Thank you very much sir, ..... Sir,... ලස්සනට පැහැදිලි කරනවා..... තේරුම් ගන්න හරිම ලේසියි.......... 1. They are in their room 2.They are near the bank 3.They are with their friends 4.They are under the mango tree 5.They are in front of their house.....
Sir, what is the different of house and home. Both of words are same or different. Your's English teaching system is very good & easy to learn. Thank you very much. GOD BLESS YOU SIR
හරිම ප්‍රයෝජනවත් සර්..
අහන් ඉන්න ආස විදියට මතක හිටින විදියට කෙනෙක්ගෙ හිත ඇතුලටම ඉංග්‍රීසි කියනදේ කාවැද්දෙන විදියට සර් උගන්වනවා මන් හරිම ආසාවෙන් අහන්හිටියා . Thankyou sir❤
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්
ඔබට ගොඩාක් ඉස්තුතියි හරිම
සරලව කියා දෙනව ඔබට ජය හා සතුට ප්‍රාර්ථනය කරම් ජෙසු පිහිටයි තෙරුවන් සරනයි
සුපිරි සර් ❤ පැහැදිලි කිරීම
බොහෝම පින් 🙏🙏🙏 ඉතාම පැහැදිලියි සර්.... ඔබතුමාට ජයෙන් ජයම වේවා !!! බොහෝම ස්තුතියි ...
මම ලගදි සර්ගේ වැඩ සටහන බලන්න ගත්තෙ .හැරිම වැදගත් 6:50 🙏🙏
හරිම පැහැදිලි ගොඩාක් පින් මෙි දේවල් අපිට කියලා දෙනවාට..අද තමා මම සර්ගේ වීඩියෝ බැලුවෙත්..හරිම ආසයි අහන් ඉන්න..ජයම වෙිවා.
බොහොම වටිනා වැඩ සටහනක්
හරි පැහදිලි සර් 🙏🙏🙏ගොඩක් නොදන්නා දේ ඉගෙන ගත්ත ගොඩක් වටිනවා 🙏බොහොම ස්තුතියි බුදුසරණයි සර් 🙏🙏🙏
ඉතාම සරලව කියා දෙන හොද ගුරැතුමෙක් ස්තුතියි .
ගොඩක් pin...nodannna ගොඩක් දේවල් ඉගෙන ගත්තා
හරිම පැහැදිලියි සර් thanks
හොදට තේරෙනව සර් කියන ඒවා. මන් පන්තියකටත් යනවා හැබැයි තේරෙන්නේ නෑ මට ඒ සර් කියන ඒවා. ඒත් සර් කියලා දෙන විදිය නම් සුපිරී. Thank you sir. 🙏🏻❤
සර් උගන්වන විදිහ හරිම රසවත් .සර් නිසා මට ඉංග්‍රීසි ඉගනගන්න ආස හිතුණා .සර්ට ජයෙන් ජයම වේවා ❤❤
සර්ට ගොඩාක් ස්තුතියි ..
මම ඉන්නෙ විදේශගත වෙලා..මට කතාකරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න එක හරිම ගැටළුවක් .
අහම්බෙන් සර්ගේ වීඩියෝව ලැබුනේ .මන් ඉංග්‍රීසි භාෂාව පොඩ්ඩකවත් දන්නෙ නෑ
මට හොද අවස්ථාවක් සර්ගේ මේ වීඩියෝ .. මන් ගොඩාක් උත්සාහ ගන්නව අවශ්‍ය වන ඉංග්‍රීසි ටිකවත් ඉගෙන ගන්න..... 🙏🙏🙏
😢
❤❤❤tk's.
තේරුම් ගන්න හරිම ලේසියි.පැහැදිලි.හොඳ ගුරුවරයෙක්
හරිම පැහැදිලියි .හොද ගුරුවරයෙක් .බුදු සරනයි සර්.
හරිම පැහැදිලියිතේරුම් ගන්න පුළුවන් විදියට කියා දෙනවා බොහොම ස්තූතියි ඔබට
ඇත්තටම හොදටම පැහැදිලිව උගන්නනවා ස්තුතියි සර්
සර් ඇත්තට හොදට තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා සර්ට ජය වේවා
සර් මාරම පැහැදිලී... ඉක්මනින් මතක හිටිනවා... ❤️❤️❤️ සර් ගුඩක් මහන්සි වෙනවා .. ගුඩාක් පින් සිද්ද වෙනවා 🙏
ගොඩාක් පැහැදිලි කරලා කියලා දෙනවා .thanks sat..❤
ගොඩාක්ම හොද පැහැදිලි කිරීමක් ඉස්තුතියි
ඔබ තුමා මේවචන 5 මෙපමණ වෙලාවක් අරගෙන පැහැදිලි කරලා දුන්නේ අපිට අවබෝධ කරන්නයි එය පොඩි දෙයක් වුවද මට එය ලොකුම ලොකු දෙයක් .තව විඩියෝ ඩ්දාන්න ගොඩාක් ස්තුතියි ජෙසු පිහිටයි !....
Oba English padama ete wadagath hamotama stuti
Thank you sir.amataka vela tibuna deval nevata matak.una b.s
Obe thumage danuma laba dunnata thanks.
Hoda awebodeyak labagatha.budusarani
නියමයි සර් ගොඩක් ස්තූතියි.
ගොඩාක් වටිනව සර්. දීගායු වේවා සර් ඔබට
ඉතාම පැහැදිලියි සර් තවත් එවැනි පාඩමක් බලාපොර්ත්තුවෙනවා ස්තුතියි ඔබට 🙏
මගේ වයස අවු 55. සර් මට ඔය ටික පැහැදිලි උනේ සර් ගේ පාඩමින් මම ඉංග්‍රීසි වචන ගොඩක් දන්නවා එත් කතා කරන්න බයයි දැන් මට මේ වචන 5 න් වාක්‍ය ගොඩක් හදන්න පුළුවන්. Thanks Sir ඉදිරියේදී class එකට සම්බන්ද වෙන්න ඕන
ථථඤථඤථඤථඤථඤථඤඤථඤඤඤථඤථඤඤඤථඤථඤථඤථඤණණණ
@@ChandraniKaththota-fn6sz😂monwda ehh
පැහැදිලි කිරීමේ දී ඔබතුමන් විශාල වෙහෙසක් ගන්නවා අපිට හොඳ දේ ලබා දෙන්න ...හෘද සාක්ෂියට එකඟව වපුරන අස්වැන්නේ පල නෙලා ගැනීම මෙම වීඩියෝ එක නැරඹු හැමෝගෙම වගකීමක් ...ඔබතුමා කවුරුද යන්න මා නොදැන වුවත් ..ඔබතුමා විශිෂ්ටයෙක් ...තෙරුවන් සරණයි ...
Thanks
ජ
ස්තූතියි 👍🌹🙏
Thank u so much...
You are wondwrful teacher ,thaks verymathh
මමත් ලගකදි මේ ප්‍රෝග්‍රම් එක බලන්න ගත්තෙ.හරිම වදගත්.......
කියලා දෙන විදිය හරිම පැහැදිලියි ඔබතුමාට ගොඩක් පින්.
ලස්සනට පැහැදිලි කරනවා ..ඉගෙන ගන්න හරි ලේසියි .
අදම තමා මම මෙි වීඩියෝ බලන්නේ .ඇත්තටම .හරිම පැහැදිලි .තේරැමි ගන්න පුළුවන් , සර් උගන්වන්න විදිය, thank you sir
අනේ සර් ඔයාගේ වැඩසටහන් බලනවා ඇත්තටම හොදින් පැහැදිලිව සර් කියලා දෙනවා 🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි සර්. ගොඩක් වැදගත් වචන ස්වල්පයක් ඉගෙන ගත්තා. පළමුවෙන් තමා ඔයාගේ වීඩියෝ එක බැලුවේ 🙏🙏🙏
Thank you very much sir, ..... Sir,... ලස්සනට පැහැදිලි කරනවා..... තේරුම් ගන්න හරිම ලේසියි..........
1. They are in their room
2.They are near the bank
3.They are with their friends
4.They are under the mango tree
5.They are in front of their house.....
ගොඩාක් හොඳින් පැහැදිලි කිරීමක් ගොඩාක්.ස්තුතිය .ඉගෙනගන්න ගොඩාක් ලේසියි .🙏🙏
Aththata hoda therenawidiyata kiyala denawa mechchara kal mama vidiyo baluwa metharam therena wididiyata kiyala dennaha aththatama hodai sir jayawewa ❤❤❤
ස්තුතියි ඔබතුමාට පැහැදිලිව කියලා දෙනවාට
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
ගොඩක් වටිනවා සර් .👍
ගොඩක් හොදට කියලා දෙනවා ස්තුතියි ඔබට
Hi
ස්තුතියි ඔබට විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි
ඉතාමත් සරලයි!තේරැම් ගැනිිමටද පහසුයි,වචන කෙටි වෙන තරමට පැහැදිිමද වැඩියි!!!
Hm❤
හරිම සන්තෝසයි හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක්
හරිම පැහැදිලි ලෙස උගන්වනවා....❤
සර් කියලා දෙන දේ සුද්ද සිංහලෙන්ම තේරුම් කරල දෙනවා. ආදරෙයි සර්❤️ දිගටම මේ වගේ කියලා දෙන්න 🙏
Niyamai
ඔබගේ විග්ර්හ කිරීම ඉතාමත් සාර්ථකයි පැහැදිලියි,ස්තුති ,👍
Hm
Godak Sathutui psdemete Obaga
ය්බ්🙃👨👩👧👧🏕️😢🎉😮😊😊😊😅😢😅😮😮🎉🎉🎉😂🎉@@mekalakalharida4678
ස්තුතියි සර් ගොඩක් වටිනවා මේ පාඩම
ඇත්තටම ගොඩාක් පැහැදිලිව කියලා දුන්න ස්තුතියි සර් ❤️🙏
englis කතා කරන්න දන්නවා ,,eth සර් ගෙ පැහැදිලි kirima, ගොඩක් වැදගත් ,,❤❤❤
මට අසාව ඇති උනෙ සර්ගෙ video බලලා මටත් සර්ගෙ පන්තියකට සහබාගි වෙන්න ඔනි සර් 🙏🙏
ගොඩක් ස්තූති සර්..හොදට උගන්නනවා..අහන් ඉන්නත් ආසයි..ඔහොම ගුරුවරු පාසල් කාලේ හම්බ උනා න්ම් අද අපිටත් හොදට english පුලුවන්..🤤🥺
හරි ම සරලව පැහැදිලි කරනවා..❤
ඇත්තටම ගොඩක් වටිනවා මේවිදියට vido එකකින් නොමිලේ English ඉගෙන ගන්න තියෙන එක මමත් හොදින් ඒ නිපාතප්දටිකමතක ටියගත්ත සර් thanks sir
අවබෝධ කරගන්න හරිම පහසුයි.මෙ වගෙ ගුරුවරු ඉන්නවද හිතාගන්න අමාරුයි. බුදු සරනයි සර්.
ඉංග්‍රීසි නොදන්නා ම කෙනෙකුටත් හොදින් තේරුම් ගත හැකි අයුරින් කරන පැහැදිලි කිරීම හරි ම අපූරුයි .තෙරුවන් සරණයි !!
ඉතාමත් හොදින් අවබෝධ වෙනවා
ඔබගේ පැහැදිලි කිරීම්.
Neyamae pahadele
ඔබතුමාට ගොඩක් පින් හොදටම පැහැදිලි කලා
අනේ සර් කියන විදිහට හරියටම අවධානයෙන් ඉගෙන ගත්තා . හිතාගන්න බැ . මම හොදින් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. පින් සිද්ධ වෙනවා සර්. ස්තුතියි
ඔබ තුමා කියා දෙන විදිහට හරි පැහැදිලි ඔබ තුමාට පිං සිද්ධ වෙයි.
Superb sr💐🙏💐
❤❤❤❤
@@padminijayanthi4721🎉❤
Sir godak watinawa me vedios... Nitara ona wena Vocabulary ganat vedio ekk upload karannko sir
මේ ආකාරයට වීඩියෝ මගින් උගන්වන හොදම ගුරුවරයා ඔබතුමායි.
බොහොම ස්තූතියි! ගොඩක් පිං .. තෙරුවන් සරණයි!!!❤❤
ඉතාමත් හොදට පැහැදිලිව දැනුවත් කරන සරට යේසු පිහිටයි සුබ දවසක් වේවා 🙏🌹✝✝✝✝✝✝✝🌳🌲✝✝✝✝
නියමයි සර්, පැහැදිලියි.
Your English is very Simple.Thank you.
අැත්තටම සර්ගෙ ඉංග්‍රීසි හරිම සරලයි මම අාසාවෙන් අැහුව ස්තුතියි ඔබ තුමාට
Sarga einges arima saralaei
Tankiyu
Thank you so much.
හොදින් කියලා දෙනවා හරිම ලේසි ඉගෙන ගන්න
ඇත්තටම හොදට පැහැදිලි කරනවා ❤
ඉගැන්විම ඉතාමත්ම පැහැදිලියි. ගුරැතුමාට තෙරැවන්සරනයි.
පාඩමි කියලා දෙන විට.ඉතාම පැහැදිලිව පාඩමි කියලා දෙන එකම ගුරැවරයා ඔබතුමායි.
Iඉතාම පැහැදිලිව සර් ආසයි ඉගනගන්න මෙවර නොව ඊලග එකට එන්නම් දැන් සල්ලි .....
ඔබ තුමා ඉතාම පැහැදිලිව සරලව කියා දෙනවා බොහෝමත්ම ස්තුතියි 🎉
හරිම පැහැදිලිව කියල දෙනවා.❤❤
ගොඩක් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.
Thank s sir
ඉතාම හොදට තේරුම් ගැනීමට පුලුවන් උනා.ස්තුතියි ඔබ තුමාට
🙏
හරිම පැහැදිලියි. ස්තුතියි සර්
මගේ ජිවිතේ දැක්ක හොදම ගුරුවරයෙක්. බුදුසරණයි සර්
❤️🌻🌻🌻🌻🌻
Very good sir
❤😂
@@sheelaabeywickrama3330 jp
Very good ser
ඉතාමත්ම පැහැදිළි ආසහිතෙන විදියට සර් කියල දෙනවා
War good❤❤❤❤ලස්සනට කියා දෙනවා මම ඉන්නේ රට ඉංග්‍රීසි දන්නේ ටිකයි දැන් තමයි තේරෙන්නෙ ඉංග්‍රීසි ඉගෙන ගත්තෙ නැති පඩුව මට වයස 40යි එත් දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න බලනවා මම කියන්නෙ ඔයාලා වයසට ගියත් නමක් නැහැ ඉගෙන ගන්න අපි සිංහල කතා කර කර හිටියා එත් දැන් තමයි එ දූක වීදින්නෙ ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් නම් මුලු ලෝකේම වටෙ යන්න බයවෙන්න එපා මේ සර් පැහැදිලිව කියා දෙනවා සර්ට මෙවැනි කටයුතු කරගෙන යැමට ශක්තිය දයිර්ය ලැබෙවා එ වගේම මේ වැඩසටහන බලන්න සියලු දෙනාට බුදු සරණයි❤ ❤❤
You dont afraid .if you have interest you can learning english .very essy learning english .as you think not difficult learning english .good luck
සර් උගන්වන විදිය මාර පැහැදිලියි. ඉක්මනින් මතක හිටිනව.හරිම සරලව කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් විවියට සර් කියල වෙනව.ගොඩක් පින් සර්ට.❤❤❤🎉🎉🙏
මෙහෙම කියලා දෙන්නේ හිත හොද ගුරුවරුන් ❤️❤️❤️
Aththamai
හොදට තේරෙන සරල ව්දිහට කියලා දුන්නා ස්තුතියි සර් ගොඩාක් පිං
ඉතාමත් පැහැදිලිව කියල දුන්න....ස්තුතියි ඔබතුමාට❤❤❤❤❤
Thank you
@@charleswitharana6594 wriegood
Hari ලස්සන පැහැදිලි කිරීම . Thankyou sir.❤
පැහැදිලියි.. හොදින් තේරුම් කලා සර් ඉගෙන ගන්න ලේසි විදියට
Thank you so much sir your teaching method is very interesting and evryone can understand well. So I wish success your all things sir.❤🙏
ගොඩක් හොඳින් තේරුම් ගන්න පුලුවන් ගොඩක් වටිනව.
Very useful lesson sir thank you so much
Tanks you .තෑන්ක්ස් සර් බොහොම පැහැදිලියි ❤❤❤❤❤❤❤❤❤❤
❤...කියාදෙන දේවල් හොදට තේරෙනවා ..
ගොඩාක් හොදට ඉගෙන ගන්න පුලුවන් .
ඇත්තටම සර්ගේ වීඩියෝස් මාරම වටිනවා ඉතාම සරලව තේරුම් ගන්න පුලුවන් විදියට ඉදිරිපත් කරනවා මම විදෙස්ගතව සේවය කරන්නේ ඒත් නොවරදවාම සර්ගෙ එක වීඩියෝවක් හරි දවසට බලනවා මමත් English ඉගෙන ගන්න පුදුම ආසාවක් තියෙන්නේ ලංකාවට ආවාම සර්ගෙ ක්ලාස් සම්බන්ධ වෙනවා
😊😊සර් කියලා දෙනවා මාරම පැහැදිලි😊😊
Sir, what is the different of house and home. Both of words are same or different. Your's English teaching system is very good & easy to learn. Thank you very much. GOD BLESS YOU SIR
please call 077 86 52 170
ඉතා හොඳට පැහැදිලි කරනවා .ඉවසීමෙන් කියලා දෙනවා ගොඩක් ස්තුතියි සර්
😂ඉතා හොදට පැහැදිලි කරනවා අපිට ආසයි ඉක්මනට කතාකරන්න බය. නැතුව කියලා දෙනකම් ස්තුතියි සර් ❤
හරිම පැහැදිලියි thank you sir
සර් කඩාගෙන බිදගෙන යනව වෙන සර්ල සර් නමි ඉවසිමෙන් කියල දෙනව සර්ට ජය වෙිවා❤
සර් හරිම පහැදිලිව කියාදෙනවා ඔබට බුදුසරණයි
today is our new year's Day we won't develop our country sir lanka without division. we won't work together.
සර් හොදට පැහැදිලි කරලා දෙනවා තේරැමි ගතහැකි වගේම මතකයේ තියාගන්නත් පුලුවන් සර්ට බොහොමත්ම ස්තුති ජයමවෙිවා.
ඉතාම වටිනා පාඩම් මාලාවක් ස්තුතියි
Harima pahadiliwa kiyala denawa.igena ganna asai.Thank you sir
හොදට පැහැදිලි කර දෙනවා