Hiru TV Copy Chat | ❄️☃️ Christmas Special ☃️❄️ | 2024-12-22

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии •

  • @villagerecipe99
    @villagerecipe99 День назад +13

    නිරෝෂා අක්කිගේ voice එක නම් මරු❤️
    හැමෝටම ආදරෙයි💕

  • @shalinda_
    @shalinda_ День назад +12

    Yohani ❤ very humble and very elegant!!

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n День назад +21

    මම හිතුවෙ මේ සතියෙ බැංකොක් program එක කියලා,
    ලස්සනයි අදත් program එක ,,❤🌹😊

  • @manori6712
    @manori6712 День назад +20

    හොඳ ම නත්තල් මේ පාර තමයි...ඔක්කොම ලා ලස්සනට සංවරව ඇවිත් හිටියාට අම්මෝ නර්මදාට විලි වහගෙන එන්න බැරි හැටි....කොච්චර ලසන්න ද සංවරව ඇන්දාම ගෑනියෙක්...ඔයවගේ අපි දැකලා තියෙනවා කෝවිල්වල ගෑනු උදවිය...ඔය සේරම ගලවලා හෙලුවෙන්ම ආවා නම් ඉවරයි...මේවා නිෂ්පාදක වරුත් දැනගන්න ඕන...නත්තල් කියන්නෙ ආගම්ක අවස්තාවක්....ඇත්තටම අප්පිරියයි...ගඳයි වගේ ..🫢

  • @hirunisandeepani2576
    @hirunisandeepani2576 День назад +8

    සංක ඔයානම්. සුපිරි අප්පා 🥹❤

  • @Pushpapushpa-ti1id
    @Pushpapushpa-ti1id День назад +18

    Place හිරු නර්මාදට හරියට ඇදුම් නෑ අදින්න ඇදුම් ටිකක් අරන් දෙන්න. ගෙදර අත පිහිදන රෙදිකැල්ලද කොහේ පටලවාගෙන ඇවිත් පව් 🤣🤣

    • @DIMOXIST
      @DIMOXIST 19 часов назад +4

      ඇයි බන් තොපිට අනිත් මිනිස්සුන්ට මොකුත් නොකියා ඉන්න බැරි .කර්මයෙන් මිදිලා සුන්දර මනුස්සයෙක් විදියට මැරිලා පලයන්කෝ .. මිනිස්සුන්ට දොස් කියන එක පවක් සාපයක් .කර්ම ජීවිතවල ඉපදීලා දුක් වෙන්න සිද්දවෙනවා. ඔලුව ටිකක් හදාගනින් ඔයිට වඩා

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn День назад +8

    ක්‍රිර්ති සර් ඔයා ඇතුළු හැමදෙනාටම තෙරුවන් සරණයි සුභ නත්තලක් වේවා ❤❤❤❤❤cyprus ❤️❤️❤️

  • @laliththarangi6478
    @laliththarangi6478 День назад +12

    සන්ක ඔය කට හඩ...බවනාවක්❤❤

  • @KavishaSewminee
    @KavishaSewminee День назад +7

    පවුලේ අය එක්ක එකට ඉදගෙන කොහොමද මෙහෙම programme එකක්වත් බලන්නෙ . Present කරන අයම අසන්වරව ඇදගෙන එනවනෙ අනේ මන්දා හරියට සන්වරව ඇඳුමක් අදින්න කියන්න programme එකට එනකොට

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 День назад +2

    සතුටින් සමරන්න පුළුවන් හොදම නත්තල සමරන්න පුළුවන් අලංකාර මිහිරි නත්තල අප ජිවිතේට දුන් ජේසුනි ඔබවහන්සේට ස්තුති වේවා ..........
    ඇවිත් ඉන්න සියලු දෙනා හට සුභ නත්තල් සමයකට සුභ පැතුම එක්කකරන අතර නර්මදා ඔය හෙළුවැල්ල මේ වගේ ආගමික වැඩ සටහන්කට එන විටෙක නොපෙන්වා ඉන්න බැරිද

  • @Senu_kawya
    @Senu_kawya День назад +7

    අද මට එලෙවල් එක්සැම් නිසා ඉයේ කොපි චැට් යද්දිත් මන් පාඩම් වැඩ කර කර හිටියේ.. 15:27 mashup එක යනකොට මන් ටිවි එක ඉස්සරහට ගියෙ වෙඩිල්ල වගේ❤️❤️ මාරම ලස්සනයි ❤️❤️

  • @UpekshaKumari-e9d
    @UpekshaKumari-e9d 18 часов назад +3

    Kanchana akka inna onma thank marama lassnii ❤

  • @chathuchathuuu1497
    @chathuchathuuu1497 День назад +20

    සංක🥺🥺🥺 that song 15:27

  • @JavinduJavindu-e9k
    @JavinduJavindu-e9k День назад +15

    Kanchi akki nisa aw aya koo💖

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 4 часа назад

    Ada virajini kalibratie sahodari hari ma lassanai adarei hamDamath❤god bless you🙏🏻🌷🌷🌷

  • @nadeekaamarathunga589
    @nadeekaamarathunga589 День назад +5

    නිරෝෂා...❤️❤️❤️

  • @NilushaSakaka
    @NilushaSakaka Час назад

    සියලුම දෙනාට සුභ නත්තලක් වේවා❤❤❤❤❤❤❤

  • @ryansamaranayake45
    @ryansamaranayake45 День назад +7

    Sanka aiyyage mush up eka mara lassanai

  • @Sabi-hd4jy
    @Sabi-hd4jy День назад +10

    නර්මදා ඔය කොරවක් කකුල වහගනුකො ඕක පෙන්නන්නෙ නැතුව ඉන්නම බැරිද බං ඒකේ අව ලක්ෂනය කැපිල පේනව බං සවරයක් නැද්ධ

  • @EitharBalushi
    @EitharBalushi День назад +9

    නර්මදා අක්කියෝ ඔයාගේ ඩ්‍රස් එක ලස්සනයි. ෆෙෂන් ගැන නොදන්නා අය මොකුත් කිව්වට ඔයා දුක් වෙන්න එපා ❤

    • @අංගම්මනසුමනෙ
      @අංගම්මනසුමනෙ День назад +4

      බලුෂි මොකක්ද ඒ නම 😅
      ඔයත් හෙලුබැල්ලෙන් එන්නකො පාරෙ

    • @manori6712
      @manori6712 День назад +2

      @@EitharBalushi ෆැශන් කියන්නෙ ඕවාට නෙමෙයි.....ගෑනියෙක් උනාම සංවරව අඳින්න ඕන ප්‍රොග්‍රැම් එකක් කරන කෙනෙක් හැටියට

  • @priyanthijayasinghe-i6s
    @priyanthijayasinghe-i6s День назад +2

    Narmada. Heluven inna. Thamai kemathi.

  • @DIMOXIST
    @DIMOXIST 19 часов назад

    අනේ සමිදුනී මේ නත්තලෙන් අපේ පුන්චි රටේ දූපත් දුබල මානසිත්වය මිනිස්සුන්ගේ ඇදකුද හොයන අපහස කරන බනින වෛරයෙන් ඉන්න දුකින් ඉන්න නොයෙක් අසනීප වලින් ඉන්න සියල්ලන්ම සුවපත් කරන්න ❤

  • @renukaramanayaka7692
    @renukaramanayaka7692 2 дня назад +42

    Anea ඔය නර්මඩාට සන්වරව අඳින්න kiyana plz ..

    • @somawgk4778
      @somawgk4778 День назад +2

      අම්මපමේකි

    • @ThilinaThilina-s7n
      @ThilinaThilina-s7n День назад +2

      ඇතතමයි නර්මදා ඇගටිකක් හරි වැහෙන්න අදිනව

    • @nihalsomachandra9869
      @nihalsomachandra9869 День назад

      Pamini siyaluma adarniya sahodara samata..lLABANNU...NATHTHALA.. subama suba... naththalak.. veva... samata sarashvathi maniyange pihitai bs jp ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @FlorianSchmidt-wl3sj
      @FlorianSchmidt-wl3sj 9 часов назад

      Paduwe balapalla.adakuda hoyana hetta

  • @roygunewardene4637
    @roygunewardene4637 День назад +4

    I wish if Rajiv ,Corrine and Cliffard would have been more christmasy and colorful❤❤❤❤❤❤❤❤❤

  • @dilhariwanig
    @dilhariwanig День назад

    All the ladies look so pretty. Narmada looks gorgeous. Love your Christmas program.

  • @KushanFernando-o5y
    @KushanFernando-o5y День назад +9

    රොෂාන් ප්‍රනාන්දු ❤

  • @NishanthiKumari-t1t
    @NishanthiKumari-t1t День назад +1

    නර්මදාගේ හෙලුව බලන්න ඕනේ අය කොපි චැට් බලමු

  • @somawgk4778
    @somawgk4778 День назад +3

    එ්ක අලත්ති අම්මට අැඳල හිරු සමග හෙලුවෙං😅😅😅😅😅

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq День назад +8

    කොලිටීස් අතින්නම් රොශාන් පනාන්දු ඇතුලු ඒ පවුලම දරුවන් ඇතුලු මාර කොලිටි පවුලක් ❤❤❤❤ලොකු ආදර්ශයක් දෙනවා ලන්කාවෙ දැකපු එකම පවුල පිලිවෙලට ලස්සනට නිහතමානී ❤

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d День назад +2

    නර්මදා ඔයා fashion කරන්න ඒත් ඔයා ටිකක් සංවරව ඇදුම් අදිනවනම් ප්‍රෙක්ෂකයන්ගෙන් ඔයාට කාන්තාවක් විදියට දැනට තියෙනවට වඩා ලොකු ගෞරවයක් ලැබෙයි.

  • @rekhasureka6449
    @rekhasureka6449 День назад

    Wow 💕💕💕මරු හරිම ලස්සනයි 💕💕💕බුදුසරණයි

  • @NilushaSakaka
    @NilushaSakaka Час назад

    ෂා හරීම ලස්සන යී නීරෝෂා මීෂ්❤❤❤❤❤❤❤❤

  • @villagerecipe99
    @villagerecipe99 День назад +3

    නර්මදාට මුලු ඇගම වැහෙන්න ඇදුමක් අරන් දෙන්න අනේ.කැතයි ඇත්තමයි.පොඩි ළමයිනුත් මේ program බලනවනේ.නත්තල් කියලා ඔය වගේ ඒවා අදින්න එපා.සංවරව ඇදුමක් අදින්න කාන්තාවක් උනාම.මේ comment පුරාවටම නර්මදාගෙ ඇදුම ගැනනෙ කතා වෙන්නෙ.ෆැෂන් කරන්න,ඔය වගේ ඒවම හිතට එන්නෙ ඇයි?

  • @chathuranga7350
    @chathuranga7350 День назад +1

    56:43 ඇත්තටම ඒකේ අර්ථාන්විත පැත්ත විතරක් ඇහුවොත් Celebrity කෙනෙක් වුනේ ඇයි කියන එකට පිළිතුර ලැබෙනවා,,ඒකයි ඉන්දියන් මිනිස්සු හින්දි සිංදු යොහානිගෙ හඬින් අහන්න ආස,, හින්දි තියා සිංහලවත් අහනවනම් ඇඳුමෙ දිග පලල හොයනවද 😅 ඒකයි වෙනස

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake День назад

    Roshange manussakama vapurapu api lanakava purama great brother keep it up ❤❤

  • @thusharisagarika7376
    @thusharisagarika7376 10 часов назад

    අයියෝ narmadaa adinnakoo ලස්සනට ඇඳුමක් .

  • @imashaalokani2252
    @imashaalokani2252 20 часов назад

    සංඛ ඔයානම් සුපිරි. ඒ වොයිස් එකනම් පිස්සුවක්

  • @PrassannaKumara-l7o
    @PrassannaKumara-l7o День назад +3

    නිරොෂා අක්කි❤❤❤❤

  • @NadeeshaNadeesha-l6w
    @NadeeshaNadeesha-l6w День назад +1

    ලස්සනය,අනේ ❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮

  • @RENUKARenuka-v1k
    @RENUKARenuka-v1k 12 часов назад

    ලස්සනයි ❤❤❤

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 День назад +2

    රොෂාන් අයියා හින්දා බැලුවෙි,,දැක්කා නේද රොෂාන් අයියා ගැන කාංචනාගේ coment ඵක,,,,❤

  • @malshapahandi963
    @malshapahandi963 15 часов назад

    අයියෝ නර්මදා වැදි නැටුම නටන්න ඇවිත් වගේ,මොනාද අනේ ඔය ෆැශන්,කැතේ බෑ,

  • @Aus007
    @Aus007 19 часов назад

    Soooooooo Beautiful ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurimadhavi
    @chathurimadhavi 12 часов назад

    නර්මදා නැතුව වෙන නිවේදිකාවක් ඇත්තෙම නැද්ද,හිරු එකේ,මේ වැඩ සටහන කරන්න

  • @IsharaGunasekara-d9o
    @IsharaGunasekara-d9o День назад +3

    අපරාදේ නිවේදිකාව හෙලුවෙන් ආවනම් ඉවරයි🤣🤣

    • @manori6712
      @manori6712 День назад +1

      @@IsharaGunasekara-d9o ලඟ්දිම එහෙමත් බලාගන්න පුලුවන් වේව්🫢

  • @chathurimadhavi
    @chathurimadhavi 12 часов назад

    නියම උත්තරේ යොහානි දුන්නෙ,නර්මදාට,මේ දෙන්නවම හරි යන්නෙ නෑ මේ වැඩසටහනට

  • @madu.992
    @madu.992 День назад +1

    නාන්න යනගමන් programme එකට එන්න කිවේ කවුද අනේ අර මැද කෙනාට 😂😂

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq День назад +1

    කුරුණෑගල ඒජන්සි වලින් නම් කවුරුත් යන්න එපා රට ග්‍රීන්වේ ඒජන්සි විශේශයෙන්

  • @LovelyButterfly-oh2dq
    @LovelyButterfly-oh2dq День назад

    ධර්මදාස ඇදුම් නම් සංවරව අදින්න,❤

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 День назад +1

    කරුණාකර සාදයට ගැලපෙන ලෙස අඳින්න.
    මෙය හුදෙක් උත්සවයක් නොවේ. එය නත්තල් උත්සවයකි.
    නත්තල් උත්සවය බොහෝ දුරට කේන්ද්‍රගත විය යුත්තේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය වටා ය

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake День назад

    Kanachanage nihatamanikama ape hamotama adarshyak lassanay adarey nangiye❤❤❤

  • @gangashamali2652
    @gangashamali2652 День назад +1

    ඇයි අනේ නර්මදා මේ.වගේ ඇදුම් අදින්නේ හරිම කැතයි කිසිම සන්වරයක් නැති කෙනෙක්..තරහා වෙන්න එපා නර්මදා මෙහෙම කියනවට

  • @YasithChathumal-l8h
    @YasithChathumal-l8h День назад +4

    Roshan aiyayi kanchna anuradi nisa balnne ❤❤

  • @hirunisandeepani2576
    @hirunisandeepani2576 День назад

    හරිම ලස්සනට කියනවා ❤

  • @sanjeewa787
    @sanjeewa787 2 дня назад +5

    මේ ප්‍රෝග්‍රෑම් එක බලනව අඩුයි නර්මදා හින්දා..අදබැලුවේ කාංචනා නිසා

  • @Thinethfernando-official
    @Thinethfernando-official День назад +3

    Roshan aiya hinda baluwe ❤

  • @shiromiyatawara
    @shiromiyatawara День назад

    ඔය නර්මදා කියන කෙල්ල අපරාදේ ඔය ටිකත් වහගෙන ඉන්නෙ දරුවොත් එක්ක ඉදලනම් මේව බැලුවොත් විනාශයි.

  • @morteinvisibile
    @morteinvisibile День назад +5

    Hirustar එකෙ අමු දුෂිත ගැනී නිරෝෂා! හැම සතියෙම බිල්ල ගන්නවා තම favorire අය බෙිරලා

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 3 часа назад

    Rishan, nirosha, sanka , hinda baluwe 👍💯

  • @ThiliniAbeysinghe-u8x
    @ThiliniAbeysinghe-u8x День назад +1

    Nirosha my favourite

  • @PrassannaKumara-l7o
    @PrassannaKumara-l7o День назад +1

    රොෂාන් අයියා නම් පට්ට👍👍👍👍👍👍👍👍

  • @mryukiya
    @mryukiya День назад +7

    Yohani ,kanchi nisa balanne❤

    • @manori6712
      @manori6712 День назад

      ඒ ලමයි කොච්චර සංවරව ඇඳලා ඇවිත් හිටියාද??

    • @thejapriyadarshani3935
      @thejapriyadarshani3935 День назад

      Aneda kiyanna 😊

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi1017 День назад +1

    Aneee kanchana.❤.hrima nihatamani charitayak.nirosha mis kiyanne.lankawata ekai.ee wage daksha kenek nathi taram.tamanam.roshan wayasta yanne nanm na wage.kelin kata karana kenek.

  • @ranganatharindu7395
    @ranganatharindu7395 День назад

    රොෂාන් සංක අයියා නියමයි. ❤

  • @thejapriyadarshani3935
    @thejapriyadarshani3935 День назад +1

    Kanchi nisai baluwe❤❤

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake День назад

    Sanka anna amezing knock ekak kavingata hamoma gana eka mattamin hitan joke karanna yanna epa 😅😅😅

  • @LasandiManike
    @LasandiManike День назад

    Kachina dresses very nice ❤

  • @danieaviles576
    @danieaviles576 День назад

    Roshan aiyaa ❤harima sarala kenek ❤️ apee a k d janapati ♥️wagema 😊👍

  • @somawgk4778
    @somawgk4778 День назад

    හෙලුව අැඟ පේන්න ඕන නැහැ මේ ගෑනු සංවර වෙයව්😢

  • @lalithperera1197
    @lalithperera1197 День назад

    නර්මදා නත්තල් ගහක් වගේ 🎉

  • @RohanaKumara-z2d
    @RohanaKumara-z2d 23 часа назад

    Meki hithagena inne lassani kiyala shik naramada nodakin 😂😂😂😂😂

  • @SankaMadushanka-tz6mq
    @SankaMadushanka-tz6mq 2 дня назад +2

    Adanm patta chatar roshan aiya witharai inna. Patta cohara...hirut iwarai...

  • @nishshankaudayaofficial741
    @nishshankaudayaofficial741 День назад

    Sanka aiyya kanchi❤❤❤

  • @Sahanvishvajith
    @Sahanvishvajith День назад +1

    Arakita wena kohe hari යවන්න තිබ්බෙ

  • @dedunusulochana4367
    @dedunusulochana4367 15 часов назад

    Narmadage aduma wadi adumak wage.. 😅

  • @dineshkumara8098
    @dineshkumara8098 6 часов назад

    නර්මදා තමයි අවුල්

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 дня назад +3

    කෝ රොෂාන් අයියගෙන් සිංදුව ක් කිව්වද ❤❤

    • @Thinethfernando-official
      @Thinethfernando-official День назад +1

      Oba harimalassani nangiye kiuwe ❤

    • @AchalaSanjeewani-ef2mm
      @AchalaSanjeewani-ef2mm День назад

      @Thinethfernando-official මං දැක්කෙ නෑ. ඒ කයි වැඩකරන ගමන් බලන්නෙ කුවෙට් ගෙදරක මම වැඩ කරන්නෙ මට මග ඇරෙන්න ඇති එච්චර හොද ගායකයෙක් වෙලත් එක සිංදුව ද කියන්න දුන්නෙ රොෂාන් අයියා ලොකු ම ගායකයෙක් නෙ ඒ කයි මිනිස්සු බලං ඉන්නේ සිංදු අහන්න මේ මම උනත් බුදු සරණයි හැමෝටම 🙏🇱🇰👍🌹❤️

  • @ThushaRandika
    @ThushaRandika 4 часа назад

    Sanka ❤

  • @erangabalawala833
    @erangabalawala833 День назад +5

    ඇත්තටම නර්මදා ටිකක් ඔයිටවැඩිය සන්වර වෙන්න ඔයාට දරුවොත් ඉන්නව නේද

    • @manori6712
      @manori6712 День назад +1

      කියලා වැඩක් නැහැ....ඕවා එක්තරා ව්දියක මානසික ලෙඩ...මිනිස්සුන්ට කියලා බලවන්න නේ ඔහොම අඳින්නෙ...හැමදාම කොහෙන් හරි තැනක් ඇරගෙන්...ච්ක්....

  • @tharindujayalath9034
    @tharindujayalath9034 День назад +1

    Sanka ❤❤❤❤

  • @Nirmala-iu9zj
    @Nirmala-iu9zj 2 дня назад +1

    Kaviga niyamai narmadage aduma. Tu

  • @eranganimaheahika3730
    @eranganimaheahika3730 День назад

    Narmadata redi denna reno sir..oyatai hoda naththe...

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 18 часов назад

    panditha katha tika naththanam hodayi

  • @kasundolamulla9425
    @kasundolamulla9425 День назад +1

    Sanka❤

  • @rasikanilmini9195
    @rasikanilmini9195 День назад +2

    Hiru tv eka mehewana ayata wath penne nedda narmda ge haluwli aedum. Pasnt ekkene inna one වැදගත් vidihata. Balanna ko itn tv, රූපවාහිනී chanal eke genu lami adem adain lasana . Oya model kenek wenethi. Namuth ma wage thenkata wedagath vidihata enna puluwan hodai.

  • @Komari-k7p
    @Komari-k7p День назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 День назад

    lassanai

  • @ThushaRandika
    @ThushaRandika 4 часа назад

    කලේකින් බැලුවේ

  • @JAWijayanthi
    @JAWijayanthi День назад +2

    Narmadai upeksai ganikawo wage hasirenne

    • @SandyInoka
      @SandyInoka День назад

      යොහානිත් එහෙම ඇදුම් තමා

  • @SasSub
    @SasSub День назад

    Kanchana❤

  • @dineshnuwan2201
    @dineshnuwan2201 День назад +1

    Hiru stra එකෙ දුෂිත ගෑනි නිරොසා අමලුත් එක්ක එකතු වෙලා ශනු බ්ල්ලට අරන් චමෝද් අශාන් දෙන්නා බේරාගත්තා

  • @thisarani8704
    @thisarani8704 2 дня назад +2

    Ai Kavinga thatamagena kathakaranne?

  • @Joanna-js7up
    @Joanna-js7up День назад

    Apo. Narmada. Wana. Adumak. Nada

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake День назад

    Hiru ekay reno asylu narmadava ehema dress karanavata paw eyage varaddak na

  • @krishanifernando3708
    @krishanifernando3708 День назад

    Narmadata samanyen mona andath harima lassanai eth me frock eka nam hari naa darling

  • @JAWijayanthi
    @JAWijayanthi День назад +1

    Nodakin okay afinne natiwa awanam hodai gono narmado sanwara niliyan hitinisa baluwe

  • @asiniie
    @asiniie День назад +3

    නර්මදා ඇන්ටි දැන් වැරහිලා නේද 😊

  • @KumariWewagawagedara
    @KumariWewagawagedara День назад

    Ani ma Wesa gani.narmada.vili Lajja nanda.vasi

  • @gamestar9171
    @gamestar9171 2 дня назад +2

    🙏🙏🎄🎄🎁💫❤️❤️🌹🌹👍🤝🇱🇰🇮🇹

  • @KSPriyangani-q4u
    @KSPriyangani-q4u День назад +1

    ❤❤❤❤❤❤❤❤