චන්දය ප්‍රකාශකර පැමින විජේවීර බිරිද මාධ්‍යට කථාකරයි/කලකින් ඇය මාධ්‍යට කියූ වචන දෙක/

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 382

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb День назад +268

    අපේ රට වෙනුවෙන්, අපි වෙනුවෙන් මහා දුක්ගිණි කන්දක් උහුලාගෙන ඉන්න උන කාන්තාවක්. අපි ඔබට ආදරෙයි . තංරැවන් සරණයි ඔබතුමිය ටත් පවුලේ සැමට ත්. 🙏❤️🙏

    • @niroshadasanayake1910
      @niroshadasanayake1910 День назад +1

      ❤❤

    • @Lolitha76
      @Lolitha76 День назад

      @@AnnoyedClogShoes-vi1qb 😂

    • @haasampath
      @haasampath День назад

      අනේ පලයන් බන් බොරු බයිලා නොගහා, ඒ මිනිස්සුන්ටත් අන්තිමේ පිහිට උනේ අර මැදමුලනේ හොරා ඒ කාලේ... තොපි කරේ තියන් යන එවුන් ඒ මිනිස්සුන්ට එකතු කරපු සාලි ටිකත් හොරා කෑවා...

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py День назад +309

    ජීවිතේ විඳින්න පුළුවන් තරම් වේදනා විඳගෙන තනියම දරුවො උස් මහත් කරපු දිරිය මවක්.හැම අතින්ම අසරණ වෙද්දි දරුවො වෙනුවෙන්ම ජීවිතය අල්ලගෙන හිටිය මවක්.අද සතුටින් පුතත් එක්ක ඉන්නවා දකිද්දි අපිටත් සතුටුයි අම්මෙ.❤

    • @Lolitha76
      @Lolitha76 День назад

      😂

    • @jayarathna1
      @jayarathna1 День назад

      ❤❤❤❤❤❤😂😂😂😂😂

    • @jayarathna1
      @jayarathna1 День назад +3

      දිරිය මවක්

    • @haasampath
      @haasampath День назад

      අනේ පලයන් බන් බොරු බයිලා නොගහා, ඒ මිනිස්සුන්ටත් අන්තිමේ පිහිට උනේ අර මැදමුලනේ හොරා ඒ කාලේ... තොපි කරේ තියන් යන එවුන් ඒ මිනිස්සුන්ට එකතු කරපු සාලි ටිකත් හොරා කෑවා...

    • @mudithamathew161
      @mudithamathew161 День назад

      ❤❤❤❤❤❤❤💜️👑️

  • @ashengunathilake8663
    @ashengunathilake8663 День назад +110

    ඔබතුමියට යහපතක්ම වේවා,.....දේශපාලනය පැත්තකින් තියමු අපි ඔබට සදා ආදරෙයි❤

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff День назад +193

    මහා ගිනි කන්දක් වගේ දුක් ගිනි ඉහිලූ නුබ ,සැමියාගේ වියෝව ඉවසා සිනාසෙන නුබ,
    ඒ පිලිරූ නිමවා නොමැති විරුවා ,පැතූ ලොව
    දැක සැනහී මියෙන්නට වරම් ලැබේවා නුබට .ආදරෙයි සැමදා.

    • @Lolitha76
      @Lolitha76 День назад

      @@SrilankaSri-pc9ff මෙයාට දුකක් දැනෙන්න ඇති. නමුත් ඒක ජනතාව වෙනුවෙන් නෙමෙයි. පුද්ගලිකයි, ඒක නෙමෙයි රෝහණ සහෝදරයාගේ පැතුම. ඕකම දැනුණා හේමා ප්‍රේමදාසටත්...

    • @haasampath
      @haasampath День назад

      අනේ පලයන් බන් බොරු බයිලා නොගහා, ඒ මිනිස්සුන්ටත් අන්තිමේ පිහිට උනේ අර මැදමුලනේ හොරා ඒ කාලේ... තොපි කරේ තියන් යන එවුන් ඒ මිනිස්සුන්ට එකතු කරපු සාලි ටිකත් හොරා කෑවා...

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 2 дня назад +237

    විජේවීර සහෝදරයාගේ බිරිද දැක ගැනීම සතුටට කරුණක්.

    • @nsksamarasekara9233
      @nsksamarasekara9233 День назад

      Me rata mewani jayakgrahnayakta genenna athiwarama thama ownge kapa wema adarai sahodareya samadamath obta.❤

    • @linalll1646
      @linalll1646 День назад +2

      අනේ.බුදසරනයි❤❤❤❤🎉🎉🎉

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 День назад +3

      ඇය උතුමි මාතාවක් ❤උවිඳු පාර්ලිමේන්තු එනවා නමි හොඳයි ආදරෙයි හැමදෙදෙනාටම
      ලංකාවේ චේ*******

    • @haasampath
      @haasampath День назад

      අනේ පලයන් බන් බොරු බයිලා නොගහා, ඒ මිනිස්සුන්ටත් අන්තිමේ පිහිට උනේ අර මැදමුලනේ හොරා ඒ කාලේ... තොපි කරේ තියන් යන එවුන් ඒ මිනිස්සුන්ට එකතු කරපු සාලි ටිකත් හොරා කෑවා...

    • @S.P-v4
      @S.P-v4 22 часа назад

      පව් ඒ අම්ම.

  • @seniorslexpat6903
    @seniorslexpat6903 День назад +143

    පසු ගිය කාලයේ බිහිවූ දුෂිත ජනාධිපති වරුන්ගේ බාර්යාවන් ජනතා මුදල් කෝටි ගණනින් විනාශ කල ආකාරයට සම කරන විට ඇය❤ වීර කාන්තාවක් 🙏

    • @Lolitha76
      @Lolitha76 День назад

      @@seniorslexpat6903 එහෙනම් හේමා ප්‍රේමදාසත් වීර කාන්තාවක්.

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q День назад +92

    විජේවීර සහෝදරයාට ඇය කොතරම් සවියක් වෙන්න ඇතිද?
    මෙතුමියට පූර්ණ ජනතා ගෝරවය හිමියි.❤

  • @LolExpress-u9h
    @LolExpress-u9h День назад +134

    රට වෙනුවෙන් සැමියා සහ පියා අහිමි කරගත් මොවුන් වෙනුවෙන් සාධාරණයක් වෙවා

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 День назад +55

    කොතරම් දුකක් උහුලාගන්න ඇත්ද මේ රට වෙනුවෙන් 💐💐💐 තෙරුවන් සරණයි🙏🙏🙏 ඔබ තුමියට ❤️❤️❤️

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 День назад +69

    ශ්‍රිමති අක්කා.. මොරටු මහා විද්‍යාලයේ හිටියේ...ව්ජේවීර පැතු ලොව බිහිවෙමින් පවති...❤

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 2 дня назад +180

    එතුමිය මොනවා කිව්වත් අපි ඇයට ආදරෙයි ..උවිදු වෙන පක්ෂ යක් නිසා ඇය අලුත් රජය ගැන පරෙස්සමින් තමා කතා කලේ...අපි ඇ. කු. දි. ට උනත් ඔබලා ටත් ආදරෙයි ..ඒ කාලේ ඔබලා ..මොන තරම් දුක් උහුලන්න ඇති ද..අලුත් රජය ඔබලාවත් රකියි..❤

    • @yvonnedesilva1802
      @yvonnedesilva1802 День назад +1

      Aniwaryen. 👍

    • @SumedaPathirana
      @SumedaPathirana День назад +2

      අනුර එයාලා ගැන වචනයක් වත් මෙ වෙනකම් කිවුවෙ නැ ඒ අතින් හරිම ආත් මර්ත කාමියෙක්

    • @SandayaniJayasekara
      @SandayaniJayasekara День назад +2

      ඔහොමහරි කතා කරන්න නිදහස ලැබිලා තියෙන්නෙ දැන් තමයි එයාලටත් ❤❤❤

    • @suvineethadesilva906
      @suvineethadesilva906 День назад +1

      ගෙයක් වත් හදා නොදුන් මුන්😁😁😁😁😁්

    • @shanthidammika6418
      @shanthidammika6418 День назад

      මමත් මෙීසැරේ ඔබලාට චන්දය පාවිචිකලා මෙි චන්ද පෙට්ටියටම මගේ චන්දය විතරයි. මගේ කලමනා කරැට මනාපය දුන්නේ

  • @janakijayasinghe7102
    @janakijayasinghe7102 День назад +25

    මහා කන්දක් වගෙ දුක් උහුලාගෙන එත් නොසැලි අදටත් සිනාමුසුව සිටින ඔබ තුමිය නිදුක් නිරොගි වෙවා, තිසරන සරනයි ❤️❤️

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d День назад +119

    අනුර සහෝදරය මෙතුමිය අමතක නොකරන බව දන්නව
    මොන බාධක ආවත් එතුමියට යුතුකම් ඉටුකර දෙන්න ඕන ❤❤

    • @Pandaboyzero
      @Pandaboyzero День назад

      @@AmilaKumarasinghe-q9d කොරයි කොරයි ඔය අනුර බලමු මුල මතක තියෙවිද කියලා

    • @latinsatharasinghe975
      @latinsatharasinghe975 День назад +4

      අනුරට මුල මතක් තිබ්බොත් පුදුමයි දැන් බලයෙන් ඔලුව උදුම්මගෙන ඉන්නේ

    • @rag0116
      @rag0116 День назад

      mechchara Kal kale. eyawath awurudu 35 k daruwoth ekka Bala gaththe thibba anduwslin. lamaita kana bonna araksawa deela igannuwe thibba anduwslin. anurawath paksewath e minissunta satha 5 ka deyak kale na. koti 100 ganan thiyagena Un sura Sapa winda

    • @Kassa414
      @Kassa414 День назад

      Oyala thamai ehema hithan inne 😂​@@latinsatharasinghe975

    • @dilhandesilva246
      @dilhandesilva246 4 часа назад

      Aniwarenma

  • @disnasenanayake9890
    @disnasenanayake9890 День назад +36

    ඔබ තුමියට අපි ගරු කරනවා මහා දුකක් විදපු කාන්තාවක් 🙏

  • @SlMo-h2y
    @SlMo-h2y День назад +107

    ගොඩක් දුක් වේදනා විද ගෙන ඉන්න විර කාන්තාවක්.... විජේවීර සහෝදරයා කොහේ හෝ සිට ආශීර්වාද කරාවි සාදාරනයක් ඉටු වේවා.... බුදුසරණයි

    • @shanthasilva9587
      @shanthasilva9587 День назад +5

      @@SlMo-h2y
      ඔව්
      එයා වාගේම තව 60000 තරුණ තරුණියෝ මැරුනා

    • @SlMo-h2y
      @SlMo-h2y День назад +3

      @@shanthasilva9587 සියළුම අය ට සාදරනයක් වේවා මිය ගිය විරුවන් සදා අමරණීයයි ❤️❤️❤️❤️

    • @shanthasilva9587
      @shanthasilva9587 День назад

      @@SlMo-h2y
      මියගිය හැමෝටම කරන්න පුලුවන් එකම එක ගෞරවය උපහාරය ඔහුන් පැතුව දුෂනය වංචාව නැති සමාජ සාදරනත්ව සහිත දියුණු රටක් හැදිම

    • @niroshankarunarathne
      @niroshankarunarathne День назад

      Uviduta jaya

    • @Lolitha76
      @Lolitha76 День назад +1

      මෙයාලා ජනතාව වෙනුවෙන් නෙමෙයි, විජේවීර සහෝදරයා හිටියා නම් මෙයාලාට කියා දෙයි.

  • @MalaniManthidavaga
    @MalaniManthidavaga День назад +62

    මේ අම්මා යි පුතා යි අපි වෙනුවෙන් රෝහන විජේවීර සහොදරයා කරපු කැපවීම නිසා මොන තරම් දුක්කන්දරාවක් උහුලන්න ඇති ද .ඒගැන ගොඩක් දුකයි වගේම අද සතුටුයි එයාලට ත් නිදහසේ ඡන්දය දෙන්න පුළුවන් වීම ගැන .ආදරෙයි මේ මුලු පවුල ටම .ජේසු පිහිටයි .🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰දිනෙක මේ පුතා මේ ලක් දෙරනේ රජ කම් කරන එක එක ම පැතුම යි .

  • @kankanamge8822
    @kankanamge8822 День назад +40

    පිළිම නෙලා නැති විරුවන් වෙනුවෙන් සහ යහපත් මිනිසුන් ගෙන් පිරුණු දේශයක් ගොඩනැගීමට දියවන්නාව තරණය කරන්නන්ට පෑනෙන් කල හැකි යුතු කම ඉටුකලෙමි. ඔබ ට ජය නියතයි...🎉

  • @priyankapathirana-g8k
    @priyankapathirana-g8k 19 часов назад +6

    තෙරුවන් සරණයි ඔබතුමියට දැකීමත් වාසනාවක්

  • @Anlp-n6q
    @Anlp-n6q День назад +37

    අද තමයි දැක්කෙ උවිදුගෙ අම්මව.. සතුටුයි දැකගන්න ලැබීම. සුභ පතනවා ඔයාලට යහපතක්ම වේවා!

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng День назад +41

    රෝහණ විජේවීර සහෝදරයාගෙ බිරිදටඅපි හැමදාම ගරුකරනවා.

  • @RohithaKannangara-e7r
    @RohithaKannangara-e7r День назад +20

    ශ්‍රි ලංකා මාතෘභුමිය වෙනුවෙන් අමිල විශිෂ්ට පරිත්‍යාගයන් සහ කැපකිරිම් කළ අභිමානවත් උතුම් පවුලක් ආදරණිය රෝහණ ව්ජේවිර සහෝදරයා ඉතා ගෞරවයෙන් යුක්තව සිහිකරනව උපහාරය පුද කරනව මගේ යුතුකම මා හෘදයාංගමව සිදුකළා ❤️🌹🙏

  • @smrsenavirathne3292
    @smrsenavirathne3292 День назад +46

    විජේවීර සහෝදරයාගේ මේ පිලිරුවක් අපි හදන්න ඕනේ. ඊට යටින් ඔහු සඳහන් කල වදනක් ලියා තබා අනාගතයේ බිහිවන දරුවන්ට දැනගැනීමට සලස්වන්න ඕන. එහෙම දෙයක් කිරීමට අද හැකියාව ලැබී තිබෙන්නේ අනුරකුමාර සහෝදරයා පුමුඛ කණ්ඩායම නිසා බව අවධාරණයෙන් සියලු දෙනාම පාහේ පලිගත යුතුයි. ❤❤🎉🎉

    • @PadmasiriBa
      @PadmasiriBa День назад +4

      මහහත්තයෝ පිළිරූ හදන්න කලින් එතුමියගේ බිරිඳට ඉන්න තැනක් හදල දෙන්න from ලෙබනන්

    • @SaliyaFonseka-b3z
      @SaliyaFonseka-b3z День назад

      Api eya samaja gathakaramu kaleena watina adahasak.aniwaryen eya wiyayuththak

    • @shanthasilva9587
      @shanthasilva9587 День назад

      @@smrsenavirathne3292
      පිලිරු හදන්න අවශ්‍ය නැහැ ඔහුන් පැතු ලෝකය ගොඩනගන්න විතරයි ඔනි.
      මොකද 60000 පිරිස මැරුනේ ඒ ප්‍රර්ථනය සමඟ

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 День назад +13

    ඔබේ ජීවිත කතාව අපි පුවත්පත් වලින් දැක තියෙනවා. අනේ එහෙමත් දුක් විදපු අම්මා කෙනෙක් දරුවොත් එක්ක අද මෙහෙම හරි සතුටින් සිටීම ගැන සතුටුයි අම්මේ❤

  • @MattoPathi
    @MattoPathi День назад +9

    ඇයට තිබුනා දේශපාලනය කරන්න . ප්‍රසිද්ධිය ගන්න . ඒත් බොහොම නිශ්ශබ්දව ,නිහතමානී විදියට ජීවත් උනා .
    තෙරුවන සරනයි එතුමියට ,දරුවන්ට 🎉

  • @jahimakanthi6687
    @jahimakanthi6687 День назад +25

    විජේවීර ඇතුළු තරුණ තරුණියන් ජීවිත බිලිගත් දිනය. ඔවුන් ට උපහාර වේවා මාලිමාව ට ජය වේවා

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj День назад +27

    ඇත්තටම මේ අයට අපේ යුතුකම ඉටුකරමූ මොනතරම් වේදනා විදින්න ඇද්ද

  • @gkkandy2014
    @gkkandy2014 День назад +13

    ❤❤❤ නුබ දැක ආවා දෙනතට කදුලු කැට
    ආදරෙයි නුබට සොයුරිය එඩිතරකමට
    දරාගත නොහැකි තරමේ දුක් ගැහැට
    විදි නුබ විරුමවකි අපෙ ලක් මවට❤❤❤❤

  • @pgachandrasiri3684
    @pgachandrasiri3684 День назад +24

    අවංකවම සතුටුයි දැකීම . අම්මා සමග පුතා එකට දැකීමත් සතුටක්.

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 3 часа назад

    තෙරුවන්සරණයි!!!
    සියලු දෙවි රැකවරණයි!!!
    ඔබතුමියටත්,
    ඔබතුමියගේ පුතාටත්...❤️

  • @lperera982
    @lperera982 День назад +7

    විජේවීර සහෝදරයා පැතු රටේ සුබසිද්ධිය දියුණුව ඉෂ්ඨ කරමු

  • @samanwijewickrama
    @samanwijewickrama День назад +69

    අපේ කාලේ වීරයෙකුගේ බිරිඳක් ....

  • @disnaw992
    @disnaw992 2 дня назад +39

    76වසරක ශාපය අදින් නිම වෙයි.
    මාලිමාවට ජය වේවා!!!

  • @sheelakoonara2091
    @sheelakoonara2091 День назад +22

    උවිදු පුතා අම්මා සමග රජයටත් උදව් කරමින් දැයේ දරුවන් වෙනුවෙන් ඔබටත් විශාල සේවයක් කරන්න පුලුවන් නේද කියලා හිතෙනවා .තෙරුවන් සරනයි .දීර්ඝායු ලබත්වා .

    • @Lolitha76
      @Lolitha76 День назад

      උවිඳු පුතා වෙන ගුලියක් කාලා ඉන්නේ...නැත්නම් මෙයාත් npp එකට එකතු වෙන්න එපැයි. මෙයාලාත් පරම්පරාවට බලය ගන්න එන කට්ටිය මිසක් ජනතාව ගැන හිතන අය නෙමෙයි.

  • @AjithRathnayaka-bt7qw
    @AjithRathnayaka-bt7qw День назад +12

    ඔබතුමියට ජනතාවගේ උත්තමාචාරය

  • @EdirisingheAbeyrathna-z6i
    @EdirisingheAbeyrathna-z6i День назад +9

    දුක් ගිනිජාලාවක් මැද්දේ යංතං පණ කෙන්ද බේරාගත් ඇයට තවත් මේවාට පැටලෙන්න උවමනාවක් ආසාවක් විශ්වාසයක් නැතුවා ඇති, දෙන උත්තරත් හරි පරිස්සමෙන් වාගේ, හොදයි පරිනත අය එහෙම වෙන්න ඔීනෑ , ඇයට දිර්ඝායුෂ පතමි!

  • @SasiniJayaweera
    @SasiniJayaweera День назад +12

    වීර මාතාවක් ඔබට තෙරුවන් සරණයි

  • @sudamchanendra3193
    @sudamchanendra3193 14 часов назад +2

    ඒ විරෝධාර පවුලට සාධාරණය ඉටු වේවා ..මීනීමරු පාලකයන්ගේ කසී සලූ ගලවා දමමූ...

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 День назад +13

    නිහතමානී අම්මෙක්, දාර්ශණිකයෙකුට සෙවනක් උන බිරිදක්,

  • @WwGunasena
    @WwGunasena День назад +20

    ,විජේවිර සහෝදරයාගේ
    වලපනේ නිවස සහ ඉඩම වහාම ඔහුගේ බිරිදට බාරදෙන්න
    ගරැ.ජනාධිපතිතුමාගේ
    අවධානයටලක්වෙිවා

  • @NilanthiDisanayaka-n6l
    @NilanthiDisanayaka-n6l 4 часа назад

    ඉලග ජනාධිපති වෙවා බුදු සරනයි පුතේ

  • @RanilChaminda-l7o
    @RanilChaminda-l7o День назад +4

    ඔබට නිදුක් නිරෝගී සුබම සුබ අනාගතයක්. ❤

  • @slmicro3857
    @slmicro3857 2 дня назад +72

    විජේවීර සහෝදරයා අද හිටියානම් ...😭😭😭😭😢😢😥..කොච්චර සතුටු වෙයිද....😢😢....රනිල් ප්‍රේමදාසට සාප වේවා සහෝදරවරු මැරුවට😖😖😖😖😖😖

    • @mayanarasinghe5149
      @mayanarasinghe5149 День назад

      උන් කල අපරාද ,මිණී මැරැවට උන්ටත් ශාප වේවා .අපි ඉහිළුෑ දුක් දන්නේ අපි විතරයි.

    • @pmprsilva4363
      @pmprsilva4363 День назад +1

      ඔව්...ඒ වුනාට කියන්නෙ කොහොමද ...අපේ උන් මිනීමරුවො කියලා කියන්නෙ...උන් ඔක්කොම අත පය අකුලන් ඉන්න ඇති ඒ කාලෙ ...හොර හැත්ත හෙණ ගහනව ඕකුන්ට...මාලිමාවට ජය...❤❤

    • @sriyanihathurusinghe9565
      @sriyanihathurusinghe9565 День назад

      මේ විජේවීර සහෝදරයා බලාපොරොත්තු වූ ජයග්‍රහණය නෙවෙයි. ඔහු බලාපොරොත්තු වූයේ සමාජවාදී රාජ්‍යක්.

    • @Ananda-n1f
      @Ananda-n1f День назад

      Ane da ane

  • @chamirafernando7090
    @chamirafernando7090 19 часов назад +3

    විජේවීරගෙ බිරිඳට දරුවන්ට අපි ගරු කල යුතුයි .පියා නිසා දරුවන්ට ඡන්දය දෙන්න එපා .එය විජේවීරයින්ට කරන අවමානයක්.❤️❤️❤️

  • @HerathMadagedera
    @HerathMadagedera 4 часа назад +1

    ඇත්තෙක් වගෙ පුතෙක් හැදූ රට වෙනූවෙන් පුද්ගලික සියලු දේ නැතිකරගත් ඉපදුන රටේ බිම් අගලක අයිතිය නැතී වීර මාතාවක් ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @romesh.wijetunge
    @romesh.wijetunge День назад +3

    ඔබතුමිය සුවෙන් සිටීම දැකීම සතුටක්.දීර්ඝායුශ ලැබේවා!

  • @pgpremathilaka78
    @pgpremathilaka78 День назад +4

    යුක්තිය වෙනුවෙන් ජීවිතය කැපකළ මෙතුමිය දිරිය මවක්!! මෙතූමිය ඇතුළු පවුලේ සැමටත් ශක්තිය ධෛර්යය නිරෝගීබව ඇති සුභ අනාගතයක් ! එයයි හැමදාම අපේ ප්‍රාර්ථනය ....

  • @samankumara2295
    @samankumara2295 День назад +4

    ඔබ තුමිය ට අපගේ හදපිරි ප්‍රණාමය පුද කර සිටිනවා අපමණ දුක් වේදනා ඉවසා සිටීම වෙනුවෙන් ඔබ යමක් ප්‍රකාශ නොකර සිටීමෙන් සහොදර නායක තුමාගේ බලාපොරොත්තු වු රට වෙනතකට හැරවීමට හා ඔහුගේ මතවාද,මනාව පිළිබිඹු වෙ,ඔහුට සියලු දරුවන් ඔහොගෙ,සියලු ජනයා ඔහුගේ නෑදෑයින්, යහපත් රටක් ඔබගේ චන්දයෙන් බිහිවෙවා, ඔබගේ චන්දය මුලු රටෙහි අනාගතෙ වෙනුවෙන් ප්‍රතිඵල යක්ම වෙවා

  • @AndrasGraant
    @AndrasGraant День назад +6

    ඉර හඳ පායනව වගේ කවද හරි දවසක අනිවාර්යෙන්ම ඌවිදු මේ රටේ ජනාධිපති වෙන එක වළක්වන්න බෑ කිසිවෙකුටත්.

  • @Anomawijesinghe-j8s
    @Anomawijesinghe-j8s День назад +4

    මෙිි වෙලාවෙිි මාලිමාවට
    ඡන්දය කලත්, අපි ඔබලාට
    හදවතින්ම ආදරෙයි....

  • @ansalamfernando8700
    @ansalamfernando8700 День назад +5

    බොහොම හොඳ kanthavak ❤❤❤❤jesupihitai

  • @nimalkumara346
    @nimalkumara346 День назад +1

    අදමයි දැක්කේ තෙරුවන් සරණයි මෑණියනි ගොඩක් ආදරෙයි විජෙවීර සහෝදරයා ගිය පාරේ මෙ රට දැන් යනවා දීර්ඝායුෂ ලැබෙවා මෑණියනි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malipriynaka8100
    @malipriynaka8100 День назад +6

    අප වෙනුවෙන් දිවියම කැපක ළ සහෝදරිය ❤❤

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 5 часов назад

    දැකීම සතුටකින්

  • @manoriyapa5151
    @manoriyapa5151 День назад +4

    ඔබතුමියට බුදු සරණයි ..

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 6 часов назад

    නිහතමානි කාන්තාවක් . තෙරැවණ් සරණයි.!!!

  • @truths_mythstm
    @truths_mythstm 10 часов назад +1

    අසු ගනන්වල ආර්‍යාවක් වෙන්න හිටිය කාන්තාවක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ChithraNelson-l7p
    @ChithraNelson-l7p День назад +6

    රට වෙනුවෙන් ගිනි කන්දක් උහුලපු ඇය තම ස්වාම් පුර්ෂයාත් අහිම්වුනේ රට වෙනුවෙන් අපි ඇයට ආදරෙයි ඔහුන් වෙනුවෙන් යුතුකම් උපරිමයෙන් ඉස්ට ව්‍ යයුතුයි

  • @thusithakodagod9233
    @thusithakodagod9233 День назад +5

    ❤ තෙරුවන් සරණයි ❤

  • @denumasl7666
    @denumasl7666 День назад +3

    ඔබ අපට උතුම් මවක්

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl День назад +8

    උව්දු පුතා චිත්‍රාංගනී සහෝදරිය රෝහන සහෝදරයා පැතූ ලෝකය අද ඉදි වෙමින් ඇත

    • @chaminsampath5355
      @chaminsampath5355 День назад

      Malimaven balaporotthu venna epa. Minissu gonata andan ragapanava

    • @Lolitha76
      @Lolitha76 День назад

      එම ලෝකයට මොවුන් එරෙහි වෙමින් ඇත.

  • @preethiperera9261
    @preethiperera9261 День назад +8

    දැකීම සතුටුයි .විජේවීර හිටිය නම් මේ වයසට ඉන්නවනෙ අනිත් දරුවො කො

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 День назад +30

    උවිඳුට උනත් තිබුනේ රට ඉඳලා ආව හැටියේ බැසිල් රාජපක්ෂ ගාවට යන එක නෙවෙයි තමන්ගෙ තාත්තා දිවි හිමියෙන් කැපවුණු දේශපාලන ක්‍රියාදාමය ඉදිරියට ගෙනයෑම සඳහා ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට එකතුවෙලා සහයෝගය දෙන එකයි..😂

    • @piyalathamanikeherathmudiy5194
      @piyalathamanikeherathmudiy5194 День назад +7

      කාට උනත් හිතෙන්නෙ ඒ ටිකම තමා.ඒත් එයා පටන් ගැනීමෙන්ම වරද්ද ගත්ත.මහින්දට සපෝට් කරල.

    • @shanthasilva9587
      @shanthasilva9587 День назад

      ඔව් මටත් උවිදු ගැන කණගාටුයි.
      නමුත් විජේවිර ඇතුළු 60000 මියගිය පිරිස සිරගතව ගුටිකෑව අනේකවිධ හිංසනයට ලක්වුණු හැමෝටම කරන ගෞරවය වංචාව දුෂනය රහිත දියුණු රටක් බවට පත් කිරිම අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස එය ඉටුකරනවා ❤

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 День назад +4

      මමනම් වැඩිවැස්තර දන්නේ නැහැ.අැයි මේ පුතාට මොලේ කලදක් නැද්ද.යකාගේ පුතෙක්නේ.ඊර්සියාවක් හටගන්න අැති.සිංහළනේ. එ්කයි.මමත් සිංහළ .අකමැත්තෙන් හරි පිලිගන්න වෙනවා.

    • @shanthasilva9587
      @shanthasilva9587 День назад

      @@mallikaliyanarachchi8062
      එයා ඇම කෑවා බැසිල්ලාගේ
      ඒකයි

    • @DreamLand-n9e
      @DreamLand-n9e День назад

      @@mallikaliyanarachchi8062 පුතානෝ ල ඔක්කොම එක වගේ තනියම රජ වෙන්න පුලුවන් කියලහිතන් ඉන්න පිස්සු යක්කු 😂😂😂😂

  • @slmicro3857
    @slmicro3857 2 дня назад +13

    අනුර අහෝදරයා අනිවාරෙන් 🥰🥰❤🤟🌿

    • @prageethbandara5381
      @prageethbandara5381 2 дня назад

      උගන්ඩාවෙ ඩොලර් ටික ගෙනාවද පචයො ටික😂

  • @ranjanperis9448
    @ranjanperis9448 11 часов назад

    ඉල්මහේ විරුවන්.ඔබට සදා ණයගැතියි මෑණියනි.2024/11/15.❤❤

  • @rwnmkumari1684
    @rwnmkumari1684 День назад +4

    ඔහු හිටියනම් අද ජනාධිපති ආර්යාව ❤

  • @stuntclub8943
    @stuntclub8943 День назад +2

    පලමුව මොවුන්ට යුතුකම් ඉෂ්ටවිය යුතුයි නැතතොත් එය කෙලෙහි ගුනයක් නැතිවීමකි

  • @Ruckmanjayasiri2017Ruckman
    @Ruckmanjayasiri2017Ruckman 12 часов назад

    අනුර ජනාදිපති තුමනි මේ අම්මා ට හොද ජිවිතයක් හදලා දෙන්න මගේ එකම ඉල්ලීම ❤️

  • @MahindaRanaweera-ue5jf
    @MahindaRanaweera-ue5jf День назад +1

    විජේවීර සහෝදරයා දුටු සිහිනය සැබෑ වුණා. මගේ ලොවෙ වීරයා.

    • @kumudusandamalirathnayaka8791
      @kumudusandamalirathnayaka8791 21 час назад

      ඔහු දුටු සිහිනය මෙය නොවේ.මෙහි තිබෙන්නේ ඔහුගේ දැක්ම ද නොවේ.එතුමන්ගේ දැක්ම එතුමන් සමගම මිය ගියා.

  • @RohiniNawarathna-gt3dg
    @RohiniNawarathna-gt3dg День назад

    ඔබ දෙදෙනාට බුදු saranai ජය වේවා අනාගත ලංකාවේ නායකත්වයට

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage5428 2 дня назад +11

    ❤❤❤ respect akka

  • @WarnakulasuriyaSampath
    @WarnakulasuriyaSampath День назад +2

    ගොඩක් දුක් විඳින්න ඇති.

  • @manomigamage7448
    @manomigamage7448 23 часа назад +1

    God bless ❤❤❤

  • @pickmetuk2294
    @pickmetuk2294 22 часа назад +1

    Aadaraneeya minisekge sewanella wage hitiya Aya dakimat sathutak .Theruwan saranai Amme...

  • @amithawelikanna4658
    @amithawelikanna4658 2 дня назад +4

    උවීදූ. පූතෙ.ඔයාගෙ.තාත්තා. වෙනූවෙන්. සාධාරණයක්.ඉටු කරන්න.ඔයා.අනිවර් යෙන්ම. පර්මන් යන්නම.ඔනා...ජය.ජය.ජය❤❤

  • @LalithStali
    @LalithStali 2 минуты назад

    අාදරෙයි අක්කා දිරිය මවක්

  • @NewSamsung-w5b
    @NewSamsung-w5b 15 часов назад

    Anee paw.budu saranai obata❤❤❤❤

  • @shamindagamage9181
    @shamindagamage9181 2 дня назад +6

    Budusaranai Deaviphitai

  • @thomassovis5591
    @thomassovis5591 День назад +9

    ඔය අම්මා මට මතකයි විජෙවිර අත් අඩන්ගුවට ගද්දි ටි.වි මාද්දිය ඉදිරියේ අසරනව කතාකලා ඔය පුතා ගොඩක් පොඩියි ඔය පුතා අම්මාගාව දැවටි අම්මෙ මට බඩ්ගිනියි කියා කෙදිරි ගැව මට අදවගෙ මතකයි

  • @priyanifrancis4122
    @priyanifrancis4122 День назад +3

    ඇය දිරිය කතකි මවකි❤❤❤

  • @priyankarubasinghe5329
    @priyankarubasinghe5329 День назад +4

    පෞද්ගලික සතුට රට වෙනුවෙන් කැප කළ අනේක විද දුක් ගිනි ඉසිලූ දිරිය කාන්තාවකි ඔබ .ගෞරවය පුද දෙමි .

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 День назад +1

    යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇණ ඇඟිලි තලා දෙතිස් වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතිම දඬුවමි දෙන වරද නමී
    කුමට මෙරට අධිකරණය නීතිය හා විනිසුරන්
    jvp මහා රැක්ශයේ මුල් ***
    ජයෙන් ජය උවිඳු ආදරෙයි මෑණියෝ සතුට නිරෝගී සුවය පතමි❤❤❤❤❤

  • @sunilfernando9928
    @sunilfernando9928 День назад +2

    මට යහමින් මුදල් තිබෙනවා නම් විජේවීර සහෝදරයා අනුස්මරණය පිණිස " රෝහණ විජේවීර අනුස්මරණ පුස්තකාලය " නමින් පුස්තකාලය ක් හදනවා....ඒක මගේ හීනයක්.......!

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 День назад +3

    Jesu phitai oyalata❤️🙏

  • @malekaanegeta2608
    @malekaanegeta2608 День назад +2

    ජයවෙවා ❤❤❤❤

  • @ranjithmudalige1531
    @ranjithmudalige1531 День назад +2

    උවිදු සහ දෙවන පරපුර ගැන තමයි බලපොරොත්තු තබාගත හැක්කේ.

  • @kalyanimohotti1461
    @kalyanimohotti1461 21 час назад

    ඔබ තුමියට යහපතක්ම වේවා

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 2 дня назад +11

    මිනීමරු ප්‍රේමදාස අදටත් අපායේ ඉඳන් බලන් ඉන්නවා ඇති.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 дня назад +1

      අපායේ ඉන්න උන්ට මේවා බලන්න බෑ .

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v День назад

      මිනීමරු ප්‍රේමදාස බලයට තියෙන කෑදරකමට මේරටේ බුද්ධිමත් උගත් රටට වැඩදායක ජිව්ත කියක් නම් අහිමි කලාද...ප්‍රේමදාස කියන්නේ පාපතර මිනි මරු බල්ලෙක්...

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 День назад

      Prema dasa minimaruwek kale thope malimawa paksaye aadithamayan thamai. Nethnam a manussaya aawe rata palanaya karanna misak mini maranna newei thakathiru modayine.

  • @nandanakumara3267
    @nandanakumara3267 День назад +2

    මොන තරම් ගිනි කන්දක් උසුලන්න ඇතිද මෙි මාතාව ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙිවා

  • @comcell5289
    @comcell5289 10 часов назад

    Adarei amme❤❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 2 дня назад +11

    විජෙවිර සහෙදරයා හිටියා නමි මුන තරමි සතුටු වෙයිද නමුත් ඉන්න තැනක ඉදන් යුත්තිය ඉටු කාරවි පෙමදාස සහ රනිල් ට සාප වෙවා අමු අමු විනාශ කරපු ජිවියට පුතා වෙන පක්ෂයක් තාත්තාට යුතු කමි ඉටු කරන්න නමි පුතා තාත්තා පිලි ගෙන වෙන පක්ෂ වලට ගිහින් ඉර්සියාව නෙකරන් පුරැදු කරන්න අනු ජනාධිපති සමග එකට අත්වැල් බැගන්න බුදු සරයි විජේ විර සහෙදරයා ගේ නෙනා ට පවුලේඅයටත් මාලිමාවට ජය යුත්තිය ඉටු වෙවාි

  • @sujeewaPushpamali
    @sujeewaPushpamali День назад

    හිමිවිය යුතු සියලු දේ හිමි වේවා.ආයෙත් ඔබට කිසිදා දුකක් නම් හිමි නොවේවා.

  • @Demuni73
    @Demuni73 День назад +1

    රට වෙනුවෙන් ඇස් කන් වහගෙන ජීවාත කාලයම දුක්වින්ද ඇයට සාධාරනයක් ඉටුවේවා.

  • @Nisal-or1zg
    @Nisal-or1zg Час назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @punchikankanangepiyarathne5568
    @punchikankanangepiyarathne5568 День назад +1

    ඇය සහ දරුවන් ට උලපනෙ පවරා දෙන්න , විජෙවේර සහොදරයාට උපහාරයක් ලෙස .

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 5 часов назад

    🎉🎉🎉❤

  • @neetharanjani1692
    @neetharanjani1692 День назад +4

    ගින්නෙන් උපන් සීතල ❤️❤️🌷🌷🙏🙏

  • @vijithakahavita
    @vijithakahavita 19 часов назад

    ❤❤❤❤❤we love you

  • @SriMunasinghe-r8e
    @SriMunasinghe-r8e 2 часа назад

    Oba wagay kanthawak a
    Agaya kala uthui.....adarei

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 2 часа назад

    පව් අම්මට උවිදු අහු උනා රනිලාලාගෙ උගුලට කරන්න දෙයක් නෑ මොන තරම් උගත් උනත් වැඩක් නෑ දැන්වත් හරි මගේ යන්න උවිදු

  • @kumudusandamalirathnayaka8791
    @kumudusandamalirathnayaka8791 21 час назад

    මෙය විජේවීරයන්ගේ සිහිනය නොවේ.ඔහුගේ දැක්මද නොවේ.එතුමන්ගේ දැක්ම එතුමන් සමගම මිය ගියා. එනිසයි ඇය අද නිහඩ