මරික්කාරුත් අනුරට සහය දෙන්න කතා කරයි

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 408

  • @DammikaSomarathna
    @DammikaSomarathna Месяц назад +30

    මෙච්චර රට විනාශ කරලා මුන්ගේ කතා අහන්නත් හරක් ඇවිත්

  • @SE_1RRLVMMP
    @SE_1RRLVMMP Месяц назад +89

    අපි හොද අය තෝරල යවන්නං මරික් කාර්ල ගෙදර යන්න

  • @nimaliperera9457
    @nimaliperera9457 Месяц назад +78

    කොලොන්නාවේ... මිනිස්සු ...දුන්නා මුං ට.හොදටම .....
    බයවෙන්න එපා...

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ Месяц назад +35

    උබ ගෙදර යන්න ඔන ඒක තමයි ලොකුම උදවුව රටට කරන

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Месяц назад +62

    උඹ දේශපාලනයෙන් අයින් වෙයන් 😢

  • @justinlal3229
    @justinlal3229 Месяц назад +44

    තවත ලංකාවේ බත් කන මීහරක් ඉනන බව පෙනවා

  • @kumara-v5m
    @kumara-v5m Месяц назад +100

    ඔතන ඉන්නේ අරක්කු ටිකට රුපියල් 5000 ට බත් පැකට් එකට ආපු තිරිසන්නු ටිකක්

    • @NithanNitharshan-qy5gr
      @NithanNitharshan-qy5gr Месяц назад +1

      Oya mental tha

    • @m.m.spremarathnapremarathn4488
      @m.m.spremarathnapremarathn4488 Месяц назад

      Ne ban aka aragena malimawata chandaya dipu pirisak❤

    • @lankagallage
      @lankagallage Месяц назад

      නෑ බන් රැල්ලක් යනකොට ඒකට රැවටිලා පුප දීලා දැම් මහ එකා පුකෙන් යනකොට ඒකත් දරාගන්න බැරිව තියෙන ලැජ්ජාව වහගන්න අනුන්ගේ රෙද්ද අස්සට ඇවිල්ලා වැලලෙලන්න හදන එකෙක් 😂😂😂😂

    • @NithanNitharshan-qy5gr
      @NithanNitharshan-qy5gr Месяц назад

      @@m.m.spremarathnapremarathn4488 😄

    • @kaglbh8990
      @kaglbh8990 Месяц назад

      එහෙම කියන්න එපා යකෝ....නැතිබැරි උන්ට ඉතින් මේ වගේ දෙයකිනුත් මොනවා හරි හම්බෙනවා නම් එ මිනිසුන් යනවා.මෙනවා කරන්නද?

  • @HerathPremarathna-l6t
    @HerathPremarathna-l6t Месяц назад +44

    මචං රනිල් ලොක්ක කාර් පර්මිට් එක දුන්නද. 😊

  • @shalaniumayangana3118
    @shalaniumayangana3118 Месяц назад +32

    දූෂිතයෝ අල්ලන්න බලාගෙන ඇවිල්ල තියෙන්නෙ දූශිතයෙක්මයි... අනේ අම්මා පා මරික්කාර් මේවට මොනවා කියන්නද මන්දා දෙයියෝ....

  • @sandyakumari7862
    @sandyakumari7862 Месяц назад +23

    මරික්කාර් අර ගාලුමෝදර තියෙන වාහන සේල් එකෙන් ඔයා කැමති එකත් තෝරලා අරන් යන්න හොඳේ🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @mahendrawijesuriya2737
    @mahendrawijesuriya2737 Месяц назад +103

    මරික් කාර් පර්මිට්😂😂😂 මූ අත් දෙක කකුල් දෙක අස්සෙ ගහගන රනිල්ගෙන් පර්මිට් ඉල්ලපු හැටි මතක් උනා😅😅

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 Месяц назад

      It was an old post, published to sling mud at Sjb
      It was Rsnil's game.

  • @srd06sd
    @srd06sd Месяц назад +39

    හුලන් බැහැපු මරික්කාර් 😂

  • @rumeshrumesh1437
    @rumeshrumesh1437 Месяц назад +12

    අය්යෝ අපිට තවත් අලුත් රටක් එපා බන්. මම මේ 21දාපු අලුත් පැකේජ් එක. උබලගේ වෙන රටක් හදා ගනින්.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 Месяц назад +9

    කොහොමටත් අනුර සහෝට 2/3 ගන්න එක සුලු දෙයක් අපිට ඕනෑ 5/6 අරගෙන මේ රටේ සියලුම ජාතින් එකමුතු කරලා පරයෝ පන්නලා රටට ඔබින ව්‍යවස්ථාවක් හදලා,සතුටින් ජීවත් වෙන මිනිස්සු ඉන්න ලස්සන රටක් හදාගන්න ,ඒක අනිවාර්යයෙන්ම වෙනව ආයෙත් දෙකක් නැහැ ,❤❤❤❤❤❤

  • @avidrationalist7281
    @avidrationalist7281 Месяц назад +38

    උඹේ සහය ඕන නෑ..අනුර ඒක කරගනියි...

  • @HerathPremarathna-l6t
    @HerathPremarathna-l6t Месяц назад +24

    මචං රනිල් ලොක්ක කාර් පර්මිට් එක දුන්නද.

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d Месяц назад +26

    ඔයගැටවලට අනුර අහුවෙන් නෑ

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i Месяц назад +61

    මේ ඇවිත් ඉන්නේ හරක් ටිකක් නේද .ලැජ්ජායි උබලා ගැන

    • @MadhuDasanayaka
      @MadhuDasanayaka Месяц назад

      ඒකනම් ඇත්ත බත්කන හරක්

    • @gunawardhanaleel9763
      @gunawardhanaleel9763 Месяц назад

      හරක් අදුනගන්න පුළුවන් හරක්ටම තමයි මෙිනමි මනුෂ්‍යයො

    • @MaduMadu-s1y
      @MaduMadu-s1y Месяц назад

      ​@@gunawardhanaleel9763ඔව් තෝ වගේ කෙප්ප හරකෙක් තමයි මේ වගේ හරක් අදුනන්නේ. කාපිය බත් නෙවේ. තණකොළ පොන්නය

    • @sankadarshana9290
      @sankadarshana9290 Месяц назад

      ​@@gunawardhanaleel9763ඇයි උබ හිතුවද හරක් හරක් කියලා කියා ගත්තා කියලා හරක්ට හරක් කිව්වේ මිනිස්සු...උබ සජියා වගේ මී හරකෙක්,හරක්ටත් නින්දාවක් බන් උබලගේ සජියා මීහරකයි උබලාවගේ හරකුයි දැක්කම,..සජියා කියනවා වගේම හරයක් නැති වචන ටිකක්,බලපන් සජියගේ අන්ද ලොකු උබගෙද කියලා 😂😂😂😂😂HOW Saaaaaaaaaadddd....ආශා හිතෙයි දෙන්නට😂😂😂😂😂

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 Месяц назад

      Jvp

  • @judekrishantha4287
    @judekrishantha4287 Месяц назад +3

    මේකා ගත්තොත් කවදාවත් ආය අනුරට දෙන්නේ නෑ ..🤮🤮

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 Месяц назад +38

    අපේ ගම්වල නම් රනිල්ට සජිත්ට කැන්වසින් කරන්න කවුරුත්ම නෑ..ඔවුන්ට රැලියක් පවත්වන්නවත් රැලියකට යන්නවත් දැන් මෙහෙ කෙනෙක් නෑ....
    ඔවුන් හිතපු බිල්ලෙක් මාලිමාවෙ නෑ කියල , මේ ඡන්දෙන් පස්සෙයි තේරුනෙ කියල ඔවුන්ම කියනවා.. මහ මැතිවරණයේදී මාලිමාවට කැන්වසින් කරන්නත් අප හා එක්වීමට ඔවුන් ආශාවෙන් ඉන්නවා.. අපි ඔවුන් හා එක්ව කටයුතු කරන්නේ ඉතාමත් ආශාවෙන් .. ඒකහරිම ආශ්වාදනීයයි.....මාලිමාවට3/2 ක්.........

    • @chameladilu780
      @chameladilu780 Месяц назад +3

      නියමයි

    • @vidanaindrani5064
      @vidanaindrani5064 Месяц назад +3

      Ethtatama obe game visthare godaak aya denuwath karanna.mee sereth malimawa dinamu apee daruwange anaagathe wenuwe❤❤❤❤

    • @antonioantonio5950
      @antonioantonio5950 Месяц назад +4

      Colonnawe marikkarta athi senagak na 🤣😁😁😁 Sajabe ayath api ekka ekathu wenawa Anurawa dinawanna ekenma 🌷🌷🌷🌷🌷🌷Dan sajabe eunta rewila inne 😃😅🤣🤣🤣😁😁

    • @user-ig7rd6bb6l
      @user-ig7rd6bb6l Месяц назад +2

      ❤️❤️❤️❤️❤️

    • @briynkaagg1336
      @briynkaagg1336 Месяц назад +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @PemarathnaJayawardhana-c5n
    @PemarathnaJayawardhana-c5n Месяц назад +11

    ඔතන සජිත්ගෙ ඉදල හැම එකාම දූශිතයන් ඉන්නේ ,දූශිතයන් එකතුවෙලා කොහොමද දූශනයෙන් තොර රටක් හදන්නේ ? 2015-2020 දක්වා රට හදපු හැටි අපි දැක්ක .අනේ තොපි හදන රට .

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Месяц назад +11

    තොපිට එදා රට ගොඩ ගන්න ඕන කියලා හිතුනෙ නැද්ද ..?? මුන්ට මිනිස්සු දුක් විඳිනවා,දැකලා නෑ. දැනිලා නෑ... දැනුයි උන් ලෑස්ති වෙන රට හදන්න..

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Месяц назад +13

    දැන් තමයි හොරු අල්ලන්න හදන්නේ 76 වසරක්ම හොරු අල්ලුවනේ උබලා වටේ ඉන්න ගෑනුන්ට වහන දිදී ජනතාව දන්නවා දැන් උබලා හොරු රැක රැක හොර ගැනුත් ජිවත් කළා කියලා ගිය චන්දෙ මිනිස්සු පැහැදීමක් නැති නිසා චන්දෙ දුන්නේ නෑ දැන් දන්නවප්තොපි තමයි රට කෑවේ ජනතාවට බදු පැටවලා හොර ගැනු න්ට වාහන අරන් දීලා මේ සැරේ මුළු ලංකාවම උබලා එකට තියලා තමයි ජනතාව පරද්දන්නේ ඉදපල්ලා දැන් ජනතාව උබලා දෙන ගුලි ගිලින්න නෑ හරිද

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs Месяц назад +13

    මරික්කාරට,,ඔය,සෙනග,ටික,විතරද, ඉතුරු වුනෙ

    • @RumyPray
      @RumyPray Месяц назад +1

      ඒ මිනිස්සු ගෙනාවේවාඩි කරලා ෆොටෝ ගන්නද?

  • @judefernando9508
    @judefernando9508 Месяц назад +2

    පරණ කාර් අලුත් කාර් රනිල් ගෙන් හොරාට කාර් මරික් කාර්....😅😅😅😅😅😅

  • @aravinm7039
    @aravinm7039 Месяц назад +18

    උඹලට පුළුවන්ද මාලිමාවට වඩා හොඳට රට කරන්න. නකං ගෙම්බො වගේ බකබක ගාන්න එපා බූරුවො.

  • @RanuRamanayake
    @RanuRamanayake Месяц назад +5

    ෙගදරම පල මරික්කාර්.

  • @KapilaMunindradasa-fp1mp
    @KapilaMunindradasa-fp1mp Месяц назад +14

    බත් කන හරක් ටික මුං ගේ පවුත් අපේ පිට පටවලා දරැවන් ගැන සිතපල්ලා

  • @adha-v5l
    @adha-v5l Месяц назад +17

    මේ ඇවිත් ඉන්න හරක් රැලට තණකොළ ටිකක් යවන්න.

  • @chameladilu780
    @chameladilu780 Месяц назад +11

    තොපි ගෙදර එච්චරයි 😂😂

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 Месяц назад +1

    කොලෝන්නාවෙ.ජනතාව
    බුද්දිමත්.මාලිමාආන්ඩුවක්ගේනවා.අපි

  • @shalaniumayangana3118
    @shalaniumayangana3118 Месяц назад +9

    අම්මට සිරි බර වචන දාලා බර හිතෙන විදියට කතා කරන හැටි බලහන්කෝ....

  • @samanmeepavitagama3158
    @samanmeepavitagama3158 Месяц назад +3

    මේ පම්කෙයාලා එක්කනම් ජනාධිපතිතුමනි කිසිම ග්නුදෙනුවක් කරන්න යන්න එපා කවදාවත් මුංගේ උපන් ගති නැතිවෙන්නේ නෑ, ඒ නිසා අනිවාර්යයෙන් මාලිමාවේ බහුතර ආන්ඩුවක් අනිවාර්යයෙන් හදාගන්න ඕනි

  • @krishanthadesilva3525
    @krishanthadesilva3525 Месяц назад +5

    රටක් ගොඩයනවට වඩා නිවටකම වැදගත් යයි සිතන මිනිස්සුන්

  • @kushannadhula1136
    @kushannadhula1136 Месяц назад +2

    මරික් කාර් උඹ වැඩේ අනාගත්තා මේ පාර පාර්ලිමේන්තු යන්නේ නං නෑ බොලේ

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 Месяц назад +3

    මිනිස්සුන්ට කොකා පෙන්නලා
    කොහොමද රටකට ගහපු ගේම.කාලකණ්ණි හැත්ත .තොපිව දේශපාලනයෙන් අතුගාලම දාන්න ඕනා .හැමෝම එකතු වෙමු.ජය වේවා ❤

  • @MohamedFawmy-oq8gc
    @MohamedFawmy-oq8gc Месяц назад +1

    Jayaweva
    SAJITH Premadasa agamathi ❤❤❤❤❤

  • @swarnaperera61
    @swarnaperera61 Месяц назад

    ඉතා හොඳයි ඒ කතාව .ඒකටත් කාලකන්නි ජෙප්පො අපහාස කරයි

  • @mahendradesilva5037
    @mahendradesilva5037 Месяц назад

    මගේ හදවත අනුර.......

  • @SanjayaMalshan
    @SanjayaMalshan Месяц назад +4

    මරික්කාර් හොදයි නටිටි පෙන්නන්න

  • @kasunjayalanka8633
    @kasunjayalanka8633 Месяц назад +1

    මාලිමාවට ඡය වෙවා

  • @jaindikamanoj7144
    @jaindikamanoj7144 Месяц назад +1

    මේ වගේ දූෂිතයෝ නැති පාර්ලිමේන්තුවක් පත්කිරීමට අපි කටයුතු කරමු🎉🎉🎉🎉

  • @arunanadun1461
    @arunanadun1461 Месяц назад +3

    කුඩු හිරුණිකයි කාර්මාරිකාරුයිතොපි ඔක්කොම කොලොන්නාවෙන් බංග වෙලා පලයන්

  • @Lemans-br0
    @Lemans-br0 Месяц назад +1

    රනිල් පලවෙනි ගේම ගහල ඉවරයි සජිත් පරද්දන්න රනිල් දැන් දෙවනි ගේම ගහමින් ඉන්නේ ස්ජිත්ගෙ සජබෙ කූ ඩු පට්ටම් කරල් කඩල බිදල දාන්න පොහොට්ටුවට කලා වගේ ඒකයි චන්දෙ ඉල්ලන් නැහැ ජාතික ලයිස්තුඑන් වත් එන්නෙ නැහැ කියල සජියව යුඑන්පියෙ සෙට් එක සමග එකතු කරල පක්සෙ ඇතුලෙ මත බේද රන්ඩු ඇති කරල සජබෙ ඇතුලෙ කොටවල ප්‍රස්න ඇතිකරල සජබෙ විනාස කරන්න ඒ ටයි දැන් රනිල් සැරසෙන්නෙ රනිල්ට සජිත් සමා තරහක් තියෙන්නෙ යුඑන්පිය කඩල සජබෙ හදල යුඑන්පියෙ ප්‍රබල සාමජිකයින් අත් පත් කර ගැනිම ක්ගෙරෙඉ ඒ ංආඩුවයි රනිල් දැන් ක්‍රියත්මක කරමින් ඉන්නේ 🤚💗😃😃😃😃

  • @SadaruwanKarunarathne
    @SadaruwanKarunarathne Месяц назад

    ප්‍රති පත්ති රැකගෙන ගෙදර යන්න මරික්කාර්

  • @NimalRanasinha-y2z
    @NimalRanasinha-y2z Месяц назад +3

    ඔතන ඉන්න සියලු දෙනාම නපුන්සකයො

  • @RumyPray
    @RumyPray Месяц назад +1

    අනේ මේවගේ හොරු ලඟ තවත් කැරකෙන මිනිස්සු මුන් හෝඩියට දාමු

  • @lakshanadikari3297
    @lakshanadikari3297 Месяц назад +1

    මරික්කාල් කයීවාරු විතරයි බන් දැක්කානේ උගේ ආසනේත් පැරදි😂😂😂

  • @LaksiriKumara-c8b
    @LaksiriKumara-c8b Месяц назад +7

    😂😂😂 ඒ මුට ප්‍රතිපත්ති තියෙනවලු බං😅

  • @mahendradesilva5037
    @mahendradesilva5037 Месяц назад

    අනුර අනුර අනුර.......

  • @NishaWeerasingha
    @NishaWeerasingha Месяц назад +2

    එකෙක් නෑ වැදගත් කියලා ...හැටි පේන්නේ නැද්ද..

  • @prabhathprabhath1058
    @prabhathprabhath1058 Месяц назад

    Marik kar අමු ගවය නිවන් සුවය

  • @SadaruwanKarunarathne
    @SadaruwanKarunarathne Месяц назад

    මරික්කාර් යන්න පාඩුවේ ගෙදර ඔයා කියනකන් හිටියේ

  • @user-ig7rd6bb6l
    @user-ig7rd6bb6l Месяц назад

    මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤

  • @wasantha-br3cb
    @wasantha-br3cb Месяц назад +3

    උබලාගේ ප්‍රතිපත්තිය යටි අරමුණ හොරකම් කිරීම හා හොරකම් වලින් බේරීම 😀

  • @RexEdrisuriya
    @RexEdrisuriya Месяц назад +1

    ඇයි මිනිසු රට දියුණු කරෙ නැහැ කියන්නෙ gdp20 billion ඉදන් 77 billion ගෙනාවෙ අනුර නෙමෙයි 😂

  • @erandihashika7065
    @erandihashika7065 Месяц назад +2

    Sajithta ජයවේවා kiyana harak innawada ban thama...

  • @samanwasantha5728
    @samanwasantha5728 Месяц назад +1

    සජිත් ගෙ නායක කම සජබ ට හරියන්නේ නැහැ .කවුරැත් වැඩ පිලිවෙලක් කතා කලේ නැහැ .වෙන පක්ෂ වලට බැනපු එක විතරයි කලේ.සජිත් හරි යන් නැහැ .හොද නායකයෙක් පත්කරන්න.නැති නමිි අපිත් වෙන අතක් බලනවා .

  • @samansajeewa5052
    @samansajeewa5052 Месяц назад +1

    කොහොමද මරික්කාර් මහත්තයා මැතිවරණය ට කලින් දුන්නු ලොකු කථා ටික දැන් නිකම්ම නිකන් මර්ක්( කාර්) ම වෙලා නේද . බැරි වෙලාවත් සජිත් මහත්තයා දිනුවා නම් මරික් (ලොකු) කාර් වෙනවා .මිනිසුන් නම් දැනගෙන හිටියේ පිම්බ්බුවාට හුලන් බහිනවා.

  • @ajjthperera6295
    @ajjthperera6295 Месяц назад +1

    දූශිතයො අපිට එපා උබල

  • @ravivlog7936
    @ravivlog7936 Месяц назад

    අහිංසක පොඩි එවුනුත් අරන් ඇවිත් මහ එවුන්ගේ පව් ගෙවන්න😢😢 .... රටේ මේ තරම් හොඳ වැඩපිළිවෙලක් ගොඩ නැගෙද්දි මේ කාලකණ්ණි මිනිස්සු ගොන්නු ටික හොර නඩේ ආයේ ගේන්න හදනවා

  • @sandyasugathadasa5744
    @sandyasugathadasa5744 Месяц назад

    දැන්ද මෙයාලට එහෙම හිතන එකම මාලිමාවේ ජයග්‍රහනයයි

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 Месяц назад

    A❤
    NPP parliament mathiwaranaya dinala iwarai 💪

  • @nihalperera2578
    @nihalperera2578 Месяц назад

    තමන්ගේම මූලික අරමුණු තකාම දේශපාලනය කරන මෙවැනි මිනිසුන් සිටිනා බව හිරිකිතයට කරුණකි..පැහැදිලිවම රට පුනරුදයක් කරා ගෙන යන බව මෙවන් මොහොතක තිබියදීත් හොර තක්කඩි වෙනුවෙන් මෙවැනි පෙනී සිටින මිනිසුන් හට අනුකම්පා කරන විනා කුමක් කළ යුතුද..

  • @salamulla5048
    @salamulla5048 Месяц назад

    මම කොලොන්නාව
    පට්ට UNP to SJB
    2019 සිට NPP ට චන්දය ඩුන්නේ

  • @ruwanseram2035
    @ruwanseram2035 Месяц назад

    දූහිකයන්ට දඩුවම් දෙනවනම් මුන්ම ස්ව කැමැත්තෙන් හිරේ යන්න ඕනෙ

  • @kumarirathnayake772
    @kumarirathnayake772 Месяц назад +9

    Ko ara kolonnawe kanu kata

  • @SanjayaMalshan
    @SanjayaMalshan Месяц назад +1

    මෙයාට අහුවෙන්න එපා මෙයා දුසිතයෙක්

  • @RejieGunarathna
    @RejieGunarathna Месяц назад

    රනිලා එක්ක ගහන්ඩ හදපු ගේමි ලීක් වූනේ නැත්නම් බලන්ඩ තිබුනා

  • @sifransiyam9727
    @sifransiyam9727 Месяц назад

    Supiri 🐃🦬🐃 tikak avilla 🌿🍀🌿 kaavoth Niyamai 😂😂🤣

  • @JayathilakaJayThilak-zq1xg
    @JayathilakaJayThilak-zq1xg Месяц назад

    ❤❤❤ මේ ඉන්නේ බත් කන අයනම් නෙමෙයි මුන් ඇවිල්ල අර බත්කන ...ක් ටිකක්

  • @PromoteInternationalTrad-if2rx
    @PromoteInternationalTrad-if2rx Месяц назад

    තාම කොළොන්නාවේ ජීවත් වෙන මෝඩයෝ කතා අහන්න යනවා

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 Месяц назад

    ලංකාවෙන්ම ආසන 40

  • @anurabanneheka8164
    @anurabanneheka8164 Месяц назад

    රනිල් ට ව්කතු උනානම් කාර් එකක් ගන්න තිබුනා...

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Месяц назад

    අපි මාලිමාවට හොරු පන්නල ඉවරයි පාර්ලිමේන්තුවත් සුද්ද කරනව මාලිමාවට ආසන 150

  • @sampaththilakarathna8924
    @sampaththilakarathna8924 Месяц назад

    දැන් පරන ක්‍රමයට හොරකන් කරන්න බැ අපි අලුත්ම ක්‍රමයක් හොයාගෙන පාර්ලිමේන්තුවට යන්නේ.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Месяц назад

    Jayawewa maaleymaawata ❤❤❤

  • @arunanadun1461
    @arunanadun1461 Месяц назад +2

    අනියගේ ගොට්ටා මරික්කාර්😮

  • @DilrukLasantha
    @DilrukLasantha Месяц назад

    හොරු බය වෙලා. අපි අනිවාර්යයෙන්ම 🧭 මාලිමාව එක්ක ඉන්නව

  • @buddikakumari6357
    @buddikakumari6357 Месяц назад

    වැදගත් රැස්වීම ගෑණු ළමයි අරගෙන ඇවිත්.බූරු දෙන්නු.

  • @rmsureshranga8676
    @rmsureshranga8676 Месяц назад

    මෙි පාර අගමැති අතිගරු නාමල් රාජපක්ෂ මැතිතුමා..❤❤❤

  • @NalinPadmasiri-yh6jh
    @NalinPadmasiri-yh6jh Месяц назад +1

    උබල රට හදපු හැදිල්ල අපිට දැන් තමයි හොදටම පේන්නෙ. අනුර අවෙ නැත්නන් උබල තාම රට හදනෝ. බුද්ධිමත් ජනතාවනි, එකෙක්වත් රැවටෙන්න එපා මුන්ට..මාලිමාවට 2/3 දෙන්නම ඕන. අනුර හැර වෙන එකෙක්වත් මේක හදන්නෑ. මුන් හොරා කනෝ විතරයි.

  • @lankagallage
    @lankagallage Месяц назад

    මේ කමෙන්ට් දාන්නේ මේ රටේ සුළුතරය. ගිය ගමනත් මුන් මේ වැඩේ කලා . බහුතරය ??? ගිය ගමනත් රට බේරාගත්තේ කියලා සතියක් යන්නත් කලින් තේරුනා. මුන්ගේ නූගත් කම තියා ගන්න දීලා ඉදිරිය හිතමු බහුතරය .
    පැය 48 න් අල්ලනවා කියපු මහ බැංකු හොරු අල්ලලා නෑ. සාදය හමාර කරනවා කිව්වට රත්තරන් පිගානෙන් එක දවසක් හරි කෑවා.ජාත්‍යන්තර මාධ්‍ය එනකොට දුවනවා.නූගත් බයියෝ නම් කියනවා English ඕනී නෑ රටක් පාලනය කරන්න කියලා. ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධතා හදාගන්න ඕනී නෑ කියනවා. පාස්කු ප්‍රහාරයේ චෝදනාකරුවන්ට මහජන ආරක්ෂක ලේකම් දීලා. ගුරුවරුත් චන්දේ දීලා තියෙන්නේ බඩ රැක ගන්න.ඒක ඉතාමත් පැහැදිලි ස්ටාලිංගේ ප්‍රකාශයෙන්.අපි චන්දේ දුන්නා.දැම් ඉල්ලීම් දියන්.දුප්පත් මිනිස්සුන්ගේ ජීවිත උගස් කර කර මුන් සෙල්ලම් කරනවා. රටේ බහුතරය මේ පාර චන්දයෙන් කතා කරන්න😊😊

  • @Priyadarshani-bo5go
    @Priyadarshani-bo5go Месяц назад

    බොක්ක රත්වෙලා හොඳ ටම,

  • @fouzulnushiya
    @fouzulnushiya Месяц назад

    අපි ආණ්ඩුව හදාගන්නම්
    ඔය ගිහිල්ල බුදියගන්න

  • @sampaththushara3594
    @sampaththushara3594 Месяц назад

    ඔබතුමා ජනාධිපති උනේ මුන් එකෙක්ගෙවත් උදව් නැතුව නෙවෙයි දැන් ඕනෙත් නැ.

  • @DileepaRathugamage-tw6ev
    @DileepaRathugamage-tw6ev Месяц назад

    ඌට සතුටු වෙන්න සිද්ධ වෙනවලු

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 Месяц назад

    බුද්ධිමත් කොලොන්නාව ජනතාව හිතන්න රට ගැන ...තව දුරටත් මේ රට කාපු හොරැ පස්සේ යන්න ලැජ්ජාවක් නැති ද...

  • @MohamedCassim-wi5rn
    @MohamedCassim-wi5rn Месяц назад

    Very.good
    Idea.go.head

  • @Nithika656
    @Nithika656 Месяц назад

    දැන් ඇති මරික්කාර් 🐂🐂🐂🐂

  • @ChamaraSampath-ue7vy
    @ChamaraSampath-ue7vy Месяц назад

    මරික්කාර් තට්ටෙ පලා ගන්නෙ නැතුව දැන්වත් පලයන් ගෙදර

  • @indu3992
    @indu3992 Месяц назад +1

    හොරුත් එක්ක ඉන්න බත් කන හරක් ටික .

  • @rumeshrumesh1437
    @rumeshrumesh1437 Месяц назад

    මරික් 🚗

  • @sahanedirisinghe6264
    @sahanedirisinghe6264 Месяц назад

    ඕයි වී fm වැල යන පැත්තට මැස්ස ගහන්න එපා ඕයි .අපිත් මේ කරනවයි කියපු දේවල් කරනකන් බලන් ඉන්නේ

  • @leonardfonseka1250
    @leonardfonseka1250 Месяц назад

    යකො චන්දවලදි දිනන්න ඔන විපක්ස නායක උ පරාද වෙනවා විපක්සෙ තව එකෙකුට තොපේ නියම නායකයා කුහකයා

  • @janakasampath14
    @janakasampath14 Месяц назад

    ඔයාල හොරා කන්න පෙතිපත්ති හදාගන්න අපි රට හදන්නමි පැත්තකට වෙලා හටපියවු අහිංසක මිනිස්සු රවටිටන්න එපා සක්කිලි තොපිව ආය ගෙන්නැ රටෙ ජනතාව බුද්ධිමත් රටම මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට

  • @pathumprasanna3194
    @pathumprasanna3194 Месяц назад

    මරික්🚘

  • @rajeewa1618
    @rajeewa1618 Месяц назад +1

    මරික් කාර්

  • @sriyanifernando5606
    @sriyanifernando5606 Месяц назад

    අම්මෝ මරික්කාර් නම් ගන්නඑපා

  • @MlmSuhail
    @MlmSuhail Месяц назад

    Akd ❤❤❤❤❤