wayamba tharangani jahuta drama | සීගිරි කාශ්‍යප l Full drama

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 175

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 Год назад +3

    හරිම ලස්සනයි හැමදාම දාන්න හරිම ලස්සනයි දෙබසේ ගායනය සුනිල් මාමගේ

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 Год назад +2

    මොකක් වෙලාද ඔයාලගේ ගුරුපියනන් නැති උනේ හරිම ලස්සන වශිවෙන කටහඩක් එතුමාටතියෙන්නේ ඔයාලා ඉදිරියටත් මෙමෙ කලාව කරගෙන යන්න ඔබලාගේ ගුරුපියනන් කොහේ හරිඉදගෙන sathuthuwei එතුමාට නිවන්සුව ලැබේවා

  • @sampathkumara-op8wv
    @sampathkumara-op8wv 3 года назад +5

    මේවා තමයි යකෝ සුපිරි ජහුටා...
    ජෝක් ටිකත් නියමයි

  • @MalishaDilrukshi-ij8js
    @MalishaDilrukshi-ij8js Год назад +2

    පරන මතකයක් අලුත් උනා මගේ ජිවිතේ පලවෙනි නාට්‍ය දැක්කෙත් වයබ තරංගනියන්ගෙන්
    එදා ඉදන් අද දක්වා හදවතේ ඉහලම තැන ඉන්නවා...
    ඔයලා දකිනකොට හරිම දුකයි ☹️ බංඩාර මමා සුසිල් මාමා ඔයාලා නැති අඩුව ගොඩක් දැනෙනවා...
    එදා වයබ තරංගනු අද හංසනී වෙලා
    කලා ලොවට අමරනීය මතකයක් එකතු කල සුසිල් මාමේ බංඩාර මාමේ නිවන් සුව..

  • @mangalaindika8841
    @mangalaindika8841 Год назад +4

    දක්ශ නාට්‍ය අද්‍යක්ශකවරයෙක්. නාට්‍යයක් රගදක්වන්න ආපු වෙලාවක අපේ ගෙදර ඇවිත් සින්දු කියලා විනෝද වෙලා ගියා. නිවන්සුව ලැබේවා සුසිල් p කුරුවිට මැතිදුනි.

  • @ChandanaJayalath-uq1yf
    @ChandanaJayalath-uq1yf 6 месяцев назад +1

    මම අද සිංහබාහු බැලුවා. මට එකට වඩා සිය දහස් ගුනයක් මේක ලස්සනට රගපානවා දෙබස් ඒ සේරම ලස්සනට තියනවා. දැං 10 වැඩිය බැලුවා මේක මම

    • @lakvideo7726
      @lakvideo7726  6 месяцев назад

      ❤️❤️❤️❤️❤️💪

  • @SunitaSumer-v6c
    @SunitaSumer-v6c 4 месяца назад +1

    ❤❤❤❤❤❤❤ හරි ලස්සනයි ඔයාලට සියලුම දෙවියන් ගෙපිහිටයි ❤

  • @komari3296
    @komari3296 6 месяцев назад +1

    හරිම ලස්සනයි නාට්‍යය නිර්මාණය ඒ වගෙම දෙබස් රගපාන නළු නිළියන් ❤❤❤❤ ඒ ඔක්කොටම වැඩිය අද අපි අතර නැති වුනත් සුනිල් මාමාගේ දෙබස් ඔක්කොම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම සුබ ගමන් ❤❤❤❤❤❤

  • @MashiMashi..992
    @MashiMashi..992 3 года назад +4

    Harima ලස්සනයි .බුදු සරණයි සියලු දෙනාටම .....

    • @lakvideo7726
      @lakvideo7726  3 года назад +1

      බුදු සරණයි....

  • @chandralathaedirisinhe780
    @chandralathaedirisinhe780 Год назад +1

    Harima Lassanai siyaluma denata suba pathanwa hadawathinma

  • @jayanthabandara4097
    @jayanthabandara4097 3 года назад +4

    අායේ කවදනම් දකින්නද මේ උතුමන්....
    පිං මේවා දානවට💝💟💟

    • @lakvideo7726
      @lakvideo7726  3 года назад +1

      තෙරුවන් සරණයි...

  • @w.mkumara746
    @w.mkumara746 2 года назад +1

    හරිම ලස්සනයි හදවතින්ම ආදරය ගොඩක්

  • @KalundeweUdithahimi
    @KalundeweUdithahimi 6 месяцев назад +1

    හොද නාට්‍යයක් .

    • @lakvideo7726
      @lakvideo7726  6 месяцев назад

      ❤️❤️❤️❤️🙏

  • @MalishaDilrukshi-ij8js
    @MalishaDilrukshi-ij8js Год назад +1

    පරණ ශිල්පීන් දකිනකොට ආසයි
    ඇත්තෙන්ම මහේශ් අයියා මුගලන් කුමරුට රග පෑ අයියාගේ නම මතක නෑ දැම් ඇත්තෙන්ම 😍 හැම ශිල්පියෙක්ටම ආදරෙයි අපේ ගමට ආපුවාම දවස් තුනම ගොඩක් සෙනග
    තරංගනිය අපේ ගමත් එක්ක ගොඩක් ලොකු බැදීමක් තියෙනවා
    සුසිල් මාමාගේ ගුරු පියාණන් නිසා..

    • @lakvideo7726
      @lakvideo7726  Год назад

      මුගලන්‌ කීර්ති අයියා..
      ඔයා කොහෙද

    • @ChathurangaDinesh-i9x
      @ChathurangaDinesh-i9x Год назад

      Inna un kanawaa me kollo

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg Год назад +1

    ආනේ හරිම ලස්සනයි ඒ වගේම දුකයි ඔයාලා හොදට ඇටි කරනවා ඔයාලගේ නාට්‍ය හරිම ලස්සනයි මම රට ඉන්න කෙනෙක් තෙරැවන් සරණයි සරස්වතී මෑණියන්ගේ පිහිටයි

  • @ChandanaJayalath-uq1yf
    @ChandanaJayalath-uq1yf 6 месяцев назад +1

    නිමල් ශ්‍රී වැල්ලැගලට පස්සේ අහපු ලස්සනම දෙබස් සුසුල් මාමේ...

    • @lakvideo7726
      @lakvideo7726  6 месяцев назад

      ❤️❤️❤️❤️🙏

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 года назад +1

    හරිම ලස්සනයි කතාව දුකයි පච් තෙරුවන් සරණයි

  • @තුෂියා-න4ජ
    @තුෂියා-න4ජ 3 года назад +6

    සුසිල් මාත්තයා 💟 මේම දැක්කත් ඇති

  • @eggeysbsbav5381
    @eggeysbsbav5381 2 года назад +1

    Jahuta kalave anka 1 vayaba lanka aadarei hamadama😍😍😍😘

  • @rohanwasantha5291
    @rohanwasantha5291 3 года назад +2

    හරිම ලස්සනයි ඉතින් ඒත දුකයි සූසිල් අයියේ ඔබට නිවන්සුව ලැබේවා.

  • @bigcbigc3165
    @bigcbigc3165 2 года назад +2

    කියන්න වචන නැහැ නිර්මාණය හදවතට දැනුනා හරිම ලස්සනයි සියලු දෙනාමටම තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි .ජේසු පිහිටයි ❤

  • @නිලුනිදර්ශි
    @නිලුනිදර්ශි 3 года назад +3

    සුසිල් අයියගෙ හඬ වගේම නාට්ටිත් හරිම ලස්සනයි ,,,,හිතත් ඒ වගේම ලස්සනයි ,,,,අද අපි අතරෙ නැතත් හදවතේ හැමදාමත් ඉන්නවා ,,,,නිවන්සුව ලැබේවා මගෙ අයියේ,,,,,🙏🙏🙏🙏

  • @disnasuranji2188
    @disnasuranji2188 2 года назад +1

    Athi visistai obalage ranganaya narthanaya kiyanna wachana ne hemoma harima lassanai kalayathana dinen dina diunu wewa obalata bs

  • @hagumkodewwa-8413
    @hagumkodewwa-8413 3 года назад +2

    ඒ කටහඩ ඇහෙද්දි තාම ඇගේ හිරි ගඩු පිපෙනවා.ඒ වගේම රන්ගනයත් සුපිරිම

    • @lakvideo7726
      @lakvideo7726  3 года назад +1

      අනිවාර්යෙන්ම.....එතුමන් අප අතරින් සමුගෙන අදට වසර තුනක් සපිරෙනවා.....

    • @EsalaSandipa-no6cn
      @EsalaSandipa-no6cn Год назад

      Sira kathawa

  • @ireshkumari1329
    @ireshkumari1329 3 года назад +3

    Obathumata pin mewa demmata

  • @Anushagunawardanagunawar-hh1wg
    @Anushagunawardanagunawar-hh1wg Год назад +1

    ඒ වගේම යී රාජ්‍ය සමිමානයෙන් පිදූමි ලැබෙන්න කියලා මම ආශිර්වාද කරනවා පූතේ ඔයාලට සුසිල් මහතානනී මම පූන්චි කාලේ ඔයාගේ නම අහලා තියනවාඒ නාට්‍ය මම බලලා තියනවා ඒත් දැන් මම රට නිසා මේ විදිහට බලනවා තෙරැවන් සරණයි ඔබතුමාට සියලුම ශිල්ප ශිල්පීන් ට සරස්වතී මෑණියන්ගේ පිහිටයි තෙරැවන් සරණයි

    • @lakvideo7726
      @lakvideo7726  Год назад

      Theruwan saranayi ❤️❤️❤️

  • @rnpchef6387
    @rnpchef6387 3 года назад +1

    සුපිරි ම සුපිරි මේක ලොවෙත් නෑ 💉🤟♠️❤

  • @eggeysbsbav5381
    @eggeysbsbav5381 2 года назад +1

    Jahuta kalave anka 1 vayaba tarangani aadarei 😍😍😍😍

    • @lakvideo7726
      @lakvideo7726  2 года назад

      ❤️❤️❤️❤️

    • @eggeysbsbav5381
      @eggeysbsbav5381 2 года назад +1

      @@lakvideo7726 26 27 28 vellangiriya naatti matath asai balanna aw 4 kin giye naa mama kuwai nilu 😔

    • @lakvideo7726
      @lakvideo7726  2 года назад

      Naatti karapu nilu ammada??🤔

    • @eggeysbsbav5381
      @eggeysbsbav5381 2 года назад +1

      @@lakvideo7726 naaa mama kansadaluva gatulava naatti kara issara godak kal mama asama oyalage naatti balanna mama ape natti vala sindu kewva

  • @k.a.rdilupa453
    @k.a.rdilupa453 3 года назад +4

    සුසිල් මාමේ😢😢😢😢🙏🙏🙏🙏 අවුරුදු පහකට කලින් මාමාව අවසානෙට දැක්කෙ ... 😢😢😢 කවම දාවත් අමතක වෙන්නේ නෑ මගේ මාමේ😢😢😢😢🙏🙏🙏🙏

  • @PrasadSampath-y5z
    @PrasadSampath-y5z 11 месяцев назад +1

    සුපිරි ❤❤❤❤❤❤

  • @madumadu7044
    @madumadu7044 3 года назад +1

    Lassanai budusaranai oyala hemotama

  • @eggeysbsbav5381
    @eggeysbsbav5381 2 года назад +1

    Aadari hamadama set akata bs jayaveva😍😍😍

  • @sampathudayakumara2096
    @sampathudayakumara2096 2 года назад +4

    නාට්‍යය අධ්‍යක්ෂක සුසිල් මාමේ ඔබට නිවන් සුවය ලැබේවා

  • @sportsc6211
    @sportsc6211 3 года назад +2

    නියමයි නියමයි

    • @trathnayake124
      @trathnayake124 3 года назад +1

      Onna daala sampurna ekak mu

    • @sportsc6211
      @sportsc6211 3 года назад +1

      @@trathnayake124 ඔඕ ඔඕ බංඋබ බැලුවද පැහැදිළිව තියෙනවද මංනං තාම බැලුවේ නෑ

  • @pasidulakmal2371
    @pasidulakmal2371 8 месяцев назад +1

    වයඹ තරංගනී ❤❤❤

  • @දුලක්සිදුලක්සි

    සියලුම දෙනටම බුදුසරනයි සම්මා සම්බුදු සරනයි ගොඩක් ලස්සනයි ❤❤❤🙏🙏🙏🙏💞💞💞💞💞🙏🙏🙏💞💞🙏🙏🙏

  • @pryantaa2445
    @pryantaa2445 3 года назад +2

    MAMA. Dennata. Saudiye. Inne. Mage. Gamma. Kala wewa. Ane. Apata. Me. Wasthuwa. Dayada. Kala. Dhathusena Rajathumai. Niwan a. Gihin. Athi. Mata. Aednuna. Meka. Balankota. Harima. Lassani. Niyamai

    • @lakvideo7726
      @lakvideo7726  3 года назад +2

      අගයකිරීමට ස්තූතියි ඔබට.....
      තෙරුවන් සරණයි....

  • @sampathudayakumara2096
    @sampathudayakumara2096 2 года назад +1

    නන්දසේන බණ්ඩාර මාමේ ඔයාට නිවන් සුව ලැබේවා

  • @malindachandrasekara7734
    @malindachandrasekara7734 Год назад +1

    සුසිල් මාමා පට්ට් චරිතයක්❤අදටත් හිටියනම් 🥺

    • @lakvideo7726
      @lakvideo7726  Год назад

      ඇත්තටම සහෝ.....❤️❤️❤️❤️

  • @shanthikwt9583
    @shanthikwt9583 3 года назад +1

    Aadarai hamadaama hamootama bs jayen jaya veva

  • @trathnayake124
    @trathnayake124 3 года назад +2

    Your the best....director susil p kuruwita

  • @pushpakumare8355
    @pushpakumare8355 2 года назад +1

    Thruwan saranai hamotama dukai ahinsaka piya niriduta

  • @kumarikumari4483
    @kumarikumari4483 3 года назад +1

    සියලු දෙනටම බුදුසරනය හාරිම ලස්සානයි

  • @shanthakumara5115
    @shanthakumara5115 Месяц назад +1

    සුසිල් පී කුරුවිට මහතාණනි!!ඔබ ඇතුලු ඔබේ කණ්ඩායමේ සියල්ලන්ගොම දක්ෂතාවය මා පෞද්ගලිකවම හොදින් හඳුනමි, ඔබගේ දෙබස් කථනය සම කිරීමට වයඹ පුරවරයේ තවත් අයෙකු මා දැක නැත...සටහන තබන මේ මොහොතේ ඔබේ අඩුව තදින් දැනේ...මෙම නාට්‍ය තුල බණ්ඩාර මහත්මා හා ධර්ම ශ්‍රී මහතාගේ විහිලු නොතිබෙන්නට නරඹන සැවොම කඳුලු සලනවාට කිසිම සැකයක් නෑ..ඒ තරමට තාත්විකයි..ඔබේ කණ්ඩායම සදාකල් ජයමාවතේ ගමන් කරත්වා...ඔබට නිවන් සුව පතමි....

  • @firstfirst7132
    @firstfirst7132 10 месяцев назад +1

    Apae gamatath ganna one tale pon ankaya danna pelese

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 2 года назад +1

    දැන් වයබ තරංගනී වයබ හංසනී වෙලානේ. වයබ ගැම්මක් තමයි. මේකනම් පිස්සුවක් බන්. ඔකේ හිටපු හොදම පරණම ජෝක් කාරයා මැරුනනෙ😭😭😭

    • @udarikajeewanthi3543
      @udarikajeewanthi3543 2 года назад +1

      Atthatama banda mama godak hoda kenek mamata niwan suwa labewa

  • @kausimother8646
    @kausimother8646 Год назад +1

    නිවන් සුව ලැබේවා සුසිල් මාමා 😢😢😢 ගොඩක් දුකයි

  • @danushkalakmal7830
    @danushkalakmal7830 2 года назад +2

    නිවන් සැප ලැබේවා කුරුවිට මාමේ 😢❤️

  • @ශානිකාශානිකා-ඞ4ශ

    ලස්සනයි
    තැන්ක්ස් ❤❤❤❤❤

  • @danushkaviraj4461
    @danushkaviraj4461 3 года назад +1

    Niwan suwa susil. Mame oyath ekka aurudu ekahamarakata wedi kalayak ekata weda kireemata lebeemath mata maha bhagyak 🙏🙏🙏 obata uththama niwan suwaya 😭

  • @kumaremanju4118
    @kumaremanju4118 3 года назад +1

    සුසිල් අයියා නිවන් සුව තරංගනී දේබස් කතිකා කුමාරි සමරසිංහ අයියෝ සුසිල් අයියේ.මට.තාමත්. මතකයි.ඒ.හඩ.ඒ.ගීත. තව.මාස.ටික යී.තරංගනී ය.ආයීම.පටන්.ගන්න ව.නිවන්. සුව.මගේ ගුරු. පියානනී

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 года назад +1

    Lassanai godak

  • @EsalaSandipa-no6cn
    @EsalaSandipa-no6cn Год назад

    Ea wage voic ekak thama ehila ne ❤❤❤

  • @supunpriyankara1891
    @supunpriyankara1891 Год назад +1

    ලැබෙනා බුහුමන්,ජන සම්මානය අප හට හිමි වෙනවා ♥️
    අදටත් ඒක එහමමයි සුසිල් මාමේ 🥀🥺

    • @lakvideo7726
      @lakvideo7726  Год назад

      ❤️❤️❤️❤️❤️ aniwaaryenma......

  • @netmiwejeskara3735
    @netmiwejeskara3735 3 года назад +2

    Hitata dukai susil mame oyata niwan suwa Aya kawadanam dakinnada😭😭😭😭

    • @lakvideo7726
      @lakvideo7726  3 года назад

      අැත්තෙන්ම.....🙏🙏

  • @KaushalyaLenawala-pd6hg
    @KaushalyaLenawala-pd6hg Год назад +1

    Supar❤

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 3 года назад +1

    Harima lassanai

    • @lakvideo7726
      @lakvideo7726  3 года назад

      ස්තූතියි ඔබට

  • @kurunagalaseelawansa3402
    @kurunagalaseelawansa3402 3 года назад +1

    ලස්සනයි

  • @ChathurangaDinesh-i9x
    @ChathurangaDinesh-i9x Год назад +1

    Wadak ns

  • @madumadu-te5rm
    @madumadu-te5rm 3 года назад +2

    ❣❣❣godak lassanai ❣❣❣very nice ❣❣❣super ❣❣❣niyamai ❣❣❣ela ela❣❣❣joke very good ❣❣❣soooooiii❣❣❣oyala siyaluma danata budusaranai ❣❣❣daw pihitai ❣❣❣💪💪💪💪❣❣❣🙏🙏🙏🙏❣❣❣💥💥💥💥❣❣❣siya parak baluwath epa wanna ❣❣❣good luck ❣❣❣❣❣❣❣❣❤❤❤❤❣❣❣❣❣❣lassanai sons 😘😘😘❣❣❣❣❣❣❣❣🙏🙏🙏🙏🙏🙏🙏🙏❣❣❣❣❣❣❣❣❣

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 года назад +2

    Andum galawapiyau mama kiyana de ahalaaa.....GALAWAPIYAU කිව්වේ ...😁😁😁😁

    • @lakvideo7726
      @lakvideo7726  3 года назад +1

      එහෙමද කියන්නෙ....

    • @alhujailan
      @alhujailan 3 года назад +1

      මෙතන කමක් නැද්ද....එහෙම

  • @senarathjayampathi
    @senarathjayampathi Месяц назад

    Ada hitiyanam...marama manushsayek adaraniya api hamogema appachchi.awasana dawas tike mama gedara giya dawasak sinduwak kiyapan kiyal sarpinawa denna kiwa.mata aduna eya mama dakapu ada meyagawata kittu wennawath bari kanata papuwata denena debas kathikayek....ha ekama thanaka සියලුම dena radawa gaththa addiyaksaka warayek..

  • @Anushagunawardanagunawar-hh1wg

    අලුත් නාට්‍ය දාන්න අපි බලන්න ඉන්නවා

  • @thamarathamara1314
    @thamarathamara1314 3 года назад +1

    ලස්සනයි පරිස්සමින් ඉන්න....

  • @NishanthaRajakaruna-f4o
    @NishanthaRajakaruna-f4o 9 месяцев назад +1

    Paduwasnuwara වයඹ lankatharam hodene na

    • @lakvideo7726
      @lakvideo7726  9 месяцев назад

      විඩියෝ තියේනම් එවන්න බලන්න..

  • @upulashen4652
    @upulashen4652 2 года назад +2

    ඉස්සර ජෝක් නම් ඉතින් බන්ඩාර මාමා තමා 😒 එයාලා හැමදාම අපේ හදවතේ ඉන්නවා 🤒 සුසිල් මාමටයි බන්ඩාර මාමටයි නිවන් සුව ලැබේවා ! සුනිල් අයිය තාම නාට්ටි වල ඉන්නවද 🤔 ඒ අපෙ ලොකු අයිය ❤️

  • @JayathilakaBandara-xs5bw
    @JayathilakaBandara-xs5bw Год назад

    Mata oyalage phon no.01 one

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 года назад +1

    Apoi mundennaaa...😁😁😁😁

  • @DeduDedu-kp6zx
    @DeduDedu-kp6zx Год назад

    Pranamaya obata

  • @senarathbandara6852
    @senarathbandara6852 3 месяца назад +1

    Number eka dannko adayaksaka thumage

  • @surangaruwan4274
    @surangaruwan4274 3 года назад +1

    Susill mamata niwan suwa ලැබේවා

  • @sportsc6211
    @sportsc6211 3 года назад +1

    තව වයඹ තරංගනී එකක් අප්ලෝඩ් කරපං බං

    • @sportsc6211
      @sportsc6211 3 года назад +1

      වෙන නැද්ද

  • @sarathvijesingha647
    @sarathvijesingha647 3 года назад +1

    සුසිල් අායියගේ හඩවගේම නදසේන බනඩර අායියගේ වැඩ නිසයි දේනටම නිවන සුවලැබෙවා

  • @shaneputha
    @shaneputha 3 года назад +1

    ආදරෙයි සුසිල් මාමේ 😖🙏

  • @සදරැස්-ඬ8ඛ
    @සදරැස්-ඬ8ඛ 3 года назад +1

    Supar💙💚🌷

  • @pryantaa2445
    @pryantaa2445 3 года назад +1

    Me. Cament. Dakkama. Thamai. Danne. Oyalage. Guruthuma. Melowin. Samugena. Kiyala. Ethumata. Niwan suwa. Pathanawa. Me. Natya. Silpien. Harima. Daksai. Mokada. Honda. Sadaranayak. Itukaranawa. Ea. Jawanika. Walata. Obala. Meya. Idhiriyata. Genayanna

    • @lakvideo7726
      @lakvideo7726  3 года назад +1

      අගයකිරීමට බෙහෙවින් ස්තූතියි ඔබ හට....
      තෙරුවන් සරණයි......

  • @vihangapethum2819
    @vihangapethum2819 3 года назад +1

    😇😇👊😉

  • @deduhadawathasrilanka6292
    @deduhadawathasrilanka6292 2 года назад +1

    Mawa thmi rakagana oni anagathata

  • @සදුසදු-ට3ඬ
    @සදුසදු-ට3ඬ 3 года назад +1

    ❤️❤️❤️

  • @ireshkumari1329
    @ireshkumari1329 3 года назад +2

    Guru piyanan nethuwa api ada asarana wela

  • @apdanushkadanushka6864
    @apdanushkadanushka6864 2 года назад +1

    💕💕💌💌💕💕

  • @madushadilshan3925
    @madushadilshan3925 2 года назад +1

    Isanka akka tama lassanatama netuwe issara

  • @නිලුනිදර්ශි
    @නිලුනිදර්ශි 3 года назад +1

    මේ කන්ඩායමත් දක්ෂයන් බිහි උන කන්ඩායමක්,,,,

  • @anurajayarathnaanura2627
    @anurajayarathnaanura2627 2 года назад +1

    And have

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 года назад +1

    විදෙශීය කුණු ගෙන රට වැනසූවො:-
    *ඇතැම් කෘෂිනිලධාරිහු අදැහැමි වූ වසව්ෂයෙන් වැඩෙන බීජ මෙරටට ගෙනත් කායික මානසික රොගී මිනිස් පරපුරක් බිහිකළහ. දැන් තිබෙන විදෙශීය බීජවලට වසව්ෂ රසායනික පොහොර නොමැතිව ඵල නො දැරීම අනුව අද ගොවිතැන ආකූලවියාකූල වී ඇත. අපෙ පාරම්පරික බීජ වර්ග බොහො දුරට අතුරුදහන් කරවා තිබූ දෙශීය ගොවිතැන වනසා ඇත්තාහ.
    *ඇතැම් කලාකරයො හා මාධ්‍ය කාරයො පිරිහුණ ඉන්දියාව ආදී විදෙශීය අශීලාචාර කලාව, සංස්කෘති අනුකරනය කල නිර්මාණ හා මාධ්‍ය ප්‍රචාර වලින් අතීත දැහැමි සංස්කෘතිය අචාර දහම් විනාශකළහ. එබැවින් අද කාමාපරාධාදී නොයෙක් අපරාධ බහුල වී ඇත. ඔවුන්ගෙ ටෙලි
    නාට්‍යාදිය නිර්මාණ මාධ්‍ය ප්‍රචාර හෙතු කරගෙන මිනිසා තුල නොතිබූ රාග,ද්වෙෂ,මොහ ඇතිවූහ. තිබුණ කෙලෙස් වඩ වඩාත් වර්ධනය වී තිබු දැහැමි සමාජය දූසිත විය.
    *අධ්‍යාපන බලධාරීහු හිස්පුහු ක්‍රිඩා නාට්‍යසංගීතාදිය අසීමිත ලෙස ප්‍රවර්ධනය කරමින් දෙශීය මව්භාෂාව,දැහැමි සාහිත්‍ය, ඉතිහාසයාදීය අධ්‍යාපනයෙන් බොහො දුරට බැහැර කර දරුවන් දහමින් දෙශීයත්වයෙන් ඈත්කලහ. අද ඇතැම් නිලධාරීන්හට පවා සිංහලයෙන් නිවැරැව ලියුමක් ලියා ගැනීමට නොහැකී වීම අනුව දෙශීය අධ්‍යාපනය වැනෙසෙමින් පවතින බව කිව හැකිය.
    * ජෙ,වී,පි කාරයො විදෙශීය මිත්‍යාදුෂ්ටික දෙසපාලන න්‍යායක් මෙහි පැලපදියන් කළහ. ඔවුහු එය මෙහි යථාර්තයක් කර ගන්නට මිළෙච්ඡත්වය බිහිකළහ. ඔවුන්ට අවනත නොවූ මිනිසුන් මරාදැමූහ. අප්‍රමාණ රාජ්‍ය දෙපල ගිණිබත් කළහ. ඔවුහු මෙ භිෂණය වපුරා ස්වදෙශීකයන් තුල මිනීමැරීමෙහි ලජ්ජාබය නැති කළහ. සමසමාජමිත්‍යා විෂ පොවා ග්‍රාමීය නාගරික තරුණතරුණියන් හා ශිෂ්‍ය ශිෂ්‍යයාවන් රජයට,මව්පියන්ට ගුරුවරුන්ට,වැඩිහිටියන්හට අවනත නොවෙන උද්වෙඝකාරී දරදඩු පි‍රිසක් බවට පත් කළහ. ඔවුහු මෙසෙ රටට නපුරු මිනිස් පරපුරක් බිහිකර සමාජය වැනසූහ.
    *ඇතැම් ආගමික නියොජිතයො තම තමන්ගෙ සම්ප්‍රදායික ආගම් තුලට නව විදෙශීය ආගමික අන්තවාදී මතිමතාන්තර, වත්පිළිවෙත්, පුද්ගලික වැරදි අර්ථකථන ගෙනත් දමා එ එ ආගමිකයන් අතර හා අන්‍යාගමිකයන් අතර භෙද ඇතිකරමින් තිබු සමගිය වනසා ඇත. ඔවුහු මෙසෙ නව ආගමික මතවලින් රටවනසන්නට උත්සහ කළහ.
    *පක්ෂ දෙසපාලනය නිසා සමගි සම්පන්න වූ ප්‍රජාව සී සී කඩ වී කුලල් කා ගමින් අතරමන්වී ඇත. මිනිසා තුල තිබූ රාජ්‍ය හා නිලතල තනතුරු කෙරෙහි ගරුත්ව විනාශ කරගෙන ඇත. ඇතැම් දෙසපාලකයො ඉහත කී සියලුම අනර්ථකාරී වැඩවලට අනුග්‍රාහ කලහ. ඇතැමෙක් එවා හමුවෙහි ඇස් කන් නැත්තො මෙන් සිටිහ. එපමණක් නොව ඔවුහු නිර්ලජ්ජිව බොරුකීම, වංචා දූෂණ සොරමැරකම්,වැරදී ජීවිකා වෘතිය ආදී දුෂ්චරිත කරමින් වැරදී ආදර්ශ සැපවූහ. රටෙ සම්පත් පවා දුන් අතර අසීමිත ලෙස කෙළවරක් නොමැතිව සිගමන් යදිමින් හා නයවෙමින් රටට දැහැමි ආදායම් මාර්ග නූපදවා එ එ මොහොතට තාවකාලික ප්‍රදානයන් හා කෙටිකාලීන වැඩ කර රටවැසියා රවටා බලයට පත්වූහ. දෙපක්ෂයම මෙසෙ ආර්ථිකය වර්ධනය නොකර රට ණය උගුලක හිරකර රට වනසා ඇත්තෙ නොවෙත්ද?.
    මෙසෙ ආගන්තුක කෘෂිකර්මයෙන් නිරොගීබවද, කලාව,මාධ්‍යයෙන් ශීලාචාර කමද, අධ්‍යාපනයෙන් දෙශීයත්වයද, නවීනාගමික මතවලින් සමගියද, ජෙ,වී,පියෙන් අහිංසකත්වයද, පක්ෂවිපක්ෂයෙන් ආර්ථිකය හා සුචරිතයද පිරිහුණාහ. මෙකී වැරදී නිවැරැ වූ කල්හි ලාංකියා සැනසීම ලබති.
    (සැ:යු: මෙය පොදු කොමෙන්ට් එකකි

  • @lalithrajapaksha7254
    @lalithrajapaksha7254 15 дней назад

    දෙබස් කථනය මහින්ද රාජපක්ෂ මාමා තමයි කරන්නේ මම හිතන්නේ.

  • @maduwanthapremachandra9565
    @maduwanthapremachandra9565 2 года назад +1

    Wariyapala sadarani.
    Taragani tamai hoodama

    • @lakvideo7726
      @lakvideo7726  2 года назад

      මේ වයඹ තරංගනී....

  • @thisaramadushan6489
    @thisaramadushan6489 2 года назад +1

    Oyage number ekak dennako

  • @chamindajanaka8764
    @chamindajanaka8764 3 года назад +1

    Chandali nattiya danna

    • @lakvideo7726
      @lakvideo7726  3 года назад +1

      චන්ඩරාජිනීි තියනවා

  • @Kumarirathnayaka-ee3ph
    @Kumarirathnayaka-ee3ph Год назад

    Lassanai

  • @somasoma7582
    @somasoma7582 3 года назад +1

    Lassanai budu saranai

  • @chathurikapriyadarshani9315
    @chathurikapriyadarshani9315 Год назад +1

    ❤️

  • @pelypely2147
    @pelypely2147 8 месяцев назад +1