Travel to Thalaimannar 🧡 ලංකාවේ කෙලවරකට ගියා👍 සුන්දර තලෙයිමන්නාරම 😍

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 228

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 4 месяца назад +8

    සංගීත කණ්ඩායමකට නිවෙදකයට ගැලපෙන සුපිරිම සුපිරි කට හඩ ❤❤❤❤ නියමයි නියමයි නියමයි අයියේ ගමන සුභයි ❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  4 месяца назад +2

      ආදරෙයි එ වචන ටිකට ❤❤🙏

    • @NisalWewalage
      @NisalWewalage 3 месяца назад

      👍👍👍👍👍👍

  • @Stefniedaniel
    @Stefniedaniel Год назад +20

    අහම්බෙන් හමුවුනත් චැනල් එක 😍🔥දැන්නම් පිස්සුවක් වීඩීයෝ ටික😍🔥ජය වේවා අයියේ😍🔥පරිස්සමෙන් ඔයාගේ මේ ගමන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම😍😍🔥😌නිහතමානී සංචාරකයා😍😍

  • @dammikabandara4577
    @dammikabandara4577 4 месяца назад +5

    ඇත්තටම පුතා මාර ලස්සනක් ඔයාගේ මේ වීඩියෝ එක මාස හතකට කලින් දාපු එකක් මම අද තමයි දැක්කේ ලස්සනයි පුතා කිසිම අගයක් නෑනේ අපේ දේශපාලුවන්ට අපේ රට ගැන පුතාලාට තෙරුවන් සරණයි

  • @Kasun450
    @Kasun450 Год назад +4

    සුපිරි සුපිරි ❤❤

  • @renukasrilanka1890
    @renukasrilanka1890 5 месяцев назад +2

    වීඩියෝ එක අවසන් වෙනකම් බැලුවා. හරිම ලස්සනයි.

  • @anuravidanagamage3881
    @anuravidanagamage3881 Год назад +2

    Wow that’s amazing! Thanks for sharing these beautiful hidden sceneries in our country!

  • @devikaarampath1467
    @devikaarampath1467 6 месяцев назад +2

    Malli oyage vlogs harima hodai god bless you

  • @RuchiraDilhan-dj4ir
    @RuchiraDilhan-dj4ir Год назад +4

    අයියා අද සුපිරි 👍... අනේ ලහිරු අයියා ඔයා හොරොව්පතාන තිරිකුණාමලයේ සන්චාරයක් කරන්න .... ලන්කවෙ පලමු විහාරය ගිරිහඩූ විහාරය යාන් ඔය ජලාශ වේල්ල හරි ම ලස්සනයි ... අලි කුරුල්ලෝ හා වෙනත් සතුන් බොහොම යක් ඉන්නවා .... මම ගියපු දවස් වල ගත්ත පොටො ස් තියනවා .... මාරම ලස්සනයි ..... ඔයා ට මම ඒ පොටො ස් ට්කත් ඕනමනම් එවන්නම්.... සන් සෙට් එක සුපිරි උදේ ට... මොකද මාරම ලස්සනයි ... මම සතියක්ම හිටියා ... සන්චාරයක් කරන්න ලහිරු අයියා ....

  • @dinulakthilakarathne820
    @dinulakthilakarathne820 4 месяца назад +1

    කවදාවත් ගිහින් නෑ...ඔහොම හරි පෙන්නනවට තෑන්ක්ස් මචෝ...safe travel..❤️❤️❤️

  • @anurahettigoda1242
    @anurahettigoda1242 3 месяца назад +1

    නියමයි අද තමයි අපි ලංකාවෙි ඉපදුනත් අද තමයි තලෙයිමන්නාරම දැක්කෙ ඔයාලාට ඒ වෙනුවෙන් ස්තුතියි❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +2

    ඇත්ත මයි හොද වීඩියෝවක්❤❤❤ මම කුවයිට් අපි ඔහොම හරි බලනව

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 Год назад +2

    සුපිරි ❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 Год назад +1

    මරු මරු 👍👍👌 ජයවේවා ❤️❤️❤️

  • @lazylizard6682
    @lazylizard6682 Год назад +4

    බීච් නම් ලස්සනයි..ක්ලීන් කරලා ගන්න ඕන.

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 Год назад +2

    ගොඩක් ලස්සනයි

  • @tharindu8996
    @tharindu8996 Год назад +6

    ඒ බීච් වල හුළඟත් නැති තරම් නේද.. මහන්සි වෙලා හවස නවාතැනට ගියාම දැනෙන නිදහස❤ වීඩියෝ එක නියමයි අයියා❤️🔥 ඊළඟ කොටස තවත් රසවත්, හෙට upload කරයි කියලා බලාපොරොත්තු වෙනවා😅❤

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад +1

      අනිවා දෙන්නම් සුපිරි කෑමක් ❤❤

  • @chamindabandara5575
    @chamindabandara5575 Год назад +1

    මාරම ලස්සනක් තියෙන්නෙ මචං පරිස්සමෙන් ❤

  • @MalinduMarasinghe
    @MalinduMarasinghe Год назад +2

    Lahiru ayye Video සුපිරි ආදරෙයි ❤️🥺

  • @රඟහල-භ8ප
    @රඟහල-භ8ප Год назад +2

    සුපිරි ට්‍රිප් එකක් ලස්සන වින් පවර් සෙට් එකක් තියෙනවා ඒක බලන්න ගියේ නැද්ද ඔයාලා

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад

      අපේ drone shot එකක තියෙනෙවා ලගට යන්න වෙලා තිබ්බෙ නෑ

  • @arjunraj823
    @arjunraj823 Год назад +5

    I have visited Dhanushkodi - the Indian side and look over to Sri lanka even though small flat islands could only be seen. I am from Kerala, India.

  • @menurayewandesilva1421
    @menurayewandesilva1421 Год назад +1

    Great job for every body given gd location of our country no body c the beautiful places lk this. Even politicians.. Thank you very much LAHIRU u r experience shown to all. Gd luck keep going well..

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct 4 месяца назад +1

    සුපර්❤❤❤

  • @dush_95
    @dush_95 Год назад +2

    සුපිරි ❤😋

  • @apgunathilaka
    @apgunathilaka 4 месяца назад +1

    ෂෝක් ඈ

  • @malaniweerasekara526
    @malaniweerasekara526 4 месяца назад +1

    ❤❤😊හරිම අගෙයි කියල නිම කරන්න බෑ වටිනාකම.මේ වගේ අපේ මේ පුංචි රටේ මොනතරම් සුන්දර ස්ථාන තියෙනවද? ගොඩක් මහන්සියෙන් කැපකිරීම් කරලා ඒවා පෙන්නන්න තව තවත් ශක්තිය ලැබේවා. පුතාලට ත්‍රිවිධ රත්න යේ පිහිටයි!!!!❤❤❤❤❤

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l 4 месяца назад +1

    වීඩියෝ එක නියමයි.ලන්කාව ගැන ප්‍රමෝට් කරන්න තවත්.පෝන් එකෙන් හරි බලල සතුටු වෙන්න දැනුම ලබාගන්න හොන්දයි.

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 Год назад

    Ekaparak giya.marama lassanai .light house eka balanna gihin welle wetila masa ganak adiya thiyanna beriwa hitiya

  • @sameeranuwan9812
    @sameeranuwan9812 4 месяца назад +2

    Oya kalapuwa bro

  • @AMany-s5b
    @AMany-s5b 2 месяца назад

    මාර ලස්සනයි

  • @sanjaya-sunnykarunaratne7843
    @sanjaya-sunnykarunaratne7843 11 месяцев назад +1

    Wow this looks awesome Ayya 👏👏👏. Oya nang maara lucky. Thanks apita Lankawey lassana pennawata . 🤝🤝

  • @Dc-fo7wl
    @Dc-fo7wl Год назад +2

    පියර් එකට නැව් වලින් එන මිනිස්සු ගොඩ බහින්නෙ , භාණ්ඩ බාන්නෙ. දැන් නැව් එන්නෙ නැති නිසා ඒක දිරාපත් වෙලා තියෙන්නෙ.

  • @travelwithsushan1015
    @travelwithsushan1015 Год назад +1

    ආදරෙයි ජය 👍👍

  • @marikarmubarak9172
    @marikarmubarak9172 4 месяца назад +1

    Mind blowing beautiful

  • @travelaya_777
    @travelaya_777 Год назад

    අම්මෝ මාරම ලස්සනයි හොඳේ මේකත්.රටේ හැංගිච්ච ලස්සන තැන් අරන් එනකොට ඒවා දකිනකොට ලංකාව ගැන කියන්න වචන නෑ ඉතින් ලංකාව ද කියලා හිතෙනවා.travel වල ආස කරන තවත් චරිතයක් තමයි travel with Lahiru කියන්නේ.එල එල good luck bro.
    කොහේ ගියත් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්

  • @bmpremarathna6599
    @bmpremarathna6599 Год назад +1

    හරි ලස්සනයි. ඔයාලට ගොඩක් තැන්ක්ස්. අපිට පෙන්නුවට

  • @lankaheritage7319
    @lankaheritage7319 Год назад +3

    Adams Bridge කියලා එකක් නම් නෑ. රාම සේතු පාලම කියලා වැලි පර දූපත් වැලක් නම් තියනවා.

  • @sarathpushpakumara-k3c
    @sarathpushpakumara-k3c 4 месяца назад +1

    Niyama GOr-- - - -

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg Год назад +1

    Madi Machan. Visthara madi.

  • @charithgunathilaka
    @charithgunathilaka Год назад +1

    ikmanta ithuru video tikath onee, mama nam me video tikata vaha vatuna, kavadavath nodakapu places dakka

  • @DelumiManjula
    @DelumiManjula Год назад

    ජය wawa malily jp ❤❤❤

  • @wasanthasenarath640
    @wasanthasenarath640 4 месяца назад +1

    1961 Api India giye T/ mannar to Dhanuskodi /Madras podi ship ekakin wage mathakai. Ekala Adams bridge eka thibuna. 1971 Sulisulagakin Adams Bridge vinasa una. Ewagema mamaAuurudu 60ka atheethayata giya. Mage A Passport eka thiyenawa. Godaaak sathutui. Thankyou me video ekata. Amathaka una kiyanne. Colomba kotuwen Night train eke giye T/manna yanawita ude pandara. Thankyou.

  • @chamilasandakelum5648
    @chamilasandakelum5648 Год назад +1

    අඩෝ sahan 😊😊 උබත් ඉන්නවා 👍

  • @darshanasampath109
    @darshanasampath109 4 месяца назад +1

    අපිඉස්සර රංකරපු තැන් තමයි 😮😮😮😮ඔය

  • @sebbygamer1633
    @sebbygamer1633 Год назад

    Thank you so much for showing these things god bless you and the group

  • @danushkadanu217
    @danushkadanu217 Год назад

    ආදරෙයි ජය වේවා🇱🇰❤❤

  • @creation8164
    @creation8164 Год назад +4

    ස්කූටර් එකේ යනවට වඩා හොදට තෙල් කරන බයික් එකක ගියානම් ලාභ සහ පහසු නැද්ද

  • @kavinaroshan2260
    @kavinaroshan2260 Год назад

    Aiye video ekke quality ekkah nam supiri meh widiyata hamma damma onne❤️😊

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 Год назад +1

    අයියා තයෙිමන්නරමෙි බිච් එකේ තිබුන පාලම දිගේ එහාට යන්න බැයිද.

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад

      බැ බැ

    • @kandeupul9414
      @kandeupul9414 3 месяца назад

      මම 1996 තලෙයි මන්නාරම නෙවි camp එකේ රාජකාරි කලා. ස්ටෙිෂව් එක සහ පියර් එකත් තිබුනේ camp එකට තමයි. පියර් එකේ අපේ පොයින්ටි තුනක් තිබුනා. ප්‍රදිපාගාරය තිබුනේ camp එකෙන් පිට දකුනු පැත්තට වෙන්න. පේසාලේ පැත්තට. අවුරුද්දයි මාස තුනක් මම හිටියා නාවික නෞකා තමිමැන්නා වල.දැන්නමි camp එක නෑ වගේ එතන.සුන්දර මතක වගේම බිහිසුනු කතාත් තියනවා. පේසාලේට මුහුදේදි අපේ ඩිංගි බෝටිටු දෙකකට ltte ප්‍රහාර එල්ල කරල බෝටිටු දෙකත් එක්කම අරන් ගියා. එ්කාලේ පේසාලෙට ගිහින් තමයි නිවාඩු ගියේ. නිවාඩු ගිය ටීමි එකකට තමයි ගහල අරන් ගියේ. තමිමැන්නා cam0 එක දැන් කොහේ තියනවද දන්නැ. ඉස්සර ස්ටෙිෂන් එක තිබුනෙත් camp එක අැතුලේ තමයි.

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 Год назад

    Jaya wewa Lahiru aiya ❤❤❤❤😊😊😊😊😊

  • @K.H.S.Bandara
    @K.H.S.Bandara Год назад +1

    Maru..❤️❤️❤️❤️

  • @champikafernando7170
    @champikafernando7170 Год назад +1

    Very good thank you 🙏🙏🙏👍👍👍👍

  • @jeewakabandara363
    @jeewakabandara363 3 месяца назад +1

    Kohomada scooter eka higher karagathte..?

  • @janakapiriyankara2364
    @janakapiriyankara2364 3 месяца назад +1

    ඉන්දියාවෙ රාමේෂ්වරම් කුළුණ පේන්නෙ උදේට මීදුම නැති වෙලාවට රෑට ලයිට් එලිය පේනව

    • @travelwithlahiru
      @travelwithlahiru  3 месяца назад

      ඔව් පැහැදිලි දවස් වලට පේනවා

  • @sanjeewaalwis4536
    @sanjeewaalwis4536 Год назад

    Macha lahiru patta ❤❤❤❤

  • @weekendswithtercel
    @weekendswithtercel Год назад +1

    බයික් එකක් හොයාගන්නෙ කොහොමද

  • @greenlanka.
    @greenlanka. Год назад

    Video supiri .video ake background song ake nama poddak dandako

  • @m.apiyasena4317
    @m.apiyasena4317 18 дней назад +1

    Accomadation වලට number දන්නවාද

  • @kalhararavidu594
    @kalhararavidu594 Год назад +1

    Niyamai .ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😎😎😎

  • @udenipeiris123
    @udenipeiris123 6 месяцев назад

    මල්ලි මන්නාරමේ sea breeze hotel එකේ double room price එක කීයද? ස්තුතියි.

    • @travelwithlahiru
      @travelwithlahiru  6 месяцев назад

      නම්බර් එක තියෙනෙවා description එකේ කෝල් එකක් දීලා අහන්න

  • @Kamal-n4k
    @Kamal-n4k Год назад

    ❤❤❤ supiri😮😮

  • @asokasl
    @asokasl 4 месяца назад

    Beautiful ❤

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 Год назад +1

    බලන්න තියෙන්නේ වෙරළ පමණ ද?
    අනෙක් තැන් ගැන විස්තර සඳහන් කලානම් ගොඩක් වටී......

  • @thilinamadhusanka6071
    @thilinamadhusanka6071 Год назад +1

    kaiwaruwa witari.melolowa rahak ne.ohe yanawa.meta wada active weyan

  • @dilandhanuka232
    @dilandhanuka232 Год назад +1

    7:16 මේ කොයි හරියෙද කියලා හරියටම කියන්නකෝ.ගියපු කාලෙක ඔතනට යන්න

  • @ShyamaliMalkanthi-sv6gq
    @ShyamaliMalkanthi-sv6gq 4 месяца назад

    video hodayi eth diga vadi

    • @travelwithlahiru
      @travelwithlahiru  4 месяца назад

      ඔව් ගොඩක් දුරයිනේ

  • @chathurangajems7930
    @chathurangajems7930 Год назад

    කෝච්චි පාරයි, පාලමයි තියෙන්නෙ යාපනේ delft දූපත පැත්තට උතුරට

  • @SujeevaJawardana
    @SujeevaJawardana Год назад

    Mannar town there is very rarely found tree baobab tree vist there. There small church of St. Mary.

  • @kelumroshan-kj7dm
    @kelumroshan-kj7dm 4 месяца назад +1

    Man 2004 sunami enakota oya palama uda .diuti kare.navy.eke.api oya Stesan eke hitiye

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 5 месяцев назад

    Super ❤❤

  • @nill1707
    @nill1707 Год назад +2

    කෝ බන් ඉදියාවෙ කුලුන

  • @wasanthasenarath640
    @wasanthasenarath640 4 месяца назад +1

    Dhanuskody to Madras by Train.

  • @vimukthiama5313
    @vimukthiama5313 Год назад +1

    බොස් තල් රා ටිකක් බොමුකෝ

  • @nilusharehani4942
    @nilusharehani4942 4 месяца назад +1

    Thanks 💞💞💞💞💞💞💞👌👌👌👍

    • @travelwithlahiru
      @travelwithlahiru  4 месяца назад

      Most welcome 😊

    • @jayanthaweerakon6094
      @jayanthaweerakon6094 4 месяца назад +1

      ​@@travelwithlahirume. Parawal. Sada. Lassana. Kale. Mahinda. Garu. Janadipathi. Tumada❤❤❤❤❤❤❤

  • @champikadilruksha
    @champikadilruksha 6 месяцев назад +1

    Ela

  • @sanjeevansanjeevan3609
    @sanjeevansanjeevan3609 Год назад +1

    Good nice

  • @Kaveeshanimsara9830
    @Kaveeshanimsara9830 5 месяцев назад +1

    රාමේශ්වරම් පේනවද

  • @dilshansisara2803
    @dilshansisara2803 Год назад

    Oya thalei mannaram game adamge sohonaii,lankawe yakada walin hedu ges walin eliya unu light house Eka maga arila.

  • @IsuruKumara-jz9rh
    @IsuruKumara-jz9rh 11 месяцев назад +1

    lassanata poll gass tikak hitawala niyamata hadanna puluwan karuma kiyanna 70 panapu unna mawage watinakamak panna

  • @okilarukshan1107
    @okilarukshan1107 11 месяцев назад +1

    Drink ekak ehema dannethda..

    • @travelwithlahiru
      @travelwithlahiru  11 месяцев назад

      දෙකක්ම දැම්මා ❤👍

  • @heshanibimanya6599
    @heshanibimanya6599 Год назад

    Wow 👌👌

  • @e.medirisinha1407
    @e.medirisinha1407 Год назад

    🔥🔥😍🔥😍😍😍

  • @NimalGunatilaka
    @NimalGunatilaka 11 месяцев назад +2

    Pandith Wadi awsiya deyak kiyanne na

  • @kushlanpitigala6351
    @kushlanpitigala6351 Год назад

    KKS vala India sea border lights ahema penawa night wives maru early sun rises ake patta orange colour Mana wage thamai

  • @RenoManel
    @RenoManel 4 месяца назад +1

    ❤❤

  • @yamunawijemanne5296
    @yamunawijemanne5296 11 месяцев назад

    Nice video

  • @Travel_With_Januka
    @Travel_With_Januka Год назад

    තලෙයිමන්නාරම දුම්රිය ස්ථානය ළඟ මුහුදේ නාන්න පුළුවන් ද uncle ? ....❤❤❤

  • @kashmikasilva2966
    @kashmikasilva2966 11 месяцев назад +1

    🎉🎉❤❤🙂🙂

  • @TharushaSandaruwan-nx1vw
    @TharushaSandaruwan-nx1vw 4 месяца назад +1

  • @sapunsriyanthafernando2323
    @sapunsriyanthafernando2323 Год назад

    Pissuwk..😍🎉

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv Год назад +1

    ❤❤❤❤❤

  • @ruwangamage5547
    @ruwangamage5547 4 месяца назад +1

    Hotel eke number ekk dann puluwanda ?

    • @travelwithlahiru
      @travelwithlahiru  4 месяца назад

      Description එකේ නම්බර් එක තියෙනෙවා

  • @Roshandimuthu-dj5lg
    @Roshandimuthu-dj5lg 4 месяца назад

    Harima lashsanai😅😅😅

  • @sandarusandaru434
    @sandarusandaru434 Год назад

    ❤❤❤Kandy

  • @M.MThilakarathne
    @M.MThilakarathne 4 месяца назад +2

    Indeyawakulunapannanawakewwapachakalenawa

  • @Madusha1234-f6o
    @Madusha1234-f6o Год назад

    👍

  • @දඟරයා
    @දඟරයා Год назад

    ❤❤❤

  • @yhelaya6421
    @yhelaya6421 11 месяцев назад +1

    othanta india penne nahe Urumalleta nam penawa malli

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +1

    දෙමල අය විතරද ඉන්නේ

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад

      සිංහල අය ඉන්නවා අඩුයි

  • @s.aperera2558
    @s.aperera2558 Год назад +2

    ඔය පියර් එකට ඉස්සර දුම්රිය යනවා සමානය නැව් එනවා ඔතනට දුම්රියෙන් ගෙන බඩු නැවට පටවනවා නැවෙන් ගෙන බඩු දුම්රියට පටවනවා. සුද්දා හදපු දෙවල් අපේ පාලකයෝ සියල්ල නැති කරලා දැම්මා අවුරුදු 74ට

    • @travelwithlahiru
      @travelwithlahiru  Год назад

      කාලා විනාසම කරා

    • @janakapiriyankara2364
      @janakapiriyankara2364 3 месяца назад

      අපේ උන් කාල විනාශ කරේ නෑ ඕව LTTE පාලන ප්‍රදේශයෙ තිබුණෙ ජැටිය නේවි එකෙන් හිටියෙ ආමි අය නිවාඩු යන්න එන්න පාවිච්චි කරා පැසෙන්ජර් වලට සතියට දින 3,4 යනව ජැටියට දැන් තිබුණට වඩා වෙනස් පාරවල් ගෙවල් හදල @@travelwithlahiru

  • @maddumabandara-ck3zq
    @maddumabandara-ck3zq Год назад

    Malli. 🧭Malimawe. Aanduwakin. API. Oya. Siualla. Hadanawa. 🌹🧭❤️🇱🇰👍🧭🧭🧭