍👍

  • @Madushanka-b6e
    @Madushanka-b6e 2 месяца назад +1

    මුන් පැනලා නැ අපි පැනපු තැන්වලින්😂

  • @ChamikaIdusara
    @ChamikaIdusara 6 месяцев назад +2

    Hithu mathe jivithe 🥺

  • @WasantiKumari-o3x
    @WasantiKumari-o3x 3 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @Omar_lives
    @Omar_lives 2 месяца назад

    On a creative

  • @YtLeon-vw5ru
    @YtLeon-vw5ru 2 месяца назад +1

    Call of duty 😮

  • @sandyakusumanjalei7233
    @sandyakusumanjalei7233 5 месяцев назад

    හිතුමතෙ ජීව්තෙ සම් පුර්න බොරුවක් අනිට්ජ් එවානම් දන්නෙ නැහැ 😃😃😃

  • @MaduandDina
    @MaduandDina 8 месяцев назад +1

    Ammoo kohomada eka neda api monawada karala thiyenne 😂

  • @SudarshanaMaduranga
    @SudarshanaMaduranga Месяц назад +3

    හිතුමතේ ජීවිතේ මාමා ඉන්නේ අපේ ගමේ එයා තාමත් හොඳට ජීවත් වෙනවා

  • @IroshaPrasadani
    @IroshaPrasadani 8 месяцев назад +2

    Patta

  • @thusithakodagod9233
    @thusithakodagod9233 8 месяцев назад +14

    අන්තිම ළුක මනඃකල්පිත යි

    • @senawirathna6147
      @senawirathna6147 8 месяцев назад

      උතුමානෙනි ..ගාමිනි ෆොන්සේකා රඟපාපු..
      කතාවෙත් ඒකමයිනෙ ...
      දේසපාළුවෙක්ගෙ වැඩක්නෙ...😮

  • @Samanthaya
    @Samanthaya 3 месяца назад +1

    හිතුමතේගෙ කතාව බොරුවක් කියලා උබලා තාම දන්නෙ නැද්ද😮

  • @Moneyworld2025
    @Moneyworld2025 8 месяцев назад +5

    Lankawe innawa ranil kiyala supiri banku horek

  • @rashmiruvinika765
    @rashmiruvinika765 5 месяцев назад +5

    හිතුමතේ අංකල්..එයාව මං උ/පෙළ කරන ක්ලාස් එකට අපෙ සිංහල සර් ක්ලාස් එකේදි එයාව අපිට හදුන්වා දුන්නා..ඒ අංකල් එයා කරපු හැමදේම එදා අපි ඉස්සර කිව්වා..අපිට අංකල් එදා කිව්වා.එයාගෙ ඇගෙ තියෙන ටැටු ගැන පවා කිව්වා.එයාට උන දේවල් පවා කිව්වා.

    • @sweetpv8431
      @sweetpv8431 4 месяца назад +1

      Ithin aneh eya e kiwwa ewa apatath kiyannako

  • @AjithNishantha-t7p
    @AjithNishantha-t7p 4 месяца назад

    Maru

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 10 дней назад

    Lankave Nama Natenam eka wadagath ne

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 6 месяцев назад

    ❤❤❤

  • @nishenajith9185
    @nishenajith9185 5 месяцев назад

    ❤❤❤😮😮

  • @ChamodNishara-v3k
    @ChamodNishara-v3k 2 месяца назад

    L chapo tama wadda messiko😮

  • @SandaliThehani
    @SandaliThehani 4 месяца назад

    Kohegiyth track lanthe innwa😂

  • @DamiantiOman
    @DamiantiOman 3 месяца назад

    😂😂❤

  • @Nature-tn1zy
    @Nature-tn1zy 7 месяцев назад +2

    අර් මුලින්ම යන වීඩියෝ එක ෆිල්ම් එකක්ද මොකක්ද ඒකෙ නම

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 4 месяца назад

      ඒක video film එකක් නොවෙයි. මුල් කාලයේ ආ කළු සුදු එකක් බවයි මතකය. වර්ණ එකක්ද කියා හරියට මතක නැහැ අප ගැටවර වයසේදී බලු බවයි මතක. අවුරුදු හැටකටත් ඉස්සර. ඒක බටහිර රටක හැ දූ ඉංග්‍රීසි චිත්‍රපටියක්.

  • @Nipzz123
    @Nipzz123 2 месяца назад

    Kauruth katha karn na Michael Scofield gana😂

  • @MdjamalalDeen
    @MdjamalalDeen 4 месяца назад

    Apo oya monawada oyta wada weddo 224 ara petten meh pettata paynawa meh petten anit pettata paynawa mona taran weddoda

  • @sadewmini_lakshani
    @sadewmini_lakshani 8 месяцев назад +10

    🥲appage ඩයල්නෙ බන්

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 3 месяца назад

    හිතුමතේ ජිවිතේ බොරුවක්😂😂😂

  • @PawanPriyashad
    @PawanPriyashad 10 дней назад

    Prison break eke inna un😂

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 8 месяцев назад +1

    ❤❤❤❤❤😢😢😢

  • @A.m.lPathmasri
    @A.m.lPathmasri 8 месяцев назад +3

    Lankawet innawa banku horu.ko itin hireta danne ne

  • @MasterGesu-BabyChannel-xt4zw
    @MasterGesu-BabyChannel-xt4zw 4 месяца назад

    ඪිලින්ජර්ට වඩා ඩයල් මෙහෙ ඉන්නවා😂😂😂

  • @asankasilva7495
    @asankasilva7495 7 месяцев назад +2

    බිඩී 🤣🤣🤣🤣😝

  • @SarathKunara-tw1lz
    @SarathKunara-tw1lz Месяц назад

    daksayo

  • @RumeshSadaruwan-f8c
    @RumeshSadaruwan-f8c 20 дней назад

    Lankawe inne hodama horu waddo 😅

  • @sumanakumara438
    @sumanakumara438 4 месяца назад

    හිතුමතේ ජීවිතේ හොරකම් කරල හිරේ ගියපු එකෙක්නෙ

  • @ajithchandana1514
    @ajithchandana1514 8 месяцев назад +3

    ඔය අර හිතුමතේ ජීවිතේ කියන ෆිල්ම් එකේ කතා වනේ අන්තිම එක 😂

    • @Podi_Billa
      @Podi_Billa 8 месяцев назад +2

      එ ෆිල්ම් එක හැදුනෙත් සුමති පාල මහත්මයා නිසා සහො

  • @AsankaDilshan22
    @AsankaDilshan22 26 дней назад

    Prison break ita wada maru🥹

  • @ShehanGimhan-f3q
    @ShehanGimhan-f3q 5 месяцев назад

    හිතුමාතේ ජිවිතේ

  • @siransanjeewa5328
    @siransanjeewa5328 6 месяцев назад

    හිතුමතේ පැන්නෙ කොහොමද කියල දන්නෙ නැති උනාට අනිත් රටවල් වල උන් උනපු විදිහ දන්නවනෙ.