කොන්ඩේ පාට කරන්න කැමති අයට. ලස්සනයිද බලන්න

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 138

  • @kumarigamage255
    @kumarigamage255 Год назад +52

    ගොඩක් ලස්සනයි ඔයා කෙට්ටු වෙන්න එපා ඔය ගාන ලස්සනයි

  • @lakshmigamage719
    @lakshmigamage719 Год назад +15

    ලස්සනයි අක්කේ ❤❤ කොන්ඩෙ තව ත් දිගට වවන්න එතකොට ඊට ත් වඩා ඔයා ලස්සනයි අක්කියෝ 😍😍😍🤗

  • @madurangaherath212
    @madurangaherath212 Год назад +2

    Colours ekanam maru aththatama lassanai 👍👍👍👌👌👌👌❤️

  • @dilshaluacademy
    @dilshaluacademy Год назад +1

    ගොඩාක් ලස්සනයි අක්කේ... දැක්කාම ආස හිතෙනවා... 💕💕

  • @dinushasadamali5532
    @dinushasadamali5532 Год назад +1

    Man asama nilya....ලස්සනයි akkiiiyoooo ගොඩාක් ආදරෙයි මැණික❤️❤️

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 Год назад +3

    ඔයා හොද කෙල්ලක් අපි ඉතින් සතුටින් ඉන්න කෙනෙක් දිහා බලලා තමා සතුටු වෙන්නේ......ඔය දේවල් කරන්න ආස උනත් කොහෙන්ද අනේ අපට........

  • @dinushasadamali5532
    @dinushasadamali5532 Год назад +5

    ඔයාගෙ නහායට මං ⁣ගොඩාක් අසායි.......... ගිරවියක් වගෙ akkiyooooooooo oyaaaa💕💕💕💕

    • @Sherwood671
      @Sherwood671 Год назад +1

      පුකත් නිකන් පන්චින් බෝලේ වගේ තමා

  • @rashiniwathsala3157
    @rashiniwathsala3157 Год назад +7

    අනේ අක්කා ඔයා මාරම ලස්සනයි.. my fav...❤❤❤❤

  • @gunarathnakumara6899
    @gunarathnakumara6899 Год назад +3

    akke mge yaluwo kiynawa math oya wage kiyla mta godak sathutui e nisa 😘😘😘

  • @mis.darshi1236
    @mis.darshi1236 Год назад +5

    ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි සුදු ඔයාට ඔය මහතත් ලස්සනයි ආයෙ කෙට්ටු වෙන්න එපා ආදරෙයි ❤️❤️❤️👍👍👍👍

  • @limafernando6839
    @limafernando6839 Год назад

    මම කැමතිම නිලියක් හරිම නිහතමානියි

  • @KaushiPerera-wz2pd
    @KaushiPerera-wz2pd Год назад +1

    Harima lassanai akki oyage hiar style eka..

  • @maneeshasenali1263
    @maneeshasenali1263 Год назад +2

    ගොඩාක් ලස්සනයි අක්කේ.......
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Год назад +2

    ,ලස්සනයි අක්කි .👍 අක්කේ අවුරුදු උත්සවය වලට ගියපු වීඩියෝ ඕනේ

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 Год назад +1

    ගොඩක් ලස්සනයි සුදු මැනික හරිම ආදරෙයි ඔයාට...

  • @nk5785
    @nk5785 Год назад +1

    ඒකනං මාරම ලස්සනයි 😀😊

  • @tarushitharushi792
    @tarushitharushi792 Год назад

    රත්තරං විනු මැනික රැජිනක් ඔයා දුවේ ඇස් වහක් කටවහක් වදින්න එපා ඔයා ඒ තරම් ලස්සනයි මැනික බුදු සරණයි මම කුවෙට් ඉන්නෙ ❤❤❤❤❤❤

  • @shanichandrasekara1639
    @shanichandrasekara1639 Год назад +2

    හරිම ලස්සනයි

  • @amithinanayakkara7868
    @amithinanayakkara7868 Год назад +1

    New hair cut n color suits u perfectly

  • @marishavla1481
    @marishavla1481 Год назад +1

    ගොඩක් ලස්සනයි 💖💖💖

  • @asithapabasara6151
    @asithapabasara6151 Год назад

    Wow harima lassanai hair look eka akkay oyata harima lassanai

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 Год назад

    ලස්සනයි බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @risithhansidu
    @risithhansidu Год назад +3

    ලස්සනයි ❤

  • @pathumirangika7709
    @pathumirangika7709 Год назад +2

    Akki oya Karapu colour eke name eka kiyannako

  • @sajithranjan6238
    @sajithranjan6238 9 месяцев назад

    ලස්සන විනු😊

  • @ishisiyambalapitiya6068
    @ishisiyambalapitiya6068 Год назад

    So beautiful lv u vinuu❤

  • @NethmiNethu-tp8yp
    @NethmiNethu-tp8yp Год назад

    Ee hinawa hidamai oya lassana.adarei akkiyoooo

  • @ireshamadumali-jm7mj
    @ireshamadumali-jm7mj Год назад +2

    Godak lassanai akkiyooo..

  • @asankasudarshani2028
    @asankasudarshani2028 Год назад +2

    Harima lassanai 💖💖

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala2294 Год назад +1

    Aththatama godak lassanai ❤️👍

  • @narmathavepulan6035
    @narmathavepulan6035 Год назад

    Where is the salon located in srilanka?

  • @ishanimenaka7043
    @ishanimenaka7043 Год назад +1

    Akki oya godaaak lassnii.❤

  • @tharushikatharushika6414
    @tharushikatharushika6414 Год назад

    ලස්සනයි අක්කි ඔයා ගොඩක් 😘😘

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 Год назад +1

    My beauty queen ❤

  • @duniigunasekara
    @duniigunasekara Год назад

    Lovelyyy❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Год назад +2

    ඉදිරියට අවුරුදු උත්සව වල වීඩියෝ ඕනේ

  • @roshanlasanthika
    @roshanlasanthika Год назад

    Very beautiful ..

  • @Anoud
    @Anoud Год назад

    Face contour tikak gaththanam thawath lassanayi.godak lassanay.

  • @sasinisathmini4785
    @sasinisathmini4785 Год назад +1

    Hari cut eke name mokakda

  • @madushinimesha8484
    @madushinimesha8484 Год назад +1

    Akke colour eke code ek mokkda..lassni eeka❤❤❤

  • @ธนพลตาลน้อย

    Wow so beautiful

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Год назад

    Lassanai Akki 😍😍❤❤

  • @DinithiImalsha
    @DinithiImalsha Год назад

    ලස්සනයි අක්කේ ඔයා

  • @bottom0043
    @bottom0043 Год назад

    Mm next time soo lighter blonde tones sis better looking for u ❤

  • @madhu7593
    @madhu7593 Год назад

    Soo pretty 🌹🌹🌹

  • @isurimalindika9591
    @isurimalindika9591 Год назад

    ලස්සනයි නංගා❤❤❤

  • @Suhani.W
    @Suhani.W Год назад +2

    I randomly saw this video on RUclips. Have to say, you look like a princess with the new hair colour and cut ♥️

  • @dilhanirajapaksha5753
    @dilhanirajapaksha5753 Год назад

    Waw🥰🥰🥰 akki lassanai🥰🥰🥰🥰

  • @applesamsung7544
    @applesamsung7544 Год назад

    So nice daer 🌹

  • @Rishad-h2j
    @Rishad-h2j Год назад

    Beautiful ❤😊

  • @shanayadewindi5092
    @shanayadewindi5092 Год назад

    Koheda me salon eka thiyenne akka

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Год назад +1

    අක්කේ අවුරුදු උත්සව වලට ගියපු වීඩියෝ ඕනේ

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 Год назад

    Color waraga deka monada .kalu patada dam patada ara mix kare

  • @prabathchamara4057
    @prabathchamara4057 Год назад

    Wow ❤️❤️

  • @geethagunasakara4676
    @geethagunasakara4676 Год назад

    You vari beautiful ❤

  • @Mydreamvehicle2008
    @Mydreamvehicle2008 Год назад

    ලස්සනයි නංගි ❤️❤️❤️❤️

  • @mohamedshameer9987
    @mohamedshameer9987 Год назад +1

    ❤️😚

  • @Realeye66
    @Realeye66 Год назад

    අඟල් එකහමාර වගේ tongs දාගෙන කරා නං ඔයිට වැඩිය ලස්සනයි, will be good nice wave , balayage කරන්නැතිව trips or weaving වගේ half a head කරානම් ඒකට පොඩ්ඩක් නම්බර් නම්බර් 8 , 9/ 10 tone colours දැම්මනං ඔයිට වැඩිය පෙනුමක් එනවා මේ මේ කාන්තාවගේ skin colour , boring usual Sri Lankan colours, but good job

  • @SadaminiIlangathilaka
    @SadaminiIlangathilaka Год назад

    😍😍

  • @ranjanik9774
    @ranjanik9774 Год назад

    Attatama lassanai 👍💞

  • @lakshmikaushalya4789
    @lakshmikaushalya4789 Год назад

    Lassanai akki.

  • @rishirishi7665
    @rishirishi7665 Год назад

    Vinu akkiii podi udawwak karanna puluwanda

  • @chalanadenuwan7770
    @chalanadenuwan7770 10 месяцев назад

    Mona kalar ekada vinu e..kiyannako

  • @kelumdarshana6417
    @kelumdarshana6417 Год назад

    Beautiful

  • @sesadiumesha4897
    @sesadiumesha4897 Год назад +1

    ❤❤

  • @SINEbrother
    @SINEbrother Год назад

    Gddddk lassanai akka

  • @sudarshanirajapaksha254
    @sudarshanirajapaksha254 Год назад

    Me salon eka kohed

  • @kanchanak7096
    @kanchanak7096 Год назад

    👍❤️👍

  • @srimalitmd5072
    @srimalitmd5072 Год назад

    Very nice

  • @MadhushiGunathilaka-oy5rq
    @MadhushiGunathilaka-oy5rq Год назад

    Godak lasssanaiii

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda Год назад

    විනූ වෙනමයි පස්ස වෙනමයි ආවෙ😅😅😅

  • @lillyd3016
    @lillyd3016 Год назад

    කොන්ඩෙ නිතරම highlight කරන්න ගියොත් කොන්ඩෙට අබසරණයි කියලා තමා කියන්න තියෙන්නෙ , අපරාදේ natural කොන්ඩෙ කොච්චර ලස්සනද? බලන්න අමාරැයි කොන්ඩෙට දෙන වදටික

  • @isurishashikala7336
    @isurishashikala7336 Год назад

    Cute

  • @tharumedhanirajapaksha
    @tharumedhanirajapaksha Год назад +1

    Oya lassani akki aththatama.. eth oyge show eka wadi eki awula

  • @sanjudunukara2096
    @sanjudunukara2096 Год назад +1

    Woow මාරම ලස්සනයි ..ඔහොම ලස්සන කොන්ඩයක් නැති නිසා මන් ගොඩාක් දුකින් ඉන්නෙ ..තියෙන කොන්ඩෙත් යයි කියල බයටයි මොකුත්ම කරන්නෙ නැත්තෙ..කොන්ඩෙ හොදට වැඩෙන්න ගනක්ම්ව හදාගන්න විදිහක් ට්‍ර්‍ට්මන්ට් කරන කෙනෙක් හරියටම දන්න කෙනෙක් ඉන්නවන්ම් මට කමෙන්ට් එකක් දාන්නකෝ...හරිම ලස්සනයි කොන්ඩෙත් ඔයත්..🥰🥰 මට නැති උනත් ලස්සන කොන්ඩයක් දැක්කම මට ගොඩාක් සතුටුයි ..ආසයි..මටත් එහෙම පිනක් තිබුන නම් කියල...🥰🥰

  • @anuththarabandara6087
    @anuththarabandara6087 Год назад +1

    Ane nangi puluwannm oya adela ain karapu aedum thiyanawanm mt dennako..aeththatama apita adinna ganna thiya kanneth amaruwen..mn hemogenma mehema ellanne ne..hithuna oya dei kiyala..dunne ne kiyala tharahakuth ne...ain karana aedum thiyanawanm dennako...

  • @madubashinisalika4872
    @madubashinisalika4872 Год назад

    No colors for b side.

  • @geethawickramasuriya9406
    @geethawickramasuriya9406 Год назад +1

    salon Dee's නමි වැඩ Quality නැහැ,සල්ලි වලට මුල් තැන දෙන salon එකක්.🤮🤮

  • @manishalakshan3775
    @manishalakshan3775 Год назад

    Lassanai

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Год назад

    Saloon eka mokakda?

  • @nuwanrathnayake7514
    @nuwanrathnayake7514 Год назад

    Mawa hodai ithin salli thiyana un ta nam

  • @anupamalekamalage2337
    @anupamalekamalage2337 Год назад

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @nethmikadehemi4974
    @nethmikadehemi4974 Год назад

    Mokkd akke selecte karpu colour eka ..

  • @Tendancesfutures-eq4fb
    @Tendancesfutures-eq4fb Год назад

    Hello

  • @sankamaduranga931
    @sankamaduranga931 Год назад

    Kukulage karamala wage

  • @maheshaiddamalgoda1325
    @maheshaiddamalgoda1325 Год назад +2

    නන්ගි මට මතකයි ඔයා ආපුම දවස් වල ඔයාගෙ කොන්ඩෙ ගොඩක් අඩුයි .අනෙ ප්ල්ස් කියන්නකො පුලුවන් නම් කොහොමද කොන්ඩෙ volume එක හදා ගත්‍තේ කියලා

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 Год назад

    මල සමයං

  • @mhjayasinghe788
    @mhjayasinghe788 Год назад +1

    Oyta lassana kondayak thibbane kalin.😳

  • @subasubashani8385
    @subasubashani8385 Год назад +1

    Hinawen theruna konde awl giya kiyala

  • @max-tq6vl
    @max-tq6vl Год назад

    දැන් නමි සෙක්සි රොමැන්ටික්

  • @RekhaRekha-gr4hj
    @RekhaRekha-gr4hj Год назад

    Lassani
    Mama oyata harima kemati

  • @ruwinijayasekara460
    @ruwinijayasekara460 Год назад

    Wowwwww

  • @catfamily5577
    @catfamily5577 Год назад +4

    ඇත්තටම කියන්නේ ඉස්සර වෙලා තිබුණු කොන්ඩේ හොදයි

    • @herathchandra4082
      @herathchandra4082 Год назад +2

      ඇත්තටම ඔව් සැලුන් වලට ගිහාම ලමයිගේ ලස්සනට තියෙන කොන්ඩ සේරම කපලා දානවා හරිම අපරාධයක් ,මගේ දුවගේත් හුඟාක් ලස්සනට තිබුණ කොන්ඩෙ කපලා ආයේ ඉතින් ඒ කොන්ඩෙ වැවෙන්න කොච්චර කාලයක් යනවාද 😱

    • @surinadesilva9350
      @surinadesilva9350 Год назад +2

      කොණ්ඩය කියන්නෙ , ගැහැණු කමේ විශේෂ ආභරණයක් . පංච කල්‍යාණයෙන් වැදගත්ම , කැපී පෙනෙන එක .
      ලස්සනට , දිගට තියෙන ස්වභාවික කොණ්ඩය , එක එක දේවල් කරලා , ගාලා , පාට දාලා , ඒකෙ තියෙන ලස්සන සේරම නැති කරනවා .
      එහෙම තැන් තමයි , සැලුන් කියලා කරන්නෙ .
      කොණ්ඩය කැපුවම තමයි , වැවෙන්නෙ කියනවා .
      මේවයෙ වැඩ කරන්නෙ , උගත් අය නෙවෙයි .
      ව්‍යාපාරික ලෝකය , කපටි කම තුළ , මිනිසුන් නොමඟ යවන එකයි , ලස්සනයි කියලා අන්දලා , තියෙන ස්වභාවික ලස්සන නැති කරන එකයි තමයි කරන්නෙ .
      කොණ්ඩා ගහේ ස්වභාවික පෙනුම , ශක්තිය සේරම නැති වෙනවා , දාන දේවල් වලට .
      ඊටපස්සෙ ඩැමේජ් කිය කියා කපලා , නොට කරනවා . අතින් පුම්බලා පෙනුම හදනවා .
      අන්තිමට , හිසට නොගැලපෙන , කොට චූටි , පොල්මුඩ්ඩක් වගෙ කොණ්ඩයක් තමයි ඉතිරි වෙන්නේ . එතකොට පරක්කු වැඩියි .

    • @herathchandra4082
      @herathchandra4082 Год назад

      @@surinadesilva9350 සහතික ඇත්ත

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Год назад +1

    බබාලා හමිබ වෙන්න ඉන්න කොට හොද නැ නේද ස්ටෙුිටි කලර් කරන්න. ඉට පස්සෙ ලමයිට කැන්සර්.

  • @nadeesharathnapala145
    @nadeesharathnapala145 Год назад

    Muna mahatha wedi kettu kara gnna

  • @roseroe5099
    @roseroe5099 Год назад +1

    Sobsna niliyo

  • @dsilva1099
    @dsilva1099 Год назад

    Oeta wada hode warusawata tamunama 😅

  • @ayaf5457
    @ayaf5457 Год назад

    Aye eyate kawadawath nsthural kes kalabe laba ganne ba. Man inne gedare ledy ge konde piduru wage eke kisima watinakak na. Meyalage. Wade th konde daiy karene eka. Kuwait

  • @XLachy_69
    @XLachy_69 Год назад +4

    Munta salli valata karanna dawal nane ekai ragapaanne hamawelema
    Boru sobana paththakata karala lankawe nathi bari pawulakata kanna dunnanam kochchara pinakda

    • @sachinijayawardana99
      @sachinijayawardana99 Год назад +3

      Nathi bari pawul walata denna meyala mokatada ekata thamai deshapalakayo inne oya udaw karannako nathi bari ayata methana gon comment danna epa balanna bari nm nobala inna anunta irisiya karanne nathuwa eyala pin karapu nisa thama e wage sapa sampath labila thiyenne. Nathi bari ayata kanna bonna denna thama 225 k inne. Eyala hamba karanne eyalata wiyadam karanna misak nathi unta wiyadam karanna newei moko oya dipu salli ah wiyadam kare 😅

    • @nethumiama
      @nethumiama Год назад +1

      😂Ayl mhnci wela hmba krl kemti dewl gnnw. Twa Kenekt dengnn awa dnw. Oya nodena kta krl tiyenne oyt ona smja sewa blnnm nm birthday vlog eka blnn vinu gdk loku pinak krl tynw

  • @SampathSampath-my8qq
    @SampathSampath-my8qq Год назад

    Samaharak salli ahasata wisi karaddi pinata danna maaru salli hoyanawa😂😂😂