චිකන් ඩම්ප්ලින්ස් - Episode 752 - Chinese Chicken Dumplings

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 516

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 года назад +24

    මේ කෑම වර්ගය ගොඩක් කල් මන් හෙවුවාඅද හම්බ උනේ ස්තුතියි ඔබ තුමියට ❤️❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  2 года назад +2

      හදන්න හරිම රසයි.

  • @keshibooks4046
    @keshibooks4046 3 года назад +275

    මේක කියන්නම ඕනි ආන්ටි.....,යූ ටියුබ් එකේ හොඳම කුකින් චැනල් එක ඔයාගේ

    • @musicismyli2197
      @musicismyli2197 2 года назад +12

      නැතුව

    • @nadhunchathuranga3799
      @nadhunchathuranga3799 Год назад +3

      නැහැ අපෙ අම්මා youtube channel එක

    • @worldtrain2311
      @worldtrain2311 2 месяца назад

      ​ආච්චිගෙ රෙද්ද@@nadhunchathuranga3799

  • @cutework3896
    @cutework3896 4 года назад +28

    මං ගොඩාක් ආසාවෙන් හිටියේ ඩම්ප්ලින් හදන්න.. ගොඩක් ස්තුතියි මිස් ❤️🥰

  • @madushimaheshika7984
    @madushimaheshika7984 4 года назад +199

    "මේ වගෙ රස දෙයක් අරගෙන මන් ආයෙමත් එන්නම්.මං අනෝමා" හරිම ආදරණීයයි❤❤❤❤❤

  • @surajinadeesha3329
    @surajinadeesha3329 7 месяцев назад +5

    මිස් හරිම නිහතමානීව ආදරෙන් හැමදේම හරියටම කියල දෙනවා.ගොඩක් ස්තුතියි ♥️♥️

  • @pansujaliyanage6551
    @pansujaliyanage6551 3 года назад +13

    Thank you මේ පැහැදිලි රෙසිපියට. මම අද හැදුවේ, හරිම හොඳට ආවා

  • @AyomaAyomalakmini
    @AyomaAyomalakmini 9 месяцев назад +3

    ඇත්තටම චීන කෑමක් වගේ හරිම රසයි 😊😊😊😊😊😊😊😊😊😊😊🎉

    • @AyomaAyomalakmini
      @AyomaAyomalakmini 9 месяцев назад

      චීනෙට ගියා වගේ !!!!!!ඇත්තටම👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😊👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤘👌🤘👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👍

  • @AyomaAyomalakmini
    @AyomaAyomalakmini 9 месяцев назад +2

    පට්ට සුපිරිම කෑමක් චීනයේ කෑම වගේමයි😊😊😊😊🎉😁😯🤩🤩🤩😃😀😁🤣😂☺️🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @snkito
    @snkito 4 года назад +398

    මන් දැකලා තියෙනවා මේ වගේ බොහොම ප්‍රසිද්ධ කෑම හදන චැනල් එකක් ඉන්න රෝස පාට ඇද ගත්ත තොප්පියක් දාගත්තු වයසක කාන්තාවක් බොරු මවා ගත්ත කාරුණික කතා විලාසයකින් කතා කරනවා.. එය මවා පෑමක් කියලා හොදට තේරෙනවා වයසට වඩා බබා කටහඬක් ආරූඪ කරන් කතා කරන කොට.. නමුත් මෙතුමිය ඉතාමත් ස්වාභාවික ලෙස මවක් ලෙස ලස්සනට කතා කරනවා කිසිම මවා පෑමක් නැතිව.. කතා කරනවා අහන් ඉන්න ආසයි.. හරියටම කාරුණික ගුරුවරියක් දරුවන්ට කියලා දෙනවා වගේ .. 👍👏👏

    • @geetikarandaniya9375
      @geetikarandaniya9375 4 года назад +45

      Ae Ape amma chanal aka .aya penshan giya guruwariyak harima buddhimath Ayage video balapu godak aya ada ae kema hadala bisnas karala jewath wenawa.ae ayage katha wilase..godak watina chanal akak..Anoma Antige chanal akath watinawa godak hemotama teruwan saranai

    • @shailaasal935
      @shailaasal935 4 года назад +64

      ඉතිං නොබලා ඉන්නකො.🤣 ෆේක් වලින් ඇවිල්ලා අනුන්ට අපහාස කරන්නෙ ජාතකෙ අවුල් උන්..
      🤣🤣
      ලෝකයක් ආදරෙ කරන අපෙ අම්මා චැනල් එක ගැනනෙ ඔය නොකියා කියන්නෙ..ලැජ්ජයි හලෝ..
      කියල දෙන දේ අහගෙන හදාගෙන කාපං .
      කට හඬින් උඹට කෑම රස කරන්න පුළුවන්ද..
      ඊයා.. පෙරේරා කියන නමේම තියනවා කවලම් ගතියක් නේද..
      අනෝමා නෝනගෙ චැනල් එකටත් ලැජ්ජාවක් ෆේක් හිඟන්නො

    • @kumu2613
      @kumu2613 4 года назад +21

      @@shailaasal935 True. Ape mama’s RUclips channel is also very good. Love Anoma’s recipes as well. Watch whatever we like, take the good from everyone without disparaging hard word and efforts by all.🙏

    • @gayathridilshara4897
      @gayathridilshara4897 4 года назад +18

      Katha wilasaya gena hoyanne nathuwa kiyala dena de ahagena hadala kanna😏

    • @shehanifernando8333
      @shehanifernando8333 Год назад +8

      Ow a genige ewanm wikara
      Hadissiye ehema kemak hdnn be.padda padda kiyawanakota

  • @chandimafernando615
    @chandimafernando615 4 года назад +11

    Wow yummy looking Ms. Anoma. Thank you for your valuable recipe 💕💕

  • @nilukalu
    @nilukalu Год назад +7

    You are an encyclopaedia in culinary art !!! If I want to cook something special and foods from other countries.. I always looking for your episodes!!! Great and Thanks a lot for giving all the correct tasty methods for us to enjoy other people's food as well.. Specially if we eat in a Chinese restaurant we never get satisfied due to their blank food!!! Love you and more Blessings!!!!

  • @imashaudawaththa
    @imashaudawaththa 4 года назад +4

    අනේ හොය හොයා හිටපු වීඩියෝ 1 ♥️ Thank you Anoma aunty

  • @snkito
    @snkito 4 года назад +26

    මගේ ආසම කෑම.. පිටරටදී නිතර කෑවා මෙහෙත් කොළඹ දී කනවා.. මේ විදියටම sticky rice හදන හැටිත් කියලා දෙන ලෙස ඉල්ලා සිටිනවා

  • @nadeedevaditiya1849
    @nadeedevaditiya1849 4 года назад +9

    Love this auntie. Thank you so much for the video. I’m going to try these with my 6 year old when she gets holidays. Love from Dubai ❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад +3

      Yes, you must make it with your daughter. You all can have a good family time.

  • @jayamanna4843
    @jayamanna4843 2 года назад +2

    Hari adrei. Man asawen balan hitiye 😊😇😍😍😍😍 Thank you 😊🙏🙌

  • @heshangalkolage1046
    @heshangalkolage1046 4 года назад +5

    ගොඩක් වටින විඩියෝ එකක් ආන්ටි.
    අපි ගෙදර කට්ටිය එකතු වෙලා ඊයෙම හැදුවා.
    හරිම සතුටුයි කට්ටියටම.

  • @chathurikabenaragama5484
    @chathurikabenaragama5484 Год назад

    Mama haduwa me recipe ekata harima rasayi...aye kaden kanne neeee.......❤❤❤❤❤ thank you soo much.....

  • @kangi6310
    @kangi6310 3 года назад +6

    😍😍 Japanese Gyoza 😋😋 ආසම කෑමක් ❤️❤️

  • @shaniwijethunga5046
    @shaniwijethunga5046 3 года назад +8

    Thank you so much for this delicious recipe. I tried it and it was sooo yummy. Everyone enjoyed eating chicken dumplings 😍🙏

  • @subhanivitharanage7372
    @subhanivitharanage7372 Год назад +2

    Thank you for your excellent explanation and video . If you can add herbs ( Ex Bay, Karapincha, Rampe leaves) to the boiling water, it will be more delicious .
    Russians use herbs for boiling water to make dumling , I tried it and so ... delicious .

  • @chathrajasinghe9661
    @chathrajasinghe9661 2 года назад +6

    Our Japanese sensei 🎎Told me to try these meals at home.I came here to learn this correctly.Thank you auntie.🍱

  • @devikarathnayake307
    @devikarathnayake307 2 года назад +1

    Harima nihathamane adaraneeyawa katha karanakota hitha pirenawa. Bohoma sthuthie mewage dewal kiyala denawata. Adarei haadamath.Theruwan saranai oba thumiyata.

  • @hindhamid4615
    @hindhamid4615 Год назад +2

    Wow that looks so yummilicious im drooling 🤤🤤🤤😋😋😋👍👍👍... Dumplings our my family's favourite yum yum yum 🤤🤤😋😋❤❤❤❤❤❤looks awesome thanks miss Anoma God bless you 😇🙌❤️💞

  • @IndeewariKumarage
    @IndeewariKumarage 4 года назад +4

    Superb recipy for dumplings. I made it and it came out really well. Thanks aunty for sharing. Love it.

  • @thihihiabeyagunawardana5927
    @thihihiabeyagunawardana5927 3 года назад +9

    I really love to watch your cooking videos aunty.
    The calm and quiet manner you teach us, keeps me on touch with you ☺️❤️. I'm gonna make dumplings tomorrow. Stay safe. Much love

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke Год назад

    ඇත්ත ටම දුවේ ඉගෙනගන්න ආසා හිතෙනවා. ගොඩක් ස්තුතියි. ❤💯💯🙏🙏🙏

  • @gayanikotudura8692
    @gayanikotudura8692 4 года назад +7

    Omg .your apron is so pretty. ❤LOVELY ❤❤❤

  • @nilulakmali4604
    @nilulakmali4604 4 года назад +2

    Thank you aunty. Oyage husband shoy neda 🤗🤗🤗. Aunty ta godak help karanne uncle neda. Parissamin innaaa oyala hamoma. Budusaranayi. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunethrasauri7940
    @sunethrasauri7940 4 года назад +4

    හරිම රසවත් වගේ. මේ සෝස් නැතුව අපේම විදිහකට කන්න පුළුවන් වෙනත් විදිහක් ගැන ඔබ තුමියට අදහසක් දෙන්න පුළුවන් ද. ස්තූතියි ගොඩක් ❤️❤️

    • @hash.2001
      @hash.2001 4 месяца назад

      චිකන් හොදි එක්ක රසයි. තව තෙම්පරාදු පරිප්පුත් හොඳයි..

  • @හතරවටේරෝන්දේ
    @හතරවටේරෝන්දේ 3 года назад +4

    මේවා හදන විදිය මම දැකලා තියෙනවා ... අද තමයි හරියටම දැන ගත්තේ....

  • @EvonManel
    @EvonManel 4 месяца назад +2

    බොහොම ස්තුතියි ඩම්ප්ලින් හදන්න කියලා දුන්නට

  • @thiliniperera9923
    @thiliniperera9923 4 года назад +1

    Thank you very much aunty. Most awaited recipe!👌👌👌

  • @thameradameyanthi5959
    @thameradameyanthi5959 4 года назад +22

    Please make a video on how to make Korean spicy rice cake (Tteokbokki) or Korean mochi.

  • @chandimahewapathirana7384
    @chandimahewapathirana7384 4 года назад +1

    Wiw niyamai mama hoya hoya hetapu kaamak thanks 😘😘😘😘😘😘😘😘😘😘😘😘💗💗💗💗

  • @mithilahitheshi3475
    @mithilahitheshi3475 3 года назад +8

    රාමන් නුඩ්ලස් හදන විදියත් කියලා දෙන්නකෝ 🙂

  • @thilinilakshani7181
    @thilinilakshani7181 4 года назад +6

    අපිත් හැදුවා හරිම රසයි. Thank you ❤❤❤❤

  • @shalkirathnayake2003
    @shalkirathnayake2003 10 месяцев назад

    අනේ හරිම ලස්සනයි අද අනෝමා ආන්ටි❤

  • @nilminiudayangani8560
    @nilminiudayangani8560 4 года назад +5

    Thank u anoma ❤️. Its looks really delicious. Must try this recipe 😊

  • @tkkaushalya7328
    @tkkaushalya7328 4 года назад +63

    Ricecake එකත් අපේ විදිහට හදන විදිහ කියලා දෙන්නකෝ

    • @kj9794
      @kj9794 4 года назад +1

      Thala thel dannama onid danne nane

    • @anemanda1558
      @anemanda1558 4 года назад +1

      Dannama oni nathnam eke ena awenika rasaya suwanda nathi wenawa

    • @nilumadushani8707
      @nilumadushani8707 3 года назад

      Ane ow math asai ekata

  • @janandupasandul
    @janandupasandul 2 года назад

    Thank you thank you very much💕💞💕. Dumpling is my favorite Korean🇰🇷 food🥟

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 Год назад

    Mn training cheff kenek ane godak watinawa anty thak you very much 😘😘😘

  • @manikemanike9927
    @manikemanike9927 4 года назад +3

    Thanks for this recipe. I ll make this soon. Today I made your niyabalawa curry n it came so perfect. I got to know winter melon n those type of food has positive energy. Is there’s a place of buying this Chinese steamer in Sri Lanka??

  • @sajeewaherath2520
    @sajeewaherath2520 Год назад

    මම මේක මුල ඉදලා ම බැලුවා aunty...මාත් දැන් හදනවා...රස පාටයි වගේ...මම හදන්නේ 1 වෙනි වකාවට...❤🎉😊

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 4 года назад +1

    Thank u aunty Anoma.. asawen hadanna hitapu kemak!❤

  • @yaosmoments2468
    @yaosmoments2468 4 года назад +12

    congratulations!Now you made perfect dumplings,Dear!

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад +5

      Thank you so much Yao. Your comment is very important for me. Still I can remember how I made dumplings at your house for Chinese New Year 🧧. Stay safe with your family.

  • @sujathamallika3562
    @sujathamallika3562 4 года назад +2

    රස කෑමක්. ස්තුතියි.
    ඔයා චිකන් අඹරා ගත් බ්ලෙන්ඩරයේ නම කියන්න පුළුවන් ද?❤️

  • @nithasekara846
    @nithasekara846 4 года назад +6

    Aunty please can u tell me the brand of your kitchen scale. And where did u buy it? Please reply me.Thank u.

  • @gamingmayu6021
    @gamingmayu6021 Год назад +2

    Button mushroom demmahama harima rasayi

  • @shanayacooray9055
    @shanayacooray9055 4 года назад +8

    I was planning to make dumplings 🥟 I watched several videos. Thank you so much for this clear video Ms Anoma ♥️

  • @kumu2613
    @kumu2613 4 года назад +6

    87 grams of water is 87 mL as well. Lovely recipe. Will have to try this soon! Thanks so much.

  • @gomi2007
    @gomi2007 3 года назад +2

    Thank you, God bless you USA WASHINGTON

  • @wmaumayangana3542
    @wmaumayangana3542 4 года назад +3

    谢谢你的食谱,我爱饺子。Thanks aunty.. for your recipe, I love dumpling...

  • @jananirajapaksha9484
    @jananirajapaksha9484 6 месяцев назад

    Thank u anoma aunty❤❤❤

  • @NuwanKumara-tm7oi
    @NuwanKumara-tm7oi Год назад

    Ane at tamai anty oyage hama kamak a mn hadnna try karanawa. Danata mn hadapu hama kamak a puduma rasai. Antyge channel eka tamai superb a cooking channel eka. Thank you me dewal apita kiyala denawa ta. Budu saranai anty

  • @darshanirathnayake7328
    @darshanirathnayake7328 11 месяцев назад +3

    ඔයා හරිම හෝදට කියා දෙනවා

  • @sujathajayaweera2842
    @sujathajayaweera2842 3 года назад +3

    Dear Anoma thanks for this lovely recipe. Do we have to thaw the frozen dumpling completely before steaming?

  • @CalmDown4628
    @CalmDown4628 2 года назад +1

    Thank you! God bless you!

  • @arthikanishanthi1941
    @arthikanishanthi1941 3 года назад +1

    ස්තුතියි ♥️🌹♥️🌹❤️💕

  • @creative6721
    @creative6721 Год назад

    Mamai duwai dumplings haduwa. Harima rasai. Hoda,a de kiyanne mage husband (chef kenek) eya ahuwa kaden genawada kiyala. 😊 b0homa sthuthiy oba thumiyata. ❤️❤️

  • @kulanganiathri3935
    @kulanganiathri3935 4 года назад +2

    Thank you aunty for the recipe...❤ Just want to know how much can we make by using these quantity? Please do reply.. 🙏🏻 thank you aunty❤

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад +2

      You can make 20-25 dumplings. I have mentioned it in the video, you have not watched it carefully.

    • @kulanganiathri3935
      @kulanganiathri3935 4 года назад

      Thank you aunty.. ❤ I did watch, may be I missed it.. sorry.. ❤❤ we really wanted to make some dumplings .. 😊😊 will definitely make some ❤

  • @SandaniWickramathilake
    @SandaniWickramathilake 3 года назад +9

    I made these last night auntie! And they came out really really good! The dumplings were delicious 😍

  • @twerkd9210
    @twerkd9210 4 года назад +12

    Thank you anoma aunty for this recipe. ❤️❤️. I’ll try this. Because i love dumplings 🥟😍😍

  • @nethmisenanayake8882
    @nethmisenanayake8882 4 года назад +2

    Thank you so much auntie! Please make Nepali momo too with the momo pickle... tc♥️♥️♥️

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 года назад

    havasa. tea. akata. vada. hodai. Thanks. oyata. 👍👍👍

  • @mariya85
    @mariya85 4 года назад +2

    Thank you very much aunty. I was waiting for this..

  • @amalidissanayaka8797
    @amalidissanayaka8797 3 года назад

    Harima pahadila.. hodatama theruna.. mama godak try kara lassanata hada ganna bari una. E unata ada nam mata hodatama pahadila. Thankyou..

  • @Robloxgameswithluna4763
    @Robloxgameswithluna4763 4 года назад +1

    Thank you auntie 🥰😘😘😘😘

  • @thanujadhanukshi6266
    @thanujadhanukshi6266 3 года назад

    Thank you aunty ... man hadanna asawen hitapu kemak

  • @nayominichandimapremadasa8232
    @nayominichandimapremadasa8232 4 года назад +15

    Anoma you're such a delight to watch❣️ your videos are well put together and delicious looking as well😊 me and my family love every type of dumplings so much and they're one of our favourite recipes and almost prepare them every week. I mostly make them with minced chicken, shrimps or beef. The only difference is that the fold is done a little different every time. Well actually my kids love when I pan fried them. My husband like steamed momos or wonton soup. What I love from dumplings or momos are that we could store it in freezer and having it whenever we want. There are many dumpling restaurants where I live and there is a Nepali restaurant called Momo House next to my building. I used to order them every time but they cost so much for a dish then only I learnt how to make them by myself. I love to make crystal dumplings (transparent dumplings) which is make out of tapioca starch and wheat starch and I hope you'll make this recipe too in your future videos. Lots of love to you from UAE ❤️

  • @sashikaranaweera6835
    @sashikaranaweera6835 4 года назад +3

    I will make definitely .I have being eat dumpling in China.Its very tasty one.So.. thank you very much for sharing this receipe .

    • @snkito
      @snkito 4 года назад +1

      here also you can find original dumplings in authentic chinese and japanese restaurants in Colombo

  • @SLTechphotographer9368
    @SLTechphotographer9368 3 года назад +3

    අපි ඉන්දියාවෙ මේකට කියන්නේ "මොමෝ" කියලා ඉන්දියන් කීවට මේකේ මුල චීනය ටිබටය,ලඩක්, වගේ රටවල් පලාත්වලත් මේක ජනප්‍රිය උත්සව කෑමක් .
    විවිද විදියට කනවා උතුරු ඉන්දියාවේ එලවලු වලින් චීනයෙදී ඌරුමස් ටිබට් රටේදී යැක් ගවමස් වලින් වගේ පිරවීම සකස් කරනවා .
    කොහොම උනත් මොමෝ කන්න හොට් සෝස් එකනම් අනිවාර්‍යයය්

  • @raveendrawpola7440
    @raveendrawpola7440 2 года назад

    ගොඩක් ස්තූතියි තවත් විදේශ කෑම වර්ග කියල දෙන්න

  • @bsenawirathna6908
    @bsenawirathna6908 4 года назад +2

    අපිත් හදනවා නිතර නමුත් mushrooms තමයි ganne,godakma නිර්මාංශ අයට කෑම hadanakota.ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි !

  • @blackpinkinmyarea4384
    @blackpinkinmyarea4384 3 года назад

    Thank you auntie Korean Japanese Chinese lankawe widihata hadanna hoya hoya hitiye dn nam hambuna

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 3 года назад

    Thanks a lot 👍👍👍❤❤❤❤❤

  • @sachinisanda3040
    @sachinisanda3040 4 года назад +2

    ස්තුතී මහාත්මීය හදලා බලන්නම්😘

  • @gaminiudayakumara1806
    @gaminiudayakumara1806 8 месяцев назад

    Ane හරිම siriyawanthai obathumiya obathumiya..... ❤

  • @chandralathadesilva1069
    @chandralathadesilva1069 4 года назад +2

    Thank you so much dear Anoma!

  • @YashDis_
    @YashDis_ 4 года назад +3

    Thank you so much. Was missing dumplings so much since we can’t go back to China yet..

  • @isharadesilva9561
    @isharadesilva9561 Год назад +1

    When I need something different I always follow you. This looks so cool and yummy. I will make this for tonight. Is this enough for dinner? I meant you need any accompanying with dumplings for a complete meal? Please advise? Thank you ever so much ❤

  • @lakshithasandaruwan627
    @lakshithasandaruwan627 4 года назад

    Woow. Apith try karanawa . Dumpling nm kala naa hadala balanawa. Thanks😘❤️

  • @nileshikabandara2232
    @nileshikabandara2232 9 месяцев назад +1

    වෙන අය වගේ නෙමේ ඔයා .. ඔරි හොදින් කියල දෙනව

  • @darshanikaushalya22
    @darshanikaushalya22 3 года назад +1

    Thank you❤️❤️❤️

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 года назад

    adamai. dkketh. adamai. nama. ahuveth. Theanks. mata meka. kiya. dunnata 👍👍👍

  • @Ferri12abd
    @Ferri12abd Год назад +1

    Hi mam,
    where can I find your recipe link of dumplings

  • @irandig588
    @irandig588 4 года назад +6

    Loved every second of the video auntyyy ❤️❤️❤️ I loooove dumplings !!! I’m definitely going to try this ASAP !! 🙌🏽

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад +4

      Me too. Then you should definitely give it a try.

  • @surge_gg
    @surge_gg 4 года назад

    thank you aunty .mama hama thanam dumpling recipe eka hewwa ewa hariyanne na .eth auntyge eka niyamai

  • @lilamaniperera8212
    @lilamaniperera8212 4 года назад +2

    Lovely! Thanks Anoma! 😊

  • @gayanijayasinghe2731
    @gayanijayasinghe2731 4 года назад +1

    ස්ටීම් බාජනේ ගන්න තියෙන thanak kiyanna mis.thank you .

  • @kavindyasathsarani4596
    @kavindyasathsarani4596 4 года назад

    Video eka danakan hodak davas balagana hitiya niyamai aunty .

  • @jasinthamalkanthi9557
    @jasinthamalkanthi9557 Год назад

    😊හොදට පැහැදිලිව කියලා දෙන්නේ ඔයා විතරමයි ස්තූතියි

  • @pabiankennedy4962
    @pabiankennedy4962 4 года назад

    Thanks miss. Miss meka haal piti walin gada ganna berida

  • @inokadasanayake-jr8uv
    @inokadasanayake-jr8uv Год назад

    මමත් හැදුවා හරිම රසයි thank you ඇන්ටි

  • @dilaniindu2071
    @dilaniindu2071 4 года назад +5

    ආන්ටි මම ස්ටීම් කරලා සෙසුමි ඔයිල් පෑන්නෙකට දාලා ඩම්පිලින් වල යට පැත්ත රෝස් කරගන්නවා.එහෙමත්.හරිම රසයි.තව ක්‍රමයක් කරනවා ඩම්ප්ලින් පෑන්නෙකට ගානට තියලා ඒකටම වතුර දානවා.පස්සේ වතුර සියල්ල හිදෙනකන් ඉදලා ඒකටම තල තෙල් දාලා යට බැද ගන්නවා.ඒක කම්මැලි වෙලාවට හොදයි නේද ?වැරදි මොනවා හරිනම් මට සමාවෙන්න !

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 4 года назад +1

    Awww it looks so ymmy 😋😋thankyou so much aunty Anoma 😘😘

  • @dilhani...8781
    @dilhani...8781 4 года назад +1

    Good morning aunty oya hadana kama api hamadama hadanava Thank you so much aunty God Bless You 💝 💝

    • @AnomasKitchen
      @AnomasKitchen  4 года назад

      මේකත් හදන්න. ගෙදර අය ආසා වෙයි. God bless you too.

  • @fathimashanaz4412
    @fathimashanaz4412 3 года назад

    Thank you 💕 anoma 🥰

  • @Villagefood303
    @Villagefood303 Год назад +1

    Very tasty 😋 ඇත්තටම රස ඇති

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 4 года назад +1

    Thank you dear 🌷

  • @haseenashakir2450
    @haseenashakir2450 4 года назад +1

    Very well explained..thank you so much.