Akki man oyawa dakka me lagakadi Kiribath goda hospital ekedi , eth oya duwala duwala giyane ....hariyata munawath balnna bari unane mata........love you akkiyoooo
Never crossed my mind that there was a process of removing makeup. Now only I realized how often you guys in the entertainment industry have to apply makeup & remove. Hope there are natural forms of makeup products in Sri Lanka as there can be toxic products among them as well. Whether its natural or not Makeup do wonders to your skin though.
බොරු මවාපෑම් නැති නිහතමානි චරිතරයක්.ආදරෙයි 🌹
කලෙකින් අක්කී ඔයා හරිම නිහතමානී කෙනෙක් අදරෙයි හැමදාම සතුටින් ඉන්න පරිස්මෙන් ඉන්න බුදු සරණයි
Make up අයින් කරාමත් natural beauty එක තියෙන කෙල්ලෙක් ඩිලුශි අක්කා😍😍😊
ඞහෝ ඒක තමයි මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ
ඩිලුක් ශිකා අක්කි යෝ
සචින්ත අමරසේකර
💕💕💕💕💕💕💕💕
Akki please mn oyage eyebrows welata kamathi mata eke tutorial ekak denna please
අක්කා මට මගේ ඉස්කෝලේ ටීචර් මතක් වෙනවා අපේ ටීචර්ත් ඔයා වගේ හරිම ලස්සනයි.
Silicon oil 🙄😳 අපෝ silicon oil නම් use කරන්න එපා face එකට ඒ oil ඝනත්වයෙන් වැඩි. දිනපතා නම් use කරන්නෙ මූණට වෙන දේ හිතා ගන්නවත් බැරිවෙයි.. Makeup remove කරන්න මීට වඩා හොද දේවල් තියෙනවා.. හොද brand වලින් ගන්න පුලුවන් දේවල් සහා අඩු මුදලකට හොයාගනත් පුලුවන් දේවල් තියෙනවා. ( අඩු මුදලට ගන්න පුලුවන් සුදු පොල්තෙල් නැත්නම් baby oil ) මේවගෙන් makeup remove කරලා එකපාරටම වතුරෙන් හොදන්න හොද නෑ.. තෙල් වතුර එකට mix උනාම හරියට හේදෙන්නෙ නෑ. ඉස්සෙල්ලාම tissue එකකින් හොදට පිහිදලා තමයි පස්සෙ වතුරෙන් හෝදන්නෙ
Mage shina adare❤❤❤❤❤ video godak danna oya dakkinnai Asha ❤
Akkiyo skin cera routine video eka oniii
Akki mmwda oya use krana products akki
බතල වෙන්නැතුව අහන්නද් දෙයක්ද colombo food guide එකේ කන කෑම 🤣🤣🤣❤
Baby oil ganna nangi.silicon oil hodana munata
Thanks Dilushi Akka for your wonderful make up removing video. 👍
Meke up ain krma nangi oyge natural beauty face eka hodai..
Akki man oyawa dakka me lagakadi Kiribath goda hospital ekedi , eth oya duwala duwala giyane ....hariyata munawath balnna bari unane mata........love you akkiyoooo
Ohhh ane mawa hadissiyema asanipa unaaa!! A ange amaruwen thamaii mama hitiye patiyo!! So sorryy😢
silicon මූණට දාන්න හොද නෑ.. බේබි ඔයිල් හරි සුදු පොල් තෙල් හරි යුස් කරන්න.
*_කෝ ඩිලුශි අක්කිගේ colombo food guide ප්‍ර්‍රෝගෑම් එක මේ සතියේ ගියේ නැහැනේ_*_ 😉😉 🤔🤔 😁😁_
රශ්මිකා මන්දනා❤
Akki ada yugayana concert eke vlog ekak gennako
සුදු පොල් තෙල් හරි බෙබි ඔයිල් හරි වලින් ඔය විදිහට ගාල ටිශූ එක්කින් පිහදල ඉන්න. වෙටි ටිශූ නම් තවත් හොදයි. ඊට පස්සෙ ෆෙස් වොශ් හරි ක්ලෙන්සර් වලින් හරි සෝදන්න ඔයිට වඩා පහසුයි. 😍👍
ඩිලුසි අක්කේ ❤😊
nadallak wage oya kohomath lassanaiii baboooo
Adarei akki
baby oiluth me widihamai akki❤
Ane oya cute.Akki.Aneee room tour ekk gennakooo😜apita adarshyk ganna puluwanne🙈
ඔයා මෙකප්නැනිව ලස්සනයි
Baby oil walin yawannath puluwan
ගොඩක් ආදරෙයි
පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි oya
Akke room tour ekak gennako ane ❤
*_Aniva_*_ 👍👍_
Man hari asama niliyak❤❤❤
Adareai godak
Never crossed my mind that there was a process of removing makeup. Now only I realized how often you guys in the entertainment industry have to apply makeup & remove. Hope there are natural forms of makeup products in Sri Lanka as there can be toxic products among them as well. Whether its natural or not Makeup do wonders to your skin though.
Balanna ona akki
Supar akki
මේකප් නැතුව මූහුණ පෙන්නන්න අකමැති කට්ටියට හොඳ පනිවිඩයක් දුන්නෙ ඇත්තටම මේකප් අයින් කරලා මේවගෙ පෙන්නන්නේ ඔයා කොහොම ත් ලස්සන නිසා මේකප් ඕනෙ නෑ කොහොමත් ඔයා හරි චාම් ලස්සන කෙනෙක්
You are soo cute ❤❤❤
Hiiiii akkiyo❤
Silican oil mune gawata kamak nethda
Akki ❤🥰
*_Hi Dilushi Akkiiii_*_ 😍😍 🙋🙋_
*_අක්කේ ඔයා මේකප් ඇතුවත් ලස්සනයි නැතුවත් ලස්සනයි අනේ So cute girl_*_ 😘😘 ❤️❤️_
*_අනේ ඩිලුශි අක්කී මං මෙහෙම කියන එක හරිද දන්නේ නැහැ අනේ අක්කියෝ ඔයා ඔයාගේ ගෙදර පව්ලේ අයත් එක්ක දවස ගතකරන විඩියෝ එකක් ගේන්නකෝ Piz ඩිලුශි අක්කියෝ_*_ 🙄🙄 💜️💜️ 😉😉 👌👌_
🌼😍
මම use කරන්නෙ පොල්තෙල්
Takeoff කරන්න aircraft එකක්ද ඔයා අපි එහෙනම් රවුමක් යන් අහසෙ 🤣❤
Tap eka arGenama inna epa
නිහතමානී මන් හරිම ආදරේ චරිතයක් ඔයා.බුදුසරණයි !
Makeup damme munata witharada