නව ජනපතිගේ සහන කෙලින්ම බැංකුවට ලැබෙන අය - පුටුවෙන් බැසයන ලිට්‍රෝ සභාපති කියූ කතාව - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 897

  • @Jithmi.jayasinghe
    @Jithmi.jayasinghe Месяц назад +847

    කාටවත් ගසාකන්න බැරි වෙන්න කෙලින්ම ගොවීන්ගේ සහ ධීවරයින්ගේ බැංකු ගිණුමට.
    අනුර❤

    • @sandunrangana8437
      @sandunrangana8437 Месяц назад +24

      කොහොමද ඕක අතරමැදියන්ගෙන් ගියා නම්..😂

    • @asankajayasundara6175
      @asankajayasundara6175 Месяц назад +18

      Sirama kathawa... Kalakanni ekenuth kanava

    • @Jithmi.jayasinghe
      @Jithmi.jayasinghe Месяц назад +14

      සප් එකක් ඕන... 💐

    • @thebikerkiki
      @thebikerkiki Месяц назад +7

      මමත් මේක මයි හිතුවේ😁😁මේ කමෙන්ට් එක දැක්කේ නැ මම..නමුත් මමත් කමෙන්ට් කරා😁😂😂👍

    • @NamadasaWarnakula
      @NamadasaWarnakula Месяц назад +1

      ❤❤❤Super 💐💐💐

  • @MNOmath
    @MNOmath Месяц назад +421

    මෙතුමා කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ ඉන්න කාලයේ තමයි වැඩිම වී අස්වැන්නක් ආවෙ❤❤❤

    • @kavi3321
      @kavi3321 Месяц назад +1

      ඇත්තමද ඔය 2002 2003 වගේ කාලෙක නේද.

    • @madhushantech4930
      @madhushantech4930 Месяц назад

      @@kavi3321 yep

    • @danumr.9789
      @danumr.9789 Месяц назад +12

      ඇයි වැඩිම කිරි නිෂ්පාදනය

    • @Janitharjayalath
      @Janitharjayalath Месяц назад +14

      බංකොලොත් වෙලා තිබ්බ මිල්කෝ සමාගම ගොඩ ගත්තෙත් මෙයා ඒකාලේ.

    • @GaminiAB
      @GaminiAB Месяц назад

      0:59 ai ban waw daahak haduwane

  • @preethirajwarnakula7658
    @preethirajwarnakula7658 Месяц назад +627

    මොළේ කල්පනා කරලා මහ මැතිවරණයට NPP එකට විතරක් චන්දය දීපල්ලා.❤️❤️

    • @nilanthaperera5696
      @nilanthaperera5696 Месяц назад +5

      ඒකෙන් ම

    • @tharangalakmal12
      @tharangalakmal12 Месяц назад +4

      අනිවාර්යයෙන්ම අපි එක කරමු

    • @noorrm5406
      @noorrm5406 Месяц назад +4

      කියල වැඩක් නැ

    • @GimVigg
      @GimVigg Месяц назад

      Horu alluwoth denawa. Mahabaku horu.sunami horu..

    • @Imesh-js2mh
      @Imesh-js2mh Месяц назад +1

      එකෙන්ම ඉතින්..ජනාධිපතිවරණයේත් රට අනුරට දුන්න මිනිස්සු අපි..🙏❤️🙏

  • @malshankannangara6891
    @malshankannangara6891 Месяц назад +489

    ගොවියට පණ දුන්නා කියන්නෙ මේ රටේ මිනිස්සු බඩ ගින්නෙ ඉන්නෙ නෑ කියන එකයි.ඒ මිනිස්සු රජයෙ රස්සා ඉල්ලන්නෙ නෑ.මෙන්න මේවයි ඉල්ලුවේ.තෙරුවන් සරණයි අනුර❤

    • @nilanthaperera5696
      @nilanthaperera5696 Месяц назад +13

      අනිවාර්යයෙන්ම..,.බලයට එන්න කලිං එතුමා කතා කරපු දේවල් මේ හරිම සතුටුයි

    • @DammaRathana-oy3fv
      @DammaRathana-oy3fv Месяц назад +5

      ඇත්තටම මහත්තයා කියන දේ හරි

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i Месяц назад +6

      habai haal mol karayonge mafia eka nawaththuwe nathnam paribogikayata wasiyak wenne na. ekatath mokakhari karanna wenawa

    • @uththarasamadi9314
      @uththarasamadi9314 Месяц назад

      ​@@user-dn2yr4zu5ieka aththa.eka nawaththanna one e wenuwata rajaya madihathwela vi gannaone

    • @sumuduamarasinghe2237
      @sumuduamarasinghe2237 Месяц назад +2

      අනිවාර්යයෙන්

  • @Vamos_c
    @Vamos_c Месяц назад +866

    ගොවින් කියන්නෙ ලංකාවෙ සම්පත ,❤.

    • @rajithaamaan6932
      @rajithaamaan6932 Месяц назад +4

      ❤❤❤❤❤

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e Месяц назад +9

      ඔව් මෙහේ ගොවියෝ කියන්නේ හෙන සල්ලිකාරයෝ....ඒකට අපේ ගොවියා නෙමෙයි අතරමැදියා තමා සල්ලිකාරයෝ

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +8

      දුප්පත් රටවල ගොවීන් වැඩියි.
      30% ගොවින් ලංකාවෙ. ඒ වුනාට
      5% Gdp එකට එන්නෙ
      ඇමරිකාවෙ 1% ගොවීන්❤

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +4

      25,000 ගානෙ දිගටම දීපං.
      ජන්දෙන් පස්සෙ නවත්වන්න් බෑ😡

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад

      ​@@AchalaWeerasingha-e7eමෙහෙ කියන්නෙ කොහෙඩ ?😂

  • @nadiya4792
    @nadiya4792 Месяц назад +216

    මේ හැම තැනකම තියෙන්නේ දේශපාලුවන්ගේ අතරමැදි වංචාව හා දූෂනය.... ඒක නවත්තපු ගමන් ඒ් සියල්ල ජනතාවට ලැබෙනවා.... නියමයි ජනාධිපතිතුමනි... මේ මොහොතේ හෝ ඔබගේ පැමිනීම රටට වාසනාවක්... ❤❤❤❤❤

    • @nilanthaperera5696
      @nilanthaperera5696 Месяц назад +8

      දේශපාලනය ගැන අහන්නත් අප්පිරිය කාලයක් තිබුණා. දැං හැම තිස්සෙම දේශපාලනේ ගැන උනන්දුයි. හරි ම සතුටුයි AKD ජනපතිතුමනි

    • @NishadiWijesinghe-v5y
      @NishadiWijesinghe-v5y Месяц назад

      මමත්..😍😍❤️❤️​@@nilanthaperera5696

  • @virajmalinda2438
    @virajmalinda2438 Месяц назад +497

    ජනාධිපතිතුමාගේ අමුතුම පින් පාට පෙනුමක් පේනවා දැන්. 2010/2015 හිටියාට වඩා තරුණ වෙලා වගේ

  • @mihiran74
    @mihiran74 Месяц назад +79

    ජනාධිපතිවරණයෙදි රනිල්ට සජිත්ට ඡන්දය දුන්නත්, මහ මැතිවරණයෙදි මාලිමාවට කතිරෙ ගහනවා කියලා හිතන අය ලයික් පාරක් දාන්න බලන්න.

  • @Donprasad
    @Donprasad Месяц назад +85

    කෙළින්ම ගිණුමට මුදල්.කොහොමද ඒක .සුපිරි මාලීමාවට ජය වේවා 😊

  • @lahirulakshan3861
    @lahirulakshan3861 Месяц назад +165

    ගොවියාට හොද තැනක්❤ස්‍වයං පෝෂිත රටක්💯ලස්සන ජීවිතයක්

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 Месяц назад +220

    නායකත්වය ✌

  • @ranganasithumina8173
    @ranganasithumina8173 Месяц назад +458

    පොහොර සහානාධාර කෙලින්ම ගොවියාගේ පෞද්ගලික බැංකු ගිණුමට..බලන්න ගමේ ඉන්න පහලම නිලධාරීන්ගේ වංචා දුෂණ නේද මේ මුල ඉදලම නවත්තන්නේ...මාලිමාවට ජය වේවා...අනුරට ජය වේවා..❤

    • @Sulochana-d3y
      @Sulochana-d3y Месяц назад

      එකනම් ඇත්ත රටේ දේශපාලනය විතරක් පිරිසිදු වෙලා මදි කලින් ආණ්ඩු වලින් පත්වූ දූෂිත නිලධාරීන් ඉන්නකම් රට දියුණු වෙන්නේ නැ , සමහරවිට එ අය හිතාමතා දූෂණ අක්‍රමිකතා ඇති කරලා ආණ්ඩුව හා ජනාධිපතිවරයා කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය ඇති කරන්න පූළුවන්, මොකද රජයේ මොකක් හරි වැරැද්දක් ඇති වුනොත් එක කෙලින්ම බලපාන්නෙ ජනාධිපතිට අනුර කුමාර දිසානායක මහතාට කල්පනාකාරීව යුතුව වැඩ කරන්න වෙනවා එක නිසා තවද රටේ ජනතාවත් රටේ තුල සිදුවන දේවල් ගැන කලබලයෙන් නැතිව බුද්ධිමත්ව විමසා බලන්න ඕනෙ මොකද ගොඩක් අයට ඕනෙ වර්තමාන ජනාධිපතිවරයාට විරුද්ධ ආකල්ප මහජනතාව තුල ඇතිකිරීමට

    • @kavindraasanka2570
      @kavindraasanka2570 Месяц назад +5

      sira natnam paksha walata kade giya unta ne denne

    • @sam-l2f8y
      @sam-l2f8y Месяц назад +4

      අපේ ගමේම මිනිස්සු කොච්චරගේ සල්ලි වලට කෙලියද කලින් මුන්.

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +1

      මේ ජන්ද ගුංඩු😡
      කෝ ජෙප්පො අර කෑ ගැහුවෙ පඩි වැඩි කරනව කිව්වම රනිල්.

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +1

      පඩි වැඩි කරපන් කාලක්න්නියො😡
      අවම පඩිය 50,000 ක් කරප්ං.
      10,000 තියෙන්නෙ දැන්.

  • @dularawickramasinghe720
    @dularawickramasinghe720 Месяц назад +556

    මහ මැතිවරනෙදි NPP අයට විතරයි ජන්දෙ දෙන්නෙ 🗿

    • @nilanthaperera5696
      @nilanthaperera5696 Месяц назад +1

      ඒකෙන් ම

    • @samararathna1987
      @samararathna1987 Месяц назад +2

      අනිත් අයගේ චන්දත් හදන්න පුලුවන් හැමතැනකමදී හැමෝගෙම,වෙන කිසිම පක්ෂයකට චන්දය නොදී ඉමු

    • @DammikaBandara-c9d
      @DammikaBandara-c9d Месяц назад +1

      Unp ek wattmu mcn ❤️ kelwela ynna horu okkom ekra

    • @chamaraupamal8092
      @chamaraupamal8092 Месяц назад

      Sure bro

    • @MistaJ28
      @MistaJ28 Месяц назад +3

      NPP එකට ඇරෙන්න වෙන පක්ශෙකට චන්දෙ දෙනව නම් කවුරුහරි, ඌ මේ රටට සාපයක්. පවුලට වැඩකුත් නැති, රටට වැඩකුත් නැති කාලමකන්නියෙක්. ඔන්න කිව්ව ඇත්තම✋

  • @Sandu-Cricket
    @Sandu-Cricket Месяц назад +188

    හාල්,මාලු වගේ දේවල් වල මිල අඩුවෙනවා කියන්නේ ඒවා වැඩියෙන් පරිභෝජනය කරලා අපේ රටේ මිනිස්සුන්ගේ පෝෂණ අවශ්‍යතාවය ඉටුවෙලා නිරෝගිමත් ජාතියක් බිහිවෙනවා කියන එකයි.මේ වගේ දේවල් වලින් තමා රටක් නිවැරදි මාර්ගයට යොමු කරන්න පුලුවන්.හැමදේටම කලින් නීරෝගිමත් ජනතාවක් ඉන්න රටක් තමා අවශ්‍ය.AKD ❤

    • @chamodhilakshani6707
      @chamodhilakshani6707 Месяц назад +1

      ❤❤❤aniwaren

    • @nilanthaperera5696
      @nilanthaperera5696 Месяц назад +3

      අනිවාර්යයෙන්ම. ඒකෙන් ම මාලිමාවට👍👍 ❤❤❤

    • @NishanthaHalwsturage
      @NishanthaHalwsturage Месяц назад +4

      අපෙ රට සුබ මාවතකට ගෙන යන්න මාලිමාවට ජන්දය දෙන්න

    • @Sanduniniranjala-h1m
      @Sanduniniranjala-h1m Месяц назад +2

      අපි පොඩ්ඩක් ඉවසීමෙන් ඉමු මෙතුමා හැමදේම ගානට කරයි

    • @sasindunimsharajhd5460
      @sasindunimsharajhd5460 Месяц назад

      ඔයා හරි

  • @bashideegalla3744
    @bashideegalla3744 Месяц назад +353

    බුදු දහම නැති කරනවා කියලා කෑ ගහපු අය කෝ.බලන්න මේ news

    • @Pervi3333
      @Pervi3333 Месяц назад +5

      😂😂😂

    • @SudeshMadusanka-y9j
      @SudeshMadusanka-y9j Месяц назад +12

      😂😂😂 උන්ට මොනවා උනාද දන්නේ නැහැ

    • @rachelperaud1945
      @rachelperaud1945 Месяц назад +11

      රෙදි ඉල්ලේ. හෙලුව අතින් වහන් දුවමු කට්ටිය

    • @ZhanRasid
      @ZhanRasid Месяц назад +5

      ඒ කෑ ගහපු උන් අවජාතක පක්කු

    • @ThiranThiran-dj4xn
      @ThiranThiran-dj4xn Месяц назад +2

      Eka me rate hatine sahodaraya chande parada wenawa kiyala danagaththama godak Aya karanne agama jathiya apeta thiyana eka 😊

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප Месяц назад +74

    මේව දකිද්දි මේ රෑ එලියට බැහැල ආයෙ කැන්වසින් යන්න හිතෙනව මහමැතිවරණෙට ❤️‍🔥

    • @Namal-i7d
      @Namal-i7d Месяц назад +1

      සිරාවටම බං...😀🩷🩷🩷🩷🩷

  • @ruwanruwankumara7096
    @ruwanruwankumara7096 Месяц назад +40

    අපි අපේ යුටුකම ඉටුකලා අපිට සතුටට කදුලු එනව.දීපු නැටි අය මේපාර මග ඇරගන්න එපා.දීල බලන්න ආස හිතෙයි 😊😊😊😊❤

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u Месяц назад +25

    හරිම නිහතමානි කෙනෙක් අපේ ජනපති චාම් අැදුම් පැලදුම් උනත් හරිවැදගත් විදිහට අදලා හරිම සතුටු මේ අපේ ජනාධිපති තුමාද කියලා දිර්ගායුෂ ලැබේවා තිස්තුන්කෝටියක් දෙව්වරු රැකදේවා

  • @Rasirasa-m4e
    @Rasirasa-m4e Месяц назад +2

    Hiru එකෙන්ම මෙවුවා අහන්න ලැබීම සතුටුයි 😇

  • @KaveeshaGayan1
    @KaveeshaGayan1 Месяц назад +173

    කොහොමද හිරු දැන් ආතල් එකක් දැනෙනවද මඩ ගහලා මඩ ගහල 😂

  • @balangodawisuddi
    @balangodawisuddi Месяц назад +96

    දෙන එක නම් දෙනෝ හැබැයි කිව්බ විදියටම ආයෙ ඉතින් ලොවෙත් ණැතුවෙන්නම 🫡🫡😎😎😍

    • @nilanthaperera5696
      @nilanthaperera5696 Месяц назад +1

      ඒක ඇත්ත

    • @WithHashi
      @WithHashi Месяц назад

      ඒ වගේම පාර්ලිමේන්තුව හොරුන්ගෙන් සුද්ද කරන්න ඕන ඉතිං ආයෙ ලොවෙන් නැති වෙන්න හොදේ.. ආයෙ හොරු නඩත්තු නොකර ඉන්න හැමෝම පෙලගැහෙමු ✌️

  • @TechAndG
    @TechAndG Месяц назад +89

    රටේ නිෂ්පාදන ක්ෂේත්‍රය දියුණු උනොත් මරු

  • @hudsoncarloas
    @hudsoncarloas Месяц назад +259

    මමනම් රට යන්නෙ නෑ 😂 ඔන්න කිව්වා❤

    • @achinthasenanayake445
      @achinthasenanayake445 Месяц назад +15

      Aniwaren mee rata goda ynwa ❤❤

    • @harshakulasekara2085
      @harshakulasekara2085 Месяц назад +11

      අපි එන්න බලන් ඉන්නෙ

    • @mrgameing5115
      @mrgameing5115 Месяц назад +23

      මාත් යන්ඩ හිටියේ අරූ ආවනම් බෝට්ටුවෙන් හරි.
      හොඳ වෙලාවට එහෙම දෙයක් වුණේ නෑ.
      දැන් කොහොමත් යන්න නෑ.
      මෙහෙ ඉඳලා මොකක් හරි කරලා ගොඩ යනවා මිසක් 😏

    • @Sachith___
      @Sachith___ Месяц назад

      @@achinthasenanayake445Gemmt 🥹

    • @taberathnathissa6935
      @taberathnathissa6935 Месяц назад +1

      😅

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 Месяц назад +97

    වරෙව් කොල්ලනේ....ඔන්න වගා කරපල්ලා.....රට ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා ගෙනයන්නට ජනාධිපති සහෝදරයා ට උදව් කරපල්ලා...මේ අපේ වාරය යකුනේ.....ගොවි දෑතට සවිය දුන්නා ඔබ අනුර සහෝ...කෙළෙහි ගුණ හොදට දන්නා සිංහලයිනි...ගොවියා රජ කරවනවා අපේ ජනාධිපති අනුර සහෝදරයා....ඒකාන්තයි ❤❤❤❤❤❤😊😊😊😊

    • @thusharauduwake2219
      @thusharauduwake2219 Месяц назад

      රටක් හැටියට හැමෝම වැඩ කරමු

    • @smile.......
      @smile....... Месяц назад

      Ranil ට ජය වේව රටට කෙල වේව

    • @channeldim2884
      @channeldim2884 Месяц назад

      Une ammata thamai Dan kelawenne.

    • @thilinihansikadesilva1703
      @thilinihansikadesilva1703 Месяц назад

      @@channeldim2884 මගෙ අම්මා ත් උබෙ අම්මා වගේ තමයි.....රටට කෙලවෙන්නෙ උබෙ අම්මා ටත් එක්ක තමයි වසලයො.....

    • @w.a.1093
      @w.a.1093 Месяц назад

      ​@@channeldim2884ube ammtnm ubwa hmbuna ekama kela wimak wenna athi 💀🐄

  • @piumimadushika2034
    @piumimadushika2034 Месяц назад +23

    ඔබතුමා ඔබතුමාගේ ආරක්ශාව ගැන මීට වැඩිය හිතන්න ජනාධිපතිතුමනි ..ඔබට දලදා සමිදු සරනයි...

  • @vishulab5533
    @vishulab5533 Месяц назад +21

    නියමයි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා නම් ඒ කියන විදියට තවත් මරු ❤️

  • @AkishaJayasinghe-kh4vj
    @AkishaJayasinghe-kh4vj Месяц назад +1

    No words to explain ❤❤❤

  • @kghjjay4360
    @kghjjay4360 Месяц назад +99

    ඡන්දෙට කලින් තාත්තා මැරුවා කිව්ව මාමා මැරුවා කිව්වා ඒත් දැන් එකෙක්වත් 88/89 ගැන කතා කරන්නෙවත් නෑ😂😂

    • @RasikaWasanthi-y6n
      @RasikaWasanthi-y6n Месяц назад

      මිනිස්සු ඇයි අප්පා මෙච්චර කුහක.ඒ මනුස්සයා මේ කැපවෙන්නේ අපි ඔක්කෝගෙම රට හදන්න නේද?එයාට සැප විදින්න නෙමේනෙ මේ.ඇත්තට ම පට්ට හොරෙක් පට්ට මෝඩයෙක් මාන්නාදික මිනිහෙක් රජ වෙන්න තිබ්බේ.එතකොට අපේ නූපන් පරපුරටත් එක්කම කෙලවෙන කෙලවිල්ල හරි අගෙයි අපේ මිනිස්සුන්ට.

    • @nilanthaperera5696
      @nilanthaperera5696 Месяц назад +13

      අනේ ද කියන්නෙ .... 22 උදේට විනාශයි කියපු එකෙක්වත් නෑ දැන්. හැබැයි මෝඩ තකතීරුවො ටික දෙනෙක් නම් තාම මඩ ගොඩේ ඉන්නවා ඒකයි දුක

    • @thusharadil680
      @thusharadil680 Месяц назад +10

      කමක් නෑ දැන් අනුර අපේ විතරක් නෙවෙයි රටේම ජනාධිපති.. ජන්දය නොදුන් අයත් දැන්වත් එකතුවෙලා අපේ රට හදන්න ඕනි.පාර්ලිමේන්තුවට හරක් එවන්නෙ නැතුව මාලිමාවෙන් හොඳ උගත්තු එවන්න❤

    • @DilanthaNayanajith-z8h
      @DilanthaNayanajith-z8h Месяц назад

      😂😂

    • @oneejherath5326
      @oneejherath5326 Месяц назад +4

      88 AKD ගෙ වයස 22 අනී..ඉතිං මොනවාද කතා කරන්න තියන්නෙ ..

  • @stuntpissosl3865
    @stuntpissosl3865 Месяц назад +38

    රට කාපු පරයො එක්කෙවත් කරාද මෙච්චර කාලෙකට ,ජය ජනාධිපති තුමනි 🎉❤

  • @Pravi-hm7
    @Pravi-hm7 Месяц назад +30

    කෙලින්ම ඒ මුදල් ගිණුම් වලටම දාන එක හොදයි. ජය වේවා ජනපතිතුමනී. ❤

  • @DarshanaNishanthakumara
    @DarshanaNishanthakumara Месяц назад +1

    Thanks janadi pathi thumani ❤️

  • @ALL-o3r1h
    @ALL-o3r1h Месяц назад +122

    මගෙ තාත්ත ට වඩා ආදරෙයි මෙ මිනිසාට මම අපෙ තාත්ත ල අපෙ ඔලුවට දැම්මෙ jvp හොද නැ කියල 2019පලවෙනි චන්දෙ මම දැම්මෙ ගොටාබයලට එ නොතේරෙන කාලෙ දෙවෙනි චන්දෙ එද්දි.මට දැන් 25 තාත්ත කියපු දෙ වැරදී මම ආවා හරි පැත්ත ට හොයල බලල විජේවීර සර් එදා කිවා හරි පැත්ත තොරන් එන්න කියල අද ලක්ෂ පනහකට වඩා පිරිසක් ඇවිල්ලා ඉන්නවා ,ඉතුරු හරක් ටිකත් එයි කියල හිතනවා එත් උන් තාමත් අන්දකාරෙ ගිලිලා ඉන්න්නෙ එකෙන් උන්ට ගැලවෙන්න අමාරුයි ලක්ෂ 40ක්.ඉන්නව අන්ද කාරෙ ගිලිලා උනුත් කවද හරි එයි

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w Месяц назад +5

      වචනෙන් හරි එහෙම වෙනවා කියන්නේ රටට ආදරේ නිසා😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @lakshanadikari3297
      @lakshanadikari3297 Месяц назад +3

      සහතික ඇත්ත ❤

    • @shanakavlogs5882
      @shanakavlogs5882 Месяц назад +3

      Thawa aya harawanna uthsaha karanna. Natnam api dunna chanden wadak nahha.

    • @sachintharupasena1230
      @sachintharupasena1230 Месяц назад +4

      ගොං කතා කියන්න එපා බං

    • @මනෝජ්සංකල්ප
      @මනෝජ්සංකල්ප Месяц назад +4

      ඔයා ඔය පිටකරන්නෙ කොල්ලො රටට තියෙන ආදරේ වචන වලින් ❤️‍🔥✌
      උඹලට වරදින්නෙ නෑ බං.respect

  • @SarathKumara-qk1tv
    @SarathKumara-qk1tv Месяц назад +2

    දුන්න චන්දේ ගැන මාරම මාරම මාරම සතුටක් ආඩම්බරයක් දැනෙනව AKD❤🙏

  • @punchisamanali8738
    @punchisamanali8738 Месяц назад +3

    Oya Serama.Oya Videhata Karanna..Ape Rata ayeth wattanna Ba...Ape Rate Daksha Minissu innawa.Hodata Mahansi wela Weda karapalla.....Higa Ona Jathiyak Nemei api❤❤❤❤❤

  • @Madaraweerasingha
    @Madaraweerasingha Месяц назад +135

    හීනයක්ද මෙ ❤

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 Месяц назад +45

    රනිල් නැති උනාම ගෑස් නෑ කිව්වා. 😂

    • @Pakayaa-b6t
      @Pakayaa-b6t Месяц назад +2

      ගෑස් පුරවන්නෙ ඌනෙ කටින්😂😂

    • @theekSHanadINet
      @theekSHanadINet Месяц назад

      @@Pakayaa-b6t *Puken

  • @RR-si8ob
    @RR-si8ob Месяц назад +3

    අනුර මහත්තයට ජය වේවා
    මිනිස්සන්ගේ හදවතේ නායකයා
    රටේ ජනයා ආරක්ෂා කිරීමට හා රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සදහා අවශ්‍ය දැනුම ශක්තිය ඔබතුමාට නොවඩුවම ලැබේවා ජනපති තුමනී....

  • @ShashiniNisansala-et1bw
    @ShashiniNisansala-et1bw Месяц назад +13

    ඔබතුමාට මගේ රට හදන්න තව තවත් ශක්තිය ලැබේවා...🥺♥
    රටේ හැම ප්‍රශ්නයක්ම විසදිලා සතුටෙන් ජීවත් වෙන්න හැමෝටම පුළුවන් වෙන්න ඕනි...ඒ දවස වැඩි ඈතක නෙමෙයි කියලා හිතෙනවා 😊❤

  • @gkkandy2014
    @gkkandy2014 Месяц назад

    නියමයි වැඩේ ❤❤❤❤ ගිණුමට බැරකිරිමෙන් ඒ අයට ඒ මුදල ලැබෙනවා .ජයෙන් ජයමවේවා මාලිමාවටත් අපේ ජනපතිතුමාටත් ❤❤❤❤

  • @webragrapix
    @webragrapix Месяц назад +13

    සිදු විය යුත්තේ කුමක්ද?
    එය සිදුවීමට නිශ්චිත කාලයක් ගත වේ,
    ඉවසිලිවන්තව හා යහපත් දේ සිදු වීමට ඉඩ දෙන්න...

  • @menakachanith1788
    @menakachanith1788 Месяц назад +1

    යොද ශක්තිය යොද බලය ලැබේවා

  • @NishanthaPuspha
    @NishanthaPuspha Месяц назад +57

    හිරුට ඇඩෙනවා ඇති මේ කරන සෙවය දැකලා මාලිමාවට ජය ❤ පුතානෝ අවා නම් ජනතාවට ගොන් අතල් බලන්න තිබුනා

    • @nilanthaperera5696
      @nilanthaperera5696 Месяц назад

      ඒක ඇත්ත. අපේ සම හරක්ට ඕන ඇත්ත තේරුම් ගන්න නෙවෙයි.ගොං ආතල් බලං හිනාවෙලා එක එකාට පංච වෙවී ලොකෙට බරක් වෙලා ලෝකෙට ණය කාරයො වෙලා මැරිලා යන්න

    • @ap92207
      @ap92207 Месяц назад +1

      අනිවාර්යයෙන් රට ඉවරයි තව පොඩ්ඩන්

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 Месяц назад +7

    පේනවද නායකත්වය කියන්නෙ මොකක්ද කියලා කොච්චර බුද්ධිමත් මිනිසුන් ද මේ ගොල්ලෝ.දැන් අපේ රටේ කන බොන දේට කිසිදු භයක් නෑ මොකද අනුර දන්නවා රටේ ට්‍රැක් එක ❤❤යුග පුරුෂයෙක් ❤❤

  • @hansanaAyash
    @hansanaAyash Месяц назад +1

    ❤❤🎉🎉

  • @Traveltime4447
    @Traveltime4447 Месяц назад +27

    සුපිරි ආඩම්බරයක් තියෙන්නේ මාලිමාවට චන්දේ දාපු එක ගැන ❤❤❤❤

    • @nilanthaperera5696
      @nilanthaperera5696 Месяц назад +1

      අනිවාර්යයෙන්ම. මං පලමු වරට මේදුන්නෙ

    • @MichaelDesanta-g4t
      @MichaelDesanta-g4t Месяц назад +1

      3% ඉඳන් අල්ලන් හිටපු අපිට කොහොම ආඩම්බරයක්ද සහෝ❤

  • @MeenuNadee
    @MeenuNadee Месяц назад

    අපි විස්වාස කරා වගේම ඔයා ඒව කරල පෙන්නනව ඔයාට ගොඩක් පින්

  • @Scene2003
    @Scene2003 Месяц назад +20

    jaya wewa ❤

  • @mayurikumarasinghe-s6x
    @mayurikumarasinghe-s6x Месяц назад +1

    අපේ අනුර

  • @RR-si8ob
    @RR-si8ob Месяц назад +1

    ඔබතුමා ජනයාගේ පැත්තේ හිටගන්නවා වගේම ඔබතුමාට ප්‍රශනයක් වෙන හැම වෙලාවෙම ඔබතුමාගේ ශක්තියට අපි

  • @RR-si8ob
    @RR-si8ob Месяц назад +10

    මහමැතිවරනයෙත් හොරුනම් එපා අපිට..........
    කුනුවුන ඇපල් ගෙඩියක් හොද ඇපල් ගොඩකට දැම්මොත් මොකද වෙන්නේ....
    මොලේ කල්පනා කරලා ඔබේ වටිනා මනාපය .........

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 Месяц назад

    ඇත්තටම ගොඩාක් වටිනවා එහෙම ලැබෙනවා නම්...❤❤

  • @SureshLakmal-th4vq
    @SureshLakmal-th4vq Месяц назад +54

    අනේ මාව ඇහැරවපන්කො...

    • @Dmjjhhivgkj
      @Dmjjhhivgkj Месяц назад +6

      එලිවෙලා දැන් නැගිටින්න😁😁

    • @chamudithaheshan7476
      @chamudithaheshan7476 Месяц назад +13

      අවදිවන්න අවදිවන්න ද්දිප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ...... ටට්ට නන නනා.........

    • @hudsoncarloas
      @hudsoncarloas Месяц назад +3

      මේක තවදුරටත් හීනයක් නෙමෙ😂❤

    • @dulachsenura6080
      @dulachsenura6080 Месяц назад +1

      ඉතින් නැගිටපන්කෝ 😂

    • @charithsamarasekera3769
      @charithsamarasekera3769 Месяц назад

      😅😅

  • @sanojjayasinghe5784
    @sanojjayasinghe5784 Месяц назад

    හරි වටිනවා

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 Месяц назад +1

    මේ තමයි ලෝක පූජිත වන නායකයා . 2024/09/27 ලියා තබමි❤. අපි ජන්දය දීපු එක ගැන ගොඩක් සතුටුයි. රට වෙනුවෙන් ගත්ත හොඳ ම තීරණය.

  • @OpanayakaTekla
    @OpanayakaTekla Месяц назад

    ජයවේවා

  • @AyeshaWerawala
    @AyeshaWerawala Месяц назад +1

    🎉🎉🎉🎉🎉

  • @lakshannimalka6721
    @lakshannimalka6721 Месяц назад +74

    සල්ලි කොහින්ද අහන්න එපා යකෝ මේ සජිත් ප්‍රේමදාස නෙමේ😂

    • @rachelperaud1945
      @rachelperaud1945 Месяц назад +13

      ඇයි බොලව් ආපු දවසෙ ඉදල ඉතුරුවනෙ. වරායෙන් අල්ලපුව??ඕව තමයි ජනතාවට දෙන සහන

    • @vishwapigera699
      @vishwapigera699 Месяц назад +1

      සජිත් 😂

    • @lakshannimalka6721
      @lakshannimalka6721 Месяц назад +1

      @@rachelperaud1945 විස්තර පැහැදිලි මදි

    • @Heisenberg-Jr
      @Heisenberg-Jr Месяц назад +3

      ​@@rachelperaud1945 මොකක් කිව්ව?හරියට දිනෙත් එක්කම කියනවද?

  • @priyankakumara1872
    @priyankakumara1872 Месяц назад +2

    සහනාධාරය වටිනවා හැබැයි පොහොර මිල වෙළෙඳ පොළේ වැඩී.පොහොර මිල අඩු කරන්න ගොවියෝ ඉල්ලන්නේ ඒක 👍👍👍

  • @danushkatharindu8645
    @danushkatharindu8645 Месяц назад +1

    සුපිරි ❤

  • @LifeofAdithya
    @LifeofAdithya Месяц назад +1

    වෙන එකෙක් ආවා නම් කියන්නේ... මෙක බන්කොලොත් රටක්... ගත්ත ගමන් හදන්න බෑ... අරකයි මෙකයි ගලා හැලී ගොඩක් කියලා මිනිස්සුන්ව මෝඩයාට අන්දන එක විතරයි... හැබැයි ඔබතුමා අවංකව රටට සේවය කරනවා...මගේ මනාපේ ගැන මට මාර අඩම්බරයි💪🥰

  • @Dinusha-N25
    @Dinusha-N25 Месяц назад +3

    ලොක්කා ලස්සන වෙලා ❤

  • @SadunSenewirathna
    @SadunSenewirathna Месяц назад +10

    ආය ඉතින් කෙලින්ම කෙලිනව උඩ ඉදන් පහලටම ඉන්න ,හොර තක්කඩියන්ට හොරකන් කරන්න බෑ ඔහොම වෙනකොට..🙏

  • @ChamilaDilrukshi-tt9tj
    @ChamilaDilrukshi-tt9tj Месяц назад +2

    ජය වේවා ❤❤❤

  • @AmaliWT
    @AmaliWT Месяц назад

    Thank you ❤

  • @sithumsachendra4915
    @sithumsachendra4915 Месяц назад +5

    ගහපු කතිරෙට උපරිමයෙන් සාදාරනයක් කරනවා 🎉❤❤

  • @pubblack674
    @pubblack674 Месяц назад

    Directly ගිණුමට දාන එක superb.. ❤

  • @rgsaliya
    @rgsaliya Месяц назад +23

    ජයවේව නැත්නම් ගොවිජන එකේ කෙනාට කොලේ අත්සනට 5000 ,ක් යනව

    • @ThamaliMadu-oo1or
      @ThamaliMadu-oo1or Месяц назад

      E kohomd visthr krnn puluvnd a

    • @KeshaniJayasooriya-r1b
      @KeshaniJayasooriya-r1b Месяц назад

      @ThamaliMadu-oo1or ගොවියෝ ඕව හොදට දන්නවා. සසහනාධාරයක් ගන්න ගියාම ග්‍රාමසේවකගෙ ඉදන් නිලධාරි ටික හරියට කාලාවත් නැති අහිංසක ගොවියෝ රස්තියාදු කරවලා කරවලා එකෙනුත් කීයක් හරි කඩා ගන්නවා. මේක හොද තීරණයක්.

  • @kushanheshan2608
    @kushanheshan2608 Месяц назад

    අනිවාර්යයෙන්ම මෙක නම් සුපිරි වැඩක්

  • @ABDAzoor
    @ABDAzoor Месяц назад +1

    I am a fan of your work sir
    - AKD -

  • @visioncentral1987
    @visioncentral1987 Месяц назад

    Thanks AKD, Great Strategy

  • @lasitharangajeewa3366
    @lasitharangajeewa3366 Месяц назад

    Obata Jaya🖤🖤🖤

  • @Rosee-f1i
    @Rosee-f1i Месяц назад +7

    මිනිස්සුන්ට වස විසෙන් තොර පිළිකාකාරකවලින් තොර පිරිසිදුව කෑම බීම ටික ගන්න තියෙනවා නම් කොච්චර දෙයක් ද .. මේ වෙද්දී පිළිකා රෝගීන් මාර විදියට වැඩිවෙනවා...😢 යෝගට් එකේ ඉදං පිළිකාකාරක වසවිස... මේ පිළිබඳවත් ජනාධිපතිතුමාගෙ අවධානය යොමු වේවා ❤️❤️

    • @Heisenberg-Jr
      @Heisenberg-Jr Месяц назад +1

      ඕක කරන්න ගිහින් නේද කලින් ජනාධිපතිට වැරදුනේ..

    • @datsonshabaka
      @datsonshabaka Месяц назад

      ​@@Heisenberg-Jrඋ පිස්සා වගෙ එක පාර නැවැත්තුවනෙ ඕක කරන්න කොමත් අවුරුදු 10ක් 15 යයි

  • @janarst1802
    @janarst1802 Месяц назад +48

    සහනාධාර නැති උනත් කමක් නෑ,, නව දහසක්,, 12000 වගේ වෙන පොහොර මිටියක් රු 6000k 5000k වගේ ගානකට දුන්නා නම් ගොඩක් හොඳයි 🎉

    • @petfashi.c0m672
      @petfashi.c0m672 Месяц назад +9

      අත්‍යාවශය සේවාවන් වලට සහනාදාර දෙන්න කලින් ඉදල සැලසුම් කරල තිබුනෙ . එක පාරට හිතිල කරන දේවල් නෙවෙයි මේවා.

    • @AnushAnu-p6t
      @AnushAnu-p6t Месяц назад +1

      E oyatane anit ayata one ne

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake Месяц назад

      ​@@petfashi.c0m672😂අනේ බන් පලයන් යන්න

    • @janarst1802
      @janarst1802 Месяц назад +1

      @@AnushAnu-p6t ඔය ගාණට පොහොර හොණ්ඩර දෙක තුනක් ගන්න පුළුවන්, හැමොටම හෙක්ටයාර කුඹුර නැ,, කුඩ ප්‍රමාණය කුඹුරු කරන අයට යී හැමොටම හොඳයි මිල අඩු කිරීම

    • @janarst1802
      @janarst1802 Месяц назад

      @@petfashi.c0m672 සහනාධාර නෙවෙයි මිල අඩු කරා නම් ගොඩක් හොඳයි

  • @ns7925
    @ns7925 Месяц назад

    ස්වයංපෝෂිත ලක්මවක්....
    දූෂණයෙන් තොර ලොවක්....
    අපි හැමට සරුවෙන් පිරි බිමක්....
    ලොවට ණය නැති රටක්🇱🇰🇱🇰🇱🇰🇱🇰🕊🕊🕊🕊

  • @Buatyworld119
    @Buatyworld119 Месяц назад +3

    බුද්ධිමත්ගෙන් තේරීම Akd ❤❤❤🎉🎉 මහ මැතිවරණයේදී මොලේ පාවිච්චි කරන්න 58% 🙏Akd 💪🏻

  • @Diuranga
    @Diuranga Месяц назад +1

    මම පෞද්ගලිකව අකමැති පුද්ගලයෙක් අනුර. නමුත් ජනාධිපති තුමා හොද දෙවල් කරගෙන යනවා පේනවා ජය ශ්‍රි 💪

  • @GPConline
    @GPConline Месяц назад

    රටට බත සපයන ගොවීන් ගැන හිතුවට ඔබ තුමාට ගොඩක් ස්තූතිය ❤

  • @irangasamindani3142
    @irangasamindani3142 Месяц назад

    හරිම සතුටුයි ❤️❤️❤️

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u Месяц назад +12

    රත්පැහැ ගැන්වුන මේ මුලු අහසම සැන්දෑවන්නට අඩහෝරාවයි# උත්තම මුනිදුගෙ සිරිපද නැහැවෙන සමනල කන්දම හරි සිරියාවයි# හත් අට පලකුදු ගොයන් කපන ගැමි තරුන ලදුන්ගේ ඔමරි සිනහවයි# බත්පත රටටම සපයන ගොවියගෙ විඩානිවන මේ සැන්දෑවයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandaruwan_wadiyage
    @sandaruwan_wadiyage Месяц назад

    Go forward! 💐

  • @krisanthakumara2973
    @krisanthakumara2973 Месяц назад +4

    ජයවේවා ජයවේවා මුළු රටටම

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 Месяц назад

    ගමන සුබයි ජය නියතයි.

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 Месяц назад

    ❤❤❤❤ 👋👋😍😍😍 ජයෙන් ජයම වේවා ❤❤

  • @TharushaAkash-jf7km
    @TharushaAkash-jf7km Месяц назад +8

    ප්‍රථමයෙන් රටට ගැළපෙන හොද තිරසාර ආර්ථික ප්‍රතිපත්තියක සකසා ඒ අනුව වැඩ කරිම හොදයි කියලා..මන් හිතනවා.

  • @janaanexus4117
    @janaanexus4117 Месяц назад

    ඔබතුමා ජනාධිපති කිරීමට මා දුන් චන්දය මේ රටට කරන හැම වැඩක්ම එකින් එක බලන වාරයක් ගානෙම මගෙ හිතට දැනෙන්නේ මාත් රටේ යහපත වෙනුවෙන් දෙයක් කරා කියල මහත් ආඩම්බරයක්. දළදා සමිදු පිහිටයි ජනාධිපති තුමනි. දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා ඔබතුමාට..!!!🙏🙏🙏🙏🙏🙏

  • @AkalankaJayawardana
    @AkalankaJayawardana Месяц назад +2

    මගෙ රටට දලදා හිමි සරනයි ❤

  • @yasmithalankapura5351
    @yasmithalankapura5351 Месяц назад +4

    මෙන්න නියම ජනාදිපතිලා❤

  • @Sachinboxing
    @Sachinboxing Месяц назад +19

    AKD❤

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 Месяц назад

    Great ❤❤❤❤

  • @nalinsilva8344
    @nalinsilva8344 Месяц назад

    Jesu pihitai Obata

  • @PasiduSadaruwan-s1t
    @PasiduSadaruwan-s1t Месяц назад +2

    මේ ලයික් එක කමෙන්ට් එක දෙන්නෙ හිරු එකට නෙවේ අනුර සහෝදරය්යට ❤️

  • @HeyLvv
    @HeyLvv Месяц назад

    අපේ ජනාධිපතිතුමාට ජය
    තෙරුවන් සරණයි ජනාධිපතිතුමනි

  • @disnarangani3108
    @disnarangani3108 Месяц назад

    Budu saranai mage ratata ape janadipathiwa siyalu dawiyo raka dawa❤❤❤❤❤❤

  • @justinjustin1167
    @justinjustin1167 Месяц назад +1

    waw❤❤❤❤AkD

  • @akeshdissanayakead9850
    @akeshdissanayakead9850 Месяц назад

    Niyamai

  • @Sachii-s5f
    @Sachii-s5f Месяц назад

    අනේ හිරු ඔයා❤❤

  • @chamindakumara1273
    @chamindakumara1273 Месяц назад

    Obathumata wiswaye sakthiya labewa❤

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 Месяц назад +1

    ❤❤❤❤🙏🙏🙏 ජාතියක් රටක් නාගසිටුවිය හැකි අපේ ජනපති අනුර කුමාර දිසානායක මහතා රටට ජාතියට සම්පතක්❤❤❤

  • @HashMadhu
    @HashMadhu Месяц назад

    දවසින් දවස මෙවැනි සුභ දේවල් දකින්න අහන්න ලැබෙන එක ❤

  • @kevinsenawirathne677
    @kevinsenawirathne677 Месяц назад +8

    ගොවීන්ට දුන් සහනාදාර මුදල් නය මුදල් ආයේ හොරා කාලා ඉවරයි....දැන් ඒවාගෙන් යැපුන කාලකන්නින්ට රිදෙයි.😅