Mama hamadama oyage video 's balanawa.athtamai oyata sammanayk labenna oona.me nomile dena danumata.thamanwa prasidda karaganna wena wena video 's karala dana aya athae mn dakapu ekama kena oy witharai me wage danuma laba dena.api laksha ganak wiyadam karalawath igena ganna bariunu godak dewal oyage igena gannawa.adarei athtamai❤❤❤❤
අනේ ඒ වචන ටික😊.. මෙගේ lifetyle paradise family එක අමතක කරන්නේ නැහැ කියලා....ඇත්තටම අක්කේ අපි ඔයාව දැන ගත්තේ මෙ චැනල් එකෙන්.❤
හැම වීඩියෝ එකකම ඉගෙන ගන්න දෙයක් තියනවා මිස්. මම හැම එකක්ම දෙපාරක් වත් බලනවා. අදත් හරිම ලස්සනයි. බුදු සරණයි ඔයාට ගොඩාක් පිං ඔයාට මේ කරන සේවයට.❤
Thank you darling ❤❤❤❤ oyage Mn dakapu lassanama makeup 💄 eka thamai Meka
❤❤ beautiful & thank you
Love your way of presentation . Learnt a lot from you.❤
ගොඩක්ම ගොඩාක් වටිනව වීඩියෝ එක ❤❤❤ 🎉🎉🎉🎉
Eye makeup එක නම් මාරම ලස්සනයි
@@upekaperera4780 ගොඩාක් ස්තූතී 🙏🙏🌹🌹
Phoera brand eka best math makeup wlta godak welwta phoera pawichchi krnne . Dadiya demmath mukuth wenne na hodatma thiynwa ❤
Ane kohenda ganne mewa
ගොඩක් වටින video 1ක්.Thank you ❤️❤️❤️
@@ireshasandamali8269 🩷🩷🩷🩷🩷
ගොඩක් ලස්සනයි makeup එක,,සුපිරි foundation couleur ට්ක ,,eyemakeup එකත් සුපිරි dr ❤❤❤❤නිහතමානි ඔයාට තෙරුවන් සරනයි ,,
Thank You so much miss Godak dewal igena gannawa oyage hema vedio ekakinma thanks 🙏🏻
Balan hitiya vedio WK...lassanai make up eka...godak pin oyta me dewal kiynawata
@@KasunLankahaluge 🩷🩷🩷🩷🩷
Very good lessons 👌
ලස්සනම ලස්සනයි
Mekup ekath ලස්සනයි oyath ලස්සනයි ❤❤❤
@@menakapriyanthi2560 බොහොම ස්තූතී 🙏🙏🌹🌹
Beautiful ❤❤❤
@@dushyanthirasnayaka3675 ස්තූතී ගොඩාක්
මම අද තමයි බැලුවෙ ඔයාගෙ චැනල් එක මට හරිම සතුටුයි කියලා දෙන විදිහට තෙරෙන්න මට ගොඩක් දැනුමක් ලැබුන
So nice dear ❤
හරිම ලස්සනයි. ❤
Thank you very much. Awankawa hanganne nathuwa kiyala denawata godak thanks. Wachana madi wage mata kiyanna . Salli deelath hari deyak uganwanne nathi kuhaka guruwaru inne. Mn a athdakeema vidala inne. Hair course ekak kala. Eyagen kathure idala ganna one. Saloon karana aya okkoma . Advance course ekak. Api gawa thibbata ewa walin karanna denne na. Hair cream eke idala. Pawkara manussayek . E wagema sallith gaththa. Eya ratawal wala gihin gena ewa okkoma class ekata aran enne. Hari waden igena gathte . Mama tikak againts. A nisa mama hodata kalath aduwen certificate ekata lakunu dunne. Asadarana marama vidiyata. Panawe idan ganne one. Nama kiyanne na. Mn cheap na. Oba tumeeta sathuten inna labewa me karana samaja mehewarata. Budusarai !!!!
Harema lassanai mis
හරිම හිත හොද කෙනෙක් ඔයා.. 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක👍ගොඩාක් ස්තූතියි ♥️♥️♥️♥️♥️♥️♥️
@@mdramyakusum8648 🩷🩷🩷🩷🩷
Very nice thanuja❤
Lassanai godaaak ❤
Wow හරිම ලස්සනයි miss❤
Miss foundation ganntin koheda.orginal ek gann thenk tiynm kiynnko.math page wl baluwa Mt අහු une na😢❤
Maniyas eke thynw
Lassanai akke. 😊
Godaki watinawa missss tnk u
Ane balagenamai hitiye❤
අනේ ලස්සනයි ...❤
බලාගෙනම හිටපු එකක් ...thank you girl ❤️❤️❤️❤️
@@subashiniabesinghe4745 🌹🌹🌹🌹
Lassanai oya aneee🥰💐
@@MalkiFernando-o1w අනේ ස්තූතී 🙏🙏🌹🌹
Hoda meakup brush brand ekak kynnko miss
..video eka lassanai ..harima watinawa ❤
Shoi ane mam hari assai akkage video walata❤❤
Thank you akke❤. දානකම මග බලන් හිටිය වීඩියෝ එකක්.
@@jananideshika99 🩷🩷🩷🩷🩷
Mama hamadama oyage video 's balanawa.athtamai oyata sammanayk labenna oona.me nomile dena danumata.thamanwa prasidda karaganna wena wena video 's karala dana aya athae mn dakapu ekama kena oy witharai me wage danuma laba dena.api laksha ganak wiyadam karalawath igena ganna bariunu godak dewal oyage igena gannawa.adarei athtamai❤❤❤❤
❤❤❤❤ ලස්සනයි
Kiss beauty lip crayon eka library plaza eka nha keynwa wana ganna thanak teynwda dr
Math merenakanma misge make up video balanna asai kage ewa beluwath .❤
Mmth kiyala dena Sama weediyo ekakma balanawa therum gnimata pahasu widiyta kiyala denawa oyata godak pin thanks
Lassanai akkeee❤❤❤❤❤
ලස්සනම ලස්සනයා❤❤❤
Balan hitapu video ekk mis 🤩
Thank you ❤️
@@hansinivithanage3831 🩷🩷🩷🩷🩷
Thank you🥺❤ so much❤..
Ane harima shook oyage voice eka aheddi... harima lassani ..kohmath hmdama oyge make up hama ekam niyamai oyage❤
ආදරෙයි ගොඩක් ඔය නිහතමානී කමට ❤️❤️❤️❤️❤️
❤❤❤harima lassanai miss
Ahhhh Dan thama dakke thisathmi ge chanal eke oyage vedioeke dakka lassanai dress ekath makeup ekath❤❤❤❤❤❤❤
@@jayaminimadushani121 ගොඩාක් ස්තූතී 🩷🩷🩷🩷🩷
Thanks akke
Nice make up
@@jennierozan8032 Thnk you so much. 🩷🩷🩷🩷
Akki ccuk liquid foundation eken video ekk dannako plz❤❤❤
Video eka harima watinawa mis 😊😊❤
Thank you miss ❤️❤️🌹😊
Mis mata hoda highlighter ekak kiyannako.
Balagena hitapu ekak thank you
දිගටම වීඩියෝ දාන්න. කතා කරන දේවල් වලින් හරි ඉගන ගන්න දේවල් තියනවා
Thanks dear ❤❤
ලස්සනයි❤❤❤
@@nishanthikumari7059 ස්තූතී ගොඩාක්
Harima aderai mis ❤mamath❤
Mis 40year wala ho ita wedi wayasa ayata danna ona eye mecup ekk kiyala dennako.mn thama traning wena kenek ❤️
Good video ❤❤❤
Best
Oyage sithuwillata godak adrei. Marenakn vedio danawa.,.😂❤😂❤
වෙනද වගේම අදත් ගොඩක් ලස්සනයි අක්කේ ඔයයි තිසත්මියි ❤️(ශිරන්ති )
@@susithasampath9746 ස්තූතී ගොඩාක්
Watinawa video ekak nam❤❤❤❤
Hi miss oyage consiler 1 kiyanna puluwanda with no. Mage la consiler 1 na. makup 1 harima lassanai ❤
Mn asama videos blnn thwath kmthi knk oy...niymeta kyl denwa..ane mnda mra perfect ..mn asama ohm kyl dena nisa..❤ikmnta 100k gnn lbnn oni
ලස්සනයි නැන්දියෝ❤❤❤❤❤
@@heshanisenanayake9126 ස්තූතී පුතේ
Ummaaaa❤
Lassanai
Thanks dr 💖💖
Woooooooow
@@Chathu954 🩷🩷🩷🩷🌹🌹🌹🌹
Balan hitapu ekak😘😘😘
Oya harima hodai akki😢😢❤❤❤
Thank you miss ❤✨️
@@nithifashionandbeauty4497 ස්තූතී පුතේ
මිස් මේ බ්රෑන්ඩ් එක කොහෙන්ද ගන්න පුලුවන් ..prices කොහොමද කියන්න ❤
Thank you miss❤❤
Ceravy moisture creem eka gatte kohenda කියන්න 😊❤
Thank you Miss ❤️❤️
❤️❤️❤️
thank u miss
Left side eke pigmentation ekak awith dr
❤❤❤
Miss me sivanna colors eyeshadow palate eka lankawe kohenda gnna puluwan?
Phoera brand miss bridal make up karaganna puluwandha????
Thankyou miss
Dannm me video balana eka pissuwak wela misge ❤️❤️❤️
Phoera products online purchase karanne kohomada miss
Brushes use karana eka tamai hoda phoera ekata sponges mukut one na
නියමයි අක්කා 😍🥰
දැන් තිසත්මි බබාගේ විඩ්යෝස් බලන්නත් පුළුවන් නේ අපිට... දෙන්නගෙම චැනල්ස් බලනවා❤❤❤
Bridel make up walata phoera brand eka hodaida. Bridel walata hoda Liqvid foundetion ekak kiyanna mis
Ms
Thank You💐💐😘😘❤❤❤
Thisathmige chanal eka sach karat penan na akka.❤
@@shashidias4032 මම පොස්ට් එකක් දාලා තියෙනවා ලින්ක් එක බලන්න.
May Flower කියලා
ජැනට් පව්ඩර් එක දාන්නේ නිකම්ම ස්පොන්ච් එකකින් ද? ඒ කියන්නේ වතුර මිරිකන්නෙ නැති වියළි එකකින් ද? මිස්,
මිස් මේ foundation එක bridal වලට use කරන්න පුලුවන් ද
💥💥💥💥💥💥💥
@@sinharathushari3610 🌹🌹🌹🌹🩷🩷🩷🩷🩷🩷🩷
Thank you miss
තිසත්මිගෙ skin color tynwanm phorea foundation kokada galepene akke
@@hasangidesilva6041 ඉදිරියේදි නම්බර්ස් ටිකක් කියන්නම්
මේකප් බඩු බිස්නස් එකක් පටන් ගන්නකො ඔයා.දෙදාස් ගානකට වගේ අපිටත් ගන්න පුලුවන්.ඒ උනාට හොයාගන්න නෑනේ
Shades 2k gannavanam shade 2monada honda mix karala shades hada ganda
❤❤❤❤❤
@@ලොකී-න9ඟ 🩷🩷🩷🩷🌹🌹🌹🌹🌹
ලස්සනයි අක්කේ..මමත් ආනන්ද බාලිකා අක්කෙ ❤
@@imeshahansani6314 අනෙ එහෙමද සතුටුයි. 🩷🩷🩷🩷🩷
One day makeup class ekak තියෙනවාද ?
@@GothamiGalagoda එක් දින ඒවා නම් නෑ.